කැනඩාවේ ප්‍රධාන නගර වලට එන්න එපාද? 🇨🇦 | Canada Has More To Offer Beyond Big Cities

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 165

  • @GeethakaThathsara
    @GeethakaThathsara 9 місяців тому +5

    අපේ ආසාව වැඩි කරන්නෙ අයියා තමයි ඉක්මනට හම්බෙමු ❤
    Good Luck ❤

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +1

      නියමයි bro

    • @CanadianDreamersTales25
      @CanadianDreamersTales25 9 місяців тому +2

      Hi

    • @asokafernando7068
      @asokafernando7068 9 місяців тому

      දැන් නම් තත්වේ හුටු හුටු වාගේ දැනෙනවා ඇති නේද ? ජනවාරි මාසයේ නම් Canadian Dream එක හොඳටම පෙනෙනවා ඇති නේද. නැගිටින්න එපා Dreams බල බලාම හොඳින් නිදා ගන්න. April මාසයේ නැතිනම් May මාසයේ විතර නින්දෙන් නැගිටින්න බලන්න. සීතලේ හැහි ගැහී. Basement එකකට ගුලිවෙලා, Food bank එකේ පෝලිමේ ඉඳලා, soup kitchen එකෙන් රැට කාලා ගෙදර ගිහින් හුල්ල හුලා නිදාගන්න. We had a wonderful time in Sri Lanka. Went to Gall face. The driver came to pick us up and went to the Buffet and had a nice dinner. got our servant and the driver the same buffet.

  • @GihanKavinda.
    @GihanKavinda. 9 місяців тому

    niyamai . motivate wenawa matath pitarata enna . mata yanna widiyak hithaganna baruwa inne . thanks for the video

  • @KeepMotivation4
    @KeepMotivation4 9 місяців тому +1

    Bro north saanich from BC can you provide some details or video like how to process the PR and etc

  • @KasunMihiranga-n4x
    @KasunMihiranga-n4x 9 місяців тому +1

    Hi Thank you so much for your valuable update on this. I would really appreciate it if you could confirm the IELTC requirements for this college?

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 9 місяців тому +3

    My daughter lives in Vancouver , but works in Calgary .She says there is a freezing cold in Calgary .These days she experiences about - 30 °C there.Yesterday she flew to Vancouver and the temperature there was 0°C after two weeks.

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +1

      When you get used to -30 it's nothing. It's same as we used to +30 in Srlanka. It's too hot for canadians.

    • @iyankadharmasena4038
      @iyankadharmasena4038 9 місяців тому

      Ahh yes of course ❤️❤️❤️❤️

    • @asokafernando7068
      @asokafernando7068 9 місяців тому

      @@KollainCanada මිදී තිත්තයි නේද මෝඩයෝ .

    • @asokafernando7068
      @asokafernando7068 9 місяців тому

      @@iyankadharmasena4038 Wow! this guy don't know much be careful getting advice from him.

    • @iyankadharmasena4038
      @iyankadharmasena4038 9 місяців тому

      @@asokafernando7068 No no .I do not wanna anyone's advice .My child migrated to Canada two years before. I just mentioned how it is in winter in Canada.Kolla in Canada is right. Anyone get used to the climate there after living some months or years .

  • @faroozmrf5546
    @faroozmrf5546 8 місяців тому +1

    Sir, is there available culinary arts in your coast mountain collage. Could you please just clarify about the culinary arts

  • @lifewithumaa
    @lifewithumaa 9 місяців тому +2

    aiye, mama denata surrey inne. 6 months withra thiyanawa studies iwara wenna. A wage kenkta Smithers walin PR ganna lesi weida? Or Alberta wage move unoth da hoda?

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      E dekeme marks calculations ekak balanna machan. Job ekak one monawa karanna unath

  • @shanusilva6126
    @shanusilva6126 5 місяців тому +1

    ayye , mama a/l walt maths krl s3 k thiyenne , canada wala uni walt apply krnna puluwnd adu cost ekakt

  • @Travelsasa_Official
    @Travelsasa_Official 9 місяців тому +2

    Niyamai Brother❤️

  • @Nieshajayasinghe6351
    @Nieshajayasinghe6351 9 місяців тому +1

    Aiye Smithers wala early childhood education centers thynwda? Part time unath wada krnna puluwan?

  • @kasungp3644
    @kasungp3644 9 місяців тому +1

    Smrithers Patta lassanai. Mama Danna godak aya yanawa visit Karanna. Apith enawa soon oya patte.

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      Aniwa enna 💛

    • @kasungp3644
      @kasungp3644 9 місяців тому

      @@KollainCanada bro how do we check pnp eligible cities in BC.

  • @iroshanaravinda4361
    @iroshanaravinda4361 9 місяців тому +1

    Aiya api health science masters program ehekata oheta apply kranna inne.smithers city ekata avith apita university ekak thiyenawada public. Aiyage whataApp no ekak wage nadda detail tikak dana ganna
    Puluwan nam health science masters program ekak hoya ganna vidihak kiyannako😊

  • @anuraprasanna3867
    @anuraprasanna3867 3 місяці тому +1

    Visit apply karala inne yanna one nagaraya කොහොම silek karaganne

    • @KollainCanada
      @KollainCanada  3 місяці тому

      Oya europe travel karala natinam USA visa wadila natinam canadaw. Family member kenek natinam visit ganna ba ඩුබායි wala wage

  • @NethumMaddumage
    @NethumMaddumage 9 місяців тому +2

    කොල්ල විස්තර වගයක් දැනගන්න ඕනෙ ඔයාගෙන් ඔය සිටි එක ගැන. මගේ මේ මේල් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්ද?

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +1

      Kolla in canada fb ekata msg ekakdanna

  • @asokafernando7068
    @asokafernando7068 9 місяців тому +1

    දැන් නම් තත්වේ හුටු හුටු වාගේ දැනෙනවා ඇති නේද ? ජනවාරි මාසයේ නම් Canadian Dream එක හොඳටම පෙනෙනවා ඇති නේද. නැගිටින්න එපා Dreams බල බලාම හොඳින් නිදා ගන්න. April මාසයේ නැතිනම් May මාසයේ විතර නින්දෙන් නැගිටින්න බලන්න. සීතලේ හැහි ගැහී. Basement එකකට ගුලිවෙලා, Food bank එකේ පෝලිමේ ඉඳලා, soup kitchen එකෙන් රැට කාලා ගෙදර ගිහින් හුල්ල හුලා නිදාගන්න. We had a wonderful time in Sri Lanka. Went to Gall face. The driver came to pick us up and went to the Buffet and had a nice dinner. got our servant and the driver the same buffet.

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      මැයි වල එන්න ඉන්නේ ආයේ ලංකාවට.. 🥲

  • @ThishuD
    @ThishuD 7 місяців тому +1

    මචන් මේ දවස්වල කොහොමද ඔහේ සිටුවේෂන් එක? අර murder case එක නිසා ලංකවේ අයට ප්‍රශ්නයක් නැද්ද ඔහේ කට්ටියගෙන්? අලුතෙන් ලංකවෙන් එන students ලව එහෙම ගනීද මේ කාලේ?

  • @kasunm91
    @kasunm91 9 місяців тому +2

    Aiye oya thaniymada apply kale? Agency ekak through da

  • @gourabsarker9552
    @gourabsarker9552 7 місяців тому +1

    Sir what is your profession in Canada? Plz reply. Thanks a lot.

    • @KollainCanada
      @KollainCanada  7 місяців тому

      Project consultant in health care

  • @faroozmrf5546
    @faroozmrf5546 6 місяців тому

    Need to follow Culinary arts in your college but international cookery course done at Ratmalana hotel school. So could you please clarify a way to join and thire requirements too

    • @KollainCanada
      @KollainCanada  5 місяців тому

      College web site eke okkoma details tiyebawa macho

  • @subhashiniaaa8424
    @subhashiniaaa8424 9 місяців тому +1

    Aiye Coast mountain college eka public college ekkda. PGWP ekai spouse ta OWP ekatai awulk nedda new rules walin

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      issarahata Spouse genna ba. Pgwp yes

  • @udarithakshila9194
    @udarithakshila9194 9 місяців тому +1

    Post degree diploma business coast mountain collage 2024 fall intake but dan sowp denne na neda ethakota 😢😢😢

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      Tama e gana harima update ekak awe na ircc eken

  • @mashidewagirige6857
    @mashidewagirige6857 9 місяців тому +1

    Smithers wala colleges walata apply kare direct da or agent kenekgen da? Godak agents la main cities wala colleges witharai karanne
    Apply karana process eka explain karanna puluwanda

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +2

      Direct danna college ekata

    • @asokafernando7068
      @asokafernando7068 9 місяців тому

      Before you come to Canada for studies, please watch this clip in full. You will understand the whole story.
      ua-cam.com/video/o6v9WVHkXao/v-deo.html

  • @yashikamunipura3360
    @yashikamunipura3360 7 місяців тому +1

    visit awith family ekkakata work visa ganna eke risk ekak tiyenawada me dawaswala

  • @tharindumadumal7297
    @tharindumadumal7297 8 місяців тому +1

    Aiya pte karalada college ekata apply kare? Pte score eka kochchara oneda?

  • @javinmenu6918
    @javinmenu6918 9 місяців тому +2

    අයියේ ඔයා canada වල coures එක කොච්චර කල් කරාද

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      2 year course ekak mama 1.5 years walin iwara kara machan

  • @samanthisriyani5550
    @samanthisriyani5550 9 місяців тому +1

    Oha mastad nadda Aiya

  • @dilanirukmal1981
    @dilanirukmal1981 6 місяців тому

    Hi, NovaScotia wala Master eka iwara karala NS walama PR eka gaththata passe apita Edmonton padinchiyata yanna puluwan da ?

  • @Deepika-in2ul
    @Deepika-in2ul 9 місяців тому +1

    මම් house keepin ජොබ් එකකට ඉල්ලුම් කරා සතුටු දායක ප්‍රතිචාර තියනවා එ උනාට මට සුවර් නැ.එවායෙ ඇත්ත මට පහදලා දෙනවාද

  • @nelomi100
    @nelomi100 9 місяців тому

    Any Job offer available for Professional welder NVQ4

  • @dhanushkakulasooriya9155
    @dhanushkakulasooriya9155 9 місяців тому

    weekend eke kolla in canada video ekak kiyanne = perfect 🤩

  • @subhashiniaaa8424
    @subhashiniaaa8424 9 місяців тому +1

    Coast mountain college eke 1st year fullf payment ekama eka sere pay karanna onada deposite amount eka vidihata

  • @gourabsarker9552
    @gourabsarker9552 7 місяців тому +1

    Sir is your household income 150k dollars a year? Plz reply. Thanks a lot.

  • @tharushakithsiri1153
    @tharushakithsiri1153 9 місяців тому +1

    4years babek Ekka awoth eyata smithers wala inna amaru weida?

  • @TATW_Travel-Around-The-Wolrd
    @TATW_Travel-Around-The-Wolrd 9 місяців тому

    Ontario vala thiyena north bay city eke mn inne
    After one year studies we can apply to pr through RNIP

  • @rukagaming472
    @rukagaming472 9 місяців тому +1

    Aiye degree ekak karanna langa paaatha University ekak thiynawada. Logistic related

  • @pastormolino7116
    @pastormolino7116 9 місяців тому +1

    Work permit ekkata famaily ekath ekka enna inne ardent immigration eken.babalata education eka karganna puluwan neda smithers wala?

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +2

      Puluwan. Free education .. Mehe school dekak tiyenwa babalata. Day care tiyenwa

    • @pastormolino7116
      @pastormolino7116 9 місяців тому

      @@KollainCanada mata oyawa contact karganna details ewanna puluwanda

    • @veekitemple9482
      @veekitemple9482 9 місяців тому

      @@pastormolino7116 ඇයි අයියේ දේව සේවය එපා වෙලාද රට යනනේ, උබලා ගැන ලැජ්ජයි බං, කොන්දක් තියනවනං ලංකාවේ දුක් විදිය අය වෙනුවෙන් සේවය කරන්න බොරුවට තමන්ගේ සුඛ විහරනය වෙනුවෙන් රට යන්න එපා, මතකනේ පාස්ට ජෝසප්ට වෙච්ච වැඩේ , දෙවියන්වහන්සේගේ සැලැස්මට පිටින් වැඩ කරන්න එපා පාස්ටර්ලා වෙච්ච ඔයාලත් ලැජ්ජ නැතුව රට යාලා යනවනං ඔයාලා මිනිස්සුනට දෙක ආදර්ශය මොකද්ද ලැජ්ජ වෙනවා ඔයා වගේ මිනිස්සු දේව දාසයෝ වුන එකට🤮🤮🤮

    • @pastormolino7116
      @pastormolino7116 9 місяців тому

      ඔයා මොනාද දන්නේ සහෝදරයා මං ගැන? ඇයි හිතුවාද පාස්ටර් ජේරම් වගේ රටින් පනින පුජකයෝ කියලා මං? මගේ මහන්සියෙන් උපයලා සබාවේ මිනිසුන්වත් මං බලනවා.මිනිසුන්ගෙන් පඬුරු හුරන් කන අය නම් නෙමෙයි.ඒ වගේම ඔයා මොනාද පාස්ටර් ජෝසප්ව දන්නේ?එතුමා කල සේවය ගැනවත් දන්නවාද?කිසිම දෙයක් නොදැන කතා කරන්නේපා.ඔයාගේ ආගමටවත් ඔයා ගෞරව කරන්න.ඒතකොට අනික් ආගම් වලට ගෞරව කරන්න ඉබේම පුලුවන් වෙනවා.මිනිසුන්ගෙන් සල්ලි හුරගෙන කන්නේ නැතුව මගේ දැතින් හම්බකරන් දේව සේවය කරන්න මගේ දෙවියන්වහන්සේ මට කරුනාව දිලා තියෙනවා.දේව සේවය කැනඩාවටත් ගෙනියනවා.ඒත් දුක තමුන්ලා වගේ මිනිසුන්ගෙන් පුජකයෙක්ටවත් හරි ගමනක් යන්න බැරි ඒක.ඔයාට අවශ්‍ය නම් ඔයාගේ මේ විස්තර ඔක්කොම මං අපරාධ අංශයට දෙන්නම්.මොකද ආගම් වලට අපහාස කරන කවුරු උනත් පැමිණිලි කරන්න පුලුවන් .😊.​@@veekitemple9482

  • @veekitemple9482
    @veekitemple9482 9 місяців тому +2

    සීතල ඍණ කියට වගේ යනවද උපරිම 🥶

  • @subhashiniaaa8424
    @subhashiniaaa8424 9 місяців тому +1

    Aiya cost mountain college eke post graduate businesses administration course ekata PTE acceptda kiyanna puluvanda

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 9 місяців тому +1

    ontario වල අව්රැදු 2ක් study කරලා PGWP එකෙන් පස්සේ ontario වලම ඈත city එකකට move උනොත් PNP වලට අර ළකුණු 35 හම්බෙනවද bro?

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      Ontario wala PNP process eka wenas machan. Mee bc wala

    • @asokafernando7068
      @asokafernando7068 9 місяців тому

      OMG Please be careful, This guy don't know much.

  • @NethumMaddumage
    @NethumMaddumage 9 місяців тому +1

    Elder care homes තියනවද ඔය සිටි එකේ?

  • @ishanitharushika2476
    @ishanitharushika2476 6 місяців тому

    Vancouver island eka major city ekata aithi wenwada

  • @damithsamarasingha2337
    @damithsamarasingha2337 9 місяців тому +1

    කොහෙද ඉන්න නගරය

  • @gourabsarker9552
    @gourabsarker9552 7 місяців тому +1

    Sir do you earn 200k dollars a year in Canada? Plz reply. Thanks a lot.

  • @soothingworld5127
    @soothingworld5127 9 місяців тому +1

    Contac karaganna puluwamida

  • @veekitemple9482
    @veekitemple9482 9 місяців тому +1

    සීතල අඩු පැති නැද්ද අයියේ

  • @lahirurashmika4676
    @lahirurashmika4676 9 місяців тому +1

    Aiye. Canadawata anna kochchara kalayak yanawada ?

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      මට මාස 4යි ගියයේ

    • @lahirurashmika4676
      @lahirurashmika4676 9 місяців тому

      @@KollainCanada aiye. Mamath dala thiyenne. Mata den job visa walata demme. Mata den awrudu 1 kata wedii

    • @lahirurashmika4676
      @lahirurashmika4676 9 місяців тому

      Oyage number akak dunnoth mata document awanna puluwan awwa harida kiyala balanna

  • @kasundananjaya9316
    @kasundananjaya9316 9 місяців тому +1

    ❤❤❤

  • @RenukaPerera-r5r
    @RenukaPerera-r5r 9 місяців тому

    Mewage wenna monada thiyenna Community colleges?

  • @samudrakumari1612
    @samudrakumari1612 9 місяців тому +1

    student visa වලට මේ දවස් වල කොච්චර මුදලක් යයිද, ඔය වගේ පලාතකට යන්න.

  • @universeSL
    @universeSL 9 місяців тому

    අයියේ mulinm course fee එක කීයක් ගෙවන්න ඕනද.? ඔයාට ගිය සම්පූර්ණ වියදම කියන්නකෝ

  • @pathumudara1635
    @pathumudara1635 9 місяців тому +1

    IELTS oneda ?

  • @apexgaming7367
    @apexgaming7367 9 місяців тому

    Ayye hometies kiyak pennuwada oya?

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +1

      Idamak pennuwa

    • @apexgaming7367
      @apexgaming7367 9 місяців тому

      @@KollainCanada rupees walin worth eka kiyd ayye🥲

  • @Anubis1010-tx1ev
    @Anubis1010-tx1ev 9 місяців тому +2

    මේ බ්‍රෝ උඹ කැනඩාවට ආපු වීසා එක කිව්වේ නෑනේ ස්ටුඩ්න්ට්ද වර්ක් ද එහෙම නැත්තම් විසිට් ඇවිල්ලා pr ගත්තාද කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ...ආපහු මුලිං දාපු වීඩියෝ බලන්න බෑ මේකට හීනියට රිප්ලයි එකක් දියං

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      Student ආවේ මචන්. ඒක මේ වීඩියෝ එකේ තියෙනවා මම ආව විදිහ

  • @srinathnihaldesilva5006
    @srinathnihaldesilva5006 9 місяців тому

    Jayanti Jayaram waawa

  • @dumindapushpakumara3123
    @dumindapushpakumara3123 9 місяців тому +1

    Ela bro

  • @dilshanranasinha2599
    @dilshanranasinha2599 9 місяців тому +1

    💝

  • @PradeepIndunil-lf8id
    @PradeepIndunil-lf8id 9 місяців тому +1

    ඔයාගෙ නොම්බර් එක ඩෙනවඩ,ලොකු උවමනාවකට ,plz

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      Kolla in canada fb page ekata msg ekak danna

  • @roynilanga9678
    @roynilanga9678 9 місяців тому +1

    Bu ha haaaa 🎉

  • @T__C.9
    @T__C.9 9 місяців тому +2

    අයියෙ ඔය පැත්තෙ brand new house වල මිලේ comparison එකක් දෙන්නකො major cities එක්ක 🥲

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      මේ පැත්‍තේ ගොඩක් අඩුයි මචන්

    • @asokafernando7068
      @asokafernando7068 9 місяців тому

      හා හා හා ගෙවල් ගන්න නම් හිතන්න වත් එපා. හුන්ඩුවක් වාගේ One bed room ගෙයක් $500,000 විතර වෙනවා.

    • @T__C.9
      @T__C.9 9 місяців тому

      @@asokafernando7068 එතකොට එහෙ ගිහින් pr එකක් එහෙම ගත්තම ඉන්නෙ කොහෙද 😕

    • @asokafernando7068
      @asokafernando7068 9 місяців тому

      @@T__C.9 Google and see the "Tent cities in Vancouver". Every town in Canada has "Tent Cities" . If you google you will see all of them. These people talk big, but live from pay check to pay check. Goes to Food banks and line up in the soup kitchen to beg for food. That is their *Canadian Dream*

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 місяців тому +1

    hi

  • @javinmenu6918
    @javinmenu6918 9 місяців тому +1

    Aiyye oya mokkd karapu course ek

  • @Freemovieclub-e8t
    @Freemovieclub-e8t 9 місяців тому +1

    Brother Room ekak hoyaganna puluwanida Smithers walin

  • @sanjubandara305
    @sanjubandara305 9 місяців тому

    මටනම් ඔය මූසලකම එපාවෙලාම තමයි ඔසී ගියේ...මොන කරුමයක් ද කියලා හිතුනා.. ලංකාව රට කොච්චර වාසනාවත්ත ද දේශාපාලුවෝ කෑවේ නැත්නම් ...මේ රටවල්වල මොනවා තිබුනත් එපාවෙනවා...කොයිවෙලෙත් අහස කලුකරන් හිමවලින් වැහිලා.. හෙටෙල් නෙවෙයි මොනවා පෙන්නුවත් මොනවා තිබුනත් වැඩක් නෑ ඔහොම වහගෙන මූසල කමට..

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому

      ඒක නම් ඇත්ත නේද.. ආයේ ලංකාවට යන්න ඕන එපා වෙලා

    • @sanjubandara305
      @sanjubandara305 9 місяців тому

      @@KollainCanada එහෙම ලංකාවට යන්න කියලා මම කියන්නේ නෑ මචන්...කැනඩාව ,ෆින්ලන්තය ඔය කියන තරම් වව් එකක් නෑ එච්චරයි ...හොදට කටුම කාලා තියෙන එවුන්ට ඕන එකක් ඉන්නවා කියලා හිතුවා නම් ඉන්න පුළුවන් ..අනික එන්නෙත් ලංකාවේ සම්බ සකලමනාවම නැති කරගෙන නේ..විකුණලා දාලා .ඉතිං ලංකාවට ගියා කියලා ඉන්න හිටින්න තැනක් වත් නෑ නේ බහුතරයකට .ඉතිං අල්ලන් ඉන්නවා ...එහෙමත් කෙනෙක් තමයි ඉන්න ගේ දොර විකුණලා දාලා නැත්තේ....newbrounswik පැත්ත එහෙම බලපන් මචන් කොයි වෙලෙත් හිම වලින් වැහිලා.වාහනයක් එලියේ තිබ්බොත් ඉවරයි....වව් කියලා මිනිස්සුන්ට පෙන්නන්න එපා කමක් නෑ ලංකාවේ එවුන්ට එන හැටි කියපන් තියෙන දුශ්කර කමත් කියපන්.ව්ව්ස් ගන්න වව් වව් වව් එකක් දෙන්න එපා එලියේ ඉන්න එවුන් රැවටෙනවා ...ටැක්ස් එහෙමත් කියපන් හරි වව් කියලා 🤣🤣🤣🤣

    • @veekitemple9482
      @veekitemple9482 9 місяців тому

      @@sanjubandara305ඔයා කියපු කතාව නං සිරාවටම බොක්කටම වැදුනා, පුලුවන් නං චැනල් එකක් පටන් ගන්න ඔයා ඉන්න රටේ විස්තර එක්ක ඒක අලුත් කෙනෙක්ට වටිනවා❤

    • @sanjubandara305
      @sanjubandara305 9 місяців тому

      @@veekitemple9482 ඕවාට කාලේ කන්න බෑ බං...වැඩ තියෙනවා සෑහෙන්න කරන්න ...චැනල් කරන්නේ නිකන් ගෙදර ඉන්න ගෑනු සහ පොඩි පොඩි ඔඩ් ජොබ් කරලා කීයක් හරි හොයාගන්න කොල්ලො සහ පවුල්.මොකද ඒකෙන් ගෙවල් කුලී හරි ගෙවාගන්න පුළුවන් නේ.. ඩොලර් වලින් නේ හම්බ වෙන්නේ...සල්ලි කාරයෝ චැනල් කරලා ඒ ලැබෙන සල්ලි බෙදලා දානවා මිනිස්සුන්ට ...අනිත් මිනිස්සු මිනිස්සුන්ට ආදරේ ට තෙමීගෙන හීතලේ වෙව්ල චැනල් කරන්නේ කියලා හිතුවද නෑ ...සල්ලි කීයක් හරි හොයාගන්න ...ඒක කමක් නෑ කියමු බොරු පත බේගල් ඇදබාන එක තමයි වැරදි ..සමහර කාලකණ්ණි උපන් රටට ශාප කරනවා....කන බොන,නිදියන ,කඩේ යන,අපාර්ට් එකේ මිරිස්කඩන හැටි,ඇද රෙද්ද දාන හැටි,පරිප්පු උයන හැටි ඕවාද මිනිස්සුන්ට වැදගත් ....එකෙක් ගෙන් අහපන් බලන්න කොහෙන්ද ගියේ ඒජන්සිය කියන්න කෝ කියලා ..එකෙක් කියන්නේ නෑ ..එකෙක් කියන්නේ නෑ ...

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 9 місяців тому +2

    Course ekk කියල කිව්වේ ඩිප්ලෝමා එකක් වගේද HND ද

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +1

      Diploma , or certificate one ekak

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 9 місяців тому +1

      @@KollainCanada omg certificate karannath puluvn da enna 😶 සාමාන්‍යයෙන් අවුරුදු කීයක් වගේ යනවද ඒකට

    • @KollainCanada
      @KollainCanada  9 місяців тому +1

      @@AutomotivewithVIDU 1 year or two year oyata toraganna puluwan

  • @RuwanalBatagalla
    @RuwanalBatagalla 9 місяців тому

    Can you send me the university link which your study 😊

  • @rushanlakmini
    @rushanlakmini 9 місяців тому +1

    Dan inna tana name eka mokakda Canada wala

  • @javinmenu6918
    @javinmenu6918 9 місяців тому +1

    Lankawedi mokkd krl tibbe bissnuss management d