පෙම් හදවත පාරවා - Pem Hadawata Paarawa - Pushparani Ariyarathna

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 236

  • @Thasiya_boy
    @Thasiya_boy 23 дні тому +3

    Mama aasama sindu❤

  • @annmar7354
    @annmar7354 10 місяців тому +4

    අනේඅශයි අහන්න ඒ කලේ මම පුන්ංම කේල්ලේක රේඩඑකේන් අහුවෙි මගේ පණ මෙි සිංදුව ❤❤❤❤❤❤

  • @GaminiWickramage
    @GaminiWickramage 26 днів тому +3

    මේ සිංදු ඇහෙන කොටත් හරිම දුකයි ඒ වගේම සතුටුයි ❤❤❤බුදු සරනයි

  • @sarathpranando3949
    @sarathpranando3949 10 місяців тому +8

    ගීතය ඉතාම පැරණි ගීතයක් ..අදත් අහන්න ලැබුණු ලස්සන ගීතයක් ..මිහිරි කටහඩ කින් ...

  • @ravindusandunlal4285
    @ravindusandunlal4285 8 місяців тому +14

    කොත්තු රුටි සංගීතය නැති නිදහසේ ආධ්‍යාත්මික සුවයට පවා ලං විය හැකි අතීතය මතක් කරන රත්තරන් සිංදු

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 3 роки тому +56

    අපි පාසල් යන කාලෙ වෙලද සේවයේ අහපු ලස්සන සින්දුවක්.ස්තුතියි ඔබතුමා ට.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 роки тому +34

    1958 දී තිරගතවුන "තායි පිරන්දල් වාසි පිරක්කුම්" නම් ද්‍රවිඩ චිත්‍රපටයට, K. V මාධවන් ගේ සංගීතයට M. S. රාජේශ්වරී ගැයූ 'මන්නකු මරම්' ගීතය අනුව නිර්මාණය කල ගීතකි.

  • @patdee4576
    @patdee4576 3 роки тому +30

    පෙම් හදවත පාරවා - ඇයි ඔබ යන්නේ මා දමා.. හරිම සරළ පද පෙලවල්. හරිම ලස්සනයි. 🌷🧡

    • @benedictasirvadham4342
      @benedictasirvadham4342 3 роки тому

      This is " MANNUKK maram parama marathukku kilai parama" tamil song was sung in 1952

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 роки тому +21

    අපි පොඩි දවස් වල ආසාවෙන් අහපු සින්දු, නැවත ඇසිමට ලැබිම ඉතා සතුටු යි, බොහොම ස්තුති.ඔබට

  • @nandanakumara3267
    @nandanakumara3267 7 місяців тому +5

    බලන්න මෙි ගිතය මොනතරම් මිහිරි ගායනයක්ද .
    සිත අතිතයටම ඇදී ගියා ...........................යන්නේ ඇයිද අනෙ මා දමා.............

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 3 роки тому +15

    ගොඩක් ලස්සන පැරණි ගීතයක් අහන්න අහන්න ආසයි..

  • @eglesunray9845
    @eglesunray9845 4 роки тому +33

    මා ඉපදුන අතීතය දශකය..
    ඒ දෙස නැවත දෙසවන හරවා .. මතකය අතපත ගා බලන්න හැකිවිය..
    ස්තුතිවන්ත වෙමි

  • @chithrakamuduni6839
    @chithrakamuduni6839 Рік тому +4

    මගේ. වයසේ. අය.. මේ. සින්දු. අහනවද. දන්නේ. නැ. ඔබතුමාට. දීර්ගායුෂ. ලැබේවා

  • @shoshoo8129
    @shoshoo8129 3 роки тому +15

    ඇත්තටම .ලස්සනයි .ගොඩක්

  • @dukekandy4679
    @dukekandy4679 2 роки тому +13

    ආදරනීය ගීතයක්. 💕ලස්සනය් thank you 💚💚💚

  • @champaperera8487
    @champaperera8487 День тому

    ඔබට ස්තුති කරන්න වචන නැහැ . පොඩි කාලයේ ගුවන්විදුලියෙන් අහපු හරිම ලස්සන ගීත . මේ ගීයේ නිර්මාණකරුවන්ට ස්තුති කරන්න වචන නැහැ . බන්දුල මහතා ඔබට පිං

  • @sujatharohini3949
    @sujatharohini3949 2 роки тому +13

    ලස්සන පැරණි ගිතය ක් ජයවෙිවා .👍👍👍👍❤

  • @insight.111
    @insight.111 Рік тому +12

    ඔයාලගෙ ආච්චිල සීයල අම්මලටත් ඇහෙන්න මේ සින්දුවක් දෙකක් දාල තියන්නකො...හෙමි හෙමීට මුමුන මුමුන පුදුම ආසාවකින් අහන් ඉන්නෙ...ඒ මිනිස්සු සතුටු කරන්න මහ හුගක් දේවල් ඕන නෑ ❤

  • @Dafkani
    @Dafkani 2 роки тому +9

    මෙය සැබෑම ගීයක් බව දැනගත්තෙ අදයි. ඉතා ලස්සන ගීතයක්. ඔබට බෙහෙවින් ස්තුතියි 💐

  • @isura26
    @isura26 4 роки тому +16

    මොන තරම් ලස්සන කටහඬක්ද

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +4

    මෙ ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් සහ සියලුම ප්‍රාදේශීය සේවා රජරට රුහුණු මහනුවර සේවාවන්❤❤

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 6 років тому +32

    බොහොම ස්තුතියි බන්දුල මහත්මයා මේ ගීතයේ ORIGINAL එක UPLOAD කලාට. හුගාක් අය හිතන්නේ මේ ගිතය ගායනා කරලා ‍තියෙන්නේ වසන්තා සන්දනායක මහත්මිය කියලා. පුෂ්පරාණි ආරියරත්න කියන්නේ 1960-70 දශක වල අතිශයින්ම ජනප්‍රියම ගායිකාවක් අද පරපුර ඇය ගැන කිසිම දෙයක් නොදන්නවා වුනාට. කරුණාකර ඔබ සතුව තිබෙනවා නම් පුෂ්පරාණි සහ සරත් සන්දනායක ගායනා කල " අක්කේ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉද ගන්නකෝ " ගිතයත් UA-cam එකට ලබා දෙන්න. ඒ වගේම සුමිත් අහංගම ගායනා කල " සුවදයි මුවේ මල් පැණි " ගිතය ඇත්නම් එයත් ලබා දෙන්න. ස්තුතියි.

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 2 місяці тому +1

    අමරණිය ගීත.. ❤ 2024 දීත් අහනවා..

  • @shenalidias9814
    @shenalidias9814 2 роки тому +98

    මගේ වයසේ අය මෙි සිංදු අහනවද කියන්න මං දන්නේ නැහැ .හැබැයි මගේ අම්මාට පිං සිද්ධ වෙන්න මං අහනවා එයා මාවයි අක්කාවයි නැළව්වේ මේ සිංදු කියලා❤❤ දැන් මගේ පුතා නැලවෙනවා ාම් පැරණි ගිත වලට බොහොම ස්තුතිය 🙏

    • @sandhamalidhilini9932
      @sandhamalidhilini9932 2 роки тому +1

      Haiiii

    • @ruwanmadhusanka-di3od
      @ruwanmadhusanka-di3od Рік тому +2

      අපේ අම්මලත් නැලෙව්වා .. හොය හොයා හිටියේ එයාට අහන්න දෙන්න ඕන ..❤

    • @chamara69
      @chamara69 Рік тому +2

      2006 මාත් අහනෝ 😊

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv Рік тому +1

      😂😂😂😂😂😂😂😢😅😅😅

    • @mahindarathnayaka2308
      @mahindarathnayaka2308 Рік тому +2

      ඒ කාලේ මිනිස්සු ආදරය විරහව හඳුනාගත්තේ මේ සිංදුවලින්.... අද කාලෙ..... සිංදු අහල....

  • @සිරිවර්ධනලංකා

    බංදුල මැතිදුනි ඔබ සදානුස්මරණීයයි

  • @sisilperera9261
    @sisilperera9261 3 роки тому +6

    බන්දුල මහතා අපිව අතිතයට ගෙනියනවා........

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 Рік тому +3

    ගායකයාණෙනි. ඔබගේ මේ ගීතය ගායනා කරමින් රස විඳි මගේ දෙටු මිතුරු ආර්.බී.හේරත් සහෝදරයා, අද හොඳින් ඉන්නවා.ස්තූතියි!

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +6

    අපිත් අහලා මෙ ගීතය 1989 මට මතකයි❤❤

  • @sriyanipadmalatha343
    @sriyanipadmalatha343 3 роки тому +6

    ලස්සනයි

  • @SachiniPerers
    @SachiniPerers 2 місяці тому

    ආදරණිය.ගිිතයක්🥰❤️ලස්සනයි

  • @suranganijayawardena2561
    @suranganijayawardena2561 Рік тому +2

    Thank you very much.Going back to our young days

  • @balasooriyanayanachandra9828
    @balasooriyanayanachandra9828 2 роки тому +6

    හරිම ආශයි.මේ සිංදු අහන්න.ඔබතුමාට ජය!

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 3 місяці тому +1

    Very beautiful song ❤️❤️❤️❤️🙏

  • @mnmtvseriesbox4227
    @mnmtvseriesbox4227 5 місяців тому

    හැගීම්බර ගීතයක්❤❤❤

  • @Ms123-l4w
    @Ms123-l4w 2 місяці тому +2

    මේ ගායක ගායිකාවෝ කොච්චර වාසනාවන්තද...එයාලා දැන් නැතත් ඒ කටහඩවල් අසාවෙන් අහන අය කොපමණද.. අප සවන් තුල රැව් දෙනවා

  • @SunethraMarasinghe-v2e
    @SunethraMarasinghe-v2e 7 днів тому

    හදවතට පුදුම සහනයක් අහද්දි.
    මිහිර කියන්න බැරි තරම්. ❤❤

  • @samanthapathirana8318
    @samanthapathirana8318 Рік тому +1

    මෙවන් සිංදු දැන් ඇහෙන්නේ ම නෑ. හිත අතීතය ට යනව. ස්තුතියි

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 16 днів тому

    ආපේ ජිවත ජිවත් කරපු ගිත💪💕💞🌹

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 роки тому +2

    Atheetha parani geetha rasaya adatath elesamai . 👏👏👏...

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 9 місяців тому +1

    හරිම ලස්සන ගීත ❤️🥺

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 місяці тому

    සදා අමරණීයයි වැල නොවෙන ගීත සංනිවේදනය මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මහජනයාගේ ගුවන් විදුලි ය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 роки тому +1

    බොහොම ස්තුතිය ස්තුතිය ස්තුතිය බන්දුල මහත්තයා ....අපිට අහන්න සැලැස්සුවාට...තෙරුවන් සරනයි

  • @-subuti8486
    @-subuti8486 3 роки тому +8

    Marama lassanai perani githa💕💖💖💞💗💗💗🙏

  • @ajithnilantha2209
    @ajithnilantha2209 3 роки тому +4

    ලස්සනයි මල්ලි sinduwa

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 8 днів тому

    athrajuta nivan sava labeva
    Me geetha ahanna na ada ekata dukai hari lassana sindu meva ape ithihasaya gana lamainta igenaganna puluvan meva ahanna athnam me gee hadanna gayanna dayaka u. Hamotama pin

  • @rokirokzzz1387
    @rokirokzzz1387 8 місяців тому +1

    සුපිරිසින්දුව

  • @nandasenanandasena9553
    @nandasenanandasena9553 3 роки тому +5

    Old is gold....සුපිරිම

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 роки тому +1

    බන්දුල මහතා ඔබට ගොඩාක් ස්තුතියි මේ පරණ සිංහල චිත්‍රපට සිංදු ලබා දෙනවාට නැවත නැවතත් පැරණි සිංදු ඉදිරිපත් කරන්න ඔබට තෙරුවන් සරණයි

  • @hemanthalokuhapuarachchi9416
    @hemanthalokuhapuarachchi9416 8 місяців тому +1

    ලස්සන ගායනයක්..අති්තයේ මේ සින්දු මිහිරි විදියය ආයාසයකින් තොරව අපේ කනට ඇහුනෙ...දැන් හොයා ගන්නවත් නැහැ...
    බොහොමත්ම ස්තුතියි..🙏

  • @rosyper8003
    @rosyper8003 4 місяці тому

    හරිම ලස්සනයි ❤

  • @sunilleewanage
    @sunilleewanage 2 роки тому +4

    ඉතා සුන්දර ගීතයකි

  • @rupapathirana6511
    @rupapathirana6511 2 роки тому

    Eda idanma asa..kala...ගීතයක් obata .godak sthuthi ..me wage ..watina .perani..geetha apata denawata

  • @WasanthaBandara-f7z
    @WasanthaBandara-f7z 4 місяці тому

    හරිම ලස්සන සිංදුවක්.අහන්න අහන්න ආසා හිතෙනවා.

  • @vinithakularathna3884
    @vinithakularathna3884 2 роки тому

    Harima lassana sindu harima awareness alanine thawa lassana sindu denna obathumata thanks

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 2 роки тому +1

    පෙම් හසුන් හැඩ කල ගීයක්

  • @lakshmichandrikadancingcov9993

    Ma duke gendaredama rathttarane aeye obe yannea ma dhama
    Andanawa obe henda duke wela ma sameda.
    Duka dharaganna baha.
    Nice.

  • @salhamalki4221
    @salhamalki4221 5 років тому +9

    හරිම ලස්සනයි

  • @sunilleewanage
    @sunilleewanage 3 роки тому +3

    ඉතා රසවත් ගීතයක්

  • @malvisoriya1309
    @malvisoriya1309 Рік тому +1

    අනිත්‍ය වශයෙන් අවබෝධ කරගැනීම පුළුවන් සිංදු

  • @Pyasiri
    @Pyasiri 6 місяців тому

    ඇත්තටම ඉතාමත්ම හොඳ ගිතයක් ස්තුතියි

  • @MRSMunasinghe
    @MRSMunasinghe Місяць тому

    අනේ ඒ කාලෙ අපේ අම්මල අහපු ගීත හරිම ලස්සනයි ❤

  • @kolithadissanayake5942
    @kolithadissanayake5942 11 місяців тому +1

    What an essence of natural singing. Wonderful projection of the voice.

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 4 місяці тому

    එකම තාක්ෂණය ඇගේ හඩ...

  • @rohanafernando9721
    @rohanafernando9721 3 місяці тому

    What a beautiful song l tryed much to find out this song from 1994 the year l heard this song first l thank you a lot, Bandula.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි ගොඩාක් ආදරෙයි බංඩාර මහත්තයො ඔයාට , තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා .

  • @kanthijaye2925
    @kanthijaye2925 Рік тому

    Me geetha ahanna salassana bandulata deergau lebewa!!!🌺🌺🌺🎵🎵🎵🎵

  • @MKostha
    @MKostha Місяць тому

    තවසින්දුදාන්න අපෙආච්චිහරිම ආසයිඔයසින්දුවලටහොදපරණ ඒවාදාන්න❤❤😊❤

  • @dilhanisilva6539
    @dilhanisilva6539 2 роки тому +2

    ස්තුතියි ගොඩාක් ස්තුතියි

  • @lindalinda6535
    @lindalinda6535 2 роки тому

    Mama kalla kala asama senduwa

  • @mohamednisdar8871
    @mohamednisdar8871 3 роки тому +2

    Old is gold thank you my dear with shering

  • @monicarodrigo4083
    @monicarodrigo4083 Рік тому

    Thanku Mr bandula.god.bless

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +1

    කොච්චර ලස්සනද මේ සින්දු ඊලග පරපුරට මේව යනවනම්

  • @nandanenandane6565
    @nandanenandane6565 3 роки тому +1

    ලස්සනයි ආදරෙයි

  • @saba6601
    @saba6601 2 роки тому

    A lovely song with tune copied from Tamil movie 'Thaiprinthal vzhiprikkum'(1958), song "mannuku maram barama".Regards Dr Sabapathy(Film/Record Archivist, Singapore).

  • @ΣαρλοτΣταυροπουλου

    Apith tharuna kale ahapu sinduvak. gayana vilasaya hangumbara handa harima lassanai. parani geetha harima lassanai, ahannath aasai.

  • @lalithrajakaruna
    @lalithrajakaruna 9 місяців тому

    Ma me sindu ehuwe awurudu hathede . Thanks for u all artiest

  • @nimalkumara9640
    @nimalkumara9640 4 роки тому +5

    thanks harima lassanai.... me githaye tamil virson eka(Mannuku maram barama......)

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 3 роки тому +2

    ඔබතුමාටපින්සිදීවේවා

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 4 місяці тому

    මතකයි..කියපු කියුම් මා අත ගෙන ගයපු ගැයුම්...

  • @sagii9937
    @sagii9937 4 роки тому +8

    Thank you for sharing these songs.

  • @anjulaariyarathna2619
    @anjulaariyarathna2619 4 роки тому +5

    Me sindu kiyann mage kiriamma

    • @i.g.bandula446
      @i.g.bandula446  4 роки тому

      දැනගන්න ලැබීම බොහොම සතුටුයි.

  • @srimalpannila2990
    @srimalpannila2990 3 роки тому +7

    Good voice

  • @ruwanchamara2184
    @ruwanchamara2184 5 років тому +4

    kiyanna wadan na. godak lassanay

  • @anjulaariyarathna7160
    @anjulaariyarathna7160 3 роки тому +1

    Pushparani ariyarathna kiyann mage kiri amma mm illa sitinw mage kiri ammge anith sindut upload karana lesa godak sindu walalila thiyenn oba thumata godaaak pin...

  • @ganapalaganapala6132
    @ganapalaganapala6132 2 роки тому

    Aniwaryen lassanai geetayak stuti obatumata ahanna salassawema pilibadawa

  • @lahirumadushan6811
    @lahirumadushan6811 3 роки тому +1

    Harima lassana geetayak

  • @navi8465
    @navi8465 4 роки тому +3

    Manka kumar parama..👍

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 2 роки тому

    Harima lassana Githayaki. 10. 10. 22.

  • @pauljackson971
    @pauljackson971 2 роки тому

    Mr.Bandula, Tharuna Parapurata Parani Githa Handunvaa Dima Gana Oba thumata Thuthi. Harima Lassana Githayaki. 13.1.22.leslie jayasuriya?

  • @thushithaperera3966
    @thushithaperera3966 2 роки тому

    Harima lassana sinduwak... Kochchara ahuwath epa wenne neha 👍

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 2 роки тому +8

    පැරණි ගීත කොයිතරම් මිහිරි ද? නැවත අසන්නට සැලැස්සුවාට බොහොම ස්තුතිය .

  • @chrisanthasiriwardene1839
    @chrisanthasiriwardene1839 6 років тому +8

    Thank you nice song

  • @NihalHewage-z4o
    @NihalHewage-z4o 8 місяців тому

    Obata.budusarnai

  • @asokasuriyaarachchi314
    @asokasuriyaarachchi314 Рік тому

    හරිම ලස්සනයි ගිත

  • @mahindakelegama2015
    @mahindakelegama2015 3 роки тому +4

    Beautiful and soothing voice hats off thjs lady what a beautiful voice

  • @chamindaja6839
    @chamindaja6839 3 роки тому +8

    මේ ගීතයේ තනුව කේ.වී. මහදේවන් විසින් නිර්මාණය කර ඇත.
    ඒ "තයි පිරන්දාල් වාලි පිරක්කුම්" (1958) නමැති දකුණු ඉන්දියානු (දෙමළ) චිත්‍රපටය සඳහායි.
    මේ තමයි මුල් ගීතය: මන්නකු මරම් බාරමා - මරත්තකු ඉලෙයි බාරමා
    පද: පී. කේ. මුත්තුස්වාමි, ගායනය: එම්. එස්. රාජේස්වරී.
    (මේ පද රචක පී. කේ. මුත්තුස්වාමි මහතා වසර සියයක් අයු වළඳා 2020දී අභාව ප්‍රාප්ත විය.)
    ( Mannukku Maram Bhaaramaa - මහ පොළවට ගසක් බරක් වේද?)
    -
    மண்ணுக்கு மரம் பாரமா மரத்துக்கு இலை பாரமா
    கொடிக்கு காய் பாரமா - பெற்றெடுத்த
    குழந்தை தாய்க்கு பாரமா
    மண்ணுக்கு மரம் பாரமா மரத்துக்கு இலை பாரமா
    கொடிக்கு காய் பாரமா - பெற்றெடுத்த
    குழந்தை தாய்க்கு பாரமா
    -
    ua-cam.com/video/bW_DlndFb5s/v-deo.html

  • @kumudunimaranahansi3674
    @kumudunimaranahansi3674 2 роки тому

    රසවිදිමි ... අනාගත දරුවන්ටත් උරුම වේවා🙏🇱🇰🙏🇱🇰🙏

  • @pauljackson971
    @pauljackson971 Рік тому

    Harima Sundara Githayaki. Leslie Jayasuriya.30.9.2023.

  • @miulamiula328
    @miulamiula328 2 роки тому

    සුපිරි gee old is gold.

  • @l.a.d.chandrarathna2737
    @l.a.d.chandrarathna2737 Рік тому

    Bandula mahathata godak sthuthi