Grocery shopping කරද්දි දැනගත යුතුම Tips 18 ක් || Low budget GROCERY SHOPPING secrets🔥🔥🔥🔥

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 212

  • @DulanjaliPremasiri
    @DulanjaliPremasiri 5 місяців тому +58

    අක්කේ ඔයාගේ vidio බලන්න හම්බුනේ අහම්බෙන්. හැබැයි මම සතියක් වගේ ඇතුලත ඒ සේරම බලලා ඉවර කරා. මේක ඔයාට කියන්නම ඕනී කතාවක්. ඔයාට ගොඩාක් thanks මෙහෙම අත්දෑකිම් බෙදලා දෙනවට. ඇත්තටම අලුතින් family life එකක් ගෙනියන කෙනෙකුට ගොඩාක් වටිනවා ජිවිතේ target එකකට යන්න. මම ගොඩාක් අනවශ්‍ය වියදම් වලට පුරුදු වේලා තිබ්බේ තනියම ඉන්න කාලේ....හරියට සල්ලි නාස්ති කරා.හැබැයි මම විවාහා වෙන්න කලින් අපි දෙන්නා එකතු වෙලා අපේ dream house එක හදා ගත්ත..ඒත් නව වැඩ ටිකක් තියෙනවා . බබා ලැබුනට පස්සේ මම job එකෙන් අයින් වුනා.ඒක තමයි මම ජිවිතේ ගත්ත වැරදි ම තීරණය. Government job එකක වටිනාකම දැන් තේරෙන්නේ . බබා නිසා මම දුක් වෙන්නේ නෑ..ඉතිං හොදම කතාව තමයි මට husband ගේ salary එකෙන් ඇත්තටම වැඩ කර ගන්න අමාරුයි . එයත් government job එකක් කරන්නේ. Bank loan අඩු වුනාම අපිට අතට ඉතුරු වෙන්නේ අක්කාගේම bujet එක තමයි. ඔහොම කාලයක් යද්දී අපි ගොඩාක් හිර වුනා.අමතර ආදායමක් නෑ. ඉතිං අපි තීරණය කලා government එකෙන් දෙන අවුරුදු 5 නිවාඩුව අරං husband රට යන්න..ඒකත් හරිම අමාරුවෙන් ගත්ත තීරණයක්. බබා දග කරන වයසේ..husband එයාට පණ ඇරලා ඉන්නේ. ඒත් අපි අමාරුවෙන් හරි ඒ තීරණය ගත්තා. ඉතිං මේක දිග වැඩි වෙයි. ඒත් මේක කියන්නම ඕනී. එයා දැං ගිහිං මාස 2ක් වේනාවා.මගේ පිනකට තමයි ඔයාගේ vidio හම්බුනේ. ඉතිං මම ඔයා කියපු විදිහට ගොඩාක් දේවල් කලා. මම හිතනවා මට ඒ දේවල් වලින් සාර්ථක ප්‍රතිඵලක් දැනට ලැබුනා කියලා. ඔයා කියපු මේ දේ හරියටම හරි.grocery shopping එකෙන් තමයි අපේ පර්ස් එක හිස් වෙන්නේ. මට ඒ දේ වලක්ව ගන්න ඔයාගේ vidio ගොඩාක් උදව් වුනා. මම ඔයගේ money challenge එකත් පටන් ගත්තා.රුපියල් 100 ගනේ කොටු කපලා මේ මාස 2 වෙනකොට 40000.00ක් විතර එකතු කර ගත්තා..ආයෙමත් කියනවා ඔයාට ගොඩාක් thanks මේ vidio අරනවට. මම හිතා ගත්තා husband ආයෙත් එනකොට මම ගොඩාක් සර්තක කෙනෙක් වෙලා ඉන්නවා කියලා.එතකොට එයා ඒ කරපු කැපකිරීමට හොද result එකක් තියෙනවා කියලා එයා සතුටු වේයි..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි !!!

  • @freeeducation3587
    @freeeducation3587 5 місяців тому +6

    හරිම බුද්ධිමත් විදියට කටයුතු කරන හැම අතින්ම සාර්ථක ගෘහනියක් නංගි ඔයා,දවසක ඔයාගෙ ඔය හැකියාව නිසාම ඉහලම සාර්ථකත්වයට ලඟා වෙනවා සතුටුයි තෙරුවන් සරණයි ❤️

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 5 місяців тому +10

    අක්කේ ඔයා කියලා දුන්නු විදියට සල්ලි ඉතුරු කරලා මම ඊයේ Dioබයික් එකක් ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️💖

  • @AjithKumara-sn8bf
    @AjithKumara-sn8bf 5 місяців тому +2

    ඔයාගෙන් ඉගනගන්න දේවල් ගොඩක් තියනවා.නිහතමානිව අදහස් බෙදාගන්නවාට ගොඩක් ස්තූතියි 👍👍👍👍

  • @nimalprasanga8351
    @nimalprasanga8351 2 місяці тому +1

    අක්කේ ඔයාගේ වීඩියෝ බලලා මමත් ඔයා වගේම වෙනස් විදිහට හිතලා වැඩ කරන්න පටන් ගත්තා ,ඔයාට බොහොම ස්තූතියි අක්කේ .💖💖💖🌹🌹🌹

    • @lifewithlove89
      @lifewithlove89  2 місяці тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏

  • @dr.chandrajayasuriyaoffici6314
    @dr.chandrajayasuriyaoffici6314 5 місяців тому +9

    ඔයා සුපිරි මොළ කාරියක්. මමත් ඔයාගෙන් ගොඩක් ඉගෙන ගත්තා. කම්මැලි නැති කාන්තාවකට රට හොල්ලන්න පුලුවන් කියලා ඔයා ඔප්පු කලා.

    • @lifewithlove89
      @lifewithlove89  5 місяців тому +2

      බොහොම ස්තුතියි ඩොක්ටර්..ඇත්තටම මං කවදාවත් හිතුවේ නෑ ඩොක්ටර් වගේ කෙනෙක් මට කතාකරයි කියලා ..ඩොක්ටර් පිලිගනීවිද දන්නේ නෑ..මීට ගොඩක් කාලෙකට කලින් ඉදන් මං ඩොක්ටර් සහභාගි වුන tv programme බලලා තියෙනවා ..විශේෂයෙන්ම දොරමඩලාව..අර නින්ද ගැන එහෙම කරපු මුලු කතාවම අපි බැලුවා..ඒත් ඩොක්ටර් කියනකං මං දැනන් හිටියේ ඩොක්ටර් channel එකක් කරනවා කියලා ..මං ගොඩක් දෙරණ එකේ..itn එකේ තමා ඩොක්ටර්ව දැකලා තියෙන්නේ ..දොරමඩලාව programme වල ඩොක්ටර්ව දකින්න..ඒ පැහැදිලි කිරීම් අහන්න තමයි ගොඩක්ම මං කැමති..ඉතින් ආයෙමත් බොහොම ස්තුතියි ඩොක්ටර් ..ඩොක්ටර්ගේ මේ නිහතමානි මනුස්සකමට මං ගොඩක් ආදරෙයි ❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 5 місяців тому +3

    අදත් වැදගත් vedio එකක් ගෙනාවේ.ගොඩක් ස්තූතියි ඔයාට.කාලෙකින් ආවා වගෙයි දැනුනේ.ඉතින් ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න.බුදු සරණයි..
    💜💜💜💜🌷

  • @yasasindunil7499
    @yasasindunil7499 5 місяців тому +2

    ගොඩක් ස්තුතියි ඔයාට . ඔයාගේ මුදල් ඉතුරු කරන හැටි වීඩියෝ බලලා මමත් ඒ විදියට දැන් කරනවා. මුදල් ඉතුරැ කලා. දැන් ගොඩාක් සතුටුයි මට. තෑන්ක්ස් ඔයාට .

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 5 місяців тому +2

    හොඳ දැනුවත් කිරීමක්. ඔබට බොහොම ස්තූතියි ❤️තෙරුවන් සරණයි 🙏

  • @pradeepaherath326
    @pradeepaherath326 5 місяців тому +1

    නංගී මම කරන බොහො දේවල් ඔයාගේ අදහස් වල තියෙනවා.අලුත් දේවල් කීපයක් ම දැනගත්තා.බොහොම ස්තුතියි.❤❤

  • @subadramanel04
    @subadramanel04 5 місяців тому +1

    ඇත්තමයි ඔයාගේ වීඩියෝ හරිම වැදගත් ඒවා කිසිම දෙයක් අහක දාන්න බෑ .සල්ලි තියෙන කෙනාටත් නැති කෙනාටත් හරිම වැදගත් .ඔයා වගේ අපිත් මුල ඉදලාම හොද කලමනාකරනයක් කරමින් තමයි අද මෙතනට ඇවිත් ඉන්නෙ . ගේ හදන්න වෙලාවල් බලන දවසේ ඉදලා ගිය වියදම් සියල්ල ලිව්වා තේ බිස්කට් වලට යන වියදම් පවා .අනික අපි කවදාවත් ලෝන් එකක් ගත්තම ඒ ලෝන් එකෙන් රුපියලක් වත් ගෙදර වියදම් වලට ගන්නෙ නෑ .එහෙම නොකලා නම් අපි වගේ ගම්පහ කඩවත වගේ නාගරික පරිසරයක ජීවත් වෙන්න අමාරුයි හැම දේම ගිනි ගනන් නිසා .ඔයාගේ වීඩියෝ වලට මගේ සිත ගියේම ඔයා හොදම කලමනාකාරිනියක් නිසා .ඔයා වගේ වැඩ කලොත් කාටත් වරදින එකක් නෑ .ඔයාට ❤

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 4 місяці тому

    ඔයාගෙ ආදර්ශමත් කාන්තවක්. හැම වීඩියෝ එකකින්ම මොකක් හරි දෙයක් ජීවිතේට ගන්න පුලුවන් . හරිම නිහතමානී ඔයාට කවදාවත් වරදින් නෑ.බුදු සරණයි

  • @KLASabee-s6b
    @KLASabee-s6b 2 місяці тому

    ඉගෙන ගන්න දේවල් ගොඩයි...මාත් මේවගෙන් ගොඩක් දේවල් දැනට කරනවා...❤❤

  • @dilrukshi355
    @dilrukshi355 5 місяців тому +2

    Oya godak mahansiwela karunu hoyala athhadabalala video karanawa kiyala penawa .idiriyatama yanna. Subapathanawa

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 5 місяців тому +2

    හොද අදහස් තියෙනවා ඔයගෙන් ගන්න ස්තුතිය නාන්ගි🎉🎉

  • @IsahaniRajakaruna
    @IsahaniRajakaruna 5 місяців тому +1

    Akke oyage tips math den try karanava,godak vatinava eththamai,thavath me vage vidiyo danna akke,budu saranai oyalata...!!

  • @jayaminigamaarachchi
    @jayaminigamaarachchi 17 днів тому

    මම නම් ඔයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @MinadiYumethma
    @MinadiYumethma 5 місяців тому +1

    ඔයාගේ වීඩියෝ හරිම වටිනවා.මමනම් ඔයා එනකල් මග බලන් ඉන්නේ.ඔයාගෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.❤❤❤❤

  • @rasikakumara4156
    @rasikakumara4156 5 місяців тому

    ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා. අහම්බෙන් දැක්කෙ ඉතුරු වීඩියෝ ටිකත් බලන්නම් ❤🙏

  • @udenihewagama2478
    @udenihewagama2478 5 місяців тому +1

    හරි වටිනවා dear ඔයාගේ මේ vedio ඵක...මම කවදාවත් ගෙදරට බඩු ගේනකොට මෙහෙම හිතලා නෑ..හිතෙන හැම දේම ගන්නවා..ගනන් බලන්නෙත් නෑ..ගොඩක් බඩු අපතේ යනවා..සල්ලි තිබුනත් ඔයාගේ මේ වැඩපිලිවෙල අනුගමනය කරන්න පුලුවන් නම් තවත් හොදක් මිස නරකක් වෙන්නේ නෑ නේද කියලා හිතලා මමත් ඔයාගේ පිලිවෙලට වැඩ කරලා බලනවා කියලා හිතුවා..Thanks dear ඔයාට..

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 5 місяців тому

    දැන් රැ 11 වැඩ කරන ගමන් බලන්නේ ගොඩක් වැදගත් බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම 🥰🥰

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 5 місяців тому +1

    අක්කි vedio හැමදාම බලනවානේ මම මාසෙටම බඩු ගෙන්න ඇත්තටම මට නම් අමාරුයි අපේ Husband පොඩි job 1 ක් කරන්නේ මාත් ගෙදර ඉන්නේ ඒ නිසා ඒත් ගොඩක් වටින වැදගත් vedio එකක් ❤❤❤❤❤ බුදුසරණයි

  • @ThamiraSadamali
    @ThamiraSadamali 5 місяців тому

    හරිම වටින වීඩියෝ එකක් ❤❤ මමත් මේ ක්‍රමය ගොඩක් දුරට අනුගමනය කරනවා ❤

  • @thilinipremila8019
    @thilinipremila8019 5 місяців тому +1

    අක්කේ.... ඔයා ගොඩක් ලස්සන වෙලා.....😘😘😘😘🥰❤️ හැමදාම වගේ අදත් වටින video එකක්.. ආදරෙයි...❤️❤️🙏

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 5 місяців тому +1

    නැන්දියෝ මන් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන නිසා මොනාහරිම දෙයක් මගේ ජීවිතය ට එකතු කරගන්නවා ආදරෙය් නැන්දියෝ 😊😊❤❤

  • @piyumi8915
    @piyumi8915 5 місяців тому

    මමත් ඔයාගේ විඩියෝ බලනවා. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.හරි වටිනවා.ඔයාට ගොඩක් පිං

  • @jayaminigamaarachchi
    @jayaminigamaarachchi 17 днів тому

    Eka eththa akke oya hari❤

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv 5 місяців тому +1

    Akka ada lassana wela ... 😊😊😊😊 sudu wela 😊😊😊 thank you video ekata..

  • @jayawardhanesampath4892
    @jayawardhanesampath4892 5 місяців тому

    ගොඩක් වටිනා දේවල් දැනගන්න ලැබුණා..❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 місяців тому +1

    ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @hasamalidevindya4790
    @hasamalidevindya4790 4 місяці тому +2

    අක්කා බඩු ගන්න තැන් කියන්නකො අනේ අපි හිටියේ මීරිගම දැන් ඉන්නෙ මහව මේ පැත්තේ කඩ ගැන වැඩිය දන්නෙ නෑ ❤❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635 5 місяців тому +1

    🙏❤️👍 වටින අදහස් ටිකක් අක්කේ ගොඩක් ස්තුතියි ❤බුදුසරණයි ❤️🙏👍👍

  • @NazhathMohamed
    @NazhathMohamed 5 місяців тому +1

    Godak prayojanavath tips godak danagaththa.Thank you nangi.mama comfort 4l can eka gannava RS.950/-.eka masa 3k vitharak pavichchi karanava.original comfort eka nevei.pitikirith mata navaththanna ona habai mage ammata pitikiri nathuva be.babalanam pitikiri bonnene.❤❤❤❤❤

  • @Sudarshani-mb8jg
    @Sudarshani-mb8jg 5 місяців тому

    වටිනා කරුණු මමත් දැනගත්තා. ඔයාට ස්තූතියි රොශානි❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 5 місяців тому

    Oyata busy welaweth apita wadagath video ekak genawata..thanks nangi...godak wathina video ekak nangi....

  • @DilrukshikaChathurani
    @DilrukshikaChathurani 5 місяців тому

    ගොඩක් වැදගත් අක්කා....ආදරයෙන් ඉන්න හැමදාමත්....

  • @akilayeshands7417
    @akilayeshands7417 5 місяців тому +2

    Oya lassana vela.

  • @medhavifernando241
    @medhavifernando241 5 місяців тому

    ඔයා කියන ගොඩක් දේවල් මම දැනටමත් කරනවා..❤

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka 5 місяців тому

    අදත් ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා ❤❤❤ගොඩක් ස්තූතියි❤ආදරෙයි

  • @subadramanel04
    @subadramanel04 5 місяців тому

    බොහොම වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි ඔයාට ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 місяців тому +1

    Oya plan karana widiha godak hodai.❤

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 4 місяці тому

    හරීම වටිනා අදහස් ටිකක්, ස්තූතියි.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 5 місяців тому

    ස්තූතියි🎉 නංගි video එකට.
    ලස්සනයි ඔයා හැමෝම කියනව වගේ.
    තෙරුවන් සරනයි .පරෙස්සමින් ඉන්න .

  • @lankasanjeewani6971
    @lankasanjeewani6971 5 місяців тому

    ගොඩක් වටිනා අදහස් ...thank you nangi ❤

  • @TharangaThilini
    @TharangaThilini 5 місяців тому +1

    Oya lassana well sudu.hoda video akak....❤❤❤

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi 3 місяці тому

    අක්කි ඔයා නම් පට්ට හැගැනියක් ❤❤ ඔයාට තේරැවන් සරනයි

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 5 місяців тому +1

    ඔයා ගෙ වැඩ කරන විදියට මම හරි කැමති ඔයා හරි ටකියලාදෙනවා

  • @ireshaattanayaka249
    @ireshaattanayaka249 5 місяців тому

    Oyage vedios balala mai mage duwala dennai godak dewal igana gaththa...husbandgeb,day ekata ru.10000k ithiri kara gaththa prasent ekak denna...ape duwa oya liyapu vidiyata salli ekathu karanaqa...eya inne 8wasare..eth oyage vedio walata hari asai....thanks dear ....

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 місяців тому

    Godakk vatina video ekak bohoma sthuti budu saranai nangi ❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 5 місяців тому +11

    නංගී නිව්ටෙලා පීනට් බට හදන හැටි අනිවාර්යයෙන්ම ඕනේ

  • @indunichandima4449
    @indunichandima4449 5 місяців тому

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත් ගොඩක් ස්තුතියි

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 5 місяців тому

    ඔයා ලස්සන වෙලා අක්කෙ.අදත් ලස්සනයි vedio එක.බුදු සරනයි.ඔයට.❤❤❤❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 5 місяців тому

    ගොඩක් වටිනවා තෙරුවන් saranai ඔයාට 🎉🎉

  • @sujeeewanilmini3049
    @sujeeewanilmini3049 5 місяців тому

    Man oyage video balanna marama asai. Ape husbantath 50000ka padiyak thamai labanne .man thawa podi amathara adayamakuth gedara idan hoyanawa. Aththatama oyage me adahas mata godak watinanawa. Bs

  • @dilinimadushika1862
    @dilinimadushika1862 5 місяців тому +4

    ඔයා ලස්සන වෙලා පැහැපත් වෙලා ❤❤, අපිටත් රහස කියන්න 😊😊 ආදරෙයි 😘😘😘

  • @reyashahapugoda2581
    @reyashahapugoda2581 5 місяців тому

    Akki oyage videos walin mama nm godak dewal igena gaththa thank you akki ❤

  • @samudrikafernando4344
    @samudrikafernando4344 5 місяців тому

    Hi, akka. I learned very valuable information about budget planning & Savings from you. Thanks a lot. Keep it up. T.C.

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 5 місяців тому +1

    පට්ට❤

  • @shalithamadushanka9451
    @shalithamadushanka9451 5 місяців тому

    බොහොම වටිනව මේ වගේ දේවල් 👍❤️👍

  • @sunethradamayanthi-o6y
    @sunethradamayanthi-o6y 5 місяців тому

    Hoda danuwath kirimak akke.oyata suba pathanawa hama deyakma sarthaka wena kila.budu saranai

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 5 місяців тому

    Godak watina video ekka.thanks akkiyoo😍😍

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 5 місяців тому

    Lassanai akka vidieo aka.
    oyalage gedara hathara denek inna family akakata mas malu karawala masekatama yana pramana hithala vidieo akak karanna akke

  • @HasinduNimsara-jn4nn
    @HasinduNimsara-jn4nn 5 місяців тому +1

    Ahanben oyage video dakke attatama godak satutui

  • @අම්මයිපුතයි-ඟ1ඡ
    @අම්මයිපුතයි-ඟ1ඡ 5 місяців тому

    Godaaak thanks watina video ekka, ❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 5 місяців тому

    තෙරුවන් සරනයි මැණික පරිස්සමෙන් සතුටින් ඉන්න ගිහින් එන්නම් ❤❤❤❤

  • @weemansa
    @weemansa 5 місяців тому

    Lassana vela nangi❤ vatina video gena oyata godak godak pin❤❤❤

  • @ShyalikaDissanayake-np5ph
    @ShyalikaDissanayake-np5ph 5 місяців тому

    දකින්නත් ආසයි අක්කා .... ආදරෙයි ❤️

  • @LakshikaNawodine
    @LakshikaNawodine 4 місяці тому

    Godak watinawa akke oyage videos ❤❤ good luck

  • @rashmimalsha8271
    @rashmimalsha8271 5 місяців тому

    රෙසිපි ගේන්න අක්කි ස්තුති ඔයාට ❤

  • @ashanirangika974
    @ashanirangika974 5 місяців тому

    ❤❤❤❤ හරි වටිනව මේක

  • @DanushkaGunasakara
    @DanushkaGunasakara 5 місяців тому

    oya harima buddhimath kiyapu okkoma aththa math sathiyen sathi badu genne man sathiyata 5000 balance kara gannawa mas malu nathiwa oya kiwwa wage math wadi pura genawa thanks thawa adahas dunnata thawa ihalatama yanna labenna ona oyage sarthakathwayata suba pathanawa adarei akke hamadama❤❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 5 місяців тому

    Thank u akke ❤❤ harima watina video ekak ❤❤

  • @ayeshalalson5494
    @ayeshalalson5494 5 місяців тому

    Oyage lassana wedi karagaththa rahasth kiyando...❤❤❤

  • @randimasurammi9780
    @randimasurammi9780 5 місяців тому

    Love you darling adama subscribe kala mama all the best dear kawruth oya wage amuwen explain karanne na oya wage❤

  • @sajeewanikaradanagoda9464
    @sajeewanikaradanagoda9464 5 місяців тому

    Harima watinawa oyage adahas tiken tika e wage padiya balancs karana hati karanna man balaporoththu wenawa

  • @sakuvlog-official
    @sakuvlog-official 5 місяців тому +2

    Ane oya sudu wela thawath lassana wela 🥰♥️

    • @lifewithlove89
      @lifewithlove89  5 місяців тому +1

      Thank you නංගීයෝ ❤❤❤ ඔයත් channel එකක් කරනවා නේද..මං ඊයේ දැක්කේ..ඉතින් ගොඩක් ආදරෙන් ඔයාට සුබ පතනවා..ඒ වගේම මං දැක්කා ඔයාගේ ගෙදරත් අලුත්වැඩියා කරන video .
      ඉතින් ඒ දේවලුත් හිතන පතන විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..
      බුදු සරණයී නංගී ❤❤❤❤ආදරෙයි

    • @sujeewawasantha6336
      @sujeewawasantha6336 5 місяців тому

      අනේ අක්කේ මගේ දෝනි එළවළු කන්න කෑමති නෑ ඒකට හොද විසදුමක් ලබා දෙන්න පුළුවන් ද

    • @eternaloveandgratitude
      @eternaloveandgratitude 5 місяців тому

      ​@@sujeewawasantha6336 බබාට එළවලු අතට දෙන්න. ඒකට ඇමරිකාවෙ කියන්නෙ exposure therapy කියලා. ඒ කියන්නෙ නිකන් අපි නොදන්නා දේකට අපි අපිව අදුන්වා දෙනවා වගේ. ඉතිං, ඔයා, උදාහරණයක් විදියට, කැරට් අලයක් අරන් ඒක එයාට දෙන්න. ඒක එයා ළගින් තියන්න. කැරට් වල පින්තූරයක් අරන් ඒක පෙන්නන්න. කැරට් කපලා එයාගෙ පිගානෙ කොනක හැමදාම තියන්න. එයා කවදහරි දවසක ඒක කයි.
      එළවළු තම්බලා දාලා පෑන්කේක් හදන්න.
      එළවළු වලින් පකෝරා හදන්න.
      එළවළු සුප් දෙන්න.
      මේ මගෙ බබාලා දෙන්නට මම කෑම පුරුදු කරපු හැටි. මම උපදෙස් ලබා ගත්තෙ ඇමරිකාවෙ වෛද්‍යවරයෙකු ගෙන් සහ ළමයින් පිළිබඳ විශේෂයෙන් වැඩ කරන අයගෙන්.

  • @RashiniVihansa
    @RashiniVihansa 5 місяців тому

    Onna adath baluwooooo....❤❤❤❤❤❤❤❤❤

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 5 місяців тому +2

    එළකිරි සහ ෆ්‍රෙශ් මිල්ක් අතර වෙනස කියන්නකෝ

  • @prasanthiperera972
    @prasanthiperera972 5 місяців тому +1

    ❤ thank u අක්කා

  • @donaloka978
    @donaloka978 5 місяців тому +2

    Background ake natural sound aka vitharak thibbanam hari pahadili

  • @ApeMSKitchen
    @ApeMSKitchen 5 місяців тому +1

    Me wage videos godak aran enda akke adarei❤❤❤❤

  • @FathimaSharifaChristy-vn8qu
    @FathimaSharifaChristy-vn8qu 5 місяців тому

    අක්කේ කොහොමද ඔයාට? සතුටුයි ඔයාගෙ vlog එක ගැන. ❤️😊 බොහොම ස්තුතියි

  • @malithidealwis8806
    @malithidealwis8806 5 місяців тому

    Like your content all the very best ❤

  • @Navodanethmini0
    @Navodanethmini0 4 місяці тому

    Godak sthuthi 😊

  • @dilharagamage2512
    @dilharagamage2512 5 місяців тому

    Watina vediyo ekak nangi. B.s❤

  • @PrarthanaPensala
    @PrarthanaPensala 5 місяців тому

    Thuna paha gedara hadaganne kohomada kiyana eka gena video ekak gennako akka ❤. Oya lassanata pehedili karala denawa hema deyakma

  • @indunichandima4449
    @indunichandima4449 5 місяців тому +1

    ඔයා කුරුණෑගල කොහෙද නංගි . මමත් කුරුණෑගල ටවුන් එකේ.මම අහම්බෙන් ඔයාගේ වීඩියෝ දැක්කේ හරිම ලස්සනයි හරිම වටිනවා ඔයාට ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරණයි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 місяців тому +2

      අක්කේ මං කුරුනෑගල ට්වුන් එක කිට්ටුව නෙවේ..ගොඩක් අය ගම් වල නම කිව්වට දන්නේ නෑනේ..ගොඩක් අය දන්නේ කුරුනෑගල ලග කිව්වම..මං යාපහුවේ අක්කා..ටවුන් එකේ ඉදන් පුත්තලං පාරේ එන්න ඕනේ..බොහොම ස්තුතියි මාව බලන්න ආවට..ආදරෙයි අක්කා ❤❤❤❤

    • @Hasith640
      @Hasith640 5 місяців тому +1

      ​@@lifewithlove89 යාපහුව කිව්වොත් ලංකාවේ කෙනෙක්නම් දන්නවා. ඒ නිසා ආය කියද්දි යාපහුව කියන්න. 😅 මාත් කුරුණෑගල.

    • @lifewithlove89
      @lifewithlove89  5 місяців тому +2

      @Hasith640 ඒක හරි මං ගොඩක් videos වල ඒක කියලා තියෙනවා ..ඒ පැත්ත පෙන්නලත් තියෙනවා ..වැඩේ කියන්නේ යාපහුව කීවම ගොඩක් අය නම දන්නවා වුනාට පළාත ගැන idea එකක් නෑ ..අනිත් එක මං කොහොමත් ගොඩක්ම කැමති ..ජීවත් වෙන්න ආස යාපහුවේ ..කුරුනෑගලට මං එච්චරම ආස නෑ ..ඒ නාගරික කලහකාරි බවට...ඉතින් අපිව බලන්න ආවට බොහොම ස්තුතියි ....❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 5 місяців тому

    ලස්සනයි අක්කා❤️

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 5 місяців тому

    Adarei akke❤

  • @Aruni_Uda3583
    @Aruni_Uda3583 5 місяців тому

    Thank you so much akka.!❤❤❤

  • @dayanasilva2437
    @dayanasilva2437 5 місяців тому

    Thank you. ❤

  • @sakunthalavirajani
    @sakunthalavirajani 5 місяців тому

    Math oyagen balagena godak dawal kala akka atthatama mata godak udau una mage gadara viyadama balans karaganna

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 5 місяців тому +4

    ඔයා සුදු වෙලා අක්කේ ....බුදු සරණයි ...

  • @NvChandani
    @NvChandani 5 місяців тому

    adarai nange hamadama❤❤

  • @Hafiz_xclusive
    @Hafiz_xclusive 5 місяців тому

    Thanks sister ❤

  • @PradeepSaman-go5uo
    @PradeepSaman-go5uo 5 місяців тому

    Oyage grossly list eke contity kiyanna Hathaway denekta eka watinawa ❤❤❤

  • @dinushasugandi7011
    @dinushasugandi7011 5 місяців тому

    thank you sooo much....❤❤❤❤❤

  • @amalihasika9098
    @amalihasika9098 5 місяців тому

    Thanks akke oyagen watina dewal iguana gaththa

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 5 місяців тому

    Thank u so much dear❤❤❤❤ .

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 4 місяці тому

    ඔන්න අද තමයි මං බැලුවෙ.කියන්න තියෙන්නෙ මෙච්චරයි.හැදෙනගහ දෙපැත්තෙන් දැනේ....මං අාදරෙයි නංගිට.