Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ඡායාරූප දකින කොට හරිම දුකයි 😢😢😢😢නමුත් මේ වනතුරු මේ සද්දන්තයින් ගෙ ජිවිත ආරාක්ෂා කරන්න කටයුතු කරන්න කටයුතු සිද්ධ නොවිම හරිිම දුක්ඛිතයි අදටත් මේ සවභාවධර්මයේ මුතු කැටවල ජිවිත අවදානම් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🦣🦣🦣🦣🦣🦣
මැරුණෙ නෑ, මිනිසු මැරුව මේ ඔක්කොමල. 😭😭😭
උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබෑවිලා සුන්නත්දූලි වෙලා යන්න ඕන ....සාප වේවා 💥🤮🙏
😢
මහින්ද තමා ඉතිං
ඇත්තෙන්ම අපි දකින්න හිතලවත් නැති ඇත්තු ටිකක් බොහොමත් ස්තුති ඔබ දෙපලට ❤❤❤
සුපිරි ඇත්තු ටිකක්🐘🐘🐘❤ කාලකන්නි තිරිසන් මිනිස්සු නිසා අපිට අයේ දකින්න ලැබෙන්නේ නැහැ මේ ඇත්තු ටික මේ ඇත්තු ටික මේ විදියට චායාරූප වලින් අපිට දකින්නට සැලැස් වූ අයට ස්තුතියි❤ මේ ඇත්තු ටිකට වින කෙරු සැම මනුෂ්‍යයෙකුටම අයේ උපදින සැම ආත්මේක දිම මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා මගේ පැතුම
ඇත්තටම මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා.. මම කාලයක් යාල ආශ්‍රිතව ජීවත් උන නිසා හොඳින් දන්නවා.. 1. දේශපාලකයන් ඔවුන්ගේ වාසියට , මුදල් නිසා මහා පරිමාණව ඉඩම් ව්‍යාපරිකයන්ට දුන්නා..2. තමන්ට ස්ථීර චන්ද ප්‍රමාණයක් හදාගන්න මිනිසුන්ව පව්ල් පිටින් වනාන්තර එලි කරලා පදිංචි කලා..මේ කාරනා දෙක නිසා බලය තියෙන මිනිස්සු තව තව ඉඩම් වනාන්තර වලින් අල්ලා එලි කලා.. ඒකෙන් අලින්ට තමන්ගේ වාසබූමි, අහාර නැතිඋනා..අනිකා අලි ජීවත් වන මායිමක් තියෙනවා.. ඔවුන් ඒකෙන් පිට කවදාවත් යන්නේ නෑ.. මැරෙන තුරු ඒ සීමාව තමයි පාවිච්චි කරන්නේ.. මිනිස්සු බලෙන් ඒ සීමාවන් පාවිච්චි කරනකොට ාලි එක්ක ගැටුම් ඇති වෙනවා.. මොකද එයාලා දන්නේ නෑ එයලගේ සීමාව අහිමිවෙලා කියලා.. ඕකට විසඳුමක් හොයනකම් ප්‍රශ්නය එක තැනමයි..මම ඒ කාලේ දැකපු දෙයක් ඌව පලාතේ දේශපාලන බලය පාවිච්චි කරලා ඉඩම් ලක්ශ ගානක් හොර ඔප්පු හදලා විකුණුවා. 2000න් පසු ඉඩම් විස්තර පරික්ශා කලානම් අසුවෙනවා..
Desapalakayo bara oppu karanna aththu maruwa
2:34 දැක්ක සුපිරිම පොටෝ එක. වම් පැත්ත කෙළවරේ ඉන්නේ දීඝ 1, මැද ඉන්නේ රේවත වගේ, පිටිපස්සේම ඉන්න ලොකු ඇතා වළගම්බා වෙන්න ඕන, ඒ ලග ඉන්න පැටියා මංගල හෝ ඇසළ. මේ කට්ටියම 2020 වගේ වෙනකල් හිටිය එතකොට මෙයාලා හොද සද්ධන්ත ඇත්තු. කියාගන්න බැරි ලස්සනක් තිබ්බේ ❤🐘
මංගල ඉන්නව නේද
@domlans681 මංගල, ඇසළ ඉන්නවා තාම
මේ සතුන්ගේ වටිනාකම ලංකාවේ මිනිස්සු දන්නේ නෑ මේ සත්තු ආරක්ෂා කර ගන්න ඕන..රටක වටිනා සම්පත් තමයි මේ සතුන්...විදේශීකයන් එන්නේ මේ සතුන් බලන්න.. මේ සතුන්ගේ වටිනාකම අගය දාන්න නිසා..
මෙවැනි සතුන් නැවත මේ පින්බිමේ පහල වී බොහෝ කල් සුරක්ෂිතව වෙසේවා. එයයි එකම පැතුම.
මම යුධ හමුදාවෙ හිටියෙ මඩකලපුව නගරයේ .1992 දී දවසක් කෝච්චියේ ගියා නිවාඩු ඉවරවෙලා වැඩට ගියේ. මඩකලපුවට යන අතර තුරේ මම දැක්කා අලි ඇත්තු යායක් මම ඒ දසුන දැක්කා ම භීරානත වෙලා ගියා සද්දන්ත අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් හිටියා. ත්‍රස්තවාදී කාලයේ දී ඒ සතුන්ට අනතුරක් තිබුනේ ඉතා අඩුවෙන් වෙන්න ඕනේ.
වජිර මේ ඇතුන් පිලිබඳ අද්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ ලොකු සේවයක් සිදු උනා. මේ සතුන්ට ආදරය කරන්න ලොකු පිරිසක් රටේ බිහිඋනා. ඇතුන් හඳුනාගෙන නාමකරනයක් සිදුකිරීමෙන් එම ඇතුන් පිළිබඳව වෙන වෙනම සොයා බැලීමේ උනන්දුව ඇති උනා. අපේ කණ්ඩායම වගේ තවත් අය බිහිඋනා. දැන් දළ ලබාගැනීමේ පරමාර්ථයෙන් ඇතුන් මරාදමන එක සැලකියයුතු ලෙස අඩුවී තිබෙනවා. මේ සතුන් දැන් මියයන්නේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිපලයක් ලෙසයි. මා ඇතුළු අපේ කණ්ඩායමත් වසර 20ක පමණ සිට ගවේෂණයේ යෙදෙනවා. ලැබූ අත්දැකීම් ඉතා විශාලයි.
අපේ වටිනාකම් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට ඕනේ සල්ලි විතරයි.
විවෘත ආර්ථිකය කියලා ඉතිහාසය, සාහිත්‍යය පෙළ පොත් වලින් අරන් දාලා නරුමයො සෙට් එකක් හදාගෙන ගියා.
කුමන ආකාරයෙන් මිය ගියත් මේ ඇතුන්ගෙන් සාතිශය බහුතරය අපට අහිමි වෙන්නෙ එක් නිශ්චිත හේතුවක් නිසා,,,,, අනිකක් නෙවෙයි, දළ, ඇත් දළ. 😢😢😪😪😭😭
Great job Vajira!!!! Very glad to see that you are able to share your treasured collections with the world on this platform.
ලස්සනයි ආඩම්බරයි එත් මේවා පෙන්නුවා වගේ නෙමේ මේ සත්තු ආරක්ෂා කරන එකත් අපේ වගකීමක් මොකද අපි හරි අවසනවන්තයි මේවා පෙන්නුවම මේ සත්තු හොයාගෙන යනවා ඊට පස්සේ මේ සත්තු හොයාගන්නත් නැහැ අතුරුදහන් වෙලා ඉතුරු වෙලා ඉන්න අයවත් ආරක්ෂා කරන්න ඕනේ
What a talented photographer, what amazing elephants.
Very well said 🙏
😢😢😢❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️ Thank you for the Beautiful pictures💐💐
❤❤❤
❤
Ane deyyane.....me ape urumaya neda?Oba thumata Jathiye pranamaya...❤❤❤
අන්තිමට ඉතිරු චායාරූප විතරයි. සත්තු මරා දාලා. ඒවට නිසි දඩුවමුත් නෑ තවම විසදුමුත් නෑ. 😢😢
විසඳුම් කොම්ද දෙන්නේ උම්බැයි මහ එකාගේ ඇමතියානේ අලි මරන්න කිව්වේ 🤣
@naughtytippy2683 ඊට කලින් අලි මරල නෑ නෙ නේ.
අපිට හෙන ගැහුනේ ම මේ වංචා කාරී අපරාද නිසා 🦣🦣🦣🦣🦣🦣🦣😪😪😪😪😪
Respect ❤
ස්තුති ඔබට.ඒත් දුකයි.ඒසත්තුන්ට අත්වූ ඉරනම ගැන.😢😢😢
යාල සැන්ඩෝ ගැන ආරංචියක් නැද්ද තවම 😟🙄
❤😢
ඉන්න ටිකවත් රැකගමු.❤
Obatah.mage..pranamaya🎉🎉🎉
දැන් ඒ ඇත්තු නැ ඔක්කොම මේ රටේ බත් කන හරක් මරලා දාලා 😭😭😭😭
ජාතික වස්තූ😔😔😔😔😔
ලස්සන සතුන්
සියඹලංගමුවේ ඇතා 🥹😢
දැනටත් යාල, මාදුරු ඔය, ඔය වගේ ඇත්තු ඉන්නවා, එයාල මිනිසුන්ගේ ඇස ගැටෙනවා අඩුයි...
මේ channel එක ඉංග්‍රීසි භාෂාවෙන් ද ඉදිරිපත් කිරිම සුදුසුයි කියා මා සිතනවා .
නිසි රැකවරණයක් නැතිව අහිමි වුණු අහිංසක සත්තු..
ඇත්තු මරලා දල අරන් කැවා එකයි උනෙ
අනෙ ඒ සත්තු පව්😢
මේ සත්තු මරපු අයට නීතිය කො ?
🥺🥺😊
😢😢😢
❤❤❤❤❤❤❤❤😔
දීඝ දන්තු 2 ඇරෙන්න අනික් ඔක්කොගෙම මරනෙ කෙළවරක මිනිස් ක්‍රියාකාරකම් තියෙනවා...
අපිට මෙහෙම වත් ඉන්න තියෙන එක ගැන පුදුමයි..😢
වජිර කීයක් මැරුවද දන් න් නැ 😪
පොලොන්නරුවෙ මනම්පිටියෙ ඉන්නවා දැන් ලස්සසන ඇතෙක්
🥺💔
so.sad😢😢😢😢😢😢😢😢
🙏🙏🙏🙏☘️☘️☘️☘️🎉🎉🎉👌
Vajira WijegunaeardenaFmr STC Mt.Lavinia Cricketer His brother Kapila played Cricket for STC and Sri Lanka
වලගම්බා හිටියා නම් ආසියාවේ උසම ඈත 😢
Nice documentary...so sad to hear real statistics
කවදා හරි ඉතිරි වෙන්නෙ photo විතරයි.ඒ ගාන්ට අලි මරනව 2050 වෙද්දි ඇත්තු නැත්තටම් නැති වෙන්න පුලුවන් ලංකාවෙ 😢
Marune ne " maruwa" dawsata keeyak ehema wenawada pereda current dala marune bade patiyek hitapu ammek okun kunu wela marenna one 😢
Anee😢😢 A koheda
🐘❤😪
Dnwath ee saththu raka gnnawanm😢😢😢😢
Horahethta maran kala.kalakanni.
Maruna newi thirisan mini's ballo maruwa.danuth ehemai.me sathun siyalu denatama niwan suwa labewa.😢😢
May rajayen wath ali ethun marana ayata marana danduwam laba denna katayuthu karanawa nam hondai....
සියඹලන්ගමුවෙ ඇතා මැරුවේ මහින්ද හේතුව එයාගෙ අපලෙකට දලගන්න ගිහින්.
Minissu nisa saddanthayi okkoma dawasaka apita nethi wenawa😢😢😢😢😢
මෙයාලා ලන්කාවට සම්පත්. ආරක්ෂා කරගන්න නිසි ක්‍රමවේදයක් සැකසිය යුතුයි.
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් තිරිසන් මිනිස් ජනගහනය පාලනය වී ස්වබාදහම යලි ස්තාපිත වේවා
Vajira Wijegunawardana is he Manohari’s son ? Looks like his mum
Shame shame 😢
Oya pin Kara e saththu dakinna..dukai mewa mema nathiweddi.. Baladarin meganath hoyala danwath balanna
Aparade😢
ලන්කාවා කීවම foreigners ලා පවා කියන්නෙ බලන්න එන්නෙම අලි ඇත්තු නිසා කියලා ඇයි මේ සත්තු පරිස්සම් කරන්න බැරි
Mema chayarupa dakinako papuwa pichchila yanawa.😢😢😢😢😢 Kohomada mewage saddanthayo minissu maruwe. Aththutika marapu pawkarainta sobadahamin danduwan lebewa,
rewatha deega 1,2, barana ehm walagambage jana wenna athi
Siyabalan gamuwe athata gahanna athek hitiye nah e kale adatath mathakai gamatama awilla uwa alan giya hati 😢😢
🐘❤️💔😭😱🤔😭💔😮❓🇨🇦🇱🇰🐘❤️🥰😍🔥💯🐘🙏
ඇත්තුන්ට විදේශ මුස්ලිම් නම් දාන්න එපා ලංකාවේ කොච්‍චර නම් තියෙනවද
මේ සත්තුන්ට පුබ්ලිසිටි දෙන්න ගියායින් තමා උන් නැතිඋනේ.
dan yalai issara me kiyana 90 dashakaye yalai athara loku wenasak thiyenawaa..dan yala twn ekek wage..etharam wahana..api e dakka sundara yala dan na..
valagamba giya aurudde marune
Ayea lankawea ipadenna epa oyala may ratea minissunta oyalawa watinne nah 😢
Excuse me කුනූ හෝදන නාලිකාව, කරුනාකරලා ලපයාගේ පච පච පෙන්න පෙන්න මිනිස්සූ රැවැට්ටුවට කමක් නෑ ජීවතුන් අතර ඉන්න මේ වගේ ඇත්තූ market කරලා show දාලා ඒ ඇතාගෙත් ජීවීතය විනාශ කරන්නහදන්න එපා.
ඔයා වැරදු චැනල් එකට ඇවිල්ල තියෙන්නෙ😂 හිරු කියල එකක් තියෙනව ටිකක් බලන්ඩකො කුනු නෙවේ ලැට් පිටින් පෙන්නන්නෙ. මේව market කරන්ඩ ඔනෙ තමා මී හරකො කොච්චර වටිනවද කියල තෝ දන්නවද? තෝ දැං මේ වැළලෙන්නෙ කලින් එවුන් ඉද්දි මේ ඇත්තු බේරගන්ඩ මොකද කරේ?
@domlans681 මොකද මේ රිදිලා 🤣.හිරූ කියන්නේ කුනූ හොයන නාලීකාව කොටි සිරස රූපවාහිනී කියන්නේ කුනූ හෝදන නාලිකා, හෝදන කුනූ වලට හෝම්බ දාලා අතුල්ලන්නේ උබලා වගේ ගෙබියෝ 🤣.කලින්නම් ඇත්තූ කිහිපදෙනෙක් හරි බේරිලා තිබ්බා ඒත් දැන් නිකන් අලිත් එක්කම මරලා ඇටකට්ට විතරක් ඉතිහාස ගතවෙයි මොකද මහ පුටුවේ පචයාගේ ඇමතියනේ ඕනම සතෙක් මරන්න අවසර දුන්නේ 🤣.කාලකන්නී තවත් කඩේ යනවා ඒ පාහරයන්ට
අනේ මේ වගේ හරකෙක්
❤❤
❤❤❤❤❤❤
😢❤
මේ ඡායාරූප දකින කොට හරිම දුකයි 😢😢😢😢නමුත් මේ වනතුරු මේ සද්දන්තයින් ගෙ ජිවිත ආරාක්ෂා කරන්න කටයුතු කරන්න කටයුතු සිද්ධ නොවිම හරිිම දුක්ඛිතයි අදටත් මේ සවභාවධර්මයේ මුතු කැටවල ජිවිත අවදානම් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🦣🦣🦣🦣🦣🦣
මැරුණෙ නෑ, මිනිසු මැරුව මේ ඔක්කොමල. 😭😭😭
උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබෑවිලා සුන්නත්දූලි වෙලා යන්න ඕන ....සාප වේවා 💥🤮🙏
😢
මහින්ද තමා ඉතිං
ඇත්තෙන්ම අපි දකින්න හිතලවත් නැති ඇත්තු ටිකක් බොහොමත් ස්තුති ඔබ දෙපලට ❤❤❤
සුපිරි ඇත්තු ටිකක්🐘🐘🐘❤ කාලකන්නි තිරිසන් මිනිස්සු නිසා අපිට අයේ දකින්න ලැබෙන්නේ නැහැ මේ ඇත්තු ටික මේ ඇත්තු ටික මේ විදියට චායාරූප වලින් අපිට දකින්නට සැලැස් වූ අයට ස්තුතියි❤ මේ ඇත්තු ටිකට වින කෙරු සැම මනුෂ්‍යයෙකුටම අයේ උපදින සැම ආත්මේක දිම මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා මගේ පැතුම
ඇත්තටම මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා.. මම කාලයක් යාල ආශ්‍රිතව ජීවත් උන නිසා හොඳින් දන්නවා..
1. දේශපාලකයන් ඔවුන්ගේ වාසියට , මුදල් නිසා මහා පරිමාණව ඉඩම් ව්‍යාපරිකයන්ට දුන්නා..
2. තමන්ට ස්ථීර චන්ද ප්‍රමාණයක් හදාගන්න මිනිසුන්ව පව්ල් පිටින් වනාන්තර එලි කරලා පදිංචි කලා..
මේ කාරනා දෙක නිසා බලය තියෙන මිනිස්සු තව තව ඉඩම් වනාන්තර වලින් අල්ලා එලි කලා.. ඒකෙන් අලින්ට තමන්ගේ වාසබූමි, අහාර නැතිඋනා..අනිකා අලි ජීවත් වන මායිමක් තියෙනවා.. ඔවුන් ඒකෙන් පිට කවදාවත් යන්නේ නෑ.. මැරෙන තුරු ඒ සීමාව තමයි පාවිච්චි කරන්නේ.. මිනිස්සු බලෙන් ඒ සීමාවන් පාවිච්චි කරනකොට ාලි එක්ක ගැටුම් ඇති වෙනවා.. මොකද එයාලා දන්නේ නෑ එයලගේ සීමාව අහිමිවෙලා කියලා.. ඕකට විසඳුමක් හොයනකම් ප්‍රශ්නය එක තැනමයි..
මම ඒ කාලේ දැකපු දෙයක් ඌව පලාතේ දේශපාලන බලය පාවිච්චි කරලා ඉඩම් ලක්ශ ගානක් හොර ඔප්පු හදලා විකුණුවා. 2000න් පසු ඉඩම් විස්තර පරික්ශා කලානම් අසුවෙනවා..
Desapalakayo bara oppu karanna aththu maruwa
2:34 දැක්ක සුපිරිම පොටෝ එක. වම් පැත්ත කෙළවරේ ඉන්නේ දීඝ 1, මැද ඉන්නේ රේවත වගේ, පිටිපස්සේම ඉන්න ලොකු ඇතා වළගම්බා වෙන්න ඕන, ඒ ලග ඉන්න පැටියා මංගල හෝ ඇසළ. මේ කට්ටියම 2020 වගේ වෙනකල් හිටිය එතකොට මෙයාලා හොද සද්ධන්ත ඇත්තු. කියාගන්න බැරි ලස්සනක් තිබ්බේ ❤🐘
මංගල ඉන්නව නේද
@domlans681 මංගල, ඇසළ ඉන්නවා තාම
මේ සතුන්ගේ වටිනාකම ලංකාවේ මිනිස්සු දන්නේ නෑ
මේ සත්තු ආරක්ෂා කර ගන්න ඕන..
රටක වටිනා සම්පත් තමයි මේ සතුන්...
විදේශීකයන් එන්නේ මේ සතුන් බලන්න.. මේ සතුන්ගේ වටිනාකම අගය දාන්න නිසා..
මෙවැනි සතුන් නැවත මේ පින්බිමේ පහල වී බොහෝ කල් සුරක්ෂිතව වෙසේවා. එයයි එකම පැතුම.
මම යුධ හමුදාවෙ හිටියෙ මඩකලපුව නගරයේ .1992 දී දවසක් කෝච්චියේ ගියා නිවාඩු ඉවරවෙලා වැඩට ගියේ. මඩකලපුවට යන අතර තුරේ මම දැක්කා අලි ඇත්තු යායක් මම ඒ දසුන දැක්කා ම භීරානත වෙලා ගියා සද්දන්ත අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් හිටියා. ත්‍රස්තවාදී කාලයේ දී ඒ සතුන්ට අනතුරක් තිබුනේ ඉතා අඩුවෙන් වෙන්න ඕනේ.
වජිර මේ ඇතුන් පිලිබඳ අද්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ ලොකු සේවයක් සිදු උනා. මේ සතුන්ට ආදරය කරන්න ලොකු පිරිසක් රටේ බිහිඋනා. ඇතුන් හඳුනාගෙන නාමකරනයක් සිදුකිරීමෙන් එම ඇතුන් පිළිබඳව වෙන වෙනම සොයා බැලීමේ උනන්දුව ඇති උනා. අපේ කණ්ඩායම වගේ තවත් අය බිහිඋනා. දැන් දළ ලබාගැනීමේ පරමාර්ථයෙන් ඇතුන් මරාදමන එක සැලකියයුතු ලෙස අඩුවී තිබෙනවා. මේ සතුන් දැන් මියයන්නේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිපලයක් ලෙසයි. මා ඇතුළු අපේ කණ්ඩායමත් වසර 20ක පමණ සිට ගවේෂණයේ යෙදෙනවා. ලැබූ අත්දැකීම් ඉතා විශාලයි.
අපේ වටිනාකම් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට ඕනේ සල්ලි විතරයි.
විවෘත ආර්ථිකය කියලා ඉතිහාසය, සාහිත්‍යය පෙළ පොත් වලින් අරන් දාලා නරුමයො සෙට් එකක් හදාගෙන ගියා.
කුමන ආකාරයෙන් මිය ගියත් මේ ඇතුන්ගෙන් සාතිශය බහුතරය අපට අහිමි වෙන්නෙ එක් නිශ්චිත හේතුවක් නිසා,,,,,
අනිකක් නෙවෙයි, දළ, ඇත් දළ.
😢😢😪😪😭😭
Great job Vajira!!!! Very glad to see that you are able to share your treasured collections with the world on this platform.
ලස්සනයි ආඩම්බරයි එත් මේවා පෙන්නුවා වගේ නෙමේ මේ සත්තු ආරක්ෂා කරන එකත් අපේ වගකීමක් මොකද අපි හරි අවසනවන්තයි මේවා පෙන්නුවම මේ සත්තු හොයාගෙන යනවා ඊට පස්සේ මේ සත්තු හොයාගන්නත් නැහැ අතුරුදහන් වෙලා ඉතුරු වෙලා ඉන්න අයවත් ආරක්ෂා කරන්න ඕනේ
What a talented photographer, what amazing elephants.
Very well said 🙏
😢😢😢❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️ Thank you for the Beautiful pictures💐💐
❤❤❤
❤
Ane deyyane.....me ape urumaya neda?Oba thumata Jathiye pranamaya...❤❤❤
අන්තිමට ඉතිරු චායාරූප විතරයි. සත්තු මරා දාලා. ඒවට නිසි දඩුවමුත් නෑ තවම විසදුමුත් නෑ. 😢😢
විසඳුම් කොම්ද දෙන්නේ උම්බැයි මහ එකාගේ ඇමතියානේ අලි මරන්න කිව්වේ 🤣
@naughtytippy2683 ඊට කලින් අලි මරල නෑ නෙ නේ.
අපිට හෙන ගැහුනේ ම මේ වංචා කාරී අපරාද නිසා 🦣🦣🦣🦣🦣🦣🦣😪😪😪😪😪
Respect ❤
ස්තුති ඔබට.ඒත් දුකයි.ඒසත්තුන්ට අත්වූ ඉරනම ගැන.😢😢😢
යාල සැන්ඩෝ ගැන ආරංචියක් නැද්ද තවම 😟🙄
❤😢
ඉන්න ටිකවත් රැකගමු.❤
Obatah.mage..pranamaya🎉🎉🎉
දැන් ඒ ඇත්තු නැ ඔක්කොම මේ රටේ බත් කන හරක් මරලා දාලා 😭😭😭😭
ජාතික වස්තූ😔😔😔😔😔
ලස්සන සතුන්
සියඹලංගමුවේ ඇතා 🥹😢
දැනටත් යාල, මාදුරු ඔය, ඔය වගේ ඇත්තු ඉන්නවා, එයාල මිනිසුන්ගේ ඇස ගැටෙනවා අඩුයි...
මේ channel එක ඉංග්‍රීසි භාෂාවෙන් ද ඉදිරිපත් කිරිම සුදුසුයි කියා මා සිතනවා .
නිසි රැකවරණයක් නැතිව අහිමි වුණු අහිංසක සත්තු..
ඇත්තු මරලා දල අරන් කැවා එකයි උනෙ
අනෙ ඒ සත්තු පව්😢
මේ සත්තු මරපු අයට නීතිය කො ?
🥺🥺😊
😢😢😢
❤❤❤❤❤❤❤❤😔
දීඝ දන්තු 2 ඇරෙන්න අනික් ඔක්කොගෙම මරනෙ කෙළවරක මිනිස් ක්‍රියාකාරකම් තියෙනවා...
අපිට මෙහෙම වත් ඉන්න තියෙන එක ගැන පුදුමයි..😢
වජිර කීයක් මැරුවද දන් න් නැ 😪
පොලොන්නරුවෙ මනම්පිටියෙ ඉන්නවා දැන් ලස්සසන ඇතෙක්
🥺💔
so.sad😢😢😢😢😢😢😢😢
🙏🙏🙏🙏☘️☘️☘️☘️🎉🎉🎉👌
Vajira Wijegunaeardena
Fmr STC Mt.Lavinia Cricketer
His brother Kapila played Cricket for STC and Sri Lanka