Your videos made me fall in love with Canada and the reason I dreamed to visit one day. It's a dream that never became a reality, but I still look forward to your new videos. Keep it up bro. 🤍🤍🤍
Machan how do you travel there from Vancouver. Is there a flight? Drive would be like two days i guess. I really hope to visit this area someday specially to see gresly bears and salmon.
Ppl rush to canada. Don’t think it’s green side compared to sl. It’s an extreme cold country nd May lead to depression if u live a lonely life. Canada in a recession. Houses prices nd rentals high. Taxes are extremely high too.
Wadiya one naha lankawe use karana pan piti wa quality 1ka kuyapallako...usa wala ashwayanta dena no..9 aha thiyenne...api no 1 quality use karanne....from s korea....
Aiye. Smithers wala me college eka wtraida tynne? Man masters krnna hithan inne translation nathnam modern language path eken?me deken courses tynwada? Man art stream eken degree eka kale
Hi bro, man visit akakin canada anna plan karan inne, man caregiver level 3&4 karala inne work experience th thianawa, IELTS 6 thianawa.awoth job akak hoyaganna puluwan da work visa akakata maru karaganna ?
@@KollainCanada ow, mata job offer akak thibboth lima apply karanna puluwan and visa status akath change karaganna puluwan. Akai ahuwe job akak hoyaganna puluwan weida kiala rural area akaka hari.
අද තමයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ🤔
සතුටුයි 👍❤️
ජයවේවා ✌️
අද තමා ඔයාගේ video බලන මුල්ම දවස
දියුණු රටක ගෙවන දියුණු ජීවිත තමා ඔය🔥👍
💛
Good luck bro!
❤ ඉතාම සතුටුයි ජය වේවා
Your videos made me fall in love with Canada and the reason I dreamed to visit one day. It's a dream that never became a reality, but I still look forward to your new videos. Keep it up bro. 🤍🤍🤍
Adddooo try again
මමත් canada. මගේ ලමයි2ත් බැන්දා. මටනමි canada %100 good
🩷🇨🇦
Thank you.man oysge chansl eka adai baluve.man lankava gavanment hospital ekeka attendan kenek vidihata avrudu 10k vada karala dan cyprus inne.mamath asai Canada enna..mata care giver kenek vidihata job ekakata enna bari veida..
Niyamai aiya ❤
මම අද තමයි මුලින් බැලුවේ කලින් ඒවත් බලන්න ආසයි
Machan how do you travel there from Vancouver. Is there a flight? Drive would be like two days i guess. I really hope to visit this area someday specially to see gresly bears and salmon.
ඒක ඇත්ත බන්... මටත් ඇතිවෙලා තියෙන්නේ City එකේ ඉදලා.. 😣
🥹
Jayawewa ❤❤
ජයවේවා මස්සිනා 🎉
First time i start to watch very nice ❤
Thanks and welcome
Ppl rush to canada. Don’t think it’s green side compared to sl. It’s an extreme cold country nd May lead to depression if u live a lonely life. Canada in a recession. Houses prices nd rentals high. Taxes are extremely high too.
Yes
Living in countryside; you can breath good air. Less pollution. Children friendly society. Fresh vegetables. Peaceful.
Yess 🥰
ඔනම රටක ඔහෙහරි ටවුන් එකක් තමයි හැමොම පෙන්නන්නේ. මේ වගේ ගමක් දකින්න ලැබිමත් සතුටුයි
🩷
First time watched the video good luck!🇨🇦
❤❤❤ සුපිරි
Mali me koyeda peovince eka man toronto.... I love like this places...❤
Me bc wala smithers
Wadiya one naha lankawe use karana pan piti wa quality 1ka kuyapallako...usa wala ashwayanta dena no..9 aha thiyenne...api no 1 quality use karanne....from s korea....
Mkda me oya kyl tiyene. Mt terena
Super ❤
Excellent.....
Many many thanks
Good luck
පිටිසර කියන නම ගැලපෙන් නෑ ඔහෙට. GOOSEBAY ඇවිත් බලන්න පිටිසර කියන එක බලාගන්න Canada වල 🌝
Hahahha! So true 😅..
තව 12 ක් ඉන්නම වෙනවා ලංකාවේ.. එතකොට බලනවා වෙන රටකට යන්න..
Yukon එහෙම කොහොමද මචන්?
අපිත් එන්න ආසයි
Aiye mn qeen university canada eke research krnne hospital wla.lankawe idn .mt canada wla hospital eke research job apply krnn idea ekk dennko
Rakiya valata ayadum.karanna kohomada
Online balala danna ome
Supiri aiye ❤
මගේ අම්මා අසනීපෙන් නෙවෙයි නම් මමත් වෙන රටකට යනව.
Mage ammath
Ayye mama mahinde , ayye campus gihin degree ekk aragena rata yana ekd honda nttn directma AL wlin wena rataka uni ehekt yana ekd😊
2 වෙනි එක ලේසියි 😊
එහෙ ඉගෙන ගත්තොත් ජොබ් එකක් හොයා ගන්න ලේසි
මම හිතන්නේ 1 . මොකද degree තිබ්බට experience එකක් නැතුව ජොබ් එකක් හොයාගන්න හරි අමාරුයි
ජොබ් එක හොයාගන්න වැඩේ අමතක කරොත් දෙක තමා හොදම. හැබැයි PR pathway එකත් බලන්න.
ඔය පැත්තෙ excavator loadar dozar motar grader වලට වැඩ නැද්ද
Tiyenwa mehe
@@KollainCanada 👍👍 thanks
Sri Lankan jeewite wage koheda
Ow
Excellent
Can you help me come to Canada.?
Relax life❤❤❤
Aiye, mejor cities wala Canadians lata wada inne Indians la wage ayada ethakota?
Ow 🥹. Godak ewa ehemai Surrey / Bramton / Calgary
winter ekedi kaluwara watenne kiyatada ayye
4 ta wage
@@KollainCanada කැනඩාවෙ නොර්වෙ වගෙ රටවල් වලට වැඩිපුර වෙලාවක් ඉර එලිය තියනවා ඒ කියන්නේ 👍👍
Laknipasanigika
❤❤❤❤❤goodluck
ඔයිට වඩා පිටිසර ගමක අපි ඉන්නේ අනික දූපතක්
Koi patteda machoo.. New foundland da
Prince edward walada
උඹලා හෘද සාක්ෂියට කතා කරලා අහපල්ලා ඇත්තටම උඹලා විදින දුක😂😂😂
මාර දුකින් ඇඩිලා ඉන්නෙ කදුලු මේ මේ.. උරතල් මේ
Niyamai canadath ilaga chanden sahenna wenas wenawalu neda bro.
Immigrants lata ehema tada wenawalu rules
Ow.. 🥹🥹.. Monawa weida danne na next year
Godak kalekata passe
මචං මම කලින් වීඩියෝ වලත් කමෙන්ට් කලා.. සාමාන්‍යයෙන් අවම වැටුප කොහොමද කැනඩාවේ සහ ඒක මුලු රටටම පොදුයි නේද...
අවම වැටුප පලාතෙන් පලාතට වෙනස් වෙනවා.www.retailcouncil.org/resources/quick-facts/minimum-wage-by-province/
මගේ අන්තිම වීඩියෝ එක බලන්න.. ඒකේ සම්පූර්ණයෙන්ම ඇති
Nursing walata ehama api apply Karanne kohomda
Job da
Canada anna leesi kohomd work visa d student visa apply karanne kohomd aiyee...
Student ena eka tama lesima
❤❤❤❤❤😊
Aiye. Smithers wala me college eka wtraida tynne? Man masters krnna hithan inne translation nathnam modern language path eken?me deken courses tynwada? Man art stream eken degree eka kale
Translation නම් නෑ.. මේ college එක විතරයි තිය්‍ර්න්න්‍ර්
Alberta wala me wdha expenses aduida?
Aio degrees thiyana minisunta
Me rate job karanna nam
Meheth university ekaka honda
Course ekak karanna ona
Nethnam cleaning job thamai hello....😂
Supiri
මටත් එන්න උදව්වක් කරන්න බැරිද 😢
Bro lankawe nvq walin canada students awa hkid
Puluws
Puluwan, puluwan 😢 refugees
Sistem ekata anatha kadaure
Laginna thamai wenne 😮
Me hello, kuburak ehema thiye nam bath welak kanna hadaganin
Baan nahinne nethiwa 😢
Mokakdha thyena car eka??
Outlander ekak bro
Hi bro, man visit akakin canada anna plan karan inne, man caregiver level 3&4 karala inne work experience th thianawa, IELTS 6 thianawa.awoth job akak hoyaganna puluwan da work visa akakata maru karaganna ?
Oyata LMIA ekak one job ekak karana nam
@@KollainCanada ow, mata job offer akak thibboth lima apply karanna puluwan and visa status akath change karaganna puluwan. Akai ahuwe job akak hoyaganna puluwan weida kiala rural area akaka hari.
Contact visa house
Puluwan cleaning job ona tharan thiyanawa maru ane
@@RanjanikaRanatunga job naha a kianne
කෝ අර අනිත් මල්ලි
Innawa innawa
Oyata age kiyd bro.masters krnnd giye rata
34
are there caregiver jobs dear?
@@pythoncodingwithnihal-pyth1979 Yes. A lot
Can you direct me to find a job in Canada? Dear @@KollainCanada
@@pythoncodingwithnihal-pyth1979 Only for people in side canada can apply for those
@@KollainCanada Thanks Bro
Plumbers & carpenters jobs වලට demand එක කොහොමද ඔය පලාතේ😀
නියමෙට ඩිමාන්ඩ් තියෙනවා
Onna ebuwa subscribe button eka😊
Thank you machoo 💛
@@KollainCanada welcome bro...
❤
අඩේ දන්නෙත් නෑනේ බැදලනේ.
වීඩියෝ එකක්වත් දැක්කේ නෑ මට ම්ස් වෙලා ද දන්නේ නෑ .
ලංකාවට ආපු වීඩියෝ එකක්වත් තිබුණේ නෑනේ 😁
හොරා වගේ හිටියෙ
Campus මොනවද තියෙන්නේ
Coast mountain college
පුංශයේන් එංගලන්තයෙන් ගිය ආගමේ නාමයේන් සුභාරංචිය දීම සදහා එහි සිටි රතු ඉන්දියන් හා මායා ගොතික ජනතාව කපාකොටා මරාදැම්ම පමණක් නොව ඔවුන්ගේ යටිතල පහසුකම් වීනාශකිරීමට කටයුතු කර එක මුහුදට ආසන්න පෙදෙසේ පමණක් ජනාවාස ඉදිකලේ පංශය සමග හමුදා හා යටිතල පහසුකම් ලබාගැනීමට පමණක් නොව ස්වදේශීය ජනතාවගේ සියථම දේ කොල්ලකා පුංශයට රෑගෙන යැමටය.
යුරේපීය සොල්දාදුවන් හා එහි ගොස් පදිංචි වු හා අපීකාවෙන් ගෙනගිය වහල් ජනතාවගේ පොදු දඩයම් සතා වුයේ ඇභරිකාවේ හා කැනඩාවේ ජනපදවල සිටි යුරේපීය ජනතාවට වඩා දියුනු මිනිසුන්ම විම වසන්න හදන ඉතිහාසය කදුලුසලනු ඇත්තේය.
ජොඡ්වොසින්ටන්ගේ නිදහස් සටනටද වහල් සේවය සදහා යොදවා සිටි දන්වැල්වලට සවිකල කැනඩා හා ඇමරිකානු ස්වදේශීය ජනතාව යුධ ගැටුම් සදසා පංශ හා එංගලන්ත හමුදුවලට විරැදව සටන්වලට යොමු කර මලසිරැරැ සිසීකඩ දමා ගියේ පෙදෙසම ජනශුන්‍ය පෙදෙසක් කරමිණී.
ඉන්පසු අපිකාවෙන්ද වහල් සෙවයට ගෙන ආ කලුජාතිකයන්ද යෝදවා සටන්කර දඩ බල්ලන් ලවා සොයමින් ලුහුබැද සොයමින් වීනොදයක් මෙන් මිනිසුන්වම දඩයම් කලේ ස්වදේශීය ඇමරිකා හා කැනඩා භුමිය වල සිටි ස්වදේශීය මිනිසුන්වය.
යම් ස්වදේශීය මීනිසෙකු දුටුවොත් අද පවා මේ ශිෂඨයයි කියන කැනඩා හා ඇමරිකාවේ මිනිසුන් වල්උරෙකු ගම්වැදුනා මෙන් තුවක්කු අරගෙන යනුයේ පෝලීසියේද සහයෙන් මරාදැමීමටය.
ඔස්ට්‍රේලියානු ස්වදේශීය ජනතාවගේ තත්ත්වයද මෙයින් වෙනස් වනුයේ ස්වල්ප වශයේනි.
මෙරට වැදිජනයා කඩේකට කෙසේ වෙතත් යම් නිවසකට කෑම ගන්නා වේලේ පැමීණිතහොත් කෑම ටිකක් ලංකාවේ කුමනවු පුදේශයක ජනතාව මුදලක් බලා පොරොත්තු නොවී දුන්නද
ඇමරිකානු හෝ කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියානු ජනතාවගේ නිවාසයකට පැමිණීයහොත් වෙඩිතබා මරාදමා පොලිසියට කීම හෝ පෝලිසියට කියා වෙඩිතබා මරාදැමීමට කටයුතු කරනුයේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මිනිසා මැවු බවවත් නොසලකා මනවහිමිකම් තුට්ටුවකට ඔවුන්ට අදාල නැතිබව සලකමිනි.
ඒ අනුව ඇයි යුරොපීය රටවල් හා උතුරු ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව දියුණු වුයේ කියන ගැටලුවට මේවන විට උත්තර ලැබී ඇතැයි සිතමි. තවත් කෙටියෙන් කිවහොත් යටත් රටවල ස්වදේශීය ජනතාව මරා ඔවුන් සතු වටිනා දේ පැහැර ගෙන අධිරාජ්යයවාදි රටවලට ගෙනයැමට අමතරව ගෝත්‍රික යයි හන්වඩු ගසමින් අපිකානු රටවල ජනතා නායකයන් මරා එම මිනිසුන් දන්වැල්වල සවිචර රැගෙන ගොස් වහල් සෙවය ලබාගෙන පොෂණය වුයේ අද දියුණු යැයි කිරන රටවල භාණ්ඩාගාරය පමනක් නොව වහල් හිමියන්ද මුදල් නොගෙවා මිනිසුන්ගෙන් වැඩගෙන පොසත් විය.
බුදුදහමින් හික්මවන ලද ශි ලංකාවේ සිංහල ජනතාව සමග මහින්ද රාජපක්ෂගේ දේමාපියන් කුඩාකල සිට මහින්ද රාජපක්ෂව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පොෂනය කරමින් බුදුවීමට පෙරැම්පුරන බෝධිසත්වවරැ එක එක දේවිවරැවී පමණක් නොව විවිධ මනුෂය ජාතිවල පමණක් නොව වටුකුරැලු වැනි සතුන් වෙලා ඉපදී බුදුවීමම එකම අධිස්ථානය කරගෙන පෙරැම් පුරන බව හොදාකාරවම තම දරැවන්ට අවබෝධකර දුන් උසස්ම ආර්ය කුලයේ දේමාපියන් නිසා රටේ සියථම මනුෂ්‍ය වර්ගයාම එකසේ තමන්ගෙ දරැවන්සේ සිතා පුනරැත්තාපනය කර නිදහස් කල මහින්ද රාජපක්ෂ පියරජතුමාණෝ හමුදාව ඒදා අත්අඩංගුවට ගත් දේමල තස්ථවාදීන් පමණක්වත් බණ්ධනාගාර ගතකර බරපතළ වැඩ ගත්තේ නම් විශාල මුදලක් යන කුලී වැඩ ඔවුන් ලවා නොමිලේ කරවා ගත්තේ නම් ජනතාවද රටද මහින්ද රාජපක්ෂගේ පවුලද මිට වඩා පොහොසත්ය දේමල තරැණ තරැණියන්ගේ දහඩිය මහන්සිය හුරාගෙන කා.
මහින්ද රාජපක්ෂලාගේ ජායාරූපයක් ඉදිරියේ නොව නම ඉදිරියේ පවා වැද වැටිය යුත්තේ ඒ නිසාය සකල දේමල ජනතාවමය.
නිදහසේ රගන්නේ ඩොලර් කක්කන්ගේ රාජපක්ෂලාගේ මස්වැදලි ඉරා ගොදුරැ සොයන කෙලිබිමේය.
Awrudu 150k jeewath wenna labeewa ape rajathumata
😅@@KollainCanada
මහින්ද රාජපක්ෂ උන්ගේ පුත්තු බැදපු ගෑණු ළමයි එක්ක බෞතිස්ම වෙලා බුදු දහමට මුවා වෙලා ආගම ජාතිය රට වැනසු බව දන්න අය රටේ ඉන්නේ. බොරැව පැල කරන්න පුලුවන්ද මේ රටේ දැන්.
ලංකාවේ කොහෙද ඔයා
අයියේ canadaවල graphic designers ලට jobs හොයාගන්න පුලුවන්ද පොඩ්ඩක් කියන්නකො
ඒව නම් චුට්ටක් අඩුයි
@@KollainCanada මොන වගේ දේවල් වලටද තියෙන්නේ
Oyage vedioes kochchara baluwath epa wenne naa bro
😍
Enna asai matat
ඔය රටෙ සීත කාලෙ කොච්චර කල් තියෙනවද
මාස 6
❤😊
මල්ලි ඔයා රත්ගම ද්
හොද නැද්ද මහනවෙලා කැලේකට ගියානමි
@@karunaweerasinhe8637 ඇයි ඒ?
කවද හරි එනව 😌
Good luck
Don't give up
Nice one
❤❤❤❤❤🎉
Yo How's the housing situation,Availability of faimly doctors and waitng times in ER I think there are less drug addicts in north BC.
That's absolutely chaos ! Healthcare in canada is way below the average srilankan health care.
Housing also sky high
Malli mama wisit awoth job hoya ganna puluwanda
Puluwannam mata kata karanna malli ples
අයියේ වයස කීයෙන්ද ඔහෙ job එකක් කරන්න Allowed වෙන්නෙ❤
16
Ayye mokadda job eka IT Related da
කොල්ලා තනියම කැනඩාවේ😂කෙල්ල තනියම ලංකාවේ😂
😂😂😂
Enjoy watching. Like and subscribed too. Appreciate if you could activate Subtitles for the benefit of your viewers back home. Best of luck.
Sure.. I will do. Thank you
ඉස්කෝලෙ Richmond ද?
Ow bro
Malli mama candwe inne oyage no danna puluwada👍
Mokd healthfild 1
Physician Quality improvement
ඔයාට මාසික වියදම CAD 2000-- වගේද යන්නේ ?
@@shanisilva6389 ඔව්. දෙන්නෙකුට
@@KollainCanada thx
🎉🎉🎉🎉🎉
👍💜👍💜👍💜
ඔයාගෙ ඔක්කොම හොදා මලෙ,coca cola බොන එක නවත්ත ගන්න ,ලංකාවට එන කොට වකුගඩු වලට කෙලවෙලා කැනඩාවේ හම්බ කරපු සල්ලි මදි වෙනව recover වෙන්න හොදෙ.
🥹🥹
Machan I have Health care Administration masters in USA. Are there any oppertunities in CA ?
There are lot, but only if you have a work permit
@@KollainCanada got a USA internship experience .
Budsarani
Hi brother we live in Vancouver. Looking for Health Care opportunity in rural area. How can you get in touch . Appreciate if you can
Yes. Drop me a msg to kolla in canada page.
Or you can try northern health jobs.
මොන ජීවිතයක්ද බන් ඕක 😂 සැප කියලා රට ගිහින් අමු කට්ටක්නේ බන් ඔය කන්නේ..😂
ඔව් නේද
දැන් සැප ද
Ow
💛💗💚💖💜️🧡💙👍
Malli canada enne vidihak kiyannako
මම කලින් වීඩියෝ වගයක් දාලා ඇති ඒ ගැන
ඔහොම ගෙවන ජීවිතේ මොකටද ලංකාවේ ජීවිතේ තරම් කොහෙත්ම හොද නැ. මම ලෝකේ වටේම යන කෙනෙක් නිසා මම දන්නවා. කරුම ජීවිත ගෙවන්නේ.
කියන තරම් සුරංගනා කථා නැ ලංකාවේ බොහෝ දෙනාට තියෙන්නේ රට යන ආසාව මට කියන්න තියෙන්නේ pau ජීවිත ගෙවන්නේ ඇත්තටම. හරියට කන්න නැ. මාත් Richmond ගියේ. කීමට බොහෝ දේ ඇත. 👍
ඔව්.. මේ පව අත ඇරලා ආයේ එන්න ඕන.. ඇති වෙලා පව
ඒක මනුස්සයෙගෙන් මනුස්සයට සාපේක්ෂයි...😂😂 රට යන හැම එකාම කරුම ගෙවනව කියන්න එපා යකෝ පිස්සු හරකා...මම IT ජොබ් එකකින් නෙදර්ලන්ඩ් ඉන්නෙ...කිසි ප්‍රෂ්නයක් නැතුව කාල බීල නිදහසෙ සතුටින් ජීවත් වෙනවා....ලන්කාවෙ හිටියනම් පාරට වාහනයක් දාපු වෙලේ ඉදලා ලේ ටික කෝප වෙනවා.......! මට නම් එහෙම ප්‍රෂ්නයක් නම් නෑ...මන් වගේ අයත් ඇතිනේ ඕන තරම් වෙන රටවල හොදින් ඉන්න...අන්න ඒ නිසා ඇගිල්ල දික් කරන්න එපා හැමෝටම...ඔයා ලෝකෙ වටේ යන්නෙ ඇයි ?? ලන්කාවට වෙලා ඉන්නකෝ..😂😂😂
@@කිබුලා ලෝකේ වටේ යනවා කියලා සෝමාලියා ගිහින්
Palyn htto ynna.uba danna pkk ne😹😹
Student nthuw working visa enn brid aiye
Puluwa. LMIA dena job ekak hoyagabna one
❤❤
Sri Lankan jeewite wage koheda
❤❤
❤❤❤❤
❤
❤