Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබට ජයවේවා
සුපිරි❤
Mage eke dana rina maru kare na suply dunna tika welawak dada karala wada nathi una ita passe suply denakota usb kit eka rath weno wisadumak kiyannako
Usb eka weda pen eka reed wen ne mokakda aula
රෙජිස්ටර් ෆියුස් එක අයින් කරන්න ඔනීමද කම්බියක් පාස්සන්න කලින්
Ic pichchunama khomada bn hadanne
mona ic ekada pichchila thiyenne
Okata karoke mike hadana hatith video 1k oni
දෙන්නම්
mewage akka kagahna eka nathi krgnna vidiyak nddaa😢
එහෙමනම් අමාරුයි
ඔය කිට් එක ඇම්ප් එකකට ගහලා ඇම්පියර් 35 වගේ වීල් බැටරියකට ගැහුවට අවුලක් නැද්ද...
7808 wage regulator ekak haraha denna..
Rath wenawa on Wenne ai a
regulator eken 6v out wenawada
On wenawa sound enne na ai ehema wenne
amp ekkata dilada sound gaththe
G m මගෙ USB කිට් එකේ * - මාරු වෙලා වැදීමෙන් පටාස් යන හඩත් සමග පිච්චුනා නැවත සාදන්න පුලුවන් වේවිද ජයවේවා
අපි හදාගමු
Fm හරියට ahennaththe ai
සප්ලයි දෙන්නේ මොකකින්ද
අයියෙ pen drive එකේ තියන සින්දු handfree එකෙන් අහන්න පුලුවන් විදිහක් නැද්ද 3v වලින් වගේ😢
කෙලින්මනම් බෑ...mp3 module එකක් පාවිච්චි කරලා පුලුවන් 3.7V වලින්
@@keltechlk76 ඒක හදන විදිහනං මම දන්නව..වෙන ක්‍රමයක් ඇති කියල හිතුවෙ🙂
අයියෙ මගෙ usb කිටි එක වැඩ කරනවා පෙන් එකක් ගැහුවම off වෙනවා එකට වසඋුමක් තියෙනවද😢😢
මොකෙන්ද සප්ලයි දෙන්නෙ ඔයා..පෙන් එක වැඩ නේද..වෙන කිට් එක්කට ගහල බලන්න වැඩද කියලා...එහෙනම් වැඩනම්..සප්ලයි එකේ ඇම්පියර් මදි ඇති.නැත්තම් usb පැත්ත ෂෝට්
සර් අපි usb kit එකට දෙන 12v කරන්ටෙක 7805ට ඇවිත් ධන සප්ලයි කෝකටද යන්නෙ
12V වලින් 5V හදලා පොඩි ඉලෙක්ට්‍රොලයිට් කැප් එකක් හරහා සර්කිට් එකට ඇතුල් වෙනවා
මගේ usb kit එකේ 7805 ic එක හයිවෙන පාත් දෙකම ගැලවිල ගිහින් කරන්ටෙක දෙන්න විදියක් කියන්න
වයර් දාලා බයි පාස් කරන්න
@@keltechlk76 අනේ සර් වයර් දානහැටි පොටෝ එකක් එවන්න
ඔයාගෙ කිට් එකේ regulator එක සෙට් වෙන තැන පැහැදිලිපොටෝ එකක් එවන්න..kel tech lk fb page එකට
සර් මේ කිට් එකට 5v output දෙන්නෙ කොහොමද කියල කියන්න සර් 7805 ic එක පාස්සන පාත් ගැලවිල ගිහින්
මගේ USB කිට් එක අළුතින් ගෙනාවේ පවර් දුන්නාහාම වැඩ නැ දන රින මාරු උනෙත් නැ මෙකට මොකද කරන්නේ කරුණා කරලා මට පොඩ්ඩක් වටහල දෙන්න ඉස්තූතියි
සප්ලයි දුන්නේ මොකකින්ද..ගත්ත තැනින් චෙක් කරලද දුන්නේ
on wenawa sond na
කිට් එකට මොකද උනේ
kaden gatta witharai lod kiyala watenawa sond na podi ic eka rath wenawa 5v dunneth
😅
Contact no. Ekak denna puluwanda
ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන් ද
0765756678 whatsapp
🙋♂️😍🏆️👍💎♥️🇱🇰
🙏🙏
කිට් එකේ මොන කෑල්ලද රත් වෙන්නේ...වෝල්ටේජ් කීයක් දුන්න්ද
Kit aka on wenawa,sound an nane aiya.7805 rath wenawa.
input output voltage harida
hari...wena kit akak tibba..aka wada
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබට ජයවේවා
සුපිරි❤
Mage eke dana rina maru kare na suply dunna tika welawak dada karala wada nathi una ita passe suply denakota usb kit eka rath weno wisadumak kiyannako
Usb eka weda pen eka reed wen ne mokakda aula
රෙජිස්ටර් ෆියුස් එක අයින් කරන්න ඔනීමද කම්බියක් පාස්සන්න කලින්
Ic pichchunama khomada bn hadanne
mona ic ekada pichchila thiyenne
Okata karoke mike hadana hatith video 1k oni
දෙන්නම්
mewage akka kagahna eka nathi krgnna vidiyak nddaa😢
එහෙමනම් අමාරුයි
ඔය කිට් එක ඇම්ප් එකකට ගහලා ඇම්පියර් 35 වගේ වීල් බැටරියකට ගැහුවට අවුලක් නැද්ද...
7808 wage regulator ekak haraha denna..
Rath wenawa on Wenne ai a
regulator eken 6v out wenawada
On wenawa sound enne na ai ehema wenne
amp ekkata dilada sound gaththe
G m
මගෙ USB කිට් එකේ * - මාරු වෙලා වැදීමෙන් පටාස් යන හඩත් සමග පිච්චුනා නැවත සාදන්න පුලුවන් වේවිද ජයවේවා