Chamarai damith aiyai song nawatthapu dawasata mama kawadawath song ahanne a katahada kisima kenekuta ganna ba hithata puduma sahanayak godak adarei dennatama budusaranai sahodarayo
Wonderful Sinhala voice incredible lovely and more and more clear and our nomber one voice the one and only incredible lovely and super backup Pro and support to the world so much understand that you have discovered about the nature of absolutely true making solutions for ever and God seantoins and philosophy and Buddhism philosophy hug mixture of way to Universal ❤❤❤❤
ඉක්මන් සුව ලැබේවා.❤අපේ හදවතේ ගායකයා.දෙවියනේ බුදුනේ.මේ වටිනා ජීවිතය බේර දෙන්න.
කුරුණෑගල වෙනුවෙන් සිංදුවක් කරපු චාමර අයියට කුරුණෑගල සියලු දෙනාගේම ප්‍රනාමය ආදරෙයි....ආදරෙයි.... ❤
mepara wesak ekata awa kurunegala gampaha kirindiwela idan
ජේසුස් වහන්සේගේ මහිම බලයෙන් චාමරට ඉක්මන් සුවය ලැබේවා! ආමෙන්! 🙏🏼🙏🏼
රටක් ආදරේ කලත් වැඩක් නෑ තමන් තමන්ට ආදරේ නැත්නම්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු .ඉක්මන් සුවය චාමර ඔබට .
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
කවුරු කොහොම කීවත් මේ සිංදු මේ හඬින් අහන්වා තරම් දැනෙන්නෑ, ඒ හැඟීම ඒ හඬින් විතරමයි දැනෙන්නෙ,👌❤️❤️❤️
9
lp
අනිවාර්යයෙන්ම හදවතට ගිහින් ඇස් වලින් කදුලු එන්න කියන්න පුළුවන් එකම හඩ ...
Aththama aththa
අනිවාර්යයෙන් ඒ හඩ වශියක් වගේ😢
ඉක්මන් සුවය ලැබේවා මගේ ආදර චාමර මල්ලී ඔයාට අල්ලා දෙව් පිහිටයි
ආදරෙයි සහෝදරය🙏🏻
❤😢
❤❤❤❤
ඒ හඩ,ඒ ගීත එදාත් අදත් මතුවටත් අපේ හදවතේ රැව් දේවි❤ අපේ රටේ රසිකයන්ගේ හදවතේ ගායකයා 💖 බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏
❤❤❤❤❤
ඇත්තටම මම විදේශ රටක ඉන්නේ ලගදි තමයි චාමර ගේ සිංදු අහන්න ගත්තේ, දැන් ඒ සිංදු අහන්න නැතිව බැරිම තැනට වැටිලා , thanks god bless you all.
Mmth langadi thami ahnna pattn gather. Mm inne Dubai wala. My favourite singer
ඉක්මනට. සනිප වෙලා එන්න චාමර අයියේ අපි බලන් ඉන්නවා . ❤මන් පොඩි කාලෙ ඉදම්ම අහන්නෙ ඔයාග සිංදු මොන වැඩේ තිබුණත් දවසට සිංදුවක්නම් අහනවමයි තාම ඇස් දෙකට දැකලා නැති හදවතේ ගායකයා ❤ ඉක්මනටම ඒ හීනෙත් හැබෑ කර ගන්නවා ... දළදා සමිදු පිහිටයි ඉක්මනට සනීප වෙන්න 🙏
ඔබ බුදුන්ගේ දෙවියන්ගේ ආශිර් වාදයේන් දැන්මම සනිපවෙලා ගෙදර එනවා.
කුරුණෑගල ඉන්න අපට මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .හරිම ලස්සනයි .
😊
❤️❤️❤️
දකුණේ අපිට නම් මෙයාගෙ සින්දු ඔක්කොම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😊❤️🔥💪
අනිවාර්යයෙන් ඔව්
@@FRANCIS-d3x7v
දකුණේ උන්ටත් ෆ්ලෑශ්බෑක් මියුසික් දුන්නැත්නම් වැඩක් නෑ😂
මමත් කුරුණෑගල හැමදාම වැඩට යන්නේ athkanda වෙහෙර ළඟින් ඔය sinduwa mathak වෙනව ලස්සනයි
ඇගට දැනෙන සින්දු...... එදත් ඇහුව.. අදත් අහන.. හෙටත් අහන්න ඉන්න.. අපෙ කාලෙ සුන්දරම සින්දු ..චාමර වීරසිංහ කියන්නේ හැමදාමත් හදවතින්ම සින්දු කියන සුපිරිම ගායකයෙක් අාදරේයි හැමදාමත් ....👋👋👋👍👍👍💕💝💗💞
ඉක්මනින් සුවපත් වේවා .බුදු සරණයි.සියලු දෙව් රැකවරණය ලැබේවා .
ස්ටේජ් එකේ හෙලවෙන්නෙවත් නැතුව සින්දු කියන නිහතමානී සුපිරි ගායකයෙක්❤❤❤❤
අංශභාගෙ..😥😥😥😥
SAHATIKA ETTA
මොනාද බල්ලො කියන්නෙ 🤬@@rajuuncle5072
@@rajuuncle5072ubatada ansabage
ඉක්මනින්ම සුවපත් භාවයට පත්වෙවා, බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
❤❤❤.ආදරෙයි හැමදාම බුදු සරනයි ජෙසු පිහිටයි චාමර හදවතෙ ගායකයා ඉක්මනින් සුව ලැබේවා
මේ කටහඩ කොච්චර අහුවත් එපා වෙන්නේ නැ
මගේ හදවතෙ ගායකයාත් චාමර විරසිංහ.ඔබට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤
රන් තාලිය වැව ලග
උන් කාලය මතකද
අතීත මතක අරන්
නුබ ගිය දුරක තරම
වැව පමුල හිදගෙන මන්
හැඩුවේ දුකට රත්තරන්..
අප්පච්චි මතකද?
අපි හමුවීම ආරම්බය..
ආදරය
ආදරෙයි පන ගොඩාක්....
❤️❤️❤️❤️❤️ බුදුසරනයී මගෙ පන.. 🙏🙏🙏🙏🙏
මමත් කුරුණෑගල හරිම ලස්සනයි මේ සින්දුව ස්තුතියි චාමර බුදුසරණයි!!
හරිම ලස්සනයි.මම කුරුණෑගල.හැමදාම අැහුවම අැති වෙන්නේ නැහැ.මම අාසම ගායකයෙක්.
අනේ..ඇත්ත ද..උම්මා..😘😘😘
දළදා සමිඳුන් පිහිට ලැබේවා තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි මල්ලි
2024 ත් අහන අය කෝ ❤❤ හදවතේ ගායකයා ❤❤❤❤💗💗💗🥰🥰🥰🥰
😢❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❣️❣️❣️❣️
L
2024 ❤❤❤❤❤❤
I am tamil love from chamara ayya songs ❤🙏 🇱🇰
❤❤❤
❤️❤️❤️❤️❤️🇱🇰❤️🇮🇳❤️❤️❤️❤️❤️
❤❤❤
T
Music has no barriers
ඉක්මනින් සුවය lebawa ඔබ හැමදාමත් හදවතේ ගායකයා බුදු සරණයි
❤අපේ හදවතේ ගායකයා 💖 බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏
අනේ ඒ වගේ කටහඬක් අපිට නැති කරන්න නම් එපා කොහොම හරි එයාව සනීප වෙන්න ඕනි🙏
රාජපක්ෂ,රනිල්,සජිත්,මෛත්‍රීපාල ගේ කුමන්ත්‍රණයකින් ඔබට අද ඔය තත්වෙකට පත් වෙන්න වුනේ නමුත් සහෝදරයා ඔබ ඔවුන් ගැන එක වචනයක් කතා කරේ නෑ උඹ නම් සුපිරි චරිතයක් සහෝදරයා පරිස්සමෙන් 2019 අප්‍රේල් 21 පාස්කුවට බෝම්බ ගහලා බලය ලබාගත්තු තිරිසන් උන්ට ඔබට දෙයක් කරන්න වැඩි වෙලාවක් යන්නේ නෑ පෙර පිනක බලයෙනුයි අද ඔබ ඔය විදිහට ඉන්නේ නුඹව දෙවියන්ම රකීවා..
Oya bawanawak aiya budusaranay oyata
ලක්ශ වාරයක් අහුවත් එපා වෙන්නේ නැ මේ සින්දු... ලස්සන අතීතේකට යනවා.. ❤❤😊 ආදරෙයි ආසයි මේ සින්දු වලට මැරෙන කල්..
Dakune hadawath❤❤❤
ජොතිපාල මහත්මයට වගේම ජනතා පිරිසක් ආස කරන ආදරය කරන පුත්ගලයා.චාමර❤
harima lassanai❤ ik man suwa❤ budu Sara na I😍😍❤
Beautiful
මෙහම කොන්ඩෙ කැපුවහම අමුතුම gammak thiye❤
අනන්ත බුදුගුණ බෙලෙන් දලදාහාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා
සුපිරි සුපිරි ජය වේවා චාමර අයියා
සුපිරි .... හදවතේ ගායකයා ❤❤❤
ඉක්මන් සුවය ලැබේවා අයියේ ඔයාට ඉක්මනින් අයේ ඔයාගෙ කටහඩ අපිට අහන්න ඔනේ ඒක නිසා ඔයා එන්නම ඕනේ අපි අතරට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
හැරීම ලස්සනයි ගායනය සහෝදරයා මම ගොඩාක් ආසම ගායකයා ඔබයි .ඔයාට බුදු සරණයි
හැරී කියන්නෙ කවුද ?
🤭
ඉක්මන් සුවය ලැබේවා!! චාමර අයියේ 🙏🙏 🥹🌸✨
මේ සින්දුව අහන්න අහන්න ආසයි පුදුම හඬක් අපිපින්.කරලා ඇති මේ හඞ.අහන්න ලැඛෙන්න
Chamarai damith aiyai song nawatthapu dawasata mama kawadawath song ahanne a katahada kisima kenekuta ganna ba hithata puduma sahanayak godak adarei dennatama budusaranai sahodarayo
හරිම ආස සිංදුවක්
කියන විදිය ඉන්න විදියට
සිංදුව අහන්න ආසයි
Mamahemadama unthahannakemathi. hada wagema sindu chamara. Malli
හදවතේ ගායකයා චාමර ව්ලරසිංහයා ආදරෙයි හැමදාම 💙💖💗අනිත් අයටත් එ වගේමයි ආදරෙයි
ලස්සනයි සිංදුව.තෙරුවන් සරණයි...!ජයවේවා...!
නින්ජා පිහිටයි .🐱🏵️🇧🇴🙏
Mama kamathima gayakaya..ikman suwaya labewa ayye🙏
Chamara aiye..oya gayakayek newei hitha niwana bawanwak...kauru kohoma awath hamadama 1st. ❤ ikman suwa..ratak balan ibbo 🙏
Ekman suwaya labewa. Api kageth hadawathe gayakayata. ❤❤❤. Budu saranai. Ekmanin suwa wela anna
මම කැමතිම ගායකයා .එ හඩ .ඒ සින්දු ලස්සනයි .බුදු සරනයි
මගේ හදවතෙ ගායකයා
❤❤❤❤චමර අයියෙ❤❤❤
wow......Chamara my faverite singr....meladious voic....grat voice....never forgt....
බුදු සරණයි පුතේ ඔයාට
I love this song
ඉක්මන් සුවය ලැබේවා හදවතේ ගායකයා ආදරෙයි හැමදාමත්
ඉක්මනින් සුවය ලැබෙවා චාමර අයියට!!!!!!!❤❤❤
Shashika akki chamara aiya hamadama hadawathe gayakayo ape❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
සංයමයක් ඇතිව හදවතට දැනෙන්න ගායනා කරනව
"පුක ලොකුද දන්නෑ උඹෙ..වරෙන් කටට දෙන්න මීහරකා .."
දවසක් මෙහෙම එක්කෙනෙක් බැන්නා.
@@rajuuncle5072mona ponnayakda bn to huttige puta
ඉක්මනට සුවය ලැබේවා ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️
බුදුසරණින් ඉක්මනින් සුවය ලැබේවා!!!🙏
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබට .......!🌼🌼🌼🌼
Wedak ne kiyala.. pattama lassana sinduwak
Budusaranai devipihtai Blesing for long life and good health malia
Oyage sindu nam etin aye kiyanna deyak ne....e taramma watinawa....lassanai....sundarai.....satutui.....jayawewa chamara aiye
හදවතෙ ගායකයානනි..ඔබට ඉක්මන් සුවය
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ හඩ...
Jamara aiyea oyata budu sarana adarei hamadamath
හැමදාම ආදරෙයි සොහොයුරා නනී..ඔබට..මම ..ඇත්.කද.සිංදුව.රිවයින්..කර..කර.අහනවා...❤❤❤❤
දෙයියනේ ඒ කටහඩ අනේ ඉක්මනින් එන්න අයියේ නීරෝගී සුව ලැබේවා
ඉක්මන් සුවය ඔබ ට...❤❤
The best voice...Bs..Brother
ආදරෙයි හඩට ගොඩක්❤
ශාරුක් කාජල් වගේ කවදාවත් එකතු නොවෙන කතාවක් ඔයාල දෙන්න ..💓💓❤❤
චාමර අයියා පන තමා ❤️❤️❤️🙏🙏🙏
Ikmanin suvaya lebenna..budusaranay.. chamara ...oyata.
Solid mens voice with the so many emotions, get well soon chamara aiyya ! ❤🙏
ආදරෙයි ගොඩක් ඔයට අයියේ
තිුවිධරත්නයේ පිහිටයි ඔබට
ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරණයි !!!
Ela camara aiye 🤟💪👌👍
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියෙ ❤❤❤
ලස්සනයි චාමර අයියේ.❤❤❤❤
ඉක්මන් සුව චාමර සහෝදරයා ...❤
Adatath e sindu e voice eken aheddi hithata marama sathutak danenne.adarei chamara aiye.ikmanata aye enna sanipa wela.oya nathuwa palui mulu wedikawama.
මේවනම් කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ.👈❤️❤️🔥
Enna thanak wenam....
Dewiyo raikiwa...❤❤❤
තෙරුවන් සරණයි
Kurunegala vitharak nemeiiiii.. Nuwaeilye..apith adarei.. me song akata
නිදුක් නිරෝගි ඉක්මන් සුව ලැබේවා චාමර ඔබට ජේසු පිහිටයි 🙏🙏🙏
Lassanai niyamai adari 💃 ♥ ❤
තෙරුවන් සරණ ඉක්මන් සුවය ලැබේවා
❤❤❤❤❤❤
Hadavathinma adarei chamara aiye ❤
කුරුණෑගල සෞන්දර්ය වර්ණනාව...
මාර සුන්දර අතීතයක් මතක් වෙන්නෙ..
අම්මට...🔥🤘🌷
මතක තියාගනින් මචන්ලා, කුරුණෑගල ටවුමටම කන්න දෙන්නෙ දකුණේ මාතර බත් කඩේ.
ඒත් එක්කම කුරුණෑගල උඹලට කට ඇරලා ඕනැ තැනක කියන්න පුළුවන් සින්දුවක් හදල දුන්නෙත් දකුනේ චාමර අයියා.
amo amo දකුනෙ නගරාධිපති 🤣🤣
Api kurunagala😊😊😊
Wonderful Sinhala voice incredible lovely and more and more clear and our nomber one voice the one and only incredible lovely and super backup Pro and support to the world so much understand that you have discovered about the nature of absolutely true making solutions for ever and God seantoins and philosophy and Buddhism philosophy hug mixture of way to Universal ❤❤❤❤
Ikman suwaya lebewa chamara aiye oyata
Marana sindu niyama