Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි තේරෙන විදියට හොදටම පැහැදිලිවම කියාදෙනවා මේ විදියෙම වීඩියෝ දිගින් දිගටම දාන්න ජයවේවා
ස්තූතියි❤
damma gmn baluwa.supiri❤
Thank you❤
සුපිරි
Niyamai saho mageth pocket redio ekak තියෙනවා .eketh oya wage ගැටලු වගයක් තියෙනවා .හදලා බලන්න oni
පියවරෙන් පියවර චෙක් කරලා බලමු
ටාස්පොමරෙන් වැඩි වොල්ටෙජ්එකක් අාපු නිසා තමා මෙහෙම වුනෙ 2200 16 වොට් කැප්එක පිච්චිලා තිබ්බා එක මාරැ කරා ස්පිකරෙත් පිච්චිලා තිබ්බාඑකත් මාරැ කරා එත් රෙඩියොඑක වැඩ කරන්නෙ නැත්තෙ මොකද කියලා හිතා ගන්න බැහැ මොනවාද තව පිච්චිලා හො අවුලක් තියන දෙවල් කියලා මොකද්ද කරන්නෙ රෙඩියොඑක හදාගන්න උදවු කරන්න රිප්ලයි කරන්න අනෙ පිස්
ඩයොට්මුඩ්එක දාලා තමා චෙක්කරෙ රෙඩියොඑකෙ සකිට්බොට්එකෙ තියනකොටම සහ රෙඩියොඑකෙ සකිට්බොට්එකෙන් ගලවලා දෙපැත්තටම පෙන්නනවා මාරැ කරන්න ඔනද රෙක්ට්ෆයර්4තරම කියන්න
ඔව් 4ම මාරු කරන්න
රෙක්ටිෆයර් කියන්නෙ මොනවාද ඩයොට්ද හරසිය හතර කියන DC කරන ඩයොට් 4තරද කියන්න
@@apkpka-jb3ho ඔව් ඒවා තමා
පවර් ඉන්පුට්එක කොතනද තියෙන්නෙ හොයාගන්නෙ කොහොමද ටාස්පොමරෙ වොල්ටේජ් අවුට් කරන තැනනේමේ නේද කියන්න
ඔව්
ටාස්පොමරෙ වොල්ටේජ් අවුට් කරන තැනද කියන්න
අැන්ටනාවේ වයර්එක හයිකරන තැන බොට්එකට මම හිතනවා එතන වෙන්න අැති කියලා බොට්එකෙ ගහලා තිබ්බේ FM ANT කිකයලා එතනද හරියටම පාස්සන්න ඔන කියන්න
ඔව්..
Full wave ට්‍රාන්ස්ෆොර්මෙර් wire solderin කරන තැන් පෙන්වා දෙන්න hulf wave දාන්න බෙරිද,
half wave එකත් දාන්න පුළුවන්..වෝල්ටේජ් එක කීයද කලින් තිබුණ එකේ
රෙඩියොඑකෙ හම්එකක් එන්න හේතුව මොකද්ද පින්8ටෙ අයිසිඑක පිච්චිලාත් හම්එකක් එනවාද DC කරන 2200 16 වොට් කැපැසිටර්එක පිච්චිලාත් එනවාද හම්එකක් එ දෙකෙන් මොකද්ද දෙකම පිච්චිනාමත්එනවාද දෙකෙන් එකක් හරි පිච්චුනාමත්එනවාද කියන්න ගැටලුව නිවැරදි කරගන්න
කැප් එක පිපුරුවා කියන්නේ 16V වලට වඩා වෝල්ටේජ් ඇවිත් කියන එකනේ..ඉතින් කැප් එක නැතුව හම් එන්න පුළුවම් හේතුව වෝල්ටේජ් ස්මූත් නැති වෙන එක..හයි වෝල්ටේජ් ආවා කියන්නේ ඈම්ප් ic එක රේඩියෝ ic එක කියන දෙකම හෝ පිච්චිලා වෙන්න පුළුවන්...මුල ඉඳන් චෙක් කරගෙන එන්න ඒ කියන්නේ ඕකට පවර් එන තැන ඉඳලා.... ඒ එන පාත් වල තියෙන කොම්පෝනන්ට් චෙක් කරලා අළුතින් දාන්න.. ගොඩක් විට කැප් එක දැම්මමත් ලෙඩේ හරියන්න ඉඩ තියෙනව 50% වගෙ
ගොඩක් ස්තුතියි අයියෙ
පවර් ඉන්පුට්එක ටාස්පොමරෙ වොල්ටේජ් අවුට්කරන තැනනේද වොට්12ක් අවුට්කරන තැනද එතනට බසර් මුට්එක දාලා චෙක්කරහම සොට් තියනවානම් හොයාගන්න පුලුවන්ද හරියටම එතනනේද කියන්න
මම අැහුවේ රෙඩියො සකිට් බොට්එකෙ සොට්එකක් තියනවානම් චෙක්කරන්නෙ වොල්ටේජ් අවුට් කරන තැනින්ද කියලා කියන්න
ටාස්පොමරෙන්එන වයර්එක ගලවලාද බසර් මුට්එක දාලා සොට්එක කොතනද තියෙන්නෙ කියලා හොයන්න කියන්න
ඩයෝඩ් 4 පන්නලා බලන්න..ලොකු කැප් එක ඉදිමිලාද
ලොකු කැප්එක ඉදිමිලා අලුතින් දැම්මා
රෙඩියොඑකෙ හම්එකක් එනවා DC කරන 2200 16 වොට් කැපැසිටර්එකක් පිච්චිලා තිබ්බා ගෙඩියක් වගෙ තිබ්බා එක මාරැ කරොත් හරි යවිද අයිසි එකක් පිච්චිලා නම් හොයා ගන්නෙ කොහොමද කියන්නකෝ අයියේ
හම් එකක් ආවත් සවුන්ඩ් ටිකක් හරි අවුට් වෙනවද..කැප් එක මුලින් දාලා බලමු..පවර් සයිඩ් එක හදලා තාමා ic එක වැඩද බලන්න වෙන්නෙ
සවුන්ට් අවුට් වෙනවා
මම ගාව තියෙන්නෙ ගැසට් රෙඩියොඑකක් එකෙ 2200 16 වොට් කැපැසිටර්එක පිච්චිලා අලුතින් දැම්මා පින්8ටෙ අයිසිඑකත් පිච්චිලා අලුතින් දැම්මා කලින් හම්එකක් අාවා දැන් හම්එකක් එන්නෙ නැහැ දෙදරන ගතියක් දැනෙනවා ගැසට්එකෙ වයර් කැඩිලා තියෙන්නෙ ගැසට්එක ඔනම නැහැනෙද එකෙ වයර් පස්සන්න ගැසට්එකෙ වයර්පැස්සුවත් නැතත් වැඩකරනවානෙද රෙඩියොඑක කියන්න
දෙදරන ගතිය එන්නෙ කොහෙන්ද..ස්පීකර්? ට්‍රාන්ස්ෆෝමර්?..කැසට් කොටස ඕනෙ නෑ රේඩියෝ කොටසේකොටසේ වැඩ වලට..
ස්පිකරෙන් අැහෙන්නෙ දෙදරන ගතිය
රේඩියෝ එක වැඩද බලන්න මන් නම් මුලින්ම බලන්නේ බැටරී දාන තැන වයඑ දෙකට පැක් එකක් හරහා හරි ( 5v වගේ නම් චාජර් එකක වයර් දෙක ගාවලා බලනව ) එතකොට හිතා ගන්න පුලුවන් අව්ල මල්ටි මීටරේම ඕනී නෑ
super😍
වර්ජින් පෝට් එක හදාගන්න පුළුවන් ද?
Hi
ප්රශ්ණය පැහැදිලි මදි
රෙඩියොඑකෙ 2200 16 වොට් කැපැසිටර්එක සහ පින්8ටෙ අයිසිඑක මාරැ කරා දැන් හම්එකක් එන්නෙ නැහැ යන්තම් වගෙ දැනෙනවා චැනල් අහුවෙනවා වගෙ කොහොමද හදාගන්නෙ කියන්නකෝ මැසෙත්එකක් දාන්නකෝ
පින් 8 ic එක කියන විදිහට ඈම්ප් ic එක වෙන්නෝනේ..ඒකෙන් හරියට සවුන්ඩ් ඇම්ප්ලිෆයි වෙනවද
රෙඩියොඑකෙ සකිට් බොට්එකෙ සොට්එකක් අාවම හදන්නෙ කොහොමද කියන්න
ශෝට් එක ආපු තැන හොයාගන්න වෙනවා
චැනල් අහුවෙනවා කියලා දැනෙනවා ටියුන්කරනකොට අහුවෙන තැන්වලදි ගොසාකාරි සද්දයක් අැවිත් යනවා අමුතු ගොසාකාර සද්දත් එනවා මොකක් වෙන්න පුලුවන්ද කියන්න අවුල රිප්ලයි කරන්න අනෙ පිස්
සර්කිට් එක බලන්නේ නැතිව කියන්න අමාරුයි
රෙට්ටිෆයර් එ කිවුවේ 407 කියන ඩයොට් 4ර එකෙ දෙපැත්තටම යම් කිසි අගයක් පෙන්නන්න ඔනද නැත්තම් එක පැත්තකට විතරද යම් කිසි අගයක් පෙන්නන්න ඔන කියන්න
එකපැත්තකට විතරයි
රෙඩියොඑකෙ සෝ සද්දයක් එනවා මොකද්ද අවුල මම ගාව තියෙන්නෙ ගැසට් රෙඩියොඑකක් මම එකේ පින්8ටෙ අයිසිඑක පින්7තෙ අයිසි2කත් මාරැ කරා 2200 16 වොට් කැපැසිටර්එක 1000 16 වොට් කැපැසිටර්එක සහ 470 10 වොට් කැපැසිටර්එක එ ටිකම මාරැ කරා කලින් හම්එකක් අාව නිසා දැන් තියන අවුල සෝ සද්දෙ විතරමයි අැහෙන්නෙ අහුවෙන තැන්වල චැනල් අහුවෙනවා දැනෙනවා හරියටම අහුවෙන්නෙ නැහැ මොකද්ද සෝ සද්දෙට කරන්නෙ කියන්න උදවු කරන්න රිප්ලයි කරන්න අනෙ පිස් ගැටලුව නිවැරදි කරගන්න
බෝඩ් එක චෙක් කරලා බලන්නෙ නැතිව දෝෂය කියන්න අමාරුයි
රෙඩියොඑකෙ සකිට් බොට්එකෙ සොට්එකක් තියනවාද නැද්ද හොයා ගන්නෙ කොහොමද කියන්න මම ගහපු මැසෙත්2කටම රිප්ලයිඑකක් දාන්න පිස් ❤
පවර් ඉන්පුට් එකට බසර් මූඩ් හෝ රෙසිස්ටන් මූඩ් දාලා බලන්න
පවර් ඉන්පුට් කියන්නෙ කොතනටද කියන්න
රෙඩියොඑකෙ අැන්ටනාවෙන් එන වයර්එක හයි කරන්න කොතනටද? සකිට් බොට්එකේ කියන්නකෝ අයියේ
ant කියලා බෝඩ් එකේ ඇති..නැත්තම් ic එකේ ඩේටාශීට් බලලත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්
ic එකෙ ඩෙටාසිට් බලන්නෙ කොහොමද කියන්න බලන්න වෙන රෙඩියොවලත්
❤
රෙඩියොඑකට දාන කිනර් එක මොකද්ද ඉලෙක්ටොනික කඩවල ගන්න තියනවාද මම ගාව එකක් නැහැ ගන්න ඔයාගෙන් අහන්නෙ අනෙ කියන්නකෝ රිප්ලයි කරන්නකෝ පිස්
කන්ටැක්ට් ක්ලීනර්
ඉලෙක්ටොනික කඩවල ගන්න තියෙද කියන්න
ටියුනරිය නරක්වුනාහම හොයන්නෙ කොහොමද මොකද්ද කරන්න ඔන කියන්න
ටියුන් වෙන්නෙ නෑ.චැනල් එක වෙනස් වෙනවා
රෙඩියොඑකෙ පින්7තෙ අයිසි දෙක මාරැකරලා බලන්නද සමහර විට හරියන්නත් පුලුවන්නෙද 1000 uf 16 වොට් කැප්එකෙන් මොනවාද වෙන්නෙ එක නිකන් පිච්චිච්ච ගදක්එනවා පින්දෙක තියන යටින් එන්නෙ කර ගදක් එකත් මාරැ කරලා බලනවා 10 වොට් කැප්2ක් තියනවා එකත් මාරැ කරලා බලනවා එටිකම මාරැ කරාම තියෙන්නෙ පොඩි පොඩි කැප් වර්ග සහ රෙජිස්ටර් අරවා මාරැ කරාම සමහරවිට හරි යන්නත් පුලුවන්නෙද චැනල් අහුවෙනවා වගෙ දැනෙනවා හරියටම අහුවෙන්නෙත් නැහැ මොකද්ද දන්නෙ නැහැ අවුල කියන්න
සර්කිට් එකේ පොටෝ එකක්වත් නැතිව දෝෂය කියන්න අමාරුයි..පින් 7 පින් අටේ ic නොකියා ic එකේ නම්බරේ කිව්වනම් තමා හරි..මොකද පින් 8 ic එක එක ජාතියේ ඒව තියෙනවනේ..keltechlk fb පේජ් එකට පොටෝස් ටිකක් දාන්නකො බලන්න..උදව්වක් දෙන්නම් හදාගන්න
මේ වගේ රෙඩියෝඑකක් තියනවා එක වැඩ කරන්නෙ නැහැ කරන්ට්එක එන්නෙත් නැ මොනවත්ම සද්දයක්වත් අැහෙන්නෙත් නැ කොහොමද? කියන්න හදාගන්නේ
වයර් කෝඩ් එකේ ඉඳලා චෙක් කරන්න් ඕනෙ සහෝ..පියවරෙන් පියවර බලමු..එතකොට ලෙඩේ නිකන්ම අහු වෙනවා
ටියුනරියට සම්බන්ද වෙන පස්ටික් රවුම කැඩිලා තියෙන්නෙ ටියුන් කරන්නෙ ටියුනරියෙ අැනයට පස්ටික් රවුමක් දාලා එන් රවුමක් ඉලෙක්ටොනික කඩවල ගන්න තියනවාද කියන්න අැනයක් දාලා තිබුනෙ නැහැ අැනයක් දාගන්න පුලුවන්න පස්ටික් රවුම ටියුනරියට අල්ලලා කියන්න රිප්ලයි කරන්න අනෙ පිස්
ගන්න තියෙනවා
අයිසිඑකක ඩෙටා සිට් බලන වීදිය කියන්නකෝ අනේ පිස් රිප්ලයි කරන්නකෝ
ලොකු දෙයක් නෑ..ic නම්බරේ ගූගල් එකේ ගහලා එන pdf එක කියවලා බලන්න
🎉
❤❤❤
රෙඩියොඑකෙ සද්දෙ උපරිම වැඩි කරාට අඩුවෙන් අැහෙන්නෙ සුයිච්එක තදම කරලා සද්දෙ වැඩි කරාම ටිකකි විතර වැඩියෙන් අැහෙනවා එ මොකද සුයිච්එක මාරැ කරන්න වෙනවාද මොකද්ද කරන්න ඔන සද්දෙ උපරිම වැඩි කරාට වැඩි සද්දෙන් අැහෙන්නෙ නැහැ මොකද්ද කරන්නෙ කියන්න ගැටලුව නිවැරදිකර ගන්න උදවු කරන්න රිප්ලයි කරන්න අනෙ පිස්
වොලියුම් කොන්ට්‍රෝල එක චෙක් කරන්න
බසර් මුඩ්එකට දාලාද චෙක්කරන්න ඔන සයිච්එක වැඩ නම් මොකද කරන්නෙ වැඩ නැත්තම් මොකද කරන්නෙ කියන්න රිප්ලයි කරන්න අනෙ පිස්
මේ ජාතියෙ රේඩියෝ එකේ හරියට station අහුවෙන්නෙ නෑ.නිකම්ම වෙනස් වෙනව .ඇයි ඒ
ටියුනිං කොටසේ දේෂයක්..
ටාස්පොමරය අධික ලෙස රත්වෙනවා කියන්නෙ එක අවුල්ද මාරැ කරන්න ඔනද කියන්න ටාස්පොමරෙ හැබැයි වොල්ටෙජ් අවුට් වෙනවා වොට් 11ක් වගෙ මොකද්ද කරන්න ඔන කියන්න
@@apkpka-jb3ho සර්කිට් එකේ ශෝට් එකක් ඇති..රෙක්ටිෆයර් 4 සහ ස්මූත් කැප් ටික මුලින් බලන්න
ටාස්පොමරෙ කොහොමත් රත්වෙනවානෙද කියන්න
Aiyage whatsapp numbar eka dennako ape redio eke ac dc cebal set karanne kokatada kiyala danne ne