Homemade Mango Desserts 🥭 Making Lavaria, Coconut Roti & Mango Prawn Pickle with My Family

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 3,7 тис.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  Рік тому +1556

    All videos🍃🌺👇ua-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html රන් වන් ගොයම එකම රිද්මයකින් තම අග පසග ලෙලවන්නේ අහස දෙබෑකර මිහිතලය අමතන රිදී රේඛා ගනනකටවත් නොගෙනය.පහල නියරේ දෙපලු වූ කුඹුක් අත්තක් මත වසා සිටින දියකාවුන් පෙල තව සුලු මොහොතකින් ජීවිතයේ සතුටුම මොහොතක් සමරන්නට තම පුලුල් වූ කාල වර්ණ පියාපත් දෙපසට විහිදා ගල්ගැසී බලා සිටියි.ලග ලගම එන කෝඩයට පෙරසූදානමින් මෙන් ගැබ්බර වී කරල් බිම බලාගෙනම ගැඹුරු කල්පනාවකය.ඒ තව දෙතුන් දොහකින් තම දූ දරුවන් අතැර සුනු විසුනු වී මහ පොලවටම ජරා ජීර්නය වන තම ප්‍රාණයේ අනිත්‍යය මෙනෙහි කරමින් විය හැකිය.සියලු බර කර පිට දරා නිසොල්මනේ හිදිනා පොලෝ තලය සිය කාන්සිය මගහරවාගත්තානම් ඒ.. ඉදහිටක මුණගැහෙන මේ..වැහිවලාහක දෙවියන් නිසාම පමණි.
    රාත්‍රී කාලයේ ඇදහැලුනු වර්ෂාව සිහින්ව තුනීකරමින් අලුයම දුමාරය අතරින් තැඹිලි පැහැ ආලෝක තීරු කදු පාමුලට පතිතවන්නේ අපූරු සිතුවමක් ඇස් මානයේ පෙලගස්වමිනි.වැස්සෙන් තෙතබරිත වී බෙරී වී තිබෙන පොලව මත සෙරෙප්පු දා ඇවිදින විට ඇසෙන චිරිස් බිරිස් හඩට මා තවමත් ප්‍රිය කරමි.🤷🏽‍♀️
    ලොකු මාමාගේ රට අඹ 🥭 වගාවට දැන් අවුරුදු හතරකටත් වැඩිය.මේ දෙවන ඵලදාව වුවත් වර්ෂාවෙන් බාධවුනු හෙයින් ගෙඩි එතරම්ම සරු නැත.ගහේම ඉදී තිබූ වැඩිහරියක රස ගුණ අපට කරදරයක් නොකර ලේනුන් විසින්ම බලා තිබිණි.ඉදුණු ගෙඩිවල මිහිරි රසයට මෙන්ම ලුණු මිරිස් දවටාගෙන කෑ හැකි පැහුනු ගෙඩි වලින් දමාගත් අච්චාරුවටද මා ආසවුයේ අද ඊයේක සිට නොවේ.ඇගිලි අතරින් ඉස්ම පෙරි පෙරි ඉදුනු අඹ කන්නට අපේ තාත්තානම් උපන් හපනාය.
    දියේ දැමූ සහල්,වතුර පෙරා වනේ කොටා සිහින්ව හලා පොට්ටනි බැද වන්ඩුවේ තැම්බීම අපේ නිවසෙහි නිතරම කෙරෙන ක්‍රියාවලියකි.තම්බාගත් හාල් පිටි දෙවර්ගය උණු වතුරෙන් අනා ඉදිආප්ප වංගෙඩියෙන් 🧇 වට්ටි වලට මිරිකගන්නේ හීංසීරුවටය.වෙනදා හකුරු දමා සකසන පොල් පැණි මිශ්‍රණය අද සැකසුවේ රට අඹ එක්කොටය.කහ පැහැති අඹ පොල් පැණි මැදි වී පෙරලුනු ලැවරියාව ගැන විස්තර කිරීමට වචන නැත.දැනෙන්නේ කටට කෙල උනනවා පමණි.🫣😍
    පහුවදා උදේ ඉරිදා පොලය.පොඩි දවස්වල තාත්තා සමග පොලේ යෑමට මා ලකලෑස්ති වන්නේ පෙර දින සිටය.එය මට විනෝද චාරිකාවක් මෙනි.පොලට ගොඩවෙන තැනම තිබුනේ විසිතුරු මසුන් විකුනන කඩකාමරයකි.විවිධ වර්ණයේ ලයිට් දමා සකසන ලද වීදුරු ටැංකි තුල මාලු 🐟🐠 සිටින්නේ සුරපුරයකැයි හැම ඉරිදාවකම මට සිතුයි.එතැන සිරි නරඹා පොලට යන්නේ විවිධ වර්ගයේ මාලු ජෝඩු කිහිපයක් අරන් දෙන්නට තාත්තා පොරොන්දුකරවා ගනිමිනි.තාත්තා සමග මා මුලු පොලේම ඇවිදින්නේ උජාරුවෙනි.තාත්තා මල්ලි සමග කන්නට අරන්දෙන බූන්දි,පරණ සපත්තු,පුහුල් දෝසි,රටකජු වල රස තවමත් මතකය.තැඹිලි පැහැ ඉටිකොලය යට තබාගෙන පලතුරු විකුනන නාරං මාමාගෙන් තාත්තා අනිවාර්යෙන්ම වර්ග කිහිපයක් මිලට ගනී.ඇස් කඩාගෙන යන ඒ තැබිලි පැහැ දොඩම් ගොඩ 🍊🍊 කුඩාකල මට මහත් ආශ්වාද ජනක විසිතුරු දසුනකි.නමුත් ගෙදරදී ඒ පැහැය පොලේදී තරම් තද පැහැ නොවීම කුඩා මට හැමදාම ප්‍රශ්නයකි😵‍💫😄 කොලමිදි,කොහු අඹ මෙන්ම පෙයාස් මිලට ගන්නේ ද අප දෙදෙනා පලතුරු රුසියන් බව තාත්තා හොදින්ම දන්නා නිසාය.මතක හැමදාමත් සුන්දරය.එදා ඒ සියලු දේ මගේ අතට දුන් නිර්ලෝබී,අව්‍යාජ මිනිසා අදත් මා අත තැබුවේ කොල මිදි මල්ලක්,නාරං මල්ලක් සමග දෙලුම් ගෙඩි දෙකකි.එකම වෙනසකි.ඔහු කෙමෙන් මහලු වෙද්දී මා කෙමෙන් උස්මහත් වී ඇත.යන ගමන මේසය මත තිබූ අන්නාසි ගෙඩි දෙකත් අඹ ගෙඩි කීපයත් දැක තාත්තා කීවේ එහෙනම් ෆුට් සැලඩ් එකක් හදමු කියාය.පෙරැත්ත කලේ තාත්තා බැවින් සැලඩ් එක සකසා අහවර වෙනතුරු ආවතේව කිරීමටත් තාත්තාටම සිදු විය😬 ලොකු වීදුරු තසිමක් පිරෙන්නට ෆෘට් සැලඩ් කෑ නිසා එදා දහවල් කුස්සියත් මටත් ලොකු විවේකයක් ලැබිනි🫢
    දවල්ට බත් නොකෑ නිසා හවස තේ කෝප්පය සමග අග්ගලයක්,ඉස්පංචියක් දී නම් බැරිය.පොල් රොටි පුච්චන්නට මෝලිය අනා තබා,තාත්තා පොලෙන් ගෙනවිත් තිබූ අමු ඉස්සො දමා අඹ අච්චාරුවක් සැකසුවේ යහමින් කපුටු කොච්චිත් දමාය.උණු උණුවෙම බාගත් රොටිය මැදට අච්චාරු තබා ඉක්මනින්ම තාත්තාට පිලිගැන්වූයේ දැංනම් යකෙක් කන්න බඩගිනි යැයි කියාගෙන තාත්තා කුස්සියට කඩාවැදීමට පෙරය.
    සොබාදහමට ලංවෙන්න.උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🍃🌸
    තෙරුවන් සරණයි!!🙏🏽
    ආදරණීය පූර්ණා💛🤍

    • @rathnayakarathnayaka582
      @rathnayakarathnayaka582 Рік тому +8

      Adaraniya purna budu saranayi

    • @anudidineshnovels
      @anudidineshnovels Рік тому +4

      ❤️🥭🥭🥭

    • @haybprabath7826
      @haybprabath7826 Рік тому +4

      කෙල ගිලුනා අප්පා.ඒ අඹ වල රස මතක් වෙද්දියි ඔයා හදපුවා දකිද්දියි.🥹🥹🥹

    • @Rahul-i2t7l
      @Rahul-i2t7l Рік тому +19

      හරිම ලස්සනට ලියලා තියෙනවා

    • @sumudukanchana5289
      @sumudukanchana5289 Рік тому +3

      ❤️❤️❤️❤️

  • @nimalijayaneththi6050
    @nimalijayaneththi6050 Рік тому +23

    ආහාර සෑදිම කලාවක් කොට ගත් ආදරණීය පූර්ණා , ඔයාගේ දෑත් සංයමයෙන් වැඩ කරන ආකාරය හරිම අපූරු යි.ඔයත් මල්ලිත් ගෙදරට මිණි පහන් දෙකක් .ඒ අම්මයි තාත්තත් ගොඩක් වාසනාවන්තයි .හැමෝටම තෙරුවන් සරණයි !

  • @thilinilakshika317
    @thilinilakshika317 Рік тому +176

    හැමදාම වචන නැතිව යනවා වීඩියෝ බලද්දි. 🥺🥺 සුරංගනා ලෝකයක් වගේ. ඔයාල පවුලේ හැමෝම කලින් භව වලදී හොඳින් දන්දීලා සිල් රැකලා ඇති. ඒකයි දිව්‍යලෝකයක් වගේ පරිසරයක දෙවිවරු වන් මිනිසුන් විදියට ඉපදිලා ඉන්නේ... ♥️🍃🌳♥️

    • @harshithrajendra9068
      @harshithrajendra9068 Рік тому +6

      Excellent message

    • @chamithlakmal4571
      @chamithlakmal4571 Рік тому +1

      Sirawata

    • @KaviGirl-bl2fv
      @KaviGirl-bl2fv Рік тому +6

      අනේ මේ ගම කොහෙද ඇත්තටම 🥺 මෙයාලා කොච්චර වාසනාවන්ත ද

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld Рік тому +24

    කෑම හදන් එක කලාවක් භාවානාවක් නිර්මාණයක් වගේ කියල ඔයාගේ වීඩියෝ බලද්දි හිතුනා පූර්ණා. මේ පුංචි දූපතේ රස ලෝකයට පෙන්නනවට ගොඩක් තුති. සම්පත්❤

  • @Chandi.shalishaki
    @Chandi.shalishaki Рік тому +54

    පිස්සු හැදෙන වීඩියෝ. හැමදාම බලනව ඉතින්. වීඩියෝ එක ඉවර වෙද්දි කෙලගිලිලම බඩ පිරෙනව.හිතත් පිරෙනව.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @india-that-is-bharat-no.1
    @india-that-is-bharat-no.1 Рік тому +154

    Growing our own fruits and vegetables, gathering by ourselves by handpicking and being a good cook, cooking it all alone, what an amazing life. That's exactly how we humans were supposed to live cooperating with nature. A peaceful Survival is the biggest luxury I feel on our mother earth 🌍❤️

    • @saniaazhar8626
      @saniaazhar8626 Рік тому +4

      𝐭𝐫𝐮𝐞 𝐚𝐧𝐝 𝐧𝐢𝐜𝐞 𝐜𝐨𝐦𝐞𝐧𝐭

    • @wimala8576
      @wimala8576 Рік тому +2

      Auboven poorna very nice and beautiful seen you 💕❤😂🎉😅 making those food and seen lovely garden Sri Lanka is a beautiful country and I love i am from Sri Lanka triple gem bless you and ❤ your family

    • @steenajoseph5450
      @steenajoseph5450 Рік тому +1

      I think u guys did not watched Chinese utube channel liziqii

    • @steenajoseph5450
      @steenajoseph5450 Рік тому +2

      She is juz copying liziqii exactly 💯

    • @pallavibandaru8910
      @pallavibandaru8910 Рік тому +1

      😊

  • @jagannadharaopatruni1064
    @jagannadharaopatruni1064 Рік тому +21

    Great Poorna. I am excited with delicious recipes being prepared by you. Your parents are lovely and fortunate enough by having you as daughter. My best wishes to you always.

  • @nayanavinodani7148
    @nayanavinodani7148 Рік тому +26

    සොභාදහම හොදින් විදින ආදරණීය පවුලක්,සුන්දර පරිසරයක් හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් බැුලුවා ලස්සන වගේම සැලඩ් එකනම් රස පිරිල ඇති වසවිස නැති පලතුරු එළවළු හැමෝටම නැහැ.ඔයාට ස්තූතියි අපිව දිව්‍යලෝකයකට ගෙනියනවට බුදුසරණයි පූර්ණා

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada Рік тому +117

    ඉමක් තෙරක් නොපෙනෙන මේ තරගකාරී ජීවිතේ මොහොතකකට, භාවනාවක් මෙන්, අපේ සිත් නිවන ඔයාලාට ගොඩාක් පිං ! 😇😇😇😇😇😍😍😍❤❤❤

  • @priyajha0010
    @priyajha0010 Рік тому +6

    I am addicted to your videos, I have watched your videos during my pregnancy, now I have a 2 month old son......I like your every video..... Love from chhattisgarh india ❤❤❤

  • @madushisumanawardena8046
    @madushisumanawardena8046 Рік тому +181

    It's like a medicine that removes the pressure that you feel from working hard all day long without thinking about it. Thank you very much for protecting nature and moving forward 😊

  • @muraliv8157
    @muraliv8157 Рік тому +27

    ஒவ்வொரு பெற்றோரும் பெற விரும்பும் ஒரு மகள் !! அன்புள்ள பூர்ணா உங்களுக்கு கடவுளின் ஆசீர்வாதம்

  • @TieuPhiDailyLife
    @TieuPhiDailyLife 10 місяців тому +4

    Poorna,
    I just had the pleasure of watching your video on creating dishes with juicy mangoes, and I'm absolutely amazed by the creativity and flavor combinations you've showcased! The idea of using mangoes with coconut as a filler for steamed woven cakes and incorporating them into a mango prawn devilled dish is simply ingenious. 🥭💡
    Your passion for exploring and sharing unique recipes shines brightly in this video. It's wonderful to see how you elevate the humble mango to star in such innovative and delicious creations.
    To all the viewers who are watching this, I highly recommend giving these recipes a try. The blend of flavors promises a delightful culinary experience.
    Poorna, thank you for sharing your culinary adventures with us. Your ability to transform simple ingredients into something so exquisite is truly inspiring. Looking forward to seeing more of your delicious creations!
    Warm regards,
    Tiểu Phi

  • @denisonsuiam2604
    @denisonsuiam2604 Рік тому +121

    I love how her parents got massive relief everyday with the nature and the peaceful hemisphere❤🙏

  • @shakiniishara4194
    @shakiniishara4194 Рік тому +39

    ජීවත් වෙන්නේ කොච්චර නාගරික පරිසරයක උනත් ගහ කොළ, සත්තු මේ හැමදෙයක් ම හිත නිවන භාවනාවක්. අක්කාගේ මේ වීඩියෝ එකට ලොකු අස්වැසිල්ලක් 💐

  • @TVCountrysideLife
    @TVCountrysideLife Рік тому +8

    Like 👍👍너무 좋은영상 공유해주셔서 감사드립니다 덕분에 힐링합니다 좋아요 꾹 누르고 응원합니다 🌸💕👍👍

  • @sharrondaniel8212
    @sharrondaniel8212 Рік тому +210

    A daughter every parent will wish to have !! Gods blessings to you dear Poorna!🙏

  • @tatiigosta422
    @tatiigosta422 Рік тому +29

    Прекрасная работа оператора!!! Отличное качество съёмки клипа !! Качество фильма превосходное!!!! Молодец девушка , красавица!!!

  • @minapawar453
    @minapawar453 Рік тому +8

    Iam from Mahrashtra India🚩
    When i watch yours videos feel fresh and calm
    🙏🏼Jai shree Ram🚩🚩

  • @nenkzameela2863
    @nenkzameela2863 Рік тому +17

    I don't know why, when I see your videos, I always remember my childhood.. There are so many lessons that I can take from your videos, namely love from your very big family.. Hopefully one day we will meet poorna..

  • @ancyjbenadict3839
    @ancyjbenadict3839 Рік тому +40

    I think this is the real Eden..💫 U r a real gem with a peaceful mind and lots of love and care towards nature and ur family 💓 God bless u 🫰🏻

  • @icumsevamps4958
    @icumsevamps4958 Рік тому +6

    With all the rural food channels i watch, you are the only creative person with different varieties of recipes. Well done girl. Love from GHANA 🇬🇭(WEST AFRICA)

  • @angunwangsha2803
    @angunwangsha2803 Рік тому +18

    Poorna never fails to Amaze is with her videos i find peace in your video

  • @thisaramaliprasadika1827
    @thisaramaliprasadika1827 Рік тому +19

    ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි.. බලන් ඉන්න ආසයි.. බඳින කෙනා හරි බැඳලා ඉන්න කෙනා හරි හරිම වාසනාවන්තයි... 😁
    💕💕💕💕💕💕💕😘

  • @mypetsmygarden
    @mypetsmygarden 10 місяців тому +3

    Wow! Juicy mangoes add such a delightful twist to your steamed woven cake and mango prawn devilled dishes! 🥭😋 The combination of sweet mangoes and savory prawns sounds absolutely mouthwatering. Can't wait to taste the burst of flavors in every bite. Thanks for sharing your creative culinary creations with us! 🌟🍤

  • @thefakeraistarwhodoesntspa506
    @thefakeraistarwhodoesntspa506 Рік тому +21

    You are so talented. You just simply cut the coconut perfectly.I am speechless.👍👍

  • @loyalgirl1357
    @loyalgirl1357 Рік тому +6

    Randomly I got ur video to watch and now m addicted to it...soooo fresh for the mind n eyes to watch this video

  • @BlueOcean-A3
    @BlueOcean-A3 28 днів тому +2

    You are leaving many peoples dream life....!❤

  • @taniamirza3497
    @taniamirza3497 Рік тому +36

    So eye soothing video!!! Can't describe in words the beauty of this video, natural environment...wish to visit there one day In Sha Allah... Very big fan of yours Poorna ma'am...immense love from Bangladesh....

  • @anjalielamudiyil
    @anjalielamudiyil Рік тому +279

    Lots of love from kerala.when I watching ur videos mind is so relaxing....I feel like Kerala....u r introducing new recipe for us..I will try this yummy dishes...I liked garden setting what a beautiful flowers u have....I really liked u r village.....thank you for sharing the beauty of Village to us....wishes from Kerala....

  • @shrutikasawant1198
    @shrutikasawant1198 7 місяців тому +4

    Your garden is always loaded with fruits and vegetables. 👌👌

  • @miadandelion3124
    @miadandelion3124 Рік тому +40

    This is one of my favourite episodes, I love all the fruits you served, they looked so fresh and healthy

  • @МаринаНуриева-ь5н

    Привет из России,Я живу в Сибири и у нас сейчас холодно,а у вас благодатная земля.Счастья вам красивые люди🥰

  • @quotes_ki_choti_si_duniya121
    @quotes_ki_choti_si_duniya121 Рік тому +8

    It's my childhood dream to live like her in nature surrounding
    Lots of love from India ❤️

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Рік тому +27

    Wow ❤👏👏👏🥰 අනේ ඒ තාත්තා ගැන කියන්න නම් වචන නැහැ .
    ඔයාට ගොඩාක් ස්තුති පූර්නා 🙏🥰🙏🥰

  • @hikkkies
    @hikkkies Рік тому +26

    The Paradise belongs to you Goddess sister 🦋🌹 මහා පින් කරපු පවුලක්... නිහතමනී මිහිකත් දෙවිවරු! Keep more great content coming in!!! 💪🔥

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 Рік тому +1

    වෙලාවකට මට හිතෙනවා අපි ජිවත් වෙන්නෙ දිවිය ලොකෙද කියලා. වෙනස් පරිසර වෙනස්ම ගුන වෙනස්ම හඩ වෙනස්ම සුවද වෙනස්ම පාට සොබාදහම සමග ලබදියාවෙන් ජිවිතෙ විදින ලස්සන.හුස්ම වැටෙන වරයක් පසා මෙ මනුස්ස ජිවිතෙ වටිනා කම කියලාදෙන මෙ රැප පෙලෙ වටිනාකම.අපි මහා පිනක් කලා මෙ පොලවෙ ඉපදෙන්න එ පින විදින්න ඔබ සැම ඉටත් වඩා පින්කර ඇත.දුව ඇතුලු පවුලෙ සැමට යහාපතක්ම වෙවා.

  • @vidushachirath286
    @vidushachirath286 Рік тому +34

    I do not have any words to express my feeling about your videos. This is absolutely beautiful, mind-relaxing, and next-level. Thank you very much.

  • @_Thevegfood_
    @_Thevegfood_ Рік тому +71

    You are truly a defination of nature girl 😌❤️

  • @Prabhash_Singh
    @Prabhash_Singh Рік тому +3

    This is the best way of living one's life as a human being, but we all are not having yours kind of beautiful Greenery in our backyards💚🌿🌱🌺. With all these beautiful greeneries, you're most importantly a great cook with a very calm way of cooking, which is also the rarest of rare things. In real sense you're very humble and kind. And at last I want to tell you that, your pets are so beautiful ❣️!

  • @dsj1144
    @dsj1144 Рік тому +90

    Watching your videos is kind of a meditation. Love you , your family and your cute pets too. You are truly a nature girl😍😍
    Special credit should goes to cameraman too. Excellent work!

  • @wonguhwag6227
    @wonguhwag6227 Рік тому +5

    Living with nature gives you peace of mind and abundance. Food and background music give me nostalgia and healing from abroad. Thank you for the good video 늘 건강하시고 행복하세요,

  • @PrashantPatil-s6z
    @PrashantPatil-s6z Рік тому +7

    Your home, cat, dog, garden..... everything so natural...you are really blessed....your videos takes it to other world

  • @aswathyrajan375
    @aswathyrajan375 Рік тому +31

    Hai poorna🙏... Awesome videos👌 your father and mother are very lucky 😊

  • @loveserendib04
    @loveserendib04 Рік тому +24

    Amazing. So beautiful. I miss this authentic side of Sri Lanka.

  • @mariloucieloagpalo7652
    @mariloucieloagpalo7652 11 місяців тому +3

    Wow so yummy ! The mango got ripened from the tree itself ! Natural! Enjoy ! It’s so sweet !❤❤❤

  • @ashichethana2268
    @ashichethana2268 Рік тому +9

    You are live in paradise purna. You and your family so blessed. I'm watching your videos when I am in stress. It's giving me peace. ❤️❤️❤️❤️🌹

  • @謝適聲
    @謝適聲 Рік тому +25

    Thank you Poorna: i like the fruit salad most, they are like rainbow in the bowl! 🌈 Always i appreciate your videos about your cookings, talents, family, pets, and so many small animals and lovely flowers and plants all around! ❤ Sri Lanka is such a wonderful country, and wish Buddha bless all of you peace and beautiful life, even during the time of economic difficulties. Love from Taiwan ~ ❤💕❤💕❤💕❤💕

  • @KomalsemariSharad
    @KomalsemariSharad Місяць тому +1

    Very good nice fresh mango teaty nice 👍

  • @srisadvice7802
    @srisadvice7802 Рік тому +8

    Hi sis.. Now I'm pregnant🤰 4th month started. But daily nausea vomitings due to this I'm sick🤢. But your videos gives me some mind relaxation.. Thank you dear❤ from Hyderabad.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +5

      Thank you so much and congratulations 😍💐💮🌸

    • @srisadvice7802
      @srisadvice7802 Рік тому

      @@PoornaThenaturegirl thanks for your wishes & reply 💕dear..

  • @inlnguyen0697
    @inlnguyen0697 Рік тому +34

    Không chỉ phong cảnh thiên nhiên và thức ăn tuyệt vời mà người con gái nấu ăn cũng rất đẹp...xin chào mình đến từ Việt Nam 🇻🇳

  • @bablygogoi3751
    @bablygogoi3751 Рік тому +4

    All things are natural very beautiful place I ever seen I want to go their just now really all are green and fresh😊

  • @guitreedookwah533
    @guitreedookwah533 Рік тому +8

    Nothing is better than being blessed by your parents always give them the best fist in line hope your future is as bright as always the nature of god really blessed you what a great place to live to hands are blessed your fans always

  • @ramananshankari9769
    @ramananshankari9769 Рік тому +5

    Eagerly waiting from the past 12 days. Such a healing videos

  • @thashmilathilani4158
    @thashmilathilani4158 Рік тому +5

    අක්කේ, ඔයාගේ මේ ලස්සන ම ලස්සන වීඩියෝ බලන එක මට දැන් ඇබ්බැහි වෙලා... ඒ තරමට ම ඔයා නිර්මාණශීලී ව ලස්සන වැඩක් කරනවා... මේවා බලනකොට මට නම් හරි ම ආසයි... සොබාදහමත් එක්ක හරි අපූරුවට ජීවත් වෙනවා...මම ඔයාගෙන් ගොඩක් ආදර්ශ ගන්නවා... කොහේ බැලුවත් සුරංගනා ලෝකයක් වගේ... නිල් ම නිල් යායට කඳු, වෛවර්ණ මල්,මලින් පිරි මල් වැල්,සකී,මෝයා බලු සුරතලුන් දෙන්නා, ඇයි පූස් යාළුවො ටිකත් ඉන්නෙ, අමුතු කෑම ජාති, ආස නැති කෑමක් වුණත් ආස හිතෙන විදියට රසට උයල දෙන්න ඔයා දන්නවා...කිසිම කෘතිම දෙයක් භාවිතා නොකර ස්වභාවික රසකාරක, වර්ණ යොදාගැනීම අගය කළ යුතුයි...නිරෝගීභාවය ගැනත් ගොඩක් හිතනවා... අම්මා, තාත්තා, මල්ලි ගොඩක් වාසනාවන්තයි... විශේෂයෙන් ම මේ වැඩ සාර්ථක කර ගන්න උදව් කරන හැමෝටම ස්තුතියි... කැමරා කරන කෙනාටත් ගෞරවයක් ලැබිය යුතුමයි... මනස නිදහස් කරගන්න නියම ඔසුවක්,,,තව තවත් මෙවැනි දේ කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව,හැකියාව නොඅඩුව ම ලැබේවා යි හදවතින් ම පතනවා... බුදු සරණයි 💞💕❣💚❤🙏👩‍🌾🧚‍♀️🐕🐱🐦🦋🌻💐🌿🍉🍇🍎🥭🥝🍅🥥🥑🍆🍒🍓🍍🍌🍋🍊🥬🥦🥒🌶🌽🎂🏝🎀🎉🎊✨🎇🎆👑

  • @gurunathsirivelu3609
    @gurunathsirivelu3609 Рік тому +8

    I am sooo much addicted to your videos , your cooking style is very good and too camera work , there is sobriety in your work nd also kindness too…. Am a big fan of ur videos from INDIA, Jai hind

  • @shensilva738
    @shensilva738 Рік тому +34

    ඔයා වගේ දරුවෙක් ලබන්න ඒ දෙමාපියන් හරි වාසනාවන්තයි ❤️

    • @udayajanaka1783
      @udayajanaka1783 Рік тому +1

      අනිවාර්යයෙන්

    • @shiransuranjith9491
      @shiransuranjith9491 Рік тому

      අනිවාර්යයෙන්ම පුදුම පිනාක් තියෙනවා සාන්සාරෙ දන්දිපු ඒක තමා මෙ ලැබිම පුදුම රස කැම නෙ ලූබෙන්නෙ

  • @QUEENCAKES-d4i
    @QUEENCAKES-d4i 11 місяців тому +2

    Hi Poorna. I am in kerala. When I watching your videos my mind is so relaxing❤. I like it you & Your parents. 😊😊

  • @samuel3994
    @samuel3994 Рік тому +33

    Ela é linda e seus vídeos são muito legais.
    A região parece um paraíso, natureza, 🐦🐦 e flores 🌻💐 e rios.
    Uma família unida que trabalham muito.
    E ela faz receitas tanto salgadas como doces de dar água na boca.
    Parabéns 👏👏👏👏🎈🎈🎈🎈 pelos seus vídeos.
    Samuel / Curitiba-Pr / BRASIL / América do Sul.

  • @vanujeya1407
    @vanujeya1407 Рік тому +16

    Oh my gosh looking at all those fresh fruits …… I was drooling and my childhood memories came back. I visit Sri Lanka often but always stuck in Colombo and in the cities I hardly find these bright fresh fruits 😢. Next visit definitely have to find someone to take me to the village side.

  • @අපේකම1
    @අපේකම1 Рік тому +17

    🇱🇰 🇱🇰 This is My Land My Soul Please be protect it.. RAVAN ඇත්තටම ආඩම්බරයකි ඔබ මේ අපේ මව් බිමේ වටිනාකම ලොකයට කියා පානවට. ❤ මෙය මිල කිරිමට නොහැකිය දියණිය. අපේ කම අපේ දේ අපේ සමහර උන්දලාට වටින්නේ නැති උනාට එය පාවා නොදෙන තවමත් පන මෙන රකින විර පුතුන් විර දියණියන් නුබ වාගේ අදටත් මේ පින් බිමේ සිටි... පන මෙන රට රකින්න. එවිට මව් බිම ඔබව රකී ❤❤ මිට රාවනා.

  • @nyanazulu8756
    @nyanazulu8756 Рік тому +12

    Amazing foods, amazing pictures...it's always with a great pleasure that I'm watching you videos, it's like a beautiful travel, a destination to your Home! You are talented sweet Poorna, thank you, be all safe 😇🙏.

  • @rishmarishad275
    @rishmarishad275 Рік тому +74

    Hats off to the cameraman and poorna ur future life partner and children will be so lucky ♥️

  • @rekhasatyanarayana7350
    @rekhasatyanarayana7350 Рік тому +1

    No more words are coming in my mind to give comments wonderful Poorna god bless you with all the happiness and good health my best wishes to you for the upcoming videos wonderful very nice keep it up 👍❤💐💕

  • @fishbookbd
    @fishbookbd Рік тому +20

    Wow, this video is amazing! I love the way you explained everything in such a clear and concise manner. The visuals and animations were also very helpful in understanding the topic. Thank you for creating such valuable content and sharing it with us. Keep up the great work!"

  • @Fancy__worlddd
    @Fancy__worlddd Рік тому +7

    තාත්තා 'පුතේ' කියන වාරයක් පාසා මගෙ හිත:😩❤💕

  • @mukeshchinthalapudi8657
    @mukeshchinthalapudi8657 Рік тому +1

    ❤😍 This place looks like an angel paradise my heart fell in love at first sight with these natural recipes from nature, lots of love from nature lover and beautiful pictures..❤😍

  • @artboy86
    @artboy86 Рік тому +32

    ජීවත් වෙනව කියන්නෙ මේකට. ❤️

  • @triquetra33
    @triquetra33 Рік тому +6

    කොච්චර ලස්සන උනත් ......දැන් කාලේ ඉන්න හෙනම කෑලි කියල හිතන් ටික් ටොක් වල පුක පෙන්න පෙන්න හැමිනෙන ටික් ටොක් බේසියන්ට වඩා පට්ට රෙස්පෙක්ට් ❤️❤️❤️❤️❤️

    • @ThusharaIndika-m2u
      @ThusharaIndika-m2u 7 місяців тому +2

      කුනුහරප දන්න එපා පොඩි ලමයි බලනවනේ

  • @Huntergaming78993
    @Huntergaming78993 Рік тому +1

    I know nature was very very very beautiful 😊😊 mujhe bhut accha laga 😊😊 🎉🎉

  • @anishaunnikrishnan1442
    @anishaunnikrishnan1442 Рік тому +13

    Hi Poorna, I was eagerly waiting for your new video and finally its here😍Lots of love and blessings from India❤️Keep on doing such beautiful videos 😊

  • @atoz564
    @atoz564 Рік тому +8

    Mashallah happy to see nature beauty healthy food your hard work everything thanks 😍❤️😍❤️

  • @beingbarsha9047
    @beingbarsha9047 Рік тому +9

    Living in the surrounding of nature such become a dream 😔 what an amazing life style!🙂no pollution ❤

  • @myshinydiary
    @myshinydiary Рік тому +5

    වීඩියෝ හරිම ලස්සනයි පූර්ණා ,අඹ ලැවරියා ,පලතුරු සලාදෙ ,අඹ ඉස්සො අච්චාරුව ...රස පාටයි.. ගම හරිම ලස්සන පාරාදීසයක් ,බව්වො දෙන්නා හරි හුරතල් 😍😍 බුදු සරණයි පවුලේ හැමෝටම ..

  • @manishpandey.9973
    @manishpandey.9973 Рік тому +7

    What a beautiful😍✨❤ nature where you live. That's amazing 👍😍🤩 . I watch your videos regularly. A lot of love from bihar state. And your doggy is a also very Cute. Amazing 👍😍🤩 ..

  • @divyainjarapu1210
    @divyainjarapu1210 11 місяців тому +1

    Really amazing you are..am so thankful for showing the nature this much beautiful..
    I think so ur daily life is gathering the fruits n cooking ..pls enjoy the nature also nd try to take the videos..
    Ur parents so lucky to have you 💓 💖

  • @devikakannamreddy8305
    @devikakannamreddy8305 Рік тому +19

    There is no words to say about u r hard work and everything I think this is amazing thank u for sharing this beautiful moments with us lots of love to uu 🥰

  • @deepthifernando2219
    @deepthifernando2219 Рік тому +8

    අඹ ටික දැක්කම නම් ආස හිතුනා නංගී ...1M වලට ඉක්මනින්ම යන්න ලැබේවා..💝✊🏽😘🤗

  • @matheomatheo755
    @matheomatheo755 Рік тому

    I'm very happy to see you take care your parents this is a touching video because my mum and dad is more I miss them a lots thanks for your video God bless you.

  • @willynilly7
    @willynilly7 Рік тому +32

    I love your videos. Thanks for sharing a part of your life with us. ❤

  • @athiraathi5104
    @athiraathi5104 Рік тому +4

    Very happy to see ur video during these stress time in my dayy..i just loved it.mindcharming ....

  • @aspifrukt
    @aspifrukt Рік тому

    Спасибо за светлые и прекрасные видео! Просто чудесно всё. И ваша семья, и природа, и всё вокруг.. Готовка ваша сказочная, Пурна. И платья у вас все такие красивые.. Как в сказке... Папа ваш очень аппетитно кушает.. Видео очень успокаивают.. Любуюсь прекрасным... Спасибо за всё.. Всех благ! Будьте счастливы..

  • @gyanelaithangbam6901
    @gyanelaithangbam6901 Рік тому +5

    Woww!! I love your mangoes look so yummy😋😋😋 and I love you❤❤❤ friend Poorna from INDIA🇮🇳, Manipur..

  • @KausarHossainKhokan
    @KausarHossainKhokan Рік тому +16

    I am really overwhelmed to watch your videos Poorna Ma'am.
    Thanks a million for making such a type of content.
    Take my warm love ❤️ from Bangladesh 🇧🇩.

  • @chamarakrishan4322
    @chamarakrishan4322 Рік тому +1

    wow !my gosh . what a amazing talent of cinematography. just because of that these videos bring us some amazing content experience. love this lind of vibe. cheers to all.

  • @createwithmadhura
    @createwithmadhura Рік тому +7

    Your all dishes are very nice and decorative you also look so pretty 😍 the nature of your is amazing ☺️🤩

  • @mariaolvera5932
    @mariaolvera5932 Рік тому +8

    Muy lindo video 😍, gracias Poorna por transportarme al paraíso

  • @mohammedmunna7311
    @mohammedmunna7311 5 місяців тому

    Real natural life with sound of peace ..mind blow away

  • @alaska-s4e
    @alaska-s4e Рік тому +4

    Poorna mam you are so much blessed that you are living close to Nature.

  • @mannubs2016
    @mannubs2016 Рік тому +7

    Love from Rajasthan (India)❤️

  • @paromitapaul762
    @paromitapaul762 Рік тому +10

    Truly amazing, just love the natural beauty, you and your family are lucky to live a life like this.
    I wish I could have so much greenery around me.
    And the fruits, mouth watering.
    Hats off to the cameraman too.
    Much love and respect from 🇮🇳 India.

  • @renukamrenukam4857
    @renukamrenukam4857 Рік тому +18

    Wow the video is so relaxing for mind the way u influence by your hard work is so appreciative lots of love ❤️ from India 🇮🇳

  • @aristoisaac6579
    @aristoisaac6579 Рік тому +6

    Yummy delicious mango receipes and nice to see the nature around you.

  • @kamlahegde1103
    @kamlahegde1103 Рік тому +1

    Heart touching vedio. Love you sister. You are so beautiful like nature. May God bless you.

  • @catiasimonegoncalves9707
    @catiasimonegoncalves9707 Рік тому +32

    Poorna parabéns, teus vídeos são maravilhosos, as imagens as cores , os animais, as frutas, quando eu assisto os teus vídeos a vida fica mais leve , colorida, obrigada

  • @jeangermain3621
    @jeangermain3621 Рік тому +8

    You are a blessing to your family, to the luckiest husband, to the community, and to the world at large! If I can only spend a week in your paradise enjoying your heavenly deserts, I would never dream to step down in this evil world again.

  • @robinkorah7342
    @robinkorah7342 Рік тому

    My Favourite Channel on UA-cam.Your Videos are so soothing and positive.Thanks :)

  • @namaldasanayake
    @namaldasanayake Рік тому +6

    අපේ දේ රැකගෙන හැමදාමත් අලුත් දේ අරගෙන එනව නම් ඒ පූර්ණා සහෝදරිය ඔයා තමයි ..👌

  • @tomperumpally6750
    @tomperumpally6750 Рік тому +8

    Whatever you do, it's beautiful to watch Poorna, congrats..❤️💕😍

  • @harshithablessy7229
    @harshithablessy7229 Рік тому +1

    Lots of love from Andhra Pradesh when I see your videos my mind will be so relaxed