Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි.☝️☝️☝️☝️☝️☝️
Thank you
valuable video thanks for shearing
මේ ගැන කරපු වීඩියෝ කිහිපයක් තව චැනල් එක තියෙනවා කැමතිනම් බලන්න
Odar karanne kohomada 😊😊
Sabavika penuma thiyena bithithiye , pavichchi Kala alepana monawada
Thank you 👍
Dawasaka enna mage gedara balanna. Ekath eco bricks walin hadala thiyenne
ගෙදර කොහෙද තියෙන්නෙ
කොහෙද ඔයාගේ ගෙදර තියෙන්නේ?දැන් කොච්චර කාලයක්ද හදලා.අපිටත් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
Visthara denna API ennam
මම ඔයාගේ හැම වැඩසටහන ම බලනවා.හරිම අර්ථවත් දේවල් ඔයා ඉදිරිපත් කරනවා.ගංවතුර එන පැතිවලට ඔය ගඩොල් පාවිච්චි කරන්න පුලුවන්ද.මේ ගඩොලක් කීයද
ගඩොල් නිවැරදි ප්‍රමිතියෙන් හදලා තියෙනවා නම් භාවිතා කරන්න පුළුවන්
ඉඩමේ වට තාප්පය සඳහා මෙම ගඩොල් භාවිතා කළ හැකිද?
කුරුණෑගල awata koheda ganna thiyenne
Mawathagama rambukkana pare thiyenawa galak 70
මේ ගඩොලින් අපි නිවස හදලා කරගත් මෝඩකම කියලා වැඩක් නෑ .නිමාවට වියදම වැඩි.ගල් හදන අයගේ තාක්ෂණය ගැන අපි කොහොමද දන්නේ .ටික ටික ගේ හදන අයට නම් අත්දැකීමෙන් කියන්නේ පුච්චන ගඩොල් තරම් නම් නෑ.
Ai finishing eka nathda
Ane pkz ganan kiyanna. Kohenda ganne
මේ ලින්ක් එකේ තියෙන video එක බලන්න විස්තර දැනගන්න පුළුවන් ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
මේ brick එකේ compresive strength එක කොහොමද ?
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
කොහොමද හොයා ගන්නෙ නියමිත ප්‍රමිතියට ගඩොල් හදල ද කියලා
සාම්පලයක් විද්‍යාගාර පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන්
@@MadhuraEco මහ නුවර ඉන්න කෙනෙකුට ලගම තියන විද්‍යාගාරය කොහෙද
Like 😢🌍😢🌎😮
Mage ගෙදර හදලා tiyenneth me galen mama mai mulu gema හැදුවේ
Oyage gedara room kiyada,mulu viyadama kiyak giyada malli
Obathuma koheda ? Mata gedara balanna puluwanda ?
තවමත් කිව්වෙ නැනෙ කොහොමද මේ ගඩොල් finishing කරන්නෙ කොහොමද කියල.මාතලේ තියනවා මමත් ගත්ත කරගත්ත මොඩකම කියල හිතෙනව දැන්.
A ai modakama kiyanne
මාතලේ එක්කෙනාගේ ගල් ගැන Complaint වැඩී මම අහල තියෙන හැටියට
මෙම වර්ගයේ ගඩොල් වලින් ඉදිකිරීම් කරපු කෙනෙක් ඉන්නව නම් මෙහි සාර්ථක බව කියන්න
අනේ මෙි ගඩොල් කොහෙන්ද ගන්නෙ ,මට නමිබර් එකක් දෙන්න
මේ ලින්ක් එක බැලුවනම් ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තියෙනවාua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
ඇයි ඉතින් ගඩොල් හදන්නේ එක අත්තිවාරම උඩම කරහම බාස් කුලික් ඇත්තෙම නැනේ අනික එක බිත්තියක දිග අඩියක් උස එක දිගට තලාගන්න පුලුවන් වටේම උනත් එක දිගට කරන්න පුලුවන් දවසට මුලු බිත්තියම කරන්න පුලුවන්
මේ බිත්තිවල මැටි ගහල, හුනු ආලේප කරන්න පුලුවන්ද? ඒ ගැන video එකක් කලොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.... පරිසර හිතකාමි සහ අපේ පාරම්පරික ක්‍රම උපයෝගී කරගන්න පුලුවන් .. 🙏🙏🙏
ඉදිරියේදී ඒ පිළිබඳව වීඩියෝ එකක් කරන්න උත්සාහයක් ගන්නම් අදහසට ස්තුතියි
🙏🙏🙏
මේ ගඩොල් වර්ගයක මිල කොහමද දන්න කෙනෙක් කමෙන්ට් කරන්න
මේ තියෙන ලින්ක් බැලුවනම් ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තියෙනවාua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
වටරැක 80 කිව්වා
Mila rs 85
Gnnam kohomada gadolwala
නොදන්න දේවල් කරන්න ගියාම වෙන්නේ
Nerd eke numbere danna
මගේ ළඟ නැහැ google එකේ search කරහම හොයාගන්න පුළුවන්
නියමයි.☝️☝️☝️☝️☝️☝️
Thank you
valuable video thanks for shearing
මේ ගැන කරපු වීඩියෝ කිහිපයක් තව චැනල් එක තියෙනවා කැමතිනම් බලන්න
Odar karanne kohomada 😊😊
Sabavika penuma thiyena bithithiye , pavichchi Kala alepana monawada
Thank you 👍
Thank you
Dawasaka enna mage gedara balanna. Ekath eco bricks walin hadala thiyenne
ගෙදර කොහෙද තියෙන්නෙ
කොහෙද ඔයාගේ ගෙදර තියෙන්නේ?දැන් කොච්චර කාලයක්ද හදලා.අපිටත් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
Visthara denna
API ennam
මම ඔයාගේ හැම වැඩසටහන ම බලනවා.හරිම අර්ථවත් දේවල් ඔයා ඉදිරිපත් කරනවා.ගංවතුර එන පැතිවලට ඔය ගඩොල් පාවිච්චි කරන්න පුලුවන්ද.මේ ගඩොලක් කීයද
ගඩොල් නිවැරදි ප්‍රමිතියෙන් හදලා තියෙනවා නම් භාවිතා කරන්න පුළුවන්
ඉඩමේ වට තාප්පය සඳහා මෙම ගඩොල් භාවිතා කළ හැකිද?
කුරුණෑගල awata koheda ganna thiyenne
Mawathagama rambukkana pare thiyenawa galak 70
මේ ගඩොලින් අපි නිවස හදලා කරගත් මෝඩකම කියලා වැඩක් නෑ .නිමාවට
වියදම වැඩි.ගල් හදන අයගේ තාක්ෂණය ගැන අපි කොහොමද දන්නේ .
ටික ටික ගේ හදන අයට නම් අත්දැකීමෙන් කියන්නේ පුච්චන ගඩොල් තරම් නම් නෑ.
Ai finishing eka nathda
Ane pkz ganan kiyanna. Kohenda ganne
මේ ලින්ක් එකේ තියෙන video එක බලන්න විස්තර දැනගන්න පුළුවන්
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
මේ brick එකේ compresive strength එක කොහොමද ?
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
කොහොමද හොයා ගන්නෙ නියමිත ප්‍රමිතියට ගඩොල් හදල ද කියලා
සාම්පලයක් විද්‍යාගාර පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන්
@@MadhuraEco මහ නුවර ඉන්න කෙනෙකුට ලගම තියන විද්‍යාගාරය කොහෙද
Like 😢🌍😢🌎😮
Mage ගෙදර හදලා tiyenneth me galen mama mai mulu gema හැදුවේ
Oyage gedara room kiyada,mulu viyadama kiyak giyada malli
Obathuma koheda ? Mata gedara balanna puluwanda ?
තවමත් කිව්වෙ නැනෙ කොහොමද මේ ගඩොල් finishing කරන්නෙ කොහොමද කියල.
මාතලේ තියනවා මමත් ගත්ත කරගත්ත මොඩකම කියල හිතෙනව දැන්.
A ai modakama kiyanne
මාතලේ එක්කෙනාගේ ගල් ගැන Complaint වැඩී මම අහල තියෙන හැටියට
මෙම වර්ගයේ ගඩොල් වලින් ඉදිකිරීම් කරපු කෙනෙක් ඉන්නව නම් මෙහි සාර්ථක බව කියන්න
අනේ මෙි ගඩොල් කොහෙන්ද ගන්නෙ ,මට නමිබර් එකක් දෙන්න
මේ ලින්ක් එක බැලුවනම් ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තියෙනවා
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
ඇයි ඉතින් ගඩොල් හදන්නේ එක අත්තිවාරම උඩම කරහම බාස් කුලික් ඇත්තෙම නැනේ අනික එක බිත්තියක දිග අඩියක් උස එක දිගට තලාගන්න පුලුවන් වටේම උනත් එක දිගට කරන්න පුලුවන් දවසට මුලු බිත්තියම කරන්න පුලුවන්
මේ බිත්තිවල මැටි ගහල, හුනු ආලේප කරන්න පුලුවන්ද? ඒ ගැන video එකක් කලොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.... පරිසර හිතකාමි සහ අපේ පාරම්පරික ක්‍රම උපයෝගී කරගන්න පුලුවන් .. 🙏🙏🙏
ඉදිරියේදී ඒ පිළිබඳව වීඩියෝ එකක් කරන්න උත්සාහයක් ගන්නම් අදහසට ස්තුතියි
🙏🙏🙏
මේ ගඩොල් වර්ගයක මිල කොහමද දන්න කෙනෙක් කමෙන්ට් කරන්න
මේ තියෙන ලින්ක් බැලුවනම් ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තියෙනවා
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
වටරැක 80 කිව්වා
Mila rs 85
Gnnam kohomada gadolwala
නොදන්න දේවල් කරන්න ගියාම වෙන්නේ
Nerd eke numbere danna
මගේ ළඟ නැහැ google එකේ search කරහම හොයාගන්න පුළුවන්