Ow aththamai ehema asawen balana vedio nawaththuwama Miss wenawa mama kalekata kalin baluwa chanel ekak ba al 3 k ekka amma kenekge chanel ekak eya hethuwak danne wath na vedio dana eka nawaththuwa adatath mata miss wenawa samahara aya hari motivet
Oh wowww congratulations 🎉 This is so 👏 amazing. You 2 have done really well. The house looks cozy too. Keep us updated with the new place. Good luck with everything ❤
After a few months im watching your video congratulations on your own business very happy for you'll its good your husband's mom is with you'll.. good luck for the business
සතුටින් ඉන්න ලැබේවා..... ඔයා ලා දවසින් දවස දියුණුව kara ලගා වේවා.. අම්මා එක්ක ගියා නේද.. ඔයා ට පින් අනේ.. අම්මෙක් ට අලුත් අත් දැකීමක්.. ♥️♥️♥️👍👍👍
ගොඩක් ස්තූතියි ❤️
මාරම ලස්සනයි පරිසරය
හරිම සතුටුයි වගේම ආඩම්බරයි නංගි ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් පිට රටක ගිහින් ජීවිතේ ජය ගන්නවා දැක්කහම. ජය වේවා ...❤❤❤
ගොඩක් ස්තූතියි ❤️
Congratulations ❤🎉Happy to hear your success story ❤❤God Bless you ❤
අනේ විඩියෝ දාන එකනම් නවත්තන්න එපා.. ඔයාගෙ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන්.. ඒවා බලනකොට හිත නිමෙනවා නංගි..අලුත් ජිවිතේට සුබ පතනවා.. දියුනුවෙන් දියුනුවටම පත් වේවා 🤗😘
ගොඩක් ස්තූතියි අක්කා, කොහොම හරි කරන් යන්න තමා හිතන් ඉන්නෙ❤️
සතියකට සැරයක් හරි විඩියෝ එකක් දාන්න ...අපි බලන් ඉන්නවා ...සුබ පැතුමි
Ow aththamai ehema asawen balana vedio nawaththuwama Miss wenawa mama kalekata kalin baluwa chanel ekak ba al 3 k ekka amma kenekge chanel ekak eya hethuwak danne wath na vedio dana eka nawaththuwa adatath mata miss wenawa samahara aya hari motivet
අනේ හරිම සතුටුයි නංගි..තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
Congratulations අක්කාටයි, අයියාටයි 🩷 ඔයාලගෙ හීන හරි ලස්සනට පාට කරගන්නවා ❤ මං ආසම එ වගේ උත්සහවන්ත , ගේමක් ගහන මිනිස්සුන්ට 😍 ආදරෙයි 😘
ගොඩක් ස්තූතියි නංගි❤️
jaya wewa
හරිම සතුටුයි අක්කේ.. හැමදාම හැමදේම හරියන්න ඕනේ ඔයාලට තෙරුවන් සරණයි♥️🤍♥️
තෙරුවන් සරණයි 🥰🥰
හිත පුදුම විදියට නිවෙනවා මේ වීඩියෝ බලද්දී. අවට පරිසරය පුදුම ලස්සනක්. ජයම වේවා !!❤️
ගොඩක් ස්තූතියි ❤️
Wow අක්කේ හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන. වෙන රටක තනියම ඔයාලා ආපු මේ ගමන ලේසී ගමනක් නෙමෙයි කියලා දන්නවා. ඒ වුනාට ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නගේ අරමුණු වලට යන්න ලස්සනට පාර හදාගත්තා. ඔයාලා අපිටත් ලොකු motivation එකක්. ඔයාලගේ ලස්සනට ප්‍රාර්තනා ඒ විදියටම ඉටු වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කා සහ අයියා❤ travel farmer අයියා farm එක නැවැත්තුවා කිවුවාම දුකක් දැනුනා. ඒත් අක්කලා ඒ farm එකට ආපු එක ගැන සතුටුයි. Travel farmer අයියත් හොද වැඩක් පටන් ගනියි කියලා හිතනවා. ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කී ❤❤❤
ගොඩක් ස්තූතියි නංගා❤️
අනේ හරිම සතුටුයි. දවසින් දවස දියුණු වෙන්න ඕන. සුභ පැතුම් ඔයාලට. තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි ❤️
Wow harim Adambarai, kiyanna wachana nha, Thawa Thawa hari yanna o ne, harim Adambarai, Budusaranai
බුදුසරණයි 🥰🥰
හරිම සතුටුයි .දින දින දියුණුවටම පත් වෙිවා !!!
අමිමට ගොඩාක් සතුටු ඇති .
බුදු සරනයිි.
බුදුසරණයි ❤️❤️
හරිම සතුටුයි හදවනින්ම Congratulations නංගි ජීවිතය ජය ගන්නවා දැක්කම බුදු සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
බුදුසරණයි අක්කා❤️
Congratulations ඔයාලා ගෙ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ම ලස්සන පැත්තක්... ❤
ගොඩක් ස්තූතියි ❤️❤️
ගොඩක් ස්තූතියි ❤️
සුභම සුභ පැතුම් නංගි, ජයෙන් ජයම වෙිවෙ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤️
Congratulation wasana..ඇත්තටම ගොඩක් සතුටුයි ..තව තවත් දියුනු වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි , බුදුසරණයි මදූ❤️
හරීම සතුටුයි පුතේ ටිකින් ටික සාර්ථක වෙන ඔයාලගේ ජීවිතය ගැන ඔයාලගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා ❤❤❤❤
ගොඩක් ස්තූතියි නැන්දා❤️
Athatama mama godak kal idan akke videoes balanne.mata godak sathutui uge lassana life eka dakkama.asai akke athatama aputath ohoma ratakata awilla wada karanna.u denna hamadam daruwo ekka sathutin inna.budusaranai
බුදුසරණයි නංගි🥰🥰
බොහොම සතුටුයි අක්කෙ..සුබ පතනවා ඔයාලගෙ අලුත් ව්‍යාපාරෙට..ලංකාවෙ අයට ලොකු ආදර්ශයක් ඔයා වගෙ කෙනෙක් ..කොච්වර කාර්‍යබහුල උනත් අපි වෙනුවෙන් විඩියෝ ගේන්න අක්කෙ ..අපි බලන් ඉන්නවා...තෙරුවන් සරණයි.ජයෙන් ජයම වේවා ...ඔයාට ❤❤🎉🎉
තෙරුවන් සරණයි ❤️
සුබ පැතුම් අලුත් ජිවිතයට දුව.බුදු සරණයි .
බුදුසරණයි නැන්දා❤️
වටපිටාවෙ ගොඩක් ලස්සනයි අලුත් බිස්නස් එක ට සුභ පැතුම් 👍
ගොඩක් ස්තූතියි ❤️
හරිම ලස්සනයි දුව මල් ගස් තියනව බවිවෙක් දැක්ක ගෙදර බවිවෙක් ඉන්න එක ගැන මටනමි හරිම සතුටක් දැනුනෙ තෙරුවන් සරනයි ඔයාලට
තෙරුවන් සරණයි නැන්දා ❤️
හදවතින් ම සුභ පතනවා !!! සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා !!! ❤🥰 තෙරුවන් සරණයි හැමෝටම!!! 💖💕
බුදුසරණයි 🥰🥰
හරිම සතුට ඔයාලට තව තව හරියන්න ඕනේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..❤❤❤
බුදුසරණයි ❤️
ඔයාලාගේ අලුත් ජීවිතය ට සුබ පතනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා
ගොඩක් ස්තූතියි ❤️
Congratulations පුතා
ලස්සන වට පිටාව.❤
ගොඩක් ස්තූතියි නැන්දා❤️
😮😊🎉❤ congratulations to all of you may your dreams come true with lots of luck & success will come on your way plus god blessings too........👍💯👏🙏😍💐🥰😘
Thank you so much❤️❤️
බුදුසරනයි ඔයාලාට. හරිම සතුටුයි .පුදුම සතුටක් දැනුනා. අක්කේ vedio දාන එකනම් නැති කරන්න එපා.ඒක ලොකු මානසික සැනසීමක් ඔයා වීඩියෝ දාන එක.congratulations oyalata❤
ගොඩක් ස්තූතියි ❤️
ඔයා බොරු show නැති ඉතා හොද කෙනෙක්.. මහත්තයත් එහෙමයි
හරිම සතුටුයි නංඟි. ජයෙන් ජයම වේවා. කරන කියන හැමදේම සාර්ථක වේවා! දැකල පුරුදු පරිසරයක්. මොකද ට්‍රැවල් ෆාමර් මල්ලිගෙ වීඩියෝස් වලින් ඔය වටපිටාව දැකල තියෙනවා. ඔයාල අපි ඉන්න ඔක්ලන්ඩ් කිට්ටුවට ඇවිත්. අපි පහුගිය සමර් එකේ ඔය ෆාම් එක බලන්න එන්න හිටියෙ ඒත් එන්න බැරිවුණා. ඉතිං අපි දවසක මුණගැහෙමු. හැමදේම කල්පනාවෙන් පරිස්සමට කරගන්න. ජීවිතේ ජයගන්න කරනා වෙහෙස අතිසාර්ථක වේවා. තෙරුවන් සරණයි නංඟි 💝
අනේ අනිවාර්යයෙන් එන්න දවසක අක්කෙ.තෙරුවන් සරණයි ❤️
@@apieceoflove8173 💟
හරිම සතුටුයි....ජයෙන් ජයම වේවා....තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
තෙරුවන් සරණයි ❤️
ඔයාගේ video හරිම ලස්සනයි
ගොඩක් ස්තූතියි ❤️❤️
@@apieceoflove8173 🌹🌹🌹💖💖💖💖
හරිම ලස්සනයි ❤ හරිම සතුටුයි නංගී හදවතින්ම සුභ පතනවා තව තවත් සාර්ථකව සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා කියලා ❤❤❤
ගොඩක් ස්තූතියි අක්ක❤️❤️
හරිම සතුටුයි නංගී ජයෙන් ජයම වේවා .වංගරේ ඉන්නවා අපේ යාලුවෙක් .බුදුසරණයි නංගී ❤❤❤❤
අනේ එහෙමද , බුදුසරණයි අක්කා❤️
සුබ පැතුම් ඔයාලා සියලුදෙනාටම ❤
ගොඩක් ස්තූතියි ❤️
දිනෙන් දින දියුණු වේවා අපේ සුභ පැතුම්
ගොඩක් ස්තූතියි ❤️❤️
Congratulations 😍😍😍ඇත්තටම සතුටුයි හැමෝගෙම ජීවිත මේ වගේ ලස්සන වෙන්න ඕනේ...❤❤❤❤
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰
සුබ පැතුම් නංගී
දිනෙන් දින දියුනුවට පත් වෙන්න ඕනෙ.වීඩියෝ එක හරිම ලස්සනයි
බුදුසරණයි
බුදුසරණයි අක්කා❤️❤️
ආසයි දකිද්දිත්.සුභපැතුම් අක්කෙ ඔයාට අලුත් බිස්නස් එක ඉක්මනින් දියුනුවේවා!!!
ගොඩක් ස්තූතියි ❤️❤️
හදවතින්ම සතුටුයි සුබ පැතුම්
ගොඩක් ස්තූතියි ❤️
හැමදාමත් සතුටින් ඉන්න.ජයම වේවා..❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤️
Hamadema sarathaka veva nanagi . Harima asavene baluva vidio aka harima lasaaanai hamadema
ගොඩක් ස්තූතියි අක්කා❤️
හරිම සතුටුයි අක්කා.හදවතින්ම සුබ පතනවා ඔයාලට ❤❤
ගොඩක් ස්තූතියි ❤️
Harima sathutui nangi.video aka danakam balagena hitiye.sathutin parissamata wada tika karagena ❤
ගොඩක් ස්තූතියි අක්කා❤️
හදවතින්ම සුබ පතනවා අක්කෙ බුදු සරණයි 🙏
බුදුසරණයි නංගි❤️
Akke hari lassanai aluth thana harima sathutui mata
ගොඩක් ස්තූතියි නංගි❤️
හරිම ලස්සනයි අක්කා.ඒ වගේම අපිටත් ආඩම්බරයි ඔයාලගේ දියුනුව දැකලා.අනේ vlog dana ekanam nathara karanna epa.puluwan welawata danna.api paune akkiyo.❣️
බලමුකො නංගි.ගොඩක් ස්තූතියි ❤️
Ane harima sathutui duwe diyunuwen diyunuwata parh wewa hemadama sathutin inna lebewa suba pethum magenuth oyala siyaluma denata thunuruwan saranay adarei
තෙරුවන් සරණයි ❤️❤️
සුබ පැතුම් නංගී 🎉 දිනෙන් දින ජයෙන් ජයම වේවා ! සියලු පැතුම් ඉටුවේවා! තෙරුවන් සරණයි !
හරිම ලස්සනයි ඔයා කරන වීඩියෝ ❤ ඔයා කතා කරන විදිහට මම හරිම ආසයි .
ආ අර බව්වො දෙන්න ට ත් ආදරේ කරන්න . එයාල ත දරුවො වගේ ❤❤❤❤
අක්ක මන් එවෙලෙ එයාලව වැඩිය ඇල්ලුවෙ නැත්තෙ මන් එලියට යන්න ලෑස්ති වෙලා හිටි නිසයි එයාල මඩේ ඇවිදල ඇවිත් තිබ්බෙ වැඩිය ඇල්ලුව නම් ඇගට කකුල් තියනවා ඒක නිසයි.ගොඩක් ස්තූතියි අක්කා❤️
Congratulations akke aiye budusaranai.kohomahari vedeo danna
Budusaranai ❤️
ආඩම්බරයක් තමා ඉතිම් ඔයාලා.❤❤👌👍
ගොඩක් ස්තූතියි ❤️
Oyalage vedio hamadama balanawa.harima sathutui oyala gana. Thawa thawath diunuwenna labewa.jesu pihitai oyalage pawlatama❤
ගොඩක් ස්තූතියි ❤️
Godak sathutui nangi. oyalage hama wadakma karaganna shakthiya dhairyaya wasanawa noaduwa labewa 🙏🥰
Love you guys ❤️🧡💜💙💚💛
ගොඩක් ස්තූතියි අක්කා❤️
හරිම සතුටුයි ජයවේවා.🙏
ගොඩක් ස්තූතියි ❤️
Harima sathutui nangi theruwan saranai
තෙරුවන් සරණයි ❤️
Video danna yaluwe digatama.ee video marama ලස්සනයි .oyalage wada parisamata හොඳින් කරගෙන යන්න .බුදු සරනයි dr..
බුදුසරණයි ❤️
Harima sathutui.harima adambari oyala gana.idiriyatama yanna suba pathanawa.❤
ගොඩක් ස්තූතියි ❤️
හරිම සතුටු යි.නංගී .බුදු සරනයි
බුදුසරණයි අක්කා❤️
කියන්න වචන නෑ අනේ,ඔයාලා ඉන්න පැත්ත හරිම ලස්සනයි නංගී .පලමුවෙන්ම ඔබලාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගත් මේ සාර්ථක ගමනට,හදවතින්ම මම සුභ ප්‍රාර්ථනා කරනවා.ඇත්තටම ඔයාලාගේ තීරණය හරී.මාරම ලස්සන පැත්තක්.ලස්සන නිවසක්.ඊලග වීඩියෝ එක ටිකක් වැඩිපුර කාලය එකතු කරගන සුන්දර පරිසරයත් එක්ක දිගම දිග වීඩියෝ එකක් ගෙන එන්න.ආදරනීය අම්මා ඉන්න එක ගොඩාක් හොදා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤❤❤
බුදුසරණයි අක්කා❤️
Good luck with your new business .May you be prosperous in your new venture .God bless you both
Thank you❤️❤️
අපවද දුරුරටක අසිරිය කරා රැගෙන යන,,ඔබලාට බෙහෙවින් ස්තූති කරන අතරම දිනෙන් දින දියුණුවකරා යාමට දිරියම වේවා .......🌻🌻🌹💐
ගොඩක් ස්තූතියි ❤️
ලොකු සතුටක් දැනුන දුව බුදු සරනයි ❤❤❤
බුදුසරණයි නැන්දා❤️
ගො.....ඩා.....ක්ම.. සතුටුයි නංගි පැටියෝ.පියවරෙන් පියවර ජය ගැනීම දැක්කම.ඉදිරියටම යන්න සුබ පතනවා නංගීයෝ...❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කා❤️
@@apieceoflove8173 තව දෙයක් නංගී ඔයාට කියන්න ඔනී මම ඔයාගේ vedio බලන්නේ ඔයා හරි අවංකයි.සොබන නෑ.හැම දේම සරලයි.පිලිවෙලයි.බබාලා දෙන්න ඒක්ක ගෙවන ජීවිතය අපේ ජීවිතත් ඒක්ක බලනකොට ලොකු වෙනසක් නෑ.මටත් පොඩි බබාලා තුන්දෙනෙක් ඉන්නවා.හස්බන්ඩ් offcie යනවා.(විදේශ රැකියා ok).මමත් බබාලගේ වැඩ කරගෙන වත්තේ ඒලවලුත් හිටවනවා.මම නර්සින් කලේ.job ඒකෙන් අයින් උනා.බබාලගේ වැඩ කරගන්න.ඉතින් ලොකු වෙනසක් නෑ.අැත්තටම මොන තැනකට අපි ලන් උනත් ඒ නිහතමානී කම හැමදාම තියාගන්න ඔනී.ඔයා අැත්තටම හොද කෙනෙක්.ඉදිරියටම යන්න.වරදින්නේ නෑ.ඔයාලට සුබ පතනවා හැම දේටම ok.බුදුසරනයි හැමෝටම.(අර කහපාට චූටී මල් ඔය අලුත් පැත්තේ නැද්ද)
අද වීඩියෝ එක නියමයි නංගි.ඒ පරිසරය 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹.හරිම සතුටුයි ඔයාලා දවසින් දවස දියුණු වෙන විදිය දැක්කම.❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
ඇත්තෙන්ම travel farmer video එකේ එයාලා ලංකාවෙ කෙනෙකුටම දුන්නා කිව්වම මටත් හිතුනා, ඒ ඔයාලදෝ කියලා. හරි තමයි. ජය වේවා..❤❤
ගොඩක් ස්තූතියි ❤️
හරිම ලස්සනයී ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Wow harim sathutui akkiya❤oyl inn thanth harim lassni..❤digtm vedios danna❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගි❤️
ආඩම්බර අක්කෙ සෝක් අනේ තෙරුවන් සරනයි ❤❤❤
තෙරුවන් සරණයි ❤️
හදවතින්ම සුභ පතනවා අක්කි ඔයාලා දෙන්නටම....ගොඩක් කල් ඉඳලා ඔයාගේ වීඩීයෝ බැලුවට අද තමයි කමෙන්ට් කරේ....පවුලේ කෙනෙක් සාර්ථක වෙනවා වගේ සතුටක් දැනෙනවා අක්කි ..ආදරෙයි ❤🥰
ගොඩක් ස්තූතියි නංගා❤️❤️❤️
Oh wowww congratulations 🎉 This is so 👏 amazing. You 2 have done really well. The house looks cozy too. Keep us updated with the new place. Good luck with everything ❤
Thank you so much darling ❤️
මුලින්ම හදවතින්ම සුබ පතනවා දුව අලුත් ආරම්භය ට.ඊළගට...හොදටම පුරුදු ෆාම් එකක් කියලා දැනුනා මොකද,මම travel farmer විඩියෝ බලනවා එයාලා එතනින් ගිය එක ගැන දුකෙන් හිටියේ. අද මට පුදුම සතුටක්.ඒ ෆාම් එකේ ඔයාලා වැඩ කරනවානෙ.ඔයාලාගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා දුව.🙏❤️බුදු සරණයි ඉක්මනින් හමුවෙනකම් බලාගෙන ඉන්නවා
බුදුසරණයි නැන්දා❤️
අනේ හුගාක් සතුටුයි❤❤❤ සුභ පැතුම් අක්කේ❤❤
ගොඩක් ස්තූතියි නංගි❤️
Your new place looks so cozy ❤ and always so lucky to mix with the mind healing nature 🍃 Good luck !
Thank you so much❤️
සුබ පතනවා අක්කේ ඔයාලට ❤❤❤
ගොඩක් ස්තූතියි නංගි❤️
Akki...oyage videos harima lassanai..balanakota hithata sanaseemak danenava..please digatama videos karanna..navaththanna epa...aluth gedara vate tiyena lassana view ekath penanna..❤
හරි නංගි ඉස්සරහට අනිවාර්යයෙන් ගේන්නම් ❤️
Nice place. Thank god.❤❤❤❤
Thank you❤️
Congratulations නංගී ❤❤❤ හරිම ලස්සනයි ඒවාගෙම හරිම සතුටක් ❤❤
Thank you akka❤️
@@apieceoflove8173you are very welcome.stay blessed ❤
ඔයාලගෙ අලුත් වෙනස මොකක්ද බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ අක්කි.ගොඩක් සතුටුයි.වැඩ එක්ක ගොඩක් බිසී වෙනව කියල දන්නව.ඒත් vlogs කොහොමහරි ගේන්න අනේ.ඔයාලගෙ ඉදිරි වැඩකටයුතුත් ගොඩාක් හොදින් සාර්ථක වෙන්න කියහදවතින්ම ප්‍රාර්ථනා කරනව😊
ආදරෙයි ගොඩක්❤❤
ගොඩක් ස්තූතියි නංගා❤️
Wish you all the best! ❤
Thank you🥰🥰
Congratulations
ගොඩක් ස්තූතියි 🥰🥰
සුබ පැතුම්
ගොඩක් ස්තූතියි ❤️
හදවතින්ම සුභ පතනවා ඔයාලගෙ අළුත් ජීවිතයට 👏👏👏👏👏එ්ත් වීඩියෝ දාන එක නවත්තන්න එපා ප්ලීස්.... මොකද මගේ පුතා ඔයාට මාර අාදරෙයි,ඔයා වීඩියෝ දානකම් බලාගෙන ඉන්නෙ, බදාදට ස්කෝලෙ අැරිලා ගෙදර එන්නේම අම්මෙ නැන්දා වීඩියෝ එකක් දාලද කියලා අහගෙනමයි
අනේ එහෙමද මන් කොහොම හරි කරන් යන්න තමයි හිතන් ඉන්නෙ❤️😊
Congratulations Akka ❤️... Oyalage weda okkoma sarthaka wenna kiyala wish krnwa.. godak sathutui ...
ගොඩක් ස්තූතියි නංගා❤️
Congratulations nanga harima sathutui lassenai video eka oyala hamotama budusarenai aderei ❤❤❤
බුදුසරණයි අක්කා❤️❤️
Congratulations ❤ diyunuwen diyunuwata path wenna one ikmanatama ❤
ගොඩක් ස්තූතියි ❤️
Happy to see. You r. Family again Wish. You all the best. Budusaranai
Thank you so much❤️
අනේ හදවතින්ම සුභ පතනවා අක්කේ වීඩියෝ පුළුවන් වෙලාවට අරන් එන්න අපි බලන් ඉන්නවා ❤
හරි නංගි ගොඩක් ස්තූතියි ❤️
ලස්සන පැත්තක් වගේ නංගි. ඔයාලගෙ ජීවිත දවසින් දවස වඩ වඩාත් සාර්ථක වේවා...!❤❤
ගොඩක් ස්තූතියි අක්කා❤️
Oyala හරිම utsaha wantai akkiyo oyalata suba patum ❤❤❤
ගොඩක් ස්තූතියි නංගි❤️
Good luck කෙල්ල, නියමයි.❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි ❤️
Congratulations for u and Yr family...
Thank you so much❤️
Atthatama sathutui obalata jayama wewa 🙏❤️
ගොඩක් ස්තූතියි ❤️
After a few months im watching your video congratulations on your own business very happy for you'll its good your husband's mom is with you'll.. good luck for the business
Thank you so much ❤️
මගේ දරුපැටව් සතුටින් ඉන්නව දකින එක තරම් සතුටක් කොහෙද ඉතින්!!❤❤ලස්සන පරිසරයක් .ගෙදරත් පිලිවෙලට තියෙනව.ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම..සියලුම පැතුම් එලෙසින්ම ඉටුවෙන සුභම සුභ අනාගතයකට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා .🥰🥰🥰🥰🥰
බුදුසරණයි අම්මේ❤️
අනෙ දිගටම වීඩියෝ දාන්න ❤❤
ගේන්න උත්සහ කරන්නම්කො❤️
සතුටුයි...ඔයාල ගැන..සුබ පැතුම් ..අනේ video දාන්න දිගටම ආසාවෙන් ඉන්නේ බලන්න ❤️❤️
ගොඩක් ස්තූතියි ❤️
All the very best
Thank you❤️
Harima satutui bs olayalata
බුදුසරණයි ❤️
අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලා වීඩියෝ ගෙනකන්