Dhyan Hewage & Chathum Dulara - Kulundul Araliya Mal (කුළුඳුල් අරලිය මල්) | Official Video
Вставка
- Опубліковано 6 січ 2025
- #dhyanhewage #chathumdulara #kulundularaliyamal
Artiste - Dhyan Hewage
Lyrics - Buddhi Sandeepa | Dhyan Hewage
Melody - Dhyan Hewage
Music Produced - @ChathumDulara
Guitars - Prakash Ranasinghe
Mixed & Mastered - Chathum Dulara, Mahiru Senarathne
Recording Engineer - Rashan Balasooriya at Zen Studios Colombo
Label - MREC Entertainment Pvt. Ltd. Sri Lanka
Artwork - Sachini Munasinghe
Director - Dhyan Hewage
DOP - Nethin Nanayakkara
Editor & Colorist - Hirusha Pathum
Special Thanks :
Our Parents and Family
Sithumi Gunarathne
Jayss
Mudriq Ahmed
MREC Family
& All our friends
Social Links of Dhyan -
Instagram: / dhyanhewage
Facebook: / dhyanhewage
Tiktok: / dhyanhewage
X: / dhyan_hewage
Social Links of Chathum -
UA-cam: / @chathumdulara
Instagram: / chathum.dulara
Facebook: / chathumdularaofficial
TikTok: www.tiktok.com...
Lyrics:
රතු කම්මුල් හිනෑහී කියනා
නුඹ ලංවී මට ඉඟි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
තනියෙන් හිත සොයනා රෑ මා
සඳ අස්සෙන් තරු ඉකිබින්දා
හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා
ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමී මා
හැරනොයාම අහසේ තරු සේමා
කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්
දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා
හොරැහින් කී දේ සිහි කරනා
ඉඳුනිල් දෙනුවන් මට කියනා
සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා
මට නොදැනිම තනිකම ගෙවුනා
පුන් සඳ නුඹමයි ලඟ රැඳෙනා
මල් සුවඳින් අප හදවත් උතුරන්නා
ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමි මා
හැරනොයාම අහසේ තරු සේමා
කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්
දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා
© 2024 Dhyan Hewage, Buddhi Sandeepa, under exclusive license to MREC.
නුබෙ රතු පාට කම්මුල්
නුබේ ඒ ලස්සන හිනාව
මට අමතක වෙන්නේ නෑ
මුලින්ම පිපුණු අරලිය මල...මම නුබට ආදරෙයි
අදටත් .මේ සංසාරයටත්....
අපි ඈතින් වුනාට
ජීවිතය අපිව දුර නතර කලාට
මේ ආදරේ තාමත් එහෙමයි...
ඔව් මං එනවා ළඟදීම නුබව කැන්දන් යන්න...
ඉතින් අරලිය මල නුබ එතකන් ඉවසන් ඉන්න...
සංදීප ❤
❤
Sandeepa plyn ehataaa
@@Jahyueffect 🤣
Good Luck Dhyan අයියා ❤
සංදීප අයියෙ, ලුහුබඳී මා නුඹ සොයාලා
1.රෑ සඳහා
2.රෑ සඳ හා 🌙
මේ දෙකෙන් මොකක්ද ඔයා ලිව්වෙ....😊
@@Jahyueffect😂
අමුතු උගුර පැටලෙන වොයිස් එකක් නිසා මුලදි අහන්න ගත්තත් පස්සෙ පස්සෙ ආසම වොයිස් එකක් වුණා. 😌
හන්තානේ...🤍
මේ හිත නෑ පාළු..😍
අපෙ කතන්දරේ..💜
අන්තිමට මේකනම් තනිකරම මාරම ෆීල් එකක් තියෙන සිංදුවක් 🥺
මේ පාර්ට් එක තමා ආසම,
කුළුඳුල් අරලිය මල් තිබුණා..
කඳුලින් පරවී නුඹ සේමා.. ❤️🩹
ගොඩක් අය අරලිය මල්වලට කැමති නෑ, ඒවා සංකේතවත් කරන්නේ මරණයක් වගේ දෙයක් කියලා, මට කිව්වා යාලුවෙක්. ඒත්, අරලිය මල් කොච්චර පිවිතුරු ද? ඒවා ආදරයකට , තමන් ආදරය කරන කෙනාට උපමා කරනවා කියන්නේ ඒ මනුස්සයට අපේ ජීවිතේ එයාට තියෙන තැන ගැන කියන්න ඒ ඕනවටත් වඩා වැඩී. සමහරුන්ගේ අරලිය මල් බිම වැටිලා ඔහේ පරවෙලා යද්දි, තවත් සමහර අරලිය මල් විශේෂ කෙනෙක් වෙනුවෙන්ම, පිපෙන්න බලන් ඉන්නවා වෙන්න පුලුවන්! ඒ අරලිය මල නෙලාගන්න, ආදරෙන් බලාගන්න, ඔයාට පුලුවන් වුනොත්, එදාට අරලිය මල්වල කතාව වෙනස් වේවී!!!🤍අරලිය මල් කියන්නෙම හැගීම් ගොන්නක්., "කුළුදුල් අරලිය මල් තිබුණා".
Oyage kathawata math ekagaii😌♥️
@cartoonprincessworld.2103 hm isthuthii ylu🌝
Scle yna kale yalu wela mulinma giya trip eka dwse sclen mn dunne araliya malak eka eya gwa thama thiynwa pothak asse dala 😊❤
@@KoshithaSadaham 🥹🤍හ්ම්,ජීවත් වෙලා ඉන්න කාලෙ මල් ලැබෙන්නෙ වාසනවන්තයින්ටලු!
@DinaliSeneviratne mm
Favorite male voice 🫶
Brother 🙏🏽🙏🏽
රතු කම්මුල් හිනැහී කියනා
නුඹ ලංවී මට ඉගි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිප ගන්නා..
තනියෙන් හිත සොයනා රෑ මා
සද අස්සෙන් තරු ඉකිබින්දා
හිමි වෙන්නම් නුඹගෙ හද සරසාලා
ලුහුබදී මා නුඹ සොයාලා රෑ සද හා
සොයනෙමී මා හැර නොයාම අහසේ තරු සේමා...
කුලුදුල් අරලිය මල් තිබුණා
කදුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවදින් වියළීලා පෙම්...
දෙතොලින් රූරන හැගුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යළි කවදාවත් නෑ හංගා...
හොරැහින් කී දේ සිහි කරනා
ඉදුනිල් දෙනුවන් මට කියනා
සිහිනෙන් මා නුඹ වෙතටම
පියමැන්නා...
මට නොදැනිම තනිකම ගෙවුනා
පුන්සද නුබමයි ලග රැදෙනා
මල් සුවදින් අප හදවත්
උතුරන්නා...
ලුහුබදී මා නුඹ සොයාලා...
✨🤍🍃
ආදරේට දෙන්නෙ රෝස මල්. සුදු අරලිය දුක,මරණය හඟවන මලක් කියල කියනව. ඒත් රෝස මල් අතින් අතට යද්දි, අරලිය මල් විතරක් සොහොන් ළඟ තනිරකිනව. පරවෙලා වැටෙනකල්ම. සුදු අරලිය වගේ, මුලු හිතින්ම සදහටම කෙනෙක්ට විතරක් පේ වුනු මිනිස්සු නෑ. ඉන්නව, ඒ අපි මවාගත්ත මිනිස්සු. පාට පාට රෝසවලට මිසක් සුදු අරලිය වලට කැමති මිනිස්සු හරි අඩු ඒකයි. හරිම ලස්සන සින්දුවක්..හිතවන්ති,හන්තානේ,මේ හිත නෑ පාළු, අපෙ කතන්දරේ සින්දුවලින් පස්සෙ හිතට දැනුනු ආදරණීය ගීතයක්..We want more hits like this❤️ Good luck!
නිර්මල❤පබසර
අරලිය මලේ ආදර කතාව😊❤
"අමාවක හස " අරලිය මලේ ආදර කතාව ❤❤
🥹🤍✨️🍃
Feeling the same ❤❤
Anee 😍
Song එකේ පොඩි clip එකක් ඇහිලා හොයාගෙන ආවේ..
මාරම ලස්සනයි song එක.
1M ගහමු ඉක්මනටම..💐❤
Thank you Ayye, for choosing me to bring these words to life 🌼❤
You are so welcome malle ❤
"කෙනෙක් මට මලක් දීල කිව්ව එයා ඒ මල මං මේ මලේ රේනු කියල. හැබැයි ඒ මල අරලිය මලක්"
🥺❤️🩹
#අමාවකහස
#Ajana_pawithra
Hanew mata ba😭😭
@@NayomiJayasingha🥺❤️🩹
Oh god❤🥺
Aneh😭❤🩹
ලෙවල් එකෙන් පිට පැන්නට කමක් නෑ මේ ගානටවත් වචනවලට පණ දෙන්න පුලුවන් නම්..... තනුවලට පාට ගාද්දි මාධ්‍යය මොකක් උනත් කමක් නෑ මේ තරමටවත් පාට මිශ්‍ර කරන්න පුලුවන් නම්.... අවුලක් නෑ 2000 න් පස්සේ ඉපදුනත් අවුරුදු ගානක් මට මේ වගේ සින්දු අහන්න පුලුවන් 😍
❤❤❤Lassana comment ekak🥰
අරලිය මල් මං ආදරේට දෙන මල්....
- නිර්මාල් -
Wisudh pabasara💗Nirmala thaarunya
Ajana & pavithra 💗
Dhyan අයියේ, Chathum සිංදුව හරි රහයි ආ ❤️💐💫
Machan ❤
මගෙ ක්‍රෂ් එක තමයි මේක මුලින්ම එව්වෙ මට අහල බලන්න කියල.එදා ඉඳන් හැමදාම අහන සිංදුවක්.දැන් නම් ෆේවරිට්ම සිංදුව.ඒ සිංදුව ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා😌🤍
Congratulations brdh 🫶
මේ සිංදුව මීට වඩා views තියෙන්න ඕනෙ සින්දුවක් 😢😢❤❤
අමාවක හස කතාවම මතක් උනා 💗💗🥺🥺🥺
❤❤
අමාවක හසේ අජන පවිත්‍ර දෙන්නගේ අරලිය මල් ආදරේ මතක් උන උන් කෝ..❤
2024 අවුරුද්දේ අන්තිම දවස් ටිකේ මේ සිංදුව අහන මම වගේ තවත් අය ඉන්නවා ද? 🤍
පලයන් යන්න . මෙක හැම අවුරුද්දේම අහනෝ 😅
❤️🩹''අරලිය මල් මං කැමතිම මල්. අරලිය මල් මං ආදරේට දෙන මල්....''
❤❤❤❤🥺🥹🥺🥺
Me song ekka amawaka ahasatath galapenawa❤
aneeeeeeeeeeee ow
@@RoshanNishantha-tv4fk ow
Me song eka ahana kota amawaka hasa movie ekak wage mewi mewi penawa🥺
අඩො කාලෙකින් පපුව ඇල්ලුවා සින්දුවක්. මාරයි බන් මෙකනම්. හිතවන්ති ලගටම ආවා... All the best brother.💐🫶 'කුලුදුල් අරලිය මල් තිබුනා' එ වචන කොහෙන්ද බන්... 😖. තව තවත් යික්මනින් මෙ වගෙ සින්දු හදන්න ශක්තිය ලැබෙන්න කිය්ලා ප්‍රාර්තනා කරනවා❤️.
ආසාවෙන් කරපු සුපිරි වැඩක් 🔥🔥🔥
රතු රෝස ලොප් වෙන,
අරලිය මල් පුරාවෘත්තය❤🥺
He said ,..
ඔයා තමයි මගේ අරලිය මල ......
අනේක වාරයක් එයා මට කියලා තියෙනවා ...
මම ඇහුවා ඇයි අරලියම... ඔයාට රෝස මල් එහෙම පේන්නේ නැද්ද...
කියලා..😂
එතකොට එයා කිවුවා...
අරලිය මල් ගොඩාක් ලස්සනයි ..ඒ වගේම හරිම චාම් ඇහැට කලබල නැති ලස්සන පාටකින් වගේම අරලිය මල පරවුනත් ඒ එන සුවද හරිම නැව්ම් කියලා...
ඉතිං මගේ මැනික ඔයත් මට අරලිය මලක් වගේ...
අනික රෝස මල් වගේ නෙමෙයි අරලිය මල් කවදාවත් මරනෙදිවත් තනි කරන්නෙ නැහැ කියලා...
මොකද සොහොනේ වැඩි හරියක්ම පිපෙන්නෙත් අරලිය ගස් වල අරලිය මල් කියලා.....
ඒ වගේම කවදාවත් මාව මරනෙදිවත් තනි කරන්න එපා මගේ අරලිය මල...
කියලා...
ඉතිං එදා ඉදන් අද වෙනකන්ම මම එයා එක්කම ඉන්නවා...
කොච්චරටම ඒ ආදරේ දැනුනද කිවුවොත් මගේ දෙමව්පියන් අපෙ affire එකට අකමැති වුනත්... එයාව නැතිකර ගන්න බැරි කමටම අපි හදපානේ පැනලා ගියා......
එහෙම වෙලත් දැන් මේ වෙද්දි.. දෙමව්පියන් එක්කත් එකතුවෙලා එයයි මමයි ගොඩාක් සතුටින් ඉන්නවා ..... ❤
අපි Senura ❤ Sandali...
ඔයාලටත් ගතවෙන හැම මොහොතක්ම සුබ වේවා...
මේ song එක ගොඩාක් ලස්සනයි... මාව අතීතයට ඇදිලා ගියා.... ❤
අහිංසක අරලිය මල් හැමදාමත් තනිවුනා අනිත් මල්වලට ඉඩ දීලා💔
මට විතරද අමාවක හස මතක් වුනේ .. _අරලිය මල මම කැමතිම මල අරලිය මල මම ආදරෙට දෙන මල_
This piece of music is absolutely beautiful! Congratulations to both Dhyan aiya and Chathum on this amazing work. Keep up the incredible work! ❤❤❤
Thank you so much malle for everything! ❤
Huge thanks for the support Ayye ❤
@@MahiruSenarathne Thank you ayye 😌🤍
@@sandeepalyrics Lyrics ❤️🔥
අදරේ කියන්නේ මහා පුදුමාකාර හැගීමක්.. එත් මට දැන් ඒ පුදුමාකාර හැගීමේ කල් ඉකුත්වෙලා අහවරයි. 😌💔
හැගීම් කවදාවත් කල් ඉකුත් වෙන්නෙ නෑ මිත්‍රයා...ඒවා හැමදාමත් වෙනස් විදිහට අලුත් වෙනවා❤ එච්චරයි.
ඇත්ත්ටම මට මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ......මොකක්ද අලුත් අමුතු ගුප්ත හැගීමක්.....❤✨️💚
Earphones දාගෙන අහන්න නියම සිංදු කම්මැලි කම, තනිකම මකා දමන ලස්සනම ලස්සන සින්දු නෙ ❤❤❤ නියමයි කටහඬ, ගීතය, සංගීත, බේස් ඔක්කොම පට්ට 😊😊😊
අරලිය මල්වල තියෙන නිවුණු පෙනුමට, ඒ චාම් ලස්සසනට, පිවිතුරුබවට මම මාරම ආදරෙයි. අරලිය මල් කියන්නෙම හැගීම් ගොන්නක් ජීවිතේ ජීවත්කරවන.
A beautiful heart touching song 🙂❤️
මේක ඇත්තටම හිත නිවෙන භාවනාවක් .අහන්න අහන්න එපා වෙන්නෙ නැති මොකද්දෝ vibe එකක් තියෙන සින්දුවක් .වචන ,music ඔක්කොම සුපිරියක්🥺❤️i really love this song
අරලිය මලේ ආදර කතාව🤍
"අමාවක හස"
matath ekamy hithune araliya mal kiyaddi mathak wenne amawaka hasa nisa, AJANA+PAVITRA
අජන❤පවිත්‍ර
@SUHI_627ඇත්ත ඒක අමුතුම විදියකට දැනෙනවා
Song ek ahann aweth eyalge love story ek nisa❤❤❤
කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්
❤❤
හිම වැටෙන සීතලේ handfree ගහගෙන අහන ගමන් ඉන්නෙ කොහෙන්ද අනේ මේ වචන එන්නෙ 😩❤️
හිතවන්ති,
කුළුදුල් අරලිය මල් ❤🙂
ආදරේට දෙන අරලිය මල්...❤️
❤
"කුලුදුල් අරලිය මල් තිබුනා
කඳුලින් පරවී නුඹ සේමා" 🥺
FB එකේ දාලා තිබ්බ පුංචි පුංචි ඉඟි දැකලා මේක එනකල් මඟ බලාගෙන හිටියේ.. මාර ලස්සනයි! 🤍
"Araliya mal man adareta dena mal"🥺💗🌼
රතු කම්මුල් හිනෑහී කියනා
නුඹ ලංවී මට ඉඟි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
තනියෙන් හිත සොයනා රෑ මා
සඳ අස්සෙන් තරු ඉකිබින්දා
හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා
❤❤❤
රතු කම්මුල් හිනැහී කියනා
නුඹ ලංවී මට ඉගි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නාආ🫀💗
#dhyanhewage
1M ගහනව කියන අය කෝ ❤🙃
කිව්වත් නැතත් ගහන එක ගහනව
බේන් 😒
❤
🫶🫶
❤❤
හැමදාම ඇවිත් Views බලනවා. 1M එනකම් ආසාවෙන් බලන් ඉන්නවා 👤🤍💐
Listening to KULUDUL ARALIYA MAL always takes me back to my first love. I started my relationship on December 17, 2018, and we fought through over four years of ups and downs, misunderstandings, and struggles. But we never gave up on each other. Sadly, on December 26, 2023, it came to an end.
She once told me that her favorite flower was the Araliya Mal (Temple Flower), because only temple flowers remain near a grave, symbolizing an enduring love even after loss. This song reminds me of those years, the love that was, and the bittersweet memories. We’re both 26 now, still single, but the memories of her and the Araliya Mal and "KULUDUL ARALIYA MAL" song will always stay with me.
❤️💔
Thank you for sharing your story, brother 🙏🏽
❤❤❤
පිස්සුවක් අප්පා මේකනම්...... ඇත්තටම දැන් නම් අබ්බැහි වෙලා 😊👌💐💗
පෝඩි ගොරෝසු ගතියත් එක්ක වෙනම වයිබ් එකක වොයිස් එකක් තින Dhyan one and only ❤️🔥💯⚡
දෙතොලින් රූරන හැගුමේ මා...
නවතින බව නෑ කියලා මා...
එනවානම් යලි කවදාවත්
නෑ හංගා !❤️🩹🫂
Feels in every second 🤍
Supiriyak lamaaii 🤍😌
Thank you malleee ❤
අජන පවිත්‍ර❤
@@Cheetornekosizi anee 🥺❤️
මෙයාගේ හැම සින්දුවක්ම Trending වෙනවා , ඒ තරම් ඒවාට ඇබ්බැහි වෙනවා.. 🥺 ඒ voice එක නම් භාවනාවක්මයි 🤍🌻
ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමී මා
හැරනොයාම අහසේ තරු සේමා
...❤...
අමාවක හස ❤
දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා
Felt it and Love this❤
Ane e voice eka🥹✨️ mareta danuna🤍
Ajanai Prawithraith matak una🍃🤍✨️
අරලිය මල් මං ආසම මල් අරලිය මල් මං ආදරේ ට දෙන මල්❤
Anee ow deyyneee ❤❤
මන් ආසම හඩක්.අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.ජපානේ ඉදන් සින්දුව 🇯🇵අහන්නෙ.පාන්දර 1 යි වෙලාව.. Keep it up magical singer 🥰
මුලින්ම පිපුණු අරලිය මල... මම නුබට ආදරෙයි අදටත් මේ සංසාරයටත් අපි ඈතින් වුනාට ජීවිතය අපි දුර නතර කලාට
මේ ආදරේ තවමත් එහෙමයී.🌼🤍
2024 , 12 , 31 අහන් අය කො 🙂 2025 හැමෝටම සුබ වෙන්න ඕන 💐💫
Same to you Sweetheart ❤🎉
inno 11.30 welawa
innwa 11.39
Dan ahanawa 1.08 welawa❤ Happy new year everyone🎉
පුක සුදුද
ලුහුබදී මා ඔබ සොයාලා
රෑ සද හා... 🥹💗
නිර්මල 🥹🤎❤
අනිවාර්යයෙන්ම 🥺🥺🥺❤️🩹❤️🩹
ජීවිතේ වෙනමම තාලයකට ගෙනියන්න උදව් වෙනව දැන් නිර්මාණය වෙන මේ වගෙ අලුත් නිර්මාණ.. ❤
සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා
මට නොදැනිම තනිකම ගෙවුනා❤️😭
❤️
ඉවර වෙනවට අකැමැති සින්දු...❤️🙂
කෙනෙක් මට මලක් දික් කරලා කිව්වා ඒ මල මම...එයා ඒ මලේ රේණු කියලා...එ මලෙ රේණු වගෙ මන් ගාව ඉන්නවා කියලා..ඉතිම් මට ඒ තරම් සතුටක් නැති තරම්..ඒත් දුකය්.. දන්නවද එතන තිබුන දුක හිතුනම දේ මොකද්ද කියලා..
"එයා මට දුන්නෙ අරලිය මලක්..🥺🤍"
😢
🙂💐
Ajana ❤
Ajana :(
🥺❤️🩹
ඒ රළු හඩ ගොඩක් දේවල් කියනවා..❤️
ඇග සීතල වෙලා යන කටහඬක් තියෙන්නෙ කියන්න තෙරෙන්නැ ඒ තරන් ලස්සනයි🤧❤️...1M ගහන්නම ඕනි😫❤️
අහන පළවෙනි පාරම set වෙන ඒවා හරි අඩුයි. මේක මාරම ලස්සනයි🖤☁️... ජය බෝ❕
"Araliya mal mn adareta dena mal "😭💗
කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා....!! 💗🌙
මාරම ලස්සනයි 🫀😪පරක්කු උනා බලන්න 😢😢
Amazing work Dhyan and Chathum! ❤️🥺 Listening to this on repeat! ✨
Thank you Akke ❤
Beautiful 🌸❤
Capo :- 4th Fret
C Am F G
ලුහුබඳී මා නුඹ සොයා ලා රෑ සඳ හා
C Am
සොයනෙමී මා හැරනොයාම
F G
අහසේ තර සේමා
Am Em
කුළුඳුල් අරලිය මල් තිබුණා
F G
කඳුලින් පරවී නුඹ සේමා
Am Em F G
කෙහෙරැල් ගවසා සුවඳින්වියළීලා පෙම්
Am Em F
දෙතොලින් රූරන හැඟුමේ මා නවතින
G
බව නෑ කියලා මා
Am G F G
එනවානම් යලි කවදාවත් නෑ හංගා
SL Guitar Boy 🎸❤🤟 #slguitarboy
Lyrics:
රතු කම්මුල් හිනෑහී කියනා
නුඹ ලංවී මට ඉඟි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
තනියෙන් හිත සොයනා රෑ මා
සඳ අස්සෙන් තරු ඉකිබින්දා
හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා
ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමී මා
හැරනොයාම අහසේ තරු සේමා
කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්
දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා
හොරැහින් කී දේ සිහි කරනා
ඉඳුනිල් දෙනුවන් මට කියනා
සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා
මට නොදැනිම තනිකම ගෙවුනා
පුන් සඳ නුඹමයි ලඟ රැඳෙනා
මල් සුවඳින් අප හදවත් උතුරන්නා
ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමි මා
හැරනොයාම අහසේ තරු සේමා
කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්
දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා
© 2024 Dhyan Hewage|Buddhi Sandeepa
මගේ අරලිය මල.. හැමදාම ඔය විදියට ලස්සනටම ඉන්න.. මම එනවා ඔයා ළඟට ❤
aneeh😫😫😫😫
0:44 මරූ🥹❤️🩹
ඊයෙ රෑ සිංදුව අහන ගමන් හිතුවා උදේ වෙද්දි 1M ගහල තියෙයි කියල 😌 හරියටම හරි ❤ congratulations ❤🎉
ඒක සුපිරී
නිකමට party box එහෙක අහල බලන්න 9/10❤
ඔච්චර ම්දවසක් මේ සිංදුව කොහෙද තිබ්බෙ 😩❤
කුලුදුල් අරලියා මල් ..❤💫🌼
හරිම ලස්සනයි 😊
වෙනස්ම කටහඬක් තියෙන්නේ ද්‍යාන්ට😊🧡
මන් වගේ තදටම ඇබ්බැහි වුණ යාළුවෝ නැද්ද 🥺❤️
Inno😊
ඉන්නෝ......
2025 අහන අය කෝ 🥰💖🎉happy new year all
Innwa❤
අපේ කතන්දරේ song එක වගේම මේ song එකත් මාරම ලස්සනයි✨️.voice එකත් මාරම ලස්සනයි ♥️😍
හිතට වැදුන සුපිරිම song එකක් ❤😊
සින්දු නෙවෙ මේවා බෙහෙත් 🥹♥️🫀
Hithatama waduna ❤
DHYAN HEWAGE + HEADPHONE + LIGHT OFF..❤❤
ලුහු බදී මා
නුඹ සොයාලා රෑ
සඳ හා
සොයානෙමී මා හැරනොයාම
අහසේ තරු සේමා🥹❤️
සොයනෙමී මා හැර නොයාම
අහසේ තරු සේමා...🤍✨
01/05 ඉතින් ලස්සන ලමයෝ අද මගේ Brithday eka 🥺💟🤝
Happy birthday 🎂🎉💜️
@YogaYoga-u4b thank yko bokka 🥹🤝💟
@@Maliya_Music🫂❤
happy birthday hlo🌛
@@Jhonvibe2000 Ane thanx holow 🤝💟🥺
අහ්මෙබ්න් හම්බුනත් සමහර සිංදු සමහර බැදීම් වගේ නැතුවම බැරි උනා ❤😮
Atha ehema ahamben hambena sindu adimatrawak, ewage samahara baddemuth thiyenawa ahamben hamuwena🌧🌧🌧♥♥♥
Supirima Supiri !
0:44 wow 🥺❤ e danena feeling eka pissuwak 😮
කීපාරක් ඇහුවද කියලා දන්නෙ නැහැ මන්වත් 🥺❤️
තනියම තනිවෙලා ඇ ස් පි ය න් අ හ න් න ! ! ! 🥀
පරක්කු වෙලා trending වෙන්නේ 😢❤
lyrics ❤️
ඒයාට කියන්න හිටපු හෑමදේම මේකෙ තියනවා .. ඉතින් ආදරෙයි එයාට මන් ...මගෙ පන එයා... ❤😮
Ewww bn kollek ned
😂 තිරිසනා @@Hi-xy5nn
අනෙ මන් දන් නෑ🥺ඇයි මන් මෙකට මෙච්චර ආස කියලා ඇහුව දවසෙ ඉදන් Fv🥺 0:58
ඉවර වෙනවට අකැමැති සිංදු🙂❤️🩹
Hi Dhayan,
It’s always a pleasure to listen to your golden music and feel the incredible vibe you bring. From the very beginning with Rahath Himiwaru, you made your mark in the music world, connecting with the community on such a deep level. Hanthane remains especially close to my heart, as it guided me through a time when I felt lost.
Songs like Hada Para, Piyawee, Hadana Sitha, Palu Pale, Me Hitha Ne Palu, Pem Sithuwam, Rahase Ma, Obahinda Nam, Hithawanthi, Mema, Asha, Ape Kathandre, and now Kuludul Araliya Mal are nothing short of masterpieces. Each one brings a unique calmness and a sense of relaxation.
Thank you for your artistry, and keep up the amazing work! We’re eagerly awaiting more from you. ❤
Thank you so much Dilan! Really appreciate it 🙏🏽
Congratulations ❤@@DHYANHEWAGE The journey is good and victory is certain👊🌏❤️