Amal Perera | Ran Meevitha Live Cover | රන් මීවිත

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 94

  • @srilankamotherland9880
    @srilankamotherland9880 2 роки тому +29

    රන් මීවිත පුරවා සුරතේ හොවා
    සිරිකත සවුදිය පිරුමට ආ නියා
    මධූ තෙපුල් සර හඬවා
    හදේ තැවුල් පිසදැමුවේ නුඹයි ළදේ
    තිසරුන් පිරී වන විල් සැලී
    පැවසූ හැඟුම් ආදරේ
    සිසිලේ වෙලී පවනේ ඇදී
    පණ මෙන් බැඳී මා හා රැඳී
    කඳුලේ වෙලී අඳුරේ ගැලී
    කැළඹූ පැතුම් සාගරේ
    සඳ කැන් රිදී තෙරපී රැඳී
    පැන යා නොහී වැතිරී හිඳී
    ගායනය : මර්වින් පෙරේරා.
    ගී පද : කේ.ඩි.කේ. ධර්මවර්ධන.
    සංගීතය : මර්වින් පෙරේරා.

  • @kumuduopatha6350
    @kumuduopatha6350 2 роки тому +15

    ආදරෙයි ඔය කටහඩට හැමදාමත් .මර්වින් සර්ට වගෙම

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 Рік тому +8

    Top class singing, just like his father, great music equally balace signing.

  • @Superspace141
    @Superspace141 Рік тому +9

    Voice එකේ ලස්සන 💛

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 7 місяців тому +4

    අමල් අයියේ ඔබගේ පියාණන්ව ආදරයෙන් මතක් කරනවා.අදටත් එතුමන්ගෙ ගීත රසවිඳිනවා වගේම අපි ආදරෙයි ❤

  • @veenagamini2572
    @veenagamini2572 3 роки тому +20

    කවදාවත් ඒ voice එකේ out එකක් ඇහිලා නෑ මාර perfect 🥰💞👌😍♥❤🥰සුපිරිම

  • @bandararenunil4672
    @bandararenunil4672 2 роки тому +4

    පණ දෙන්න පුලුවන් නම් පණ දෙනවා. ඒ තරම් ආදරෙයි ඒ කටහඩට . තෙරැවන් සරණයි
    දීර්ඝායු වේවා ...!!! නිදුක් නීරෝගී වේවා....!!!

  • @aluthsahalgechandradhasa1969
    @aluthsahalgechandradhasa1969 Рік тому +1

    Atitaya matak wenawa ...sundara gitayak adarai...❤❤❤

  • @ishanuthpala2341
    @ishanuthpala2341 3 роки тому +12

    හදවතේ ගායකයා අමල් පෙරේරා🖤🖤🖤

  • @janichathukodikara2963
    @janichathukodikara2963 3 роки тому +4

    super. ලස්සනම සිංදුවක්.

  • @nchbest5466
    @nchbest5466 2 роки тому +3

    Good song amal para ❤️❤️❤️

  • @minuranimsara6528
    @minuranimsara6528 3 роки тому +4

    ඇබ්බැහි වෙලා ❤️

  • @sajialwis7675
    @sajialwis7675 2 роки тому +3

    God bless you brother. Beautiful song ❤💛💙

  • @slmalindu9200
    @slmalindu9200 3 роки тому +8

    නියමයි❤❤❤🎶🎤

  • @heshangiyapaabeywardana1600
    @heshangiyapaabeywardana1600 3 роки тому +8

    What a mesmerising voice. Love it ❤️❤️❤️

  • @asunthafernando8529
    @asunthafernando8529 Рік тому +2

    Harima Lassani 😍

  • @kumudinipriyanka7970
    @kumudinipriyanka7970 Рік тому

    Perfect.my favorite singer.God bless you.

  • @sujithgunawardhana1621
    @sujithgunawardhana1621 2 роки тому +3

    Wow .... No words man! Excellent!

  • @nekshanethsara2606
    @nekshanethsara2606 3 роки тому +3

    Patta...❤️✨

  • @bigunpivithuru4497
    @bigunpivithuru4497 3 роки тому +5

    භාවනාවක් වගේ💖😍

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 роки тому +3

    හරිම ලස්සනයි 💕💞🌻🌹 මම ගොඩක් ආදරය කරන ගීතයක් මෙය...

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA 3 роки тому +5

    Superb amal sir.. jaya wewaa ❤🙏

  • @deepanideepani1370
    @deepanideepani1370 2 роки тому +2

    කටහඬ 👌👌👌👌👌👌👍👍👍👍...

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Рік тому +2

    Favourite 😘❤

  • @ICTSHasitha
    @ICTSHasitha Рік тому +2

    රන් මීවිත පුරවා සුරතේ හොවා
    සිරිකත සවුදිය පිරුමට ආ නියා
    මධූ තෙපුල් සර හඬවා
    හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ
    රන් මීවිත පුරවා සුරතේ හොවා
    සිරිකත සවුදිය පිරුමට ආ නියා
    මධූ තෙපුල් සර හඬවා
    හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ
    තිසරුන් පිරී වන විල් සැලී
    පැවසූ හැඟුම් ආදරේ
    තිසරුන් පිරී වන විල් සැලී
    පැවසූ හැඟුම් ආදරේ
    සිසිලේ වෙලී පවනේ ඇදී
    පණ මෙන් බැඳී මා හා රැඳී
    රන් මීවිත පුරවා සුරතේ හොවා
    සිරිකත සවුදිය පිරුමට ආ නියා
    මධූ තෙපුල් සර හඬවා
    හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ
    කඳුලේ වෙලී අඳුරේ ගැලී
    කැළඹූ පැතුම් සාගරේ
    කඳුලේ වෙලී අඳුරේ ගැලී
    කැළඹූ පැතුම් සාගරේ
    සඳ කැන් රිදී තෙරපී රැඳී
    පැන යා නොහී වැතිරී හිඳී
    රන් මීවිත පුරවා සුරතේ හොවා
    සිරිකත සවුදිය පිරුමට ආ නියා
    මධූ තෙපුල් සර හඬවා
    හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Рік тому +1

    ලයාන්විතයා ,🙏❤😘

  • @sithii74
    @sithii74 8 місяців тому +1

    Patta voice.... voice from heaven

  • @erandajeewana2147
    @erandajeewana2147 Рік тому +1

    So nice voice l love you because you’re talented

  • @dilshannirosha1554
    @dilshannirosha1554 2 роки тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤amal aiye.....❤❤❤❤❤❤❤

  • @kamaninilanka8595
    @kamaninilanka8595 3 роки тому +3

    Excellent 💗💗

  • @amithvithanage745
    @amithvithanage745 3 роки тому +4

    Supiri❤️🔥

  • @chaneruherath5589
    @chaneruherath5589 3 роки тому +5

    Fav voice 💙

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana 3 роки тому +4

    Voice 😘😘😘😘😘😘😘

  • @chathurangakumara6117
    @chathurangakumara6117 3 роки тому +1

    Fatta❤

  • @preethieapasingha452
    @preethieapasingha452 2 роки тому +2

    Lovely song 👍

  • @nadeeshapathiraja9507
    @nadeeshapathiraja9507 3 роки тому +17

    Was waiting for this live cover. My favourite song that is young forever. ❤❤❤

  • @diluka287
    @diluka287 2 роки тому +1

    nice .songs💙👌👌

  • @asithedirimanna6166
    @asithedirimanna6166 3 роки тому +2

    Mee pani wage😍

  • @nipu_ntheekshana3867
    @nipu_ntheekshana3867 3 роки тому +1

    Fav 🥺

  • @Createrceylon
    @Createrceylon Рік тому +1

    Son.. Sang... Song ❤

  • @amanthimadushani4068
    @amanthimadushani4068 Рік тому +2

    🤩

  • @asithakumara4575
    @asithakumara4575 3 роки тому +2

    Ela

  • @lassanasindu4162
    @lassanasindu4162 3 роки тому +2

    Mru❤❤❤

  • @dcoverstudio6832
    @dcoverstudio6832 3 роки тому

    api ooka ahla godak klne anee
    ath adath ahnwa
    voice aki music aki excellent

  • @lakshanidarshani902
    @lakshanidarshani902 Рік тому +2

    2023😘🌸

  • @chamaraeshan7208
    @chamaraeshan7208 3 роки тому +1

    🔥❤️

  • @norikogarden7356
    @norikogarden7356 3 роки тому +3

    ❤️🎶

  • @hansakashehan6921
    @hansakashehan6921 2 роки тому +1

    ❤️😍

  • @lahirusampath4604
    @lahirusampath4604 2 роки тому +3

    My favorite sigre 🥺❤️‍🩹

  • @janithvithanage6659
    @janithvithanage6659 3 роки тому +2

    ❤😍😍

  • @piyumikumari5169
    @piyumikumari5169 3 роки тому +3

    💙💙💙💙💙💙💙💙💙💙💙

  • @pamodhaindumini8522
    @pamodhaindumini8522 3 роки тому +2

    🎶❤🎵.......🎵....🎧.....🎵....🎸....❤🎶

  • @ManelPerera-h7v
    @ManelPerera-h7v Рік тому +1

    ☝️💖

  • @p.meewala1211
    @p.meewala1211 2 роки тому +1

    🤩🤩🤩🤩

  • @nishakafernando6983
    @nishakafernando6983 3 роки тому +1

    💆🏻‍♂️🎧💖

  • @anusenanayake9840
    @anusenanayake9840 3 роки тому +1

    ❤️❤️❤️

  • @yahampathamarasinghe2714
    @yahampathamarasinghe2714 2 роки тому +1

    🌷🌷🌷

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka Рік тому

    Lyrics නම් වරද්දනවා ලොක්කා😥😥😥😥

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 2 роки тому +1

    Kalayak yana kalam mage asama hada. Dan a Thana nadimalta gihin tiyenne. Nadiyata amalagei Marvin siyagei hadawal 2ma mix wela patta hada ahenne.

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 2 роки тому +1

    👍🏼👍🏼👍🏼👍🏼

  • @jrx5496
    @jrx5496 3 роки тому +1

    ❤️

  • @thikkamusic7491
    @thikkamusic7491 3 роки тому +1

    🖤🖤🖤🖤🖤🖤

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 3 роки тому +1

    Love ❤️ you

  • @nadivdharmasena
    @nadivdharmasena 3 роки тому +1

    🙏🇱🇰❤️

  • @agra7142
    @agra7142 Рік тому +1

    💚💕💚💚💚💚💚💚💕💕💕💕💚

  • @malinduprasad4747
    @malinduprasad4747 2 роки тому +1

    😇

  • @sellakkarayagaming3782
    @sellakkarayagaming3782 3 роки тому

    👍👍👍👍

  • @NilankaSandaruwan-wx4tt
    @NilankaSandaruwan-wx4tt 8 місяців тому +1

    ❤2024❤

  • @royambagehage2011
    @royambagehage2011 2 роки тому

    Neu bes sogs

  • @rokypluspriyasanka6725
    @rokypluspriyasanka6725 2 роки тому

    a unata sinduwa waraddanawa original eka ahala balanna

  • @Life88.
    @Life88. 3 роки тому

    අපිට ඕන ඒ අමල් නැතුව කවර් රෙමික්ස් ගහන ..පොන්නයො නෙවි .. ඕම ගියොත් ආයුශ අඩුයි😊 🏌️🤺

    • @navodkankanamge2865
      @navodkankanamge2865 3 роки тому +3

      අනේ උඹ පලයන් යන්න 😂
      අපි ආසයි මෙහෙම අළුත් අළුත් versions අහන්න. එකම සිංදුවට උනත් music arrangements වලින් කරන්න පුළුවන් වෙනස්කම් ගොඩයි. ඒ තමයි music කියන්නෙ ♥️

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 роки тому +2

      තාත්තාගේ සින්දු පුතා කියන් නැතුව වෙන කවුරු කියන්නද😂

  • @muthukudaaracchi4287
    @muthukudaaracchi4287 Рік тому +2

    Superb ❤❤❤❤

  • @slapage4903
    @slapage4903 3 роки тому +1

    patta

  • @erandi7058
    @erandi7058 Рік тому +1

    ❤❤

  • @sampathkumara4196
    @sampathkumara4196 2 роки тому +1

    👍👍👍👍👍

  • @gihanthathsara609
    @gihanthathsara609 3 роки тому +1

    ❤❤❤❤❤

  • @sampathkumara4196
    @sampathkumara4196 2 роки тому +2

    👍👍👍👍👍

    • @AmalPerera
      @AmalPerera  2 роки тому

      Thank You

    • @usithviswas
      @usithviswas 2 роки тому

      @@AmalPerera Sir,puluwannam chandana liyanarachchige cover song 1k karanna.

  • @heshangiyapaabeywardana1600
    @heshangiyapaabeywardana1600 3 роки тому

    ❤️❤️❤️❤️

  • @SamudraNimali
    @SamudraNimali 2 місяці тому

    ❤❤❤❤

  • @sampathkumara4196
    @sampathkumara4196 2 роки тому +1

    👍👍👍👍

  • @krisheyre9365
    @krisheyre9365 2 роки тому

    ❤️

  • @sampathkumara4196
    @sampathkumara4196 2 роки тому +1

    👍👍👍👍👍

  • @sonaramalshani7085
    @sonaramalshani7085 10 місяців тому

  • @sampathkumara4196
    @sampathkumara4196 2 роки тому +2

    👍👍👍👍👍👍👍👍

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому

    👍👍👍👍