කැනඩාවෙ Job Visa ගත හැකි ලේසිම සහ හරිම ක්‍රමයIලංකාවෙ බිස්නස් එකක් තියෙනවනං කැනඩාවෙ PR ගන්න පුලුවන්

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 118

  • @dileepapathumariyaratne3774
    @dileepapathumariyaratne3774 2 роки тому +12

    ඇත්තටම හරිම වටින සංවාදයක්, මේ කාලෙ ඉන්න හුගක් වංචාකාරයන්ගෙන් බේරෙන්න මේ දේවල් ප්‍රයෝජනවත්.... ස්තුතියි 🙏

  • @sanjubandara305
    @sanjubandara305 2 роки тому +41

    රටවල්වල ගිහින් යූටියුබ් කරකර දාන ඒවට රැවටෙන්න එපා,,,ඒ මිනිස්සුන්ට එහේ ජීවත් වෙන්න හම්බ කරන සල්ලි මදි නිසා යූටියුබ් කරලා සුරංගනා කතා කිය කිය මිනිස්සුන්ට ආශාවක් ඇති කරලා විව්ස් සහ සබ්ස්ක්‍රයිබ් ගාන වැඩි කරගෙන ආදායමක් ගන්නේ,,,,මේ වගේ බුද්ධිමත් කෙනෙක් ගෙන් හරි විස්තර දැනගන්න අමාරුවේ නොවැටී,,, රට උණ හැදිලා සම්බ සකලමනාවම නැති කරගෙන ගිහින් කැනඩාවේ රෙස්ටුරන්ට් වල මේස පිහදාන අයත් ඉන්නවා ,,,, mind it,,,

    • @keerthijayasekera5234
      @keerthijayasekera5234 2 роки тому +4

      Very true

    • @acommonman7950
      @acommonman7950 2 роки тому

      😂😂😂

    • @srilankancyclingnetwork1241
      @srilankancyclingnetwork1241 2 роки тому +1

      Yes you are correct. they will pay more min 13/hrs but think twice before coming.

    • @sanjeewapathirana5968
      @sanjeewapathirana5968 2 роки тому +2

      සිරාම කතාව

    • @wasanabandara6637
      @wasanabandara6637 Рік тому +2

      sampurna atthata. Canada wata apu ( last two years) awaila hena baila gahanwa. Plane akta nagapu wale idala kapu beepu napu. shopping karapu hari okoma. parisamin. Canada wa oya kiyana thram "Dream country"aka name. Life is very tough, Tax is very high , Most jobs are not paying enough to survive.Rent is very high. so be prepared .

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 2 роки тому +6

    හොද පැහැදිලි කිරීමක්.මෙි දවස් වලට ගැළපෙන මාතෘකාවක් නිසා අපට ගොඩක් වැදගත්..

  • @jdaylife3017
    @jdaylife3017 Рік тому +7

    මේ ඉන්නේ ධනපති පැලැන්තියේ සල්ලිකාර මිනිස්සු. උඔලා හිතන්න එපා මේ කියන හැම එකක්ම ඇත්ත කියලා. මේ දූපතේ ඉන්න උන් හොඳ රටකට ගිහිං සැපට ජීවත් වෙනවට මුං කැමති නෑ. ඒ වගේම තමයි එක එක Agency කාරයො. උනුත් අපිව හූරං කනවා. හැබැයි තනියම උත්සාහ කරලා හොඳ රටවලට ගිහිං හොඳට ඉන්න උන් ඉන්නවා කියලා අමතක කරන්න එපා. IELTS නැතුව job වලට ගිය මිනිස්සු ගොඩාක් ඉන්නවා. මේ කියන විදිහට ලංකාවෙ එකෙකුට වත් රට යන්න බෑ. මේ කියන විදිහට student visa වලින් යන්නත් බෑ නෙ.

    • @kasungp3644
      @kasungp3644 Рік тому

      Bottuwen giyapu ekek ban .uba kalabala wenna epa

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 6 місяців тому

    ඔබ දෙපළට බොහෝම ස්තුතියි 🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 роки тому +5

    ගොඩාක් දේවල් දැනුවත් උනා ස්තුතියි ඔබ තුමාට 🙏

  • @jenetfernando804
    @jenetfernando804 Рік тому

    ඇත්තටම මේ වැඩසටහන මම සම්පූර්ණයෙන්ම ඇහුව ඉතාම වැදගත්.බොහොම ස්තුතියි

  • @sumasuma933
    @sumasuma933 2 роки тому +3

    හරිම අසාවෙන් මම මේ වැඩ සටහන බැලුවේ බුදුසරණයි

  • @akalankavishwa2323
    @akalankavishwa2323 2 роки тому +2

    මෙහෙමයි අනික මොන තත්වේ තිබ්බත් අපි හරි විදියට තානාපති සම්බන්ධකම් පවත්වගෙන යනවනම් රැකියා ගිවිසුම් අධ්‍යාපන ගිවිසුම් සහ තාක්ෂණය වෙනත් ශිෂ්‍යත්ව මේවා ගන්ට පුලුවන් කොහෙද සුදුස්සොනෙ ඉන්නෙ එතන එයාලා ඒවට ගොඩක් මහන්සි වෙනවා ඇති රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සම්බන්ධකම් දෝරේගලන විදියට විශ්වාසය හැදිලා 😂😂😂😂 ඉක්මනට තමනේ ලමයි පවුල ගෙන්න ගන්නෙ කොහොමද බලන්නෙ 😂😂

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 Рік тому +8

    යපනේ මින්ස්සු ගොඩක් ගියේ ilts කරලද

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 2 роки тому +4

    You presented the truth.Thank you Dharme.I will share the information with my relatives and friends.

    • @acommonman7950
      @acommonman7950 2 роки тому

      ගූගල් ආයතනයේ රැකියාවක් සොයාගන්නේ කොහොමද?

  • @dulipdesilva7622
    @dulipdesilva7622 7 місяців тому

    Good stuff Hareendra,thanks

  • @susanthiebandara3822
    @susanthiebandara3822 Рік тому

    සර් කියපු විදියට අපි පස් දෙනාම කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපොළට ඇවිත් දැන් ඉන්නේ. ඔබ කියපු විදියටම අපි රෙෆුජි (Refugee ) කියලා කිව්වා. දැන් පොලිස් අත් අඩංගුවේ ඉන්නේ. හෙට ආපහු ලන්කාවට යවනවා කිව්වා. අපි ඔබගේ නමත් කිව්වා, ඔබ තුමා ලන්කාවේ නීති පති වරයෙක් කියලත් කීවා. කැනඩාවේ පොලිසිය ඒවා ගණන් ගන්නෙම නැහැ සර්. ඔබට පුලුවන්ද අපිව කූඩුවෙන් එලියට අරගන්න. ඔබ තුමා අවොත් නම් කැනඩාවේ පොලිසිය ටිකක් බය වේවි

  • @ashasolanga6403
    @ashasolanga6403 2 роки тому +5

    මා දැනුවත්ව බාසුන්නෑ කෙනෙක් ගිහින් ඉන්නවා. මෙලව ඉංග්‍රීසි වචනයක් දන්නේ නෑ. ඔහු දැන් ඔහුගේ බිරිඳ සහ දරුවත් හරි ආකාරයෙන් යනවා ..මොහු කියනා ආකාරය අනේ මන්දා ..

    • @nuwansanjayasanjaya9390
      @nuwansanjayasanjaya9390 Рік тому

      Khomda ghin tiyenne

    • @donweerasiri3770
      @donweerasiri3770 Рік тому +2

      කැනඩා iltes ඉල්ලනවනේ. ඉස්සර ගිය එක්කෙනෙක්ද දන්නේ නෑ. ඉංග්‍රීසි පොඩ්ඩක්වත් දන්නේ නැත්නම් කැනඩාවේ කතා කරන්නේ සිංහලෙන්ද

  • @randukanihanjana2998
    @randukanihanjana2998 2 роки тому +5

    Seasonal Worker la gannwa farm walta, ILETS one na, online apply krla yanna puluwn year half end eke idla apply krnna puluwn

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 2 роки тому +3

    මේ කතාව සහතික ඇත්ත

  • @kumudujanakiwickramasinghe7023

    Thank you very much 🙏💐👍🥰❤️for the advice. Theruwan saranai!

  • @cristyhaththalla5836
    @cristyhaththalla5836 2 роки тому +1

    It’s great program I live in USA but your program I never missed

  • @ChrishanthiFernando-l5e
    @ChrishanthiFernando-l5e 9 місяців тому

    Thank you for the valuable advices

  • @fazminaazeezdeen5080
    @fazminaazeezdeen5080 2 роки тому +4

    I got cheated by Sujeewan Sundaragliam, owner of the Inspire Migration. Did my IELTS 3 years back. Still waiting to get my money refunded. so many people cheated by him. Can't we report this person to higher authority. Made so many complaints to so many places

  • @anuradisanayaka4058
    @anuradisanayaka4058 10 місяців тому +1

    Mama Canada yanna balagena innawa electrical,welder,and constrcsion works wala b wehicol licens tiyenawa mama kohomada yanne udaw karanna puluwanda...

  • @PrimroseBuckley
    @PrimroseBuckley 2 роки тому +1

    Hariyatama hari. Thank you for sharing this

  • @SAJITHHETTIARACHCHIGE
    @SAJITHHETTIARACHCHIGE Рік тому

    Thanks to both of you ❤❤❤

  • @gamlathkg1030
    @gamlathkg1030 Рік тому +1

    dear sir, your advices are very importent to apply as an employee. thank's.

  • @shanakaisuru1391
    @shanakaisuru1391 9 місяців тому

    Superb❤️👍👍

  • @rohitha1985
    @rohitha1985 Рік тому

    godak watina video ekak...godak youtube wala tiyana boru welata minissu rewatenawa

  • @snsstyle
    @snsstyle 2 роки тому

    useful program to migrant peoples, you did it well,thank you sir

  • @GeethanjanaGunawardana-n1r
    @GeethanjanaGunawardana-n1r Рік тому

    සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන් නම් හොදයි.

  • @ruwanigamage852
    @ruwanigamage852 2 роки тому +1

    This is the absolute truth of immigration policies in Canada. I tried my sister to apply for New Brunswick but no reply yet. Those companies asks if the candidate is in Canada??

  • @johnhettiarachci1209
    @johnhettiarachci1209 2 роки тому +1

    Thilakawardhana textile owner wa gennako interview ekata ❤️❤️❤️❤️❤️

  • @roshanpeiris1494
    @roshanpeiris1494 2 роки тому

    Exactly true, must need proper regulation of those agents. Lawlessness is the main failure of our country

  • @slcanadianvlogs
    @slcanadianvlogs 2 роки тому +1

    Me widihata wada lesiyen Canada PR ganna puluwan. Mama a gana pahadili karanawa. Hamoma balanna. Hamotama business nane. Hamotama danum denna.

  • @rayanfernando7184
    @rayanfernando7184 2 роки тому +4

    සල්ලි නැති ළමයි show money කාගෙන්හරි පෙන්නලා තමයි යන්නෙ

    • @thiliniwijesinghe7750
      @thiliniwijesinghe7750 2 роки тому +2

      Never do this. That way you’re misrepresenting your self to Canada government.

  • @angelakanthi5457
    @angelakanthi5457 Рік тому

    Ithamath sthuthi. New Brunswick Critical worker. Meka aththakda?

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 роки тому

    Thankyou harendra mahathmaya

  • @akalankavishwa2323
    @akalankavishwa2323 2 роки тому

    කැනඩාවේ දැන් අළුත් නීතිය එක්ක STUDENT විදියට එන කෙනෙක්ට අර්ධකාලීන රැකියාවක් සතියට පැය 20 තිබ්බෙ ඒක අයින් කරලා කවදා වෙනකං මේක තියෙයිද දන්නෑ... අනික දෙකම බැලන්ස් කරගන්න එකත් ගේමක් ඉගෙන ගන්න එකත් එක්ක සල්ලි හෙව්වොත් අරක කට් අරක කරොත් සල්ලි කට් ඉගෙන ගත්තොත් PR 🤦

    • @wasanabandara6637
      @wasanabandara6637 Рік тому

      not true. student visa , studies iwara wala 2 year work permit aka labunath PR grantee karanda baha, it all depend on the current government. mama danda student la kipa danak ge PR application aka reject wala thiyanwa. So be open minded. anika current government aka wadi kalak idi dada dane naha. Conservative government aka immigration selama change karanwa . it always happens. so be open minded about everything.

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Рік тому

      @@wasanabandara6637 🤦🤦 මම නීතිය පොදු තත්වය කිව්වෙ.
      PR කැනඩා විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ UK ඒක ඒ කෙනාගේ මහන්සිය තමන් ඉල්ලුම වැඩි හෝ ඉල්ලුම අඩු අමාරු දෙයක් උනත් පට්ටම දක්ෂයෙක් නං ගන්ට පුලුවන් ඒකට තමන් මහන්සි වෙන්ට ඕනෙ නිකං ලේසියෙන් දෙන්නෑ මොකවත්.
      VISA PROCESS එක තනිකර IMMIGRATION එකෙ වැඩක් රටේ තත්වේ නිත්‍යානුකූල ලියවිලි ගැප් අඩු තමන්ගේ සුදුසුකම් එක්ක ගැලපෙන එක හරියට දෙන එක තමන්ගේ වැඩක් හොද කෙනෙක් හොයන් හෝ තනියම අයදුම් කරල IMMIGRATION එක තමයි REJECT ද නැද්ද තීරණය කරන්නෙ සාධාරණ හෝ නොවෙන හේතුවක් තිබ්බත් ආයේ අභියාචනයක් කෙනෙක්ට දාන්ට පුලුවන් නෙ. එයාල බැදිලා නෑ නැත්තං හේතු කියන්ට

  • @ch12375
    @ch12375 Рік тому

    Mata hithenawa attatama me sir awanka kenek kiyala attha athi satiyen kiyana nisa heena lokawala atharaman karana katha methana atthata kiyawune na

  • @rupajayanthi7655
    @rupajayanthi7655 2 роки тому

    Niyamai ahinsaka minissu ge salli me Weda satahana balala mole buddiya Ta. anuwa Canada yanna. Lebewaa

  • @shiromanirashika5810
    @shiromanirashika5810 2 роки тому

    Dharma Aiyya pls go to dharma education

  • @indikajayasinghe4002
    @indikajayasinghe4002 2 роки тому +4

    මෙයා බිස්නස් පොරක් නේ` තව මිනිහෙකුට අත දෙන කෙනෙක් නෙමෙයි

  • @lankakapurubandara6960
    @lankakapurubandara6960 2 роки тому

    🙏 thanj you අපිව denywath kalata,,,, chirang jayatu !!
    Sir, master eka karana scholarship ekak mage duwata apply karanawanam monwda අවශ්‍ය details?

    • @keerthijayasekera5234
      @keerthijayasekera5234 2 роки тому

      GOOGLE walta gihin COMMONWEALTH Schloarship Canada kiyala search karanna

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 2 роки тому

    ❤️ 🙏🏻

  • @ThusharaSanjeewa-sj7cw
    @ThusharaSanjeewa-sj7cw Рік тому

    Owa nokara giyapu un ona tharam innawa
    Un giye kohomada ?😅😂

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 2 роки тому +1

    කැනඩාවට යනවට වැඩිය හොඩයි ලංකාවේ හිරේ යන එක.

    • @kanchanaChamal
      @kanchanaChamal Рік тому

      😂

    • @wasanabandara6637
      @wasanabandara6637 Рік тому

      man yes , i have been a Canadian citizen for 18 years. I had enough. i want to move away from this F***ing jail ASAP.

  • @harshanasumith116
    @harshanasumith116 Рік тому

    Pissu mage yaluwek giya Kanada hotell akakata. Kisima llts baluwene. Muge patta pal boru.

  • @trevleing
    @trevleing Рік тому

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 2 роки тому

    👍👌💕

  • @menukaprasanna8365
    @menukaprasanna8365 2 роки тому +1

    Watinawa harindra aiye

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 2 роки тому

    Thank you

  • @acommonman7950
    @acommonman7950 2 роки тому

    ගූගල් ආයතනයේ රැකියාවක් සොයාගන්නේ කොහොමද?

  • @ravindusanjanaa6767
    @ravindusanjanaa6767 2 роки тому

    1st comment

  • @virajmahendra135
    @virajmahendra135 Рік тому +1

    good

  • @acommonman7950
    @acommonman7950 2 роки тому +2

    JCB padina ayata job thiyanwada

  • @dilipperera6922
    @dilipperera6922 Рік тому

    IELTS acadamic test pass. So it it valid for work visa pl

  • @badaburul4252
    @badaburul4252 2 роки тому +1

    Sir Punchi mudala kiyanne samanyayen keeyak witharada

    • @therelaxsubnow
      @therelaxsubnow 2 роки тому +1

      Laksha 30 minimum

    • @badaburul4252
      @badaburul4252 2 роки тому

      Daruwo 3 wife and me minimum how much kindly tell me bcz we got caught to a trap of a human trafficker recently and lost nearly 12 million

    • @badaburul4252
      @badaburul4252 2 роки тому

      Sir can I call you a bit please

    • @therelaxsubnow
      @therelaxsubnow 2 роки тому

      @@badaburul4252 check description

    • @badaburul4252
      @badaburul4252 2 роки тому

      Sir there is no contact number there

  • @chithrakumari9363
    @chithrakumari9363 Рік тому

    sir visit visa ekakata kiyak gewanna onada?

  • @nadeekapriyadarshani4885
    @nadeekapriyadarshani4885 2 роки тому +1

    Apita puluwan nm web eka dannko hariyata

  • @dilshantharusha7926
    @dilshantharusha7926 2 роки тому

    Me kenata kata karata phone answer karanne na, email walata reply na

  • @ranhiru.uk7
    @ranhiru.uk7 2 роки тому

    🌍🙏

  • @sohandemel1986
    @sohandemel1986 2 роки тому

    Meya kiyana widiyata withara nam canada yanna puluwan lankawe ekek wath may weddi canadawe na.

    • @kasungp3644
      @kasungp3644 Рік тому

      Mamath canadawe😂

    • @starvid5567
      @starvid5567 Рік тому

      ​​@@kasungp3644 සහෝදරයා... මේ අහනකො... මටත් එන්න සෙට් උනා... එකට ලක්ෂ 40 යනවා... Api මුලින්ම දෙන්න ඕනි 15, එක අතට දෙන්නේ ලෝයර් කෙනෙක් ලග ලියල තමයි.. අනික visa එක ගැහුවම තමයි දෙන්න ඕනි කියන්නේ... ඔයාගේ අදහස මොකක් ද ❤ ඉතුරු ටික පඩියෙන් කපා ගන්නවා කිව්වා

  • @Sammson195
    @Sammson195 2 роки тому

    Apita cenada ta enna berida?

  • @prasadtharanga8458
    @prasadtharanga8458 2 роки тому

    👍

  • @lakmalwijekoon9047
    @lakmalwijekoon9047 2 роки тому

    Meyata e mail karata rlp karanne nene. Professional kenek Ahema karana aka hoda ne. Aduwen beluwe program aka et boru karana kattiya interview karanna epa

  • @akasahedamsara5177
    @akasahedamsara5177 2 роки тому

    Mebalu rajaya tiyenakal apita rata job. Hinayak

  • @sahanamarathungacomewith7974
    @sahanamarathungacomewith7974 2 роки тому

    Critical job walata ielts onee naa

  • @nalakagayan9758
    @nalakagayan9758 2 роки тому

    Methuma kiyana wed eka hoya ganna be

  • @thilinagallage1789
    @thilinagallage1789 Рік тому

    God can send me to Canada

  • @therelaxsubnow
    @therelaxsubnow 2 роки тому +1

    Meya student visa job visa karanawada

    • @sanjubandara305
      @sanjubandara305 2 роки тому

      හොද student visa කරන ආයතන තියෙනවා ලංකාවේ

  • @damithweerapperuma2114
    @damithweerapperuma2114 2 роки тому

    Oya kohomada awe

  • @ChrishanthiFernando-l5e
    @ChrishanthiFernando-l5e 9 місяців тому

    Please answer the phone sir, thanks

  • @akasahedamsara5177
    @akasahedamsara5177 2 роки тому

    Okatat jarawa tikak dunnanam yawai

  • @fazminaazeezdeen5080
    @fazminaazeezdeen5080 2 роки тому

    Please share his website

  • @shiromanirashika5810
    @shiromanirashika5810 2 роки тому

    Apiwath gannako darlingv

  • @lankapriyarajapaksha8843
    @lankapriyarajapaksha8843 2 роки тому +1

    Please send web side

  • @FITFORTUNEMIND
    @FITFORTUNEMIND 2 роки тому

    Website please.

  • @kavindadilshan1524
    @kavindadilshan1524 2 роки тому

    Hehe

  • @liyantl
    @liyantl Рік тому

    Good promotion 😂 friends

  • @dilshantharusha7926
    @dilshantharusha7926 Рік тому

    Non professional. No reply.

  • @essentialessential8968
    @essentialessential8968 2 роки тому

    අයිය.ෙග්දුව....ෙග්දරවුකස්කරලාජපන්යවලාඉගනගන්න.මටතියනසැකය.එයාෙහ්කැමපැකට්කරනවාලු..එත්ෙම්කෙබාරැවක්දකියනවද

    • @අපේශ්රීලංකාව
      @අපේශ්රීලංකාව 2 роки тому

      මේ කියන්නෙ කැනඩාව ගැනනෙ.

    • @අපේශ්රීලංකාව
      @අපේශ්රීලංකාව 2 роки тому

      ගෙදර උකස් කරල ගෑණු ලමයෙක් ජපන් එවල හම්බ කරන්න අමාරුයි. ඉගෙන ගන්න ගමන් නම්. පව් ඉතිං job 2-3 කරන්න වෙයි.

  • @EUROPA-b9o
    @EUROPA-b9o 2 роки тому

    hora thakkadi mulu loke watema innawa ,

  • @prasannabandara15
    @prasannabandara15 Рік тому

    Muge baila. yako nethi ekek kohoma hari gihin godayanawata mun kemathi ne. irshiya karayo

  • @therelaxsubnow
    @therelaxsubnow 2 роки тому +2

    Online apply karanne kohomada

  • @sahanamarathungacomewith7974
    @sahanamarathungacomewith7974 2 роки тому +2

    Mee yaka boru machan kiyyanee

  • @jayasinghesaman7119
    @jayasinghesaman7119 2 роки тому +3

    මේ මනුස්සයා බොරු කියන්නෙ

  • @Sovi_King_
    @Sovi_King_ 5 місяців тому

    Can you give your phone number I have to ask somthing about immigration service in Canada (YR immigration service )

  • @disnaranjanie7634
    @disnaranjanie7634 Рік тому

    mu.boru.kiyana