බහරේන් වලින් ලංකාවෙ රසට කන්න යමු ගින්දරී. Bahrain srilankan restaurant gindare

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 111

  • @SSHM-t3r
    @SSHM-t3r 17 днів тому +3

    මල්ලි බහාරේත් ඔතම තැනකට ගිහින් දේතවාද ඇත්තමයි ගොඩක් ඉස්තුතියි විඩියො ඒකට❤❤❤❤❤❤❤

  • @warunikalani7095
    @warunikalani7095 2 дні тому +1

    💐💐💐

  • @asankasameera9398
    @asankasameera9398 19 днів тому +3

    මම අවුරුදු ගානක් කෑම ගන්නවා එයාලගෙන්. බුදයියා වල කඩේ තියෙද්දිත් මම එයාලගෙන් කෑම ගන්නවා. හරිම රසයි . හරිම හොඳින් කතා බහ කරනවා. ප්‍රසාද් මල්ලි කඩේ ඉන්න සුපිරි කොල්ලා. ❤❤❤❤

  • @rehanmalik5696
    @rehanmalik5696 17 днів тому +1

    Wow bro keep it up this kind of vibes ❤❤😊

  • @thiliniperera4832
    @thiliniperera4832 21 день тому +5

    අපිත් ගියා එතන කෑම ඇත්තටම හරිම රසයි. ලංකාවේ රසම තියනවා, හරිම පිළිවෙලයි,පිරිසිදුයි. මම ආසම එතන ෆ්‍රයිඩ් රයිස් එකට ඒක මාරම රසයි🔥❤️

  • @himayadewumini5673
    @himayadewumini5673 16 днів тому +1

    Gindari ❤️😌

  • @dineshlakshan9770
    @dineshlakshan9770 19 днів тому +2

    Aiyage video dapu gaman balanawa harima ආකර්ෂණීයව කරනවා

  • @ManayerManayer-s7s
    @ManayerManayer-s7s 21 день тому +2

    Harima rasai thamai mama kala thiyenawa ❤❤❤❤❤

  • @warunikalani542
    @warunikalani542 17 днів тому +1

    💐💐💐💐

  • @DewanandaDpk
    @DewanandaDpk 21 день тому +2

    Bohoma hoda ahara welak,,,very nice

  • @nirodharathna
    @nirodharathna 19 днів тому +1

    මමත් කාල බීල තියෙනව හරිම රහය් පිරිසිදුය් බේකරි කෑන හරිම රහය් මිලත් සාදාරනය ....සුබ නව වසරක් වේවා

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 19 днів тому +1

    Yes very good ❤🙏

  • @janpur1417
    @janpur1417 18 днів тому +1

    I CAN FEEL THE TASTE ALL THE WAY TO WEST TEXAS USA! WELL DONE! I'VE BEEN TO QATAR BUT NOT TO BAHRAIN... WILL VISIT ONE DAY!

  • @NipunManjula
    @NipunManjula 18 днів тому +1

    ❤❤❤❤❤

  • @athifjansz2022
    @athifjansz2022 21 день тому +2

    Supiri bro 👍

  • @Aruni-i4r
    @Aruni-i4r 21 день тому +2

    Jaya .wawa..Malli..thakas..mamat..baharain...inna..taruwan..sarani🙏🙏🙏

  • @kanthijayarathna
    @kanthijayarathna 21 день тому +3

    ඔබටත් සුබ අලුත් අව්රුද්දක් වේවා

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 21 день тому +3

    මමත් යන්න ඔීන ගින්දර වගේ කෑම ටිකක් කන්න.

  • @HashiniSewwandi-x7d
    @HashiniSewwandi-x7d 21 день тому +2

    🥰🥰

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 21 день тому +2

    Thank you ❤❤❤❤❤

  • @PriyanganiAluthgamage
    @PriyanganiAluthgamage 18 днів тому +1

    ❤🎉🙏😍🇱🇰

  • @JanakaHashan-u2g
    @JanakaHashan-u2g 20 днів тому +1

    චෙෆ් සුපර්බ්😍

  • @SenthKumari-by9kl
    @SenthKumari-by9kl 17 днів тому +2

    Meka baharain idala hodata hamba karagannawa kade kata hari vikunala baharain aken finish dan athee kiyala lankawata yanawa ayeth masa 6 kin anawa wena thanakin kadayak danawa kalin karapu kadawal gaththu eun dan bangkaloth keepa wathawak lankawata yanawa ayeth anawa nwatheme thithak naha dan gindaree nama mounta aadara karanne galpallie walin mewa gal palliye dinar thamaiee lanka 🇱🇰 kama kanna puluwan highclass ayata witharaiee hosemaid leber job karana ayata kanna bahaa patta gindara ganang

  • @vinodperera9008
    @vinodperera9008 21 день тому +2

    Happy new year 🎉

  • @TiroshPerera-l7p
    @TiroshPerera-l7p 21 день тому +1

  • @kamarypop65
    @kamarypop65 21 день тому +3

    අපිත් එනව අනිවාර්යයෙන් .

  • @AruniUhanowita
    @AruniUhanowita 13 днів тому +2

    අපිත් මේ විඩියො එක බලලා කැම ගන්න ගියා
    ලංකාවෙ කඩයක් නිසා උදව්වක් හැටියටත් මාසෙකට දවස් හතරක්වත් කැම ගන්නවා කියලා හිතාගෙන ගියෙ
    එ්ත් අද ගත්ත කැම එක 1.500 එත් වටින්නෙ නැ
    රසත් නැ බත් එක අමුයි හල් කැවා වගෙ අලයි පරිප්පු එලවළු කට්ලට් එකයි චිකන් කැලි එකයි බටු ටිකයි ඔක්කොම මිරිසට
    කිසිම රසක් නැ
    කැමත් පරණයි
    වටලප්පම් එක ලුණු රහ විතරයි හරිම අප්පිරියයි
    අයෙ නම් නිකං දුන්නත් මේ කැම ගන්න යන්නෙ

  • @dineshlakshan9770
    @dineshlakshan9770 19 днів тому +1

    aiye Dragincity eke video ekak denna ofer thiyana dawas ehema, light badu,bathroom,electric badu, menna mewa.

  • @Udyogyaathapaththu
    @Udyogyaathapaththu 21 день тому +3

    Thanks

  • @ThilinishalikaThilini
    @ThilinishalikaThilini 21 день тому +2

    Thank you aiyee

  • @Komari-u7i
    @Komari-u7i 21 день тому +2

    Apita genna ganna puluwanda❤

    • @bahrainsenith
      @bahrainsenith  21 день тому

      ♥️♥️🇱🇰 ow, puluwan. Num ekata katha karanna..

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 20 днів тому +1

    Mayagan man srilankan sweets ahuwa tibuna a. Udata dilvarey na keewa hidd akata

  • @desilvatours9945
    @desilvatours9945 19 днів тому +1

    Ela 1 Dinar is very fine rate

  • @renukakumari5890
    @renukakumari5890 17 днів тому +2

    අපි ඊයේ ගිහින් කාලා ආවා හැබැයි මිල වැඩියි.

  • @SurendranNallas
    @SurendranNallas 17 днів тому +1

    අපිත් මෙතැන කෑම කෑවා අරි නේ

  • @swarnaioannou3892
    @swarnaioannou3892 14 днів тому +1

    dakkama.asa.hetuna..mama.london.wala.inne.

    • @bahrainsenith
      @bahrainsenith  14 днів тому

      Ane thank you mage video balanawata London idala. ♥️🇱🇰

  • @RathnaAmaral
    @RathnaAmaral 19 днів тому +2

    දෙසැම්බර් 31 කෙසෙල් කොලෙ බත් ගෙනල්ල කෑව .පිරිසිදුකමයි රසයි ගොඩක් හොදයි ❤

  • @HewageGhn
    @HewageGhn 13 днів тому

    AYENAM NIKAN DUNNATH GINDAREE SRI LANKA RESTAURANT AKE KEEMANAM GANNE NEHA.

    • @bahrainsenith
      @bahrainsenith  12 днів тому +1

      Ahh ahemada. Aththatama mama giyapu dawasenam hodata thibuna, sama wenna. ♥️

  • @himayadewumini5673
    @himayadewumini5673 21 день тому +2

    ❤❤❤❤

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 21 день тому +2

    කොහෙද තියෙන්නේ බහරේන්

    • @bahrainsenith
      @bahrainsenith  20 днів тому

      Riffa.. location eka thiyanawa comment section eke.

    • @asankasameera9398
      @asankasameera9398 19 днів тому

      Riffa enma mall එක ළඟ lulu market එක ලඟ

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 20 днів тому +2

    නිවාඩුවක් ලැබුනවෙලාවක එනවා හමත් ටව්‍න් ඉන්නේ

  • @MewTube-i8c
    @MewTube-i8c 19 днів тому +1

    අනෙ මල්ලි මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k😥😭

  • @MalaniaBawattha
    @MalaniaBawattha 20 днів тому +1

    No danko makata

  • @NadeekaDilrukshiWijesinha
    @NadeekaDilrukshiWijesinha 19 днів тому +1

    මන් ඉන්නේ රිෆ්ෆා මට නම්බර් ඒක දාන්න

  • @mayasri609
    @mayasri609 21 день тому +8

    මම මෙතනින් කෑම ගත්තා මිල හරිම ඉහලයි ඩිලිවරි ඩිනාර් එකක් ගන්නවා වෙන තැන්වලින් ගේන්න ගන්නේ පිල්ස් 500යි ඒ මදිවට තව බොරු කියනවා ඩිනාර් බාගයක් සල්ලි දිපු තැනදි වැටිලා කියලා රස කැවිලි අන්තිමයි හැම කරියක්ම මිරිසට තියෙන්නේ

    • @pahankarapavanapriya8164
      @pahankarapavanapriya8164 21 день тому

      😂

    • @JayasampathEdirisingha
      @JayasampathEdirisingha 20 днів тому

      😂😂😂😂😂😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 19 днів тому +1

      ලාංකාවේ අය මිරිස් තමයි කන්නේ..අනෙක ලංකාවේ කඩයක් තියන එකට අඩම්බර වෙන්නෙ.

    • @mayasri609
      @mayasri609 19 днів тому

      @eshikaudayanawanigasekara මුලින්ම කඩයට ගිය මම කරම් සතුටු වුන කෙනෙක් තවත් නැ ඊට පස්සේ ඒත් හොටලයක තියෙන්න ඕන කැම කිරට සහ මිරිසට රසට ලස්සනට සාදාරන මිලක් ගිය සිංහල අවුරුදු වලට රස කැවිලි කියන්න ලැජ්ජයි හරිම ආඩම්බරයෙන් ගෙනත් කන්න ගත්තේ ඩිනාර් පහලොවක කෑම සේරම විසිකලා කතා කරලා බැන්නා එයාලට හෙන ගවදින වැඩ කරන්න එපා කියලා

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 19 днів тому

      @@mayasri609 කඩෙට කියන්න එක නම්.

  • @HashiniSewwandi-x7d
    @HashiniSewwandi-x7d 21 день тому +2

    🥰🥰

  • @HashiniSewwandi-x7d
    @HashiniSewwandi-x7d 21 день тому +2

  • @himayadewumini5673
    @himayadewumini5673 16 днів тому +1

    ❤️❤️❤️

  • @HashiniSewwandi-x7d
    @HashiniSewwandi-x7d 21 день тому +2

    🥰🥰

  • @himayadewumini5673
    @himayadewumini5673 16 днів тому +1

    ❤️