Pineapples rock|Drilled them,squeezed them and steamed for ambrosial taste |Poorna-The nature girl

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 роки тому +1864

    Playlist❤️💙
    ua-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html
    එදා තමා හුලඟ!හුලඟ විතරක්නම් මදෑ.අතරින් පතර හීන් වැස්සත් එක්ක.වෙනදත් මං අන්නාසි ගලේ ගියාම ගල උඩ ටිකක් වාඩි වෙලා ඉදං,වටේ තියෙන ගස් ගල් හුලඟ එක්ක කියන කතා අහගෙන ඉන්නවා.ඒවා මිනිස්සුන්ගෙ කතා වගේ නෙවෙයි.කොයිතරම් වෙලා අහගෙන හිටියත් එපා වෙන්නේ නෑ.හවසට ගමේ පන්සලෙන් ඇහෙන පිරිත් හඬ වගේ.මගෙන් දෙයක් නොපතාම මගේ හිත නිවනවා.ඒකයි මං මෙච්චර ආදරේ.❤අන්නාසි ගලේ කොයිතරම් ගිහින් තිබුනත් සකී එක්ක මුලින්ම ආවෙ අද තමයි.මේ ටිකේ දිගටම වැස්සත් නිසා,හුලඟත් හරි සීතයි.සකීටනම් හරිම සතුටුයි වගේ.අමු අන්නාසිත් ඕන තරම්.ඒත් ඉදුනු ගෙඩි ටිකක් ඉතුරු වෙන්නෙ බොහොම කලාතුරකින්.කුරුලු කොබෙයියොන්ටයි මොණරුන්ටයි දෙවෙනි නෑ වටේ පිටේ ගෙවල් වල ඉන්න පොඩි එවුන් ටිකත්.😂 අපිත් එහෙමනෙ පොඩි කාලේ.ඒ කාලෙ අන්නාසි තිබුනේ ගලේ මුදුනේ විතරයි.කකුලුත් පිච්චි පිච්චි ගිනි මද්දහනෙ ගලේ නගිනවා අන්නාසි කන්න.අන්නාසි කාලා දං පොකුරු පිටින් කඩාගන තමයි ගෙදර එන්නේ.ඒ දවස් වල වගේ නෙවෙයි දැන්,අන්නාසි යායට හැදිලා.පඳුරු අස්සෙ ගියොත්නම් කටු වලට කකුල් හොදටම හීරිලා විස ගහනවා.ඒ නිසා පේන මානේ තිබුන අන්නාසි ගෙඩි ටික විතරයි කඩාගත්තේ.ගල උඩ ඉදන්ම ගෙඩියක් කපාගන කෑවේ පෙරේතකමටම නෙවෙයී.මහන්සියටත් එක්කයි.අන්නාසි පෙති කපලා ඉඟුරු,සුදුලූනු,මිරිස්,ලුනු,කහ,ගම්මිරිස් එක්ක තුනපහ ටිකක් දාලා දෙපැත්තෙ තවරලා,බටර් සීනී එක්ක රන් වන් පාට වෙන්න කබලෙ තියලා ගත්තම හරි රසයි.ඒ ලස්සන මල මැද්දට කලුදුරු ඇට ටිකක් තිබ්බමනම් සූරියකාන්ත මලක් වගේමයි.🌻මේ ටිකේ අපේ ඇඹරැල්ලා ගහේ ඇඹරැල්ලා පිරිලා.ගෙඩි හතර පහක් කඩාගන ඇවිත් අන්නාසිත් දාලා හොඳට ලී වංගෙඩියෙ කොටාගත්තා.ඉස්ම ප්‍රමානෙට හරියන්න වතුර දෙගුණයක් විතර දාලා,ලුනු ගම්මිරිස් සීනී ටිකක් දාලා හොදට කලවම් කරලා බලන්නෙපැයි ඒකේ රස😍තාත්තා ඔය වැලි ගොඩ දහ දොලොස් වතාවක් එකතු කරන්න ඇති.සකියගෙන් වැලි ගොඩ බේරගන්න එකනම් කරන්න අමාරු වැඩක් නෙවෙයි.කරන්න බැරි වැඩක්😂ශා ඒකත් නියම කෑමක්.අන්නාසි මල් කකා තාත්තයි අම්මයි අන්නාසි ඇඹරැල්ලා එකනම් උගුරට දෙකට බිව්වා.හුරේ.නොකියා කියන්නේ ඒක රහයි කියලා තමයි.😍 තාත්තා අන්නාසි ගලේ ඉහේ කෙස් ගානට ගිහින් තියේලු.අනේ මංදා හද මාමා වගේ ඔලුවෙ එක කෙස් ගහක්වත් නෑ හැබැයි.😂😂පොල් කිරි,උකු කල කිරි එක්ක බීට් කරලා අයිස්ක්‍රීම් හදන විදිහ මට කියලා දුන්නේ අපේ මම්මා.කලින් දවසක එහෙම අයිස්ක්‍රීම් හැදුව වෙලේ ගෙදර හැමෝම කිව්වා රසයි කියලා.ඉතිං අන්නාසිත් තියෙන නිසා ස්ට්‍රෝබෙරි ටිකකුත් දාලා මං අයිස්ක්‍රීම් එකක් හදලා තිබ්බා.පස්සෙ දවසක කන්න පුලුවන්නෙ..ගම්මිරිස්,ලුනු,මිරිස්,කහ,තුනපහ,ඉඟුරු,සුදුලූනු,මී කිරි එක්ක මස් ටික අතගාලා පැයක් විතර තියන්න ඕන.එතකන් ඉතිං මට කරන්න පොඩි වැඩක් තියෙනවා. ඒ වෙලාවෙ තමයි අන්නාසි,රුලං දාලා රසම රස අතුරුපස හැදුවෙ🙂 හොදට ලුනු ඇඹුල් උරාගත්තු මස් ටික ගිතෙල් වලින්ම බැදෙන්න තියලා,කොච්චි කරල් දෙකක් කඩන් එන්න ගියාමයි අලුතෙන් හිටවපු සේරම කොච්චි පැල ටික පීදිලා තියෙනවා දැක්කේ.ඒ කොච්චිවල නමක් ගමක් මං දන් නෑ.හැබයි පට්ට සැරයි😂 මස් ටික තාච්චියේම ටිකක් අඩිය අල්ලන්න දීලා තමයි ලියාගත්තු රට ලූනු,තක්කාලි,කරපිංචා,කොච්චි දාලා කලවම් කරගන්න ඕන.ඒකටම ආයිමත් තුනපහ,මී කිරි එක්ක වතුර කෝපයක් විතර දාලා ටිකක් උකු වෙලා තෙල් පෑදුනාම ලිපෙන් බාගන්න ඕන.
    තවාගත්තු කෙසෙල් කොලේ අඩියටම බාගෙට තම්බගත්තු බාස්මතී අහුරු දෙකක් දාලා ඊට උඩින් මස් කෑලි දෙක තුනක් තියාගන්නවා.හීනියට කපාගන බටර් තවරගත්තු බෝංචි,ලීක්ස්,කැරට්,අන්නාසි තියලා තම්බගත්තු ඉස්සො දෙතුන් දෙනෙකුත් තියලා බැදගත්තු ලූනු කරපිංචා දාගත්තම තමයි තුන්වෙනි තට්ටුව සම්පූර්ණ වෙන්නෙ.ඒ විදිහට තට්ටු දෙකක් දාලා තමයි බත් මුල් ටික බැදගන්න ඕනෙ.හුමාලෙන් විනාඩි විස්සක් වගේ තැම්බෙනකොට ඔන්න එනවා කෙහෙල් කොලේ සුවද.එතකොටනම් කෙහෙල් මලු ටික බාගත්තොත් හොදයි.නැත්තන් කන්න වෙන්නෙ බරිකිත් තමයි.😁
    බත් එක ලිහනකන් ඔන්න මටනම් ඉවසුමක් තිබුනේ නෑ.
    කෙසෙල් කොලේ අන්නාසි බත් එක ලිහද්දි ආවේ පුදුම සුවඳක්❤️ ඇත්තටම ඒකනම් අරුම පුදුම සුවඳක් කිව්වොත් පුදුම වෙන්න දේකුත් නෑ..කොහොමහරි ඔන්න හතර දෙනාම සූරයෝ නිසා එක බත් ඇටයක්වත් ඉතුරු කරේ නෑ.😁.රුලං අන්නාසි එක්ක අයිස්ක්‍රීම් කැවෙද්දිනම් හරිම.නෑ නෑ ඒක මං කියන්නෙ නෑ.ඔයාලා හදලම බලන්නකෝ.අන්තිමට ඒකටත් උනේ බත් එකට උන හරියම තමයි.😍
    සොබාදහමට ලං වෙන්න.ඒ පහස විදින්න.ඒ දහම දකින්න.උතුම් මනුෂ්‍යයයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකරලා සැනසීමෙන් නික්ම යන්න💛🌿තෙරුවන් සරණයි!ආදරණීය පූර්ණා♥️

  • @annacriscastillo2468
    @annacriscastillo2468 3 роки тому +364

    Miss Poorna .your Mother & Father are so lucky to have a beautiful wonderful and talented daughter like you.

  • @lifeinkorea333
    @lifeinkorea333 3 роки тому +119

    That's why a dog is man's best friend. How happy is this dog to help it's owners. Dogs are the best! Love from Korea 🇰🇷💕

  • @addview7892
    @addview7892 2 роки тому +164

    Just like the food she makes the videographer and the editor of these videos are on a whole different level. Whoever it that person or people are doing a very professional job. Thanks to that this is almost like watching a very aesthetic documentary. The clips the music the angles and everything is perfect. This is some mainstream media quality stuff. The praises for these videos should go to both poorna and her behind the scenes team.

  • @vijayakumarm8931
    @vijayakumarm8931 2 роки тому +33

    You people are so lucky to be in such a wonderful environment. You are rightly enjoying it sumptuously. Parents and the daughter are lovely. Wish you many more years such joy.

  • @jimmyjoseph2728
    @jimmyjoseph2728 3 роки тому +734

    മലയാളികൾ കാണുന്നുണ്ടെങ്കിൽ ലൈക്ക് ബട്ടൺ അടിച്ചു പൊട്ടിച്ചിട്ട് പോവണേ😁😊

  • @ushasajive8888
    @ushasajive8888 3 роки тому +131

    വീണ്ടും ഈ മനോഹരതീരത്തു എത്തിച്ചതിനു ഒരുപാട് സ്നേഹപൂക്കൾ 🥰

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 2 роки тому +19

    හරිම සෙනෙහෙ වන්ත අම්මෙකුයි තාත්තෙකුයි❤❤.ඒ තාත්තා හරියට හිතට දැනුනා🥺

  • @happydays3468
    @happydays3468 3 роки тому +419

    പൂർണ ചേച്ചിയെ കാണാൻ വന്ന മലയാളികൾ ഇവിടെ ഉണ്ടോ😊

  • @parism5212
    @parism5212 3 роки тому +236

    Poorna your parents are blessed to have a daughter like you ❤

  • @KunkiKeralalifestyle
    @KunkiKeralalifestyle 3 роки тому +109

    ഓരോ വിഡിയോയും അതിശയിപ്പിക്കുന്നു 😍😍 superb 🥰🥰 frm Kerala

  • @leenajared7835
    @leenajared7835 2 роки тому +7

    I recently started to watch this videos of your , I never skip it even a single day. However tired I get when I watch this it is so peaceful and I feel so happy and relaxed Such a beautiful environment and a pleasant family. Nature , I thank God for His creation. I enjoy watching every little bit if your videos . All rounder and a smart girl you are. God bless

  • @paulomichakraborty7958
    @paulomichakraborty7958 3 роки тому +51

    Just love the father daughter bond most ..wanted to see ur brother once in a video..the person behind brilliant videography..

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🍍🌺🌻🍍🌻🌺

  • @sharmilasherin1758
    @sharmilasherin1758 3 роки тому +21

    ചേച്ചിയുടെ വീഡിയോ കാണുമ്പോ കണ്ണിനും മനസ്സിനും എന്തെന്നില്ലാത്ത ഒരു കുളിർമയാ...😍😍🥰🥰

  • @lucleoni
    @lucleoni 3 роки тому +50

    Beautiful scenery and wonderful natural sounds from the birds, so relaxing. All the food was prepared expertly and everything looked delicious. My favorite is the semolina halwa with nuts and raisins. Thank you for sharing your beautiful videos with us.

    • @nisansalahapuarachchi8568
      @nisansalahapuarachchi8568 3 роки тому

      Woow.your videos very beautiful .,natural...

    • @lucleoni
      @lucleoni 3 роки тому

      @@nisansalahapuarachchi8568 dear lady, your comment should be made on Poorna's video, not on my reaction. Peace to you. 🙏

    • @nisansalahapuarachchi8568
      @nisansalahapuarachchi8568 3 роки тому +1

      @@lucleoni ok sorry

    • @lucleoni
      @lucleoni 3 роки тому

      @@nisansalahapuarachchi8568 No problem, dear lady.

    • @stee8573
      @stee8573 3 роки тому

      This semolina halwa without pineapple is made through out Indian sub continent

  • @mypetsmygarden
    @mypetsmygarden 9 місяців тому +2

    Your videography skills truly bring the process of preparing pineapples to life! 🍍🎥 The way you capture each step, from drilling to steaming, is both captivating and informative. Can't wait to try this ambrosial treat! 🌟

  • @dulceandersson8877
    @dulceandersson8877 3 роки тому +83

    I have never seen a Child who respects the Parents like this one. Wow! Congratulations beautiful girl.
    Be blessed 🙏🙏🙏🙏🙏

    • @kasunherath3490
      @kasunherath3490 2 роки тому +5

      That is normal in srilanka we always respect parents very muchacho

  • @nehidhanechus3523
    @nehidhanechus3523 3 роки тому +181

    ഇതെല്ലാം കണ്ട് കണ്ണു തള്ളുന്ന നമ്മ മലയാളികൾ പൊളിയല്ലെ 😋👍🥰🥰🤭🤗🤗🤭🤭🤭

  • @greenworld5018
    @greenworld5018 3 роки тому +57

    It seems that many types of fruits and vegetables are available in your heaven's garden. You are very lucky as staying in heaven. You are doing very well, various dishes and drinks learning from you. Your garden and dishes make me nostalgic. Wish you good luck and warm regards to your parents. God bless you. Waiting for next.

    • @AJs-VTV
      @AJs-VTV 3 роки тому

      🇱🇰 SRI LANKA • The Adam's GARDEN • Adam's Bridge • Adam's Peak 💙

  • @tinimasuan5261
    @tinimasuan5261 2 роки тому +23

    I am so happy for you Poorna.Your parents have brought you up very well indeed, and they deserve your gracious attention and kindness by you attending well to them, preparing them daily delicious meals and drinks.Truly filial piety!

    • @phang5700
      @phang5700 Рік тому

      👍👍👍👏👏👏❤❤❤

    • @chanudidiwyanjali2922
      @chanudidiwyanjali2922 Рік тому

      අාදරනීය පුර්නා අැත්තටම ඔයාට ගොඩාක් අාදරේ හිතෙනවා ..ඔය ලස්සන පලාත කොහෙද අනේ අම්මටයි තාත්තටයි.මැනිකක් ඔයා බලාගෙනම ඉන්න හිතෙන අාදරණිය දසුනක් ❤❤❤❤❤ ඔයා ට බුදු සරනයි!!!

  • @michelestout9438
    @michelestout9438 3 роки тому +27

    The ending touched my heart. Such beauty in a simple moment. Thank you for sharing with the world🙏🏻❤️

  • @sharmisthadattaroy9161
    @sharmisthadattaroy9161 3 роки тому +19

    Poorna I can see myself in you.....
    I get happiness for sometimes when I see you....Be happy and give us happiness.....
    God bless you....

    • @priyankadayani1495
      @priyankadayani1495 3 роки тому

      නියමයි. නංගි. අරිම. ලස්සනයි. පරිසරය. ඔයා. තත්තා අම්මා. ලස්සනයි. ඡේසු. පිහිටයි💕💕💕💕💕🌹

  • @AmitKumar-je4hc
    @AmitKumar-je4hc 3 роки тому +96

    You are srilankan Buddhist. I am from bihar bodhgaya 🇮🇳India from where the Lord buddha get Gyan. You are soo sweet. I always watch your every video.

  • @Shazzordinarylifestyle
    @Shazzordinarylifestyle Рік тому +2

    This thing i really appreciate where people dont forget their background and culture and pass on the same thing to their kids.
    Whereas in cities , people are just in competition of a luxurious life and even forget their values and culture

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe7984 3 роки тому +20

    I don’t have enough words. Such a AMAZING person and talent. God bless you Poorna.

  • @chemmishamol2099
    @chemmishamol2099 3 роки тому +77

    കണ്ണിന് കുളിർമയേകുന്ന കാഴ്ചകളും മനസ്സ് നിറയുന്ന ഫുഡ്സും ❤❤😍എല്ലാം അടിപൊളി 👍waiting for ur next video 😊😊😊😊🤗🤗

    • @amany247
      @amany247 3 роки тому +1

      No god but Allah
      Islam way for peace and the real monotheism
      Search for the truth and right way with honest heart And ask him for the right way for his mercy

    • @sibina8795
      @sibina8795 3 роки тому +1

      അതെ 😍

    • @kavinduranditha4863
      @kavinduranditha4863 3 роки тому

      Aluth video akak danna api balagena innawa

    • @lillykuttypaulson1063
      @lillykuttypaulson1063 3 роки тому +1

      എല്ലാം നല്ലത്

    • @MrNippon510
      @MrNippon510 9 місяців тому

      ​@@amany247 get lost 🤬

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 3 роки тому +24

    කියන්න වචන නෑ ඉතින් අක්කෙ ඔයානම් අපේ හිත් වලට අශීර්වාදයක්..හිත නිවන භාවනවක් ❤️❤️තෙරුවන් සරණයි 🌻

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      බොහොම ස්තූතියි❤💜️🍍💛💜️
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @krishnarao6865
    @krishnarao6865 2 роки тому +8

    Poorna pinnaple receipe is simply superb. The background music in this video is excellent. This music is highlights of your channel. Saaki dog is understand your actions. You are respect your father and mother very well. They are very friendly with you.❤💐🌹👌👍👏

  • @lalithamenon918
    @lalithamenon918 3 роки тому +46

    Dear Poorna, love your place so much. This reminds me the childhood days in Kerala.

    • @winningthor854
      @winningthor854 3 роки тому

      Why now kerala be comes newyork??😁😁😁😁😁

  • @logophile2432
    @logophile2432 3 роки тому +77

    നമ്മുടെ പൂർണ്ണചേച്ചി ഏറ്റവും പുതിയ വീഡിയോയുമായി വീണ്ടും എത്തിയിരിക്കുന്നു.🤗💗'Iam waiting for your every video, it's a pleasure to watch poorna Chechi😘 loved it💗

    • @booklover2611
      @booklover2611 3 роки тому +6

      പൂർണ്ണചേച്ചി ഇഷ്ടം😀

    • @itsmesindhu321
      @itsmesindhu321 3 роки тому +5

      പൂർണ ഉയിർ♥♥🥰🥰🥰

    • @solivagents3144
      @solivagents3144 3 роки тому +5

      poorna ishtam......

    • @akshayaa3
      @akshayaa3 3 роки тому +3

      😍😍😍😍 ഞാനുണ്ട്.....

    • @nooralatheef3066
      @nooralatheef3066 3 роки тому +5

      Hi Malayaliees

  • @AnasusZzone16
    @AnasusZzone16 3 роки тому +15

    മലയാളി നീലം മുക്കി പൊക്കോ...love ❤️ from kerala....was waiting for your video....love u saki... 🌱🌱🌱

  • @shamaldhekale5282
    @shamaldhekale5282 2 роки тому +3

    खुपच छान सगळ हिरवे गार परिसर बघुन खुप छान वाटते आहे सगळ ताजे फळे भाजीपाला

  • @sindhujoshy1808
    @sindhujoshy1808 3 роки тому +152

    അപ്പനും അമ്മക്കും നല്ല ഭക്ഷണം ഉണ്ടാക്കി കൊടുത്ത് കഴിപ്പിക്കുന്ന പൂർണ എന്തു നല്ല മകളാണ് മാതാപിതാക്കളുടെ ഭാഗ്യം❤️🙏

  • @dilaniwijewardhana4015
    @dilaniwijewardhana4015 3 роки тому +44

    ඇස් වහක් කටවහක් නෑ අක්කිගේ වැඩ දැක්කහම මාරම ආසා හිතෙනවා ඊලග වීඩියෝ එක එනක්ල් හැමදාම මග බලාගෙන ඉන්නවා 😘😍

  • @shakirfarsu4469
    @shakirfarsu4469 3 роки тому +45

    പൂർണ ചേച്ചി 👌👌💞മലയാളിസ് ഉണ്ടോ 🤩🤩vlog semmaa👌👌

  • @lisagomez7835
    @lisagomez7835 Рік тому +3

    Amazing Daughter, and love to see her Mom.

  • @amilachayangani202
    @amilachayangani202 3 роки тому +80

    අනේ අක්කි ඔයා නැවත දකින්නට ලැබීම ලොකු සතුටක්...ඔය නම් හිත නිවන බාවනාවක් ...❤❤❤

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 роки тому +26

    Mabuhay!!! 🇵🇭🇵🇭
    Keep on inspiring me to do countryside life content!
    Youre one of my inspiration!
    Always watching from the Philippine countryside 🇵🇭❤️🥰

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 3 роки тому +1

      Hello
      I used to watch filipino dramas .. thank you for appreciating Poorna's work ❤️

    • @lifeinthetropics3579
      @lifeinthetropics3579 3 роки тому

      @@m.danthanarayana5226 thank you ❤️🥰
      Who wouldnt appreciate her films! Its like in paradise

    • @malrenumaleen9116
      @malrenumaleen9116 Рік тому

      Salamat

  • @balan384
    @balan384 3 роки тому +5

    Liked the beautiful surroundings, best camera work and preparation of variety dishes.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🍍🌺🌻🍍🌻🌺

  • @virajshashika161
    @virajshashika161 Рік тому +2

    ඔයාගේ videos අපිට හිත නිවන භාවනාවක් වගේ පුදුම තරමේ සැහැල්ලුවක් දැනෙනවා හිතට මේවා දකිද්දි... නිර්මාණශීලිත්වය උපරිම තැනක තියෙනවා...😊

  • @samikshaagarwal3804
    @samikshaagarwal3804 3 роки тому +75

    Poorna, You inspire me again. This is the life I dreamt for myself and my children. Hopefully, we will be able to get back to life in our forest house soon. God bless you, for creating such a wonderful life for yourself and your parents. Lots of love and hugs from Jabalpur, Madhya Pradesh

    • @dbhavyasir8651
      @dbhavyasir8651 3 роки тому

      See liziqi videos they r also most beautiful

  • @paramusk209
    @paramusk209 3 роки тому +31

    Poorna sister, u r not only blessed to crawl on the lap of mother nature , u r also blessed with a faithful and ever loving companion SAKI..loads of love to cute SAKI

  • @potatoCurry21
    @potatoCurry21 3 роки тому +7

    I'm so proud you care so much for your pets.. that's so heartwarming Poorna my sister

  • @yesuratnam5077
    @yesuratnam5077 2 роки тому

    Very good video. I like this type of atmosphere, scenery.Poona madam making mouth watering dishes.

  • @mitamita4072
    @mitamita4072 3 роки тому +5

    I love how much respect and love you have for your family.
    Please give us a tour of your outdoor kitchen , I am in love with
    With it. May GOD BLESS your
    Entire family.

  • @akilaanushi5496
    @akilaanushi5496 3 роки тому +7

    I really like to watch your videos.. 😍😍
    love your "Saki" boy as well...❤❤❤

  • @rimazaali8494
    @rimazaali8494 3 роки тому +56

    හරිම සංවරව අදින පළදින ,ගමේ කමට,අපේ කමට ඉඩදෙන සොබාදහමට ආදරය කරන..පූර්ණා❤️❤️ඇත්තෙන්ම ඔබ සොබාදහමට අයිති දැරියකි😘😘😘ඔබට ජයෙන් ජයම පතමු

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      බොහොම ස්තූතියි❤💜️🍍💛💜️
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @jasnaz6572
    @jasnaz6572 2 роки тому

    Beautiful place.... So... Beautiful... I like very much... All videos.... Super... And background music also. 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @laylakaram5007
    @laylakaram5007 3 роки тому +10

    අමීමෝ ඒ බත් එක කෙලත් ඉනුවා අප්පා අදත් හරිම ලස්සනයි අපේ සුරතලුන් එක්ක ⁣තෙරුවන් සරණයි හැමෝටම

  • @0230Raveena
    @0230Raveena 3 роки тому +64

    This is so immensely beautiful. You are all so lucky to have each other. The food looks amazing and cooked with such care.

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83 3 роки тому +42

    බත් එකට කෙලත් ගිලුනා නංගී.සකීත් ඉක්මනටම ලොකු වෙලා😘😘🌻🌺💐🌷🤗❤️

  • @roshnisalu5448
    @roshnisalu5448 Рік тому

    I like your videos.What a beautiful place,I love you and your family.ALL THE BEST DEAR POORNA

  • @hafsafatima6430
    @hafsafatima6430 3 роки тому +15

    The kitchen of yours remind me of my grandmother ooooh i really really miss that days by seeing u cooking n yes dear i very much love your dresses

  • @remasorita2815
    @remasorita2815 3 роки тому +12

    You've got a peaceful and relaxing place. The flowers, the greens, the fruits your dog makes life heavenly. Kudos dear poorna! From the Philippines

  • @sad_slime1938
    @sad_slime1938 3 роки тому +8

    Божечки,райское место.Камера супер,съёмки великолепные,люди очень красивые.С каждым новым роликом переносишься в обитаемый мир,о котором только грезишь!!!

  • @pradiptagiri471
    @pradiptagiri471 2 роки тому +16

    Beautiful nature.. peacock sound ..wow..heaven !! ❤️👌

  • @afrojanasrin2806
    @afrojanasrin2806 3 роки тому +4

    I love your every video...so nice background music 🎶 wow

  • @fleurdwicooking4570
    @fleurdwicooking4570 3 роки тому +32

    Your video is becoming more and more beautiful poorna... Love it so much, Greetings from the countryside of Bali island!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🍍🌺🌻🍍🌻🌺

    • @РаисаЛатыпова-щ4щ
      @РаисаЛатыпова-щ4щ 3 роки тому

      Самое главное не бедствует на райском уголке живут знаю родители работают в поле как у нас говаритьсявогороде или фазенде столько овощей врачевать много труда надо вот они стараються какговариться хочешь жить умей вертиться

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 3 роки тому +128

    Did you know that the name Poorna means perfect in everything, You added a real meaning to that name poorna😌♥️

  • @elenairimia8937
    @elenairimia8937 Рік тому

    SUPER Ce Bine Arata E Un Deliciu Extraordinar FELICITARI Pentru Ceea Ce Faceti Dum Prin Arta Si Cultura ELENA ROMINIA❤

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 роки тому +20

    අක්කා ඉන්න පරිසරය හරිම ලස්සනයි අක්කෙ..දැක්කත් හිත නිවෙනවා

  • @shadi5268
    @shadi5268 3 роки тому +42

    " කෝ ඉහේ කෙස් නෑනෙ "😀.හරිම ආදරනීය පවුලක්.අක්කගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ. අලුත්,අලුත් කෑම වර්ග ආසා හිතෙන විදියට ලස්සනට පිලිවෙලට හදනවා බලන්න ඇබ්බැහි වෙලා මම😍♥️

  • @preeti-796
    @preeti-796 3 роки тому +10

    Your video give peace, motivation, happiness and back ground music give peace.

  • @prakashwagh4022
    @prakashwagh4022 2 роки тому

    So nice lovely music beautiful
    Photography and cute dog and family sweet recipes

  • @gayashankalhara6970
    @gayashankalhara6970 3 роки тому +12

    අද මාතෘකාව නම් බොහොම රසවත් මටනම්..මොකද අන්නාසි කියන නම ඇහුණත් උන් හිටි තැන් අමතක වෙන නිසා 😍😁... ඔබගේ ආහාරවල නිර්මාණශීලී බව ඉතා ඉහළයි.. ඔබට ජය 💐🎊

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      බොහොම ස්තූතියි❤💜️💛
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @realityoflife7152
    @realityoflife7152 3 роки тому +19

    ඔයා රතුපාට ගවුමට හරිම ලස්සනයි අක්කේ .සුරංගනාවියක් වගේ💖💖💖💖

  • @sheharapeiris2449
    @sheharapeiris2449 3 роки тому +87

    මෙච්චර ලස්සනට පිලිවෙලට කෑම හදන ඔය අත් දෙකට බුදු සරණයි 🙏🙏

  • @ramuk410
    @ramuk410 2 роки тому

    Video is very good, nature is so beautiful, nice , love your videos poorna.
    Thankyou.

  • @LivewithPriyanshu
    @LivewithPriyanshu 3 роки тому +24

    Watching this video, morning 5.31 am, feeling so pleasent. You r really amazing, dedicated nature girl, Miss. Poorna. Lots of love ❤️❤️

  • @irashan5949
    @irashan5949 3 роки тому +17

    ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා!🥰
    ආයු බෝ වේවා!❤
    තෙරුවන් සරණයි!🙏

  • @jasomatijivan9971
    @jasomatijivan9971 3 роки тому +10

    Amazing cooking skills thanks for sharing background music just drives me crazy so so soothing. Take care be safe lots of love especially to your hardworking parents and all your beautiful pets ❤ from South Africa

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 2 роки тому

    Wow 😍very beautiful vedio and I love to look❤The mind calms down after watching this video❤ Thank you very much🌹

  • @ramnakallu2419
    @ramnakallu2419 3 роки тому +22

    The green plants
    Sweet fruits
    Colourful flowers
    Bestie dog
    ❤️ Poorna

  • @ranigovin7875
    @ranigovin7875 3 роки тому +6

    Such a beautiful place to live in your lucky creative cooking

  • @chamoditennakoon2246
    @chamoditennakoon2246 3 роки тому +6

    ශෝක් අනේ 😍❤️
    මේ වගේ ආස හිතෙන දැන් කාලේ අඩුවෙන්ම දකින්න හම්බෙන ගොඩාක් දේවල් පෙන්නන අපිට සතුට ගේන අපෙ පූර්ණා අක්කටයි පව්ලෙ ඔක්කොටමයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +3

      බොහොම ස්තූතියි නංගි❤💜️💛
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

    • @chamoditennakoon2246
      @chamoditennakoon2246 3 роки тому +1

      අනේ මන් තාම බලන ගමන්
      අක්ක රිප්ලයි දාලත් එක්ක
      ආදරෙයි පූර්ණා අක්කේ 😍❤️☺️
      තෙරුවන් සරණයි අක්කටත් 😊

  • @MDeeeeeeeeeeeeee
    @MDeeeeeeeeeeeeee Рік тому +1

    Ham Muzaffarpur Bihar se Sone bol rahe hain aapka recipe daily dekhte hain bahut achcha Laga jo aap cake banate hain vah mujhe bahut pasand❤

  • @sumitamaity5977
    @sumitamaity5977 3 роки тому +8

    I'm totally inspired you.. Good job

  • @waldamondragon6444
    @waldamondragon6444 3 роки тому +8

    Amo la piña, aquí comemos muchos tamales de arroz con otras cosas
    Gracias 😀

  • @thyliniperera9932
    @thyliniperera9932 3 роки тому +5

    ආදරණීය පූර්ණා,
    මගේ දුව ඔයාගේ videos වලට හරිම කැමතියි. අපි ජීවත් වෙන්නේ Tokyo. අපේ රටේ ලස්සන කියලා දෙන්නේ මං ඔයාගේ videos වලින්.
    She's a fan of Saki 😘
    Stay safe!❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      බොහොම ස්තූතියි❤💜️💛
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @guitreedookwah533
    @guitreedookwah533 2 роки тому

    Great job lovely family and nice dog your dishes are amazing clean and fresh backgrounds love your place

  • @dashiniparamasevam6272
    @dashiniparamasevam6272 3 роки тому +10

    Such a lovely bond you have with Saki...thanks for brightening up my Saturday with your video, by the way the pineapples looks so yummy, looking forward for your next video 🤗

  • @inawa1836
    @inawa1836 3 роки тому +12

    Fresh pineapple. many processed foods that can be made. Very tasty
    Love from Indonesia 🇮🇩

  • @aharanjith
    @aharanjith 3 роки тому +16

    Poorna You have a god gifted talent... Love from UDUPI KARNATAKA

  • @kcm4554
    @kcm4554 2 роки тому

    Wow Poorna !, First I witnessed dream like 👍 amazing magnificent magical witchingiety mesmerized recipes. Till now all the days where had you been? So nice beyond my imagination!🙏

  • @RH-ij4qd
    @RH-ij4qd 3 роки тому +25

    This place is beautiful than heaven. No words👌

  • @MoodleyMoodley
    @MoodleyMoodley 3 роки тому +8

    Saki is simply the best! Your cooking is superb. I would love to visit your country one day. Love from South Africa 💝

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🍍🌺🌻🍍🌻🌺

  • @Subitha
    @Subitha 3 роки тому +26

    I was scrolling and watching some of my dear Poorna´s videos today & was thinking.. "You may upload next one.. Next week😂".. Thank you for new video.. You are always in my heart sis.. Lots of love from Kerala.. 🌴🌳❤️❤️

  • @dishyabhagat2784
    @dishyabhagat2784 Рік тому +5

    In my village, there is nothing to attract. But when I start watching you ,I feel heaven.❤️. I also want a life like yours.

  • @wossentadesse8639
    @wossentadesse8639 3 роки тому +23

    I have no words, just impressive!!

  • @bibekanandamaji5759
    @bibekanandamaji5759 3 роки тому +20

    Looking at the menus made with pineapple it is clear that it must be delicious.
    Nature is very romantic in your country. The cultivation of green fruits and vegetables all around is the rain in it and with it your beauty.
    Poorna, whenever I see you on different vlogs, I am fascinated😍😍

  • @kumardmm1237
    @kumardmm1237 3 роки тому +55

    മലയാളികൾ ,, ആരെങ്കിലും...?????.. Hai POORNA... How are you.. 😘😘😘😘😘👌👌👌😘😘🇮🇳🇮🇳🇮🇳. Lots of loves from... INDIA.. 💞💞💞💞💞💪💪💪💪💪💪💝💝💝🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @rupeshkumarbarun3187
    @rupeshkumarbarun3187 2 роки тому

    Wow wonderful I really love this natural beauty everything is natural birds sound all things gives us a different kind of feeling after seeing yours video feeling better

  • @MsZee88
    @MsZee88 3 роки тому +31

    How lucky it is to sit under trees and cut fruits like that. Your so lucky Poorna. Beautiful video as always ❤️

  • @anjaligeethma8790
    @anjaligeethma8790 3 роки тому +17

    අපේ පූර්ණා අක්කිට ආදරේ අය කෝ බලන්න.. ❤❤☺️☺️☺️

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 роки тому +10

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ පූර්ණා අක්කියෝ ...🥰🥰💖 අක්කි ගේ ලස්සන ,හදන කෑම වල ලස්සන ,ඇයි හදන කෑම වල රස...😋😋 ඒ වගේම තමයී ඒ ඔක්කොටම අක්කලාගේ ගෙදර තියෙන මල් වල ලස්සන එකතු උනාම මුලු video එකම සම්පූර්ණයී කියලා දැනෙනවා...🤗🤗🤗 එ මල් එවන්න බැරිද...😬😬 එ ටික දැක්කාම මට පිස්සු හැදුනා වගෙ..😉😉😉...හැමදාම සතුටින් හිනාවේලා පරිස්සමින් ඉන්න අක්කියෝ ...😘😘🥰😍 මම ගොඩක් ගොඩක් ගොඩක් ආදරේයි ...💖💖💖💖💗💐 බුදුසරණයි !💫

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      ❤❤

    • @sampangisandhya8216
      @sampangisandhya8216 3 роки тому

      Hai sis how are you. I was still waiting for your video. Super duper recipes. U have a great job. God bless you sister.

  • @srikanthpurra6073
    @srikanthpurra6073 2 роки тому

    Background music very highlight superb nature is very amazing I like video s😎😎🥰🤩😍😘

  • @kavyam3727
    @kavyam3727 3 роки тому +11

    Oh!
    It has become an ultimate goal in my life to visit this place at least once.
    I really wish I could come and see you and your beautiful life, Poorna!
    Lots of Love dear!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🍍🌺🌻🍍🌻🌺

    • @kavyam3727
      @kavyam3727 3 роки тому

      @@PoornaThenaturegirl Girl you are incredible! Take care 🧚

  • @harindaeranga7434
    @harindaeranga7434 3 роки тому +7

    When I watching your videos. want go back my mother land 🇱🇰 . Love ❤️ From Canada 🇨🇦

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🍍🌺🌻🍍🌻🌺

  • @sree.sree19
    @sree.sree19 3 роки тому +19

    മലയാളികളുണ്ടേൽ attendence വെച്ചിട്ട് പൊയ്ക്കോ😜😃🥰🥰❤️❤️

  • @MDSalim-o5i6d
    @MDSalim-o5i6d 9 місяців тому

    aap kitni pyari ho, kitni bhole ho...Paka pure natural.. very nice... thanks for you...