Man yanakota van dekak pirenna badu genichcha.thaamath kisima prashnayak nehe .badu baalai kiyana nisama man gedarata badu genichche .aththatama ganan adui .man israel inne .bohoma sthuthi malli vedio ekata .❤
They first asked customer from where u come, which country and after how many year u visit sri lanka then they decide the price,I bought an LG konka 24 inch TV for 25000/- and I asked the price at LG showroom they also said same price if its same then why u carry goods from airport just go to nearby town and buy
හිතේ තිබුන ලොකුම ගැටලුවක් ඔයාලා නිවැරදි කරා ගොඩක් ස්තුතියි බුදු සරණයි
ගොඩක් වටින වැඩසටහනක්...අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි
Thank you ❤️🇱🇰❤️🇱🇰
ගොඩක් පැහැදිලියි ගොඩක් ස්තුතියි මල්ලිට බුදු සරනයි දැනුවත් කරාට
ගොඩක්ම වටින වීඩියෝවක් ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරනයි සුබ දවසක් වේවා
Thank you ❤️❤️
Electric බඩු ගොඩ ගැහිලා තියෙන්නේ... කව්රුත් ගන්නේ නැහැ... අහුවෙන්න එපා ❤
ගොඩක් ස්තුතියි මල්ලි මම USA වලින් නොදැන හිටිය ගොඩක් දේ දැන ගත්ත.
ගොඩක් වට්නා වීඩියෝ එක ඔබ තුමාට තෙරුවන්සරනයි
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි සහෝදරයා
ඇත්තටම වටිනා විඩීයෝ එකක් තෙරුම් ඇතුව කියා දුන්නේ ස්තුතියි ❤
හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට බුදු සරණයි 🙏❤
Very good information . Thank you brother .
Oyage video ekaa සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
ලන්කාවේ duty free එක තියෙන්නේ මෝඩයන්ව අන්දලා බඩු විකුනන්න. කාක්කෝ වගේ හෙනම වදයක් වෙනවා.
Anyway informative video. Keep up the good work
Ekanam sththa kaakko wage horu
Akanam attha math awan akak ganna giya athan hamama passan anawakakko wage kisima hadiyawak na
Pita ratawala ahama na
Aniwaren patta horu
@@fathimarinoza6832හොරු කියන්නෙ ඇයි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
අනේ ලබ්බ තමයි ඔකේ ගිණි ගනම් ඇති ඩියුටි ෆ්‍රී යක් නෑ ඔතනින් යන්න විදියක් නෑ පිටකොටුවේ වගේ ඇදල ගන්නේ සක්කිලි ටික ෂොප් ඇතුලට පට්ට හොරු ටිකක් ඔකේ ඉන්නේ ඕකුන් දෙන වොරන්ටි එළියේ ෂොප් වලින් පිළිගන්නේ නෑ එළියේ ෂොප් වලින් කියනවා ගෙනාපු තැනට ගිනියන්න කියලා 😂😂😂😂😂👍👍
ammo ou මම මැෂිමක් ගන්නෙ ගත්තා.සිගර්ටි අරන් යන්නෙ බැ කියලා බැග් එකට දගන්නෙ කියුවා.එයලා බැග් එකට දන්නෙ මට උදවු කරා ...සිගර්ටි අරගෙන හොරැන් මම නිදි මතන් ඉටියේ ..ගෙඩක් මන්සියට..කෙහෙම හරි අැස්වහලා .අරගෙන.එ තරමි හොරැ
ඇයි මගේ යාලුවෙක් අවුරුදු කීපයකට කලින් කොරෝන වලට කලින් ලංකාවෙ ඩියුටිෆී එකෙ ටීවී එකක් ගෙනිච්ච එකාගෙ අලුත් ගෙදර වැඩ ඉවර කරල ඒක සෙට් කරල බලද්දි වැඩ කරේ නැ ඒ සැරේ බලද්දි ගෙදර තිබිල වොරන්ටිත් ඉවර වෙලා තිබුන නිසා ටීවී හදන කෙනෙක් ගෙදරට ඇවිත් චෙක් කරා ටීවී එක ගලවල බලද්දෙ ටීවී එකෙ මදර්බෝඩ් එක නෑ කියන්නකො ජැක් ගහන්න තියෙන තැන් බොරු ඒව, පාඩුව කොහෙන් විසඳන්නද නිකම් හිටිය.
Ekanam kiyala wedak ne mmt eka parak hodata kiyala dunna oyr kalukada karayanta😂
ගොඩක් හොඳ වීඩියෝ akak tanks
😮
සුපිරි අයියේ ....ගොඩක් දේවල් කරගන්න ලේසි උනා...ඔයාගෙ වීඩීයෝ නිසාම....අත්‍යාවශම දේවල්😘😘❤🔥
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට malli. 🇱🇰🇱🇰😊😊❤️❤️❤️
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාට ස්තුතියි මල්ලි බුදු සරනයි
ලංකාවෙ ඩිවුටි ෆ්‍රී බඩු ගන්න එපා. රටකින් අරන් දැම්මත් ඊට අඩුවට දාන්න පුළුවන් හොඳම එකක්.. ඩිවුටි ෆ්‍රී කියන නමට අහුවෙන්න එපා.
Very useful 👍
Aththatama nodanna karunu godak danagaththa ❤thanks aiya
දැනුවත් කරාට ගොඩාක් පින්
ගොඩක් හොද වීඩියෝ එකක් මමත් හිතාගෙන හිටියේ රටින් අරන් යන්න ලංකාවෙන් ගන්න එක හොදයි ස්තුතියි ඔබට
ගන්න එපා ඉන්න රටින් අරන් යන්න ලංකාවෙ එිව මාස 2 පාවිචිචි කරන්න බැ කැඩෙනව
ගොඩාක් ස්තුතියි හොඳට පැහැදිළි කල
වටිනා තොරතුරැ ටිකක් දැන ගත්තා.
වැඩකරන අය ගැනත් යම් පැහැදීමක් ඇති උනා. අනිවාර්යයෙන්ම ඊලඟ පාර යනකොට ඔය කඩේට ගිහින් oven /fridge දෙකක් ගන්නවා.
ස්තූතියි මල්ලි ඔයාට.
තෙරැවන් සරණයි!
Budu saranai oyatath ❤️❤️
හපොාා්්...
හපොාා්්...
මුන් මොනවා කිව්වත් බඩු ගන්න කොට කියන කතා නොවෙයි බඩු එලියට ගත්තයන් පසුව මගේ අක්කාගේ දුව LG එකෙන් ශිතකරනයක් ගත්තා මාස 4කට පසුව එය වැඩ කරනේ නැතිව ගියා තවමත් warranty එක තියනවා LG එකට කතා කලාම කාර්මිකයෙක් ඇවිත් බලලා ගියා ඒ ආපු එකා අධිශිතකරන කොටස නියනකින් ඇනලා හිල් කරලත් ගියා මේ සියල්ල LG company එකට කිව්වාම එතනින් කිව්වා රු20500/=න් ගෙවන්න හදලා දෙන්න කියලා පසුව එම මුදලත් ගෙව්වා දැනට මාස දෙකකටත් වැඩියි තවම හදලා දුන්නේ නැහැ LG company එකට කතා කලාම කියනවා කාර්මික අංශයට කතා කරන්න කියලා කාර්මික අංශයට කතා කලාම කියනවා company එකට කතා කරන්න කියලා.
පට්ට හොරැ ඉන්නේ අහු වෙන්න එපා.. දන්න අයට කියන්න.. උන් මහන්සි නොවි හොරා කන්න බලන් ඉන්නේ...
@@deepajayalath ඇත්ත අපේ රටේ කොහොමත් UA-cam කාරයෝ හා සියලුම රුපවාහිනි නාලිකා වලින් කරන්නේ හොරුවන් promote කරන එකනේ Duty Free එකේ එක කඩයක් හිටපු දේශපාලුවෙක් වෙන ජිවන් කුමාරතුන්ගයාගේ.
@@s.aperera2558 හොරැ රැල promote කරන එක තමයි you tube උන්ගේ රක්ෂාව.. උන්ට මහන්සියක් නැ...නේ
මේ කතාවම තමයි මට කිවුවෙ. නොදන්න අයටත් කියන්න ලංකාවෙ Duty-free එකෙන් කිසිම බඩුවක් ගන්න එපා කියලා.
හොදම අයනම් ඒ ට්වී ඒක මාරු කරල දෙනව. ඔයා කියන විදියට මුන් පට්ට හොරු
ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමි වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤ජය වෙිවා
Thank you 🇱🇰❤️🇱🇰❤️
ඔබ තුමාට බෝම ස්තුතියි වැදගත් වෙනවා ඔඛට තෙරුවන් සරණයි ❤❤❤❤
වටිනා වීඩියෝ වක්.
ගොඩාක් වටින වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි 🎉🎉🎉
ගොඩාක් හොදයි .මන් බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් .බොහොම ස්තුතියි
හැබැයි duty free බඩු ගන්න ගියාම පාඩුවේ කඩ වලට යන්න නැ....එ සොප් වල ඉන්න මිනිස්සු පස්සේ එල්ලි එල්ලි එනවා... මම ගිය මාසේ ලංකාවට ගියේ අව්රැදු 3නකට පස්සේ...මම අබාන්ස් කියන සොප් එකෙන් ලිප් 4රේ අවන් එකයි අගල් 32 ටිවි එකයි ගත්තා..ලිපට යුරො 350ක් ගත්තා ටිවි එකට යුරො 200ක්...මම ලග බිල් තියනවා...පට්ට හොරැ ඉන්නේ.. අායි duty free බඩු ගන් නැ.අපි දුක් විදලා හොයන රැපියල හොරා කන්න බලන් ඉන්න..හොරැ රැලක් ඉන්න තැනක් duty free කියන්නේ.
මමත් බඩු අරගෙන අහු උන.. එළියේ ලාභයි මීට වඩා
එළියට වඩා මේකෙ බඩු ගණන්.. මමත් අරගෙන අහු උන..
@@indikagangani7555 එක තමයි කියන්නේ... යන යන පට්ට හොරැ.. අපි දුක් විදලා හොයා ගන්න රැපියල මන්කොල්ල කන්න බලන් ඉන්නේ.. කියන්නේ අව්රැදු ගනන් වලට ගන්න බඩු වලට ඩිස්කව්න්ට් කියලා එතකන් රැපියල් 50.000 විතර වංචා කරනවා... එ කඩවල ඉන්න මුස්ලිම් සිංහල ජාති දෙකෙම ඉන්නේ පට්ට හොරැ..
වටිනා ද්දැනුවත් කිරීමක් අම්මෝ ගොන් විදියට හිතාගෙන හිටියේ මොලේ හේදුවට ගොඩාක් පින් 😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ,,දැනුවත් ,,කරට ,,ගොඩ
ක් ස්තුති
😂😂
හොද පැහැදිලි කිරීමක් ස්තුති 🙏
ඔයා දන්න තරම තමයි ඉතින් කොමන්ට් හෙමත් බලන්නකො අසාදාරන උනු අය කොච්චර ඉන්නවද කියල🥺 මං එක සැරෙන් මට්ටු වෙලා ඉන්නෙ.ආයෙ නම් ලංකාවෙ ඩියුටිෆී හොරුන්ගෙන් බඩු ගන්නෙ නෑ
Denuwath .karata. Oba tumata .budusaranai .jayawewa
ගොඩාක් ස්තුතියි 🌹දැනුවත් කරාට 🌹මම කුවේට්
ගොඩාක් වටින විඩියො එකක් මමත් ගන්න හිතන් ඉන්නවා 10මාසේඑනවා මම
නියමයි ලොකු දැනුවත් විමක් උනා❤ බ්‍රො
වටිනව වැඩක් සහෝදරයා
ගොඩක් ස්තුති ඔබට අපිත් හරියට දන්නේ නෑ ඔය විස්තර වැඩිපුර
ගොඩක් වටිනවා වැඩසටහන thank you 👍
නියමයි සහෙදෙරයා .
ආයුබෝවන් තෙරුවන් සරණයි.. නව පරපුරෙන් අහන්න ලැබීම වාසනාවක්
Budu saranai oyatath🇱🇰❤️😊
Good video ❤❤❤❤
හොය හොයා හිටපු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි
ස්තුතියි මල්ලි .❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
Budu saranai ♥️
ඒක වටින වීඩීයෝ එකක්. ස්තුති සහෝ😍😍
අනේ ඔව් මමත් බලාගෙන හිටියේ මේ වගේ දැනුවත් කිරීමක්
රට ඉන්න අය ඒ රටවල් වලින් බඩු අරගෙන යන්න ඩියුටි ෆ්‍රී එකේ ගිනි ගනන්. මොකද ඒකෙ කිලෝ අට වොසින් මැසිම අනූතුන් දහයි මම ඉන්න රටේ කිලෝ දහතුන එක්ලස්ස දහ දහයයි
LG ලගේ 6:14 සර්විස් එක අන්තිමයි මම ගත්තු ප්‍රිජ් එක අවුරුද්දක්වත් නෑ කැඩුනා . Call කරාටත් ආවේ නෑ ඊට පස්සේ මං එළියෙන් හදාගත්තා රැ 10.000 විතර ගියා වගකීම් නැතුව හදාගන්න පුළුවන් නම් අරගන්න
Video eka godak watinawA malli budu saranai
Thank you 🇱🇰❤️🇱🇰❤️
So amazing 🙏🙏
Thanks මල්ලී, නියමයි.
ඔයාට ගොඩාක් පිං පුතා අපිට ලොකු උදව්වක් ඔයා කරලා දුන්නාට එයාපොඩ් එකෙන් බඩුවක් ගන්න හරි බයෙන් හිටියේ ඔයා මග පාදා දුන්නාට ස්තුතියි ❤❤
Budu saranai Amma ❤️
For an example,
Bread toaster price outside shops is 3500LKR.
same item in duty free 9500LKR
හොද දැනූවත් කිරීමක් ,♥️
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
Ala ala supiri video aka danuwath kalata thanks bro
Thank you bro ❤️❤️
අයියෙ මම ඉන්නෙ ජා ඇල, මට 32" Tv එකක් ගන්න ඕන,duty free එකෙන් එලියට ගෙන්න ගන්නෙ කොහොමද
මුන් එකෙක් ගාවවත් අලුත් models නෑ, පිටින් ගේන එක කොහොමත් ලාභයි.
OK bro, oyage kamaththak🇱🇰❤️😊
Oya gihin baluwada. Matath ganta ona. Ekai mama ahanne.
@@latarupasinghe4446 ඔව් මම ගිහින් බලලා තියෙනවා, ගොඩාක් තියෙන්නේ පරන Model, මම ඉන්නේ kuwait, මෙහෙන් අපිට අලුත් Model අරන් යන්න පුළුවන්, Airport එකේ තියෙන්නේ ගොඩාක්ම අඟල් 55 අඩු පරන Model, එක තැනක විතරක් නෙමෙයි බලපු ගොඩාක් තැන්වල තත්ත්වය ඕක තමයි, ලංකාවේ duty free එකෙන් තීරුබදු නැතිව ගන්නවට වඩා කොහොමත් අපි මෙහෙන් අරන් යන එක ලාභයි.
Man yanakota van dekak pirenna badu genichcha.thaamath kisima prashnayak nehe .badu baalai kiyana nisama man gedarata badu genichche .aththatama ganan adui .man israel inne .bohoma sthuthi malli vedio ekata .❤
@@latarupasinghe4446oya baya nathuwa duty free eken badu ganna wishwasa thenakin .eswaran brothers and abans hondai
Good thanks
Very good video 👌
ගොඩක් ස්තූතියි ඔයාට ❤
ලස්සනයි ගොඩක් හොදයි
Thank you so much. Good. Job. Thanks.of. Lot's. To you ❤️❤️❤️
Thanks for your comment dear 🇱🇰❤️🇱🇰❤️
Thanks oyalta hodatama pehedili dan.
Good luck !
Attatama Hoda wada satahanak❤❤❤
ස්තුතියි ඔබට 🎉🎉
හොද video එකක් 🔥🔥🔥
මල්ලි බුදු සරණයි ❤❤❤
thanikada horu katava Rathmanala TCL 43Inch Smart TV 75000Only (Zoomtec ) tiyanava bg
ගොඩක් හොදයි මේ vidio එක හැමෝටම වටිනවා ❤️
Video eka hodai mama hitanne me shop eka hoda athi..at lankawe duty free eke inne oattapal horu ahinsaka minissu rawattana..
Good video 💗💗 👍👍
Great explanation 🤙
Thank you 😊🇱🇰❤️🇱🇰
ලංකාවේ ඩියුට් ෆ්‍රිරි එකෙන් කිසිම කෙනෙක් බඩු ගන්න එපා .ඔක්කොම ගිනි ගනන්.අවශ්‍ය කෙනෙකුට මම පොටෝ පිටින් දාන්නම් .ලංකා මුදලින් රුපියල් 82000 ට ඉන්වේටර් LG වොෂින් මැශින් එක ගන්න පුළුවන් .ඩුබායි අබුඩාබි වලට .බොක්ස් එකක් දාලා ඒත් ලාභයක් තියෙනවා ගෙදර ගියාම .ඕකේ ඔක්කොම ගනන් වැඩියි .
ගොඩාක් ස්තුති දැනුවත් කලාට
මම සවුදි වල ඉනනේ ඵනකොට ඵන්නමි බඩු ගන්න
ගොඩක් වටිනවා.මම.දෙසැම්බර් .එනවා..බඩු.ගන්න.ඔනි..❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Bohoma Sthuthi malli Oyata deergaayu Saha neroge sampath labewar theruwan 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
thank you good video
Thank you ❤️
Good job 👍👍
නියමයි
සුපිරි වැඩ අයියේ ඔයා කරන
Godak,Hoda,vidiyo,akka,atthatama,watinawa
Thank you 😊❤️🇱🇰
Marama watinawa video eka
ගොඩක් ස්තුතියි අයියේ ❤❤
HarimA phadili❤❤
Godak .Thank...me..vidiyo
Eka...dammata
Great work bro ❤
ස්තුතියි ඔබට
Great job❤️
ගොඩක් වටින වීඩියෝ එකක් හොය හොයා හිටියෙ.❤❤❤❤❤ ජොර්දාන් සිට
Thank you 🇱🇰❤️😊
Tnx sahodarayha budu saranai ❤❤❤
thanks you for your program ❤
ela kollo ela.
Thanks
Super ❤❤
ජය වේවා !!
ඩුබායි නම් ඉන්නෙ හොදම දේ මෙහෙන් අරන් කාර්ගො දාන්න. කාර්ගො එකට වැඩිම වුනොත් 300ක් යයි.තුන්සීයකට සති දෙකක් කන්න වත් බෑ බොන්න ගියත්150 වත් කුඩු දෙනව.😅වොරන්ටි කතාවට නම්
i hove no clue chums😊
Godak stuti malli
ආයුබෝවන් තෙරුවන් සරනයි. ❤ ඒක පට්ට සහෝ. දිගටම කරගෙන යන්න 🎉
Thank you brother ❤️😊🇱🇰
They first asked customer from where u come, which country and after how many year u visit sri lanka then they decide the price,I bought an LG konka 24 inch TV for 25000/- and I asked the price at LG showroom they also said same price if its same then why u carry goods from airport just go to nearby town and buy