ආපු ගමන් හාපු එයා | Viridu Nalin විරිදු නලින්

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 2 тис.

  • @viridunalin
    @viridunalin  4 дні тому +157

    උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
    පින් අනුමෝදනා විරිදු.
    නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
    (whatsapp imo / වට්සැප් ඉමෝ)
    හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක

    • @roshankhar
      @roshankhar 4 дні тому +2

      පහුගිය දවසේ අරගල දවසේ අරගලකරැවන්ට පහරදී මරලා දාපු ආරක්ෂක ශවේන්ද්‍ර අනුර සමග වැඩ කරන එක අනුරට මොළයක් නැද්ද?!!!!
      මේ අහිංසක ජනාධිපතිව බෞද්ධ අන්තවාදී ජාතිවාදී ශවේන්ද්‍ර සිල්වා මරපා දායි , ඔහුගේ තනතුර අහෝසිකල නැතහොත් ජනාධිපති මරණයට පත්වෙයි උගේ අතෙන්ම . හෝම් කිව්වා . ශවේන්ද්‍ර සිල්වා යනු ගෝථාගේ ගූ කාපු එකෙක් ඉන්දියාව වෙනුවන් කඩේ යන අවජාතක පරයෙක් , අවංක ජනාධිපතිව මරණයෙන් ආරක්ෂා කරන්න . 😏😏😏😏😏😏😏😏😏😏

    • @OPAnura
      @OPAnura 4 дні тому +3

      Jaffna parliament member all redy correct ,to day can use ,there didnt mantion,this is for humans

    • @haseenanaseer890
      @haseenanaseer890 4 дні тому

      😂😂😂😂😂😂😂

    • @nishankarunarathne4331
      @nishankarunarathne4331 4 дні тому +1

      Birthday wish ekata kiyada gana

    • @M03-v2n
      @M03-v2n 4 дні тому +4

      වැඩිය බුද්ිමත් අයත් එපා ඒ දන්ඩෙ යන්න බැ හොදේ😂

  • @mudunpitiya
    @mudunpitiya 4 дні тому +520

    මු නම් අමුම අමු ගවයෙක් ...උතුරෙ මිනිසුන්ගෙ අභිමානය හෑල්ලු කලා ....

    • @magamatvlk7396
      @magamatvlk7396 4 дні тому +1

      Yes

    • @dilanfernando6105
      @dilanfernando6105 4 дні тому +5

      මචන් මම මිගමුවේ... මු යාපනයේ හොරුන්ට , අසාධාරණයන්ට විරුද්ධව මාර ගෙමක් ගහනවාලු.. මුගේ try එක ‍යාපනේ system එක change කරන්නලු. මුට යාපනයේ හොඳ fan base එකක් ඉන්න ඩොක්ට කෙනෙක්ලු.. බෙහෙත් දෙන්නේ සල්ලි ගන්නේත් නෑ කියනවා. මෙ ටික මගේ supplers ලා කියපු දෙයක් අද. ඇත්ත නැත්ත නොදනි...

    • @FathimaRafi-d2j
      @FathimaRafi-d2j 4 дні тому

      True

    • @mohamedhushni8199
      @mohamedhushni8199 4 дні тому

      @@dilanfernando6105 ඇත්ත මාස 4 ට පර චාවකච්චේරිය දොෂ්තර්ලා නිලදාරින් එරෙහිව සටන් කරලා මුලු රෝහලම සතියක් යුධ බූමියට පත්කරලා දෙපාරක් හිරේ ගිහිල්ලා ආපු කෙනෙක් නිව්ස් බැලුවේ නැද්ද Bro

    • @Dlab-u4v
      @Dlab-u4v 4 дні тому +1

      Sajithge muunata samanai wage penne. Kata hadala katha karana widihath sajith wagemai

  • @Cane-h9y
    @Cane-h9y 4 дні тому +580

    ඉතා භයානක පුද්ගලයකු බවත්, අවධානයෙන් සිටියයුතු බවත් සිහිතබා ගන්න.

    • @chathurikanadeeshani3255
      @chathurikanadeeshani3255 4 дні тому +43

      ඒක නම් ඇත්ත. හෙන ඇට්ටර කුපාඩියෙක් වගෙ පේන්නෙත්. ඕකුන් තමා අන්තිමට කිරි කලේටත් ගොම බිංදුවක් වගේ වෙන්නෙ. දැන්ම ඒ වගෙ උන් හදල ගන්නව නම් හොදයි. නැත්නම් ඕකුන්ගෙ වැරදිත් යන්නෙ අපේ මාලිමාව පිටින්.

    • @dinushasandamali9294
      @dinushasandamali9294 4 дні тому +16

      හ්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත

    • @ranjithpremalal9748
      @ranjithpremalal9748 4 дні тому +22

      සම්පූර්ණයෙන්ම ඇත්ත
      හරිම භයානක kenek

    • @rudiraweerahettihewa7179
      @rudiraweerahettihewa7179 4 дні тому +8

      පහුගිය ආණ්ඩුව අනුගමනය කරන බූරුවෙක් උතුරේ සහෝදර ජනතාවටත් අගෞරව කරන හරක් පැටියෙක් නපුරුම නපුරු සත්වයෙක් මුගෙන් නම් පරිස්සම් විය යුතු නරුමයෙක්😮😮😮😮

    • @sudunona4908
      @sudunona4908 4 дні тому

      ​@@dinushasandamali9294මොන පක්ෂෙද මෙයා

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 4 дні тому +87

    සුපිරි විරිදු පාර ...malliya ....ඇත්තටම eka හරියන්නේ ..නැහැ අලුත් parliament එකට ..මේක..haawa....

  • @ManojdeZliva
    @ManojdeZliva 3 дні тому +40

    උතුරෙ මිනිසුන්ගෙ ගෞරවය කෙලසන්න ආපු අමු ගවයෙක් 😂😂😂

  • @MishelFernando-p6u
    @MishelFernando-p6u 3 дні тому +8

    අනේ මේ විරුදුකියන මල්ලි පරිස්සමෙන් ඉන්නඔයාට ජය වේවා

  • @OnlineRRR
    @OnlineRRR 4 дні тому +271

    අද වගේ හොද දවසක මූ කල කැත වැඩේ ගැන විරිදුවක් කීවාට ස්තුතියි ,අය්යේ.මුලදිම මේව නතර කරන්න ඕනේ මේ උත්තරිය.පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසන්න දෙන්න හොද නෑ මෝඩයන්ට

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 4 дні тому +253

    සුපිරි කොල්ලා විරැදුවේන් දෙනවා අරළු බිිවට එහා බඩ සුද්ද වේන්න. ජයවේවා මල්ලි බුදුසරණයි

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 4 дні тому +374

    Thank you මල්ලි මේක ගැන විඩියෝ එකක් කරපු එකට මිනිසු මේකට ත් බනින්නෙ මාලිමාවට .

    • @allfreesounds7503
      @allfreesounds7503 4 дні тому +8

      ඒ මොකටද බන් මාලිමාවට බනින්නෙ 😅😅

    • @smhs3313
      @smhs3313 4 дні тому +7

      ඔව් කුඩු හිරැ නාලිකාවෙ උන් ඒකත් මාලිමාවට ඒකත් බැරකරේ. හිරැ බොරැ නිවුස් ගහනවට රජය අනිවාර්යයෙන් පිලියන් යොදන්න ඕන.

    • @smhs3313
      @smhs3313 4 дні тому

      ​@@allfreesounds7503ඇයි දැක්කෙ නැද්ද මුලින්ම දාලා තිබුනෙ මාලිමාවෙ මන්ත්‍රී කියල .පස්සෙ ඒක වෙනස් කරල තිබුන.

    • @Patta_video_හදවතට_දැනෙන_වීඩියෝ
      @Patta_video_හදවතට_දැනෙන_වීඩියෝ 4 дні тому

      සම්පූර්ණ වීඩියෝව
      ua-cam.com/users/shortss3dmiNJa9sI?si=GN-byAXQmxJs-ToV

    • @Kumari-rv8cb
      @Kumari-rv8cb 4 дні тому

      @@allfreesounds7503 ඒක අහපන් උබේ ගොබ්බ රැල ගෙන් රනිල,රාජපක්ෂ සජිත් උබල වගේ ඔය උඩකියපු නම් තිබුණ උබ වගේ පස්ස හෝදන වහල් බත් ට්කරන් මීහරක් රැලගෙන්

  • @NethmiPabasara-n3s
    @NethmiPabasara-n3s 2 дні тому +5

    නියමයි නලින් අයියේ ඔයාට බොහෝමයක්ම ස්තුතියි

  • @nishanthijayasinghe8630
    @nishanthijayasinghe8630 4 дні тому +114

    නියම විරිදුව...පුතා..

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 4 дні тому +116

    උණු උණුවෙන් විරිදුවක්....තවම පැයගානයි ගියේ....❤❤

  • @drslmax
    @drslmax 4 дні тому +59

    මල්ලි උඹ කියල වැඩක්නැ බන්. Super උඹට පට්ටම් ආදරෙයි ❤❤❤

  • @nalinkumara5013
    @nalinkumara5013 3 дні тому +14

    වලිගය උස්සලම දැම්මා😂 විරිඳු නලින් ඔයා සුපිරි කොල්ලෙක්❤❤❤❤❤❤❤❤❤

  • @HMLKHerath
    @HMLKHerath 3 дні тому +5

    ඔබතුමා මෙි සමාජයට වැදගත් පනිවිඩ දෙනවා අපි එය මහත්කොට සලකනවා පළුවන්නමි මෙි පනිවිඩය දෙමළ හඩිනුත් අහන්ඩ සලස්වන්ඩ ඔහුට ඡන්දය දුන් අයට වැදගත් වෙිවි.........ඔබට ජය

  • @KrishniSanchala
    @KrishniSanchala 4 дні тому +239

    වල් පැලත් එකක් දෙකක් තියෙනවා.වල් නාශක් ගහන්න වෙයි වගෙ නැත්නම් බෝ වෙනවා

  • @NilminiKwt
    @NilminiKwt 4 дні тому +134

    අනේ ගොන්...වස්සෙක්...මල්ලියෝ...අපේ.අනුර...ජනපතිට....බුදු සරනයි...

    • @Pravi-hm7
      @Pravi-hm7 4 дні тому +1

      Pora malimawe newe. Swadeena pakshayak 😂

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 4 дні тому +343

    මූ නම් පෙනුමෙන්ම හෙන පණ්ඩිතයෙක් වගේ.. ස්තුතියි නලීන්..

    • @saminthamihirani4210
      @saminthamihirani4210 4 дні тому

      ස්වාධීන ආපු එකෙක් ​@@Hugo-ky8vm

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 4 дні тому +4

      ​@@Hugo-ky8vm Npp නෙවෙයි. යාපනේ ස්වාධීනව ඉල්ලපු එකෙක්

    • @konarakarunarathna6561
      @konarakarunarathna6561 4 дні тому +1

      මොන ජතියෙත් හරක් ඉන්නවා......😁😁

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 4 дні тому +3

      Mu npp nemei

    • @martinphillip2440
      @martinphillip2440 4 дні тому +1

      Pandit ha Newei self confidence

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 2 дні тому +6

    සූපිරි විරිදු ව❤❤❤❤

  • @GunawathiWickramage
    @GunawathiWickramage День тому

    ඹයා හරියට ඇත්ත කියනවා ⁣එහෙම විරිදුවෙන් හරි හරි මග පෙන්වන එක පුද්ගලයෙක් හරි ඉන්න එක හොදයි ඔයාට බුදුසරණයි..

  • @kapilaadikari9890
    @kapilaadikari9890 4 дні тому +75

    Top විරිදු බ්‍රෝ...!

  • @ChamaraDunnage
    @ChamaraDunnage 4 дні тому +222

    ඔලුව..ලොකු එවුන් ඉන්නව.
    කොහොමත් ලංකාවෙ දොස්තරලාට ඔලුව ලොකුයි. උන්ට වඩා හැසිරෙන්නට දන්නව කොන්දොස්තර..

    • @rasikanidarshani5300
      @rasikanidarshani5300 4 дні тому +1

      දොස්තරද කොන්දොස්තරද දන්නෙ නෑ හැබැයි ඔළුවක් නෑ.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 4 дні тому +2

      හරියටම හරි ඔබේ කතාව, අපේ ලංකාවෙ විතරයි ඕකුන්ව ඔලුවෙ තියාගෙන ඉන්නෙ, පිටරටවල් වල මේ නාඩගම් මොකුත් නැහැ , දොස්තරයගෙ නම කියලා උන්ට කතා කරන්නෙ. අපේ රටේ හැම තැනකම පුරුදු වෙලා තියෙන්නෙ ඔය වගේ උන්ට වදින්නනෙ වහාම මේ දේවල් නැවත් විය යුතුයි.

    • @NishaniHanduwalaokqdb
      @NishaniHanduwalaokqdb 3 дні тому

      Ekanam eththa

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 3 дні тому

      හිස් ඔලු දොස්තර මී ගොනා

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 3 дні тому

      මේ මී ගොනා කියනවා කැවමු කන්නේ මෝඩයොලු.උෟ කට අැරියම ඔලුවේ තරම පේනවා.මී ගොනෝ කැවුම් කියන්නේ රසවත්ම හා ගුණවත්ම කෑමක්.

  • @PiyathilakaPathiranage
    @PiyathilakaPathiranage 4 дні тому +81

    නලින් කියන්නේ කොන්ද කෙලින් විරිදු වෙන් හරි කියන්න තියෙනදේ කියන සුපිරි කොල්ලෙක් මචන් මේකට එකෙන්ම ස්තුති කරනවා මුන් තමයි ජරාවැඩ පටන් ගන්නේ

  • @SanathNiyarakatiyage
    @SanathNiyarakatiyage День тому

    විරුදු.nalen. ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා live ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢

  • @namaljayaweera8491
    @namaljayaweera8491 День тому

    නියමයි මල්ලි ඔයාගෙ විරිදුව. මූ පාර්ලිමේන්තුවට එවුව හරක්ට රිදෙන්නම දුන්නා.

  • @අපිවයඹ
    @අපිවයඹ День тому

    වදින අයට වදියි රිදෙන අයට රිදෙයි නියමයි කොල්ලො නියමයි❤

  • @Ravi56774
    @Ravi56774 4 дні тому +149

    නොදකිං සිරිත් විරිත් නොදන්නා හරකා ලැජ්ජා නැද්ද මංද

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 4 дні тому +26

    Excellent viridu ❤ Thanks Nalin 👍🏻👍🏻👍🏻👍🏻👏🏻👍🏻❤

    • @roshankhar
      @roshankhar 4 дні тому

      පුකේ අමාරැවක්ද බං උබට😂

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 4 дні тому +75

    ස්වාධීන ඇවිත් මෙහෙම අහංකාරකම උද්දච්ඡ කම 🎉 ඒ අතින් ජනාධිපති අනුර මහතා තාම නිරහංකාරයි

  • @harshagamage1824
    @harshagamage1824 3 дні тому +2

    ඔයා දාන වීඩියෝ එකක් වත් අපි මෙච්චර කාලයක් තිස්සේ බැලවෙ නෑ ඒ උනාට මෙකනමි බැලුවා 😂😂😂

  • @RenukaChandrani-b8l
    @RenukaChandrani-b8l 2 дні тому

    අනේ.ඹයාගේ.විරිදු.නියමයි.පුතේ.❤❤❤❤❤❤❤

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 4 дні тому +41

    අද ,, වරදක් කළත් ආයේ එපා කරන්න.
    හැදෙන්න ඔීනෙනමි නලින්ගෙ විරුදු අහන්න👍

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 4 дні тому +35

    Aiiiiyoooo. අමු ගවයෙක් .....

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 4 дні тому +37

    ඔයාට බුදු සරණයි නලින් මල්ලි ❤ හාන්නත් එක්කෙනෙක් ඕනෑ නේ .කලින් එක්කෙනෙක් හිටියා නොදුටුගැමුණු කියලා 😂😂😂😂😂😂😂

    • @scee-o9w
      @scee-o9w 3 дні тому

      මුට පිස්සු කියලා තමයි කියන්න තියෙන්නෙ

  • @ImokaUae
    @ImokaUae 3 дні тому +2

    Ai ai aiyyo ratama kawa..nalin malli supiri aa❤❤❤❤

  • @PabodaFernando
    @PabodaFernando 2 дні тому +2

    නියමයි අයියේ ❤
    මේ ගොන් හරකට අන් දෙක විතරයි මදි...

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 4 дні тому +56

    මූ මාලිමාවේ එකෙක් කියලා හිරු එකෙන් පෝස්ට් එකක් දාලා තිබ්බා. හැබැයි උන්ම ඒක අයින් කරලා.😅😅

  • @OshadaDinushanka-l2j
    @OshadaDinushanka-l2j 4 дні тому +561

    අශේන් පාර්ලිමේන්තුවට ගියානන් මොන වගේද කියලා හිතාගන්න බැරි අය මේක බලන්න 😂💔

    • @smhs3313
      @smhs3313 4 дні тому +22

      හරියට හරි හලෝ.😂😂

    • @roshankhar
      @roshankhar 4 дні тому +27

      අශේන්ට තාම පුක සුව වෙලා නැහැ , අශේන් තාම සිගිති පාසලේ වයසේ සිගිති මොළයක් තියන්නේ😂😂😂😂😂😂

    • @inokag6417
      @inokag6417 4 дні тому +6

      😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 4 дні тому +4

      😂😂😂😂hariyata hari

    • @LmUpalisarath
      @LmUpalisarath 4 дні тому +3

      මූ හරකෙක් නෙමෙයි මී හරකෙක්

  • @socloseto3933
    @socloseto3933 4 дні тому +28

    කව්ද මචං දියවන්නා හාපු මේ ගොං වස්සා 😂😂😂😂😂😂😂😂😂😂😂
    අපිට ඉදිරියට මේ හාදයාගෙන් සුපිරි ආතල් ටිකක් ගන්න පුළුවනි 😅😅😅😅😂😂😂😂😂😂😂🎉🎉🎉😂😂

    • @fathimazulaiha2868
      @fathimazulaiha2868 4 дні тому

      Dr. Arjuna kiyala gahala balanna. Uthure minissunt udaw karanawa. Ada wade hari Kathy.

    • @SMGCHAD.
      @SMGCHAD. 3 дні тому

      ​@@fathimazulaiha2868මගුලක් කරනවා ඒ බල්ලා චන්දෙ ගත්තෙ ජාතිවාදය අවුස්සලා 💩

  • @SiththiRifaya-t1i
    @SiththiRifaya-t1i 2 дні тому +4

    ஐயோ ஐயோ செம காமெடி அர்ஜுனா டாக்டர் 👍😂😂😂

  • @milamila6109
    @milamila6109 3 дні тому +1

    Nalin malli superi video aka .

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 дні тому +8

    Harima lasanai viriduwa සහෝදරය..oya ithin asadaraneta viriduwak danawamani❤❤

  • @rodneyalexander5655
    @rodneyalexander5655 4 дні тому +18

    ඔබේ මේ කාව්‍යමය ගීතය ඇසීම ගැන මම ඉතා සතුටු වෙමි❤❤❤❤❤❤❤

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 4 дні тому +16

    සුන්දර දමිළ ජනතාව මෙයා ගැන බලා ගනී......මෙහෙත් ඔය වගේ අය ඉන්නවා .....ජනතාව වෙනස් වෙලා කියලා මෙයාල තාම දන්නෙ නැහැ .
    බලමු ට්‍රර යි එකක් දීලා හදා ගන්න

  • @PushpaGeethani
    @PushpaGeethani День тому

    මේ වගේ උන්ගේ පොඩි අන්කුරක්වත තියෙන්නේ නැතුව මුලුමනින්ම ගලවලා දාන්න ඕන නලීන් මල්ලයා ඔයාට ගොඩක් ස්‍තූති මේ වගේ උන් ගැන අපිට දැනගන්නට සැලැස්සුවාට තෙරුවන් සරනයි

  • @sanjeewavishu5859
    @sanjeewavishu5859 3 дні тому +1

    තෙරුවන් සරණයි ජය වේවා ❤❤

  • @premakulathilaka950
    @premakulathilaka950 4 дні тому +28

    අනේ මානසික රෝගියකු බව හොදටම තේරුන් ගන්න උනේ අද ප්ව් යකඩෝ...😂😂😂😂

    • @JJ-pj1jv
      @JJ-pj1jv 3 дні тому

      How do you write this if,you are crazy 😮

  • @Diss3367
    @Diss3367 4 дні тому +70

    සජියා පවු කියලත් හිතේනවා 🫠😂

    • @OnlineRRR
      @OnlineRRR 4 дні тому +6

      සජිත්ගෙ දෙයක් නෙවේ ඒක ඕනෑම විපක්ෂ නායක යෙකු වෙනුවෙන් වෙන්කරනු ලබන පොදු.ආසනයක්

    • @චාමරදිල්ෂාන්
      @චාමරදිල්ෂාන් 4 дні тому +5

      ඒ පුටුවෙ අවුලක්ද මන්දා,රටේ මිනිස්සු හිනස්සන වැඩ කරන්නෙ😅😅😅

    • @Mmpmp667
      @Mmpmp667 4 дні тому +1

      සජියා නෙමෙයි අපි පවු මේ වගේ හරකෙක් පාර්ලිමේන්තු වේ ඉන්නව කියන්නෙ

    • @sachithradilhani6016
      @sachithradilhani6016 3 дні тому

      Ane ponnayo vipaksha nayk kiynne thana thurak

  • @pathmaranjani4389
    @pathmaranjani4389 4 дні тому +15

    ඔළුව ඉදිමුනාම ඔහොම වෙනව බලමු කො මාලිමාව ජයවෙවා ඔබට මල්ලි තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @Nethsara-1
    @Nethsara-1 3 дні тому +3

    එයාගේ දෙයියෝ ප්‍රභාකරන් ලු 😶

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 дні тому

      😮

    • @12asokan
      @12asokan 3 дні тому

      அப்படியானால் உங்கள் கடவுள் ரோகண விஜயவீராவா?

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 3 дні тому +3

    දොස්තරවරු හැමෝටම සාමාන්‍ය දැනිම නැ.. අපේ අල්ලපු ගෙදර අයියා බබාත් දොස්තරයෙක්. අම්මෝ උ කරන මොඩ වැඩ.. 😂 නම කමල්

  • @shwusbs3889
    @shwusbs3889 4 дні тому +13

    සුපිරිම සුපිරි හොදේ මේ වගේ ගොබ්බයො තව ඉන්නවද මූට මේ විරුදුව ඇසේවා පෙනේවා 😂
    ස්තූතියි නලින් සහෝදරයා ❤

  • @DilaniAluthgedara
    @DilaniAluthgedara 4 дні тому +30

    නියමයි පුතේ

  • @OshadaDinushanka-l2j
    @OshadaDinushanka-l2j 4 дні тому +123

    පොර මාලිමාවෙ නෙමේ 😂

    • @Pravi-hm7
      @Pravi-hm7 4 дні тому +1

      ස්වාධීන මන්ත්‍රී කෙනෙක් 😂

    • @rohanpeiris5437
      @rohanpeiris5437 4 дні тому +1

      දැන් ඔබතුමා කියන්නේ මාලිමාවේ කෙනෙක් නෙවෙයි කියලා නං එකේ තේරුම මාලිමාවේ කෙනෙක්ට සම්ප්‍රදායෙන් පිට ඕනේ තැනක ඉදගන්න පුළුවන් කියලද නැත්තං මාලිමාවේ නොවෙන කෙනෙකුට පාර්ලිමේන්තුවේ ඕනේ පිස්සුවක් නටන්න පුළුවන් කියලද

    • @User29438
      @User29438 4 дні тому

      නෑ මාලිමාවෙ ඔය වගේ ලොන්තපොල් බූරුවො නෑ කියල කියන්නනෙ 😁🤬​@@rohanpeiris5437

    • @PXHXN
      @PXHXN 4 дні тому

      ​@@rohanpeiris5437 ubata katata denna one kiyla kiynne

    • @SanukaDamyuru-k5f
      @SanukaDamyuru-k5f 4 дні тому +1

      එයා කියන්නෙ මාලිමාවෙ අය ඔහොම කරන් නැ කියල😅​@@rohanpeiris5437

  • @NilushaSakaka
    @NilushaSakaka 2 дні тому

    ඔයාට බුදු සරනයී නලීන් සහෝදර යා

  • @avishkatharushigampathiran4570

    සුපිරි විරිඳුව නියමයි 😂👏

  • @chamilakumara1825
    @chamilakumara1825 4 дні тому +33

    මෙ වගෙ උන් තමයි පහු වෙනකොට අර පරණ උන් වගෙ වැඩ කරන්නෙ

  • @SrimaliAbegunawardana-q3d
    @SrimaliAbegunawardana-q3d 4 дні тому +9

    එක නම් සුපිරි

  • @Lath-q2t
    @Lath-q2t 4 дні тому +25

    නොදැනුවත්කම නිසා අදට සමාව දෙමු අපි හැමෝම සර්ව සම්පුර්ණ අය නෙමෙයිනෙ

    • @shanthasilva9587
      @shanthasilva9587 4 дні тому +2

      නොදන්නාකමට සමාව දෙන්න පුලුවන් නමුත් අර නිලධාරීය කිව නිසා ගෞරවය කරන්න ඕන

    • @Tristargoogle
      @Tristargoogle 4 дні тому +1

      Nodhenuwathkama newei oluwa idhimichcha kuhatakama ethi "Awajaathakayek"

    • @lion6334
      @lion6334 4 дні тому +2

      නොදන්නා කමට සමාව දිය හැකියි. මු නමි උද්දච්ච අවලමි පරයෙක් වගෙ හැසිරෙන්නෙ.

    • @nrcreativecollection843
      @nrcreativecollection843 4 дні тому

      அதிகாரி ஒருவர் நன்றாக கூறுகின்றார் but எதிர்த்து கதைக்கிரார்... Jafna ல காட்டுற மந்த புத்தி விளையாட்டை இங்கு காட்டினாள் அவமானப்பட வேண்டியதுதான்...

    • @JyathilakaBasnayaka
      @JyathilakaBasnayaka 3 дні тому

      නොදන්නා දෙයක් කියල දුන්නම පිලිගන්න නිහතමාණී වෙයං සත්තලං 😅😅😅😅

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 4 дні тому +4

    මාරම මාර වැඩක් නලින් මල්ලියෙ දැක්ක ගමන් ව්රිදුව කිව්වාට ස්තුතියි ❤❤

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 3 дні тому +20

    නලින් මල්ලි බඩ සුද්ද වෙන්නම් දුන්න විරිදු වෙන් බුදු සරණයි මල්ලි ජය වේවා මම සෞදි අරාබියේ සිට❤❤❤❤❤

  • @ramiru_vip
    @ramiru_vip 4 дні тому +13

    මොනා වුනත් නිහතමානීව ඒ පුටුව දෙන්න තිබුනා නේද..

    • @damayanthiperera8178
      @damayanthiperera8178 4 дні тому +1

      ඔව් ඇත්තෙන්ම හැසිරීම අන්තිමයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 дні тому +7

    අනර්ඝයි පංකාදූයි අපූරුයි.👍🏾👍🏾👍🏾

  • @AmaNawanjali
    @AmaNawanjali 4 дні тому +15

    අද ඕනෙ තැනක වාඩිවෙන්න පුළුවන් කිඋව නිසා එයා ඉන්න ඇති

    • @PrakashKumar-d4n
      @PrakashKumar-d4n 4 дні тому +2

      School lamaykta kiuwalu ehma e lamaya teacher ge putuwe waadiunalu😂

    • @nihalbandula8247
      @nihalbandula8247 4 дні тому

      ඉතිං එයාට තිබුනෙ ජනාධිපති හෝ කථානායක පුටුවෙ වාඩිවෙන්න ඩොක්ටර් කෙනෙක් වෙලත් මොන්ටිසෝරි ලමයෙක් වගේ හැසිරිලා තියෙන්නේ 😂😂😂😂😂

  • @WijithaGamage-i2j
    @WijithaGamage-i2j 3 дні тому

    ඔයාට දලදා සරනයි තවත් මේ වගෙ විරිදු කියන්න සක්තිය දහිරිය ලැබේවා

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 2 дні тому

    ලස්සනයි විරිදු පද ❤

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 4 дні тому +4

    උගත් උනාට වැඩක් නෑ පරිනත බවක් නැතුව කටුස්සගේ කරේ රත්තරං බැන්ද කතාව මතක් උනා.නලින් කොල්ලත් නියමෙට සමාඡ සෝදනයට සප්පෙක දෙනවා ඔහොම යං.මරු😂😂😂

  • @ShalikaJayathilaka-r8f
    @ShalikaJayathilaka-r8f 4 дні тому +11

    අද ඕනම තැනක අසුන් ගන්න පුලුවන් කීවානේ.

  • @GSamitha
    @GSamitha 4 дні тому +17

    මේකා විස්සබුද්ධයා වගේ නෙවෙයි ද

    • @Herath-p2c
      @Herath-p2c 4 дні тому

      ඒ වගේ එකෙක් තමයි

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 3 дні тому +1

    සුභ පතනවා මල්ලි බුදු සරණයි ❤❤❤❤❤💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏

  • @latasaminirs4324
    @latasaminirs4324 День тому

    Oyage viridu lassani theruwan saranai ❤❤❤❤❤❤

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 4 дні тому +7

    මීහරකා පලමු දිනයම කෑවා.

  • @NaleemMohammed-q6t
    @NaleemMohammed-q6t 4 дні тому +24

    පිස්සා බන්ධනාගාර ඉදන් ආපු ටොක්ටර්

    • @roxygeorge4751
      @roxygeorge4751 4 дні тому

      Ha, ha, haaa, niyama uththare machan 😂

  • @RoyalMint-i7c
    @RoyalMint-i7c 4 дні тому +10

    අද ආසන පනවන්න පිළිවෙළක් නෑනෙ...ඒ මනුස්සයගෙ වැරැද්දක් නෑනෙ..!

    • @socloseto3933
      @socloseto3933 4 дні тому

      අපෝ නෑ කතානායක ගේ පුටූවේ වාඩි වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාගෙත් ඔළුව අතගාලා බලන්න මතුවේලාද කියලා

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 4 дні тому +2

      ඒ කතානායක සභානායක වැනි තනතුරු පත් කරන්න කලින් මේ සිද්ධිය වෙන්නෙ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට සභාව රැස් වුන වෙලාවේ මූ හිතලමයි ඔය වැඩේ කරන්නෙ

    • @nrcreativecollection843
      @nrcreativecollection843 4 дні тому +1

      தவறு இல்லை என்றால் அதிகாரி சொல்லுகின்ற சமயத்தில் எழுந்திருக்க வேண்டும்......
      அவமானப்படுத்தி விட்டான்

  • @IshanVishmith
    @IshanVishmith 2 дні тому +1

    ඒක නම් නම් ඇත්ත බුද්ධිමතුන් තමා පාර්ලිමේන්තුවටවටින්නෙ❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪👍🤝🤜🤛🫂🌹🌹

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 дні тому

    මෙිකා ඩයස්පොරාවෙි එකෙක්..අමු 🐅🐅🐅🐅

  • @rohanaglife7747
    @rohanaglife7747 4 дні тому +7

    අද දවසේ ඕනැම තැනක වාඩ්වෙන්න පුලුවන්.නලින්ට ඒ ගැන අවබෝධයක් නෑ වගේ.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 4 дні тому

      කතානායක සභානායක වැනි තනතුරු පත් කරන්න කලින් මේ සිද්ධිය වෙන්නෙ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට සභාව රැස් වුන වෙලාවේ මූ හිතලමයි ඔය වැඩේ කරන්නෙ

    • @kalavitigodapathirannahala1594
      @kalavitigodapathirannahala1594 4 дні тому

      එයාට කැමති ස්ථානයක වාඩි වෙන්න අද අවස්ථාව තියෙනවා ආසන වෙන්කර නොමැති නිසා

  • @sumanawijayarathne
    @sumanawijayarathne 4 дні тому +8

    විරුදු මල්ලියේ රට හදන්න විරිදු කලාව රටේකලාකාමීන්ට සතුටකි

  • @srilankanraja9338
    @srilankanraja9338 4 дні тому +23

    அன்பு தம்பி நளின் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️🌹🌹🌹🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👌👌👌.Supiri.

  • @jinasenaa2716
    @jinasenaa2716 3 дні тому +1

    විරිදු ව නම් නියමයි. තෑන්ක් යූ

  • @zakeerhussain5698
    @zakeerhussain5698 3 дні тому +2

    දුන්නා මල්ලි සුපිරියටම නියමයි 😜

  • @linedtravel
    @linedtravel 4 дні тому +24

    මොන්ඩි සොරි ගියාම පුටුවට රන්ඩු වෙනවා😂😂😂😂

  • @prabhathdrajakaruna7905
    @prabhathdrajakaruna7905 4 дні тому +9

    No, he was right and given a good lesson to the parliament staffs to do things properly. They should have known that the seat would be taken by the opposition leader and should have put a 'RESERVED' note. After announcing MPs can sit anywhere on the first day and once all seats have been taken, asking them to vacate and go and sit in the back is unfair. Staffs should know that they are going to deal educated MPs this time around.

    • @nrcreativecollection843
      @nrcreativecollection843 4 дні тому

      Brother விழுந்து மீசையில் மன் ஓட்டாத கதைதான்... தமிழ் மக்களின் மானத்தை வாங்கிட்டேன்....

    • @silvestersutha1771
      @silvestersutha1771 3 дні тому

      U r correct

  • @gayananurudda6617
    @gayananurudda6617 2 дні тому +5

    විරිදු අහනකොට මාර සතුටුයි මල්ලී බුදු ❤

  • @SumithSumith-i6d
    @SumithSumith-i6d 3 дні тому

    සුපිරි විරිදු නලින් අයියේ. මුනන් හෙන පන්ඩිතයෙක් වගේ.

  • @maheshprasanna4111
    @maheshprasanna4111 3 дні тому +1

    නියමයි මචන් ❤

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 4 дні тому +34

    ,විරිදු මල්ලී.... මේ හාදයා බික
    අධිපතිගෙ අයියා ලු .

  • @sudanapoli6016
    @sudanapoli6016 4 дні тому +3

    Budusaranai Malli ❤❤❤

  • @GeethaRamaniVelupillai
    @GeethaRamaniVelupillai 4 дні тому +12

    I tamil your messag 2:53 e is very carect brother from 🇨🇦

  • @deepikadesilva-n8x
    @deepikadesilva-n8x 3 дні тому

    පාර්ලිමේන්තුවේ පළමු දිනනෙ . ඵ් වුනාට ජන්දෙ දීපු ජනතාවට දෙවි පිහිටයි !

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 дні тому

    Sthuthi malli lassani viriduwa hariyata hari .uta pissuda koheda ali.oluwek

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 4 дні тому +13

    හරි විදියට ආසන පනවන්න තිබුනා නේ කලින්. අපි වරද කලේ.

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 дні тому +3

    සුපර් මල්ලි තේරැවන් සරණයි

  • @DhadhaDhadha-r1i
    @DhadhaDhadha-r1i 4 дні тому +6

    අම්මෝ ඔයින් ගියා ඇතී.ජනපති පුටුවෙ වාඩි උනා නම් කොහොමද මම ජනපති කියල හිතාගෙන.😂 උබට පුළුවං නම් මට කොච්චර පුලුවන්ද මෙතන....🤣🤣

    • @OnlineRRR
      @OnlineRRR 4 дні тому

      නියම කතාව 😂

  • @ranikp8677
    @ranikp8677 3 дні тому +1

    නලීන් ඔබනම් නියමයි.ඕනම තැනට ඕනම විදියට සලකනව නේද.ආයෙ දෙකක් නෑ වටිනාම විරිදුව ඔබට වාසනාවන්ත අනාගතයක්

  • @HarshaniDewasmithaHewage-xm6gv
    @HarshaniDewasmithaHewage-xm6gv 3 дні тому +2

    එයා වාඩි වුණේ විශේෂයෙන් පනවලා තිබුණ පුටුවක නෙමෙයි. කලදේ හරි. ❤️👍

  • @amaliahinsa6355
    @amaliahinsa6355 4 дні тому +4

    අනේ මල්ලි එක්කෙනෙක් හරි පිස්සෙක් ඉන්න එපැයි තමන්ගේ තරාතිරම නොදන්නා අය තමා මේ 😊

  • @ruwansrilaldalpadado6832
    @ruwansrilaldalpadado6832 3 дні тому +3

    That day was free seating ! 😊

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 дні тому +7

    Thank you Nalin💐
    විනය පරීක්ෂණයත් තබා දඩුවම් දිය යුතුයි

  • @RanarathnaBandara
    @RanarathnaBandara 2 дні тому

    මෙවාගෙ පැත්තක් ගන්නැතුව වැරද්දනම් අම්මාකරත් වැරද්ද කියලා විරුදුවෙන් කිව්වාට ගොඩක් ස්තුති