ආදරෙත් එක්ක උයන්න - සමහර දවස් වල කෑම ඉව්වේ වෙනදාට වඩා ආදරෙන්🥰

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 64

  • @surangidulmini7116
    @surangidulmini7116 6 місяців тому +4

    හෂී, ඔයාගෙ husband දහම් ව දකින වාරයක් ගානේ මට මතක් වෙන්නේ මගේ ආදරවන්තයාව . එයාගේ පෙනුම,.වැඩ,.හුඟක් අඩුවෙන් හිනා වෙන මුණ දහම් වගේමයි...ඒ මගේ පළමු සහ එකම ආදරය. මීට වසර 27 ට පෙරයි අපි හමු උණේ. වසර 5ක මතක සටහන් විතරක්ම ඉතුරු කරලා අපි අපෙන් වෙන් උනා දෙමාපියන්ගේ දැඩි අකමැත්ත නිසාම.. තවමත් ඒ ආදරය හදවත දවනවා හෂී...

  • @ruwanthikaliyanagamage3179
    @ruwanthikaliyanagamage3179 Рік тому +3

    මං ආසම අක්කේ ඔයා අයියාට සෙනෙහේවන්තයා කියලා කියද්දී.. ඇත්තටම එතකොට මගේ මුණට මටත් නොදැනිම ලස්සන හිනාවක් යනවා🥰 හැමදාම ආදරේන් සතුටින් ඉන්න, බුදුසරණයි ❤

  • @solangaarachchikumara4486
    @solangaarachchikumara4486 Рік тому +10

    නංගී මම හැමදාම කෑම හදන්න කලින් ඔයාගේ කෑම හදන වීඩියෝ එකක් බලනවා. එතකොට මට කෑම හදන්න මාරම ආසාවක් ඇති වෙන්නේ. මම කැමතියි ඔයාගේ කටහඬට වගේම ඔයා කෑම හදන පිලිවෙලට. හරිම සතුටුයි නංගී. ඔයාට තව තවත් මේ වගේ වීඩියෝ ගොඩාක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි නංගී ඔයාලා හැමෝටම.

  • @sammapathirana1889
    @sammapathirana1889 Рік тому

    ඇත්තටම මේ වීඩියෝ වගේම කටහඩත් භාවනාවක් වගේ අක්කේ.හරිම ලස්සනයි.ඔයගේ වීඩියෝ එකක් එනකන් දවස ගනෙම බලන් ඉන්නව.ඒ තරම් ඇබ්බැහි වීමක් තියෙන්නෙ .ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් මේ වීඩියෝ බලද්දී ඒ හැමදේටම සතුටින් මුහුන දීලා ගෙදර වැඩටික කරගන්න.පවුල එක්ක සතුටින් ඉන්න පුලුවන් වෙනවා ඔයා නිසා.ඒකට ගොඩක් පින් අක්කේ.❤😊

  • @Tharakasandushika
    @Tharakasandushika Рік тому +2

    අක්කි ඔයා හැමදාම උයන කෑම හරී කමක් නෑ විඩියෝ දාන්න මං නම් හරිම ආසවෙන් බලන්නේ 🥺♥️♥️♥️♥️♥️♥️ හරිම ආදරණිය හිත නිවන සුන්දර කටහඩක් 🥰🥰 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ♥️

  • @thilinishanika5270
    @thilinishanika5270 Рік тому +3

    මේ කටහඬට වශී වෙලා වගේ ඉන්නේ මම,කටහඬ නැතිව මේ වීඩියෝ බැලුවත් කටහඬ ඇහෙනවා වගේ..හැමදාම සතුටින් ඉන්න හෂී ❤

    • @pxbaba5920
      @pxbaba5920 Рік тому

      Eeiii...athha hallooo mathat ehemai❤

  • @Chathurikapriyadarshani-oo1bw
    @Chathurikapriyadarshani-oo1bw 9 місяців тому

    Oya harima piliwelai.oyage paule sathuta hamadama tiyanawa akki.budu saranai

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 Рік тому +1

    Oyage video balanna harima asai
    .kama hadanna goadak asa hithenawa akki .thank you very much oyata 👍👍👍👍

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 Рік тому

    හැමදාම සතුටින් ඉන්න . තෙරුවන් සරනයි .

  • @DhilrukshiUmali
    @DhilrukshiUmali 9 місяців тому

    Kiyanna wena mukuthma naha oyata godak adarei oyage katahadata thawath adarei.❤❤❤❤❤❤❤❤

  • @damithishantha6912
    @damithishantha6912 Рік тому

    Akki harima lassanai oya uyana vidiya. mn asai oyage kitchen eka sampurnayenma pennanawata. Kitchen ekata mn hrima asai. Good luck akki.

  • @DhilrukshiUmali
    @DhilrukshiUmali 9 місяців тому

    Oyage video harima asawen ahanne ,balanne aththatamai ❤❤❤

  • @chandanathilakasiri1381
    @chandanathilakasiri1381 Рік тому +1

    Godak asa hithenawa akkiyoo .oyage piliwela dekkama.

  • @ilasantha8506
    @ilasantha8506 Рік тому

    Lassanai nangi.💐 budu saranai oyalata.😊

  • @NiranjalaDilrukshi-c1x
    @NiranjalaDilrukshi-c1x 10 місяців тому

    ඔයාගේ වීඩියෝ හරිම ලස්ස්නයී

  • @NishanthiVitharana
    @NishanthiVitharana Рік тому

    ඔයාගේ vedio එකක් එනකල් ඉන්නෙ හරිම ආසාවෙන් බලන්න

  • @colouredjourney4876
    @colouredjourney4876 Рік тому

    Adarei akki.hemadama video danna❤️

  • @ManojDivanka
    @ManojDivanka Рік тому +4

    මිස්ගේ කටහඩ නම් හරිම ලස්සනයි... මී පැනි වගේ..... මාත් ආසයි ඔයා වගේ ජිවත් වෙන්න

  • @HiruJayarathna690
    @HiruJayarathna690 Рік тому

    Mn asam e katahadata...hitha niwenw akki godaaakk...dana hema video ekkm blnw..adrei 😘❤️😍

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 Рік тому +1

    ඔය ගෙ හම vedio එක්කක් ම මම බලනවා . හරිම ශොක් නන්ගි

  • @rupikakalyani781
    @rupikakalyani781 Рік тому +3

    ලස්සන ගවුම ❤. සරල ආස හිතෙන කෑම වේල❤

  • @chandika4535
    @chandika4535 Рік тому +1

    ලස්සනයි අක්කේ budu saranai

  • @paramianuththara5203
    @paramianuththara5203 Рік тому

    කටහඩට හිත නිවෙනවා ♥️🙏

  • @lakshianthony8192
    @lakshianthony8192 Рік тому +1

    Athatame hitha ridicha welaweka uneth oyage kata hadata dukan ena welaweka uneth.

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Рік тому

    ❤❤❤❤❤Theruwan saranai

  • @isharagayani8172
    @isharagayani8172 3 місяці тому

    Oya නිවිති kiyala kiyanne රාබු walatada akke

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому

    Harima Lassani hashi 💐💐

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 Рік тому

    පුදුම නිහතමානි කාන්තා හදවතක් මම ඔබෙන් දැක්කා.
    හරිම සතුටුයි.
    සුභ පැතුම් ඔබේ දිවිගමනට.

  • @madushikagamage9914
    @madushikagamage9914 Рік тому

    ඔයා ශෝයි අක්කා ❤❤

  • @shashikadananjaya728
    @shashikadananjaya728 Рік тому

    භාවනාවක් වගේ 😌

  • @dissanayake7901
    @dissanayake7901 Рік тому +3

    එලවලු කැම ඡාති කපන්න ප්ලාස්ටික් බෙඩි එක හොද නැ කියනවා. ලි වලින් හදපු එකක් ගන්න

  • @shanumiranathunga2935
    @shanumiranathunga2935 Рік тому

    Akkii home tour ekk dennakooo

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 Рік тому

    Hitha niwena kata hadak...❤

  • @dhanushkadissanayaka8668
    @dhanushkadissanayaka8668 Рік тому

    ❤😍

  • @champrikagallage5077
    @champrikagallage5077 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 Рік тому

    ❤❤❤❤❤❤ගොඩක් ආදරණීයයි ❤❤❤❤❤

  • @thisuriparindaya4777
    @thisuriparindaya4777 Рік тому

    ❤❤❤❤😍😍

  • @chanulhansana2970
    @chanulhansana2970 Рік тому

    😊❤

  • @thilinioshadi96
    @thilinioshadi96 Рік тому

    😍😍

  • @ashikaaranwelagedara6907
    @ashikaaranwelagedara6907 Рік тому

    ❤❤❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Рік тому

    ශෝයි

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 Рік тому

    අක්කේ... ඔයා මාලු මිරිස් ගන්නේ කොහෙන්ද කියන්නකෝ...❤

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +1

      ෆේස්බුක් එකේ තියනවා savinco spice
      කියලා ප්‍රොෆයිල් එකක්. ඒක ලංකාවේ කෑම වර්ග තියන කඩයක් . ඉබරකි වල තියන්නේ මතක විදියට එකෙන් ඕඩර් කරාම ගෙදරට එවනවා.. ❤️

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 Рік тому

      @@homeyfoodies Thank you akke😘❣️

  • @inokaweerasinghe2389
    @inokaweerasinghe2389 Рік тому

    හාල් වෙනම හෝදලා rice cooker එකට දාන්න. ඒකෙම හෝදන්න එපා මොන තරම් හොඳ හාලක් උනත් .

  • @nisansalamaheshani
    @nisansalamaheshani Рік тому

    හාල්මැස්සන් තෙල් දානකොට කහ කුඩු දාන්නේ නැද්ද අක්කේ

    • @IsuriSrilali
      @IsuriSrilali 5 місяців тому

      එහෙම දානවා නම් ලස්සන පාටක් එනවා

  • @lakminiyatawara1286
    @lakminiyatawara1286 Рік тому

    Ammo adiyava chik

  • @senakitchen5560
    @senakitchen5560 Рік тому +1

    Like ✝️✝️🎀🔔

  • @dilrukshi355
    @dilrukshi355 Рік тому +1

    ජපානේ අය පරිප්පු කෑමට ගන්නවද ?මම ඔයාගේ දරනි පත්තරේ යන ලිපි ඔක්කෝම කියවනවා ,

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +2

    ටිකක් ඩයට් කරන්න.. මහත වැඩී

  • @ridmajayawardhana8157
    @ridmajayawardhana8157 Рік тому

    paripuwata gambiris ,suduru🤮

  • @sewwandidissanayake6202
    @sewwandidissanayake6202 Рік тому

    ❤❤❤

  • @himaliwathsala9083
    @himaliwathsala9083 Рік тому

  • @prasangathilakarathna2745
    @prasangathilakarathna2745 Рік тому

    ❤️❤️

  • @DakshimaHaputhanthri
    @DakshimaHaputhanthri Рік тому