Prowess of a Walking Tractor | Paddy Field | සී සෑම

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 29

  • @lahiruranil3502
    @lahiruranil3502 2 роки тому +4

    ස්පින් එක ගලවනවා

  • @harshanaherath4964
    @harshanaherath4964 2 роки тому +4

    👌 එලම

  • @erangamadushan9674
    @erangamadushan9674 2 роки тому +3

    Supirii.❤️‍🔥❤️‍🔥 Mage lagath thiyanawa ekak. පස්සෙ රෝදෙ ස්ප්‍රීන් එක අයින් කරල ගහන්න අයියෙ.

  • @nuwanchathuranga6385
    @nuwanchathuranga6385 2 роки тому +3

    ❤️ Ft

  • @nalindasamith4039
    @nalindasamith4039 2 роки тому +4

    මරු මගේ ගාව තියෙනේ rt140

  • @chirubaba1706
    @chirubaba1706 2 роки тому +3

    Kuda oi rode spin eka dla hanne

  • @chutta7829
    @chutta7829 2 роки тому +3

    අපෙ ගෙදර RV125 ටැක්ට්‍රර් 3 ක් තියෙනව 🥰

  • @dumindathushara8732
    @dumindathushara8732 Рік тому +1

    අයියො සමී........
    ඔක 2 ට දලා නියර වටෙටම 3 තුන් පාරක් වගේ ගියානම් හරි එතන ඉදන්ම පොඩ්ඩ පොඩ්ඩ අල්ලාගෙන ගහන්න පුලුවන් ලස්සනට වහනෙට අමරුවකුත් නැ ඔයා බැහැලා දුවන්න ඔනත් නෑ...... දුම දන්නේ පොඩ්ඩක් බහිනවා එකයි පුරනම අල්ලනවා වැඩි එක පාරම....... මම් R.K 80 කින් රොටරිය දලාම වැඩ කරන්නේ දැනට අවුරුදු 31 ක යන්නේ මගේ ටැක්ටරෙට ඔහොම දුම දන් වැඩ අරන් නෑ....... තාම කිසිදු රෙපයාර් එකක් කරලත් නෑ . වහන මරන් කන්න හදනවා අද කලේ ගොඩක් අය......

  • @sameerapjj4159
    @sameerapjj4159 2 роки тому +3

    ස්ප්‍රීන් එක අයින් කරන්න

  • @daharabypathum
    @daharabypathum 2 роки тому +3

    කවුද අනෙ ඔක 3නේ දාලා ගහන්නෙ බැහැලා මදිවට දුවන්වා. 2කේ දාලා හාමු

  • @anudaliyanapathirana6455
    @anudaliyanapathirana6455 2 роки тому +3

    Meke slow duwaddi sadde haduwe kohomada bn

  • @asr5633
    @asr5633 2 роки тому +3

    Maaku మాకు కావాలి
    ఎక్కడ దొరుకుతాయి సర్

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому

      Can't understand your language 🤔

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому

      Vikyno RV 125-2(tractor brand name) is manufactured in Vietnam and the partnership with Browns Company.
      🌐www.brownsgroup.com/brands/vikyno.html#sales

  • @danidugihan4796
    @danidugihan4796 10 місяців тому

    අතුර ගහලා හාන්න දන්නැද්ද 😅

  • @JagaRoxx
    @JagaRoxx 2 місяці тому

    තව සුට්ටක් ඇවුලුම් අඩු කරලා එක අල්ලලා දෙක අල්ලද්දි ඇවුලුම් තව සුට්ටක් වැඩි කරානම් පස්න නෑනෙ 🥲

  • @isurusampath1010
    @isurusampath1010 2 роки тому +1

    දැන් ඕක වගලක් කියලද කියන්නෙ😂 ඕක මන් ඉදගෙනම හාලා පෙන්නනවා