| ලලයි ලිලයි ලයි කතාවේ තනුෂ්කා | ජනප්‍රිය නිලි UMA නංගිගේ වෙඩින් එකේදී කියපු දුක හිතෙන කතාව 🥺❤️|

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 64

  • @SANDEEPANI781
    @SANDEEPANI781 5 місяців тому +8

    Math ohoma thamai mage Ammi Thaththi job ekak karapu nisa mage nangi hugak hadune servantsla laga.e nisa eyata hamawelema Amma wage man thamai eya laga hitiye.Ada man marry karala Duwai puthai innawa.mage nangith marry karala Duwai puthai innawa.eya koi tharam loku unath Ammek unath eya mage chuty kellama thamai.e wagema thamai eyage daruwo denna Mata mage daruwo wagema e dennath mage daruwo thamai.e Akkage kathawata Aththenma mage papuwath ekka riduna.mokada mage hithe nangi gana thiyena hageema eya eyage wachanen kiwwa.habai kawadawath man mage nangita gahala banala na.e tharamma man mage nangita aadarei❤🎉

  • @RajuRajapaksha-t4p
    @RajuRajapaksha-t4p 5 місяців тому +83

    ඒ වචන ටික 😢 අක්කා කියන්නේ දෙවෙනි අම්මා... ❤

  • @Flybuyhub113
    @Flybuyhub113 5 місяців тому +74

    කතාව බලනකොටම හිතුවා මේ නම් ස්වාභාව්ක රංගනයක්ම තමා කියලා. මේ කතාව ඇහුවම මට ඒක.ඔප්පු උනා. එයාගෙ නංගිට සලකපු විදිමටම තමා එයා කතාවෙ මල්ලිටත් සලකන්නෙ.ඒ වගේම ආදරයක් එයාගෙ හිතේ තියෙනවා

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 5 місяців тому +33

    ආදරය කොතරම්ද දැනේ ඒ හිතේ
    වාසනාවන්තය් මෙවැනි දුවක්
    ලබන්න මවක් පියෙක් සහෝදරයෙක්🌹

  • @sathya-100
    @sathya-100 5 місяців тому +22

    අම්මෝ...මාව මෙයාටම ඇබ්බැහි වෙලා ❤❤❤❤... මගේ හිත මෙයාගෙන් ගලවා ගන්න නම් බෑ,
    ඒත් මම පුදුම ආසයි ඒ ඇබ්බැහියට 😅

    • @Fv.r4sh
      @Fv.r4sh 5 місяців тому +2

      😂

  • @thusharijayasooriya1633
    @thusharijayasooriya1633 5 місяців тому +65

    අක්කා කියන්නේ නංගියෙක්ට මල්ලියෙක්ට අම්මා කෙනෙක්ම තමයි ❤ එහෙම ආදරයක් ලබන්නත් පිං කරන්න ඔනී 😢😢😢😢

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 5 місяців тому +12

    ඒ නංගි හරිම වාසනාවන්තයි❤

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 5 місяців тому +14

    මාත් නංගිලා දෙන්නෙක්ගෙ අක්කා කෙනෙක් ..මන් මගෙ රත්තරන් නංගිලා දෙන්නට පණ වගේ ආදරෙයි🙂🌼❤️

  • @anojasudarshani198
    @anojasudarshani198 5 місяців тому +7

    හරි ම සතුටුයි ඔයාලගේ බැදී ම දැක්කම, හැමදාම සතුටින් ඉන්න ❤❤❤තෙරුවන් සරණයි...!

  • @Thanuabeyrathne
    @Thanuabeyrathne 5 місяців тому +22

    මගෙ අක්ක වගේ..එයත් අම්ම තාත්තාට වඩා මට ආදරෙයි..අවුරුදු 16ක් වැඩිමල් එයා.. අදටත් එයාට තියන වටිනම දේ මම.❤🥺

  • @Akash-z2h8h
    @Akash-z2h8h 5 місяців тому +26

    ඒ වචන ටික අක්කා කියන්නේ දෙවෙනි අම්මා

  • @laki2596
    @laki2596 5 місяців тому +21

    අක්කා වගේම තමයි අයියාත් එයත් ඔය වගේමෛ පෛන් ගහල යන්නේ ඒත් එයාලා අදරේ කරන්නේ කාටව්ත් නොකියා😢❤

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 5 місяців тому +14

    අක්කා කියන්නේ ....දෙවැනි අමිමා ...මගේ දුවත් මම නැතිව එයාගේ නංගිට අමිමා කෙනෙක් උනා...

  • @Danubro3355
    @Danubro3355 5 місяців тому +26

    මටත් එවගෙ අක්කෙක් ඉන්නවන්ම්..❤❤❤❤❤

  • @DilrukshiChathuri
    @DilrukshiChathuri 5 місяців тому +9

    Sera karanne adareta misak tharahakata newai.math ohomai.math mge nangila 3 godak adarei.sathutin inna oni welawedi uparima pissu natanawa api 4dena.❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 місяців тому +8

    ❤❤❤ මගේ නංගී මටත් ma වගේම adetai❤😢😢

  • @RafeekMohamed-bp5jy
    @RafeekMohamed-bp5jy 5 місяців тому +7

    Ohoma sahodariyo labenna pin karanna ona.. ekata apita😢

  • @udanigunarathne6693
    @udanigunarathne6693 5 місяців тому +6

    Soo, Thanushka = Uma Aseni

  • @u.p.n1203
    @u.p.n1203 5 місяців тому +6

    Mehema sahodarayek innawa kiyanne ithin life ekama dinna wage thamay❤

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs 4 місяці тому +2

    ඒක පට්ට සහෝදර ගැම්ම.ඔය වලි හැම ගෙදරකම වගේ තියෙනවා. ඒත් වෙන්වෙලා යන දවසට තමයි දරාගන්න බැරි😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 5 місяців тому +6

    Matath innawa nangi kenek saha malli kenek mamath a ayata pata adarei

  • @shiromizoysa2961
    @shiromizoysa2961 5 місяців тому +9

    Akka nangige adareai hemaii ❤❤❤🎉🎉

  • @usernameis9157
    @usernameis9157 5 місяців тому +4

    අනේ මටත් අක්කා කෙනෙක් හිටියනං🥺

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj 5 місяців тому +14

    Matath innawa me wage ammek wage akkek. Lokema nati unath mata vissawasai aeya math aekka innawa. Me wenakal mata watina taginam dila na aeth mara adarayak araksawak dila tiyanawa

  • @Aryan_Fanz
    @Aryan_Fanz 4 місяці тому +1

    අපේ අක්ක නම් මුළු ලෝකයක් මට විරුද්දව හිටගන්නකොට එයා මගේ පැත්තේ නෙවෙයි මට විරුද්දව ලෝකය පැත්තෙ එයා හිටගනී 😂😂😂

    • @IsaacPunchibandarage
      @IsaacPunchibandarage 3 місяці тому

      මගේ අක්කත් එහෙමයි...ලෝකෙම ගිනි තියයි..🤗

  • @Aryan_Fanz
    @Aryan_Fanz 4 місяці тому +2

    අක්කා කියලා මට නම් ඉන්නේ හතර අතට පච කියන පච කාරියක් ඒ ගතිය නිසාම මන් ආසම නෑ එයාට 😂😂😂💔

  • @anilindrasena130
    @anilindrasena130 5 місяців тому +4

    ❤❤❤🎉

  • @lasanthikapriyadarshani8960
    @lasanthikapriyadarshani8960 5 місяців тому +5

    ❤❤❤❤

  • @sajanidulanji2616
    @sajanidulanji2616 5 місяців тому +4

    ගෝ අපෙ මිස් හාස්‍යආ මිස් කො

  • @k.T618
    @k.T618 5 місяців тому +5

  • @NCRajapaksha
    @NCRajapaksha 5 місяців тому +3

    ❤😊

  • @Amasha-d5i
    @Amasha-d5i 3 місяці тому

  • @KAVI-v6e
    @KAVI-v6e 5 місяців тому +3

  • @DailyMirror-m1w
    @DailyMirror-m1w 3 місяці тому +1

  • @Thusharika-z7w
    @Thusharika-z7w 3 місяці тому

  • @RupikaDamayanthi-h3o
    @RupikaDamayanthi-h3o 3 місяці тому