Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම අර්ධ රාජ්‍ය , සංසථා / මණ්ඩල වලට අයත් සේවකයෙක්, මා 2016.11.20 සිට වර්ෂ 4 ක වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගෙන නැවත සේවයට වාර්තා කර ඇත. මා හට ඇති ගැටළුව නිවාඩු ලබාගත් වසර 4 ට අදාල කාලයේ සේවා කාලය උසස්වීම් සඳහා බලපෑමක් ඇතිවේද යන්න හා පාරිතෝසික දීමනා ගණනය කිරීමේදී වැටුප් රහිත නිවාඩු කාලය ගනන් ගැනීම නොකරයිද යන්නයි, මෙය පැහැදිලි කර දෙන්න.
Sir godak hodata me westare pehedele karala teyanawa godak estutey
Application eke anka 7 purawana widiha kiyandako awurudu 5k niwadu dala korean yana kenekta??
Personal loan ekak aran tiyena kenekta mokakda karanda onePay sheet eke kepen ne
VVVCC VV CVVVVදිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.WVG😅vv, cVVVVVVCCVVVVVVVV😅VVVVVVVVVVVCC VVVV VVEWIGNV 0:14 😮 CC😂WWWWOC 0:17 ❤CWW❤WO,IGW,X😂WFWC❤
nawa chakra lekanaya anuwa wasara 5 videsha niwadu anumatha unata passe......,e aurudu 5ha ewara wela nawatha e adala niladariyata videshs niwadu anumtha kara ganna puluwanda ?
Good
මුන් හදන්නේ ඉන්න එවුන් ඔක්කොම පිටරට පටවලා උන්ට අපි ඩොලර් හොයල එවන කම් උන්ට හොරා කන්ඩ මෙච්චර රටට කෙල වෙලා තියෙන්නේ හොරා කාපු එවුන් ඇහැට පේන්න ඉද්දි උන්ගේ හොරාකාපු ඒවා ගන්නෙ නැතුව අපි රට ගිහින් මුදල් හොයලා උන්ට හොරා කන්ඩ සල්ලි එවන එක😆😆පුදුම රටක් මේක නම්.
Teacherslata me awrudu 5videsha niwaduwa ganna be kiyala kiyanne aththada...pls haiyatama thorathurak denna...
දැනට පවතින තත්ත්වය යටතේ ගුරුවරුන්ට මෙම නිවාඩුව ලබාගැනීමට කිසිඳු බාධාවක් නැහැ.
රජයේ loan gaththa ayata කොහොමද නිවාඩු ලබා දෙන්නේ පැහැදිලි karanna
පොලිසියට නම් වදේශගතවිම අවුලක් නැ. හමුදාවට කොහොමද දන්නැ
දැනට බැහැ.
වෙනත් චක්‍ර ලෙකනයක්ද දෑන් ක්‍රියාත්මක වෙන්නෙ එ පිළිබඳ දැනුවත් කරන්න පුලුවන් ද?
අර්ධ rajasevakayanta අවුරුදු 5 වැඩියෙන් ගන්නේ කොහොමද
Nurses latha apply krn plwn neda pariwasa kale inn ayata ... appointment arn maasa 3k wge ayata khmd
මේ චක්‍රලේඛය අනුව පරිවාස කාලයේ සිටීම ගැටළුවක් නැහැ. ඒත් Nurses ලා අවුරුදු 05කට Bond එකකට යටත්. ඒ ගැන මේ චක්‍රලේඛයේ සඳහනක් නැහැ.
Aiyo
මෙම චක්‍රලේකයට අනුව ස්තීර කරල නැති ගුරුවරුන්ට විදේශ රැකියාවක් සදහා නිවාඩු ගන්න බැරිද .අලුතෙන්ම පත්වීම් අරගෙන මාසෙකින් දෙකකින් වගේ
නව චක්‍ර ලේකනය නිකුත් වීමෙන් පසු පැරණි ආයතනය සංග්‍රහය අනුව විදේශ නිවාඩු ඉල්ලුම් කිරීමට නොහැකි ද?
Sura pappa mathak wenawa.
මාගේ සේවා කාලය වසර 5කි.ස්ථීර සේවකයෙකි .මාගේ ස්වාමිපුරුෂයා ඩුබායි හි සේවය කරයි මා මාස 4 ක කාලයක් ඩුබායි හි සංචාරය කිරීමට අපේක්ෂා කරයි. රැකියාවක් සොයා ගැනීමට හැකි වුව හොත් නිවාඩු දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වේ.මේ යටතේ ඉල්ලුම් කල හැකිද
ගුරුවරුන්ටත් වසර 5 නිවාඩුව ලබා ගන්න පුලුවන්ද
අවුරුදු 5 වැඩියෙන් ගන්නේ කොහොමද
Video is good ..but information ..😫rajya සේවයේ බහුතරයක් lone aran inne....gewala yanna one kiyala neda කියන්නේ ..එක්වර ගෙවන්න puluwan nam aye මොකටද විදේශ රැකියා ....
සමහර විට ඒ ගැනත් වැඩ පිළිවෙළක් යොදාවි. සමහරවිට ඩොලර් වලින් මාසිකව බැංකුවට එවන්න කියයි.
Loan walata weda piliwelak yodala thiyanawada rajaya
මේ සම්බන්ධ නිවැරැදි තොරතුරු ලබා ගැනීමට හැකි නිලධාරීයෙකුගේ දු.ක අන්කයක් දැනගත හැකිද?මෙහි සදහන් වැන්දඹු අනත්දරු මුදල විදෙස් ගත වූවාට පසු පියවාගැනීමට කටයුතු කලයුතු ආකාරය තවදුරටත් විස්තර කර පැවසිය හැකිද?
මාසිකව වැන්දඹු අනත්දරු අරමුදල වෙත ඔබ නමින් බැර කළ යුතුයි.
සංස්ථා හා මණ්ඩල වල නිලධාරීන්ට මෙය අදාලද?
මෙය අදාල නැහැ. මේ හා සමගාමීව මුදල් අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම චක්‍රලේඛයයි අදාල වන්නේ. එම චක්‍රලේඛය මෙතනින් බලන්න. www.treasury.gov.lk/api/file/e5f00895-0e61-4280-9b93-13f2480bf94e
මුලදී නිකුත් කරන ලද අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වසර 5 නිවාඩුව, සංස්ථා හා මණ්ඩල වල නිලධාරීන්ට මෙම චක්‍රලේඛය මගින් හිමි වෙනවාද ?
@@rasikapinto792 ඒ නිවාඩුව මොකක්ද?
රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලංකාවේ සිටම විදේශ රැකියාවල නිරත වීමට (උදාහරණයක් ලෙස වෘත්තීය සේවාවක් විදේශ රටක ආයතනයකට හෝ ආයතන කිහිපයකට ලබා දී ඩොලර් ඉපැයීමට හැකි අයට) මෙම වසර 5 නිවාඩුව ලබා ගත හැකි ද? එසේ හැකිනම්, ඒ සඳහා තමා සේවය කරන රජයේ ආයතනයට භාර දිය යුතු අවශ්‍ය ලිපිලේඛණ මොනවාද කියා පැහැදිලි කරන්න. ස්තුතියි!
දැනට ඒ ආකාරයේ හැකියාවක් නැහැ. නමුත් රජයේ අනුග්‍රහය ඇතිව මෙරට පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධාන (එක්සත් ජාතීන්ගේ සංවිධානය, WHO, UNICEF ආදී...) කාර්යාලයක සේවය කිරීම සඳහා විදේශ නිවාඩු ලබාගන්නා ක්‍රමවේදය යටතේ නිවාඩු ලබාගත හැකියි.ua-cam.com/video/mUtIRP_54tw/v-deo.html
මේ යටතේ,දැනට අවු 5ක් නිවාඩු ලබා විදෙස්ගතව සිටින අයට තව වසර 5ක් සඳහා නිවාඩු ගන්න අවස්ථාව තියෙද
නැහැ. එක් රාජ්‍ය සේවකයෙකුට සමස්ත සේවා කාලය තුළ විදේශ රැකියාවක් කිරීමට ලබාදෙන සම්පූර්ණ විදේශ නිවාඩු කාලය වසර 05ක් පමණයි.
නව චක්‍රලේනයට අනුව අවුරුදු 05 නිවාඩුව ලබාගැනීමේදී අවුරුදු 02න් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණ ඉතිරි අවුරුදු 03 ලබාගත යුතුද?
නැහැ. දිගටම අවුරුදු 05 ලබාගත හැකියි. අවුරුදු 5 අතරතුර නැවත ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ.
කාලාත්‍ර්‍යයා සමග ව්දේශ ගත වීමටත් නිවාඩු ලබාගත හැකිද මේ හරහා?
කලත්‍රයා රජයේ සේවකයෙක් ද?
ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයක්.ආයතන සංග්‍රහයේ කලින් ඉදලම තිබුනා කාලාත්‍ර්‍යා රජයේ සේවයේ නම් වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගත හැකි බව.නමුත් මම දැක්කා මෙම චක්‍රලේඛයේ එලිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය පරිපාලන හා ස්වේදශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛම්තුමා කියනවා කාලාත්‍ර්‍යා විදෙස් ගතවී සිටින අයටත් මේ හරහා නිවාඩු ලබාගත හැකි බව.එහිදී කාලාත්‍ර්‍යා රජයේ සේවයේ වීම අවශ්‍යයි කියන දේ කියවුනේ නෑ. වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකිනම් එය ඉතාම අගයකොට සලකනවා.
@@nimodiuduwela9421 මෙම චක්‍රලේඛය යටතේ විදේශ නිවාඩු ලබා ගැනීමේදී කලත්‍රයා රජයේ සේවකයෙක් ද, රජයේ සේවකයෙක් නොවෙයි ද, ඔහු විදේශගත පුද්ගලයෙක් ද, නැද්ද යන කාරණය කිසිසේත්ම අදාල වන්නේ නෑ.කලත්‍රයා සමඟ විදේශගත වීම කියන කාරණය බලපාන්නේ රාජකාරී කටයුතු සඳහා රජයේ නිලධාරියකු විදේශගත වීමේදී අදාල රජයේ නිලධාරියාගේ කලත්‍රයාට විදේශගත වීමට අදාලවයි. ඒ පිළිබඳව ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 36 වගන්තිය යටතේ දක්වා ඇත. මෙය රැකියාවක් සඳහා විදේශගත වීමට වඩා සුවිශේෂී තත්ත්වයකි.
පත්විම් දිනය 2022.01.03 සංවර්ධන නිලධාරී අයට රැකියාවක් සඳහා වැටුප් රහිත විදේශීය නිවාඩු අනුමත කර ගන්න පුළුවන් නේද? පරිවාස කාලය අවසන් නොවීම ගැටලුවක් නෑ නේද
පරිවාස කාලය තුළ රැකියාවක් සඳහා විදේශ නිවාඩු ලබාගත හැකියි.
පරිවාස කාලයේ සිටින කෙනෙක්ට වැන්දඹු අනත්දරු හා අග්‍රහාර ලියාපදිංචි වීම් clear කරගෙන යන්න ඕනේ ද? වැටුපෙන් මුදල් අඩු කර ගත්තට ලියාපදිංචි අංක ලබා දීමක් තාම සිද්ධ වෙලා නැති නිසා ඒක ගැටලුවක් ද?
දේශීය නිවාඩු අරගෙන private sector work කරන්න බැරිද?
එම චක්‍රලේඛය නුදුරේදීම නිකුත් වීමට නියමිතයි. නිකුත් වූ පසු දැනුවත් කරන්නම්.
මම දැනට සේවය ස්ථිර වූ ගුරුවරියක් ලෙස සේවය කරන කෙනෙක්.මා හට ඔඇන නැගී ඇති පහත ගැටලුවලට ඔබට පිලිතුරු ලබාදිය හැකිනම් එය ඉතා අගය කොට සලකනවා.1.මෙම චක්‍රලේඛය හරහා විදෙස් නිවාඩු ලබා ගැනීමේදී ගුරුවරුන්ට යම් සීමාවන් පනවා තිබේද?2.මෙම චක්‍රලේඛයේ 2(අ) යටතේ මා හට විදෙස් ගතවීමෙන් පසු රැකියාවක යෙදීමට නිවාඩු ලබාගත හැකිද?3.මෙම චක්‍රලේඛයේ 2(අ) යටතේ හැකියා සංවර්ධනය කිරීමට යන්නෙන් අදහස් වන්නේ කුමන කාරනාවන්ද?ස්තූතියි !!!!
1. ගුරුවරුන්ට සුවිශේෂී වූ සීමාවන් මෙම චක්‍රලේඛය මඟින් පනවා නොමැත. එහෙත් ඕනෑම රැකියාවක නියුතු පුද්ගලයෙකු දැනට නිශ්චිත සේවා කාලයක් රජය යටතේ සේවය කිරීමට ඇප බැඳුම්කරයකට යටත්ව සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය මෙම චක්‍රලේඛයෙහි දක්වා නැත. ඇප බැඳුම්කරයකට යටත් නොමැති ගුරුවරයෙකු සම්බන්ධයෙන් වෙනත් විශේෂ සීමාවන් පනවා නැත.2. හැකිය. (ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16 වගන්තිය බලන්න. නැතහොත් අපගේ ua-cam.com/video/EBlKyqlez1c/v-deo.html වීඩියෝව බලන්න.)3. හැකියා සංවර්ධනය යනු යම් කිසි වෘත්තීය කුසලතාවයක් හෝ පුහුණුවක් ලබා ගැනීමයි. එය භාෂා පුහුණුවක්, තම රැකියාවට අදාල ක්ෂේත්‍රයේ වැඩිදුර පුහුණවක් හෝ වෙනත් ඕනෑම තම හැකියාවන් හෝ නිපුණතාවයන් වැඩිදියුණු කර ගැනීමට අදාල පුහුණුවක් විය හැකි ය.ස්තුතියි.ඔබත් අපගේ "රාජ්‍ය සේවයට අත්වැලක්" Whatsapp සමූහය සමඟ එක්වීමට කැමති නම් ඔබගේ තොරතුරු මෙම සබැඳියට පිවිස ඇතුළත් කිරීමට කාරුණික වන්න.රාජ්‍ය සේවයට අදාල ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යාල ක්‍රම, චක්‍රලේඛ ආදිය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද සමූහයකි.ඔබ දන්නා දේ සමූහයේ සාමාජිකයන් අතරේ බෙදා දීමටත්, ඔබ නොදන්නා දේ පිළිබඳ දැනුම සමූහයෙන් ලබා ගැනීමටත් හැකි ය.(මෙය උපකාරක පන්තියක් නොවන අතර, කිසිඳු ආකාරයක අය කිරීමක් නැත.)docs.google.com/forms/d/e/1FAIpQLSebtA_owDmCozYYp6fjL_jjpAuo0JD5d-aJwqKyHT2GFDGYXQ/viewform?usp=sf_link
@@රාජ්යසේවයටඅත්වැලක් බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.ඇත්තටම මම මාගේ කාලත්‍රයා සමග විදේශ ගතවීමෙන් පසුව රැකියාවක ( PhD + teaching assistant ) නිරත වීමට බලාපොරොත්තු වෙනවා.එබැවින් මට නිවාඩු ඉල්ලුම් කරන මේ මොහොතේ offer letter වැනි දෙයක් ඉදිරිපත් කිරීමට නොහැකියි.නමුත් මෙම චක්‍රලේඛය 2(අ) හරහා එවැනි අයුරකින් වුවද (offer letters ඉදිරිපත් කිරීමෙන් තොරව) විදෙස් නිවාඩු ලබාගතහැකි බව සදහන් වෙලා තිබෙනව.නමුත් මේ සම්බන්ධ අප ගනුදෙනු කරන කිසිම ආයතනයන් දැනුවත් නෑ.ඒ නිසා මෙමගින් නිවාඩු ලබාගැනීම සම්බන්ධයෙන් ඉතාම අසීරුතාවකට අප ක්ශේත්‍රයේ බොහෝ දෙනා පත්ව ඇත.මාගේ කලාපයෙන් සහ පලාත් කාර්‍යාලයෙන් මේ සම්බන්ධව විමසීමේදී ඔවුන් කියා සිටියේ අනිවාර්යයෙන්ම offer letter අවශ්‍ය බවත් මෙම චක්‍රලේඛය ගුරුවරුන්ට අදාල නොවන බවත්.මේ නිසා මා හට විදෙස්ගත වීමට නම් රැකියාවෙන් ඉවත් වී යාමට සිදුව ඇත.
@@nimodiuduwela9421 Offer Letters අවශ්‍ය වෙනවා. රැකියාවට අදාලව හෝ පුහුණුවට අදාලව.
මේ චක්‍රලෙඛයේ විදිහට අපේ වැඩ බලන්න කවුරු හරි කෙනෙක් අත්සන් කරන්න ඕනි නැහැ නෙද?
ඒක ඔයා සේවය කරන ආයතනයේ අවශ්‍යතාවය මත තීරණය වෙන්නේ.
ආරක්ෂක අංශයේ අයට යන්න විදිහක් නැද්ද.
Can someone who serves in the Armed Forces go?
Not under this circular.
@@රාජ්යසේවයටඅත්වැලක් okay thank you very much
ආරක්ෂක අංශයේ අයට ඉදිරියෙදී රට යන්න වැඩපිළිවෙළක් එනවද?
ඒ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් දීී අසීරුයි. දැනට එහෙම සාකච්ඡාවක් නැහැ.
Sanstha weda karana ayata meka adala weida..
ඒ ගැන ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය උපදෙස් දෙයි.
ඇප්ලිකේශන් එක කලින් තිබ්බ එකමද....නැත්තන් වෙනස්ද
Application එක කලින් තිබුණු එකම (පොදු 126) තමයි. අලුත් ඇමුණුමක් විදියට මෙම චක්‍රලේඛයට ගිවිසුමක් ඇතුළත් කරලා.
මම අවුරුදු 5 ඉදලා ආපු කෙනෙක් මට මේනිතිය යටතේ තව අවුරුදු 5 ක් යන්න පුලුවන්ද නිවාඩු අරගෙන මේ ගැන දැන ගන්නේකොහොමද
@@rukshan-hg3sm මේ චක්‍රලේඛය යටතේ එහෙම යන්න බැහැ. මොකද? රාජ්‍ය සේවකයෙකුට සේවා කිලය තුළ මේ ආකාරයට නිවාඩු ලබාගන්න පුළුවන් වසර 05ක උපරිමයක් පමණයි. මෙම චක්‍රලේඛය තුලත් එය සඳහන් වෙනවා.
අවුරුදු 5 දැනටමත් ගත්ත අයට ගන්න බැරිද
බැහැ.
ආරක්ෂක අංශයට යන්න පුළුවන්ද
මේක යටතේ බැහැ.
Bank loan thiyana ayata mokada venne...leave anumatha Kara ganimediii
දැනට කියන්නේ Loan ගෙවන්න කියලා. ඒත් ඒක ප්‍රායෝගික නැහැ. ඉදිරියේදී ඒ ගැන මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරලා විසඳුමක් දෙන බවක් කියලා තියෙනවා.
වයස අවුරුදු 44යි, රජයේ සේවයේ නියුතු අයට යන්න පුළුවන් නේද?
තනතුර ස්ථිර නම් යන්න පුළුවන්.
@@රාජ්යසේවයටඅත්වැලක් 🤗
Au me 25%ewanna kiyanne
ඒකෙ පැහැදිලි කමක් නෑ. සමහරවිට අදාල $ ප්‍රමාණය එවන්න වැටුප ප්‍රමාණවත් නැත්නම් වැටුපෙන් 25%ක් අපේක්ෂාකරනවා වෙන්න පුළුවන්. (මේ චක්‍රලේඛයෙත් අපැහැදිලි තැන් කිහිපයක් තියෙනවා. ඉදිරියේදී ඒ සම්බන්ධ පැහැදිලි කිරීම් කරගන්න පුළුවන්.)
Thamath ආරක්ෂක අංශයේ අවට බැරිද
@@shehanmadhusanka4769 බැහැ.
@@රාජ්යසේවයටඅත්වැලක් ගුරුවරුන්ට විදේශ නිවාඩු වසර 5 ගන්න පුලුවන් නේද ?
@@vimashirangika3258 පුළුවන්.
ආරක්ෂක අංශයේ අයට බැරිද
බැහැ
මම අර්ධ රාජ්‍ය , සංසථා / මණ්ඩල වලට අයත් සේවකයෙක්,
මා 2016.11.20 සිට වර්ෂ 4 ක වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගෙන නැවත සේවයට වාර්තා කර ඇත. මා හට ඇති ගැටළුව නිවාඩු ලබාගත් වසර 4 ට අදාල කාලයේ සේවා කාලය උසස්වීම් සඳහා බලපෑමක් ඇතිවේද යන්න හා පාරිතෝසික දීමනා ගණනය කිරීමේදී වැටුප් රහිත නිවාඩු කාලය ගනන් ගැනීම නොකරයිද යන්නයි, මෙය පැහැදිලි කර දෙන්න.
Sir godak hodata me westare pehedele karala teyanawa godak estutey
Application eke anka 7 purawana widiha kiyandako awurudu 5k niwadu dala korean yana kenekta??
Personal loan ekak aran tiyena kenekta mokakda karanda one
Pay sheet eke kepen ne
VVVCC VV CVVVVදිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.WVG😅vv, cVVVVVVCCVVVVVVVV😅VVVVVVVVVVVCC VVVV VVEWIGNV 0:14 😮 CC😂WWWWOC 0:17 ❤CWW❤WO,IGW,X😂WFWC❤
nawa chakra lekanaya anuwa wasara 5 videsha niwadu anumatha unata passe......,e aurudu 5ha ewara wela nawatha e adala niladariyata videshs niwadu anumtha kara ganna puluwanda ?
Good
මුන් හදන්නේ ඉන්න එවුන් ඔක්කොම පිටරට පටවලා උන්ට අපි ඩොලර් හොයල එවන කම් උන්ට හොරා කන්ඩ මෙච්චර රටට කෙල වෙලා තියෙන්නේ හොරා කාපු එවුන් ඇහැට පේන්න ඉද්දි උන්ගේ හොරාකාපු ඒවා ගන්නෙ නැතුව අපි රට ගිහින් මුදල් හොයලා උන්ට හොරා කන්ඩ සල්ලි එවන එක😆😆පුදුම රටක් මේක නම්.
Teacherslata me awrudu 5videsha niwaduwa ganna be kiyala kiyanne aththada...pls haiyatama thorathurak denna...
දැනට පවතින තත්ත්වය යටතේ ගුරුවරුන්ට මෙම නිවාඩුව ලබාගැනීමට කිසිඳු බාධාවක් නැහැ.
රජයේ loan gaththa ayata කොහොමද නිවාඩු ලබා දෙන්නේ පැහැදිලි karanna
පොලිසියට නම් වදේශගතවිම අවුලක් නැ. හමුදාවට කොහොමද දන්නැ
දැනට බැහැ.
වෙනත් චක්‍ර ලෙකනයක්ද දෑන් ක්‍රියාත්මක වෙන්නෙ
එ පිළිබඳ දැනුවත් කරන්න පුලුවන් ද?
අර්ධ rajasevakayanta අවුරුදු 5 වැඩියෙන් ගන්නේ කොහොමද
Nurses latha apply krn plwn neda pariwasa kale inn ayata ... appointment arn maasa 3k wge ayata khmd
මේ චක්‍රලේඛය අනුව පරිවාස කාලයේ සිටීම ගැටළුවක් නැහැ. ඒත් Nurses ලා අවුරුදු 05කට Bond එකකට යටත්. ඒ ගැන මේ චක්‍රලේඛයේ සඳහනක් නැහැ.
Aiyo
මෙම චක්‍රලේකයට අනුව ස්තීර කරල නැති ගුරුවරුන්ට විදේශ රැකියාවක් සදහා නිවාඩු ගන්න බැරිද .අලුතෙන්ම පත්වීම් අරගෙන මාසෙකින් දෙකකින් වගේ
නව චක්‍ර ලේකනය නිකුත් වීමෙන් පසු පැරණි ආයතනය සංග්‍රහය අනුව විදේශ නිවාඩු ඉල්ලුම් කිරීමට නොහැකි ද?
Sura pappa mathak wenawa.
මාගේ සේවා කාලය වසර 5කි.ස්ථීර සේවකයෙකි .මාගේ ස්වාමිපුරුෂයා ඩුබායි හි සේවය කරයි මා මාස 4 ක කාලයක් ඩුබායි හි සංචාරය කිරීමට අපේක්ෂා කරයි. රැකියාවක් සොයා ගැනීමට හැකි වුව හොත් නිවාඩු දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වේ.මේ යටතේ ඉල්ලුම් කල හැකිද
ගුරුවරුන්ටත් වසර 5 නිවාඩුව ලබා ගන්න පුලුවන්ද
අවුරුදු 5 වැඩියෙන් ගන්නේ කොහොමද
Video is good ..but information ..😫rajya සේවයේ බහුතරයක් lone aran inne....gewala yanna one kiyala neda කියන්නේ ..එක්වර ගෙවන්න puluwan nam aye මොකටද විදේශ රැකියා ....
සමහර විට ඒ ගැනත් වැඩ පිළිවෙළක් යොදාවි. සමහරවිට ඩොලර් වලින් මාසිකව බැංකුවට එවන්න කියයි.
Loan walata weda piliwelak yodala thiyanawada rajaya
මේ සම්බන්ධ නිවැරැදි තොරතුරු ලබා ගැනීමට හැකි නිලධාරීයෙකුගේ දු.ක අන්කයක් දැනගත හැකිද?මෙහි සදහන් වැන්දඹු අනත්දරු මුදල විදෙස් ගත වූවාට පසු පියවාගැනීමට කටයුතු කලයුතු ආකාරය තවදුරටත් විස්තර කර පැවසිය හැකිද?
මාසිකව වැන්දඹු අනත්දරු අරමුදල වෙත ඔබ නමින් බැර කළ යුතුයි.
සංස්ථා හා මණ්ඩල වල නිලධාරීන්ට මෙය අදාලද?
මෙය අදාල නැහැ. මේ හා සමගාමීව මුදල් අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම චක්‍රලේඛයයි අදාල වන්නේ. එම චක්‍රලේඛය මෙතනින් බලන්න. www.treasury.gov.lk/api/file/e5f00895-0e61-4280-9b93-13f2480bf94e
මුලදී නිකුත් කරන ලද අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වසර 5 නිවාඩුව, සංස්ථා හා මණ්ඩල වල නිලධාරීන්ට මෙම චක්‍රලේඛය මගින් හිමි වෙනවාද ?
@@rasikapinto792 ඒ නිවාඩුව මොකක්ද?
රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලංකාවේ සිටම විදේශ රැකියාවල නිරත වීමට (උදාහරණයක් ලෙස වෘත්තීය සේවාවක් විදේශ රටක ආයතනයකට හෝ ආයතන කිහිපයකට ලබා දී ඩොලර් ඉපැයීමට හැකි අයට) මෙම වසර 5 නිවාඩුව ලබා ගත හැකි ද? එසේ හැකිනම්, ඒ සඳහා තමා සේවය කරන රජයේ ආයතනයට භාර දිය යුතු අවශ්‍ය ලිපිලේඛණ මොනවාද කියා පැහැදිලි කරන්න. ස්තුතියි!
දැනට ඒ ආකාරයේ හැකියාවක් නැහැ. නමුත් රජයේ අනුග්‍රහය ඇතිව මෙරට පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධාන (එක්සත් ජාතීන්ගේ සංවිධානය, WHO, UNICEF ආදී...) කාර්යාලයක සේවය කිරීම සඳහා විදේශ නිවාඩු ලබාගන්නා ක්‍රමවේදය යටතේ නිවාඩු ලබාගත හැකියි.
ua-cam.com/video/mUtIRP_54tw/v-deo.html
මේ යටතේ,දැනට අවු 5ක් නිවාඩු ලබා විදෙස්ගතව සිටින අයට තව වසර 5ක් සඳහා නිවාඩු ගන්න අවස්ථාව තියෙද
නැහැ. එක් රාජ්‍ය සේවකයෙකුට සමස්ත සේවා කාලය තුළ විදේශ රැකියාවක් කිරීමට ලබාදෙන සම්පූර්ණ විදේශ නිවාඩු කාලය වසර 05ක් පමණයි.
නව චක්‍රලේනයට අනුව අවුරුදු 05 නිවාඩුව ලබාගැනීමේදී අවුරුදු 02න් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණ ඉතිරි අවුරුදු 03 ලබාගත යුතුද?
නැහැ. දිගටම අවුරුදු 05 ලබාගත හැකියි. අවුරුදු 5 අතරතුර නැවත ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ.
කාලාත්‍ර්‍යයා සමග ව්දේශ ගත වීමටත් නිවාඩු ලබාගත හැකිද මේ හරහා?
කලත්‍රයා රජයේ සේවකයෙක් ද?
ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයක්.ආයතන සංග්‍රහයේ කලින් ඉදලම තිබුනා කාලාත්‍ර්‍යා රජයේ සේවයේ නම් වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගත හැකි බව.
නමුත් මම දැක්කා මෙම චක්‍රලේඛයේ එලිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය පරිපාලන හා ස්වේදශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛම්තුමා කියනවා කාලාත්‍ර්‍යා විදෙස් ගතවී සිටින අයටත් මේ හරහා නිවාඩු ලබාගත හැකි බව.එහිදී කාලාත්‍ර්‍යා රජයේ සේවයේ වීම අවශ්‍යයි කියන දේ කියවුනේ නෑ. වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකිනම් එය ඉතාම අගයකොට සලකනවා.
@@nimodiuduwela9421 මෙම චක්‍රලේඛය යටතේ විදේශ නිවාඩු ලබා ගැනීමේදී කලත්‍රයා රජයේ සේවකයෙක් ද, රජයේ සේවකයෙක් නොවෙයි ද, ඔහු විදේශගත පුද්ගලයෙක් ද, නැද්ද යන කාරණය කිසිසේත්ම අදාල වන්නේ නෑ.
කලත්‍රයා සමඟ විදේශගත වීම කියන කාරණය බලපාන්නේ රාජකාරී කටයුතු සඳහා රජයේ නිලධාරියකු විදේශගත වීමේදී අදාල රජයේ නිලධාරියාගේ කලත්‍රයාට විදේශගත වීමට අදාලවයි. ඒ පිළිබඳව ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 36 වගන්තිය යටතේ දක්වා ඇත. මෙය රැකියාවක් සඳහා විදේශගත වීමට වඩා සුවිශේෂී තත්ත්වයකි.
පත්විම් දිනය 2022.01.03 සංවර්ධන නිලධාරී අයට රැකියාවක් සඳහා වැටුප් රහිත විදේශීය නිවාඩු අනුමත කර ගන්න පුළුවන් නේද? පරිවාස කාලය අවසන් නොවීම ගැටලුවක් නෑ නේද
පරිවාස කාලය තුළ රැකියාවක් සඳහා විදේශ නිවාඩු ලබාගත හැකියි.
පරිවාස කාලයේ සිටින කෙනෙක්ට වැන්දඹු අනත්දරු හා අග්‍රහාර ලියාපදිංචි වීම් clear කරගෙන යන්න ඕනේ ද? වැටුපෙන් මුදල් අඩු කර ගත්තට ලියාපදිංචි අංක ලබා දීමක් තාම සිද්ධ වෙලා නැති නිසා ඒක ගැටලුවක් ද?
දේශීය නිවාඩු අරගෙන private sector work කරන්න බැරිද?
එම චක්‍රලේඛය නුදුරේදීම නිකුත් වීමට නියමිතයි. නිකුත් වූ පසු දැනුවත් කරන්නම්.
මම දැනට සේවය ස්ථිර වූ ගුරුවරියක් ලෙස සේවය කරන කෙනෙක්.මා හට ඔඇන නැගී ඇති පහත ගැටලුවලට ඔබට පිලිතුරු ලබාදිය හැකිනම් එය ඉතා අගය කොට සලකනවා.
1.මෙම චක්‍රලේඛය හරහා විදෙස් නිවාඩු ලබා ගැනීමේදී ගුරුවරුන්ට යම් සීමාවන් පනවා තිබේද?
2.මෙම චක්‍රලේඛයේ 2(අ) යටතේ මා හට විදෙස් ගතවීමෙන් පසු රැකියාවක යෙදීමට නිවාඩු ලබාගත හැකිද?
3.මෙම චක්‍රලේඛයේ 2(අ) යටතේ හැකියා සංවර්ධනය කිරීමට යන්නෙන් අදහස් වන්නේ කුමන කාරනාවන්ද?
ස්තූතියි !!!!
1. ගුරුවරුන්ට සුවිශේෂී වූ සීමාවන් මෙම චක්‍රලේඛය මඟින් පනවා නොමැත. එහෙත් ඕනෑම රැකියාවක නියුතු පුද්ගලයෙකු දැනට නිශ්චිත සේවා කාලයක් රජය යටතේ සේවය කිරීමට ඇප බැඳුම්කරයකට යටත්ව සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය මෙම චක්‍රලේඛයෙහි දක්වා නැත. ඇප බැඳුම්කරයකට යටත් නොමැති ගුරුවරයෙකු සම්බන්ධයෙන් වෙනත් විශේෂ සීමාවන් පනවා නැත.
2. හැකිය. (ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16 වගන්තිය බලන්න. නැතහොත් අපගේ ua-cam.com/video/EBlKyqlez1c/v-deo.html වීඩියෝව බලන්න.)
3. හැකියා සංවර්ධනය යනු යම් කිසි වෘත්තීය කුසලතාවයක් හෝ පුහුණුවක් ලබා ගැනීමයි. එය භාෂා පුහුණුවක්, තම රැකියාවට අදාල ක්ෂේත්‍රයේ වැඩිදුර පුහුණවක් හෝ වෙනත් ඕනෑම තම හැකියාවන් හෝ නිපුණතාවයන් වැඩිදියුණු කර ගැනීමට අදාල පුහුණුවක් විය හැකි ය.
ස්තුතියි.
ඔබත් අපගේ "රාජ්‍ය සේවයට අත්වැලක්" Whatsapp සමූහය සමඟ එක්වීමට කැමති නම් ඔබගේ තොරතුරු මෙම සබැඳියට පිවිස ඇතුළත් කිරීමට කාරුණික වන්න.
රාජ්‍ය සේවයට අදාල ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යාල ක්‍රම, චක්‍රලේඛ ආදිය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද සමූහයකි.
ඔබ දන්නා දේ සමූහයේ සාමාජිකයන් අතරේ බෙදා දීමටත්, ඔබ නොදන්නා දේ පිළිබඳ දැනුම සමූහයෙන් ලබා ගැනීමටත් හැකි ය.
(මෙය උපකාරක පන්තියක් නොවන අතර, කිසිඳු ආකාරයක අය කිරීමක් නැත.)
docs.google.com/forms/d/e/1FAIpQLSebtA_owDmCozYYp6fjL_jjpAuo0JD5d-aJwqKyHT2GFDGYXQ/viewform?usp=sf_link
@@රාජ්යසේවයටඅත්වැලක් බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.
ඇත්තටම මම මාගේ කාලත්‍රයා සමග විදේශ ගතවීමෙන් පසුව රැකියාවක ( PhD + teaching assistant ) නිරත වීමට බලාපොරොත්තු වෙනවා.එබැවින් මට නිවාඩු ඉල්ලුම් කරන මේ මොහොතේ offer letter වැනි දෙයක් ඉදිරිපත් කිරීමට නොහැකියි.නමුත් මෙම චක්‍රලේඛය 2(අ) හරහා එවැනි අයුරකින් වුවද (offer letters ඉදිරිපත් කිරීමෙන් තොරව) විදෙස් නිවාඩු ලබාගතහැකි බව සදහන් වෙලා තිබෙනව.නමුත් මේ සම්බන්ධ අප ගනුදෙනු කරන කිසිම ආයතනයන් දැනුවත් නෑ.ඒ නිසා මෙමගින් නිවාඩු ලබාගැනීම සම්බන්ධයෙන් ඉතාම අසීරුතාවකට අප ක්ශේත්‍රයේ බොහෝ දෙනා පත්ව ඇත.මාගේ කලාපයෙන් සහ පලාත් කාර්‍යාලයෙන් මේ සම්බන්ධව විමසීමේදී ඔවුන් කියා සිටියේ අනිවාර්යයෙන්ම offer letter අවශ්‍ය බවත් මෙම චක්‍රලේඛය ගුරුවරුන්ට අදාල නොවන බවත්.මේ නිසා මා හට විදෙස්ගත වීමට නම් රැකියාවෙන් ඉවත් වී යාමට සිදුව ඇත.