කෝච්චි පාරත් වහලා ආරුක්කු නවය පාලමේ කරන සුපරි හින්දි ෆිල්ම් එක මෙන්න, හින්දි නළු නිලියෝ රොත්තක්ම

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 525

  • @chanikaaththanayake3571
    @chanikaaththanayake3571 3 місяці тому +39

    හරිම සතුටුයි .. ඉස්සරහට අපේ රටට ගොඩක් ලොකු වටිනාකමක් ලැබේවි..!! නියම වැඩක්👊👊👊

  • @SasikaUdayanga-l2g
    @SasikaUdayanga-l2g 3 місяці тому +132

    ඒ දේට සහභාගී වන සියලු දෙනාම ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා නාමය ලෝකයම බැබලෙන නාමයක් වේවා..🇱🇰❤️🙏 ජේසු පිහිටයි.✝

  • @sanduniudara609
    @sanduniudara609 3 місяці тому +68

    හොද වැඩක් අපේ රටේ ලස්සන ලෝකයම දකිනවනෙ

  • @rioboy747
    @rioboy747 3 місяці тому +8

    මොනදේ කලත් අපේ රටට කීර්තියක් එන film එකක්.නමුත් ඔතන බලාගෙන මී මැස්සෝ ඇවිස්සිලා ඇනගන්නෙ නැතුව හිටියොත් ඇති.සේරමලට පරිස්සමි වෙන්න 👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 3 місяці тому +6

    අපේ පිංවත් රටට සංචාරක ආකර්ශනය ට හොඳ අවස්ථාවක් .

  • @mayuripeiris9368
    @mayuripeiris9368 3 місяці тому +1

    මෙහෙම හරි අපට මේක දැක ගන්න සැලැස්සුව එකට ගොඩාක් ස්තුතියිnews centre ekata🙏🙏🙏🙏

  • @somebodysme1619
    @somebodysme1619 3 місяці тому +140

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා ගන්න නම් මා ප්‍රිය සහෝදර ශ්‍රී ලාංකිකයිනි, පාර්ලිමේන්තු ආසන බහුතරයක් මාලිමාවට හිතැති සාමාජිකයන් ගෙන් පිරිය යුතු වේ. රටට, ජනතාවට සුබ දායක පනත් සම්මත කරගත හැකිවන්නේ එවිටයි. එළබෙන මහමැතිවරණය එතරම්ම වටියි. සුබ අනාගතයක් වෙනුවෙන් රටේ මිනිසුන්ගේ පිනට පහල වුනු ජනපති තුමාගේ ඉදිරි සැලසුම් එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට හැකිවන්න ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    • @SabitaGalmangodaguruge
      @SabitaGalmangodaguruge 3 місяці тому +2

      👍👍👍👍👍👍

    • @mallikaathawuda2639
      @mallikaathawuda2639 3 місяці тому +3

      meka godak kalin indala karapu wadak.honda wadak ekata lakunu daganna uthsha kima wihiluwakata karanak

    • @mallikaathawuda2639
      @mallikaathawuda2639 3 місяці тому +2

      oya deshapalana wasi ganna uthsaha kirima wenama karanayak sahodaraya

    • @akilaprasad4
      @akilaprasad4 3 місяці тому

      මොකක් දැම්මත් ඒකෙ දේශපාලනය එක්ක වැලලෙන උන්න ඉන්නෙ ශික් යකෝ අප්පිරියයි

    • @maithrisilva6942
      @maithrisilva6942 3 місяці тому +3

      මේකටත් මාලිමා පැනල.

  • @SunilSantha-w2n
    @SunilSantha-w2n 2 місяці тому

    තව අපේ පරිසරය ආරක්ෂා කර ගමු මෙවැනි film වල දායකත්වයට

  • @sheronpremawardana8494
    @sheronpremawardana8494 3 місяці тому +62

    Film එක ‍රූගත කිරීම් ඉවර වෙන කොට වට පිට පරිසරෙත් වනසලා,,, කෝච්චි පාරත් වනසන්නේ නැතුව ඕන එකක්....
    ලංකාවේ ලස්සන තැනක් අපි කැමතී එතනට ....

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 місяці тому +1

      Hako 😂lasana පරිසරය geyna deyn thama බලන්නේ 😂😂🇦🇪🇱🇰

    • @KW-if2fx
      @KW-if2fx 3 місяці тому +2

      ඊර්ෂ්‍යා කරන්න එපා.

    • @isharamaxad9325
      @isharamaxad9325 3 місяці тому +6

      උබ හිතුවද ලංකාවෙ tick tock කරන උන් film එකක් ගහ්නව කියල.

    • @gamingsasa6889
      @gamingsasa6889 3 місяці тому +1

      lankawe hiwallu wage nemei un dannawa pirisiduwa thiyaganna parissaraya😂😂😂

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le 3 місяці тому

      යකෝ තෝ දැකලා තියනවා ද විදේශිකයන් මුහුදු වෙරළ ආදී තැන් පිරිසිදු කරනවා උන් ලංකාවේ හිවල්ලු වගේ නෑ

  • @Tiktokswithcora
    @Tiktokswithcora 3 місяці тому +1

    ලංකාවේ ලස්සන රටට අයහපතක් නොවෙන විදියට කවුරු ප්‍රයෝජන ගත්තත් ප්‍රශ්නයක් නෑ.රටේ කෑලි ඉල්ලන්නැතුව.

  • @rgsaliya
    @rgsaliya 3 місяці тому +51

    ඇත්තටම හොද වැඩක්.ඉංදියාවෙ ලොකුම ෆිල්ම් එක උනාට ඉක්දියාවෙ ෆිල්ම් බලන 80% ක්ම ගොඩක් දුප්පත් මිනිස්සු...ඒ අයට මොන ශ්‍රී ලංකා ටුවර්ද මේ ෆිල්ම් එක බලලා...😅

    • @bawanthaamajith7286
      @bawanthaamajith7286 3 місяці тому +5

      Lanlawe film balnnne lankawe minissu withrak wunata indian film wena ratawal walath pennwa indiawe duppath janathawa 80%k wenna athi ithuru 20% lankwe mulu janagahanaya tharam wishalai mokda ethram loku janagahanayak indiawe innwa

    • @gaminikokawalage7124
      @gaminikokawalage7124 3 місяці тому +8

      ඉන්දියාවේ චිත්‍රපටි ලෝකෙම බලනවා. දැන දැනත් බොරු ලියන්න එපා.

    • @smrsenavirathne3292
      @smrsenavirathne3292 3 місяці тому +2

      මෙය කරගෙන යන්න පටන් ගෙන ඉවරයි.ඒ ගැන දැන් අසුබ වාදිව කතා කරලා පලක් නැ.දැන් අපිට තිබෙන්නේ ,මෙයින් රටට හොදක් වෙන හා වාසියක් ⁣වෙන ආකාරයට ඉදිරියට පවත්වා ගෙන යැමයි.

    • @SunilPgamage
      @SunilPgamage 3 місяці тому +5

      ඒ උනාට ඉන්දියාවේ හිගන්නොත් අපිට සල්ලි දුන්නෙ ..ඉන්දියාවේ කොච්චර එනවද ලංකාවට ඔයා නොද්න්නව උනාට

    • @MilanRuwan-in4mw
      @MilanRuwan-in4mw 3 місяці тому

      Ekanam attha

  • @HimashiR.d
    @HimashiR.d 3 місяці тому +8

    ඉන්දියාවෙන් උන් අපේ සචාරක කර්මාන්තය දියුණු කරන්න එච්චර ආදරේද ඉන්දියාව අපිට😂😂

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 3 місяці тому +4

    මොනවා වුනත් මේ වැඩේ හොඳ එකක් ✅❤️❤️

  • @HiruSk-h7i
    @HiruSk-h7i 3 місяці тому +2

    ඩිරෙක්ටර් සුනිල් ශෙට්ටි .දීපිකා පදුකෝන් තවත් අය හිටියා ගොඩක්

  • @sisirakumara2338
    @sisirakumara2338 3 місяці тому +53

    ගුරුත්වාකර්ශණය අඩු ලංකාවෙ උනාට ඔය පාලම උඩින් පැන්නොත් පැය ගානක් යන්නැහැ බිමට වැටෙන්න ක්ෂණිකව වැටෙනවා. මට මේ තියන වැඩත් එක්කල අධ්‍යක්ෂක මුණගැහෙන්න යන්න වෙලාවක් නැහැනෙ අප්පා නැත්නම් මම ගිහින් කියනවා පැය ගාාාාානක් බිමට වැටෙන සීන් දාලා ලංකාව චාටර් කරන්න එපා කියල 😌

    • @mallikaathawuda2639
      @mallikaathawuda2639 3 місяці тому

      me wage ayata api garu karanawa.honda naraka awabodha karala dema pilibandawa.kaladutu kala wala ihaganna balagana inna dushtayanta wada

    • @DhilekaLakmali
      @DhilekaLakmali 3 місяці тому +1

      😂😂😂😂😂😂

    • @PunchiRathnayaka
      @PunchiRathnayaka 3 місяці тому +1

      රටටඩොලර් අවශ්‍ය වෙලාවෙ යෙහොඳ දෙයක් පරිසරයත් රැකගෙන ඇල්ලත් රැකගෙන එහිඇති සුන්දරත්වය නොනසා ලෝයට ගනෙයන එකනං ලොකු දෙයක් මලෙමනකලක් නොකරෙුනෙ ඔයපලාතෙ බලවතා දුම්රියටම සම්බන්ධ වඩෙි නිසාවත්ද සැකයි.මමත් ඔතනේට 3 විතරගියා.මෙිවසරෙ අප්ප්‍රෙේල්ගියා.එවිටනං විදේශිකයන් අතේ ඇඟිලි ගානට ඊටපෙර නං සංචාරකයො සෑහෙන තරමට හිටිය. කඩවල අය කීව සියලු විස්තර අන්තිම වතාවෙ අඩුවට දේපාලනය බලපෑව කියල තමා කීවෙ ඉහලසිට පහලට හොරාකෑම කියල.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 3 місяці тому

      Sajthta chande deepu ekek

    • @sisirakumara2338
      @sisirakumara2338 3 місяці тому

      @@duleekakarunarathne7147 නෙදකිං 😂😂 බූරුවා තෝ හිතුවද මම අන්දරේ පස්සෙ සීනි කන්න ගිය එකෙක් කියලා 😂😂

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe6377 3 місяці тому +88

    දුම්රිය වර්ජනයෙන් බැට කන රටක සතියක් දුම්‍ රිය දිව්වෙ නැ කියල ප්‍රශ්නයක් නෑ

    • @rashmijayarathne9096
      @rashmijayarathne9096 3 місяці тому +6

      දුම්රිය ඇල්ලට යනකම් යනවා. එතනින් එහාට බස් වෙනම දාල තියෙනවා. හරියටම මෙ විඩියෝ එක බලලා කතා කරන්න.

    • @aaindians
      @aaindians 3 місяці тому +1

      ඔය වැඩවර්ජනය ඕකෝම ජේප්පෝ තමයි කලේ .. දැන් රට කරවන විදිය ගැන හිතහිත ඉන්නවා විතරයි 😮😮😮

    • @kezerkixz1318
      @kezerkixz1318 3 місяці тому

      ඇත්ත

    • @sssperera
      @sssperera 3 місяці тому +1

      දැන් වර්ජන නැ 😂

    • @erandawijaweera5391
      @erandawijaweera5391 3 місяці тому

      Varajana kiyana JVP makata na hathuva komis aka 😂

  • @MaheshMahesh-su6fs
    @MaheshMahesh-su6fs 3 місяці тому +1

    ලස්සනයි සුපිරි වැඩක්

  • @AthulaDissanayake-mw7wp
    @AthulaDissanayake-mw7wp 3 місяці тому +1

    හොඳ වැඩක් ..🎉🎉🎉🎉🎉

  • @indunilmapa1405
    @indunilmapa1405 3 місяці тому +2

    කලින් කීවෙ තෙලිගු ෆිල්ම් එකක් කියලානෙ.එකපාර හින්දි උනෙ කොහොමද 😂

  • @manjusrilanka1405
    @manjusrilanka1405 3 місяці тому +39

    පරිසරය විනාස නොකර ඔණමගුලක් නටපන්.

  • @RohanaKumaara-kk9ly
    @RohanaKumaara-kk9ly 3 місяці тому

    Supar hode ...hoda.wadak...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌💗💗💗💗💗

  • @indraniindrani4335
    @indraniindrani4335 3 місяці тому +8

    ඉතාම හොද වැඩක් ❤❤❤❤

  • @laksirivithanage7496
    @laksirivithanage7496 3 місяці тому +1

    ❤ ape රටට ජය

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p 3 місяці тому +2

    නළුවන්ගේ හැටි දැක්කම හිතෙනවා පට්ට සුපිරි නළු නිළියෝ කියල😂

    • @harsha8157
      @harsha8157 3 місяці тому +3

      උන් Action team එක , කොහොමත් ඔය ඕනි Film එකක මාරාන්තික ක්‍රියා කරන්නේ ප්‍රධාන නළු නිළියන් නෙවේ වෙනම සෙට් එකක්

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr 3 місяці тому +2

      Indian wage newei

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 3 місяці тому

    සුපිරි ❤❤

  • @NandasiriRathnayaka-w1i
    @NandasiriRathnayaka-w1i 3 місяці тому +2

    Budu saranai😂😂😂😂😂

  • @SamanPushpakumara-c5x
    @SamanPushpakumara-c5x 3 місяці тому

    Mona baiyo kahagauwath wedak na meka niama lassana wadak niyamaiiii❤❤❤❤❤

  • @NisansalaMadubashini-m7n
    @NisansalaMadubashini-m7n 3 місяці тому

    Good job..❤

  • @bluebell190
    @bluebell190 3 місяці тому +4

    බලන අය වැඩි කර ගන්න අපේ වගේ රටවල මිනිස්සු හරි තැන් හරි දානවා.ඒක තමයි ඇත්තටම හේතුව.අපිත් හොය හෙයා බලනවනේ.ඔිව යුරෝප් රටවල කරානම් උන් ඔිව බලන්නෙත් නැහැ.ගනන් ගන්නෙත් නැහැ බොහෝ දුරට😂

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 місяці тому +9

    ⚘❤Godak Satutui❤⚘⚘⚘⚘
    ❤❤Lankawata Honda Kaalayak
    Udaweva❤❤BuduSaranai⚘⚘⚘

  • @SupunDahara296
    @SupunDahara296 3 місяці тому

    මං අහන්නෙ මේ ෆිල්ම් එක මුල ඉදලා අවසන් වෙනකල්ම පෙන්නන්නෙ මේ ආරුක්කු 9 පාලම උඩ කරන scene ටික විතරද.😅😅😂 එහෙම වුනොත් නම් ටිකක් හරි පාලම famous වේවි. නැත්තම් මේක ෆිල්ම් එකෙ පොඩි කොටසක් විතරක් නම් එච්චර ලොකු දෙයක් වෙයි කියලා හිතන්න බෑ...😢🥴

  • @isangadarmarathna9601
    @isangadarmarathna9601 3 місяці тому +4

    ශ්‍රි ලංකා රජය සහා ඉන්දියානු රජයත් සමග ඇතිකරගන්නා ලද ද්ව්පාර්ශික සබඳතා අතර දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය වැඩිදියු මාවතක හැරවුමයි. ඒවිතරක් නොව ටෙලිසිනමාව තුලින් ශ්‍රි ලංකාවේ පිහිටි සුන්දරත්වය බටහිර යුරොපිය රටතුල විදේශිකයන්ගේ ආකර්ෂණීය වැඩිකිරිම පිළිබඳවත් අප රටේ සුන්දරත්වය තුලින් විදේශිය ආයෝජය වැඩිකර රටතුලට ඩෝලර් උපයාගත හැකි කදිම අවස්ථාවක් වනවා නිසකයි. මෙ සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රි ලංකා රජයටත් ඉන්දියානු රජයටත් සංචාරක කටයුතු දේපාර්ථමෙන්තුව සහා ශ්‍රි ලංකා දුම්රිය දේපාර්ථමෙන්තුවටත් මාගේ ගෞරවයණිය හෘදයාංගම ස්තුය පුදකරනනේමු....

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 3 місяці тому +71

    එකක් මේ Film එක නිසා රටේ සංචාරක ක්ෂේත්‍රය දියුණු වෙනවා මේ පාලම නිසා. අනික ඩොලර් එනවා මේ Film එක නිසා ලංකාවට. හොඳ වැඩක්

  • @rashentharuka8776
    @rashentharuka8776 3 місяці тому +1

    Singam❤

  • @ThilakkumaraGunaratna
    @ThilakkumaraGunaratna 3 місяці тому +16

    සමහර අයට හොද කලත් නරක කරත් විවෙචනය විතරයි හොද වැඩක් නිකන් පාර වැහැව්වා නෙවෙයි කොටි ගාණක් දිලා වැහැව්වේ

    • @gaminikokawalage7124
      @gaminikokawalage7124 3 місяці тому +1

      ඔව්. කෝටි දෙකහමාරක්ලූ. ඇයි හොටෙල් වලට එන ආධායම.

    • @mallikaathawuda2639
      @mallikaathawuda2639 3 місяці тому

      salli balaganada ranil awasara dela tiyenne.hondai arthika aheniyata path wela inna welawe

  • @PradeepMaheshOfficial
    @PradeepMaheshOfficial 3 місяці тому

    Mirai film🎉🎉🎉🎉

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 3 місяці тому

    Fantastic 🌟👌💖💖💖

  • @nelukajayathunga1141
    @nelukajayathunga1141 3 місяці тому +20

    දැන් මොනවා කලත් හොදයි ඉස්සර නම් මොක කලත් උද්ගෝෂණ

    • @Dinu-c7j
      @Dinu-c7j 3 місяці тому +1

      ඉස්සර හොරා කෑවනෙ අපිට කෙලවුනත් කමක් නෑ කියලා.

    • @PadmalathaJasimdeniya
      @PadmalathaJasimdeniya 3 місяці тому

      මේක ඉස්සර කරපු දෙයක් තමයි AKD කරපු එකක් නෙවෙයි හලෝ

    • @inokalakmali-v2z
      @inokalakmali-v2z 3 місяці тому

      මෙන්න කුහකයෙක්

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 3 місяці тому +31

    තච ටිකක් තියෙනව බිල්ඩිං ගහන්න දෙපැත්තෙ ඉතුරුවෙලා.ඒ ටිකත් බිල්ඩිං ගහපල්ලා.පරිසර බලධාරින් නිදිද...අයියෝ මගෙ සුන්දර රට😭😭😭

    • @rv5378
      @rv5378 3 місяці тому +1

      අනේ උබේ පකේ රට නහයෙන් අඩන්න එපා බන් දෙයක් කරන්න ගත්තම මගෙ රට මගෙ රට හුත්ත ටෞ කන්න මොන හුත්තක්ද කොයන්නේ මෙකෙ වරදක් නෑ උබේ හිලේ කැහිල්ලනම් කියක් හරි රටට දිපන්කෝ හුත්ත මගෙ රට මගෙ රට කියන්නේ ඉස්සෙ මගේ කියන උබෙ පවුල බලාගනින් හුත්තො වැලලෙන්නේ මැතුව මෙකේ

    • @yashomiudamini
      @yashomiudamini 3 місяці тому

      දැක්කේ නැද්ද අනුරාධපුරේ අක්කර ලක්ෂයක් බැසිල්,එස්. ඒම් චන්ද්‍රසේන විනාශ කරනවා. දි.මු.ජයරත්න ගේ පුතාලා මුළු පළාතක් ම විනාශ කරනවා

    • @panoramablue9191
      @panoramablue9191 3 місяці тому

      නුවර එලිය තනිකරම පිට ෙකාටුවක් කරල හැම තැනම ලබිදිකයන් බිලිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි්ඩින් උස්සල සිතලත් නැ

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 місяці тому +1

    Aprade ara lassana kanda udalu gala.harima awalassanai.soba dahamath nati karanawa.

  • @emuskbandara8774
    @emuskbandara8774 3 місяці тому

    මම දවස් කීපයක් England හිටියා Waterloo ඉඳලා විම්බල්ඩන් යද්දි රේල් පාර අලුත් වැඩියා කරන නිසා එක station ඉඳලා විම්බල්ඩන් වලට සෙනග Adde bus වලින් සල්ලි නම් ගත්තෙ නැහැ

  • @slpictures5076
    @slpictures5076 3 місяці тому

    Teja sajjage blockbuster una hanumaan film ekata passe ena thawath supiriyak❤anika oka hindi newe telugu

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 3 місяці тому +2

    Hai hai,දිනවමු sri lanka!

  • @SunilSantha-w2n
    @SunilSantha-w2n 2 місяці тому

    Harima satutui❤🎉

  • @Iroshan-h6j
    @Iroshan-h6j 3 місяці тому +1

    Thanx ranil me para silindarayata 😁

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 3 місяці тому

    එංගලන්තය.. කරපු වැඩ ❤️❤️❤️❤️

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 3 місяці тому +9

    කෝ බං සුපිරි ඒව කිව්වට කවුරුවත් නෑනේ

    • @rashmijayarathne9096
      @rashmijayarathne9096 3 місяці тому +2

      සුනිල් ශෙට්ටි director . Salman deepika thawa godak innw

  • @blackeagle-k6w
    @blackeagle-k6w 3 місяці тому

    ගම වැලිමඩ තවම බැරි උනා ඔතන්නට යන්ඩ හොද වැඩක් රටට සෙතක්

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 місяці тому +2

    ❤❤❤hoda wadak lanka wa mulu loketama penwanna puluwan nam kochchara deyak mey wage dewal dunna ma lankawata kochchara ayojanayak da kenthi ganne nathi wa ape rata hodak wena akata sathutu wenna

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 місяці тому

    සියලු දෙනාම ආරක්ශා කරන්න බුදු සරන යි ශ්‍රී ලාංකීය නමට වරදක් වෙන්න එපා ❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 місяці тому +10

    කවුද ඇවිත් ඉන්න අය

  • @wasanthakumara9767
    @wasanthakumara9767 3 місяці тому

    Palme watapitawa sudda pawaithra karala. Awata parisaraya lassanata hadala dunnanam thawath lassanai. Suba anagathayak wewa oba samata. Jayawewa

  • @inokaherath3871
    @inokaherath3871 3 місяці тому

    Eththatama hoda wedak

  • @PiriyanthaSujeewa
    @PiriyanthaSujeewa 3 місяці тому +9

    මේ වගේ දේවල් කරන්න ඕනි මේකෙන් කිසිම කෙනෙකුට ප්‍රස්නයක් නැහැ මේකේ සල්ලි දීලා තියෙන්නෙ රේල්වේ එකට රේල්වේ එකෙන් ලංගමට ගෙවලා බස් දාලා තියෙනවා බංඩාරවෙළ සිට බදුල්ල දක්වා කොච්චියෙන් බැස්ස ගමන්ම බංඩාරවෙල සිට බදුල්ලට එන්න පුලුවන් ඒකට සල්ලි ගන්නෙ නෑ මග නවත්තන්නෙත් නෑ

    • @iramiles7852
      @iramiles7852 3 місяці тому

      We got down Ella Odessi no transport we have to wait ours have to fight for it. So inconvenience people going to Badulla. People must inform I am overseas visitor when buying the tickets overseas visitors must inform we would miss this filming days. We are very disappointed.

  • @erandawijaweera5391
    @erandawijaweera5391 3 місяці тому +1

    Oka ranilage kale hari gota kale karanam aniva jeppo kiyanava othana nidanayak haranava kiyala😂😂😂😂

  • @MihiraKumara-o7c
    @MihiraKumara-o7c 3 місяці тому

    😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 3 місяці тому +2

    Should Protect Environment. 🌲🌲

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 місяці тому +2

    ඉන්දියන් නෙමේ තායිලන්තයේ අය

  • @mhtrainvlogs9651
    @mhtrainvlogs9651 3 місяці тому +3

    I'm also doing a guest role in this movie. Joining on 12th October

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 місяці тому

    Hoda දෙයක් ❤

  • @voyageSVM
    @voyageSVM 3 місяці тому

    ආස එකා කලොත් මධුසමය.😂 kalaknni wahallu😂

  • @VasanthiChristy
    @VasanthiChristy 3 місяці тому +1

    Some people in srilanka throw mud on india. But india is always helpful by bringing dollars and helping the people

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 3 місяці тому

    කාලයක් ඉන්දියන් මයිසූර් පරිප්පු බොම්බයි ලූණූ තහනම් කල අයම දූම්රිය ඇන්ජින් 23 කට මේ වගේ දෙයකට ඉඩදීම කබර තලගොයි නියාය උනත් කමක්නැ කියල හිතමු.උත්ගෝසන කරල කෝට්ගනන් පාඩූ ලබන දූම්රිය මේහෙම හරි කීයක් හරි හොයා ගත්තාවෙ.වැඩේ කියන්නෙ මේ වැඩේ රනිල් හරි සජිත් හරි මැදිහත් වෙලා කරනාමි මුහුණු පොතේ කබ්බොන්ගෙ අවලාද කොහොම තියෙයිද.

  • @Ashennavodx2jv
    @Ashennavodx2jv 3 місяці тому +1

    මොකක්ද හදන්න යන film එක...😮

  • @chameeramadushanka9830
    @chameeramadushanka9830 3 місяці тому +11

    අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුනා,අනුර මහත්තයට ගොඩක් ස්තුතියි 😥

    • @KumarasenaSena
      @KumarasenaSena 3 місяці тому

      මේකත් චිත්‍රපටයක් වේසපාලනය ගාව ගන්නෙ නැතුව බලපන්

  • @SujithSanjeewa-ny1kd
    @SujithSanjeewa-ny1kd 3 місяці тому +1

    Indiyawa baila gahanawa action atisla wena rataka😅😅😅😅

  • @LalWijesingha
    @LalWijesingha 3 місяці тому

    හොද වැඩක් භාෂා 7කින් විතර ලොකය පුරා යනව. ඒත් කොට සංචාරක ව්‍යාපාරය දියණු වෙනව.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 місяці тому

    ❤❤❤❤❤👍👍👍👍👍👍

  • @dharmalingamsivakumar3896
    @dharmalingamsivakumar3896 3 місяці тому +19

    මොන රටකින් කළත් ෆිල්ම් එක මේක ඇත්තටම වැරදියි. මොකෝ එදිනෙදා ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු ඔය ගමන් මාර්ගය ඔස්සේ දුම්රිය මාර්ගය භාවිතා කරනු ඇති ඇති. එතකොට ඒ මිනිස්සුන්ට එන අපහසුතාවයසුළුපටු නොවේඒ මිනිස්සුන්ට එන අපහසුතාවය සුළුපටු නොවේ දියුණු රටක නම් මේ වගේ දේවල් කරන්න හම්බෙන්නෙ නෑ අපි වගේ දියුණු නැති රටක තමා මේ වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ ඇත්තටම කණගාටුයි රටේ මිනිස්සුන්ට අපහසුතාවයක් වෙලා මේ වගේ දේවල් කළයි කියලා ඇත්තටම රටක දියුණුවක් ලබන්න බෑ මූලිකත්වය දෙන්න ඕනේ තමන්ගේ රටේ මිනිස්සුන්ට

    • @yashomiudamini
      @yashomiudamini 3 місяці тому +4

      බස් දාල තියෙන්නේ ප්‍රවාහන පහසුකම් වලට කියලා නිව්ස් වල ගියා

    • @RamiRami-e3u
      @RamiRami-e3u 3 місяці тому +1

      අාන්ඩු වෙ සල්ලි දිල නටන්නේ නැතිව හිටපන්

    • @Ruwan-x8r
      @Ruwan-x8r 3 місяці тому +1

      Bus dala thiyenne kisima aulak na oya poddak hoyala blanna .ok❤

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk 3 місяці тому

      😈😈😈😈😈uba mehrakek

    • @rashmijayarathne9096
      @rashmijayarathne9096 3 місяці тому +2

      ඇල්ලට යනකම් train යනව. එතනින් එහාට බස් යනවා. ඔබතුමී ඒ ගැන සිතීම ඉතාමත් හොදයි. නමුත් අපි කියන දේ හරියටම දැනගෙන කියන්න ඕනනෙ. ඔබ කියනවනෙ අපි දියුණු නැති රටක් කියලා. දියුණු කරන්න නම් අපිට මේ වගේ අලුත් දේවල් කරන්න ඕනනෙ. නේද

  • @cartoonvibez-s7f
    @cartoonvibez-s7f 3 місяці тому

    අඩෝ phone එකෙන්ද බන් ෆිල්මින්ග් කරන්නෙ 😅

  • @1tan_freed0m
    @1tan_freed0m 3 місяці тому

    Movies is Mirai, a Teja Sajja starring movie. Telugu not Hindi 😂💔

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8ye 3 місяці тому +8

    මේක රනිල් කලානම් අද බදුල්ලේ සමන්තය්ස්ගෙ හඩ කෝ

    • @DayanPrasad
      @DayanPrasad 3 місяці тому

      Ranil karanam salli walin bagayak iwarai😂

    • @gayanjayawickrama5307
      @gayanjayawickrama5307 3 місяці тому

      ​@@DayanPrasadරනිල්ගෙ ආන්ඩුවෙන් ගත්ත තීරණයක් තමයි බන්.උබ හිතුවද අනුර අයිය ඇවිල්ල කරපු දෙයක් කියල😂😂😂

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 місяці тому

      ඌ කරානම් මේකෙනුත් හොරාකයි

  • @eurovisionauto
    @eurovisionauto 3 місяці тому +2

    Train eka duwanne nathi unata bus service ekak deela tiyanawane. Gon yakku mada gahanna witharai danne. Yako train eka bus ekak wage hema thanama nawattanne nane rail pare yddi. Bus service ekak deela tiyanawa. Government ekata pay karalat tiyanawa. Hotel walatath income ekak tiyanawa. Gon katu kana unta mada witharai gahanna danne

  • @kalingaruwan1981
    @kalingaruwan1981 3 місяці тому +7

    ලංකාවේ සුන්දරත්වය ලෝකේ කොහොමත් දන්නවා. මෙහෙම දෙයක් කරන එක ගැටලුවක් නෑ. නමුත් දුම්රිය ධාවනය නතර කරපු එක වැරදි. අනික ඒ හරහා විනාඩියෙන් විනාඩියට දුම්රිය යන්නේ නෑනේ. ඒ නිසා බාදාවක් නැතිව ඒ වැඩ දෙකම කරන්න පුළුවන්.

    • @randimarodrigo4588
      @randimarodrigo4588 3 місяці тому

      Ow

    • @vimsen2221
      @vimsen2221 3 місяці тому +1

      ඔබ හරි. මෙතන චිත්‍රපටිය රූගත පලියටම සංචාරකයන් බුරුතු පිටින් රොද බැඳගෙන එන්නේ නැහැ.දුම්රිය යන සුලුවෙලාකට රූගත කිරීම නවත්වන්න පුවන්. සමහරවිට දුම්රියත් එක්ක පටිගත කලාම වඩාත් තාත්විකයි

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 3 місяці тому

      ​@😂vimsen2221

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 3 місяці тому +3

    කවිිරු මොනව කිවිිවත් මෙිික හොඳ වැඩක්

  • @chandranihome
    @chandranihome 3 місяці тому

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @prtygrl5077
    @prtygrl5077 3 місяці тому +4

    ඕක ලන්කාවෙ කියල දාන්නෙ නෑ. ෆිල්ම් එකේ නමත් "මලයාලමේ පාලම" වගේ නමක් දායි. කලින් ෆිල්ම් එකත් දාල තිබ්බෙ "රිවර් ක්වායි" කියල ඒ කාලෙ ලන්කාවෙ ශූට් කරපු එකක් ක්වායි කියල ගග​ක් ඇත්තෙත් නෑ අවිස්සාවේල්ල පැත්තෙ ගගක් පෙන්නල තියෙන්නෙ 😂

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 3 місяці тому +2

      The difference of "Bridge on the river kwai" was shot precisely at Kithulgala over the Kelani River, where there is no bridge, that entire bridge was built to accommodate the set.

    • @AselaDarshana
      @AselaDarshana 3 місяці тому +1

      Film kiyanne eka tamai buruwo😅😅

    • @HimashiR.d
      @HimashiR.d 3 місяці тому

      ඉතින් බං කතාවට ඕන නම් දාන්නේ 😂😂😂 මෝඩයා

    • @prtygrl5077
      @prtygrl5077 3 місяці тому

      @@AselaDarshana ඉතින් රු 5 ​ක් දීල උන් උබේ අම්මව රෙන්ට් කලා වගේනෙ පො!න්නයො. අපරාදෙනෙ. ඔතන ප්‍රසිද්ද තැනක්. මිලියන 50 යි දීල තියෙන්නෙ අපරාදෙ

  • @nishantakumara7069
    @nishantakumara7069 3 місяці тому

    Ehenam indi film ekkin lankawa bakannath puluwan. Niyamai

  • @AsnJester
    @AsnJester 3 місяці тому

    Singam again eka neda.nelum kulune ehma video kali tikk thiynwa trailer eke.supirima nalu niliyo tikak❤🥺

  • @priyanthaherath2277
    @priyanthaherath2277 3 місяці тому

    super...

  • @harinduhadu38
    @harinduhadu38 3 місяці тому

    මේ හිංදියෑ තායි නේ‌.😂😂😂

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 місяці тому +8

    රගපාන එන්නේ ඉංදියාවේ රිතික් රෝෂන් සල්මන් බාන් විජේ වගේ A පංතියේ නලුව නෙමෙයි සාමාන්‍ය උන්😂😂😂😂

    • @shiranShiran-yl6lb
      @shiranShiran-yl6lb 3 місяці тому +1

      ඒක හරි ,හැබැයි film eka බලන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි pradarshanayata දැම්මා ම ලෝකේ ඕනේ කෙනෙකුට පේනවා film එක. ඒක සාමාන්‍ය නළු ද අදාළ නෑනේ

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 3 місяці тому +5

    හොද දෙයක්... හැබැයි වෙන ආණ්ඩුවක් කාලේ උනානම් ඉවරයි...මතකනෙ ඉරාන ජනාධිපති එනකොට වැල්ලවාය පාර වැහුවා කියලා කෑගහපු හැටි...

    • @mallikaathawuda2639
      @mallikaathawuda2639 3 місяці тому

      ayiyo oyala koheda ane hitapu anduwa tiyeddi tama me wade patan gena tiyenne.meke mulata yanna

  • @pasanmalinda9166
    @pasanmalinda9166 3 місяці тому +1

    Wena rataka nam kohe wath yana magulak nisa rail para wahaida . lankawema pamanai😂😂😂

  • @MohanLazarus-uk6dq
    @MohanLazarus-uk6dq 3 місяці тому

    Mey nine arch janapriy karanna nemei location eka
    thorala thiyenne ,eya jannapriya handai million 22 k gevala CGR ekata ethana shooting karanne Mati molla.

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 3 місяці тому +1

    Film එකක්. රූගත කරන්න දවස් ගානක් පාර වහන රටක් ද මේක.

  • @GKSL-දැනුම
    @GKSL-දැනුම 3 місяці тому +2

    දවස් 5ක් shoot කරන්න තරම් scenes තියනවා ද මේ ෆිල්ම් එකේ 😂.

  • @chamarathilak6489
    @chamarathilak6489 3 місяці тому

    Hodai na

  • @rumeshlanka4563
    @rumeshlanka4563 3 місяці тому +8

    Nine arch එක විනාශ කරලා දායිද දන්නේ නෑ මුන් අනිත් එක english film එකක් නම් කමක් නෑ මේ මලයාලම් ඒවා බලලා ටුවරිසම් දියුණු වෙයි කියලා හිතනවනම් ඒක මරි මෝඩම වැඩක්

    • @HimashiR.d
      @HimashiR.d 3 місяці тому

      Eknm aththa

    • @barebeauty1711
      @barebeauty1711 3 місяці тому

      Malayalam vithrak name oi indian film kiyanne. Bollywood kiyala ekk ahala nedd 😂😂

  • @samansaman2520
    @samansaman2520 3 місяці тому

    කෝච්චියත් සුද්දගේ අරැක්කු පාලමත් සුද්ද ගෙ හැබැයි රට අපේ 😅😅

  • @AsnJester
    @AsnJester 3 місяці тому

    Maru❤

  • @damecafiris5703
    @damecafiris5703 3 місяці тому

    අපෙ රයෙ ලස්සන දෙවල් දක්කාම සංචාරක යො වැඩි නෙනවා ලංකාවෙ සුන්දරම තැන් පෙන්නලා රට දියනු කරන්න පරිසරය හානියක් නෙවෙන විදියට

  • @RandunuLankesh
    @RandunuLankesh 3 місяці тому +112

    ඕක filme එකකින් ජනප්‍රිය කරන්න දෙයක් නැහැ.nine arch කොහොමත් ලෝකේ ජනප්‍රියයි. සතියටම ගෙවලා තියෙන්නේ මිලියන 23 .අනික ලෝකෙ කොහෙවත් ජනප්‍රිය සංචාරක ස්තාන ෆිල්ම් ගහන්න වහන්නේ නැහැ

    • @yashomiudamini
      @yashomiudamini 3 місяці тому +11

      මිලියන 23 නෙවෙයි මිලියන 48 යි

    • @nobody2925
      @nobody2925 3 місяці тому +22

      පැරිස් නගරයත් වැහුවා කියලා දන්නවද පැරිස් ඔලිම්පික් එකට

    • @neeshamalwenna4216
      @neeshamalwenna4216 3 місяці тому

      ​@@yashomiudaminiමේ කාටද දන්නෙ නැහැ නෙ ද එක දුන්නෙ 😁😁

    • @yashomiudamini
      @yashomiudamini 3 місяці тому +8

      ​@@neeshamalwenna4216රජයට. ඇයි වෙන කාට හරි දුන්නා කියලා නිව්ස් වල කීවද

    • @wishwa1031
      @wishwa1031 3 місяці тому

      😂😂😂​@@nobody2925

  • @indunadason301
    @indunadason301 3 місяці тому

    This is a good publicity for our country, and I wish everyone could stop winning!!!!

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 3 місяці тому

    Hoda welawata anura janapathi hitiye naththan munta pagawa denna wenawa fime eka karanawata wada para haththa hitapu palakyo

  • @champikadilhani6289
    @champikadilhani6289 3 місяці тому

    එතන හිටියෙනම් චීන්නු ටිකක් ද මන්දා

  • @dild3732
    @dild3732 3 місяці тому +16

    තව ටික කාලයයි ඔය ලස්සන තියෙන්නේ...අර එක තැනක කැලේ කපලා පස් කණ්ඩිය පේනවා...දෙපැත්තේ ගොඩනැගිලි හදලා...ස්වභාවික සුන්දරත්වය නැති වේගෙන යනවා...ඒවා පුද්ගලික ඉඩම් නම් වන්දි ගෙවා රජයට පවරාගෙන වන සංරක්ෂණයට පැවරිය යුතුය

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 місяці тому +4

      කපලා නෙමෙයි නාය ගිහින්. එක හදනවා.

    • @chandanirupasinghe9736
      @chandanirupasinghe9736 3 місяці тому +3

      ඒ නාය ගිය තැනක් එතනට බැම්මක් බදින්න පදිංචි ගහලා තියෙන්නේ.ඔතන විතරක් නෙමෙ තව ඔය වගේ තැන් 10ක් වතුර රේල් පාර අයිනේ තියනවා.
      ඔහොම බලලා තීරණය කරන්න එපා සිදුවන දේ යාළුවා.

    • @ShaheedaPackeer
      @ShaheedaPackeer 3 місяці тому +1

      කොහොම වුනත් පරිසරය තවත් සංරක්ෂණය කරමින් මෙි ස්වහාව සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් .

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd 3 місяці тому

    ඕයි ඕකෙ හිලක් නැද්ද. ගිහින් බලන්න. දැන් හිලක් නැහැල්ලු ඇයි jvp ආණ්ඩුවක්නෙ. 😅

  • @Suranlasintha-z7h
    @Suranlasintha-z7h 3 місяці тому

    ඉන්දියාවේ එවුන් china බාසාව කතා කරනවාද

  • @DhanithaIshan-ud5vm
    @DhanithaIshan-ud5vm 3 місяці тому +1

    dinithi walgamage nathham film eke wadak na😁