කෑවද බං රුපියල් 350 නාසිගුරාන් හොඳයිද නැද්ද 😍 කැවද බං Restaurant

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 528

  • @FoodHuntersVlog
    @FoodHuntersVlog  2 дні тому +117

    මේ මල්ලිගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. මෙයා ඉගෙන ගන්නෙත් මේ බිස්නස් කරලා එන සල්ලි වලින්ලු. ඒකයි මං කිව්වේ එන කට්ටියට හොඳ සර්විස් එකක් දෙන්න කියලා

    • @AkashMeenaksha-yn4sq
      @AkashMeenaksha-yn4sq 2 дні тому +2

      🤣🤣දැන්ද කිය්න්නෙ ඒක

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w День тому

      Ubalage විව්ස් vadi karanna a kollata පහර vadena විදිහට video karanna epa.a kollata support ekak vena විදිහට video ekak karanam වටිනවා ..mehema deyak karanakota

    • @dineshABCkidsschool1994
      @dineshABCkidsschool1994 День тому

      Ballonta jathakk un haththa

    • @Daddy24123-xur
      @Daddy24123-xur День тому +3

      යකෝ ඉස්සොයි කූනිස්සොයි අදූරන්නැති ගොබ්බයො දෙන්නෙක් තොපි දෙන්නා

    • @AlokaSampath-ho5nz
      @AlokaSampath-ho5nz 21 годину тому +1

      Kiynna one okkoma kiyla dn boruwt cmnt dnn epa pko

  • @TharinduDissanayake-hh3oc
    @TharinduDissanayake-hh3oc День тому +29

    Subscribe කරා.රැල්ලට නොයා කෑම එක ගැන ඇත්ත කියන එක ගැම්මක්. සුපිරි වැඩක්

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому +1

      රියල් රිවීව් එකක් දුන්නේ බ්‍රෝ

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 дні тому +62

    ඇත්තටම මෙහෙම ගියොත් මෙයා තව සති කිහිපයයි business කරන්නේ. රස නැතිව චිකන් නැතිව දෙන්නම් වාලේ දීලා මිනිසුන්ව රවට්ටලා වැඩි කල් business කරන්න බැහැ. ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න දන්නේ නැහැ. මට මේ වගේ අවස්ථාවක් ලැබුණ නම් මම අනිවාර්යයෙන්ම මුලින්ම ලාභයට වඩා customer base එක හදාගන්නවා.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому +8

      මේ මල්ලිගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. මෙයා ඉගෙන ගන්නෙත් මේ බිස්නස් කරලා එන සල්ලි වලින්ලු. ඒකයි මං කිව්වේ එන කට්ටියට හොඳ සර්විස් එකක් දෙන්න කියලා

    • @AkashMeenaksha-yn4sq
      @AkashMeenaksha-yn4sq 2 дні тому

      😂😂​@@FoodHuntersVlog

    • @Lahiru-Mihiri
      @Lahiru-Mihiri День тому

      aniwa

    • @DD-lb3ry
      @DD-lb3ry День тому

      kama kohomada hadanne kothanada hadanne kiyala danne nathuwa kama kanne aththatama a malli wage salli nathi minissu a ayata a kama eka hoda athi habai ithin api nm kanne na rasata tibbath lankwe hariyata mewata low ekak na

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w День тому +1

      Ehenam uba karapanko kiyavanne nathiva

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 дні тому +36

    Viral වුණ ගමන් චිකන් ඇත්තෙත් නැහැ. ගාණත් 50ක් වැඩි වුණා. Portion එකත් අඩුයි. මෙහෙම ගියොත් ආයේ කන්නේ නැහැ කට්ටිය. කාපු අය දන්නවා. Anyway good luck

  • @JananiWathsala
    @JananiWathsala 4 години тому +3

    නියමයි.හිතට එකගව හොද නම් හොදයි කියන්න ඕනි නරක නම් නරකයි කියන්න ඕන,බොරුවට නරක නම් හොදයි කියලා වැඩක් නෑනෙ.සුපිරියි vedeo එක නම්...

  • @AkashMeenaksha-yn4sq
    @AkashMeenaksha-yn4sq 2 дні тому +22

    ඒ ඔය 400 කෑම එකක් බන් ඕකේ 100% හොයන්න එපා බන් . Mru rivews ublge 😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому +1

      ඒ මල්ලිට අනිවා හරියන්න ඔනේ බ්‍රෝ පැවැත්මක් තියෙන්න නම් කොලිටි එක හදාගන්න කියලා අපි කියන්නේ ❤️🥰🥰🥰

    • @Gamingdinu5985
      @Gamingdinu5985 День тому +1

      අනෙ අයි විඩියො එක බලපන් මුන්ගෙ මහ බලු review තින්නෙ

    • @buddhikanuwan141
      @buddhikanuwan141 3 години тому

      @@FoodHuntersVlog තවත් කියනවනේ, උඹලට සිංහල තේරෙන්නෙ නැද්ද ?

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp День тому +10

    350 තොපිට ඔන විදිහට දෙන්නෙ නැ එ කොල්ලාත් සල්ලි දිලා තමා බඩු ගන්නෙ තොපිට මෙ අඩු ගානට බඩුත් දිලා අඩු පාඩු කියන්නත් එනවා 😪😪

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому +2

      හදා ගන්නනෙහ් බ්‍රෝ කිව්වේ 🥰🥰🥰

    • @CHAMIYA_yt
      @CHAMIYA_yt День тому

      ​@FoodHuntersVloghada gattoth kohomada bn e ganata denne😅

  • @oshanpradeep
    @oshanpradeep День тому +11

    අඩේ කෑවද බං කොල්ලට මුකුත් කියන්න බෑනේ. පුදුම අමාරුවනේ තියෙන්නෙ අනිත් උන්ට.. සල්ලි දීලා අනිත් මිනිස්සුත් කන්නෙ ..😂😂😂

  • @madushamalawiarachchi6904
    @madushamalawiarachchi6904 12 годин тому +9

    පලයං බං 400ට ඔච්චර තමා දෙන්න පුළුවන්

  • @sameera0094
    @sameera0094 День тому +8

    Rs 400/- ට ඔය Potion එක ඇති ❤️ හැබැයි ඔයාලා කියන විදියට රස නැත්නම් ඒක ගැටලුවක් තියෙනවා.... කොහොම උනත් මේ පොඩි මල්ලී ට සුභ පතනවා ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා ❤️

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому +1

      ඒ මල්ලි කොලිටි එක හදා ගනි 🥰🥰🥰

  • @MarcoThiwanka108
    @MarcoThiwanka108 2 дні тому +15

    අඩේ... ඒ කොල්ලටත් රැල්ලට නැගලා යන Nice Chance එක 🫡

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому +3

      තැනකට එන්න ඔනේ කොල්ලෙක් 🥰

  • @prasavlogs257
    @prasavlogs257 10 годин тому +1

    ඒක මරු බං... ඇත්ත ඇති සැටියෙන්ම...👍❤️

  • @cometokorea1
    @cometokorea1 День тому +11

    බජට් එකට දෙන්න පුලුවන් උපරිම තමා මෙ ,හල් එකයි box එහෙම යන cost එකත් එක්ක ,ඔයාලගෙන් පැත්තෙම් උනු වැරද්ද අනිත් දෙවල් එක්ක සසදන්න එපා බජට් එකට යන එකක් නිසා ,නැවත මෙහෙම දෙයක් නොකරන්න කියලා ඉල්ලනවා

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      හරි රිවිව් එකක් දුන්නේ බ්‍රො

    • @sadeeshagunathilaka5076
      @sadeeshagunathilaka5076 День тому +4

      ​@@FoodHuntersVlog හරි වෙන්නෙ කොහොමද ? කඩේකට ගිහින් බලපන්කෝ බාස්මතී කීයද කියලා . 1500 ක quality එකක් 400 කින් බලාපොරොත්තු වෙන්න එපා

    • @Gamingdinu5985
      @Gamingdinu5985 День тому

      Ow aka ඇත්ත ලොකු කඩවල සල්ලි වලට දෙන review vadak na ban

  • @SayuriVijamuni
    @SayuriVijamuni День тому +7

    ඇත්තම කියනවා අවුලක්නෑ.මේක බලල ඒ ලමයා අඩුපාඩු හදාගනී නැත්නම් ගමනක් නෑනෙ .

  • @chathuraprasad1690
    @chathuraprasad1690 День тому +7

    රසකාරක නොදා හදන එකම ඇති...❤

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      ඒක ඇත්ත 🥰🥰🥰

    • @senu3112
      @senu3112 День тому

      rasakaraka danna one msg tikak wath

  • @aroshmadusanka5250
    @aroshmadusanka5250 День тому +2

    නියමයි මචං...රැල්ලට හොඳ කියලා බයිලා ගහන්නෙ නැතුව හරියටම කියන එකට රෙස්පෙක්ට් ❤..කෑම එකනම් පට්ටම මදී පට්ට අවුල්..මොකද කොල්ලා වැඩක් නෑ..කෑම එකයි වැදගත්...මේ කොල්ලා ඔහොම කරොත් වැඩිදවස් කරන්නෙ නෑ...අනික ඌගේ ඔය කට්ටිය කියන තරම් නිහතමානී හොඳ කොල්ලෙක් කියලා පේන්නේ නෑ...💔

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      😘😘😘😘

    • @gamingpandayt5135
      @gamingpandayt5135 2 години тому

      උබ උයල දීපන්කො බල්ලො එක එකාට දොස් කියන්නැතුව . උබෙ අම්ම උබට අඩුපාඩුවක් නොකර හදල තිනවනෙ.එ කොල්ලා අමාරුවෙන් කරන්නෙ .උගෙ අම්මා හදල දෙන එක .එක එකාට පුක දෙන්නැතුව ඉදාම්😂

  • @isuruvlogs1187
    @isuruvlogs1187 День тому +4

    රුපියල් 400ට කුකුලෙක් දාන්නද කියන්නේ ඌබලා දෙන්නට. සෝස් ඕන නම් කඩෙන් අරන් දාගෙන කාපන්.බඩ පිරෙන්න කන්න ඕන නම් ගෙදර ගිහින් අම්මට කියලා උයාගෙන කාපල්ලා.ඌට පුළුවන් විදියට ඌ හදන්නේ 😂😂😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      aththak habai 😁🥰

    • @ranindu01
      @ranindu01 12 годин тому

      ​@@FoodHuntersVlog gobbayo dennek ubala dwnna

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 День тому +7

    ඇත්ත කීම වටිනව 👍

  • @sangeeth.production98
    @sangeeth.production98 2 дні тому +14

    ගේමක් ගහන කොල්ලෙක් සතියෙන් දෙකෙන් නවතින් නැති ගේමක් ගහන්න ඕන කෑමත් එක්ක ගේම ගහන නිසා quality එක තමයි වැදගත්ම දේ කොල්ලෝ 🥺 ඒක හරියට maintane කරපං කොල්ලෝ ඔය viral එක උබට ලැබුන නිදානයක් ඒක නැති කරගන්න එපා ගේමක් ගහමු ජයෙන් ජය ❤😘

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому +1

      මේ මල්ලිගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. මෙයා ඉගෙන ගන්නෙත් මේ බිස්නස් කරලා එන සල්ලි වලින්ලු. ඒකයි මං කිව්වේ එන කට්ටියට හොඳ සර්විස් එකක් දෙන්න කියලා

    • @sangeeth.production98
      @sangeeth.production98 2 дні тому +1

      @ ඒ කොල්ලා ගේමක් ගහන්න හදනවා නම් ඒ කොල්ලා ගහන්නේ කෑමත් එක්ක අද කන එක්කෙනා හෙට කන්නනම් මිනිස්සුන්ට රහ අනිවාර්යයෙන් තියෙන්න ඕනෙමයි මං කියන්නේ "ඒ ගානට නම් ඒ කෑම එක වටිනවා " කියල තියෙන තැන ඉදන් ගේම ගහන්න ඕන හැමදාටම පවතින්නනම් 🙏

  • @lamayaj205
    @lamayaj205 День тому +10

    අඩේ අර තඩි අයියායි දෙන්නා කොයි...මොකද වුනේ එයාලට...

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      🥰🥰🥰

    • @tharinda1976
      @tharinda1976 День тому

      @@lamayaj205 සිරාවට උන් දෙන්නා කෝ

    • @SajithMadhusanka-qy9of
      @SajithMadhusanka-qy9of 21 годину тому +1

      Me dabala eyala denna kopi karanawa wage ne

    • @tharinda1976
      @tharinda1976 Годину тому

      @SajithMadhusanka-qy9of ow ow guys guys ganawa 😂

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA День тому +8

    ඇත්ත කියද්දි වෙන උන්ට මාර අමාරුවක් තියෙන්නෙ 😹 යකො කොලිටිනම් කමකුත් නැ 😹

  • @yennna
    @yennna День тому +2

    සුපිරියක් තමා Hunters 💗

  • @template802
    @template802 17 годин тому +4

    ගොඩක් උන් කියනවා බජට් එකට ගොඩක් ශේප්ලු බජට් කන අයට හොදයිලු. බජට් ශේප් නම් කවරෙට 40 ක් වියදම් කරනවද යකෝ ඒ 40 ටත් වෙන කවරයක් දාලා ඒ වෙනුවට සොසේජර් හරි ඇඩ් කරන්න තිබ්බා.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      😁😁😁😁 රියල් කතාවක්

    • @ranindu01
      @ranindu01 12 годин тому

      කොලවල ඔතපු බත් පාර්සල් වලින් වෙනස් වෙන්නඕනි.නැත්තම් කොල්ලත් නිකම්ම නුකම් බත් පාර්සල් කඩයක් විතරයි

    • @template802
      @template802 12 годин тому +2

      @@ranindu01 එහෙම වෙනවනම් ගාන වැඩි කරලා හරි හොදට චිකන් දාලා කන්න දෙන්න ඕන. කවරේ luxury වෙලා ඇතුල බජට් උනාට වැඩක්ද ඕයි 😂 උබලගෙ නම් බිස්නස් මොලේ 0 යි

    • @ranindu01
      @ranindu01 12 годин тому

      @@template802 උට පුලුවන් විදියට ඌ කරන්නෙ ඌලග හොටෙල් එකක් දාන්න තරම් සල්ලි නැතුව ඇතු උගෙ පාර්සල් ටික ඉක්මනට විකුනගන්නයි ඕනි

    • @IsuruSThennakoon
      @IsuruSThennakoon 4 години тому

      Marketing😮

  • @diaries222
    @diaries222 День тому +3

    උබල දෙන්න කතා කරද්දි පොඩ්ඩක් කතා වෙයල්ලා බං , එකෙක් කතා කරද්දි අනික පනිනව , ඌ කතා කරද්දි මූ පනිනව , එහෙම චාටර් , හැබැයි මේ වැඩේ පට්ට , දිගටම කරන් පලයන් ❤

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 День тому +2

    400 දෙන්න පුලුවන් විදියට දෙන්නේ බන් පොඩ්ඩක් ගාන එක්ක සංසන්දනය කරන්න❤

  • @Hirushika11111
    @Hirushika11111 День тому +7

    මම නම් කියන්නෙ ඒ මල්ලිට price දෙකකටම කැම දෙකක් හදන්න කියල එකක 400/=..හොද් එකක් හැමදෙම දාල කඩේ ගානට දෙන්න ඕන

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому +1

      සංස්කෘතිකයි එකගයි 🥰❤️❤️❤️

  • @Mind_මනස
    @Mind_මනස День тому +15

    අනේ බන් ඒ කොල්ලගේ අම්මා දන්න විදියට තමයි ඕක හදන්නේ ඉතින් උබල ඔය කොල්ල ඔය වයසට ගහන ගේම ගැන සතුටු වෙයනං ..නාසියේ තියන කුකුල් මස් කැලි ගානයි ඔරිගීනල් නාසි වල qulity යයි සසදන්නේ නැතිව ඒ කොල්ලට කොලිටි එක හදාගන්න තාම ලොකු වත්කමක් නැනේ ...මොකද දැන් උබල ලංකාවේ ඉදල බුරියානි කියා කියා කන්නේ ඇත්ත ම quality බුරියනිද නෑනේ .නිකන් කලරින් දාල තැබිලි කරලා දෙන බත් වලට තමයි උබල බුරියානි කියන්නේ .

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому +2

      ඒ කොල්ලට මේක දිගටම කරං යන්න යන්න ඔන නිසා තමා අපි කිව්වේ කොලිටි එක වැඩි කරන්න කියලා 🥰

    • @ruwanisewwandi4558
      @ruwanisewwandi4558 14 годин тому

      ඒක ඌට කියන්න එපැයි. එතනම ඉඳන් ගිලල අඩු පාඩු කියල ගන්න මනුස්සයෙක්ටත් එපා කරන් නැතුව. සද්භාවයෙන් කරා නම් ඔහොම යැයි කරන්නෙ. ඌට කියන්න ඕන දේවල් රටට කියල වැඩක් නෑනෙ. කැතම වැඩක් ඈ 🤮

    • @Kavindu_Prabath
      @Kavindu_Prabath 5 годин тому

      ​@@ruwanisewwandi4558සිරා බන්....ඇත්තට මේ ගෝතයෝ දෙන්න චාටර්🤮🤮

  • @Samith-k7f
    @Samith-k7f 6 годин тому +1

    ඇත්තටම බිස්නස් එක වැඩියී නම් හරිම මේතඩ් එක තමා ගාන තව 10යක් හරි අඩු කරලා කස්ටමස් බේස් එක වැඩි කර ගන්න ඔනී,එකට මුන්ට තන්නාහව වැඩි වෙනවා,අලුත් මස් කඩ පටන් ගන්නේත් ඔහොමමයී,840ට දෙනවා සති 2ක් පස්සේ මිනිසුන් ටිකක් එනකොට 1140යී,, 😂😂ඒ නිසා අළුත් තැන් වලින් අඩුවට දෙනකොට ඉක්මනින් කල් යන්න කලින් කාපියව්😂

  • @damithneranjan8406
    @damithneranjan8406 День тому +3

    කලින් දෙන්නාගේ දැන් කරන චැනල් එකේ නම කියන්න

  • @buddhikanuwan141
    @buddhikanuwan141 7 годин тому +1

    අද තමයි සල්ලි දීලා කාපු එකම දවස මං හිතන්නේ .😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  7 годин тому

      😁😁😁😁ඔයාලා හිතං ඉන්නේ ඒමයි නෙහ් 😁

  • @rusirudilshan2724
    @rusirudilshan2724 2 дні тому +6

    Loku loku restaurants wala wage rasa nethuwa athi mkd eyala gdr ne hdnne. Gemk gahana kollek ❤

  • @HasithaNawanjana
    @HasithaNawanjana 23 години тому +5

    මම හිතන්නේ මේක බජට් එකට සාදාරනයි අද ආර්ථිකෙත් එක්ක ✨️❤

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  22 години тому

      ට්‍රයි කරලම බලන්න බ්‍රෝ

  • @ImanthaDeSilva-eo3yt
    @ImanthaDeSilva-eo3yt День тому +3

    Ape paththe 500ta tiyena rice eke okata vada tiyenava...🙂.habay me kavada ban mallige vade hariyanna kiyala parthana karanava😃🎉.

  • @wurasundarasiri
    @wurasundarasiri 2 дні тому +14

    ඔතනින් තව ටිකක් එහාට ගියා නම් පස්යාල හංදිය පස්යාල
    පල්ලෙහා බාර් එක ළග restaurant එකක් තියෙ 300/= to up budget range
    මං දන්න විදිහට 1000 න් එහා කෑම මොනවත් නැ.. 😌👍

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому +3

      api etanatath yannam

    • @chanukawarnakulasooriya454
      @chanukawarnakulasooriya454 2 дні тому +2

      අපි බයිට් ගන්න ප්ලේස් එක

    • @kasunmadushanka2424
      @kasunmadushanka2424 2 дні тому +1

      Aniwa supirima budget place eka ethana thamai... full biriyaniyak wenne 650/=i....normal eka 550/=i....Loku chicken kallak ekka ,boiled egg,suace mixed achcharuwak,chili paste,annasi peththak thiyenawa❤

    • @mashi2444
      @mashi2444 День тому +1

      ඒකේ පොක් එකට ඉතින් වදන් නෑ 🤭🥰🥰

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna День тому

      පස්යාල කඩෙන් 550/= 650/= දී උන් කියන කෑම වල නම විතරක් කන්න පුලුවන් ,,හැබැයි රස නැහැ ,,,

  • @KumaraKumara-jc2lq
    @KumaraKumara-jc2lq 41 хвилина тому

    මචන් උබලා ඇත්ත වෙන්න පුලුවන්.එකගව කිවුවා.අද හාල් වල මිලයි චිකන් වල මිලයි.අනිත් දෙවල් වල මිලයි.බිත්තර මිලයි .සෙවිස් එකයි.ඌ කන කට්ටයි බැලුවහම 500ක්වත් වෙන්න ඕන.ලොකුවට කරන්නේ නෑ නේ අනික උට යන වියදමත් එක්ක ඔය ගාන ඇති දුන්නා .ලොකු හොටෙල් වලින් වගේ ලොකුවට කන්නයි කොලටි එක ගන්නයි අමාරුයි නේ බන්.මූ දියුනු උනාම ඕක හරියාවි.පොඩි එකෙට්ට අත දෙන්න ඕන.අනික ලොකු ගානක් දීලා බොන්න පුලුවන්නම් ඇයි කන්න බැරි ඔය වගේ ගානක් දීලා.උබලා දෙන්නට ඔහොම අවුවේ ඉන්න බැරිනම් ඒ පොඩි එකා දියුනු වෙන්න කන කට්ට තේරෙනවානේ.ඌ කොච්චර අවුවේ ඉන්න ඇත්ද.හිටගෙන හෝ වාඩි වෙලා හරි.දීපු රෙකමන්ඩ් එක හොදයි කොල්ලට.ඒත් පොඩි අවුලක් තියෙන්නේ මටනම් ලොකු කඩවල් වලින් ලොකු ගනන් දීලා කන එකේ,තියෙන උන්ම ප්‍රොමෝට් කරන එකේ මේ වගේ කොල්ලෙක් දියුනු වෙන්න ඕන කියලා අපි උදවු කල යුතුයි.දවස් 7ම ලොකු කඩවලින් කන එකේ දවස් 6ක් එහෙම කාලා එක දවසක් හරි උගෙන් කෑවනම් ඌත් දියුනු වෙනවා නේ

  • @rangikasilva8329
    @rangikasilva8329 День тому +10

    රුපියල් 400ට ඉස්සොයි බතුයි චිකනුයි වැඩි පුර හොයන්න පිස්සුද බන් උබට. පව් ඌ.

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w День тому +3

      Meke inna gobbayonta eka therenne na...youtube අටවා gena රැල්ලට godak eun gon athal gannava..ගන්නවා..ගේමක් ගහන එකෙක්ට අපෙ jathiye eun උදව් කරන් na

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      😘😘😘😘

    • @dilanWanniarachchi_x_x
      @dilanWanniarachchi_x_x 9 годин тому

      ​@@WajiraBandara-o9w ඒක ඇත්ත ❤

  • @rookff8417
    @rookff8417 День тому +1

    Aiye fodd review karanna purudu wenna tikak ohoma amarui thawa godak dewal hadenna one anith ayage videos balala deyak ganna e gollogenuth anyway good luck 🖤🤍

  • @prasadiDilesha
    @prasadiDilesha 2 дні тому +9

    r400 oita wediya wena monwada ban.ubalata පිස්සු උඹලා danne fod review karanna😂😂

  • @tharinda1976
    @tharinda1976 2 дні тому +12

    නෙදකින් විකුණපු එකා හොඳයි මුන් දෙන්නට වඩා රෙද්දේ රිවීව් 😂😂

  • @samansuranga8677
    @samansuranga8677 День тому +3

    මැලේ වලින් නාසි ගොරෙන්... ඒ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් 🙃

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 13 годин тому +1

    උඹල දෙන්න 400ට චිකන් ඉස්සෝ දැල්ලෝ දාල ලොකුවට හදල පෙන්නපල්ලකෝ.... ඔය කොල්ලා ගේමක් ගහගයි.... ඌ මහ පොරක් නෙමෙයිනේ...

  • @KairoRX
    @KairoRX 23 години тому

    Honest review❤️🎉

  • @UnknownArt-tc2qh
    @UnknownArt-tc2qh 21 годину тому

    Ft bro aththa pennanawata❤❤❤❤

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      🥰🥰🥰🥰 තැම්ක්ස් බ්‍රෝ

  • @Cartoonpissa123
    @Cartoonpissa123 День тому +2

    ඕකට කියන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා වෙන්න ඕනි 😂😒

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      එහෙම කරන්න අපි කරන්නේ රයිස් කඩයක් නෙමෙයි බ්‍රො 🥰

  • @suranjithbandara8021
    @suranjithbandara8021 13 годин тому +1

    මේකේ කොමන්ට් කරලා තියන ගොඩක් අය රිවිව් කරනවා කියන්නේ මොකක් ද කියන අදහසවත් ගන්නේ නැතිව මේක කරපු දෙන්නට බැනලා

  • @greenarrow1005
    @greenarrow1005 День тому

    Real review diyan ghin loku restaurant wla bng isso sausages chicken omlet okkom dala basmathi ekka 350t balaporththu wennepa lajjai aise

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      බොරුවට හොඳයි ගාන්න බෑ බ්‍රො ඇත්ත කිව්වේ 🥰🥰🥰🥰

  • @Phansioner__28
    @Phansioner__28 День тому

    Dena wade hariyta kranna oni, amaru ma nm price dekakata dekak dunna nm hari, ❤️, maru wadak 👌

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      ❤️❤️ ලොකු ගමනක් යන්න පුලුවන් එහෙම කරාම

  • @OmeshNethsara
    @OmeshNethsara 7 годин тому +1

    උබලට බැනලා වැඩක් නැ බං ටික කාලයක් උටත් දිපල්ලා උ කොටිපතියෙක් නෙමෙනේ එකපාරට kfc වගේ දෙන්න අත දිපන් වල නොකපා අහින්සකයාට

  • @onlinebusiness1828
    @onlinebusiness1828 23 години тому

    Monava unath athama kiyana eka Respect
    Hoda gamanak yanna puluvan pomot valata kade yannathuva
    Oya vagema digatama Atha kiyala hitiyoth 🫂

  • @sahanlahiru2439
    @sahanlahiru2439 День тому +12

    Unsubscribed 👎

  • @ruwanisewwandi4558
    @ruwanisewwandi4558 14 годин тому +3

    කොළේ විතරක් ඉතුරු කරල රසත් නෑලු..මදි නම් දෙකක් ගන්න එපැයි 🤣

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  14 годин тому

      🤣🤣🤣🤣🤣 දෙකක් තමා ගත්තෙ 😁

    • @yasmikachalin9867
      @yasmikachalin9867 7 годин тому

      ​@@FoodHuntersVlogUbata vitharak 2 ganna epe

  • @Tharuwalkofficial
    @Tharuwalkofficial День тому +3

    මචං වැරැද්දක් තියනවනම් ඒක කියල දීපන්.උඹ කෙලින් කතා කරපු එක ගැන කැමතියි.මනුස්සයෙක් මොන ව්‍යාපාරය පටන්්තත් ඒකෙ කොලිටි එකක් තියාගන්න ඕන.නැත්තං ඉතින් සීතල බීම ජාති කූල් කරපු බෝතලයක් වගේ තමා. කෙසේ වෙතත් ගොඩ එන්න දඟලන කොල්ලෙක්.එකෙන්ම ජයම ජය ලැබෙන්න ඕන.🎉

  • @denethkumudika6366
    @denethkumudika6366 8 годин тому

    රුපියල් 400.00 ට පොල්ගෙඩි දෙකක් ගන්න බැරි රටේ Five star ඉල්ලන්න එපා මනුස්සයෝ රුපියල් 400.00 🤮

  • @බට්ටාබ්රෝ
    @බට්ටාබ්රෝ Годину тому

    අපිට පොඩි ආදරයක් නෙමේ තියෙන්නේ

  • @Sanjanasenarathna7027
    @Sanjanasenarathna7027 8 годин тому

    අඩුවට කාලා කෑගහන්නේ නැතුව ඉඳපන් බං උඹලා උඹලා යකෝ කොලිටියට ඉල්ලනවද රුපියල් හාරසීයකින් යකෝ හාරසියට ඔච්චර තමයි දෙන්නේ තොපි රෙස්ටුවරන්ට් වලින් කාලා දාහ එක්දාස් පන්සී ගෙවලා එනවා

  • @dilanWanniarachchi_x_x
    @dilanWanniarachchi_x_x 9 годин тому +1

    මේවට කියන්න දේවල් හිතාගන්න බෑ

  • @Nethu_pragee
    @Nethu_pragee 7 годин тому +1

    බිත්තරෙ 40යි
    බස්ප්‍රති ගෑම් 250ක් වගේ තියෙනෙ ඔතන එතනට අපි දමු 100ක්
    ගම්බිරිස් ලුනු වලට 25ක් දමු
    ගෑස් එකෙ උයනවනම් එකට 25ක් දමු ඒ අම්මා උයන නිසා එතනට 50ක් දමු මහන්සියට පෙට්ටියට 40යි අයියද යාලුවද දන්නැ උටත් ගනක් දෙන්න එපැයි උට එකකින් 10ක් දමු
    උට 110ක වගෙ පොඩි ගානක් තියෙන්නෙ මේ කලේ හැමදෙම ගනන් එකෙ මමනම් කියන්නෙ 400යට පඩු නැ මන් සම්පල් නිකන් කිව්වෙ ගනන් ටික රස නැත්තම් රස පොඩ්ඩක් හදගන්න වෙයි එච්චරයි අව්ල තියෙන්නෙ

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  7 годин тому

      Dawasata bath 200yi 200*110 දවසේ ලාබය කියද කියලා බලන්න 😁

    • @HNHangukstory
      @HNHangukstory 2 години тому

      දවසට කෑම 200ක් හදල විකුණන්නෙ උඹල දෙන්නගෙ අම්මද බන්. ඒ කොල්ලගෙ අම්ම දවසට කෑම පැකට් 60යි හදන්නෙ මම නම් දන්න විදිහට. මොකද මම මේ කොල්ලගෙ ගෙවල් ලඟ. ඒ කොල්ලගෙ අම්මා ගොඩක් මහන්සිවෙලා හදල විකුනගන්න එකට උඹලට ලොකු හිට් එකක් වුනාට දුක් විඳල හම්බකරන් කන ඒ පවුල ගැන මේ වගේ ⁣බලු වැඩ කරන්න එපා යකෝ. උඹලට ඔය කොල්ලව විකුනන් කන යූටියුබ් හිඟන්නො බන්. 400 කෑම එකටනෙ තොපි මෙච්චර මේ දඟලන්නෙ.

  • @SudeshikaElagalla
    @SudeshikaElagalla День тому

    Honest reviewers ❤

  • @NrhaSndew
    @NrhaSndew День тому +4

    යකෝ 😂 දැන් කාලේ rs 400යට එක වෙලක්වත් කන්න පුලුවන්ද බන් 😂හාල් කිලෝ එකම කීයද? ඒ අස්සේ උඹලා චිකන් කෑලි හොයනවා. චිකන් කාලා නැති උන් ව්ගේ 😂😂
    මුලින් චිකන් 1kg එකක් අරන් ගිහින් කාපන්😂.gobbo denna

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      ආදරෙයි 🥰🥰

    • @sacheeclips
      @sacheeclips День тому +2

      400 neme 100 k unath po bd pirenn nthnm wdk thiyed 🤣🤣 nasi kiyala namata dunnata oka nikan bath ekak 😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      🥰🥰🥰🥰

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 8 годин тому

    රුපියල් 1000-1500 වගේ නම් ඔයාලා බලාපොරොත්තු වෙන නාසියක් ගන්න පුලුවන් වෙයි.රුපියල් 400 Vegetables Rice & curry එකක්වත් ගන්න බෑනේ

    • @rekanaMadusanka
      @rekanaMadusanka 8 годин тому

      රුපියල් 400 දීලා vegetable රයිස් ඇන්ඩ් කරි කන්න උඹට මොංගල්ද බන්? 😂😂

  • @thisarachathuranga3759
    @thisarachathuranga3759 4 години тому

    Unsubscribe කරන් යමු😊🙆

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 дні тому +1

    Adarei 🎉🎉

  • @truthhurts524
    @truthhurts524 2 дні тому +3

    rs 350 එක rs 400 කරලා නේද..මාලිමා රැල්ල වගේ තමා ඒකත්..🤣

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому

      හිට් වෙනකොට ගානත් වැඩි වෙනවා 😁😁😁😁

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому

      ou ou❤️

    • @bvp3369
      @bvp3369 День тому

      @@FoodHuntersVlogkuhakai kiyala penawa ubalage comment walin ubalage

    • @UnknownArt-tc2qh
      @UnknownArt-tc2qh 21 годину тому

      Aththa bn😂😂😂

  • @DileepaSadaruwanMax
    @DileepaSadaruwanMax 13 годин тому

    Chicken හොයන්න ape bn

  • @slmerchantcadet3552
    @slmerchantcadet3552 День тому

    බිකට ගිහින් ඇත්ත කියහන් බලන්න 😂😂

  • @Era.....brother
    @Era.....brother 10 годин тому

    Uba hithuwada chicken kilo ganan danawa kiyala.400 ta kala pin dipan

  • @mathishabanuka2574
    @mathishabanuka2574 День тому +4

    අර කොල්ලගෙ business කඩනවා මුං දෙන්නා 😅

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      නෑ නෑ❤️

    • @aroshmadusanka5250
      @aroshmadusanka5250 День тому +1

      කැරි වැඩ කරනවනම් අනිවාරෙන් කඩන්න ඕනී...මොකද ඌට වැඩිය අහිංසක මිනිස්සු තමයි ඕවා සල්ලි දීලා කන්නේ

    • @Gamingdinu5985
      @Gamingdinu5985 День тому

      Ow❤

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      🥰🥰🥰

    • @AmithMadumal-h5g
      @AmithMadumal-h5g 5 годин тому

      පිස්සුද කොල්ලට business eka දිගටම කරන් යන්න බැරි වෙනවා ඔය විදියට ගියොත් මෙ අය ඇත්ත කියලා ඌ කෑම එක කොලිටියට දෙන්න දැන ගන්න ඕනෙ .ඕනම කෙනෙක් කෑම එකක රස නැත්තන් එතනින් කෑම ගන්නෙ නෑ.❤

  • @ChalanaChalana-e3n
    @ChalanaChalana-e3n 2 години тому

    Maharagama milro eke kama maru hby ❤😊

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  Годину тому

      අපි විඩියො එකක් කරා බලන්න ඒක 🥰

  • @SithumTechnicYT
    @SithumTechnicYT День тому

    appiriyai bn kiyawono

  • @DenethSandesh-q8s
    @DenethSandesh-q8s День тому +1

    විවේචනයක් නෙමේ ඇත්තටම ඕක මදි පෝශන් එක 😮

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      ඔව් එක්කෙනෙක්ට මදි

  • @NishanthiDisanayaka-i9m
    @NishanthiDisanayaka-i9m 4 години тому

    400සීයට ඔය ඇති 😊😊

  • @buddhist5509
    @buddhist5509 16 годин тому

    400 ට ඔයිට වඩ දෙන්න බෑ බන් අපි කඩේ කන රයිස් එකක් උනත් දැන් 600ක් වගේ වෙනවා ඒත් ඒවගෙ චිකන් ගොඩක් තියේද නෑ.හාරසියය්ට ඔයිට වඩා දෙන්න පුලුවන් පොඩ්ඩක් චිකන් ටිකක් දාල හැදුව නම් හරි

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      එහෙම නැති උනොත් පැවැත්ම නැති වෙනවා

    • @buddhist5509
      @buddhist5509 15 годин тому

      @FoodHuntersVlog එක ඇත්ත හැබැයි

  • @Theyoutube10M
    @Theyoutube10M 23 години тому

    හොදට හුකලා පොඩි එකාගෙ බීස්නස් එකට ඔච්චර හොද නැතතම් නොකා ඉදපල්ලා බීකට ගිහින් රිව්වු එකක් දාපන්කො පුලවනනම් ඔහොම😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  22 години тому

      අනිවා බ්‍රෝ 😘😘😘 අපිත් එක්ක ඉන්න

  • @kasunmadushanka2424
    @kasunmadushanka2424 2 дні тому +59

    Gobbayo dennek wage kiyawanna epa bn oniwata wadiya...nedakin....kalin un denna hodai mun denna ekka blddi...😂.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому +1

      ආදරෙයි බ්‍රෝ 🥰

    • @ameeshaudan8552
      @ameeshaudan8552 День тому +2

      Ubane pinpi... y o gobba 😂

    • @CHAMIYA_yt
      @CHAMIYA_yt День тому

      Pala pinnya yanna

    • @MR_PRAMIYA
      @MR_PRAMIYA День тому +1

      Atta kiyaddi amarui neda mudukkuwo 😹

    • @udula8427
      @udula8427 День тому +1

      ඇත්ත කියනකොට Kabboo pom wela 😂

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA День тому +1

    ඇත්ත කිව්වට රෙස්පෙක්ට් 👍

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe5766 5 годин тому

    බඩු වළ ගණන් දන්නෙ කරන අපි විතරයි ,

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 дні тому +2

    Gammak thama ithin

  • @LasanthaKumara-u4i
    @LasanthaKumara-u4i 8 годин тому

    ගොතයෝ දෙන්නෙක් වෙන්නේ නැතුව ඉදපන්ලා අයින්සක් කොල්ලෙක් ජිවත් වෙන්න ගහනගේමක්

  • @rekanaMadusanka
    @rekanaMadusanka 8 годин тому

    ඔය ගොඩක් ඔය වගේ එව්වා සෝඩ බෝතලේ කැඩුවා වගේ තමා. ටික කාලයයි.පොඩ්ඩක් සල්ලි එනකොට කොලිටි එක බහිනවා. තව ටික කාලෙකින් පොර මිසිං...!

  • @pavanitharaka3739
    @pavanitharaka3739 День тому

    Manussayoo price ekth ekka potion ekai quality ekai wenas.oye price ekt bn chicken dennt be.ekko e mallita price wede krl chicken denna oni.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      කෑම කොලිටි නැති උනාම ආයෙ repeat business එක්ක් එන්නෙ නෑ..එහෙම උනාම ඒ මල්ලි පව්

  • @ලහිරුවරාපිටිය

    රුපියල් 400ට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවනම් . ආය්‍රෙ ඉතින් කියලා වැඩක් නෑ කීයක් හරි දුන්නනම් උබලා ප්‍රමෝට් කරයි ඔඉනේ දෙයක්

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  Годину тому

      ඇත්ත නෙහ් බ්‍රෝ කිව්වේ

  • @NethmiIrunika
    @NethmiIrunika 3 години тому

    Mun wage gonuta hariyanwa ea lamaya uduwak karanwa misak ada kiyanda awa

  • @ChathumikaHimansa
    @ChathumikaHimansa 9 годин тому

    400 yata oya athi gemk gahana kollek❤❤

  • @Gamingdinu5985
    @Gamingdinu5985 День тому

    අනෙ මෙ රු.400 ඔච්චර තාමා ❤හම්බෙන්නෙ😂රු400 chicken කුට් ටි දෙන්න බෑ නෙ😊

  • @prabhath131
    @prabhath131 День тому

    ඌ දානයක් නෙමේනේ නේද දෙන්නෙ 😂 තව දෙන්න

  • @malshiimaya1115
    @malshiimaya1115 4 години тому

    Anunge Ada hoyanne nathuw a lmayage diunuwa agaya karapan kolla 🫡

  • @SasmithaMinidhu
    @SasmithaMinidhu День тому +2

    Mun dennata nikan dunne nathi hinda wennathi mechhara waradi kiyanne😂kollekt goda yann deepan bn

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      නිකන් ගන්නේ නෑ බ්‍රො කොහෙන්වත් 🥰

  • @wenura1165
    @wenura1165 День тому +1

    කවියයි අශයි කෝ බං...අඩො මතක් කලා කියපන් උන් දෙන්නව...

  • @lakshan4556
    @lakshan4556 День тому

    රස උනත් නැතත් කට්ටිය ගන්නව ඌ වයිරල් හින්දා 😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      Anna ekai kapu aya aye kanna ennai miniha hada gnna one 😘😘

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 2 дні тому +4

    සුපිරියි කෑම එක ❤

  • @shyanmalinda6169
    @shyanmalinda6169 День тому

    මාත් කැවා ඔතනින් දැන් දවස් 2 කට කලින් කිසිම රසක් ආවේ නැ මට හිතුනේම මොනා හරී හොදි එකක් වගේ දුන්නනම් හොදයී

  • @jehanlopez1257
    @jehanlopez1257 День тому +1

    නාසි වල ඔහම මික්ස් කරලා දෙන්නෙ.. ඕක සී ෆුඩ් නාසි එකක්

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      😁😁😁 🐔 kiyala dunne 😘

    • @jehanlopez1257
      @jehanlopez1257 День тому +1

      @FoodHuntersVlog එහෙම නම් ඒ කොල්ලාගේ වැරැද්ද.. අනිත් එක ඕගොල්ලෝ සමහර වැරදි පෙන්නලා දීලා ඇත්ත කිව්ව එක.. අපේ එවුන්ට ඇත්ත තිත්තයි. බොරුවට රහායි කිව්වා නම් මෙතන අනුකම්පා චන්ද ගොඩායි.. ඒක අපේ රටේ මිනිස්සුන්ගේ හැටි..

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      Respect 😘😘😘😘

  • @KahandageDilnuwan
    @KahandageDilnuwan День тому

    කලින් කරපු බතලයො දෙන්නා කෝ

  • @AKITHA-DINUDIKA
    @AKITHA-DINUDIKA День тому +2

    Yakoo kade ko bn.😂😂

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 дні тому +6

    අයියේ පොඩි දෙයක් කියන්නම්. ඔය ඇට දිග හාල් එකේ ගාන දන්නවද 1kg එකක් 700 පැනලා. ඔය මල්ලිගෙ ඉන්ටවිවු එක බැලුවද. අම්මත් ඉන්නෙ ලෙඩ ගානේ ඔය මල්ලිගේ. ඔය ගන්න සල්ලි වලින්ලු ඉගෙන ගන්නෙ. හොදට චිකන් දාල ඔය හාල් එකත් එක්ක රුපියල් 400taදෙන්නෙ කොහොමද.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  2 дні тому +2

      api kama eke aththama review eka dunne malaya😒

    • @lazylizard6682
      @lazylizard6682 2 дні тому

      එහෙනම් rs 350ට අර ගොන් බඩුවක් දාලා මාකට් කරේ මොකෝ?අම්මට සනීප නැත්නම් උබ කීයක් හරි ගිහින් දීපන්.

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 2 дні тому +4

      මන් දෙයක් කියන්නම්. අනුකම්පාව අරගෙන business කරන එක සාර්ථක වෙන්න බැහැ. මොකද මම ඇවිත් ගොඩක් කට්ට කාපු කෙනෙක්. Submarine විකුණලා දවසට 10000ක් විතර හොයාගත්තා. හැබැයි අනුකම්පාව ගත්තේ නැහැ. දෙන එක මිනිස්සුන්ට සාධාරණව දුන්නා. 150ට චිකන් සබ්මැරින් එකට සොසේජ්ස් දාලත් දුන්නා. මට රුපියල් 50ක් ලාභය තිබුණා. සබ්මැරින් 200-250ක් විකුණනවා දවසට. මුලින් කරන්න ඕන customers හදාගන්න ඕන. උදාහරණයක් කියන්නම් මාලබේ සබ්මැරින් shop එකක් දැම්මා ආනන්ද අතුකෝරල නළුවා. Viral වුණා මේ වගේම වීඩියෝ කරලා. පැයක් විතර පෝලීම් වල ඉදලා තමා 250ට ගත්තේ.මෙලෝම රහක් නැහැ. මාසයක් කරන්න බැරි වුණා. නමුත් මම අදටත් මේ වෙනකොට මගේම business වලින් දවසට 50000ක් විතර හොයනවා. ඇත්තටම මේ මල්ලි දැන් කරන්නේ ලාභය හොයන්න විතරයි. Business දැනුම නැති නිසා වෙන්න පුළුවන් සල්ලි අවශ්‍ය නිසා වෙන්න පුළුවන්

  • @subhakasun
    @subhakasun День тому

    Yako othana restaurant ekak nawaiana rate tiyana thatwayath ekka oya ganata ubalata ohomawath kand puluwan kohend

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  15 годин тому

      රෙස්ටුරන්ට් එකක තියන කොස්ට් එකක් නෑ කියන්නේ තව කොලිටි කරන්න පුලුවන් 🥰

  • @mashi2444
    @mashi2444 День тому

    අදයි දන්නේ පොර ඉන්නේ අපේ පැත්තේ කියලා.😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  День тому

      ට්‍රයි කරලා බලන්න බ්‍රො 🥰🥰🥰🥰

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 дні тому +1

    Supiriyak ithin adath

  • @subhakasun
    @subhakasun День тому

    Gu kapan thopi denna ita wada hodai

  • @buddikaperera7706
    @buddikaperera7706 День тому

    යකො 400ට නිමේ 1000ට වත් දෙන්න බැරි වෙයි මුන් දෙන්න මේ 400ට ඉල්ලන කෑම එක