මේ විදියට ජීවත්වෙන්න | ඔබට කිසිදාක වරදින්නෙ නෑ | Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 215

  • @manujaharshani124
    @manujaharshani124 9 місяців тому +21

    බෞද්ධ යෙකු වී ඉපදීමම මොන තරම් පිනක්ද? සුමදුර දහම මනාකොට පැහැදිලි කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏

  • @shalikaroshan-m5y
    @shalikaroshan-m5y Місяць тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ChanushiRukshani
    @ChanushiRukshani 4 місяці тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් මේ උතුම් දහම් කාරණාවක් ගානේ සාදු සාදු සාදු🙏🙏🙏

  • @SanjeewaPereraNiro
    @SanjeewaPereraNiro 6 місяців тому +7

    පින් ඇති හාමුදුරුවනේ, චිරාත් කාලයක් ඔබ වහන්සේට දහම් දේශනා කිරීමට හැකිවේවා 🙏🙏🙏

  • @UthsaraHimasarani
    @UthsaraHimasarani 3 місяці тому +1

    ඔබ වහන්සේ මේ බවයේම නිර්වාණ සැපය ලබත්වා !🙏🙏

  • @SenavirtneNES
    @SenavirtneNES 11 місяців тому +25

    සෑම සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා....

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 11 місяців тому +21

    අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සියළුම මිනිස්සු න්ට දර් මය අවබෝද වේවා!!!!!!!!!!🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏

    • @kanthiswaranalthaa5835
      @kanthiswaranalthaa5835 11 місяців тому

      පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගෙ නමස්කාර වේවා නමෝබුද්දාය තෙරැවන් සරනයි

  • @DevikaGurusinha
    @DevikaGurusinha 11 місяців тому +12

    නුබ වහන්සේගෙ ඒ ධර්ම දේශනා හරිම පැහැදිලි ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් .ගොඩක් පින් අපිට ධර්මානුබෝධය ලබදෙමින් අපිට යතාර්ථය කියලා දෙනවට . දීර්ඝායුෂ වේවා .

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage 8 місяців тому +13

    ජිවිතෙ කරපු ගොඩාක් හදාගන්න අපෙ හාමුදුරුවන්ගේ බන හේතු උනා ඉක්මනින් නිවන් මග අවබොද වෙිවා සියලු සත්වයොටම 🙏🙏🙏🙏

    • @MahanamaKumaratenna
      @MahanamaKumaratenna 6 місяців тому

      😊😊😊😊😊😊😊 6:29 Oooo 6:57 xoof😊dopp😊😊pp😊pop😊😊 7:16 x😊o😊xxpzpp😊

  • @Mallika-y9w
    @Mallika-y9w 11 місяців тому +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @rumeshihansika3226
    @rumeshihansika3226 5 місяців тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @samokshamendis3761
    @samokshamendis3761 11 місяців тому +5

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබී තව තවත් මේ උදාර වූ ශාසනික මෙහෙවර කරගෙන යාමට සියලු ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා .....!!!
    දීර්ඝායුෂ ලැබේවා ...!!!
    උතුම් දළදා සමිඳුන්ගේ පිහිටාරක්ෂාව නිරතුරුව ලැබේවා ....!!!!!
    සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුව ලැබේවා ...!!!!

    • @samokshamendis3761
      @samokshamendis3761 11 місяців тому +1

      අපේ ස්වාමීන් වහන්ස මටත් මෙවැනි වූ ධර්ම දේශනයක් පවත්වා ගත යුතුයි ...
      දරුවාගේ උපන්දිනය දිනයට.... අවශ්‍ය කටයුතු කරන්නේ කෙසේද ...

  • @thanujadarshani5961
    @thanujadarshani5961 11 місяців тому +28

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් සිතට ලොකු සහනයක් දැනෙනවා .
    🙏🙏🙏

    • @S.Lmathiya-p8b
      @S.Lmathiya-p8b 7 місяців тому

      🙏❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @ashathilini7169
    @ashathilini7169 8 місяців тому +5

    සාදු සාදු සාදු...!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @anomasamanthi8280
    @anomasamanthi8280 3 місяці тому

    Sadu Sadu Sadu magea🙏🙏🙏 namaskaraya wewa

  • @roshanchathurangarathnamal3550
    @roshanchathurangarathnamal3550 11 місяців тому +4

    පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා...
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 місяців тому

    තෙරැවනසරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට බසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ghwasana678
    @ghwasana678 11 місяців тому +2

    සාදු ! සාදු ! සාදු !
    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ බන අසන සෑම වාරයක් පාසාම අප ගේ සිත් සුවපත් බාවයට පත් වෙනවා !
    සාදු ! සාදු ! සාදු !
    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය නිරතුරුවම වේවා !!! 🙏💐🙏💐🙏💐

    • @ghwasana678
      @ghwasana678 11 місяців тому +1

      🙏🙏🙏

    • @ghwasana678
      @ghwasana678 11 місяців тому +1

      🙏💐🙏💐🙏💐

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 7 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 місяців тому +2

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 6 місяців тому +1

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @kamanipriyadarshani4917
    @kamanipriyadarshani4917 10 місяців тому

    අවසරයි අපේ හාමුදුරුවනේ මනාව වටහා ගතහැකි ඔබවහන්සේගේ දේශනා ඇසීමට ලැබීම වාසනාවකි මා ලද එසේම මා මනාව වටහා ගත් කරුන නම් මෙත් වැඩීමෙන් අප රැකෙන අපූර්වත්වයයි මෙය මා අත්විදින නිරාමිස සතුටකි ඔබ වහන් සේට නිදුක් නිරෝගී සුවය සේම අපමන පින් රැස් කිරීමේ වාසනාව හිමිවේවා

  • @KaveeshaNethmini-v6d
    @KaveeshaNethmini-v6d 4 місяці тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @semitha637
    @semitha637 9 місяців тому

    පවින් වැළකීමට ජීවිතය අර්ථ වත්ව යාමට ඔබ වහන්සේගේ ධර්මය මහත් උපකාරයක් ම වේවා .සාදු ,සාදු ,සාදු .

  • @MadhuAmarage
    @MadhuAmarage 6 місяців тому +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 9 місяців тому

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 4 місяці тому

    සංසාර දුකින් මිදේත්වා!

  • @ChathurangachaChathuranga
    @ChathurangachaChathuranga 11 місяців тому +4

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු 🪷🪷🪷

  • @NilukaAluthgama
    @NilukaAluthgama 5 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 7 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @Chiransanjaya-s2s
    @Chiransanjaya-s2s 11 місяців тому +2

    Oba wahanseta uthum chathurarya saththya awaboda wewa ☸️🙏🙏🙏🙏

  • @RithoshaDewumith
    @RithoshaDewumith 6 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @madhushani9785
    @madhushani9785 7 місяців тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස.🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 9 місяців тому +2

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaAbesinha
    @SujeewaAbesinha 11 місяців тому +4

    සාදු සාදු සාදු

  • @Kithsara413
    @Kithsara413 7 місяців тому +1

    Ashcharyathmakai swaminwahansege bana. ahanna ahanna asa hithenawa. Theruwan saranai pinwath swamin wahanse ethulu siyaluma sathwayanta.

  • @nalinsuranga6931
    @nalinsuranga6931 10 місяців тому

    සසරෙ හැටි අපට අවබෝධ කරවලා අපිව දහමට යොමු කරන ස්වාමීන් වහන්සෙ සසරින් එතෙරෙ වේවා 🙏

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 8 місяців тому +1

    ලොව්තුරා අමාමැණිවු අපේ බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌻🌻🙏🙏🙏 ඔබ වහන්සේ ට බෝ පිං🙏🙏🙏 . මෙමෙ යුටිවුබ් එක ට ටත් පිං මෙලෙසින් බුදුබණ ඇසීමට සැලැස්වූ නිසා 🙏🙏🙏

  • @chandrikamanel6706
    @chandrikamanel6706 9 місяців тому

    සියලු දෙනාට දර්ම ය අවබෝධය වේවා 🙏🙏🙏

  • @KisanduNimsitha
    @KisanduNimsitha 11 місяців тому +4

    බුදු සරණනයි❤❤

  • @himansawickramasinghe2452
    @himansawickramasinghe2452 6 місяців тому +1

    Sadhu sadhu sadhu...!!!🙏🏻🙏🏻🙏🏻

  • @kwtkwt8612
    @kwtkwt8612 7 місяців тому +1

    Teruwan saranai Ape හාමුදුරුවනේ

  • @Renuka-d1k
    @Renuka-d1k 10 місяців тому

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සහ 🙏🙏🙏

  • @NipunikaDulanji
    @NipunikaDulanji 11 місяців тому +2

    පින්වත් ඔබවහන්සේට දිර්ඝායු ලැබේවා🙏

  • @SudammikaPiyandani
    @SudammikaPiyandani 11 місяців тому +2

    නිදුක් නිරෝගි වේවා ඔබ වහන්සේ .දිර්ඝායු වේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 7 місяців тому

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 9 місяців тому

    මෙවැනි බණ අහන්න ලැබීමත් කරපු පිං බලයක්.තෙරුවන් සරණයි

  • @isharasilva4974
    @isharasilva4974 10 місяців тому +1

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

    • @kavindudinesh4751
      @kavindudinesh4751 7 місяців тому

      Tharuwan......saranai......suwammin........wahansa.....dirgayusa...labawa......sadu......sadu.....sadu,,,,,,, ,,,,,,,,
      😊

    • @kavindudinesh4751
      @kavindudinesh4751 7 місяців тому

      😢Gr

  • @VirajKumara-q2y
    @VirajKumara-q2y 10 місяців тому

    පින්වත් ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏 මෙවැනි ධර්ම දේශනා තව තවත් ඇසිමට සියලු දෙනාට වාසනා වේවා..

  • @SLNOTIBOY-y9l
    @SLNOTIBOY-y9l 3 місяці тому

    බුදු සාරනායි

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @niroshanacool
    @niroshanacool 4 місяці тому

    Ruwan weli sea rajunge pihita obawahanseta wedi wediyenma lebewa

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb 6 місяців тому

    අනේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිට ලබා දෙන ජීවිතාවබෝධය නිසා ඔබ වහන්සේ නිවන් දකීවා.🙏🙏🙏🙏🙏

  • @prasadsanjeewaamarasinghe9230
    @prasadsanjeewaamarasinghe9230 10 місяців тому

    Oba wahansata godak pin ape Hamuduruwane !!!

  • @mashidilshara96
    @mashidilshara96 8 місяців тому +1

    පින්වත් ස්වාමීන් වහන්ස හා කතෝලික ආගමේ වන අතර ඔබ වහන්සේගෙ ධර්ම කතා නිතර ශ්‍රවණය කරමි කුසේ රන් පැටියකුත් සමග පින්වත් ස්වාමින්වහන්ස මේ දරු පැටියා මට ධර්ම කාරනා පාලි කාරනා හරියට තේරුම් තරනවා මං හින්නෙ අම්මා විදියට මේ රන් කැටයා පිංවත් ඇති මගේ ප්‍රාර්ථනාවනම් එලෙස එසේනම් මේ ධර්ම ශ්‍රවන පින මට තව තව වැඩිවි යහපත් සත්පුරුෂ ධර්මශ්‍රීල දරුවකු මෙලොව දකීවා දොස්පදොස් ඇතිනම් දුරු වී යහපත උදා වේවා!!!....🩷💙🙏

  • @isankathushari4936
    @isankathushari4936 8 місяців тому

    නමෝ බුද්ධාය🙏🙏අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබෙිවා!!!

  • @wmgsuranga4605
    @wmgsuranga4605 Місяць тому

    Eka aththa shashanika prabofayak athi kale Mahamewnaven

  • @pushbakumari9882
    @pushbakumari9882 11 місяців тому

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏...බුදුසරනයි ..🙏🙏🙏

  • @LakshaniSenanayaka-oh6gm
    @LakshaniSenanayaka-oh6gm 9 місяців тому

    Sadu sadu 🙏🙏🙏🙏🙏 hamuduruwane mn oba wahansege bana godak ahanawa mn bana ahalama mage jiwite godak weradi hadaganna uthsaha karanawa .. oba wahanseta godak pin hamuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 4 місяці тому

    නමෝ බුද්ධාය

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 8 місяців тому

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏🙏🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 8 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි

  • @dilininisansala3255
    @dilininisansala3255 10 місяців тому

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට.

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 8 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 місяців тому +90

    මහමෙව්නාව නිසා තමයි පින් කරන්න පුරුද්දක් ඇති කලේ ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @upulhdgh8221
    @upulhdgh8221 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GASK-w1j
    @GASK-w1j 11 місяців тому +3

    පිං වත් ඔබ වහන්සේ නිසායි...පිං සිතුවිලි පහළ වි පිං කරන්න ..පෙලබුනේ...😢😢...අද ත් අපේ ගමෙි පංසලේ ..' සත්..බුදු වන්ධ නාව:සිදුකර ..අටපිරිකර පුජා කලා..අප යුවල ..මිය ගිය ...දෙමාපියන් ට පිං පිනිස..ගරැ...ස්වාමිනි ...

  • @Mallika-y9w
    @Mallika-y9w 11 місяців тому

    Sadu Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 11 місяців тому

    සාදු සාදු සාදු 🙏🏻💐🥀🙏🙏🏻🙏

  • @Gayani-j8d
    @Gayani-j8d Місяць тому

    Mage හිත හදා ගෙන දවසට munadene obawahansege බණ වලින් මන් pashanakin ඉන්නේ loku

  • @shanu6536
    @shanu6536 11 місяців тому +2

    බණ පදයක් අහන්න තවමත් අපි වාසනාවන්තයි .....😢

  • @magladiesladies9052
    @magladiesladies9052 11 місяців тому +3

    sadu sadu sadu

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 8 місяців тому

    Sadu sadu sadu ❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @KanthiRajapaksha-pb4xv
    @KanthiRajapaksha-pb4xv 8 місяців тому

    බුදුසරනයි බුදුසරනයි ජයවේවා බුදුසරනයි

  • @nilminikodithuwakku7963
    @nilminikodithuwakku7963 11 місяців тому +2

    සාදු සාදු සාදූ

  • @viduradulakshana2415
    @viduradulakshana2415 7 місяців тому

    Pin sidda wano hamuduruwo

  • @malathisupunsara9006
    @malathisupunsara9006 8 місяців тому

    තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇 🙏🙏🙏🎇

  • @mallikaherath7022
    @mallikaherath7022 11 місяців тому

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Appramana Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanginiKwt
    @PriyanginiKwt 7 місяців тому

    Oba wahansata dirgayusa labawa

  • @KanthiRajapaksha-pb4xv
    @KanthiRajapaksha-pb4xv 8 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු

  • @chamilasanja6280
    @chamilasanja6280 6 місяців тому

    ගරුතර අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏

  • @HappyAirboat-ml4il
    @HappyAirboat-ml4il 7 місяців тому

    නමෝ බුද්ධාය 🙏🙏

  • @pubuduperera7729
    @pubuduperera7729 8 місяців тому

    Sadhu sadhu sadhu.....❤❤❤

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 11 місяців тому +1

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @dilushaliyanage5397
    @dilushaliyanage5397 8 місяців тому

    Sadu.... Sadu.... Sadu....🙏🙏

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani 9 місяців тому

    Teruvan,saranai,sadu,sadu,sadu ,

  • @magladiesladies9052
    @magladiesladies9052 11 місяців тому +3

    🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 8 місяців тому

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏

  • @LankaCool-q5o
    @LankaCool-q5o 10 місяців тому

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @RuwanTushara-bc8ee
    @RuwanTushara-bc8ee 11 місяців тому

    Mage swamin wahansa.mam oba wahansege bana ahala.hama masema pansalata dane welak denawa.oba wahanseta uthum nirwanaya awaboda wewa.

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 11 місяців тому

    Pinvath savamin vahanse ta mage namas karaya veva theruvan saranai ape hamuduruvane

  • @Dilharimaduwanthi
    @Dilharimaduwanthi 8 місяців тому

    සාධූ සාධූ සාධූ 🙏

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi 11 місяців тому

    Obawahanseta uthum niwanata yamata maga padewaaa..!!!!!!!.....

  • @kuwaitcity5184
    @kuwaitcity5184 11 місяців тому

    සාදු සාදු සාදු තෙරුවන් බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @lizza715
    @lizza715 7 місяців тому

    Sadu sadu loka vasi siyalu dentma darmaboya labeva

  • @SalesRepRadiant
    @SalesRepRadiant 7 місяців тому

    Saaadhu Saaadhu Saaadhu

  • @eshiyawijesinghe4999
    @eshiyawijesinghe4999 11 місяців тому

    Mahameunawa haduna gatte Pinnapola guru piyanan nisa ethumanta niduk nirogi suwaya labewa

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 11 місяців тому

    sadu.sadu.sadu🎉🎉🎉🎉

  • @panaduraacharigemarywasant6946
    @panaduraacharigemarywasant6946 11 місяців тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏