Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔරිජිනල් ගීතය හරිම ලස්සනයි
මෙම ගීතය තුළින් ගැමි සිරිය ද ඉස්මතුව පෙනෙනවා.
ලස්සනයි ඔන්න සිංදු
Harima lassanai githayaki. Sadaa Amaraniya githayaki. RIP.
හරිම ආසම ගායනයක් වසන්ත සඳනායක කියන්නේ ඉතාම හැගීම්බර ගී ගයන ගායිකාවන් .
ඔබේ මේ විශිෂ්ට මෙහෙය ඉදිරියටත් කර ගෙන යෑමට ශක්තිය ලැබේවා ....ඒ වගේම මෙම කාර්යය ඉතා ඉහළින් අගය කරනවා ....තෙරුවන් සරණයි ....👍👍👍❤️❤️❤️🌷🌷🌷
උසස් පදමාලාව , සිතට ගෙනෙනුයේ සහනයකි .
මම ඉතාම කැමති ගීතයක්.බන්දුල මහත්තයා දීප්ති සුරත්වලා තැටියේ අනෙක් පැතතේ වසන්තා මහත්මිය ගේ සංසාරේ සංසාරේ හි දුක තේරී ගීතයද කරුණකෙර ඉදිරිපත් කරන්න.ස්තුතියි .
අතීත මිහිරි අත්දැකීම් සමග මෙසේ ඇසීමත් අපට වාසනාවක්
1952 දී තිරගතකර තිබූ "SHEESHAM" චිත්රපටයට "Shamshard Begum" ගායනා කල "Jab Tak Sansaar Rehe" ගීතය ඇසුරුකර ගනිමින් මෙම ගීතය නිර්මාණය කර ඇත.
THANK YOU SO MUCH
Thank you very very much ❤..... How do u know those things?
@@aamantharasara8296 Through the internet and newspapers,Anyway, I most like old Hindi and Sinhala songs!
ඔබේ දැක්ම පරමාර්ථය ඉතාම වැදගත්. කලාතුරකින් දුටු ලස්සන වැඩසටහනක්.ස්තූති....
මෙ ගීතය අතීතයට අරගෙන යනවා මෙ ගීතය වෙළද සේවයත් අහලා තියෙනවා❤❤
ඉතා වටින වැඩක් ඔබට බොහොම ස්තුතියි
හරිම ලස්සන ගීතයක් 🌻👍💖🌟
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤
ඉස්සර කාලයට යනවා.ඔබට ස්තුතියි
Mama kamathi geethayak ! Thank you!
Thanks you very much for forwarding this memorable song
Supirimai
Lassanai ahannath asai
Machan umbata godak pin me cage Sindh Dana eka
Very interesting song.which takes me to my childhood in ,1950 s.
හරිම ලස්සන ගීයක්, මං ඉපදිලත් නැහැ.
A nice song of yester yearsWas it made a sinhala movieCan any one translate the lyrics to English
kawru gaayana kalath mul gaayanata haa sangeethaya lanwennawath behe.
අනිවාර්යයෙන්ම
Based on the melody of the Hindi song "Jab Tak Sansar Rahe Ho Ji " sung by Shamshad Begum from the Hindi film "Sheesham" (1952)
Thank you so much.
40 dashakaye sindu danna
🌷🌷
😀
Hodayi sirinanayakara fබී 2020 7 28
කොයි අවුරුද්දේ ගායනය කරපු gitayakda
50 දශකය මුල් භාගයේ.
ස්තුතියි
ඔරිජිනල් ගීතය හරිම ලස්සනයි
මෙම ගීතය තුළින් ගැමි සිරිය ද ඉස්මතුව පෙනෙනවා.
ලස්සනයි ඔන්න සිංදු
Harima lassanai githayaki. Sadaa Amaraniya githayaki. RIP.
හරිම ආසම ගායනයක් වසන්ත සඳනායක කියන්නේ ඉතාම හැගීම්බර ගී ගයන ගායිකාවන් .
ඔබේ මේ විශිෂ්ට මෙහෙය ඉදිරියටත් කර ගෙන යෑමට ශක්තිය ලැබේවා ....ඒ වගේම මෙම කාර්යය ඉතා ඉහළින් අගය කරනවා ....තෙරුවන් සරණයි ....👍👍👍❤️❤️❤️🌷🌷🌷
උසස් පදමාලාව , සිතට ගෙනෙනුයේ සහනයකි .
මම ඉතාම කැමති ගීතයක්.බන්දුල මහත්තයා දීප්ති සුරත්වලා තැටියේ අනෙක් පැතතේ වසන්තා මහත්මිය ගේ සංසාරේ සංසාරේ හි දුක තේරී ගීතයද කරුණකෙර ඉදිරිපත් කරන්න.ස්තුතියි .
අතීත මිහිරි අත්දැකීම් සමග මෙසේ ඇසීමත් අපට වාසනාවක්
1952 දී තිරගතකර තිබූ "SHEESHAM" චිත්රපටයට "Shamshard Begum" ගායනා කල "Jab Tak Sansaar Rehe" ගීතය ඇසුරුකර ගනිමින් මෙම ගීතය නිර්මාණය කර ඇත.
THANK YOU SO MUCH
Thank you very very much ❤..... How do u know those things?
@@aamantharasara8296 Through the internet and newspapers,
Anyway, I most like old Hindi and Sinhala songs!
ඔබේ දැක්ම පරමාර්ථය ඉතාම වැදගත්. කලාතුරකින් දුටු ලස්සන වැඩසටහනක්.ස්තූති....
මෙ ගීතය අතීතයට අරගෙන යනවා මෙ ගීතය වෙළද සේවයත් අහලා තියෙනවා❤❤
ඉතා වටින වැඩක්
ඔබට බොහොම ස්තුතියි
හරිම ලස්සන ගීතයක් 🌻👍💖🌟
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤
ඉස්සර කාලයට යනවා.ඔබට ස්තුතියි
Mama kamathi geethayak ! Thank you!
Thanks you very much for forwarding this memorable song
Supirimai
Lassanai ahannath asai
Machan umbata godak pin me cage Sindh Dana eka
Very interesting song.which takes me to my childhood in ,1950 s.
හරිම ලස්සන ගීයක්, මං ඉපදිලත් නැහැ.
A nice song of yester years
Was it made a sinhala movie
Can any one translate the lyrics to English