The stone constructions of Egypt, Malta, Stonehenge and the Olmecs is an obstacle for mountain-centrism. Traditionally, even some Oxbridge scholars of SL had been partial to a bit of paddy-cemtrism. All this in the island country which enables our identity seperate from Baharat Hindustan. The societal constructs and segmentation overriding the scientific reality.
For instance, the episodes about the maritime history of SL began with an (unrelated) statement about invasions and learning from defeats, but the same had escaped the imagination when stressing about the Nagas making an overseas migration from the Himalayan (Asssamese) hills !!
අපේ ජාතික උරුමය ගෙන කතා කරන unlimited history වැඩසටහන මම යූටියුබ් ඔස්සේ බලනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ආඩම්බර වෙනවා. අපේ මහාචාර්ය තුමාටත් නුවන් සහෝදරයටත් මගේ ස්තුතිය
මේ වැඩසටහන් මාලාව ඉතාමත් වටිනවා. උපතින් අවුරුදු 18ක් ගත උනත් රටේ බොහෝ පුරාවිද්‍යා ස්මාරක නරඹා ඇතිමුත් කුමන හෝ අතපසු වීමක් නිසා සීගිරිය කටවහරින් පමණක් දැනගත් සීමාරකයක් පමණක්ම විය. මම පොරොන්දු වෙනවා මාගේ මුල්ම සීගිරි සංචාරයම මේ දැනුම සමග මග පෙන්වන්නකු ලෙස තවත් පිරිසකට මා ලබාගත් මේ දැනුම බෙදා දෙන වගට. 🙏❤
සීගිරියට හරිපාරෙන් යන්න මග පෙන්වනවාට ස්තූතී 🌸.. මහාචාර්යතුමා ඇතුලු නෙත් වෙත 🌸❤️
බදා හේන ගල් ගේ වැඩසටහන වගේම මේ මාපාගල වැඩසටහන අති ව්සිශ්ඨයි. මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ දෙපෙලටම මාගේ ශීර්ෂ ප්‍රණාමය..දීර්ඝ ආයු.
තෙරිපැහැ කියද්දි ආපු ගැම්ම ගැන කවුරුත් කතා කරන්නෑ හැමෝටම ලොකූ ඊජිප්තුව තමා සර් .. සර්ලා විතරයි රටේ දෙට තැනක් දෙන්නේ .
මහාචාර්ය තුමා කතා කරන හැම වචනෙකම මහා විශාල දැනුමක් හා සත්‍යක් ගැබ්වි ඇත..
ඉතාමත්ම හොද වටිනා වැඩසටහනක් .👍❤️❤️❤️
හොඳ වැඩ සටහනකි ...👍👍👍
♥️🎥🔊මෙය ඉතා වැදගත් ,මමත් සීගිරිය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරමින්,පියවරෙන් පියවර සීගිරියේ හැම අස්සක මුල්ලකම ඇවිදිමින් රාවණා ඉතිහාසය කාශ්‍යප ඉතිහාසය සහ වර්තමානය ගලපන්නට උත්සාහ කරමින් වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රසිද්ධ කරමින් ඉන්නෙ.බොහෝ අය නොදැකපු මා දැකපු දේවල් බොහෝමයි..🙏
සිගිරිය ❤ ❤❤❤❤❤❤👑️👑️👑️👑️👑️👑️අපේ මිල කල නොහැකි පුදුමාකාර මැනිකක්
ආඩම්බරයි...
ස්තුතිය sar
ඔබලාගේ පණ්ඩුකාභය රජු ගැන ,ගියපු episode 11 මං දාපු කොමෙන්ට් එක ගැන අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ඒ අපේ උරුමයක් කව්රුත් නොදන්න සැඟව යට යන.ඒ උමග ගැන පර්යේෂණයක් කරන්න.මරදන්කඩවල ඉදන් අනුරාධපුරයට පොළව යටින් උමගක් නිර්මාණය කළ වළගම්බා රජුගේ ඒ විශිෂ්ඨ නිර්මාණයේ සැඟව ඇති දේ බෝහෝමයක් ඇති .ආසයි අපි ඒක දැනගන්න .
අය්‍යෝ කෙනෙක් මහාචාර්යවරයාට අපහස කරලා ලියලා තියෙනවා.. ලැජ්ජයි අපේ සින්හල මිනිස්සු උගත් බුද්දිමත් වැදගත් මිනිස්සුන්ට සලකන විදිහ.. මොනතරම් වැදගත් කරැනුද අපි මේ වැඩසටහන් තුලින් දැනගන්නේ..අහන ඕන කෙනෙකුට තේරුම් යනවා මෙතුමාගේ පුද්ගලික අදහස් නෙවෙයි එලි දක්වන්නේ ..ඒ සියලුම ඉතිහාසගත ස්තාන පුරාවෘත ශාක්ශි සහිතව නේද ඉදිරිපත් කරන්නේ. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ ..කෙනෙක්ව අගයන්න බැරි නම් අපහසනොකර ඉන්නවත් හිතට ගන්න ..
unlimited history ❤❤ adareii
මහාචාර්යතුමා සඳහන් කල පරිදි මේ වගේ විශාල ව්‍යපෘතියක් කලමනාකණ එක ඉතාම අසීරු වැඩක්. මමත් කලකට පෙර මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති කලමනාකරණය කල තිබෙනවා. නමුත් අපට පරිගණක, දුරකථන, පොටෝ කොපි, ෆැක්ස්, කැමරා සහ වීඩියෝ පහසුකම් තිබුණා. දැන් ඊමේල් අන්තර්ජාල ත් තියනවා. පුරාණ කාලයේ සිතියම්, සැලසුම් වාර්ථා වැනි දේවල් කොහොමද තබාගත්තේ. වෙනකක් තබා ව්‍යාපෘති කියන වචනයත් හැදිලා අවුරුදු 40 කට අඩුයි.
Mila kala noheki wedasatahanak....
Ai mewa clear karala sampoorna sigiri sankiirnaya opa nodamanne? Me wenakotath wawe hotels hadalanam eka harima socha iyai neda?
අපේ පැත්තෙ තාම ඉන්නව තේ ඉඩන් වල ඔය වගේ බැමි බදින අය ඒ වගේ අයගෙන් දැනගන්න පුලුවන් ඔය ක්‍රම ගැන පාරම්පරික දැනුම
දේශීය නායකයෙක් තමා රාවණ. මං කියන්නෙ ඒකයි. මේ සීගිරිය සහ ඒ ආශ්‍රිත සියලූ නිර්මාණ රාවණ යුගයේ නිර්මාණ. කාශ්‍යප රජු කරන්නට ඇත්තේ වනයෙන් වැසුණු ඒ අතීතය කැවත මතුකරගෙන වැඩි දියුණු කිරීම විය යුතුයි. රාවණ පරපුරේ පුරුකක් වෙන්නට ඇති කාශ්‍යප. මතුකරගත් ඉතිහාසයට වඩා මතුකරගත යුතු ඉතිහාසය වඩා වැඩි ඇති. සමහර විට ඔය ගල් බැමි දසමහා යෝධයින් විසින් කරපු ඒවා වෙන්නටත් ඇති. ඒ කාලෙ හිටිය හෙළයො බොහොමයක් යෝධයො වෙන්න ඇති.
හිතාගන්න බැරි ඔබ තුමා ඇයි රාවණ චරිතය ගැන කතා නොකරන්නෙ කියල. සමහර විට යම් බලපෑමක් වෙන්න ඇති. ඒත් ඔබ තුමා මේ තරමට හරි මේවා පෙන්වාදෙන එක ගැන බොහොම ස්තුතියි . කවදාම හරි සැබෑම ඉතිහාසය අපට දැනගන්නට හැකි වේවි. සත්‍යය මතු වෙනවාමයි.
හැබැයි විශ්ව කර්ම කියන නාමයට මිත්‍යාව කියනවා නම්, වාතය කියන එකත් මිත්‍යාවක්. ඔක්සිජන් ඇහැට පේන්නෑ නමුත් මිනිස්සු ජීනත් කරවනව.
අපේ රටේ සියලුම විශ්මිත නිර්මාණ රාවණ යුගයේ සහ රාවණ පරපුරේ හෙළයන්ගේ නිර්මාණ. හෙළයින් වන අප ඒ ගැන ආඩම්බර වෙමු.
🙏❤️
මේ කුවේරගේ ආලකමන්දාව. මේ කියන කාලෙට වඩා බොහෝ පැරණියි..
🙏💜 🙏💜 🙏💜
Best
mic ahenne na
💎❤️
👍👍👍🙏🙏🙏👏
සර් රාවණ යුගයටත් සීගිරිය යනවා නේද ඒ වටපිටාව පරිසරය තුල කාෂ්‍යප මහ රජුට එය මේ භූමිය තම තෝරා ගැනීමට පන්නරයක් වූවා නොවේද
Raj sir ge samahara kiyana dewal hariyata ahenne naa
Sir he mic eka whence ne
Kasyspa raju thamange araksawa sadaha mewani thank soya gathada
🎉
itha watina adahas ! isthuti ! paris
සීගිරියට එක් පසකින් රංගිර. අනික් පසින් පතහ ගම්මානය.සීගිරියෙන් රත්‍රං හමුවෙලා තියෙනවා නේද මහාචාර්ය තුමනි. මේ ගැන ඔබගේ අදහස කුමක් ද්?
Sound quality is very bad. We cant' here the professor talking at all.
උතුරේ teyena puraa widyawa hoyannadda
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Maruwel atawala tiyeddi samanya minissu yana eka awadanam nedda
ගරැ මභාචාර්‍ය තුමනි, එච්.සී.පී.බෙල් විසින් සීගිරියේ ඉභලට යාමට තිබුනු පඩිපෙළක් වසා දමා සීගිරියේ තිබුනු විශාල ධනස්කන්දයක් රැගෙන ගිය බවට පවතින ජනපරවාදය සඳහා ඔබ තුමාගේ කියවීම දැනගැනීමට කැමතියි
Mewa balanna yanna puluwanwenna parak sakas karanna one neda
ස්වදේශීය ජනතාව හැදූ ගල් බැම්ම අද කාලෙදිත් යෝධවැඩක්...
ඔය ගල් වලින් කොටසක් හෝ වෙන තැනකින් ගෙනාව වෙන්න ඕනෙ ...
සමහර ගල් කිලෝමීටර බාගයක් හෝ අඩුගානෙ මීටර සීයක් ගනාවත්
ඒවගේන්න කොයි තරම්ම තාක්ෂණයක් ඕනෙද කියල හිතන්න..
ඕවයින් බැම්මක් බඳින එක සෙල්ලමක් නොවේනෙ...
කාර්මික හා තාක්ෂණික දැනුමින් සපිරි ලංකාවේ ස්වදේශික ජනතාවක් හිටියනෙ ....
මේවගෙ බැමි කිහිපයක් අදත් ඉතුරුවී තිබීම නිසා...ඒ අතීතයේ ස්මරණ තියෙනව.
පණ්ඩුකාභය ගැමුණු කාෂ්‍යප මහසෙන් වගෙ ගොඩක් තැන්වල ඒ ස්වදේශික ජනයා ඉස්මතු වෙනව...
චිත්‍රවල තියෙන පැහැපත් හා අඳුරු වර්ණත් මහැදුරු තුමා කීව වගෙ මේ ස්වදේශීය හා,විදේශීය බල අරගලයෙ සංකේතද...
සීගිරියත් මේ වාගෙම
කාශ්‍යප යුගයට පෙර සිටම යම් තරමකින් හෝ ගොඩනැගුනු ස්ථානයක් නොවන්නේද..
මේ වාගෙ යෝධ වැඩක් කරන්න අවශ්‍ය මහා ආර්ථික ශක්තිය .....
වෙළඳාමේ දියුණුව හා
සමුර්ධිමත් බව කොයිතරම්ම තියෙන්න ඇතිද....
දවසකින් සීගිරියෙ ඇවිදින්නවත් බෑ
ඒ තරම් තැන් තියෙනව
මේක කාශ්‍යපට පෙර සිට ගොඩනැගෙමින් තිබූ ස්ථානයක් ඔහු විසින් ක්‍රමවත් කලා වෙන්න බැරිද ...
මධ්‍ය ආසියාවේත් මීට නෑකම් කියන චිත්‍ර සම්ප්‍රදායයක් තිබුන නේද
සීගිරි ජලෝද්‍යානය හා පැරණි චීන ජලෝද්‍යාන අතර සබඳකමක් තියෙනවද...
මේ හැම,දේකින්ම කියැවෙන සමස්ත චිත්‍රය බැලුවම සංස්කෘතික හා වෙළද හුවමාරුව හා දකුණු ආසියාවෙ අග්ගිස්සෙ දූපතේ
දේශපාලනය හා ආර්ථිකය පිළිබදව එදා ලෝක බලවතුන්ගෙ මැදිහත්වීම ගැන
මහැදුරු තුමා ඉදිරිපත් කරන මතය කුමක්ද...
පසු වැඩසටහනක් තුලින් හෝ පිළිතුරක් ලැබෙනව නම් හොඳයි
පසුගිය කොමෙන්ටුව හා බැඳේ
ස්වදේශීය ජනතාව
ඒ අයගෙ තාක්ෂණය උරුමය මහාවංස රචකයන් විසින් උවමනාවෙන්ම නොසලකා හැරිය වෙන්න බැරිද..
මේ කිව්වෙ රාවණා ගැන ඇති ප්‍රවාදය ගැන නම් නොවේ...
Somadewa obata jaya
👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️
ඕක ගයාන් සඳ කැලුම්ගෙන් හරි නීල් කිරි ඇල්ලගෙන් හරි ඇහුවනම් හරියටම කියයි. බොරු හරි ඇයි ගයන්න කැලුම් කියන්නෙ වෙනස එකේ සම්පත් මහත්තයා කියන විදියට ඍෂිවරයෙක්නේ😅
වනාන්තර විනශය ගැන හෝ ඒ සම්බන්දව සෙල්ලිපි හෝ පුරා විද්‍යාව සාදක තියනවද.
ප්‍රාදේශිය පාලකයෙක් විදියට මාපාගල කාශ්‍යප පාලනය කරත් ඒ පිලිබද ලිකිත සාක්ශි නැති උනේ ඔහු රජවෙයි කියලා කවුරුත් හිතුවේ නැති නිසා වෙන්න ඇති නේද?විශේශ අවදානයක් දෙන්න උමනාවක් නැති වෙන්න පුලුවන්
අපේ සෑම පොතකම තියෙනවා ආලකමන්දාව ගැන. යක්ෂ, නාග, ගාන්ධර්ව, මනු, කුම්භාණ්ඩ කියන ගෝත්‍ර ඔක්කොම භූතයො සහ සත්තු කරල තියෙන්නෙ මේ අය. ඉන්දියාව එක්ක කිසිම සම්භන්දයක් නෑ.
මහාචාර්ය තුමා ගේ හඩ ඇහෙන්නේ නැහැ
ඇහෙන්නෙ නෑ
The stone constructions of Egypt, Malta, Stonehenge and the Olmecs is an obstacle for mountain-centrism.
Traditionally, even some Oxbridge scholars of SL had been partial to a bit of paddy-cemtrism.
All this in the island country which enables our identity seperate from Baharat Hindustan.
The societal constructs and segmentation overriding the scientific reality.
For instance, the episodes about the maritime history of SL began with an (unrelated) statement about invasions and learning from defeats, but the same had escaped the imagination when stressing about the Nagas making an overseas migration from the Himalayan (Asssamese) hills !!
Professor kiyana kissema deyak ahene naha.
රාවනාගේ රාජදානියක් නොවේද,සීගිරිය
මම හිතනවා මටවිතරක් තියන ප්‍රශ්නයක් නෙමේ කියලා
මුගලන් දඹදිවට පලාගියා කියන්නෙ අපේ රටේම කොටසකට. ඉන්දියා ගිහිල්ල නෑ.
මෙසේ කීමට ඇති සාක්ෂි මොනවාද?
සිංහල විස්තරය පුස්කොළ පොත කියවන්න.
ජම්බුදීපය ඉන්දියාව කියල කොහෙද තියෙන්නෙ?
@@olivercook8097 නමේ හැටියට නම් ඕක ඉතාමත් මෑත කාලීන පොතක් විය යුතුයි. ඒත් කමක් නෑ කොහෙද ඔය පුස්කොළ පොත තියෙන්නෙ?
මෙහෙමයි යාලුවා අපි ඔය ඔක්කොම කියවල තියනවා. අපි දැන් ඉතිහාස කථාව දන්නවා. අපි දන්නව පුරාවිද්‍යාවෙ සීමාව තුල සමහර දේවල් කියන්න බෑ. අපේ රටේ ඉතිහාසයට සාහිත්‍ය සාධක අංක එක. ඒව මිත්‍යා කිව්වට මිත්‍යා නොවන බව අපට දැන් හොඳටම ඔප්පු වෙල ඉවරයි. ප්‍රශ්නෙ දීපවංශයත් අනික් පැත්ත ගහන එක. මෙතුමා නකල්ස් වල හොහා ගත් පැරණි ගල් සොහොන් සහ කඳු මුදුන්වල ගල් බැමි අපි මොනවද් කියල දන්නව දැන්. රාජ් සෝමදේව මහතා කියන්නෙ එක් පුද්ගලයෙක් විතරයි. ඔය දඹදිව පටලගත්තු එකන් තමයි අවුල. හින්දූන්ට කලින් දඹදිව හැදිල තියෙන්නෙ. සමහර පරස්පර නොසලකා හැරල. මට ඉතින් මෙතන එකින් එක කියන්න බෑ. අපට ඔය සාධක මීට හොඳට analyse කරන්න පුලුවන් වුණේ අපි සෑම පරිවර්තනයක්ම වැරදි මඟ හැර කියවීම. මිනිඅ ගෝත්‍ර ඔක්කොම භූතයො කරල. පුරාවිද්‍යාවත් ඒව එහෙමලු. ඒකයි ප්‍රශ්නෙ. සමහර කල්පිත් ප්‍රායෝගික් නෑ. එදා මිනිස්සුන්ගෙ වපරිසරිය තේරුම් අරගෙන නෑ.
මොහුගේ prekaasha science naaa
ගායාන් සදකැලුම් අයියත් ඉන්න ඔන වැඩසටහනක් අනිවර්‍යෙන්ම
මාපා කෙනෙක් අනුරාධපුරේම ඉන්නෙ නැ. පච. කාශ්‍යප යක්ෂ ගෝත්‍රික නෑයො ළඟට යනවා. එච්චරයි. කාශ්‍යපගෙ දුවල දෙන්න ඉසුරුමුණිය ප්‍රතිසංස්කරණය කරන්නෙ ඔවුන්ගෙ උරුමය වෙනුවෙන්. අපි අපේ ඉතිහාසය ප්‍රතික්ෂේප කරන නිසා දෙමළු අපේ ඉතිහාසය සින්න කරගෙන. අපේ මිනිස්සු පොත්වල ඉන්දියාවක් ගැන ලියල නෑ කියල අපටත් තේරුනේ ගොඩක් පස්සෙ. අපේ රට වටේ ගංගාවල සහ මුහුදු මාර්ගවල එදා ගමන් කරල තිබෙන්නෙ..මේ අයගෙ අනුමාන වැරදියි. මෙයාල මහා හිතලු කියවන ගමන් අපට ඒ කම කියනවා. දීප වංශය කියන්නෙ ජම්බුදීප, ලංකාදීප කියල රාජ්‍යන් දෙකක් තියෙන කාලෙ ඉතිහාසය. පස්සෙ අශෝකගෙන් පස්සෙ සියල්ල එකතු වෙලා මහා වංශය වෙනවා.