dear Mr chandra kumara kadanarachchi Sir many thanks for your great service to the Sri Lankan musical and entertainment industry dear late legendary sri Lankan artist Mr chandra kumara kadhanarachichi Sir may you attain the supreme nirvana and may you rest in the eternal peace and may the most noble triple gem and the almighty God bless and protect the one of the living musical legend Mr erny peris Sir ( the one and only sri Lankan legendary base king ) and his family etc
Music backing ekanam kiyala vadak na e taram athi supiri,kisima kandoskiriyavak na hama instrument ekakma niyama tempo ekema ahenava,ai danne na Dan Inna aluth band vala pissu huththalata bari music aluth kalata eka apita kandoskiriyavak natuwa ahanna puluvan vidiyta Kanata danaganna ,harima dukai ape sangeetha anagathe gana.
ඇස් වලින් කදුලු වැටෙන්න තරන් හදවතට වදින්න බෙස් ගහාන්න හැමොටම බැ එහෙම ගහාන්න පුලුවන් අදත් හෙටත් අර්නි පිරිස් සර්ට විතරයි 😘🥺❤️ සිංදුවටත් වඩා කන් දෙක තිබුනේ බෙස් ටොන් එකේ 😍😍😍
flashback eka balala me backing baluwa api yanne issarahatada apassatada kiyala hithuna
Flashback mona jarawakda bn sanidapa, sunflower music aham original eka wage ahnna puluwan
මේ වගේ සිංදු ආයේ හැදෙන්නෙත් නෑ. මේ විදිහට play කරන්නත් බෑ ❤
මේ සිදුවට එන බේස් ටෝන් ටික ගහන්න ලංකාවේ වෙන කෙනෙක් නෑ. මේ වගේ බේස් ගහන කෙනෙක් ආයෙ ලංකාවේ බිහි වෙන්නෙ නෑ ... ආදරෙයි අර්නි....
කිට්ටුවටම ගැහුවා,සන්ෆ්ලවර්ස් බේස් මාළන් අයියා
dear Mr chandra kumara kadanarachchi Sir many thanks for your great service to the Sri Lankan musical and entertainment industry dear late legendary sri Lankan artist Mr chandra kumara kadhanarachichi Sir may you attain the supreme nirvana and may you rest in the eternal peace and may the most noble triple gem and the almighty God bless and protect the one of the living musical legend Mr erny peris Sir ( the one and only sri Lankan legendary base king ) and his family etc
1999 12 31 මෙක රූපවාහිනියේ යද්දි යාපනේ දරුනු යුද්දෙ 😥
World no 1 earny❤❤❤
ඒ බැකින්, මේව අයිති ඉතිහාසෙටම විතරයි.❤❤❤❤❤❤❤❤
අර්නි ❤
මේක බලන්නෙ කීවෙනි වතාවද කියලා වත් මතක නෑ...සුපිරිම බේස්😮 👍
සිරාවටම
අර්නි පීරිස් වෙන්නප්පුව ට මැණිකක්💎💎
අදටත් මේ ගැහිල්ල ගහන්න බැ..දෙයියනේ..😢
ලංකා ඉතිහාසයේ මේ වෙනකන්... මේ සිංදුවට මේ විදියට බේස් ගහන්න කෙනෙක් බිහි වෙලා නෑ ... බිහි වෙන්නෙත් නෑ ... දවසට 5 පාරක්වත් අනිවාර්යයෙන් අහනවාමයි
අනිවාර්යයෙන්
එදා මෙදාතුර බිහි වූ ලංකාවේ හොඳම බේස් ගිටාර් වාදන ශිල්පියා....චිරං ජයතු අර්නි පීරිස්❤
අර්නිගෙ මේ කොලිටි බේස් ගැහිල්ල ගහන්න පුළුවන් කෙනෙක් වෙන නෑ...
කවුරු අද මොනවා ගැහුවාත් මටනම් සහරා අර්නිගෙ බෙස් වලට ගහන්න එකක් නැත..
Den gahanne bera pada menna baas
Sirawata eka hari
🌹
ඇත්ත
එදා මෙදාතුර ලංකාවේ බිහිවූ අසහාය බේස් ගිටාර් වාදකයා master අර්නි පීරිස් . Legendary Bassist Master Arni Peiris !
දීර්ඝායු වේවා ❤
කල ගෙඩියෙ පිකරෙ දාගෙන ඇහුව සින්දු 🥲
අර්නිගෙ ඔලුව නැති බේස් ගිටාර් එක. මරදාන ස්ටේශන් එකේ. Old is gold
බේස් ගිටාරයක නියම රසය මෙයැයි ලංකාවට කියා දුන්නෙ අර්නි
මම විතරද මේක ඩවුන්ලෝඩ් කරගෙන සිය දහස් වතාවක් අහන්නේ
math ahanawa
මේකනම් පිස්සුවක්...දවසට අනිවාරෙන්ම 20 වතාවක් විතර අහනවාමයි....අර්නි පීරිස් මහත්මයගේ බේස් ගිටාර් එකට වශී වෙලා ඉන්නේ.❤❤❤
Pissuwak.......
50 පාරක් ඇහුව බන්
😍
ලංකාවම හෙල්ලෙන්න ගහාපු බෙස් අකුන 🥺❤️
Eknma..
සිංදුවකට bass නිර්මාණ කරනවා කියන්නේ අන්න ඒකට.. මේක 1999 ගහපු ෂෝ එකක්. දැන් 2024 මමනම් හිතන්නේ නැහැ දැන් ඉන්න උන්ට මේවා ගහනවා තියා ඌ ගහන එක ඌ දන්නෙත් නැති අහගෙන ඉන්න බැරි bass කාරයෝ ඉන්නේ.. අඩුම තරමේ ඉගෙන ගන්නෙත් නැහැ
සහරා සoගීත රසයට ගහන්න කවුරුත් නැ එකයි ඇත්ත 👌👌👌👌👌🙏🙏🙏🙏
මන් බලනව දවසට කීපසැරයක්... සිංදුව වගේම backing නියමයි.. ඒකෙනුත් base ගහනව ආයෙ කියන්න දෙයක් නැතිවෙන්නම..flashback හොදයි , අංක එක කිව්වට මේවට ලන්කරන්නවත් බෑ.. ඒව දන්නෝ දනිති.. Sahara Earny අයිය... ආදරෙයි.. ලස්සනයි... 👍👍💪💪
දැන් ඔය මොන වැඩ්ඩත් ගහන බේස් ගැහිලි අර්න් පීරිස් කලින්ම ගැහුවේ...
ගිටාර් කරේ දාගෙන එල් එම් ජී එකකින් වෙඩි තියනවා වගේ මාර දැඟලිල්ලක් දඟලනවා.ඒත් උන්ට හරියට ගහගන්න බෑ.නියම බේස් අහපු උන්ට ඒව කම්බි බාර් එකකට මිටියකින් ගහනවා වගේ ඇහෙන්නෙ.නියම බේස් රජු මෙන්න
@@Anuanu-qn1or sira kathawa bn.
Bass King earni piris
මුලින් ගහන ටෝන් එක දැන් උන්ට රෙවෙයි මේවා ගහන්න කීවොත්❤
සහරා සංජය මැතිව් අයියාගේ පෑඩ් tones තමා කනට නියම රසයක් දුන්නේ, ඒ වගේම තමයි සහරා🥁 drummer milan fernando අයියගේ බැකින් නම් ගින්දර වගේ🔥 සන්ප්ලවර් සංගීත අධ්‍යක්ෂක, sunflower bass guitarist,Bass king ❤අර්නි පීරිස් සර්ගෙන් තමා මම බේස් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ, සහරලට වෙනම අනන්‍යතාවයක් තිබුණා, නන්ස්ටොප් එකක් පටන් ගන්නකොටම play කරන්නේ sahara කියලා කියන්න පුළුවන් රසිකයින්ට,
සහර ගහනවා කියන්නේ කවි බණ උනත් අහන් ඉන්න පුලුවන්
සින්දු පුරවල ගහපු එකම බෑන්ඩ් එකත් සහරා විතරයි,තව අවූරුදු 100කට පස්සේ උනත් අහන්න ගැලපෙන මියුරු සංගීත රටා මැව්වේ සහරා විතරයි,
තාක්ෂණය නොමැති කාලේ සංගීතයේ උපරිම රසය ලබා දුන්නේ සහරා විතරයි,
සහරා දාපු වැඩ කිඩ අද කොපමන තාක්ෂණය දියුණු වුණත් අද ඉන්න බෑන්ඩ් වලටදාන්න බෑනේ😂
සහරා දුන්නේ Clear music
අදටත් තිබ්බනං ලංකාවේ number 1 බෑන්ඩ් එක සහරා❤ තමයි
එකඟයි 👍
අනිවා bro...එකෙන්ම ඒක ඇත්ත ❤
එකගයි 🤍
❤🎉🎉🎉🎉🎉
එකෙන්ම ❤❤❤
මෙි ප්‍රසංගයේම මාල ගිරවියේ සිදුව දෙන්ඩෝ....🎉🎉🎉🎉🎉
ua-cam.com/video/D76HmkJPsn4/v-deo.htmlsi=y-cq3FyipoVNiF6-
යක්ෂ ගැහිල්ලක්, erny master at his very best! 👏❤️
Bass playing !
Typing words for that skill is no good at all in any case...
So much respect...
❤❤❤
හැමෝම කියන්නෙ එදාට වඩා අද දියුනුයි කියලා .ඒත් කොයි එකේද එදාට වඩා අද දියුනුවක් තියෙන්නේ 😢😢😢
ඔය කොයි බේස් රජත් අර්නි අයියා ඉස්සරහ නිකන් සිප්පි කෑලි වගේ.
O ehenam
Aniwaryanma
No words, superb Bess tone king of the bess arni aiyya
බේස් නං ඉතින් අර්නි පීරිස් තමයි ...👍👌 ජයවේවා දිගටම කරගෙන යමු ✌😍
Earny no 1 bass guitar
ස්කෝලේ යන කාලේ මගෙ ආසම බෑන්ඩ් එක ..අදටත්...අර්නි සර් හින්දමයි
Sahara sangetha sella 1/ 10
එ බේස් පාර ,,❤❤❤ එ ඩාන්සර් කවුද පුංචිකාලෙ ඉදලම එයාට හිත ගියා 😂❤
මං දැනට වයස 25 මේ අර්නි පිරිස් ගේ බේස් ගැහිල්ල මරු 😍😍❤
අර්නි අයියා කියන්නෙ වෙන්නප්පුව ,පොලිසිය ,පාරෙ මයිකල් මහතා ගේ පුතා ,වෙන්නප්පුව ජොශප් වාස් කොලේජ් අදි සිසුවෙක් හිතහොද කෙනෙක් ජේසු පිහිටයි දීර්ඝ ආයු ලැබේවා
කොහොමද ..? හාමුදුරුවනේ බේස් ....තුන්කල් ඇහෙනා බේස් නද ....
බෙල්ල නැති බේස් ගිටාරය අර්නි අයියගෙ
නිවන් සුව ලැබේවා ඔබතුමා ට😢😢
අනේ ඇයි නිවන් සුව කියන්නෙ
ගායක කඳනාරච්චි මහතා අපෙන් සමුගත්තා...
@@Hashiweer🙏🙏🙏🙏🙏😢😢😢
අදටත් සහරා ඇල්බම් අහන්නෙ මේ බේස් කොලිටි එක බැලන්ස් එක අනෙක් ප්ලේයර්ස්ලගෙ බැලන්ස් එක නිසා...erny peiris sir ගෙ මුල් ගුරුතුමා වයික්කාල ප්‍රදේශයේ sound franklin කියලා sir කෙනෙක් 💕💕💕💕💪💪👌👍....කනට හුරු උනානම් මේ ඔරිජිනල් තාක්ෂණයට ගහන බේස් විතරයි 💕
ස්තූතිය නොදන්න දෙයක් කියල දුන්න ට
ඔබ හරි, franklin මාස්ටර්ගේ ගෙදර මෙයා සමග sun flowersla ්‍රැක්ටිස් කරනවා දැකලා තියෙනවා...
මේ bass play කරන විදියනන් ඇත්තටම professional .නියමයි
මගේ ප්‍රියතම බේස් ගිටාර් ශිල්පිය, අර්නි පීරිස් මහත්තයා ගෙ පරණ වැඩ කෑලි sunflower පරණ වීඩියේ වල ඇති එතකොට අයිවෝ රිදම් ගැහුව
බේස් වැඩ්ඩා ❤❤❤ අර්නි පීරිස්
මොකද්ද බොලව් එ බේස් පාට් එක 😍😍😍😍😍.අර්නි අයියා🎸🙏
බෙස් ලයින් ඒකක් .....ගොඩක් සිංදු වලට හදලා තියෙනවා ...බෙස් ලයින් ....
උපාලි කන්නන්ගර මහතා සංගීත නි්ර්මාණය කල ගීතයක් එතුමා වෘත්තීය බේස් ගිටාර් වාදන ශල්පියෙක් වෙලා හිටියා ඔර්ජිනල් සින්දුවෙත් මේ වගේම බේස් වාදනයක් ඇහෙනවා
මාත් ඇහුව්වා ඔර්ජිනල් එක ඒත් මේ වගේ පවර් ෆුල් විදිහට හඩ එන්න ගහන්නෙ නෑ
Pissu hadila wage ahanawa meka thawama😍e bass amathaka wenne na ❤️
පට්ට බේස් පාර අර්නී ගෙ
❤❤
අම්මෝ ඒ බැකින් නම් පිස්සුවක් විදින්න ❤️❤️❤️
2024 ආයෙමත් ❤
මට මේ ප්‍රසංගය හොඳටම මතකයි. මේ ගීතයත් මතකයි විශේෂයෙන්ම බේස් ගිටාර් වාදනය හින්දා. ඒත් අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කම තමයි මට අවබෝධ වුණේ බේස් ගිටාර් වාදනය කරලා තියෙන්නේ අර්නි පීරිස් මහත්මයා කියලා. ස්තුතියි අප්ලෝඩ් කලාට.
atath broo.diwulaganege sinduwak mama podikale ahuwa me show eke
Divulgane ge sinduwa youtube eke thiyenawa thamath.sinhalen type kalama enawa
@@sandunlakshitha6972
Kohomada search karanna one kiyala danna machan
දැන් මේ බෑන්ඩ් එක කරන් නැද්ද . දන්නැති නිසා අහන්නේ.
Eka aththa, matath ada wage mathakai, lagadi thama danne a erny sir kiyala. Harim clear bass line, . Dan bass ghana ayage me wage arrangement nha. Loku aduwak
ඒ කාලයේ අපි ඔෆිස් සු වට්ටපු බෑන්ඩෙක
අහන්න අහන්න ආසයි බේස් king අර්නි පීරිස්
Meke thiyena timing ❤️👌
Hamoma giye meyage adi pare. Balanna a kauruth ganne nathi bass parawal tika. Kanata mipani wage. Panrana unath ewata kittu wenna thama ba. Eka wenama lewal ekak.....❤😍
කන් දෙක කඩන් යන bass පාර 🤯🔥
අර්නි පීරිස්.. ආදරෙයි සහරා❤❤
Me.girl dan bedala loku l'ami inne...23 duwata
පිස්සු හැදෙන bass ගැහිල්ලක් එක..
ඔය සින්දුවෙ lyrics දැක්කත් මතක් වෙන්නෙ ගිටාට් පාර💓
ගොඩක් ආදරෙ කරන බැණ්ඩ් එක මං අනි පීරියස් ප්‍රමුඛ ෂහරා ❤❤🙏🙏🙏 සන්ෆ්ලව රොසාන් අයියගෙන් පස්සෙ මං ආසම ඩ්‍රම @ සුපර් මියුසික්
ආදරේනම් නම හරියට ටයිප් කරපන්.අඩුගානෙ තමන් ආදරේ කරන එක දෙයක් ගැන හරි හරියට දැනන් ඉන්න.ෂහරා නෙවේ සහරා
Bass,,කඩලා කනවා,,අම්මෝ🧨🎉️🎉️🧨🧨❤🎇🎇🎇🎇🤔🌟🌟🎶🎶🎶✝️✝️✝️✝️✝️
බේස් රජු...🤴
හැමදාම බලනවා මේක .
සහරා music පට්ටම පට්ට adarai 😍😍😍😍
❤🎉lankawatama 1
2023. දි . මෙක. අහනව. බලනව
දෙය්යනේ මෙහෙම මිනිස්සු ජාත්‍යන්තරයට යන්න ඕනා අය. කියන්න wachana ne e base ගැහිල්ල ගැන.
ඒ බේස් පාර😍
Miusic mara paradili lassani
Kawuru monawa kiuwath mama kiyanne nam shara band aka lankawe tibuna hodama band aka..
Me set eka ayet dakinna athnam,❤️❤️❤️
අම්මෝ කවුද අප්පේ බේස් එක ගහන්නේ .. ඇගේම තියෙන්නේ බේස් රිදම් එකද කොහෙද ? ගහනවා ගැහිල්ලක් පහරක් ඒක නම්...❤️💫
අර්නි පීරිස් ..ලංකාවෙ නමක් තියපු නියම තාක්ෂණය ට බේස් ගැහුවෙ මෙතුමා..එයාටම ආවෙණික ටෝන් එක්ක..අද ඉන්න ගොඩක් අය ගහන්නෙ අර්නි සර් ගෙ ටෝන්.
අර්නි පීරිස් ❤ ලෙජන්ඩ්❤❤
අම්මෝ බේස්
පට්ට කොලිටි බෑන්ඩෙක ලංකාවෙ
Pattama gehillak ne....Earny aiya wow 👏 ahhhhhhhhh ❤🧡🧡💛💛💚💚💚💚
An expert bassist master erny🎉
Dn inna aunta mea bass gahilla gahanna thiya hithanawath beha 😊
ඇයි දැන් එව්වන්ට මේ වගේ bass ගහන්න බැරි
golden era of the sri lankan music ❤️
Definitely
Lovely backing 🎉🎉🎉🎉🎉❤❤❤ 🇱🇰🇱🇰🇱🇰 2003A/L api
Amoo bess gahana widiha
බේස්නං අර්නි අර්නිනම් බේස් ආයෙ ඉතින් පිස්සුවක් තමයි.
මේ වගේ live show තව ඕන♥️🙏
කොහොමද base eka😍😍😍❤
pissuwak wage ahanne hode thawa shara video onee
Seriously addicted this bass part
ආයෙ මෙහෙම කවද අහන්ඩ
Ai bn me ganiyek natana magulak damme bass para balanna awe🙂
සහරා..😍❤
වැඩ්ඩෝ 🎸🎷🎶🎵🎻🔦
Me vedio eke original eka mata thama mathaki ekle manohari live gahde oya madin natana akka na. Arni sir ge bass parawal penuwe gahnwa. ❤️
Comment ekak noda inne koomada me Bass gehillata... ammoh... 😍😍 awesome Player.. oya den 6/8 90 Bpm- 110 Bpm wage yana songs walata hemoma wage gahana " කොන්දොස්තර මෙහෙට වරෙන් " Bass Patten eke nirmathru thama oya. ☝️❤️♦️
Bass guitar is singing song.. Excellent..❤❤
Music backing ekanam kiyala vadak na e taram athi supiri,kisima kandoskiriyavak na hama instrument ekakma niyama tempo ekema ahenava,ai danne na Dan Inna aluth band vala pissu huththalata bari music aluth kalata eka apita kandoskiriyavak natuwa ahanna puluvan vidiyta Kanata danaganna ,harima dukai ape sangeetha anagathe gana.
අර්නි අයියා
❤