Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දසුන් විශේෂ කෙනෙක් හොදම නායකයා හොද හදවත් තියනවා ❤❤❤❤❤❤❤❤ ගොඩාක් අය සිසුන්ට ආදරය
❤😂
අඩෝ දසුන් නම වෙනස් කරලා මූ සිසුන් 😂😂😂
@@deeparatnahykadeepa2733 හදවතක් තිබුනට මැච් දුන්නම කනව නේ..වගකීමක් අරගෙන බෝල්කරේවත් නෑනෙ...හදවත හොඳයි නම් ආශ්‍රරය කරාට කමක් නෑ ඒක මැච්වලට හරියන්නෑ..
මේ දවස්වල දසුන් හොදටම ක්‍රීඩා කරනවා,ඔහු නැවත කන්ඩාමට පැමිනිය යුතුයි
Legend 😂😂😂
😅😂😂
උඹ ඉදහන්කො
දසුන්...පුතා ඔයා..කොහොමටත්.දස්කම් ද්ක්කලා ලංකාවට කුසලානයක් ගෙනාවා වැට්ච්ච් ලංකාවට ඉහල තැනැට ගෙන ආවා අපට අමතක නැහැ .ඔයා ඉදිරි මැච් වල සෙල්ලන් කරනවා දකින්න අපෙ ආසාව
dasun Anivaren inna one tim Eke❤🎉🎉🎉
දස්සා නැත්තං මැච් පැරදියව්😊😊
Mge eka❤
Mage eka.
ow bn ela umba mage eka
Ado ehema kiyanns epa bn dassa enna kalin idala avurudu ගානක් මැච් පරදිනව බලලා පස්සෙ දස්ස මැච් දින්න එතකොට සතුටු උනා.දැන් ආයෙ ක්‍රිකට් මැච් පරදින්න කියන්න මන් නම් හිතන්නෙ නැ උබ ක්‍රිකට් කලින් ඉදලා බලපු එකෙක් කියලා මැච් කන්න කියන්න එපා උබල තම asia cup eken passe cricket balanna ava ක්‍රිකට් දස්සන හිටියනම් සුපිරි ඒ උනාට මැච් කන්න කියන්න එපා
Match පැරදියන් දස්සා ගන්නේ නැති නිසා 😊😢
දස්සා ❤❤❤❤❤❤❤❤
Dassa inna ona❤❤❤
දස්සට ඉඩ නොදුන්නොත් තේරීම් කමිටුවට ගල් ගහල හරි එලවන්න ඕනේ...මේ වගේ දක්ශයෙක් නොගන්නවට
😂
Dasunwa onimai ane ❤❤
දසුන් කුසල් දෙන්නම ඕනේ ❤
දසුන් එන්න ඕනෙ තමා❤මගෙත් කැමතිම ප්ලේයර් දෙන්නගෙන් එක්කෙනෙක් ❤ හැබැයි කලින් වගේ අවාරෙට පොල් වැටෙනවා වගේ ගහලා වැඩක් නෑ එක දිගටම ගහන්න ඕනෙ 🥲මොකද දස්සා 10 අඩුවෙන් වැඩිම වාර ගානක් අවුට් වෙච්ච ප්ලේයර් එහෙමයි කියලා වැඩේ අතාරින්න හොද නෑ දස්සට පුලුවන් මන් කියන්නේ❤මෙන්ඩ්ස් හොදම උදාහරණය වැටිච්ච තැනින් නැගිටලා දැන් මේ අවුරුදු දෙකක ඉදන් හොද CAREER එකක් ගහනවා❤ LOVE YOU SL CRICKET
දසුන් අනිවාර්යයෙන් ඉන්න ඕනෑ
දසුන් super captain ❤❤❤❤
dasssa hadawathe nayakaya 🥰😍😍
ඔක්කොටම කලින් හොද mic එකක් ගන්න. Sound අවුල්
*ඔහු මෙවරත් ඔප්පු කරා නිහතමානී දක්ශ නායකයෙක් බැව්* 🫂😉🥹 *Asiya Cup* _එක දිනා දුන් ඒ දක්ෂ නායකත්වය_ *ඔහු නමින්* *Dasun Shanaka🫀🥰*
Dasun අනිවාර්යයෙන්ම T20 වල ක්‍රිඩා කල යුතුය විශේෂයෙන්ම Newzeland වල❤❤❤
දසුන් ගැන කියන්න වචන නැ
Dasun!!!!!!!!!!❤❤❤🎉🎉🎉
අනිවාර්යයෙන්ම dassa innama oni team eke.gahanna bari un tami team eke inne
Aniwaryenma dassa one
Dassa aniwaren enna oni
දස්සා අයින් කරලම තියෙන්නේ මහඋන්ගේ වැරදි නිසා තමයි නැත්තම් දස්සා ලංකාවට ගෙනත් දුන්න තරග ජයග්‍රහණ ගැන දන්නැතුව ඇති ආයෙත් ක්‍රිකට් පිටියේ දස්සා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දස්සට ආදරේ අපි හැමෝම
Dassa ආයම ටීම් එකට එන්න😢 අපේ දස්සෝ
Dassa onimai❤❤❤❤❤
දසුන් ඉන්න ඕන නේද....
Dasun.supiri.wadda
Dassa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දසුන් ගන්න
Dassa ❤❤❤❤🎉🎉
Dassa vadda bn ...... ... ... ... .. ........ .... .. . . . . .. ... .. .. ...... . . .. . . .. . . . . . . . .. . . .. . . . . . . . .. .... .. . . . .. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දසුන් ❤
ඉස්සරත් මේවගේ සෙල්ලම් කරා නම් හැලෙන්නෙ නෑ..මූ ඒකාලෙ සෙල්ලම් කලේ place එකට. Ball කරෙත් නෑ...
Dasun is the best he proves it .
Eshan malinga bowling speed kohomada?
179km
Dassa national team eketh poformence one aa
Elaaqà
Ow kedakainga paressamata Yana lokko neleyan Akka Hotal wela Athal Ganna UN Alawa dameya Utui...... Aheinsaka kollanga Mudal Walin sapa Ganna UN APA...... 3:31
ශමිමි හොරා ඉන්නකම් දසුන් ට තැනක් දෙන්නෙ නැ චරිතුත් යාලුවෝ රකිනව යාලුවෝ ටීමි එකට දාන්න තමා චරිත්ට ඕන ඒ නිසා දසුන් තැනක් දෙන්නෙ නැ දසුන් හොදම නිහතමානි කෙනෙක් හැමොම ආදරේ චන්දිමාල් වගේ
Dassata kapilla upull chandanagan sanathganui apa crikat welata hanaghala theyenna okai
Dasun anivaryen team ekata enna ona hadawathe nayakaya thamai dasun shanaka
Jefna eke teevu metiu hodai neda
ෂෙවෝන් ඩැනියල්
දසුන් නැතිව මොන මැචිද නවසිලන්තයෙ t20 එකෙ ඉන්නම ඔන එකෙක්
දසුන් ශානක ට උපරිම අවස්ථාව දුන්න ඒ ඔක්කොම ෆේල් වෙලා දැන් T 10 ගහල ලොරි ටෝක්ස් දිල වැඩක් නෑ අයුබෝවන්ඩ ඔහොම එලියෙ ඉන්න 😂
Npp jaya wewaa
ගරු ජනාධිපතිතුමනි පුද්ගලික ඉල්ලීමක් ෂම්මි කියන බල්ලාව එලවන්න...දේශපාලනයෙන් තොරව අර්ජුන රණතුංගට සභාපති ධුරය ලබාදෙන්න....තීරනය ඔබතුමාට භාරයි...
දසුන් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ නැති උනොතින් ශම්මිගේ අම්මට ඔකෝවන්න ඕනේ
අන්න හරි 😂😂
❤
😂යකොව් ශම්මි නෙමෙ යකො කණ්ඩායම නම් කරන්නෙ ඌ ආසිය ක්‍රිකක්ට් එකෙ සභාපති 😂
හොදටම ගහනව පොඩ් ඒවට
බලපන් කෝ ඕස්ට්‍රේලියාවේ මැච් 5ක ලකුනු ගහන්නේ නැතුව අව්ට් උනත් අයින් කරන්නේ නෑ එදා සෙල්ලම් කරන්නෙත් ඒ ටික අදත් ඒහෙමම තමයි
DHANANJAYA DE SILVA ඉන්නම one
❤❤
Dassa ooooooone❤
Dassa no 4 gahanna ona
ඇවිල්ල ඔයා ආයින් ගෑණි වගේ ඉඳලා යන්තං හැදීගෙන එන ටීම් එක කාලා යන්න දසුන් හොඳේ. ඔයාට තමයි ඒක හොඳටම කරන්න පුළුවන්.
Sanathoooo.dasun.ganinn.
Dasun ganna
Tharanga pakayath Salli walata wada karanne dasun innama ona teem eke tharangala dasungen pali gannawa
හෙොදටම බෝල් කරලා විකටි ගත්ත ට්‍රෙවින් මැතිවුස් දැක්කේ නැද්ද බන්😂😂
කුසල් මෙන්ඩිස් අයින් කරලා දස්ස දාමු .
මරුවට තියෙයි.😂 ලංකාවේ මේන් බැටා අයින් කරලා power hitter කෙනෙක් ගස්සන. උබට පිස්සු ද බල්ලෝ 😂😂😂. මට කියපන් මෙන්ඩා කවද්ද මෙන්ඩා මෑතක දි fael වුනේ කවද්ද කියලා 🤣🤣🤣🤣
මෙන්ඩිස් නෙමේ අවිශ්ක t20 ටීම් එකෙන් අයින් කරලා දසුන් දැම්මා නම් හරි
Aniwaren
Kusal mendis ❤❤❤
@@ලහිරුගිම්හාන්-ඞ2ඳ ආන් හරියටම හරි
අවිස්ක තමයි දැනට ඉන්න සුපිරි පොර😂😂
Ganu Akka budiya Ganna UN APA..... cricket board Akata 4:07
Me video eke sound eka awul
දසුන් කියන්නේ ලීග් වල දස්කම් දක්මන එකෙක් විතරයි.....
අනේ එහෙමද😂. පෙරේදද ක්‍රිකට් බලන්න ගත්තෙ😂
ආ පැටියෝ කොහොමද?😂
කොමා එකක හිටපු එකෙක් මෙ
hoda welawata kiwwe bn 🤣
පල යන්න හුජ්ජ කොල්ලා
සුපිරි තරු තමා sourh africa ගිහිං කෑවේ. Please මේ පුම්බන කතා දාන්න එපා. එයාලගේ පාඩුවේ cricket ගහන්න දෙන්න.
Shammi nettnm cricket goda yanwa
Shammi thilanga pakai
Dasuntayi chamikayi kapanva.hodata sellam karadith gannne
Hello please don't wash NPP CLOTHES
උඹ බුලත් විට කකාද කතා කරන්නේ😂
Dasun.oniiii
Hoda tiranayak dassha inna oni tim eke mokadda u Hoda nadda inna ona ekek dasha
සනත්.ubata.lokayak.adereiii.uba.dasunta.ohomakaranna.epa.yakoooo
dan inna evnta pissu dasunva gan natathe
Dasun gana do I danna de lankawe bord Ake harakta terenne na
Dasun gnnethi mach paradai
Asian cup cup een passe ද මැච් බලන්නෙ තමන් ආස ක්‍රීඩකය නැති උනාට ක්‍රිකට් වලට ආදරෙ කරන උන්නම්.ඔහොඅ කියන්නෙ නැ
Dassa mul pela kreeda kala yuthui
Hoda kiyana un match ekkak dekkak fail una gaman ai baino😂
SIRAWATAMA 😂
ලීග්වල ගහල ගිහිපු ගමන් කෙලවගන්න දසුන් ඌ තමයි මැච්.පරද්දන්න
Tho gahapiya ponna pako http ponnaya
අනේ පැන්වෝ😂
Mamath kiyannawa dasun enna oni kiyla Habi u me parawath gahuwe naththam mu aya ganna hoda naa
Avishka out dasun in
දසුන් විශේෂ කෙනෙක් හොදම නායකයා හොද හදවත් තියනවා ❤❤❤❤❤❤❤❤ ගොඩාක් අය සිසුන්ට ආදරය
❤😂
අඩෝ දසුන් නම වෙනස් කරලා මූ සිසුන් 😂😂😂
@@deeparatnahykadeepa2733 හදවතක් තිබුනට මැච් දුන්නම කනව නේ..වගකීමක් අරගෙන බෝල්කරේවත් නෑනෙ...හදවත හොඳයි නම් ආශ්‍රරය කරාට කමක් නෑ ඒක මැච්වලට හරියන්නෑ..
මේ දවස්වල දසුන් හොදටම ක්‍රීඩා කරනවා,ඔහු නැවත කන්ඩාමට පැමිනිය යුතුයි
Legend 😂😂😂
😅😂😂
උඹ ඉදහන්කො
දසුන්...පුතා ඔයා..කොහොමටත්.දස්කම් ද්ක්කලා ලංකාවට කුසලානයක් ගෙනාවා වැට්ච්ච් ලංකාවට ඉහල තැනැට ගෙන ආවා අපට අමතක නැහැ .ඔයා ඉදිරි මැච් වල සෙල්ලන් කරනවා දකින්න අපෙ ආසාව
dasun Anivaren inna one tim Eke❤🎉🎉🎉
දස්සා නැත්තං මැච් පැරදියව්😊😊
Mge eka❤
Mage eka.
ow bn ela umba mage eka
Ado ehema kiyanns epa bn dassa enna kalin idala avurudu ගානක් මැච් පරදිනව බලලා පස්සෙ දස්ස මැච් දින්න එතකොට සතුටු උනා.දැන් ආයෙ ක්‍රිකට් මැච් පරදින්න කියන්න මන් නම් හිතන්නෙ නැ උබ ක්‍රිකට් කලින් ඉදලා බලපු එකෙක් කියලා මැච් කන්න කියන්න එපා උබල තම asia cup eken passe cricket balanna ava ක්‍රිකට් දස්සන හිටියනම් සුපිරි ඒ උනාට මැච් කන්න කියන්න එපා
Match පැරදියන් දස්සා ගන්නේ නැති නිසා 😊😢
දස්සා ❤❤❤❤❤❤❤❤
Dassa inna ona❤❤❤
දස්සට ඉඩ නොදුන්නොත් තේරීම් කමිටුවට ගල් ගහල හරි එලවන්න ඕනේ...මේ වගේ දක්ශයෙක් නොගන්නවට
😂
Dasunwa onimai ane ❤❤
දසුන් කුසල් දෙන්නම ඕනේ ❤
දසුන් එන්න ඕනෙ තමා❤මගෙත් කැමතිම ප්ලේයර් දෙන්නගෙන් එක්කෙනෙක් ❤ හැබැයි කලින් වගේ අවාරෙට පොල් වැටෙනවා වගේ ගහලා වැඩක් නෑ එක දිගටම ගහන්න ඕනෙ 🥲මොකද දස්සා 10 අඩුවෙන් වැඩිම වාර ගානක් අවුට් වෙච්ච ප්ලේයර් එහෙමයි කියලා වැඩේ අතාරින්න හොද නෑ දස්සට පුලුවන් මන් කියන්නේ❤මෙන්ඩ්ස් හොදම උදාහරණය වැටිච්ච තැනින් නැගිටලා දැන් මේ අවුරුදු දෙකක ඉදන් හොද CAREER එකක් ගහනවා❤ LOVE YOU SL CRICKET
දසුන් අනිවාර්යයෙන් ඉන්න ඕනෑ
දසුන් super captain ❤❤❤❤
dasssa hadawathe nayakaya 🥰😍😍
ඔක්කොටම කලින් හොද mic එකක් ගන්න. Sound අවුල්
*ඔහු මෙවරත් ඔප්පු කරා නිහතමානී දක්ශ නායකයෙක් බැව්* 🫂😉🥹
*Asiya Cup* _එක දිනා දුන් ඒ දක්ෂ නායකත්වය_
*ඔහු නමින්*
*Dasun Shanaka🫀🥰*
Dasun අනිවාර්යයෙන්ම T20 වල ක්‍රිඩා කල යුතුය විශේෂයෙන්ම Newzeland වල❤❤❤
දසුන් ගැන කියන්න වචන නැ
Dasun!!!!!!!!!!❤❤❤🎉🎉🎉
අනිවාර්යයෙන්ම dassa innama oni team eke.gahanna bari un tami team eke inne
Aniwaryenma dassa one
Dassa aniwaren enna oni
දස්සා අයින් කරලම තියෙන්නේ මහඋන්ගේ වැරදි නිසා තමයි නැත්තම් දස්සා ලංකාවට ගෙනත් දුන්න තරග ජයග්‍රහණ ගැන දන්නැතුව ඇති ආයෙත් ක්‍රිකට් පිටියේ දස්සා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දස්සට ආදරේ අපි හැමෝම
Dassa ආයම ටීම් එකට එන්න😢 අපේ දස්සෝ
Dassa onimai❤❤❤❤❤
දසුන් ඉන්න ඕන නේද....
Dasun.supiri.wadda
Dassa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දසුන් ගන්න
Dassa ❤❤❤❤🎉🎉
Dassa vadda bn ...... ... ... ... .. ........ .... .. . . . . .. ... .. .. ...... . . .. . . .. . . . . . . . .. . . .. . . . . . . . .. .... .. . . .
.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දසුන් ❤
ඉස්සරත් මේවගේ සෙල්ලම් කරා නම් හැලෙන්නෙ නෑ..මූ ඒකාලෙ සෙල්ලම් කලේ place එකට. Ball කරෙත් නෑ...
Dasun is the best he proves it .
Eshan malinga bowling speed kohomada?
179km
Dassa national team eketh poformence one aa
Elaaqà
Ow kedakainga paressamata Yana lokko neleyan Akka Hotal wela Athal Ganna UN Alawa dameya Utui...... Aheinsaka kollanga Mudal Walin sapa Ganna UN APA...... 3:31
ශමිමි හොරා ඉන්නකම් දසුන් ට තැනක් දෙන්නෙ නැ චරිතුත් යාලුවෝ රකිනව යාලුවෝ ටීමි එකට දාන්න තමා චරිත්ට ඕන ඒ නිසා දසුන් තැනක් දෙන්නෙ නැ දසුන් හොදම නිහතමානි කෙනෙක් හැමොම ආදරේ චන්දිමාල් වගේ
Dassata kapilla upull chandanagan sanathganui apa crikat welata hanaghala theyenna okai
Dasun anivaryen team ekata enna ona hadawathe nayakaya thamai dasun shanaka
Jefna eke teevu metiu hodai neda
ෂෙවෝන් ඩැනියල්
දසුන් නැතිව මොන මැචිද නවසිලන්තයෙ t20 එකෙ ඉන්නම ඔන එකෙක්
දසුන් ශානක ට උපරිම අවස්ථාව දුන්න ඒ ඔක්කොම ෆේල් වෙලා දැන් T 10 ගහල ලොරි ටෝක්ස් දිල වැඩක් නෑ අයුබෝවන්ඩ ඔහොම එලියෙ ඉන්න 😂
Npp jaya wewaa
ගරු ජනාධිපතිතුමනි පුද්ගලික ඉල්ලීමක් ෂම්මි කියන බල්ලාව එලවන්න...දේශපාලනයෙන් තොරව අර්ජුන රණතුංගට සභාපති ධුරය ලබාදෙන්න....තීරනය ඔබතුමාට භාරයි...
දසුන් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ නැති උනොතින් ශම්මිගේ අම්මට ඔකෝවන්න ඕනේ
අන්න හරි 😂😂
❤
😂යකොව් ශම්මි නෙමෙ යකො කණ්ඩායම නම් කරන්නෙ ඌ ආසිය ක්‍රිකක්ට් එකෙ සභාපති 😂
හොදටම ගහනව පොඩ් ඒවට
බලපන් කෝ ඕස්ට්‍රේලියාවේ මැච් 5ක ලකුනු ගහන්නේ නැතුව අව්ට් උනත් අයින් කරන්නේ නෑ එදා සෙල්ලම් කරන්නෙත් ඒ ටික අදත් ඒහෙමම තමයි
DHANANJAYA DE SILVA ඉන්නම one
❤❤
Dassa ooooooone❤
Dassa no 4 gahanna ona
ඇවිල්ල ඔයා ආයින් ගෑණි වගේ ඉඳලා යන්තං හැදීගෙන එන ටීම් එක කාලා යන්න දසුන් හොඳේ. ඔයාට තමයි ඒක හොඳටම කරන්න පුළුවන්.
Sanathoooo.dasun.ganinn.
Dasun ganna
Tharanga pakayath Salli walata wada karanne dasun innama ona teem eke tharangala dasungen pali gannawa
හෙොදටම බෝල් කරලා විකටි ගත්ත ට්‍රෙවින් මැතිවුස් දැක්කේ නැද්ද බන්😂😂
කුසල් මෙන්ඩිස් අයින් කරලා දස්ස දාමු .
මරුවට තියෙයි.😂 ලංකාවේ මේන් බැටා අයින් කරලා power hitter කෙනෙක් ගස්සන. උබට පිස්සු ද බල්ලෝ 😂😂😂. මට කියපන් මෙන්ඩා කවද්ද මෙන්ඩා මෑතක දි fael වුනේ කවද්ද කියලා 🤣🤣🤣🤣
මෙන්ඩිස් නෙමේ අවිශ්ක t20 ටීම් එකෙන් අයින් කරලා දසුන් දැම්මා නම් හරි
Aniwaren
Kusal mendis ❤❤❤
@@ලහිරුගිම්හාන්-ඞ2ඳ ආන් හරියටම හරි
අවිස්ක තමයි දැනට ඉන්න සුපිරි පොර😂😂
😂
Ganu Akka budiya Ganna UN APA..... cricket board Akata 4:07
Me video eke sound eka awul
දසුන් කියන්නේ ලීග් වල දස්කම් දක්මන එකෙක් විතරයි.....
අනේ එහෙමද😂. පෙරේදද ක්‍රිකට් බලන්න ගත්තෙ😂
ආ පැටියෝ කොහොමද?😂
කොමා එකක හිටපු එකෙක් මෙ
hoda welawata kiwwe bn 🤣
පල යන්න හුජ්ජ කොල්ලා
සුපිරි තරු තමා sourh africa ගිහිං කෑවේ. Please මේ පුම්බන කතා දාන්න එපා. එයාලගේ පාඩුවේ cricket ගහන්න දෙන්න.
Shammi nettnm cricket goda yanwa
Shammi thilanga pakai
Dasuntayi chamikayi kapanva.hodata sellam karadith gannne
Hello please don't wash NPP CLOTHES
උඹ බුලත් විට කකාද කතා කරන්නේ😂
Dasun.oniiii
Hoda tiranayak dassha inna oni tim eke mokadda u Hoda nadda inna ona ekek dasha
සනත්.ubata.lokayak.adereiii.uba.dasunta.ohomakaranna.epa.yakoooo
dan inna evnta pissu dasunva gan natathe
Dasun gana do I danna de lankawe bord Ake harakta terenne na
Dasun gnnethi mach paradai
Asian cup cup een passe ද මැච් බලන්නෙ තමන් ආස ක්‍රීඩකය නැති උනාට ක්‍රිකට් වලට ආදරෙ කරන උන්නම්.ඔහොඅ කියන්නෙ නැ
Dassa mul pela kreeda kala yuthui
Hoda kiyana un match ekkak dekkak fail una gaman ai baino😂
SIRAWATAMA 😂
ලීග්වල ගහල ගිහිපු ගමන් කෙලවගන්න දසුන් ඌ තමයි මැච්.පරද්දන්න
Tho gahapiya ponna pako http ponnaya
අනේ පැන්වෝ😂
Mamath kiyannawa dasun enna oni kiyla
Habi u me parawath gahuwe naththam mu aya ganna hoda naa
Avishka out dasun in