Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ඉතාමත් වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ලිපිකරුවා
සුභ දවසක්....වටින විඩියෝ එකක්
ගොඩක් වටිනවා. Like 01බුදු සරණයි🌹🌹
වටිනවා.. Sounds eco වෙනවා
ගොඩක් වටින දැනුවත් කීරීමක්
බොහොම ස්තූතියි නංගී
හොද ඉදිරිපත් කිරීමක් 😊
දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි.. 🙏 .. මට තව දැනගන්න පුලුවන්ද?? රජයේ පුහුණුව ලැබූ ගිවිසුම් ගත නිලධාරියෙක්ට (සෞඛ්‍ය සේවයේ) අනිවාර්ය සේවා කාලයෙන් අඩකට වඩා සේවය කර ඇත්නම් විදේශ ගත විය හැකි බවට චක්‍රලේඛයේ සඳහන්..නමුත් එවිට පුහුනු කල ගෙවූ වැටුප් සහ ගිවිසුමේ අඩංගු සියලුම මුදලුත් ගෙවිය යුතුද..?? හැකි නම් පිලිතුරක් ලබා දෙන්න ගොඩක් ස්තූතියි..
ඒ පිළිබඳව නිවැරදි දත්ත ලද විගස ඔබට දන්වන්නම්. බොහොම ස්තූතියි
වටිනා වීඩියෝව ක්❤❤❤
බොහොම ස්තූතියි
Good video❤
වටිනා වීඩියෝවක් ❤
බොහොම ස්තූතියි අයියා
මං විදේශ නිවාඩුව ගත්තත් වසර 3 කට මං මාස 6 තුල ලංකාවට එන්න වෙනවා. මං වැඩ කරන තැන අනුව රා. ප .ච 14/2022 අපිට අත් හිටුවා විදේශ නිවාඩුව ආයතන සංග්‍රහය අනුව ලබා දුන්නා. මගේ උසස්වීමක් සඳහා සක්‍රීය සේවා කාලය මං ලබා ගත් විදේශ නිවාඩුව නිසා මට අහිමි වෙනවද. කරුණාකර පහදන්න. ස්තූතියි
වැටුප් රහිත නිවාඩු කාලය උසස් වීම් සඳහා ගණන් ගනු නොලැබේ.උසස් වීමක් සඳහා අවම සේවා කාලයක් සළකා බලන විට මෙම වැටුප් රහිත නිවාඩු කාලය අත්හැරිය යුතයි.නිලධාරියාගේ ඉපැයූ නිවාඩු වලින් ලබාගත් නිවාඩු කාලය නිලධාරියාගේ වාසියට ගෙන ගණන් ගත යුතුයි.
මම ඉන්න කාර්යාලයේ ඔිනිවට වඩා අය ඉන්නවා..සමහර දවස්වලට වැඩක් ම නැතුව ඉන්නත් වෙනවා..ඒත් අපේ ministry එක තිිරණයක් අරන් තියෙනවා පොදුවේ..සියලු දෙනාට ලබා නොදෙන්න... මොකද සමහර ආයතනවල හිග නිසා. ඒත් මම වැඩකරන office එකේ.. භාගෙට භාගයක් වැඩියි..අනේ මන්දා.. වැරදි කියලා දැන දැනත්..අමාත්‍යංශයේ කමිටුවේ..තිිරණය ලපා නොදෙන්නලු.ලේකම් ගැටලුවක් නැලලු.එහෙම කමිටුවක් පත් කරලද තිරන ගන්නේ ?මට මේ අසාදාරන විිදිහට නිවාඩු ලබා නොදිමට කරන්න දෙයක් නැද්ද?මම වැඩකරන තැන head okay.හැම ලිපිගොනුවක්ම completed..ලේකම්ගේ කැමැත්ත තැන තමයි හිර වුනේ..complain කරන්න බැයි ද?ජනාධිපති කා. ත් ලිිවා.වැඩක් වුනේ නැ. 01 ගන්න හිටපු නිවාඩුව දෙනවා කිය කිය ඉදලා..28 ලියුම දලො තිබ්බා rejected කියලා.හරිම අසාධාරනය.
ලේකම්ගේ අනුමැතිය නැති වුනොත් නම් කරන්න දෙයක් නෑ.
No pay යාම...වසරක් පාසා..( සේවයට බාධා නොවන අයුරින්) බලපෑම් ගැන video එකක් කරන්න පුලුවන් ද??
Nopay යනවා කියන්නෙ සේවයට බාධාවක් තමයි. වසරක් පාසා nopay යනවා නම් ඉතිං ඔබට වැටුප් වර්ධක හිමිවන්නෙත් නැතිව ඇති. Nopay නොයා ඉන්න උත්සාහ කරන්න. අපරාදෙ.
2023 7 10 පස්සෙ අයට වැටුප් වර්ධක නැතිදසෙවා කාලයට එම 5 ගනන් ගැනෙන්නේ නැතිදවිශ්රාම යාමෙදි එ අවුරුදු 5 අඩු වෙනවද😢
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022/(iii) හි සියලු තොරතුරු පැහැදිලි කර ඇත. ඒ අනුව කටයුතු කරන්න.
👍
මේක ගුරුවරුන්ටත් අදාලද?
සැමියා සහ බිරිඳ යන දෙදෙනාම රජයේ සේවකයන් නම් ඒ එක් අයෙකු වෙත විදේශ රැකියා අවස්ථාවක් ලැබුණු විට ඔහුගේ හෝ ඇයගේ කාලාත්‍රයාට නිවාඩු ගන්න පුළුවන් ද? විදේශ ගත වීමට
ආයතන ප්‍රධානියා ගේ අනුමැතිය ලැබෙිනම් නිවාඩු ලබාගත හැක.
විදේශ ගත වීමේදී ඒ අදාල දිනයටම විදේශ ගත විය යුතුද? දින කීපයක් ප්‍රමාද වීම ප්‍රශ්නයක්ද?
විදේශ ගතවීමේ දිනය වෙනස් වූනාට නම් අවුලක් වෙන එකක් නෑ. ඔයා නිවාඩු ඉල්ලුම් කරන දිනයේ සිට අවුරුදු පහක් තමයි නිවාඩු ලැබෙන්නේ .
වසර 5 විදෙස් නිවාඩුව අවසන් වූ පසුව නැවත විදෙස් නිවාඩු ලබාගත නොහැකිද?
නිවාඩු දීර්ඝ කරගැනීමට ඉල්ලීමක් කරන්න.
@ ගොඩක් ස්‍තූතියි🙏
Pariwasa inna ayata yanna berida,.....?
ආයතන ප්‍රධානියා ගේ කැමැත්ත මත තමයි
මට කියන්න පුලුවන්ද ,අලුත්න්ම රැකියාවට යන කෙනෙක්ට ගිහින් හුගක් කාලයක් මෙය ලබාගැනීමට බලා සිටිය යුතුද?කියලා
විධායක ශ්‍රේණියට අයත් නොවන නිලධාරීන්ට පරිවාස කාලය තුල මෙම නිවාඩු ලබාගත හැකි අතර, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවය ස්ථිර කර තිබිය යුතු වෙනවා.වැඩි විස්තර සඳහා 14/2022 චක්‍රලේඛය කියවන්න.
Awurudu 5 niwadu dala korean yanawanam application eke anka 7 purawanne kohomada
Oya DO da?
පරිවාස කාලය තුල ඉන්න කෙනෙකුට වසර 5 ක විදේශ නිවාඩු ගන්න පුලුවන් චක්‍රලේඛයක් තියේද සර්
තවම එහෙම circular එකක් ගහලා නෑ.
සර් ප්‍රසූති නිවාඩුව ඉවර වෙද්දි ඒ එක්කම දේශීය නිවාඩුවත් ගන්න පුළුවන්ද?
ආයතන ප්‍රධානියා ගේ අනුමැතිය තිබේ නම් ගැටලුවක් නෑ
වසර 2කට විදේශ නිවාඩු ලබාගෙන මාසයකට පමණ නැවත ලංකාවට ඇවිත් යනවානම් ලියකියවිලි ආයතනයට ඉදිරිපත් කලයුතු ද?
නිවාඩු අනුමත කරගෙන ගියානම් ආයෙත් මොකුත් ඉදිරිපත් කරන්න ඕන නෑ. හරියට වසර දෙකෙන් පස්සෙ නියම විදියට නැවත සේවයට වාර්තා කලානම් හරි.
@@lipikaruwa8529 Thank you
අවුරුදු 2ට නිවාඩු Apply කරෙ. නිවාඩු දීර්ඝ කර ගන්නේ කොහොමද
දීර්ඝ කරගන්නෙ කොහොමද
උපරිම වසර පහක් පමණි . වැඩි විස්තර සඳහා 14/2022 චක්‍රලේඛ අධ්‍යයනය කරන්න. බොහොම ස්තූතියි .
14/2022 චක්‍රලේඛයෙහි 4 ( ඌ) ඡේදය කියවන්න.
Bank lone gewala යන්නද oni
බැංකු එක්ක කතා කරල එකඟත්වයකට එන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ..
දේශීය නිවාඩු අරගෙන ඒ අතර කාලයේ විදේශ ගත වෙන්න බැරිද සර්
ඒ පිළිබඳව ඔබේ ආයතන ප්‍රධානියාගෙන් දැනුවත් වන්න. චක්‍රලේඛයේ ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කොට නැත. වැඩිදුරටත් 14/2022 චක්‍රලේඛය කියවන්න.
ව්‍යවස්ථාපිත මණ්ඩල වලටත් මේ නිවාඩු අදාලද?
නෑ...දෙපාර්තමේන්තු විතරයි
Meke aluth agreement eka ewanna puluwan da
Google eke circulars kiyala search karanna.
අපි වෙනුවට තව කෙනෙක් වැඩ කරනවා කියලා අත්සන් කරන්න කෙනෙක් නැතිඋනොත් නිවාඩු ගන්න බැරිද
බෑනෙ. අනිවාර්යයෙන් අපේ වැඩ භාරදෙන්න කෙනෙක් අත්‍යවශ්‍යයි .
සර් එයා අත්සන් කරලක්වෙන job එකකට ගියොත් එයාට අත්සන් කර එක ගැටලුවක් ද
මම ආපදා ණය අරන් තියෙනවා ඒක කොටස් වශයෙන් ගෙවන්න බෑ සම්පූර්ණ යෙන් ගෙවලා නිවාඩු අනුමත කර ගන්න ඕනෑ කියලා කලාප කාර්‍යාලයෙන් කිව්වා අපේ
@@Hithasuwa- එයා වෙන ජොබ් එකකට ගියත් නැතත් එයාගෙ නිවාඩු අනුමතවෙලා නම් වැඩ භාරගත්කෙනා ඒ අවුරුදු පහතුල ඔහුගේ රාජකාරි ඉටුකළ යුතුයි
@@Hithasuwa- අනිවාර්යයෙන් ... එයාලා එහෙම කියනවානම් සම්පූර්ණ ණය ගෙවිය යුතුයි. ඔයාට වාරික විදියට ගෙවන්න අනුමැතියක් ගන්න පුලුවන් නම් වාරික ගෙවාගෙන යන්න පුලුවන් .
ස්ථීර පත්වීම් සහිත පරිවාස කාලය අවුරුදු 3 සම්පූර්ණ නැති අයටත් දේශීය නිවාඩු ගන්න පුලුවන්ද.
ආයතන ප්‍රධානියා ගේ කැමැත්ත අනුව තමයි. නිවාඩු ඉවර වෙලා ආයෙ අවට පස්සෙ පරිවාස කාලයේ ඉතිරි ටික ගෙවුනට පස්සෙ තමයි ස්ථිර වෙන්නෙ
phone number ekak ganna puluwan da
ඇත්තටම ඉතාමත් වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ලිපිකරුවා
සුභ දවසක්....වටින විඩියෝ එකක්
ගොඩක් වටිනවා. Like 01
බුදු සරණයි🌹🌹
වටිනවා.. Sounds eco වෙනවා
ගොඩක් වටින දැනුවත් කීරීමක්
බොහොම ස්තූතියි නංගී
හොද ඉදිරිපත් කිරීමක් 😊
දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි.. 🙏 .. මට තව දැනගන්න පුලුවන්ද?? රජයේ පුහුණුව ලැබූ ගිවිසුම් ගත නිලධාරියෙක්ට (සෞඛ්‍ය සේවයේ) අනිවාර්ය සේවා කාලයෙන් අඩකට වඩා සේවය කර ඇත්නම් විදේශ ගත විය හැකි බවට චක්‍රලේඛයේ සඳහන්..නමුත් එවිට පුහුනු කල ගෙවූ වැටුප් සහ ගිවිසුමේ අඩංගු සියලුම මුදලුත් ගෙවිය යුතුද..?? හැකි නම් පිලිතුරක් ලබා දෙන්න ගොඩක් ස්තූතියි..
ඒ පිළිබඳව නිවැරදි දත්ත ලද විගස ඔබට දන්වන්නම්. බොහොම ස්තූතියි
වටිනා වීඩියෝව ක්❤❤❤
බොහොම ස්තූතියි
Good video❤
වටිනා වීඩියෝවක් ❤
බොහොම ස්තූතියි අයියා
මං විදේශ නිවාඩුව ගත්තත් වසර 3 කට මං මාස 6 තුල ලංකාවට එන්න වෙනවා. මං වැඩ කරන තැන අනුව රා. ප .ච 14/2022 අපිට අත් හිටුවා විදේශ නිවාඩුව ආයතන සංග්‍රහය අනුව ලබා දුන්නා.
මගේ උසස්වීමක් සඳහා සක්‍රීය සේවා කාලය මං ලබා ගත් විදේශ නිවාඩුව නිසා මට අහිමි වෙනවද.
කරුණාකර පහදන්න. ස්තූතියි
වැටුප් රහිත නිවාඩු කාලය උසස් වීම් සඳහා ගණන් ගනු නොලැබේ.
උසස් වීමක් සඳහා අවම සේවා කාලයක් සළකා බලන විට මෙම වැටුප් රහිත නිවාඩු කාලය අත්හැරිය යුතයි.
නිලධාරියාගේ ඉපැයූ නිවාඩු වලින් ලබාගත් නිවාඩු කාලය නිලධාරියාගේ වාසියට ගෙන ගණන් ගත යුතුයි.
මම ඉන්න කාර්යාලයේ ඔිනිවට වඩා අය ඉන්නවා..සමහර දවස්වලට වැඩක් ම නැතුව ඉන්නත් වෙනවා..ඒත් අපේ ministry එක තිිරණයක් අරන් තියෙනවා පොදුවේ..සියලු දෙනාට ලබා නොදෙන්න... මොකද සමහර ආයතනවල හිග නිසා. ඒත් මම වැඩකරන office එකේ.. භාගෙට භාගයක් වැඩියි..අනේ මන්දා.. වැරදි කියලා දැන දැනත්..අමාත්‍යංශයේ කමිටුවේ..තිිරණය ලපා නොදෙන්නලු.ලේකම් ගැටලුවක් නැලලු.එහෙම කමිටුවක් පත් කරලද තිරන ගන්නේ ?
මට මේ අසාදාරන විිදිහට නිවාඩු ලබා නොදිමට කරන්න දෙයක් නැද්ද?
මම වැඩකරන තැන head okay.හැම ලිපිගොනුවක්ම completed..ලේකම්ගේ කැමැත්ත තැන තමයි හිර වුනේ..complain කරන්න බැයි ද?
ජනාධිපති කා. ත් ලිිවා.වැඩක් වුනේ නැ. 01 ගන්න හිටපු නිවාඩුව දෙනවා කිය කිය ඉදලා..28 ලියුම දලො තිබ්බා rejected කියලා.හරිම අසාධාරනය.
ලේකම්ගේ අනුමැතිය නැති වුනොත් නම් කරන්න දෙයක් නෑ.
No pay යාම...වසරක් පාසා..( සේවයට බාධා නොවන අයුරින්) බලපෑම් ගැන video එකක් කරන්න පුලුවන් ද??
Nopay යනවා කියන්නෙ සේවයට බාධාවක් තමයි. වසරක් පාසා nopay යනවා නම් ඉතිං ඔබට වැටුප් වර්ධක හිමිවන්නෙත් නැතිව ඇති. Nopay නොයා ඉන්න උත්සාහ කරන්න. අපරාදෙ.
2023 7 10 පස්සෙ අයට වැටුප් වර්ධක නැතිද
සෙවා කාලයට එම 5 ගනන් ගැනෙන්නේ නැතිද
විශ්‍රාම යාමෙදි එ අවුරුදු 5 අඩු වෙනවද😢
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022/(iii) හි සියලු තොරතුරු පැහැදිලි කර ඇත. ඒ අනුව කටයුතු කරන්න.
👍
මේක ගුරුවරුන්ටත් අදාලද?
සැමියා සහ බිරිඳ යන දෙදෙනාම රජයේ සේවකයන් නම් ඒ එක් අයෙකු වෙත විදේශ රැකියා අවස්ථාවක් ලැබුණු විට ඔහුගේ හෝ ඇයගේ කාලාත්‍රයාට නිවාඩු ගන්න පුළුවන් ද? විදේශ ගත වීමට
ආයතන ප්‍රධානියා ගේ අනුමැතිය ලැබෙිනම් නිවාඩු ලබාගත හැක.
විදේශ ගත වීමේදී ඒ අදාල දිනයටම විදේශ ගත විය යුතුද? දින කීපයක් ප්‍රමාද වීම ප්‍රශ්නයක්ද?
විදේශ ගතවීමේ දිනය වෙනස් වූනාට නම් අවුලක් වෙන එකක් නෑ. ඔයා නිවාඩු ඉල්ලුම් කරන දිනයේ සිට අවුරුදු පහක් තමයි නිවාඩු ලැබෙන්නේ .
වසර 5 විදෙස් නිවාඩුව අවසන් වූ පසුව නැවත විදෙස් නිවාඩු ලබාගත නොහැකිද?
නිවාඩු දීර්ඝ කරගැනීමට ඉල්ලීමක් කරන්න.
@ ගොඩක් ස්‍තූතියි🙏
Pariwasa inna ayata yanna berida,.....?
ආයතන ප්‍රධානියා ගේ කැමැත්ත මත තමයි
මට කියන්න පුලුවන්ද ,අලුත්න්ම රැකියාවට යන කෙනෙක්ට ගිහින් හුගක් කාලයක් මෙය ලබාගැනීමට බලා සිටිය යුතුද?කියලා
විධායක ශ්‍රේණියට අයත් නොවන නිලධාරීන්ට පරිවාස කාලය තුල මෙම නිවාඩු ලබාගත හැකි අතර, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවය ස්ථිර කර තිබිය යුතු වෙනවා.
වැඩි විස්තර සඳහා 14/2022 චක්‍රලේඛය කියවන්න.