Akka eeye thamai oyage channel Eka dakke. Eeye mama off nisa 80% videos baluwa thawa Tikai ithuru wela thiyenne… keep it up akka… those are so beautiful vlogs ❤
Now I am jealous of your garden... its so pretty. Amazing video and as a person who runs around the busy Melbourne I really envy your lifestyle.. keep it up!!... Love the videos.
පොඩි කාලේ ඉදලා ෆිල්ම් බලලා මගේ ඔලුවෙ තියන්නේ මේ වගේ ලයිෆ් එකක්. මෙහෙම දකිද්දි පුදුම සතුටක් තියන්නෙ. මොකද තාම මගෙ ඇග පුරාම පොඩි කාලේ මවපු ඒ හීන දුවනවා❤. අපිට මේ පේන ලස්සන ඔයාලගේ ජීවිත වල හැමදාම තියෙන්න කියලා මං විශ් කරනවා❤
ගොඩක් ස්තූතියි 🥰🥰
අැත්නට අහම්බෙන් දැක්කේ.නිහතමානීකම තමන්ගේ අත්දැකීම් නිහතමානීව බෙදාගැනීම අැත්තටම සතුටුයි නංගියෝ ඔයා ගැන.
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
අදයි අහම්බෙන් මෙ video එක දැක්කෙ farm එක ඔයාලගෙමද දුව හරි ලස්සනයි අවට පරිසරය හා නිදහස ඔයා හරි වාසනාවන්තයි , අපෙ රටෙ ගම්වල වගේ නෙමෙයි නේද ඒ රටවල ගම් පවා දියූණූයි නෙද ,දරුවන්ට හා ඔයාට හා මහත්තයා ට බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
අපේ ෆාම් එක නෙමේ.බුදුසරණයි 🥰🥰
Ana oyalaga video hari lassani ලංකාවේ kanak ohoma satutin innakota අසයි පරිස්සමෙන් satutin inna බුදුසරණ bye
බුදුසරණයි 🥰🥰
ඒකට අපේ සිරි ලංකාව හරිම ඉක්මනින් පහසුකම් සැපයීම
මමත් අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා දැන් දිගටම වීඩියෝ බලන්න පුරුදු වුණා. මොකද මේ වීඩියෝ බලනකොට අපි නවසීලන්තේ ඉන්නවා වගේ හරිම සතුටෙන් ආසාවෙන් බලන්නේ බුදු සරණයි ඔයාලට 🙏
බුදුසරණයි 🥰🥰
Newzealand ගැන නොදැන හිටපු ගොඩක් කරුනු දැනගන්න ලැබුනා. ලස්සන වීඩියෝ එකක් අක්කෙ❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
වෙනදා වාගේම ලස්සන වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට බොහෝම ස්තූතියී නංගී .හරිම ලස්සනයි .මම ගොඩාක් ආසයී සුන්දර පරිසරයක ගෙවන සැහැල්ලු සරල දිවි පෙවතට.ඔබගේ මේ වීඩියෝ එක පුරාම ,ඒ සරල බව තියේ.ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුලුවෙනී .චූටි පැටව් දෙදෙනාට සහ ඔබ දෙදෙනාට බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජීවිතය ජයම වේවා .❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්ක, බුදුසරණයි 🥰🥰
අක්කි ඔන්න වගේම හරිම ලස්සනයි ආශාවෙන් බැලුවා.
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
ලස්සන පරිසරය. ආස හිතෙන. සතුටින් ඉන්න.
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා එනකල් නංගී සතියකට 2 වත් ව්ඩියො දානවා නම් තමයි හොඳ ,ඔයාගෙ වගාවත් ශොක් අනේ බබාලා දෙන්නත් එක්ක සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න නංගී ,බුදු සරණයි!
සතියට දෙකක් කරගන්න අමාරුයි අක්ක.ගොඩක් ස්තූතියි 🥰🥰
තෙරැවන් සරණයි,ඔයාලා හැමොටම
තෙරුවන් සරණයි 🥰
Hari lassanai Akke oyalage vidios
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අහම්බෙන් තමයි මාත් මේ video එක දැක්කෙ Agriculture ඉගෙන ගත්තට ගොඩාක් අයට ඒකෙන් ප්රයෝජනයක් ගන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින් .පිටරටකට ගිහින් හරි ඒකෙන් ප්රයෝජන ගන්න කට්ටියක් ඉන්න එක ගැන හරිම සතුටුයි අක්කෙ....😌❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
Just similar life style like ours. Only change or the difference is we don’t live in a farm. So happy about your channel growth. Keep it up.
Thank you darling 🥰🥰🥰
Good lassanai duwa jesu pihitai 🙏 ❤❤❤❤
ජේසු පිහිටයි නැන්දා💕
ඇත්තෙන්ම ඔබලාට සතුටම වේවා.........🌹❤️❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
කලින්ම බැලුවා comment කරන්නෙ දැන්.අදත් ලස්සන video එකක් .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම
බුදු සරනයි ♥️♥️♥️♥️
බුදුසරණයි අම්මෙ🥰🥰
අහම්බෙන් දැකලා බැලුවේ😮 අනේ ෂෝක් අක්කේ 😍 වගා කරලා ඔහොම නිදහසේ ඉන්න ආසයි.❤දන්නේ නැති ගොඩක් ඒවා දැනගත්තා newzeland ගැන.
ගොඩක් ස්තූතියි 🥰🥰
නංගී ඔයාලා විඩියෝ එක අහම්බෙන් දැක්කේ....අනේ හරිම ආස හිතේනවා.බුදු සරනයි ඔයාට ....❤
බුදුසරණයි අක්ක🥰🥰
මම ඔයාගේ වීඩියෝව බලනවා හරිම ලස්සන සුන්දර පරිසරයක ඔයාල ඉන්නේ ❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
අක්කි හැමදාම ඔයාලට මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන.❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
අදත් හරිම ලස්සනයි අක්කෙ විඩියෝ එක..හිත නිවෙනවා බලනකොට..තව ටිකක් දිග වුනානම් හොදයි කියලා හිතුනා..පුලුවන් නම් සතියට විඩියෝ 2 ක් ගෙන්න බලන්න අක්කෙ..😊😊පරිස්සමින් සතුටින් ඉන්න.බුදුසරණයි හැමෝටම..ආදරෙයි❤❤❤
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
හරිම ලස්සන පරිසරයේ සතුටින් ඉන්න නංගී ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏 ❤❤❤ ...හරි ලස්සනයි වීඩියෝ ...පුළුවන් වෙලාවට බලනවා මම ...🙏🙏
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
Akka eeye thamai oyage channel Eka dakke. Eeye mama off nisa 80% videos baluwa thawa Tikai ithuru wela thiyenne… keep it up akka… those are so beautiful vlogs ❤
Thank you so much nangiya🥰🥰
ආසම ඒ පරිසරයට , ඔයාලත් lucky අක්කේ එහෙම ජීවත් වෙන්න 😍🌿 ආදරෙයි 4 දෙනාටම ❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
ලස්සන විඩියෝ එකක් ඒ වගෙම කට හඩ හරිම ලස්සනයි
ගොඩක් ස්තූතියි 🥰🥰
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
බුදුසරණයි 🥰🥰
mamath ahamben baluwe duwa dan ithin hamadama vidios balanawa
ගොඩක් ස්තූතියි 🥰🥰
Mn asa karana jiwithe.hemadma sathutin inna❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Mama ada thamai oyala ge vedio eka balanna gaththe. Harima asai balanna sundarai. Lassanai hamadema
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Ape Putha Duwa Innea New Zealand. Oyage Video Balala Sathutak Labbanawa. Theruwan Saranai!
තෙරුවන් සරණයි නැන්දා🥰🥰
අලුත් දේවලුත් ඉගෙන ගත්තා ඔයාගෙන් ..ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
උදේම දැකපු ලස්සන vedio එකක් ❤ dream country
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Ahamben dakke lassanai
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Oya jivitha harema sundarae nangi.budu saranae.
බුදුසරණයි අක්ක🥰🥰
අනේ ආස හිතෙනවා අක්කී..මමත් ඉක්මනින් එන්න හිතාගෙන ඉන්නෙ..මේ විඩියෝ බලලා මගේ ආසාව දැන් ගොඩාක් වැඩි වෙලා..❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Harima aasai me wage jeewath wenna thiyenawanam.
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Borakali kola malawanna harima rasai
ඔව් මන් මලවනවා මාර රසයි ආසම මැල්ලුම අපේ ගෙදර🥰🥰
හරිම ලස්සන පරිසරය, ආස හිතෙනව.....
මං ජීවත් වෙන්න ආසම රට❤
ගොඩක් ස්තූතියි 🥰🥰
hasirima lassani oyala new zeland..inna..paththa..game kiyana..hagima agata danenawa ..jayawewa..theruwan saranai!
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අනේ අහම්බෙන් දැක්කේ දැන් හැමදාම බලනවා 🥹❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Punchi kaale kiyawapu poth wala wage.ane harima lassanai.thawa videos danna.me wage jeewath wenna harima asai
ගොඩක් ස්තූතියි 🥰🥰
තෙරුවන් සරනයි හැමෝටම
තෙරුවන් සරණයි 🥰🥰
Lassanai..❤❤❤jiwithe widinawa oyala...
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Ada thamai akkige vidiyoo 1 Wathawata beluwe harima lassani ❤❤❤ akkiyooo
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Beautiful video nanga budusarenai ❤❤❤❤
බුදුසරණයි 🥰🥰
අද නම් නිදිමතේ බැලුවේ .ඉස්කෝලේ පටන් ගත්ත නිසා විවේකයක් නැහැ .බුදු සරණයි
බුදුසරණයි 🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤ Take care. not an easy life in country side. Actual PIECE OF LIFE.
Thank you so much🥰🥰
@@apieceoflove8173 ❤️❤️
හරිම ලස්සනයි
ගොඩක් ස්තූතියි 🥰🥰
Budusaranai oyala parissamin inna
බුදුසරණයි 🥰🥰🥰
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක.. හරිම ලස්සනයි.. ආසයි 😊
හැබැයි ආඳන්ට, මාළුන්ට, කුරුල්ල්න්ට වෙනත් සතුන්ට පාන් දෙන්න එපා.. ඒක එයාලගෙ ජීර්ණ පද්ධතියට ගැලපෙන්නෙ නෑ .. මෙයාලට කඩෙන් ගන්න මාළු කෑම , චූටියට අඹරන ලද මස්, චූටියට කපන ලද එළවළු දෙන්න.
අනේ එහෙමද මෙහෙ අය නම් පාන්ම තමයි දෙන්නෙ.ගොඩක් ස්තූතියි දැනුවත් කලාය🥰🥰
Now I am jealous of your garden... its so pretty. Amazing video and as a person who runs around the busy Melbourne I really envy your lifestyle.. keep it up!!... Love the videos.
Thank you so much🥰🥰🥰
in every week, I'm just usually waiting for your new video 😍 keep going akka🤩
Thank you so much 🥰🥰
Lassanai nangi oyalage video ......... bed cover lassanai shok ewa kohenda gaththe nangi man nz inne
Farmers එකෙන් ගත්තෙ අක්කා, ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Lassanay❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Oya godak wasanawanthai akka.math asa oya paluwa vidagena nidahase jeewath wenna.your very lucky ❤
අනේ ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Harima lassanai❤❤❤❤😂
ගොඩක් ස්තූතියි 🥰🥰
Oya harima piliwelata wada karanawa nangi.apitath asa hithenawa.me dawas tikema vedio balanawa.
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
පුලුවන් හැමදාම garden පෙන්වන්න අක්කි.❤ මම හරි ආසයි ඔයාගෙ life style එකට.good luck❤
හරි නංගි , ගොඩක් ස්තූතියි 🥰🥰
Harima lassanai akke.parissamin satutin inna
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
Hi❤. මම ආසයි ඔයාගේ vedio වලට. දාපුගමන් ආවේ ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
අනේ හරිම ලස්සනයි සතුටින් ඉන්න ආදරෙයි
ගොඩක් ස්තූතියි 🥰🥰
❤❤❤❤
Lassanai akke
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Wow so wonderful 👍👍👍👍👍
Thank you so much🥰🥰
Shoi akki budu saranai
බුදුසරණයි නංගි 🥰🥰🥰
Ane nangi brokali hadana rasama vidiha video ekak karannako
අක්කෙ මම මැල්ලුම් හදනවා ඒ ඇරෙන්න බබාල තමයි වැඩිපුර කන්නෙ🥰🥰
Ane shook.ape rate sarapoyo porila.iyeth dora laga polagek idala maruwa.ane wasanawan oya rata.
ගොඩක් ස්තූතියි 🥰🥰
Ambo danakan bln unne akki Video ekak man hari asawen blne oyage Video ea watapitawa harima lassanai oya cooking kranawa blnath asai oya hari dakshai
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
අලුත් විඩියෝ එකක් දාන්න අපි බලන් ඉන්නවා
ගොඩක් ස්තූතියි 🥰🥰
Akkage වගාව ෂෝක් ane..දැක්කම ආසා හිතෙනවා......බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤ආදරෙයි
බුදුසරණයි 🥰🥰🥰
May god bless you all
God bless you too🥰🥰
Beautiful vedio ❤
Thanks 🤗
intro ekata thamai asama ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Lassanai akki matha asawan balanwa lassana parisarayak ❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
So happy to see you posted! Gosh, I have been lagging behind my posting! Getting lazy! Now I am all inspired by you again!
You can do it!🥰🥰
Lassanai nangi
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
Lassanaiii video aka❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Theruwan Saranai🙏
Good Morning🌞
Ahamben
Balapu Vedio
ekak。
Kiyanna
Baeritharmatma
Daruwo Dennata
Sathuta Nhdahasa
Arakshawa
Thibena
Bawa Denenawa.
Manasika Suwaya
Ihalinama
Lebena Parisarayaka
Jeewath Wena
ekama Monatharan
Sathutakda Sha
Wasanawakada?
Aadarei Hemotama❤
Budu Saranai🙏
බුදුසරණයි 🥰🥰🥰
Nice video and beautiful surroundings!
I can see you have a peaceful and cute family life
Lucky USA 🇺🇸
Thank you so much🥰🥰
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් නිසා දිගටම බලන්න ඇබ්බැහි උනා.මන් අවුරුදු 50ක අම්මෙක් පුතේ.මටත් ලොකු පුතෙකුයි,ලොකු දුවෙකුයි ඉන්නවා.පුතාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ.පරිසරය හරිම ලස්සනයි නේද පුතේ.බබාලා දෙන්නත් එක්ක හතර දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ඔයාලට.ආයෙත් වීඩියෝ එකක් දානකන් මග බලාගන ඉන්නවා...❤❤❤
ගොඩක් ස්තූතියි නැන්දා , බුදුසරණයි 🥰🥰
මම දුව ගෙ විඩියෝ දෙකක් විතර බැලුවා මටහරිම සතුටුයි නිස්කලන්ක පරිසරයක් එන්න ආසා හිතුනා පුතේ තෙරැවන් සරනයි ❤
@@SrimathiMunasingheArachc-ez2qv ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
මමත් අවුරැදු 60 ක අමිම කෙනක්.මම මෙි වීඩියෝ එකට අැබිබැහිවෙලා ඉන්නෙ.මට දැනෙනව මමනවසීලන්තයට ගියාවගේ දැනෙනව.හරිම සතුටින් බලන්නෙ. බුදුසරණයි ඔයාලගෙ පවුලටම.
ලස්සනයි.... මමත් නවසීලන්තයට ගියා..... හරි නිදහස්...රටක්
Thank you so much for all the information.
You are so welcome!🥰🥰
Lassanai akki video eka wenada wagema. Asawen baluwa. Hamadama sathutin parissamen inna akki oyala hamoma❤❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Lassanai ❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ලස්සනයි වාසනා ඉන්න පැත්ත වටපිටාව මාරම ලස්සනයි ..ආසාවෙන බලනවා❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මදූ🥰🥰
ඔයාගෙ විඩ්යො එකක් එනකන් බලන් ඉන්නේ ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
ලස්සනයි ❤ ආස හිතෙනවා එන්න
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@@apieceoflove8173 මාත් කොහොම හරි එනවා . කොහොමද බබාලගෙ studies හොදයිද ? college එකකට දාන්න , එතකොට fee එහෙම ඔයාට free වෙලාවක විස්තර ටිකක් දාන්න 😍
ලස්සනයි video eaka ❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰🥰
දැන් ඉතින් ඔයාගේ වීඩියෝ එකක් දැක්ක ගමන් බලනවා පුතේ මට අව්රුදු 55k කුවේට් වල house made ජොබ් එකක් කරන්නේ ඔයා අහලා ඇතිනේ අපි විදින දුක් ඒ අතර තුර තමයි ඔයාගේ වීඩියෝ බලන්නේ දළදා සමිදු පිහිටයි ඔය හතර දෙනාටම ♥️♥️♥️♥️
අනේ ගොඩක් ස්තූතියි නැන්දා.දළදා සමිදු පිහිටයි ඔයාටත්🙏🙏
Oyage vediyo ekk enakam balan enne
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Ehema jiwath wenna wasanawak thiyenn oni .lassana watapitawa
ගොඩක් ස්තූතියි ❤️
Dear..mn n/z wala farm ekaka kohomada weda karanne, lankawen giya aya kohomada inne kiyala hitha hitha iddi, mata eka paratama oyage me video dakke. Harima shook.. niskalankai.. parisarayath shook.. matath enna hithenawa.. hamoma hodin parissamata inna. Bs..gb
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Theruwan saranaii ❤❤❤
තෙරුවන් සරණයි 🥰🥰
Duwa oyage vedio hari lassanai.e wagema oyage kata hadath.ohe desha gunayata elawalu hodata hadenawa neda.oya waga karana vediosuth danna.mata hithenawa ogollo inne godaak palu paththakada kiyala.babalatath palu athi kiyala.ehema naa neda duwa.theruwan saranai.dewi pihitai.
මන් ආසම මේ පාලුවට නැන්දා ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Video eka lassanai akki❤❤❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
Lassanai dear❤
ගොඩක් ස්තූතියි dear🥰 🥰
Woww❤❤❤❤❤❤
Thank you🥰🥰🥰
Harima lssnai akki ❤❤ new zealand wala sarpyo na thma e nisa bya nthuwa onmthanka gihki ❤😊
ඔව් නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
Lassanai akke oyage video balanna asai. Ikmanta thawa video ekak aran enna❤
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
@@apieceoflove8173 🥰