පඩිත් අරං කකා බිබි චූං වෙන නිළධාරීන්, තුවාලෙකින් පීඩා විදින වන අලියෙක්, ඒ අලියා නිසා අසරණ වෙච්ච ගමක්

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 117

  • @filishiyailankoon705
    @filishiyailankoon705 2 місяці тому +20

    පාලකයො වගේම තමා සමහර රජයේ නිලධාරින් පිං පඩි කකා ඉන්නවා සතා මැරුණට පස්සෙ වැඩක් තියෙනවද මිනිස්සුන්ට තියෙන කැක්කුම මුන්ට නෑ

  • @mdpriyadarshani3259
    @mdpriyadarshani3259 2 місяці тому +6

    ඉක්මනට බේත් කරන්න.🙏නැත්නම් හරිහැර වෙයි.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 2 місяці тому +13

    හොදට වැඩුනු සතෙක් මෙයා බෙිරාගන්න වනජවි වෛද්‍යතුමනි

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 2 місяці тому +11

    කෝ පකේ සත්ව සංවිධාන, පන්සලක ඉන්න අලි ගැන මාර පුකේ අමාරුවක් තියෙන්නේ මෙි අහිංසක සතුන් හා මිනිසුන් අසරණ වෙනවා මෙිවා ගැන කතා නෑ කාළකණි

  • @samanmali2303
    @samanmali2303 2 місяці тому +10

    අලියට කැමක් හොයාගෙන යන්නවත් ඔයට බහින්නවත් බැරුව ඇති තුවාලෙ වෙදනාව නිසා ,,මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් රජයෙ පින්පඩි ගන්න සෙවකයො අපරාදෙ මුන්ට දෙන පඩි සල්ලි,😖😖😖

  • @christeenlaity3201
    @christeenlaity3201 2 місяці тому +5

    හොදවැඩේ ගම්මුන්ටත් මොකටද මුන්ට බඩජාරිකමට කන්න දුන්නෙ
    මුන් ගියගිය තැන ගිලිනවා ඇයි ගම්මුන් කන්න දෙන්නෙ මුන්ට පඩිදෙනවා අසරන සත්තු මැරෙනවා
    උන් රාජකාරියට ආවාම ගිල්ලවන්න
    එපා සතාට පුතිකාරකරපුදෙන් මුන්ට
    වැඩිකල් නටන්නබැ රජය වෙනස් උනාම පිංපඩිගත්තු කාලේඉවරවෙයි

  • @christeenlaity3201
    @christeenlaity3201 2 місяці тому +6

    උන්ගියතැන කකාබිබි බඩපුරොගන්නවා අසරන සත්තු විදවනවා ගම්මුමුන්ට කන්නබොන්න
    සාත්තුකරකර කයියගගහාඉන්නවා
    අරඅහිංසක සතාගැනවගේවගක්නැ
    මාලිමා රජය ආවාම හැම දේම නියමෙට කෙරෙයි මුන් ගිලිනවා ගම්මුන් උත්වැරදි මුන්ට ගිල්ලවන්නදෙන එක රාජකාරියට ආවානම් එය කරන්න ගිල්ලවන්නේ
    නැතුව වරකා නෙවෙයි ගුදිපල්ලා

  • @bandarajaliya
    @bandarajaliya 2 місяці тому +13

    මුන් වගේ වුන් රස්සාවෙන් එලවන්න ඔනි

  • @chandrafernando1552
    @chandrafernando1552 2 місяці тому +3

    Val ballo mun....

    • @Shehan_Jayaweera
      @Shehan_Jayaweera 27 днів тому

      උබෙ අම්මා තමයි වල් බැල්ලි. 😂

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 місяці тому +20

    තව ටික දවසකින් මේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සේවය නිසි පරිදි යථා තත්ත්වයට පත්කර ගැනීමට අවස්ථාව සැලසේවා! මාලිමාවට ජයවේවා!

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 2 місяці тому

      අම්මගේ රෙද්ද

    • @ShakilaUdani-wj7kl
      @ShakilaUdani-wj7kl 2 місяці тому +2

      ඒ කාළකණ්ණි තමයි කැලෑවැදිල වෙඩි තියන්න පුහුණු වෙලා සත්තු යන එනමන් නැතිකලේ මාලිමාව අම්මගෙ රෙද්ද තොපිට දරුවො නැද්ද දරුවන්ට වෙඩි කන්නද මාලිමාවට චන්දෙ දෙන්නෙ

    • @සෙනුරිකාවින්දිකා
      @සෙනුරිකාවින්දිකා 2 місяці тому +3

      වෙයි වෙයි බලන් ඉදින්

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 2 місяці тому

      @@සෙනුරිකාවින්දිකාකිසිම කෙනකුට 40% පන්න බැහැ හේතුව 69% ඉන්නවා හුගක් අය මේ පාර චන්ද නොදී ඉන්න පුළුවන් ඒ සියලු චන්ද බෞද්ධ චන්ද, රටට කැමති අය අනිවාරයාන්ම ලක්‌ 35 ක් ඉන්නවා,

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 2 місяці тому +2

      අම්මගේ රෙද්ද මාලිමාව කාලකන්නි වෙසවෝ පරයෝ අවොත් තියන එකත් විනාසයි

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 2 місяці тому +12

    උගේ තියෙන ගොංකම.ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන විදිය.මුං එලවන්න ඕන.මේ සතාට බෙහෙතක් කරන්න බැරිද.😢

  • @mahmoudelsayed3890
    @mahmoudelsayed3890 2 місяці тому +6

    අහින්සක මනුස්සයෝ ඇත්ත තමයී කියන්නෙ .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 місяці тому +3

    කී දෙනෙක් ඇවිත්ද? ඒත් සත්‍ය පහක වැඩක් කරාද? මෙහෙම තමයි මුන්ගේ දවස් ගත වෙන්නේ පිංපඩි ගන්න කාලකන්නි වනජීවි එකේ ඉන්නේ, හෙන ගහනවා තොපිට,

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 2 місяці тому +6

    ගෙවල් හදල තියෙන්නෙ කැලෙනෙ සතාට යන්න විදියක් නැ. මෙි සතාගෙ කකුලට වදහිංදා කරල තියෙන්නෙ මිනිසුන් නෙ.ඒ නිසා දැන් සතාට ඒවාට කේන්තියෙන් ඉන්නෙ වනජවි වෛද්‍යතුමනි මෙි සතා බෙිරාගන කැලේට යවන්න මෙි සතාගෙ ජිවිතෙ අනතුරෙ.අග්බොට මොනව වෙලාද දන්නැ පවු

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk 2 місяці тому

      Ubage gedara gonna ganin,aliralaw.yakoalingen baba kana eka vetharai mara beyadanne ,ubala monawada alin gana danne.apetha Alistair adarei.

  • @AsankaaberthnaArachilage-he4wi
    @AsankaaberthnaArachilage-he4wi 2 місяці тому +2

    😢😢😢😢😢❤❤❤❤පව්‍,රජු

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 місяці тому +2

    තව ටික දවසයි. අනිවාර්යෙන් ම.

  • @LahiruMadusanka-ng5ht
    @LahiruMadusanka-ng5ht 2 місяці тому

    Oya set eka ohommai

  • @nuranidammika
    @nuranidammika 2 місяці тому +3

    කාලකණ්ණි වෙඩි තියලා,එක එක වදදීල සත්තු බිම දැම්ම ම නිළධාරීන් පලි.

    • @AbdurRahmanShaheed
      @AbdurRahmanShaheed 2 місяці тому

      Ow..ow..ATHE SALLI WALIN ALIYATA KANNA DENAWA..
      NILADHAARI PIN PADI KELINNA..
      KAAGEDA PAPUWA THETHA..
      JAATHI NAYA..OWWAA......

  • @Chira_at
    @Chira_at 2 місяці тому

    Niyamai chanel eka ♥️👌

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 25 днів тому

    මෝන දේ කරත් ඒයාලා ආදරේ නීලදාරි බලන්න ඔන පවු😢😢😢😢😢

  • @Suppa93-12
    @Suppa93-12 2 місяці тому +1

    අරූට රිදිල හොඳටම. කෙල උනාම ඇවිල්ල කෑ ගහනව 😂

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 2 місяці тому +2

    Up
    රට අනුර ට❤

  • @darshanapereraperera6252
    @darshanapereraperera6252 2 місяці тому +1

    අහිංසක මිනිස්සුන්ගේ කැම ටික කාලායන පකේ වනජීවී එක.

  • @christeenlaity3201
    @christeenlaity3201 2 місяці тому +2

    මේ රාජ්‍ය සෙවයේ නිලධාරින්ට පිං පඩි
    අරන් කකාබිබි ඉන්න කාලේ ඉවරවේගන එන්නේ මේපර ආන්ඩුන පලාහැරියාම නියමෙට මාලිලිමාව මුන්
    ගෙන් පඩියට හරියන වැඩ ගනි පිංපඩි
    ගත්තඋන්ට වැඩවරදි පොලිසිවලත් පිං පඩිඅරගන්න උන් එමටයි පොලිසියට ගැනියෙක් වැඩකට ගියොත් අයුතුයොජනා වට එන්නෙ
    පහරයෝ ඉන්නේ මුන්ට හරියන්නෙ
    මාලිමා ව තමයි නැටිලි ඉවරයි සත්තුපවු වනජිවිඑකෙ උන් සල්ලිවලට වැඩ දඩමස් වලට රැසියො
    අහිංසක සත්තුපවු මේමිනිස්සුත් අලිගේ පුදේශවල ගෙවල්හදාගෙන
    අලින්ට එයාලගේ වාසස්ථාන අහිමිවෙලා පවු මේවා සෙරම විසදෙයි
    මාලිමාව දින්නාම

    • @සෙනුරිකාවින්දිකා
      @සෙනුරිකාවින්දිකා 2 місяці тому

      බලාගෙන ඉදහල්ලා විසදෙයි අනේ මෙහෙමත් නූගත් මෝඩ මිනිස්සු

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 місяці тому

      ​@@සෙනුරිකාවින්දිකාubala wage උගත් un me tharam කාලයක් කොහෙද hiteya

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 2 місяці тому +1

    නිළධාරීන් තමයි රට කෑවෙ..!!union තමයි උන් රකින්නේ.. union පිටුපස ඉන්නේ කවුද..!!?? ඉතින් රතු...!!!😢😢

  • @zerooo-r
    @zerooo-r 2 місяці тому +5

    කැලේ ඇතුලට ගිහින් ගෙවල් හැදුවම ඔහොම තමා

    • @chinthakakarunarathna8109
      @chinthakakarunarathna8109 2 місяці тому

      Ubalata wage town wala gewal hadanna nathi nisa minissu hadagena inne hukana katha kiyanna epa

    • @collincollin1338
      @collincollin1338 2 місяці тому

      අලි පාරවල්වලට ගමතුලට එන්නේ නැද්ද අලියෙක්ම ගහපිය තොට

    • @Suppa93-12
      @Suppa93-12 2 місяці тому

      ඒ මිනිස්සු හොයන් ගිහින් අනේ ඔයා ඉඩන් ටිකක් බෙදල දෙන්නකො ටවුන් එකෙන්. වගා කරන්නත් ඉඩන් ටිකක් දෙන්න. එතකොට හරි

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk 2 місяці тому

      Uba gehen ehe parenchyma wela ubage gedara unta dela uba kana bathe eka aliralata depeya

    • @sureshchgame2391
      @sureshchgame2391 2 місяці тому

      Tope edam dipiyawko pakoooo

  • @malagg8004
    @malagg8004 Місяць тому

    සත්තු ඉන්න කැලේ මොකටද ගෙවල් හැදුවෙ

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 2 місяці тому +2

    එක ප්‍රතිපත්තියක නැහැ. මේ අලි මිනිස්ස ගැටුමට විසදුමක්. රට සුරපුරවල් කරන්ඩ කලින් ඉන්න මිකනිස්සුන්ට සතා සිව්පාවුන්ට ඉන්න පරිසරයක් හදලා දෙන්ඩ. රජයෙ සේවකයොත් පඩි ගන්ඩ විතරයි. මේ සතාව ඇයි බලලා බෙහෙතක් නොකරන්නේ.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 місяці тому +4

    වනජීවිය තඹයකටවත් වටින්නේ නැ.වුන් දන්නේ නැහැ වනසතෙකුගේ වටිනාම.ඒ සතුන් නිසානේ පිංපඩි ගන්නේ .සතෙකුට කරදරයක් වෙලා කතා කලොත් මොනවාහරි බොරුවක් කියල පැහැර හරිනවා.මද්දට අහුවුණ කොටියා මැරෙනකම් ආවේ.මුනට මොකටද මහජන බදුමුදලින් පඩි දෙන්නේ .කාලකණ්ණි මුන් තමයි සතුන් මරන්නෙ

    • @priyankarabandara9887
      @priyankarabandara9887 2 місяці тому

      සත්තු මරන එක ගැන ඔබ දෙයක් දන්නවා නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද.........එම නිලධාරීන් කවුරුන්ද කියලා එහෙම කලොත් ගොඩක් වටිනවා

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b 2 місяці тому

    මෙි පිං පඩි කරයෝ එලවන්න ඔිනි. පිනට කන්න තියේ නමි.....වැඩක් නැහැ කියල.

  • @Nandawathinanda-j2u
    @Nandawathinanda-j2u 2 місяці тому +1

    Pin padia aran kana
    Haththata.henaganna oni

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 2 місяці тому +1

    එයාගේ අමාරුව කියන්න එන්නේ පව් අනේවතුර පිනාව කන්න දෙන්න වෙදනාවට හැමදේම විනාශ කරනවා. කියන්න තෙරෙනේ නැති ඔහොම කරන්නේ එතකොට වනජීව එකට කතා කරලා කියනවා

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 2 місяці тому +1

    අනුර කුමාර දිසානායක ඔබ තුමා රට පාලනය කරන දවස ලගයී, අලීන්ට වෙන අසාධාරණ, විසදන්න, වනඡීවී නිලධාරීන්,පීපඩී ගන්නේ

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 2 місяці тому

    අලියෙක්ට ප්‍රතිකාර කරනවා කියන්නේ අද කරපුවාම හෙට සනිප වෙන වෙන දෙයක් නෙමෙයි. ඒකට කල් යනවා. ක්‍රමයෙන් අලියට සුව වෙනව බව තේරෙනවා . මෙම අසරණයා ගෙවල් ළඟ ගැවසෙන්නේ ඔහුට එම ගෙවල්වල ගබඩා කර ඇති
    වී සුවඳ දැනෙන නිසා සහ ඔහුට ඇති කුසගින්න නිවා ගැනීම පිණිසයි. කරුණාබර ගම්වැසියනි මොන ප්‍රශ්න මැද උනත් මෙම අසරණයාට හිරිහැර නොකරන්න. ඔය තුවාල සනීපවු පමණින් ඔය අලියා ඔය ප්‍රදේශයෙන් යන වා ඇත. විශේෂයෙන්ම වන ජීවී නිලධාරීන් සමග ගැටීමක් ඇති නොකර ඔවුන් සමග සුවදව සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්න ඔව්නුත් කරන්නේ ඉතා දුෂ්කර රාජකාරියක්. ඔබ සැමට බුදු සරණයි!

  • @christeenlaity3201
    @christeenlaity3201 2 місяці тому +2

    ඔයාලා ඇයි කැලැවල ගෙවල් හදාගත්තේ අලින්ගේ වාසස්ථාන
    ඔයාලා අල්ලගෙන අලිපලිනැ ඔයාලා යන්න අලින්ට වාසස්ථාන දිලා පවුඅලි

  • @shanilperera3477
    @shanilperera3477 2 місяці тому +2

    Thopita wedi thamai denna ona.kala asse gewal hadagena thopi mokatada ali kale kuburu kotanne

  • @gayaniamarsing783
    @gayaniamarsing783 2 місяці тому +1

    Mahna...lankawa rajiyee.niledari...😮

  • @thusharaggamage
    @thusharaggamage 2 місяці тому

    මේ වන අලියා අපට මීට මාස එකහමාරකට විතර කලින් මහවැලි ගගේ ඉද්දී තමා තොරතුරක් ලැබුනේ අලියෙක් වැටිලා ඉන්නවා කියලා මැරිලා .අපි එවෙලේම පිටත්වෙලා එම ස්තානයට ආවා එහිදී අපට දැනගන්න ලැබුනා මේ සතා මැරිලා නෑ උගේ කකුලක ආබාදයක් තියෙනවා ඌට ඇවිදගන්න බෑ කියලා . ඊට පස්සේ අපි රන්දෙනිගල පශූ වෛද්‍ය තුමාව දැනුවත් කලා එතුමා ඊට පස්සෙන්දාම ඇවිත් අලියාට පුතිකාර කිරීම ආරම්බ කලා එන්නත් ලබාදුන්නා සති දෙකක් තුනක් බෙහෙත් කරද්දී සතාට ටිකක් සනීප උනා ඌ ටික ටික ඇවිදින්න ගත්තා.
    අපිත් නිතර නිතර ගිහින් අලියා ගැන හොයලා බැලුවා ඌ ගගේ ඉවුරේ තමා ගොඩක් වෙලාවට හිටියේ විදුලි වැටෙන් එහා පැත්තේ.
    සතාට සනීප වෙන්න වෙන්න ඌ මේ අසලම තිබූ කැලෑ පෙදෙසකට ආවා ඌ දවල්ට ඒලේ තියෙන දිය කදුරක ලැගලා විවේක ගන්නවා ඒකේ වීඩියෝ තමා මේ කලින් දාලා තිබුනේ. සතාට සනීප වෙන්න වෙන්න ටික ටික ඌ කෑම හොයාගෙන අහල පහල ගෙවතු වලට එන්න ගත්තා අපට තොරතුරු ලැබුනම අපි ගිහින සතාව ආයෙත් අර කැලෑ පෙදෙසට ගග ට කීහිප වතාවක්ම පරිස්සමට එලවලා දැම්මා. අසනීපෙන් ඉන්න සතා අපටත් ඌට හිරිහැර කරන්න දුකයි ඒත් ගෙවතු වලින් අයින් කරලා දෙන්න සිදු උනා
    මේ සිදුවීම පටිගත කරන දවසේත් අප කාර්‍යාලයේ ලොකු මහත්තයා ඇතුලු නිලදාරීන් අලියා ගැන හොයන්න ගියා අපි ගියේ උදේ 9.30 ට විතර මේ මාද්‍ය වේදී මහත්තයා එද්දී දවල් 11.00 හා 12.00 විතර වෙලා ඒ එද්දී නිලදාරීන් අලියා ගැන හොයලා බලලා ආපහු එනගමං ඒ අසල ගෙදරක අයට අපි ගැන දුක හිතිලා ගහක ඉදිලා තිබුනු වරකා ගෙඩියක් අපට කපලා දුන්නා කන්න ඒ වෙනකොට අපටත් ඇවිදලා ඇවිදලා හෙම්බත් වෙලා හිටියේ ඒක කනකොට ඒ ගෙදර නැන්දා තේ හදාගෙන ගෙනත් දුන්නා හදපු තේ එක නිසා අපි තේ බිව්වා. ඒ වෙලාවේ තමා එතනට මේ මාද්‍ය වේදී තුමන් ඇවිත් රෑ ගත කලේ.අපි පඩිත් අරගෙන කකා බිබී චූන් වෙනවා කියලා.අපි අලියා බලන්න ගිහින් එදිනම දවල් අපට මුහුන දෙන්න සිදුවූ සිදුවීමක් මම පහලින් දාලා ඇති බලන ඔයාලා තීරනේ කරන්න මොනවා දාලා තිබුනත් ඕක තමා මෙතන ඇත්ත තත්වේ මම මේ කාර්‍යාලයේ රියදුරා

    • @thushara777
      @thushara777 2 місяці тому

      ua-cam.com/users/shortsIRw-CgeuCWc?si=GALNcnoE16Pe3c3E

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 місяці тому

      බොරු කියන්න එපා, අපිත් මහියංගනයේ, වනජීවි එකේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල, වැඩක් නොකර පිංපඩි ගන්න එක ගැන අපි ඇස් දෙකෙන්ම දකිනවා අලි ගැටුම් විසදගන්න ඔය මිනිස්සුන්ට කතා කරාට කවදාවත් දුරකතනයක්වත් පිලිතුරක් නෑ, දුෂිතම රජයේ ආයතනය වනජීවීය

  • @BAd-q4z
    @BAd-q4z 2 місяці тому +4

    .කනවා.සංග්‍රහා.බුක්ති.විදිනවා.එක.ඇත්තනෙ..කකුල..සුවද.නැද්ද.කියලා..දැක්කම.පෙනවා..කොහොම.හරි.හොද.නැ..උන්..කියපුවා.බොරු..දැක්කා.නෙ.රාජ්‍ය..නිලධාරි..කථා..කරපු.ආකාරය..නොදකින්

  • @CoonjanUdhay
    @CoonjanUdhay 2 місяці тому

    Wishwa mathawaqe pihiten rajata suwa wewa.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 місяці тому

    😥😥😥

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 місяці тому +1

    Munwa.ain.karanna.one..nikan.idan.padi.ganna.hora.hattha

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 2 місяці тому

    Mun nekan kaka bebe padeya aran apeta part danawada

  • @AmilaPathum-n4m
    @AmilaPathum-n4m 2 місяці тому +1

    තව ටික දවසක් වෙද්දි මෙි මනුසයන්ට මොනා වෙයිද එවුන් චන්දේ තියනකන් මෙි මනුසයෝ ඔහොම ඉන්න. ⁣ තොපි රැලි තියන සල්ලිවලට මෙි සතා හොද කරලා වෙන තැනකට ගිහින් දාපල්ලා. බොරැවට අරකට මෙකට බනිනේ නැතුව. චන්දෙ තියලා උබලා නිදි. මොකාට චන්දෙ දුන්නත් ඔචිචරයි.පල් හොරැ මෙිකටත් චන්දේ ගාව ගන්න ගොන් හැත්ත. අසරණ මිනිස්සු පවි ,සත්තු පවි 😡😡

  • @MaddaPerera
    @MaddaPerera 2 місяці тому +1

    😢😢😢😢🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏🙏🙏

  • @arshadmohammed4968
    @arshadmohammed4968 Місяць тому

    කර්මාණුකූලව ඔව්වට පටිසන් දෙනවමයි ගම්මුත් පව් සත්තුත් පව්

  • @MaddaPerera
    @MaddaPerera 2 місяці тому +1

    Maha eka coloba ac kamara wala say ennawa.nodakin

  • @MaddaPerera
    @MaddaPerera 2 місяці тому

    Pawithra ,,nidi wadila,ay ganiwa ain karala hoda kenk dapalla,nathnm Ali wadawelama yanawa😢😢😢😢

  • @dasunsupeshala-fi5kk
    @dasunsupeshala-fi5kk 2 місяці тому

    ඔය අත පෙන්නන්න තමයි ඇවිල්ලා තියෙන්නෙ .මේක දකින බලදාරින් ඉක්මනින් මූව සනීප කරන්න .

  • @AngelangelKenedey
    @AngelangelKenedey 2 місяці тому

    Pau😢😢😢😢

  • @Lahi7665
    @Lahi7665 2 місяці тому

    Wanjivi ake un pakku wagene bn..munta gahanna one harak paiyen....

  • @sltmobitel-ci4ql
    @sltmobitel-ci4ql 2 місяці тому

    keriyo okun rajaye ape salli kala ammata hemanenawa henghanawa topita

  • @MaddaPerera
    @MaddaPerera 2 місяці тому +1

    Kohomath vanajeewi unma hariyannyma na,un sattu marala rata sada danawa kalama knni jathiyak

  • @Neelscott
    @Neelscott 2 місяці тому

    Visnduma malimawa Mitanni Okayama ban

  • @SohonkaliDawalaya
    @SohonkaliDawalaya 2 місяці тому +1

    පොන් .වලට කොල්.ගත්ත.ට.ආන්සර්.කරන්නෙත්.නැ

  • @RoshanPradeep-sg5xv
    @RoshanPradeep-sg5xv 2 місяці тому

    Oy prashna okkoma iwarai oyalage malimawa awama ...කැලැවෙ thiyana gewal ain karala saththunta නිදහසෙ ඉන්න කැලැ දුන්නාම

  • @SayaNai
    @SayaNai 2 місяці тому

    Alingen nemei ubalagen a ahinsakayanta karadara kele alikarala rengagana

  • @RoshanPradeep-sg5xv
    @RoshanPradeep-sg5xv 2 місяці тому

    Wanajivi ekata aliya eka para aran yanna puluwanda bn moda minissu ... aliyek ekka e minissu karana tika madida bn . Oya phon walata wada penna kathakarana ... minissu tikak oy job eka karala baluwanm hodai

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 2 місяці тому

    Mata balanna Amaaruma deewal? Sathunta wena akatauthukam. Maaraya enawa ithin.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 місяці тому +1

    Mun maha jara hattak meka වෙනස් wennama ඕනෙ

  • @CoonjanUdhay
    @CoonjanUdhay 2 місяці тому

    Sathunqe kale qewal haduwama ohoma wenawa.wisadum na mewata.ane oya kalen ain wela yanna pana beraqena.

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 місяці тому

    😢😢😢😢tawa tika dawasak enna bayawenna epa satun minissu gana hariyakarawa wesadei

  • @RoshanPradeep-sg5xv
    @RoshanPradeep-sg5xv 2 місяці тому

    Wachana walin natanna puluwan unata e miniasu karana sewaya dana ganna e miniasu passe gihin balanna ona ..oy hama sar kenekma wena mahansiya balanna ra eliwenakal eya ekka gihin balanna . Eyhakota therevi ..

  • @thusharaggamage
    @thusharaggamage 2 місяці тому +1

    ua-cam.com/users/shortsIRw-CgeuCWc?si=c3bXToJvpOV0kvXk
    කවුරු මොනවා කිව්වත් මේ තමා සතාගේ ඇත්තම තත්වය 2024/09/06

    • @newsatmahiyangana
      @newsatmahiyangana  2 місяці тому +1

      යුටියුබ් එකේ තියෙන විඩියෝ එකත් මෙම දිනයේම 2024/09/06 විඩියෝ තමයි තියෙන්නේ

    • @thushara777
      @thushara777 2 місяці тому

      එදා රෑ තමා ඒක දැම්මේ

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 місяці тому +1

    Onna rajakari karan widiya.paw ara ahinsaka gammu me sathata prithikarakarala karala kaleta yawanna oni ne baladarini ikman kiya margayak ganna natnam lolku winasayak wei.

  • @PathminisamaranayakaSamaranaya
    @PathminisamaranayakaSamaranaya 2 місяці тому

    Topi palayaw gedara gonu

  • @AjanthaWijesinghe-j7s
    @AjanthaWijesinghe-j7s 2 місяці тому

    A Aya bonawa witharai. Oadi aran Ali maranawa.

  • @SampathDinu-pt2ec
    @SampathDinu-pt2ec 2 місяці тому +1

    Pinata job dila munta yako henagahanawa ubala path karala tiyanne okada

  • @SayaNai
    @SayaNai 2 місяці тому

    Koi kele unta inna.oya game unna unma tamai kele alikarala unta vinakatinne paw ahinsaka sattu

  • @SohonkaliDawalaya
    @SohonkaliDawalaya 2 місяці тому +1

    පන්නනව.හරක්

  • @SayaNai
    @SayaNai 2 місяці тому

    Ai kele alikaranne minisune werade ubala un dorakadata anne ubala kele asse ranganne

  • @deepanideepani9691
    @deepanideepani9691 2 місяці тому

    ME minisune eliyata bahala kele sathunta kale dila yanna. Kohomada

  • @SayaNai
    @SayaNai 2 місяці тому

    Ubala karana dewal nisa tamai a aya darunu wenne

  • @NadeekaPreyadarshani-u9t
    @NadeekaPreyadarshani-u9t 2 місяці тому +1

    Ane.pau..kaqlqkanni.munt.hengahanaw.w.q.sathta.serom.terenawane.pau.
    .balapiyau.h#.hathta

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 місяці тому

    Jvpo මුන්

  • @saranganayanajith5359
    @saranganayanajith5359 2 місяці тому

    Pissune 😂basawa aliyata ?

  • @SohonkaliDawalaya
    @SohonkaliDawalaya 2 місяці тому

    😂

  • @LahiruMadusanka-ng5ht
    @LahiruMadusanka-ng5ht 2 місяці тому

    Pissu hutthala

  • @SohonkaliDawalaya
    @SohonkaliDawalaya 2 місяці тому +1

    පන්නනව.හරක්

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 місяці тому

    😂😂😂😂