Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Sponsor karala wides sancharayak dina 14 pamana yamata awashya awasaraya ha lekana monawada
පාසල් ගුරුවරුන් විදේශ රැකියා සදහා නිවාඩු ලබාගැනීමේදී අනුප්‍රාප්තිකකු සොයා දිය යුතුද අනිවාර්යයෙන්ම ???
කෝ ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ මේවා
හදිස්සියෙ විදේශ ගත් උනොත් ගිහින් නිවාඩු ඉල්ලන්න බැරිද🤔
රැකියාවක් සදහා යන්නේනම් depends visa වලට යන්න පුලුවන් ද
නිවාඩු අනුමත දිනයටම යා යුතුදආපසු පැමිණීම සතියකින් පමණ පමා වුවහොත් සිදුවන්නේ කුමක්ද
Thank you very much..පරිශිශ්ට වල සාක්ෂි කරුවො කවුද
කවුරුන් හෝ රාජ්‍ය සේවකයෙක්. නිශ්චිත පුද්ගලයෙක් නම් කරලා නැහැ.
@@රාජ්යසේවයටඅත්වැලක් OK thanks
පඩිය එන බැන්කුවලින් ණය ගත්තම ඇයි ඒවගෙන් ලියුම් ඕන වෙන්නෙ... රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දේපල ණය අරගෙන තියෙනවනම් තව කමක් නෑ
මාස 3ක සංචාරක නිවාඩුවක් සදහා 15 වන පරිශිෂ්ටය අවශ්‍ය වෙනවාද?
විදේශ ගත වීමට මාස 03 කට කලින් නිවාඩු අනුමත කරවා ගත යුතුද?
Bank loan gewala iwara karanna onida
ඔව්.
Army eke ayata yanna berida
දැනට බැහැ. ඒ අය රාජ්‍ය නිලධාරීන් යටතට ගැනෙන්නේ නෑ.
@@රාජ්යසේවයටඅත්වැලක් e kiyanne හමුදාවේ අයට යන්න බැරිද
@@shani7266 දැනට බැහැ.
@@රාජ්යසේවයටඅත්වැලක් ඉස්සරහට chance ekak deida
@@shani7266 සමහරවිට ලැබෙයි.
පාසල් නිවාඩු කාලය ලබා දුන්නමත් මේ දේවල් ඉදිරිපත් කරන්න ඔිනද
කොයි ආකාරයට විදේශ ගතවුණත් නිවාඩු අනුමත කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ ඒ අවශ්‍යතා අනුව ඉදිරිපත් කළ යුතු ඇතැම් ලිපි ලේඛන වෙනස් වෙන්න පුළුවන්.
සියළුම රාජ්‍ය සේවකයන්ට පුළුවන්ද. තනතුරක් අදාලද
විදේශ නිවාඩු නව චක්‍රලේඛය නිකුත් වෙයි.දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හැකියාව ලැබේ.ජ්‍යෙෂ්ඨත්වයට / විශ්‍රාම වැටුපට බලපෑමක් නෑ.උසස්වීම්වලට බලපෑමක් නෑ.අනිවාර්ය සේවා කාලයක් නෑ.පරිවාස සේවය ස්ථිර නොවූ නිලධාරීන්ටත් විදේශගත විය හැකි යි.නිවාඩු ආකෘති පත්‍ර සහ උපදෙස් සහිත වීඩියෝව මෙන්න.සියලුම විධිවිධාන හරියටම දැනගන්න නම්,බලන්න.ua-cam.com/video/qUcWmy-CPe8/v-deo.html
හාමුදාවෙ අයට රට යන්න බැරිද ?
Meke website address eka wanna please
මොකකද?
සංචාරක නිවාඩු මාස 03ක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?
පොදු 126 විදේශ නිවාඩු අයදුම්පත්‍රය, 16 පරිශිෂ්ඨය, විදේශ ගමන් බලපත්‍ර පිටපත්, විදේශ විනිමය සපයා ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ආදිය සමඟින් ආයතන ප්‍රධානී මඟින් අදාල බලධාරීන් වෙත ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරන්න.
Thank You very much
මොකද හැම එකටම ගරු ගරු දාල?
යටහත් පහත් බව නම් නෙමෙයි. ඒවා ගරු තනතුරු (ලු) ඒකයි. (දැනට ගරු කටයුතු තනතුරු නොවුනට.)
හමුදාවට වල,ංගුද
හමුදාවට මේ රෙගුලාසි අදාල නැහැ.
Sponsor karala wides sancharayak dina 14 pamana yamata awashya awasaraya ha lekana monawada
පාසල් ගුරුවරුන් විදේශ රැකියා සදහා නිවාඩු ලබාගැනීමේදී අනුප්‍රාප්තිකකු සොයා දිය යුතුද අනිවාර්යයෙන්ම ???
කෝ ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ මේවා
හදිස්සියෙ විදේශ ගත් උනොත් ගිහින් නිවාඩු ඉල්ලන්න බැරිද🤔
රැකියාවක් සදහා යන්නේනම් depends visa වලට යන්න පුලුවන් ද
නිවාඩු අනුමත දිනයටම යා යුතුද
ආපසු පැමිණීම සතියකින් පමණ පමා වුවහොත් සිදුවන්නේ කුමක්ද
Thank you very much..
පරිශිශ්ට වල සාක්ෂි කරුවො කවුද
කවුරුන් හෝ රාජ්‍ය සේවකයෙක්. නිශ්චිත පුද්ගලයෙක් නම් කරලා නැහැ.
@@රාජ්යසේවයටඅත්වැලක් OK thanks
පඩිය එන බැන්කුවලින් ණය ගත්තම ඇයි ඒවගෙන් ලියුම් ඕන වෙන්නෙ... රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දේපල ණය අරගෙන තියෙනවනම් තව කමක් නෑ
මාස 3ක සංචාරක නිවාඩුවක් සදහා 15 වන පරිශිෂ්ටය අවශ්‍ය වෙනවාද?
විදේශ ගත වීමට මාස 03 කට කලින් නිවාඩු අනුමත කරවා ගත යුතුද?
Bank loan gewala iwara karanna onida
ඔව්.
Army eke ayata yanna berida
දැනට බැහැ. ඒ අය රාජ්‍ය නිලධාරීන් යටතට ගැනෙන්නේ නෑ.
@@රාජ්යසේවයටඅත්වැලක් e kiyanne හමුදාවේ අයට යන්න බැරිද
@@shani7266 දැනට බැහැ.
@@රාජ්යසේවයටඅත්වැලක් ඉස්සරහට chance ekak deida
@@shani7266 සමහරවිට ලැබෙයි.
පාසල් නිවාඩු කාලය ලබා දුන්නමත් මේ දේවල් ඉදිරිපත් කරන්න ඔිනද
කොයි ආකාරයට විදේශ ගතවුණත් නිවාඩු අනුමත කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ ඒ අවශ්‍යතා අනුව ඉදිරිපත් කළ යුතු ඇතැම් ලිපි ලේඛන වෙනස් වෙන්න පුළුවන්.
සියළුම රාජ්‍ය සේවකයන්ට පුළුවන්ද. තනතුරක් අදාලද
විදේශ නිවාඩු නව චක්‍රලේඛය නිකුත් වෙයි.
දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හැකියාව ලැබේ.
ජ්‍යෙෂ්ඨත්වයට / විශ්‍රාම වැටුපට බලපෑමක් නෑ.
උසස්වීම්වලට බලපෑමක් නෑ.
අනිවාර්ය සේවා කාලයක් නෑ.
පරිවාස සේවය ස්ථිර නොවූ නිලධාරීන්ටත් විදේශගත විය හැකි යි.
නිවාඩු ආකෘති පත්‍ර සහ උපදෙස් සහිත වීඩියෝව මෙන්න.
සියලුම විධිවිධාන හරියටම දැනගන්න නම්,
බලන්න.
ua-cam.com/video/qUcWmy-CPe8/v-deo.html