Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ මා හමුවුන මේ ඉර හඳ යටකොතැනක සිටියත් මා මළ දවසටමගෙ ළඟ තනියට ඉනු මැනවීමගෙ ළඟ තනියට ඉනු මැනවී//ඔබ සිත මා සිත හමු වූ දා සිටමා ළය පීදී පරවූ පෙම් මල//සිතින් තුරුළු කර මා මළ දවසටමගෙ ළඟ තනියට ඉනු මැනවීමගෙ ළඟ තනියට ඉනු මැනවීඔබ මා හමුවුන….කඳුල සුසුම නොහෙලා නොදොඩා අපිමිරිඟු සයුර වෙත පියමන් කල සැටි//සිතින් දරාගෙන මා මළ දවසටමගෙ ළඟ තනියට ඉනු මැනවීමගෙ ළඟ තනියට ඉනු මැනවීඔබ මා හමුවුන….
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
භාවනාවක් මේ සිංදුනම් අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අහපු වාර ගනන මතක නෑ ❤️❤️❤️❤️🎧🎧🎧❤️❤️💪💪💪
ඔබ සිත මා සිත හමු උ දා සිට,මාලය පීදී පරවූ පෙම්මල...හිතින් තුරුලු කර මා මල දවසට,මගේ ලග ඉනු මැනවී...
ඒ සන්ගීතේට අදටත් ගහන්න සන්ගීතයක් නෑ 💓💓 ආසම ගායකයෙක්.🌹🌹
සංගීතය ගුණදාස කපුගේ මාස්ටර් ❤
❤❤❤❤❤
❤
සිරුරට අහිතකර නොවන මත්ද්‍රව්‍යයයි සංගීතය ❤
කපුගේ මාස්ටර්ගෙ music 🎶 😍❤👌
දිවුගනේට අල්ලපු ගම උනු අලුත්වැවේ ආදණීය සොදුරු මිසෙක්ගෙ කට හඩින් අහල මේ සින්දුවට අසීමිතව ආදරේ කරන්න පුරුදු උනා . තාමත් මේ සින්දුව අහද්දි ජයසිංහ අලුත්වැව🏳️ සර් ගෙ කට හඩත් ඇහෙනව 😭
සර්ගේ ක්ලාස් ගියපු අය දන්නවා ඒ වොයිස් එක 😍 අද සර් අපි එක්ක නැති උනත් අදටත් ඒ වොයිස් එක මතකයි ...සර්ට මං කියලත් තියෙනවා වොයිස් එක ගැන 🥺🥺
Apita ahanna....link ekk thiye nm danna
💆🎧🎼🕊️💗කියන්න වචන නෑ මේ සින්දු ගොඩක් ලොකු අර්ථයක් ඇතුලත ගීතවත් වෙන බව මට තේරෙනවා.🥺සමහර ගීත තියෙනව අපෙ හිත වෙනම vibe එක්කට අරන් යන්න සමත් වෙන. මේවට තම real සින්හලයෝ ගයන music එච්චරයි. 😌♥️🌎💫
ප්
ලොවේ හොදම විරහ ගීතය...
❤️
තරු මල් යායම
සමහර බැදීම් තියෙයි කොච්චර ලග උනත් හිත් වලින් ගොඩක් දුර ගියපු😢තාමත් බලාගෙන ඉන්නවා හැමදේම දරාගෙන තේරුන් අරන් ආදරේ කරාවී කියලා..ඒත් ඒක හීනයක්ම විතරයි..😢😢😢කවදාවත් කිසිම කෙනෙක්ට මේ ලෝකේ අහිමි වෙන්න එපා ආදරයක්😢
😢
මේ සින්දු වලින් හිත හදන එකම ඔබට පිනක් ❤😢ආදරෙයි මේ ස්න්දු වලට ගහන්න සින්දු එන්න්ව්ත් නැ ආවේත් නෑ ..❤
2024 ahan set eka like ekk danna❤
තෙරුවන් සරණයි සර් දීර්ඝ ආයුශ ලැබේවා
කරුනාරත්න දිවුල්ගනේ සර් ඔබට පිං ❤️
ආදරේ අවංකව කරානම් කාටත් වෙන් කරන්න බැහැ ඒ ආදරේ මිය යන තුරු හිතේ පවති.❤
හැමදාමත් වගේ මේ සිංදුව ඇහෙද්දි ලොකු දුකක් හිතට දැනෙනව.. අදටත් හිතාගන්න බෑ . 😮😮
ඔබ මා හමුවුන ..මේ ඉර හඳ යට ..කොතැනක සිටියත් මා මල දවසට ....මගේ ළඟ තනියට එනු මැනවි ....කඳුළු සුසුම නොහිලා නොදොඩා අපි ...මිරිඟු සයුර වෙත පියමං කළ හැටි ...සිතින් දරාගෙන මා මල දවසට ..මගේ ළඟ තනියට ඉනු මැනවි ....හරිම ආසයි ඒ අතීතෙට ....
❤❤❤
හරිම ආදරෙයි මේ ගීතවලට වගේම ඔබතුමා ටත් මගේ පියාට සේ.❤
ඕනැම තැනක ඕනම වෙලාවක අහන්න පුළුවන් සින්දු. හරියට භාවනා වක් වගේ දිවුල් ගානේ sir ගෙඅඳ කාලේStageවල. ටකරන් හඬ වල් වලට වඩාගායක ගායිකා කියන ලේබල් එක දාගන්න පුළුවන්රසිකයන් ගෙ හදවතේ රැදෙන්න පුළුවන් සාදා කල් මඔය ලේබල් අලවා ගෙන ඉන්න ටකරන් හඬවල් වලට බැහැ. ගොඩාක් ස්තුතියි දිවුල් ගානේ sirඅපේ පොඩි අවධිය මේ වගේ සින් දූ වලින් රසවත් කරා ට
සිංදුවක් නෙමෙ භාවනාවක්
කල්පයක් පවතින සින්දු !!
@@deepanichandrasekara6447🎉
ඇත්තටම
2021.1.2. කුවේටි,♡♡මම ආසම ගීතයක් දැක්ක තැන අනිවාරයෙන්ම අහනවා
Bawanawak
Ela
💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹👍
Kuwait kumari akkada🤣
😂
මෙවැනි ප්‍රාර්ථනාවක් කිසිඳු ආදරණීය හදවතකට සඵල නොවේවා. ❤
අදත් දුක් විඳනව මමනං
හරිම ලස්සනයි....සුබ පැතුම් පුතා ඇතුළු දු දරුවන් ට.....❤
කොතැනක සිටියත් මා මළ දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි ❤
කපුගේ සර් ගේ සංගීතය ❤❤❤❤
භාවනාවක් වගේ ගීතයක්...🥰
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල හැටි.. .. 💐💐
අතීතෙ අතරමන් වෙනෝ මේවා අහද්දි...ඇයි මැනික අපිට අපේ වෙන්න බැරි උනේ...අදටත් ආදරෙයි මගේ නොව්නත්......😢😢😢😢
හිත නිවන භාවනාවක්...
ඔබ මා හමුවුනු මේ ඉර හද යට මා මළ දවසට මගේ ළග තනිවට ඉනූ මැනවි✨✨✨
ඔබ සිත මා සිත හමු නොවුණි නම්, ❤
Aththatama hodai..😔
සුනිල් ආර් ගමගේ සර් ❤කපුගේ සර් ❤දිවුල් සර් ❤🥺🥺🥺🥺🥺❤❤❤❤
Adarei
ඔයා කෝ කියල මං තාමත් මගෙන්ම අහනව 🥺 "මා මළ දවසට මගෙ ලඟ තනියට එනු මැනවී " සුදු නෝනා ❤
පිස්සුවක් මේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතට දැනේන විදිහා....................😢
Anee digu kaalayak jawat wennana wasanaawa lebeewa.❤❤❤❤
හරිම ලස්සනයි 🌸💐🎉️🌻🎶
රසාලත්‍ය මවන ලගන්නා බදු අමරණිය ගේය පද මාලවකි. ❤
සිතින් තුරුළු කර මා මළ දවසට මගේ ලග තානියට ඉනු මැනවි ❤️
Master Gunadasa Kapuge - Music 💕💕💕💕💕💕💕💕💕💕Sunil R Gamage - LyricsVoice - Karunarathna Divulgane
හරිම ලස්සනයි 😢❤
අද ට අපි අපෙන් ඈත් වෙලා අවුරුද්දක් . ඒත් අපි හමු උනු මුල් දවස වගේම ආදරේ තාම හිතේ තියේ . ඒ ආදරේ අපි අපේ නොවුනට හැමදාම හිතේ කොනක පැලවෙලා තියේවි හැමදාටම .. UHKSN ❤️2022.12.30 -2023.12.30.❤️
මගෙ තාත්තා ගෙ ආසම සින්දුව ..මාරම භාවනාවක් ..තාත්තා
Superb 👏👏👏💐💐💐💐
Ape jathika sampath.
Kiyanna wachana na, mara lassanai me song eka❤😊
මේවට ගහන්න ගීත අදටත් නෑ එන්නෙත් නෑ 🫶💕
Kamathima gayakaya 😊❤
ආදරය මෙ තමා❤❤❤
තාමත් අහනවා ❤
Harima harima lassana sinduwak
God bless you putha❤❤
ආදරේ කරන කලාකරුවෙක් සහ ආදරේ කරන කටහඩක්🤍
Marama adaraniya hadak mewa thama hadawal kiyanne ❤️❤️❤️❤️
කොතනක හිටියත් මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවි, ,,,,,,,,❤
Me song ekata man godak aasai e wagema aadarei❤❤❤❤❤❤❤❤❤
ඒක භාවනාවක්
This is super amazing
භාවනාවක් .............😔😔😔😔😔
මගේ ලග තනියට ඉනු මැනවී..😢
මගෙ ලග තනියට ඉනු මැනවි 🖤
New addition ❤❤❤
2022 . 11 . 17 romaniya... Thamath adarei .. Me sinduvata ❤
masterpiece 💝
Hadawathata wedanawak ekkama senasimak denuna song ekak
දිවුල්ගනේ සර් කපුගේ මාස්ටර් ❤
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ😥
අධිමාත්‍රාවක් ❤
ගුණදාස කපුගේ ❤
@@chamarafernando6414 සංගීතය ගුණදාස කපුගෙ මාස්ටර්
එල ❤
Eknm bawanawak❤🥺
Kawadawath wayasata noyana katahadak🎉❤
රජරට නම් Music .Music නම් රජරට කතා දෙකක් නැ.❤❤❤❤❤❤
Apitath ayithi bro me jathika sampathak.
Asama geethaya
I love this song
Awesome
Music kapuge mahathaya geda??
භාවනාවක්
Me sinduwa ahana gaanata ..........😊
Duka hithena hema welawama me song eka hanawa
My favorite forever ❤❤❤❤
සින්දුවට උපරිම සාධාරණයක් කරන සංගීතයක්
හිත වාවගන්න බැරි විරහවකි දැනෙන්නෙ.
Best song 1k❤❤❤❤
මම කැමතිම සිංදුවක්
අද ඔයා මං ගාව නෑ මැණික ඉන්න තැනක මගේ මැණික පරිස්සමෙන් ඉන්න මගේ සූටීයෝ ... කවදාවත් ආදරෙ කරන දෙන්නේක් වෙන් වෙන්න එපා .... බුදුසරණයි මැණික ඔයාට .....❤️💔🌎💔💔💔💔
1995 idan ada wenakam asawenma ahana song ekak...
👍👍👍👍😘😘
මම මැරුනු දවසට, මළගෙදරට ඇවිත් මාව චුට්ටක් බලල යන්න...
ආන්ඩුකාරකං අරං හැමිනෙන්න ගියෙ නැත්නම් තවත් ලස්සන සින්දු කියල කපුගේ මහත්තයට හදවතේ තිබ්බ තැන ගන්න තිබ්බ මනුස්සයෙක්😢
Eka eyata labiya yuthu deyak bro. Ehema ayata nodi kata dennada a wage pujan8ya thanathuru
Sithawili athithayata yana song ekak
kochchara ahuwath epa wenne...❤
Wow
Bawanawak ❤
ආවඩා ආයුබෝහෝ වේවා සර්
I miss you sameera aiye
Thamath adaree mn
භාවනාවක්... 2022/07/24
How do they play; just like original?? 😮😮😮 wow 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මගේ laga taniyata einu මැනවි .....
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී//
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන….
කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන….
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
භාවනාවක් මේ සිංදුනම් අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අහපු වාර ගනන මතක නෑ ❤️❤️❤️❤️🎧🎧🎧❤️❤️💪💪💪
ඔබ සිත මා සිත හමු උ දා සිට,
මාලය පීදී පරවූ පෙම්මල...
හිතින් තුරුලු කර මා මල දවසට,
මගේ ලග ඉනු මැනවී...
ඒ සන්ගීතේට අදටත් ගහන්න සන්ගීතයක් නෑ 💓💓 ආසම ගායකයෙක්.🌹🌹
සංගීතය ගුණදාස කපුගේ මාස්ටර් ❤
❤❤❤❤❤
❤
සිරුරට අහිතකර නොවන මත්ද්‍රව්‍යයයි සංගීතය ❤
කපුගේ මාස්ටර්ගෙ music 🎶 😍❤👌
දිවුගනේට අල්ලපු ගම උනු අලුත්වැවේ ආදණීය සොදුරු මිසෙක්ගෙ කට හඩින් අහල මේ සින්දුවට අසීමිතව ආදරේ කරන්න පුරුදු උනා . තාමත් මේ සින්දුව අහද්දි ජයසිංහ අලුත්වැව🏳️ සර් ගෙ කට හඩත් ඇහෙනව 😭
සර්ගේ ක්ලාස් ගියපු අය දන්නවා ඒ වොයිස් එක 😍 අද සර් අපි එක්ක නැති උනත් අදටත් ඒ වොයිස් එක මතකයි ...සර්ට මං කියලත් තියෙනවා වොයිස් එක ගැන 🥺🥺
Apita ahanna....link ekk thiye nm danna
💆🎧🎼🕊️💗
කියන්න වචන නෑ මේ සින්දු ගොඩක් ලොකු අර්ථයක් ඇතුලත ගීතවත් වෙන බව මට තේරෙනවා.🥺
සමහර ගීත තියෙනව අපෙ හිත වෙනම vibe එක්කට අරන් යන්න සමත් වෙන. මේවට තම real සින්හලයෝ ගයන music එච්චරයි. 😌♥️🌎💫
ප්
ලොවේ හොදම විරහ ගීතය...
❤️
තරු මල් යායම
සමහර බැදීම් තියෙයි කොච්චර ලග උනත් හිත් වලින් ගොඩක් දුර ගියපු😢තාමත් බලාගෙන ඉන්නවා හැමදේම දරාගෙන තේරුන් අරන් ආදරේ කරාවී කියලා..ඒත් ඒක හීනයක්ම විතරයි..😢😢😢කවදාවත් කිසිම කෙනෙක්ට මේ ලෝකේ අහිමි වෙන්න එපා ආදරයක්😢
😢
මේ සින්දු වලින් හිත හදන එකම ඔබට පිනක් ❤😢ආදරෙයි මේ ස්න්දු වලට ගහන්න සින්දු එන්න්ව්ත් නැ ආවේත් නෑ ..❤
2024 ahan set eka like ekk danna❤
තෙරුවන් සරණයි සර් දීර්ඝ ආයුශ ලැබේවා
කරුනාරත්න දිවුල්ගනේ සර් ඔබට පිං ❤️
ආදරේ අවංකව කරානම් කාටත් වෙන් කරන්න බැහැ ඒ ආදරේ මිය යන තුරු හිතේ පවති.❤
හැමදාමත් වගේ මේ සිංදුව ඇහෙද්දි ලොකු දුකක් හිතට දැනෙනව.. අදටත් හිතාගන්න බෑ . 😮😮
ඔබ මා හමුවුන ..මේ ඉර හඳ යට ..කොතැනක සිටියත් මා මල දවසට ....මගේ ළඟ තනියට එනු මැනවි ....කඳුළු සුසුම නොහිලා නොදොඩා අපි ...මිරිඟු සයුර වෙත පියමං කළ හැටි ...සිතින් දරාගෙන මා මල දවසට ..මගේ ළඟ තනියට ඉනු මැනවි ....හරිම ආසයි ඒ අතීතෙට ....
❤❤❤
හරිම ආදරෙයි මේ ගීතවලට වගේම ඔබතුමා ටත් මගේ පියාට සේ.❤
ඕනැම තැනක ඕනම වෙලාවක අහන්න පුළුවන් සින්දු. හරියට භාවනා වක් වගේ දිවුල් ගානේ sir ගෙ
අඳ කාලේ
Stage
වල. ටකරන් හඬ වල් වලට වඩා
ගායක ගායිකා කියන ලේබල් එක දාගන්න පුළුවන්
රසිකයන් ගෙ හදවතේ රැදෙන්න පුළුවන් සාදා කල් ම
ඔය ලේබල් අලවා ගෙන ඉන්න ටකරන් හඬවල් වලට බැහැ. ගොඩාක් ස්තුතියි දිවුල් ගානේ sir
අපේ පොඩි අවධිය මේ වගේ සින් දූ වලින් රසවත් කරා ට
සිංදුවක් නෙමෙ භාවනාවක්
කල්පයක් පවතින සින්දු !!
@@deepanichandrasekara6447🎉
ඇත්තටම
❤
❤
2021.1.2. කුවේටි,♡♡මම ආසම ගීතයක් දැක්ක තැන අනිවාරයෙන්ම අහනවා
Bawanawak
Ela
💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹👍
Kuwait kumari akkada🤣
😂
මෙවැනි ප්‍රාර්ථනාවක් කිසිඳු ආදරණීය හදවතකට සඵල නොවේවා. ❤
අදත් දුක් විඳනව මමනං
හරිම ලස්සනයි....සුබ පැතුම් පුතා ඇතුළු දු දරුවන් ට.....❤
කොතැනක සිටියත් මා මළ දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි ❤
කපුගේ සර් ගේ සංගීතය ❤❤❤❤
භාවනාවක් වගේ ගීතයක්...🥰
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල හැටි.. .. 💐💐
අතීතෙ අතරමන් වෙනෝ මේවා අහද්දි...ඇයි මැනික අපිට අපේ වෙන්න බැරි උනේ...අදටත් ආදරෙයි මගේ නොව්නත්......😢😢😢😢
හිත නිවන භාවනාවක්...
ඔබ මා හමුවුනු මේ ඉර හද යට මා මළ දවසට මගේ ළග තනිවට ඉනූ මැනවි✨✨✨
ඔබ සිත මා සිත හමු නොවුණි නම්, ❤
Aththatama hodai..😔
සුනිල් ආර් ගමගේ සර් ❤
කපුගේ සර් ❤
දිවුල් සර් ❤
🥺🥺🥺🥺🥺❤❤❤❤
Adarei
ඔයා කෝ කියල මං තාමත් මගෙන්ම අහනව 🥺
"මා මළ දවසට මගෙ ලඟ තනියට එනු මැනවී " සුදු නෝනා ❤
පිස්සුවක් මේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතට දැනේන විදිහා..............
......😢
Anee digu kaalayak jawat wennana wasanaawa lebeewa.❤❤❤❤
හරිම ලස්සනයි 🌸💐🎉️🌻🎶
රසාලත්‍ය මවන ලගන්නා බදු අමරණිය ගේය පද මාලවකි. ❤
සිතින් තුරුළු කර මා මළ දවසට මගේ ලග තානියට ඉනු මැනවි ❤️
Master Gunadasa Kapuge - Music 💕💕💕💕💕💕💕💕💕💕
Sunil R Gamage - Lyrics
Voice - Karunarathna Divulgane
හරිම ලස්සනයි 😢❤
අද ට අපි අපෙන් ඈත් වෙලා අවුරුද්දක් . ඒත් අපි හමු උනු මුල් දවස වගේම ආදරේ තාම හිතේ තියේ .
ඒ ආදරේ අපි අපේ නොවුනට හැමදාම හිතේ කොනක පැලවෙලා තියේවි හැමදාටම ..
UHKSN ❤️2022.12.30 -2023.12.30.❤️