Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා සනසාමා නළවාසුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියිසුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියිවිතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලාඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කළාවිතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලාඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කළාහැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලාසිහින ලොවක පාවේසඳුන් සිහිල යාවේමා සනසාමා නළවාසුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියිසුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියිරැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලායලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලාරැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලායලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලාහෙටත් සඳ උදා වී රැයක් පැමිණිලාසිහින ලොවට යාවීසුරඹ මා සොයාවීමා සනසාමා නළවාසුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියිසුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියිසුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
මගේ ආසම ගායකයෝ දෙන්නා ඔයයි නදීමාල් තමා. දිගටම මෙහෙම වැඩ කරන්න. ලංකාවේ ලස්සනම කටහඬවල් දෙක තමා ඔය දෙන්නට තියෙන්නෙ . ඔයාලට ආදරේ කරන පිරිසක් මේ රටේ ඉන්නවා කියල මතක තියාගන්න අමල් සර්. ආදරෙයි මේ හඩට හැමදාමත් .❤️❤️❤️❤️❤️
Mageth ehemai mn asama voice 2ka wagema godaaak adarema voice 2ka thamai amal unclegei nadeemal ayyagei voice 2ka 😍😍 a voice 2kata gahann voice nm ithin me loke na 😚😙💕 adareiiii 2nnatama godaaaakkk ❤♥
Ai shihan midranga 😍😍
akenma bro...!!!!!!
Hithata wadinawa bn
සිහින ලොවක පාවේ....❤ මා සනසා ප්රසංගයේ ඔබ ගැයූ අයුරු සිහිවෙනවා. 👍❤
සිත සැනසෙන ,නැළවෙන තරම් ...
අම්මෝ ඉතිං ඒ වොයිස් එක ❤️❤️❤️ ආදරෙයි අමල් අයියේ...❤️❤️❤️
මගෙ ආසම සින්දුව...අම්මෝ එ voice eka සිත නිවෙනව...
මේ ලෝකයේ තියන ආසම ගීතය ❤🙏
Podi kale indanma Adare karana voice eka😍❤️😍❤️😍❤️😍
Patta voice ayye jayawewa......my favorite ayya oya
සුසoයෝගය ගැන කීමට වදන් නෑ..මට.ඒ තරම් භාවානුයෝගී රසස්වාදයක් ලැබුවා..🎻🎸🌹🙏❤️🧡💐🌷
හෙටත් සද උදාවේ,රැයක් පැමිනිලා...සිහින ලොවට යාවී...,සුරඹ මා සොයාවී...❤️සදා
Me tharm adaraniiya hadak obata dunna deviyanta sthuthi wewa.❤️ Parissamen .. inna...gayanna..
Thank You
A voice ekata ghanna voice 1k ne..supiri amal aiyya..😍😍😍👌
Harima lassanaiii 😍 me tharan lassana voice ekk ammoo hithatama wadinawa ❤ adarei perera family ekatama ❤ God bless you!!!!
Mano parakata kiyapu song & voice ekak patta jayawewa amal ayya..!!!!!
Mano parakata kiyapu patta song & voice jayawewa amal ayya.!!!!!!!
I love this voice very much good luck amal God bless you
Grate. Cheers. What a beautiful voice. ... ! God bless you!
Love to listen your voice again and again Amal....❤🎶
Perfect voice forever and ever and ever
සුරන්ගනවන් එහෙම එවිද.... ඔව් එනවා....... මේ කටහඬ අහන්න..
Lassanai sir❤️
පට්ටම වොයිස් එකක්... 👍👍
Hamoma mata kiyanawa math mervin ge song kiyaddi ea wagemai kiyala eka asawak thiyenawa amalui nadalui issara ekak kiyala.pennanna ❤
ane nadeemal aiyagenuth me song ahanna one..he is superb😭😍
Ow aniwa ❤👍
Ouuuu😍
නදීමාල් කියන ඒවත් තියනව....සර්ච් කරල බලන්ඩ
@@nipunadhananjaya5248 ow ewa beluwa..ehema nemei..me wage organized widihata one.. charana tv eka ekka kara wage
So happy to see your channel Amal ayya... finally got the official channel to enjoy such a miracle voice...please keep uploading....🙏🙏🙏🙏🙏🙏🙏
Shooooeee neda❤😂
ඒ හඩ.... ❤❤❤
Lassanaiii sir ❤️
One of my favorite song ♥️💫
❤❤❤ Super..
Splendid ❣️
❤❤❤🙋🙋... perfect !!
Wow ♥️
❤❤❤❤❤❤ආදරෙයි❤❤
Patta woaiss
Ea voice eka..❤✌👍
Super....voice ever
මගේ ආසම හඩ
Patta
ලස්සනයි
❤
Voice ❤️
අති විශිෂ්ටයි
රහයි 🎧
Harim lassnai ,thanks .
Hodai patta
Maulana ban❤
Legend
👍👍👍👍👍👍👍
Ma sanasa
🖤😍❤️😍🖤😍❤️😍
❤❤❤❤❤❤
Please nadeemal ayyatath me song remake karanna kiyannako amal sir✌
Ane ow 🙇 👈
@@kavijayaweera.1819 ekane😍 eyage voice eka marama smooth❤ marenakal unath ahan idathaaki
@@darkprincess3365 aniwaryen nadeemal aiya huwak kiuwath lassanai 😍 pissu watenawa ❤♥
@@kavijayaweera.1819 owww😭❤❤ awurudhu gaanaka idala pissu wetila inne ayyata..mema giyoth kawadha hari pissankotu thamai eya hindha😂🙉🙈
@@darkprincess3365 ane math ehemai nadeemal ayyata pissu watila inne 5 wasare idan.thamath ehemai ❤ mth pissankotu giyoth nadeemal ayya nisa thamai ❤💕 a tharan asai nadeemal ayyta 😍
❤🎧
❤❤😘❤❤
♥️♥️♥️♥️
legend
Thamusege voice ekata gahanna voice ekak man ahala na oi edath adath hetath
👍👍👍👍
Anna weddo
Is this your original account ?
😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
OK. Amall
Kiyana wachana naha....eetharam lasanai
Slow wedi
The
Oya sith wasaga wenawidiyata thama sing karanne aml
💘❤️❤️❤️
💜💜💜
❤❤❤❤❤❤❤
❤️
❤❤❤❤❤
මා සනසා
මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කළා
විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කළා
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ
සඳුන් සිහිල යාවේ
මා සනසා
මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා
රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී
සුරඹ මා සොයාවී
මා සනසා
මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
මගේ ආසම ගායකයෝ දෙන්නා ඔයයි නදීමාල් තමා. දිගටම මෙහෙම වැඩ කරන්න. ලංකාවේ ලස්සනම කටහඬවල් දෙක තමා ඔය දෙන්නට තියෙන්නෙ . ඔයාලට ආදරේ කරන පිරිසක් මේ රටේ ඉන්නවා කියල මතක තියාගන්න අමල් සර්. ආදරෙයි මේ හඩට හැමදාමත් .❤️❤️❤️❤️❤️
Mageth ehemai mn asama voice 2ka wagema godaaak adarema voice 2ka thamai amal unclegei nadeemal ayyagei voice 2ka 😍😍 a voice 2kata gahann voice nm ithin me loke na 😚😙💕 adareiiii 2nnatama godaaaakkk ❤♥
Ai shihan midranga 😍😍
akenma bro...!!!!!!
Hithata wadinawa bn
සිහින ලොවක පාවේ....❤ මා සනසා ප්රසංගයේ ඔබ ගැයූ අයුරු සිහිවෙනවා. 👍❤
සිත සැනසෙන ,නැළවෙන තරම් ...
අම්මෝ ඉතිං ඒ වොයිස් එක ❤️❤️❤️ ආදරෙයි අමල් අයියේ...❤️❤️❤️
මගෙ ආසම සින්දුව...අම්මෝ එ voice eka සිත නිවෙනව...
මේ ලෝකයේ තියන ආසම ගීතය ❤🙏
Podi kale indanma Adare karana voice eka😍❤️😍❤️😍❤️😍
Patta voice ayye jayawewa......my favorite ayya oya
සුසoයෝගය ගැන කීමට වදන් නෑ..මට.ඒ තරම් භාවානුයෝගී රසස්වාදයක් ලැබුවා..🎻🎸🌹🙏❤️🧡💐🌷
හෙටත් සද උදාවේ,රැයක් පැමිනිලා...සිහින ලොවට යාවී...,සුරඹ මා සොයාවී...❤️සදා
Me tharm adaraniiya hadak obata dunna deviyanta sthuthi wewa.❤️
Parissamen .. inna...gayanna..