චිතකය දල්වා ප්‍රියාට සමුදෙන මොහොතේ සියල්ලන් සංවේදී කරවූ ප්‍රිය පිය හඬ ඇත්තටම පුදුමයක් ඇහුණේ ඒ හඬමයි

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 18 годин тому +34

    ආදරණීය ප්‍රියා...❤ ඔබේ මතකයන් සදා මේ වාතලයේ රැව් පිලි රැව් දේවි සැමදා....විෂිස්ථ කළාකරුවාණෙනි...ඔබය අජරාමර නිවන් සුවයම ලැබේවා ....🎉🎉🎉

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 17 годин тому +22

    ආදරණීය ගායකයාණෙනි , ඔබට නිවන් සුව අත් වේවා ! 🙏🙏

  • @inokanilanthi9247
    @inokanilanthi9247 16 годин тому +23

    නිවන් සුව ලැබේවා . මැරෙනවා නම් මැරෙන්න ඕන මේ විදිහට. කලකරුවෙකුට ලැබෙන බුහුමන් කොහොමද .

  • @MrHash8
    @MrHash8 16 годин тому +15

    ඈත රන් විමත් තුල පාට සේලයෙන් වැසී ගිය තරැව ❤❤❤❤
    😢😢😢😢😢

  • @SwarnamaliPathirana-e5n
    @SwarnamaliPathirana-e5n 16 годин тому +11

    ආදරණීය ගායකයාණනි ඔබට උතුම්වූ නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @Samantha-nq3tk
    @Samantha-nq3tk 15 годин тому +8

    ඔබ තුමා ට නිවන් සුව ලැබේවා !

  • @deenz15
    @deenz15 16 годин тому +12

    ආදරණීය ප්‍රියා … ඔබ ඉතිරිකල ගීත ගොන්න ලෝකය පවතිනා තෙක්ම නොමැරී තියේවි … අලුත් පරපුර ඒ ගීත ගායනා කරාවි .. ඔයා කොහේහරි හොඳ තැනක ඉඳගෙන ඒවා අහලා සතුටු වේවි ..🙏❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 17 годин тому +6

    නිවන් සුව ලැබේවා සුන්දර මහත්මයාණෙනි....❤❤❤

  • @SherinMadumali
    @SherinMadumali 12 годин тому +2

    නිවන්සුව ලැබේවා ආදරණීය කලාකරුවාණෙනී 😢😢😢

  • @chandranichandra2864
    @chandranichandra2864 18 годин тому +9

    නිවන් සුව.

  • @NilushaSakaka
    @NilushaSakaka 16 годин тому +5

    සදා අමරණීය යී 😂😂😂😂😂

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 7 годин тому +1

    May He Attain Supreme Bless Of NIBBANA 🙏

  • @PriyaSachi-2ndpriya
    @PriyaSachi-2ndpriya 15 годин тому +3

    හදවතේ ගායකයාණෙනි .. ,
    සසරෙන් ඔබ හා මා එක්වී ඇති බව මා දනිමි. එය නොරහසකි.
    ඔබ වැනි විශිෂ්ඨයෙකු නික්ම යාම කෙසේ නම් වාවන්නද..
    ඔබව බැලීමට දුරු කතර ගෙවා මා පැමිණියේ පියෙකු සේ දැනුණු හදවතේ ආදරය නිසාවෙනි. 😢
    ඔබට සැමදා ආදරෙයි මා ප්‍රියාදර ගායකයාණෙනි.
    උතුම් නිවන් සුව පතමි..! 🙏🤍😌

  • @mallikaperera3288
    @mallikaperera3288 10 годин тому +1

    ඔබ තුමාට නිවන් සුව පතමි...

  • @NilushaSakaka
    @NilushaSakaka 16 годин тому +3

    ඔබට ආඡරාමර නීවන් සුව ලැබේවා❤❤❤❤

  • @NalakaHerath-s7v
    @NalakaHerath-s7v 15 годин тому +2

    සුභ ගමන්
    ආදරණිය ප්‍රියා 🙏🙏🌹🌹♥️♥️

  • @deepikand5722
    @deepikand5722 13 годин тому +4

    ඇත්තටම එතුමා ජීවිතේ උපරිම ආයුෂ කාලය විඳලා ජීවිත කාලයේ කලාවට රටට සියලූම සේවය කරලා අපේ මතකයේ ගැඹුරෙන්ම රැඳිල තියෙන හැමදාටමත් මේ ගීත නම් කවදාවත් මැකෙන්නේ නැහැ තව පරම්පරා ගණනාවක් මේ ගීත ගායනා කරයි බලන්න අද එච්චාර ජෝතිපාල මහත්මයාගේ මිලටම මල්ලවාරච්චි මහත්මයාගේ ගුණද අස කපුගේ මහත්මයාගේ මේ වගේ ඉතාම ප්‍රවීණ ජේෂ්ඨයන්ගේ ගීත නේද අදත් මේ පුංචි දරුවෝ සමහර දේවල් සමහර තරඟ වල ගායනා කරන්නේ ඒ පුංචි දරුවෝ එයාල දැකලවත් නෑ. ඉතින් තවකින් සදාකාලිකයි මේ අමරණීය එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා එතුමාලා එතුමාලා මේ ලෝකෙන් ගියාට එතුමාලා අමරණීයයි හැම තාමත් අපේ හදවත් වල මේ ගීත රැව් පිළිරැව් දෙනව ඒ ගීතයක් ඇහෙනකොට අපි ඇහෙන තැනම නවතින තැනට ඇත්තටම ඒවා අපේ හද බැඳගෙන තියෙන්නේ ඒ තරංගයව ලස්සනයි. ඒ වගේම ගරු බුහුමන් ලැබිය යුත්තන්ට ගරු බුහුමන් අනිවාර්යෙන් ලැබෙනවා ඔබතුමාට අමාමහ නිවන් සුවයම ලැබේවා

  • @NiroshikaAbegoda
    @NiroshikaAbegoda 11 годин тому +2

    පියා සූරියසේන මහතානනි ඔබට නිවන් සුවලැබේවා!🙏😭😭

  • @nikk9263
    @nikk9263 16 годин тому +4

    ඔබට නීවන්සුව

  • @SriyaniWeerakkody-e9t
    @SriyaniWeerakkody-e9t 17 годин тому +6

    ප්‍රියාගේ සරල ගීත යූ ටියුබ් දමන්න අප හදවතේ ගායකයා.

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 хвилин тому

    ඔබතුමාට උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 12 годин тому +1

    දිව්‍ය ලෝක යෙ සිට මනුෂ්‍ය ලෝකයට ඇවිත් ගීතයෙන් අපව සනසවා ලූ ඔබ නැවත දිව්‍ය ලෝකයටම යන්න ඇති.❤❤❤❤❤❤❤😢😢😢

  • @ReldaFrancisca
    @ReldaFrancisca 3 години тому

    නිවන් සුව අත්වේවා කල හොද මැරුණත් පස්සෙන් එනවා ඔබ මැරුණත් ඔබෙ හඩ ජිවමානයි❤❤❤❤

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 15 годин тому +1

    Nevan සුව ඔබතුමාට

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 15 годин тому +1

    ආදරණීය ගායකායෙණි ඔබට නිවන් සුව ලැබේවා

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 15 годин тому +1

    සදාදරණීය ගායකයාණෙනි ඔබට නිවන් සුව අත් වේවා!!!

  • @ajithckumara
    @ajithckumara Годину тому

    නිවනින් සැනසීම ලැබේවා සොඳුරු ගාන්ධර්වයාණෙනි......😢😢😢😢🙏🙏🙏🙏

  • @vijitharajarathna693
    @vijitharajarathna693 16 годин тому +3

    සදා ආදරණීය ගායකයාණෙනි, ප්‍රියා සූරියසේනමහතානනි ඔබට අජරාමර අමා මහ නිවන් සුවයම අත්වේවා

  • @savindaprabhath8354
    @savindaprabhath8354 16 годин тому +1

    නිවන් සුව ලැබේවා!❤🙏🙏🙏

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 14 годин тому

    කලාකරුවානි ඔබට නිවන් සුවය ලැබේවා ❤🙏

  • @sada-wf1wn
    @sada-wf1wn 4 години тому

    කලාකරැවානේනි....නිවන්සුව.අත්වෙිවා..ඔබතුමාට

  • @jahimakanthi6687
    @jahimakanthi6687 14 годин тому

    දයාබර ප්‍රියා ඔබට අමා මහ නිවන් සුව අත්වේවා

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 Годину тому

    ප්‍රියා ඔබ අපෙන් සමුගෙන ගියද ගීත ලෝලීන් ගේ හදවත් තුල සදාකාලික ලැගුම් ගෙන හමාරයි. ඔබ උතුම් වූ නිවනින් සැනසේවා !

  • @Nhdknanayakkara1988
    @Nhdknanayakkara1988 16 годин тому +5

    මිනිසුන්ට කලා කාරයෝ මතක් වෙන්නේ ඒ මනුස්සයෝ මැරුනට පස්සේ. ජීවත් වෙලා ඉන්නකොට මේ respect එක දීලා තිබුනා නම් කොච්චර වටිනවද?

    • @preethiperera9261
      @preethiperera9261 16 годин тому +2

      ලෙඩ වෙලා ඉද්දි ගෙන්වල සින්දු කියල සම්මාන දුන්නා සුමතිපාල මහත්තය

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 16 годин тому

      ​@@preethiperera9261gon katha කියන්න epa .😂

    • @viduminigamage6414
      @viduminigamage6414 15 годин тому +1

      ​@@SenaniDesilva-sq2mjsumathi sammana uleledi ehema kra.

    • @MPF3682
      @MPF3682 2 години тому +1

      😢ow apith beluwa

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 5 годин тому

    ඔබතුමා සදා අමරනීයයි

  • @NilukaNiluka-g3f
    @NilukaNiluka-g3f 17 годин тому +5

    නිවන් සුව අත්වේවා කලාකරුවානෙනි

  • @nalikapadmakanthi9700
    @nalikapadmakanthi9700 15 годин тому +1

    Niwan suwa labewa ❤❤❤❤

  • @nilushafonseka1709
    @nilushafonseka1709 14 годин тому

    නිවන් සුව ලැබේවා...

  • @BuddikaWijenath-qz8jo
    @BuddikaWijenath-qz8jo 16 годин тому +1

    ආදරණීය Gayakayanani Obata නිවන් සුව ලැබේවා..❤️🥲🥲🙏🙏

  • @asangabandara6342
    @asangabandara6342 15 годин тому +1

    මතකයේ සැමදා රැදේවී.නිවන් සුව ලැබේවා .!

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 16 годин тому +3

    අාදරණිය.පිුයසුරිය.පියාණිනුබට.නිවන් සුවය.ලැබෙිවා😂😂😂😂😂😂😂😂

    • @NiroshikaAbegoda
      @NiroshikaAbegoda 11 годин тому

      මොකද යකෝ මේ හිනා මූණූ දාලා තියෙන්නේ තොට පිස්සුද?😡

  • @logicalexperts
    @logicalexperts 6 годин тому

    සදාකාලිකවූ නිවන් සුවයෙන් සැනසෙත්වා.

  • @padminiwijetunga4531
    @padminiwijetunga4531 14 годин тому

    නිවන් සුව අත්වෙිිවා 😢

  • @madugunathilake4440
    @madugunathilake4440 13 годин тому

    මැරුනත් දකනැහැ කටහඬ වායුතලය මත ඉතිකලා නිවංසුවය ලැබේවා

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 15 годин тому

    ඔබට නිවන් සුව ලැබේවා !❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @chamindasir
    @chamindasir 14 годин тому

    දශක 5 ක් සම්බන්දකල දයාබර ගායකයානනි ඔබට නිවන් සුව...

  • @RuleoflawSriLanka
    @RuleoflawSriLanka 17 годин тому +1

    ඔය කට හඬත් එක්ක නැවත අප අතරේ ඉපදේවා🙏

  • @shyadurga123
    @shyadurga123 14 годин тому

    Niwan. Suwa lebewa

  • @rupapathirana6377
    @rupapathirana6377 17 годин тому

    කලා කරැවාණෙනි ඔබට නිවන් සුව.🙏🙏🙏🙏🙏

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 7 годин тому

    ❤❤❤❤❤ niwan suwa labawa

  • @lalithakuruppu9552
    @lalithakuruppu9552 14 годин тому

    Asama gayakayeki.niwan suwa labewa

  • @nilushiyapriyangani4371
    @nilushiyapriyangani4371 9 годин тому

    Adaraneeya kalakaruwanani uthum nirwana suwaya labewa🙏🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 15 годин тому

    ගුණගී වරුසා පැසසුම් ගෝසා... ඇතිවේ මේ මරණින් පස්සේ...
    උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ..
    මරණයත් කොටා ඇත නළලේ..
    මේ ගම්මානේට එන බව නොදැනී ඔබයි මමයි ආවේ..
    එනවා එනවා යනවා..යනවා..
    ආවට පසු අපි යලි සමුගන්නේ..
    කලපින් සමගින්නේ..
    (මයිකල් පිරිස් )
    ඔබ‍ට සදා නිවන් සුව අප හදවත සැනසු කෝකිලය... 🙏❤🙏

  • @CoonjanUdhay
    @CoonjanUdhay 14 годин тому

    Obathumata niwan suwa labewa.

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 16 годин тому

    Obata ajaramara niwan suwa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithhettiarachchi8673
    @samithhettiarachchi8673 15 годин тому

    අජරාමර නිවන් සුව අත්වේවා!

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp 16 годин тому

    Niwan. Suwa lebewa❤

  • @nandaniperera3272
    @nandaniperera3272 18 годин тому +1

    Obathumata niwan suwa lebewa

  • @nlmalh1417
    @nlmalh1417 18 годин тому +1

    🌷🌷niwan suwa labeawa amaraneeya kalakaruweni 🌷🌷

  • @malaka80
    @malaka80 15 годин тому

    ❤❤oba thuma wenwiyama ithama dukai. Obathuma ta Niwansuya labewa! ❤❤❤ obage githa sadaradi pawathi ape hadathula.

  • @UpulUpul-yx1dq
    @UpulUpul-yx1dq 18 годин тому +1

    Niwan suwa labewa oba thumata

  • @lesleythamel9751
    @lesleythamel9751 16 годин тому

    Priya....... Suba gaman

  • @KumarPiri-qt6lc
    @KumarPiri-qt6lc 14 годин тому

    godak dukai.obata niwan suwa😢

  • @champastephan7395
    @champastephan7395 16 годин тому +2

    අපිත් ඉවරයි , අපේ ලස්සන අතීතයත් ඉවරයි ඉතිං. දුකක් නැ ඒ තරම් ම නැවුම් ළමා කාලයක් සුන්දර තරුණ වියක් මෙන්ම වැඩිහිටි කාලයක් ගත කලා, දැන් කාලය අකාලය වෙලා , පවි වැඩි අපි සතුටින් ඒ ලොවට යමු දැන් ඉන්න අයට අනාගතය විද ගන්න රිසි සේ ඉඩ හැර,

  • @kanti7069
    @kanti7069 15 годин тому

    Lassana hadak 😢newan suwa lebewa

  • @wickypriyan7654
    @wickypriyan7654 14 годин тому

    මා වැනි මිනිසෙක්ව ආදරණීය මිනිසෙක් කල ආදරණීය මිනිසාගේ නික්මයාම, ඔබට පිං

  • @tharakagamage1654
    @tharakagamage1654 15 годин тому

    Niwansuwalabewa Sir

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 14 годин тому

    Niwansuwa labewaaa herat Beart song

  • @thakshisenani3075
    @thakshisenani3075 15 годин тому

    Adaraneeya priya obata niwan suwa labewa 😢😢😢😢😢

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 15 годин тому

    නිවන්සුව ලැබේවා !

  • @iromikawithanage7498
    @iromikawithanage7498 14 годин тому

    Niwan suwa labewa obata.

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 17 годин тому

    Obata niwan suwa wewa

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 7 годин тому

    Tharunye hada samada pawatheewi...obata niwan suwa labewa🙏

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 10 годин тому

    Niwansuwa labewa obathumata😢

  • @nissankawickramasinghe5172
    @nissankawickramasinghe5172 15 годин тому

    Niwansuwa labewa 😢😢😢😢😢

  • @Janicreation2022
    @Janicreation2022 16 годин тому

    නිවන් සුව ලැබේවා

  • @malkanthinissa
    @malkanthinissa 17 годин тому

    🙏🙏🙏 nivan suwa labewa

  • @Sandyajayasuriya-r4e
    @Sandyajayasuriya-r4e 17 годин тому

    සදා අමරනියයි ❤❤❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 15 годин тому

    Niwen suwa labawa ❤❤❤

  • @senekahewa8263
    @senekahewa8263 12 годин тому

    ❤RIP

  • @SLPANTHER909
    @SLPANTHER909 12 годин тому

    වැදගත් විදිහට , කලාකරැවන් විදිහට ජිවත් උනාම කොයිතරම් මිනිස්සු ආදරෙයිද , අපේ ඇස් වලින් කඳුළක් වැටෙන්න තරම් කොයිතරම් පිංවන්ත කලාකරැවෙක්ද ,

  • @KumarPiri-qt6lc
    @KumarPiri-qt6lc 14 годин тому

    mn nm hama sinduwakatama harima assi

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 17 годин тому +1

    ප්‍රියාදර ප්‍රියා සුරියසේනයන්ට සුගති සම්ප්‍රාප්තිය අදිටන් කරන්නේමු,!!

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 5 годин тому

    Our super golden artist may Rip.

  • @ranjikajayalath1477
    @ranjikajayalath1477 17 годин тому

    Niwan Suwe Labewa Amaraniye Kalakaruwaneni.

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe 17 годин тому +1

    🙏🙏🙏😢😢😢❤️❤️❤️❤️

  • @Mihirani-id2rr
    @Mihirani-id2rr 17 годин тому

    Obatumage hada sada amaraniyai.niwan suwa labewa

  • @DamiantiOman
    @DamiantiOman 16 годин тому

    Niwan suwa

  • @VihagaIdusara-q6f
    @VihagaIdusara-q6f Годину тому

    Adaraniya gayakayaneni obata niwan auwa lebewa

  • @DeepikaPerera-vg1im
    @DeepikaPerera-vg1im 56 хвилин тому

    Rest in peace ! 🙏😥

  • @Little_akuma.13
    @Little_akuma.13 4 години тому

    Maa kudakala sita mage priyatama gayakayanani asata kadulaak deela oba yanna ama giya obata nivan suwa prarthana karame 😢😢😢

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 16 годин тому

    Adaraniya gayaka yanani obata niwansuwa dura rataka sitiyath apith sanwedi ratakin aha igili thaniwennaba aruwa hada nihadi ahth obaga gyum amaraniyai 🎉🎉

  • @antonysunilfernando7147
    @antonysunilfernando7147 12 годин тому

    Niwanin sanahewa obata suba gaman..

  • @wasanthakumara1386
    @wasanthakumara1386 16 годин тому

    Nivansuwa.Obathumata

  • @nimeshaudari6292
    @nimeshaudari6292 17 годин тому

    Niwansuwa 🙏😢🤍🌸

  • @Sara-p5j3k
    @Sara-p5j3k 17 годин тому

    සදා. අමරනියයි

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 17 годин тому

    ❤ 😢

  • @ChandraniPalliyaguruge
    @ChandraniPalliyaguruge Годину тому +1

    Divan Suva labeva

  • @ashfun6144
    @ashfun6144 17 годин тому

    Niwan suwa labeawa

  • @rosemarierandall8870
    @rosemarierandall8870 15 годин тому

    😢😢