Thanks a lot for this wonderful piece of Advice n councelling akki...It was really very helpful to me personally ...I took most of the points that I thought it was important to my heart very specially !😍😍💙💙💙🤙🙏Thanks a lot..mage hithe thibba lokuma prashnekata ada පිළිතුරු hambuna....Ekata godaaaak thank you once again Akkita..Thawa thawath mey wage videos danna labenna kiyala wish karanawa akki...All the very Best for your future & May God Bless You !😍💚
Hi Sanduni, Nice ideas of you about how to find a perfect partner for us. She or he should support eachother in their life time. I had a perfect girlfriend, but I miss her. She died by sickness. People were jealous of our affair my sister. Now I feel jealous on them when they live happily. I will always support kind sisters like you
akki mata dana ganna oni mama yalu wela inna kena mata wada aurudu deka hamarak balai.ehema sambandakam athi unta passe pasukalinawa loku loku prashna walata muna denna sidda weida.ane akki e gana video ekak karannako.
Mama hithanne akke mata gelapena.mama hoyapu kena mata lebuna kiyala eth mama thama mage adaraya eyata kiwwe ne.oyage videos jeewitheta godak watinawa.tnx
මේ vedio ඒක බලන හැමකෙනාටම තමන් පතන ආදරේ හිමි වේවා !
මොන දේ හරියට කරත් නොතේරෙන ආදරේ කියල දෙන අක්කෙ ඔයාටත් පට්ට ආදරෙයි. 😘
කෙල්ලො passe යනවාට වඩා life target ekata යනකොට ගැලපෙන කෙල්ල අනිවාර්යයෙන් set wei......
ඇත්ත...
එකගයි, ඒක ඇත්ත
ගැලපෙන්නේ නෑ කියලා තේරෙනවා.. ඒත් කොහොමද වෙන් වෙන්නේ..? හිත හදාගන්න අමාරුයි. ගොඩක් දුකයි.
Matath..😥
Same here
Same here
Same here
Same here
පලමුව ඔබ මගේ ප්‍රශ්නය ට ඇහුම්කම් දීම පිලිබද මාගේ ස්තුතිය . එ උපදෙස් වලට බොහොම ස්තුති . තවත් මිනිසුන් ගේ නැණස පාදන්නට ඔබට ශක්තිය ලෑබෙවායි පතමි. මට හිතෙන විදියට ලංකාවෙ ගොඩක් මිනිසුන් නූගත් ද කියලත් හිතෙනවා treding list එක දැක්කම.නොබො දිනකින් ඔබගේ වීඩීයොවක් treding එනවා සැක නැත. මිනිසුන් ගේ ආකල්ප වීශාල වශයෙන් වෙනස් කරන්න පුලුවන් තැනැක් මෙක. යමක් තෙරුම් ගන්න පුලුවන් නැණවත් පිරිසක් ඔබ වටා එක් වෙවි. ❤️
ඒ වචන ටිකට ස්තූතියි 🙏
හොඳ විඩියෝ එකක් පලවෙනි ආදරටත් කලින් මෙ විඩියෝව දැකපු එක හොඳයි
අක්කී...අක්කිට සුභ දවසක් වේවා...මම අද ඉදල දවසට අක්කිගේ එක වීඩියෝ එකක් බලනව...පොතක ලියනව...මම හොද Personality එකක් හදාගන්නවා..
කතාව සම්පුර්ණ ඇත්ත 🤝😍
නියමයි අක්කියෝ ... මම් ඔයාගෙ විඩියෝ නිතරම බලනවා ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ... ජය වේවා ඔයාට
මට නෝනා ලග ඉන්න වෙලාවට හැගිම් දැනිම් නැ.. ඉතින් අපි දේන්නාගේම විවාහ ඡිවිතේ ලස්සනයි....😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
කතාව ඇත්ත මිස්..
ඒත්,,කාලයක් ආශ්‍රය කරලා බලාපොරොත්තු තොගයක් දීලා ,රවට්ටලා යනකොට දරා ගන්න හරි අමාරුයි නේ.
සුදුසුම කෙනා හම්බ වෙයි කියලා බලාපොරොත්තු තියෙනවා.
ඒත් ,අර කඩාවැටීම ඊට වඩා ප්‍රභලයි. කොහොමද හිත හදා ගන්නේ?
බොහෝම ස්තුති අක්කේ..🙏❤
හොර බොරු නැති අවංක කෙනෙක් නං එච්චරයි 😌....
ලස්සනයි..👍👍
Aniwaren 👍
Saba adarayak nam kawadawath labenne na
@@maheshirajakaruna6528 අවුරුදු 4ක් ගිහිල්ලත් මටත් හිතෙනවා අවංක අය නෑ කියලා
සම ශ්‍රද්ධා,සම ශීල,සම ත්‍යාග, සම ප්‍රඥා
api ahema thamai 😊😊
e mokakda e
බුදුදහමේ කියලා තියනවා.. සංසාරගතව බැදීමක් තියෙන්න නම්.. ඔය ටික දෙන්නෙක් තුල තියෙන්න ඕනි...
Thanks a lot for this wonderful piece of Advice n councelling akki...It was really very helpful to me personally ...I took most of the points that I thought it was important to my heart very specially !😍😍💙💙💙🤙🙏Thanks a lot..mage hithe thibba lokuma prashnekata ada පිළිතුරු hambuna....Ekata godaaaak thank you once again Akkita..Thawa thawath mey wage videos danna labenna kiyala wish karanawa akki...All the very Best for your future & May God Bless You !😍💚
Well said... 👏
hemotama lassana adarayak labenna kiyala prarthana karanva!!!
Hi Sanduni, Nice ideas of you about how to find a perfect partner for us. She or he should support eachother in their life time. I had a perfect girlfriend, but I miss her. She died by sickness. People were jealous of our affair my sister. Now I feel jealous on them when they live happily. I will always support kind sisters like you
ඔයා නියමෙට කරනවා අක්කි.. congratrulations
ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කේ ...... good luck ..... 💖💖💖
Good Speech ...keep up good work 👌👌
Thank you...akka...❤️❤️❤️
ඔය ඔක්කොම ගැලපුවත් ගෙවල් වලින් මුලින්ම බලන්නෙ හදහනනේ. ඔක්කොම ඉවරයි.
boru weda
Boru wada
අයියෝ මටත් උනේ ඒක 😢
Ahamben oyage channel eka dakke...godak vatina lassana adahas tiyana harima adaraniya kenek akki oya...
Good video of you Sanduni sister to find our perfect match
Oyage hubby nam godak wasanawanthai . God bless u all
Wede hodai❤❤❤ mama loku pashneka
මට ඒ අන්තිම එක දැනෙනවා ☺️☺️☺️☺️☺️☺️
A nice content ♥️
Thanks a lot❤❤
☺️☺️☺️ හොද videos එකක්♥️
good job sis hoda wadak mama oyage hama video ekakma balanawa
ටික කාලයක් living together ඉඳලා බලන්න
ඔව් ඒකෙන් ඇත්තටම ගොඩාක් දේවල් දැනගන්න පුලුවන්. ඒත් අපේ සමාජ ක්‍රමය අනුව එවන් උපදෙසක් දෙන්න පුලුවන් කමක් නෑ. හැබැයි විවාහයට පෙර අවුරුද්දක් වත් හොඳින් ආශ්‍රය කිරීම වැදගත්
කොල්ලෙක් මට අාදරය කරනවා. හැබැයි මම තාම එයාව test කරනගෙන යනවා. 😊
Me sahodari kiana ewagen mata personally threnne.api hoda manasakin,sihiyakin ohuwa ho ayawa therum ganda ona kiana eka echarai.
😍oya lassanai aneee .
සිරාවටම බන්.මං මේ කියන්න කලින් උබ කියලා
Niyamai, 🙏 thanks
සාම්ප්‍රදායික සාර්ථක විවාහ ජිවිතයකදි කෙනෙක්ගේ හීන පරිත්‍යාග කරන්න වෙනවාමයි නේද?
Good video.
Oyge eyebrws wlin mn oygen 1deyk kynnm? Sanvedi wgem ptta wasa grl kenek oya :) ek itin penw...
Man video eka share parakuth dammaa.good
Hithapu nathi welawaka hithapu nathi kenekwa . HitHithapu nathi widiayata hambune matath akke .❤
Akki oya meka kiyanne athdekim walin kiyala hithenwa..koma unath hoda vedio ekk..thanks
Godak hodai akke me video aka ❤️❤️❤️👍
යට හිතින් හදුන ගත්ත කෙනා,
මග හැරිල තිබුනොත්, ඒ කියන්නෙ එහෙම කෙනෙක් හිතේට දැනුනත් ,නොසලකිලිමත් කම නිසා මග හැරුනොත්
තෝ... මැරියන්....😂
@@mdvirajsameera1025 🤣🤣
හොයන් ගිහින් පැහැරගෙන වරෙන්..ඉතින් වෙන කරන්න දෙයක් නෑ..🙇♂️
Akke ,me video eka godak hodai .thanks solumate kiyana kena hinen unath penna puluwanda ?kawadawath dakala nathi kenek unath ?ehema wenna puluwnda? 🙄plz reply .
byeee..😌
Thnk u akka ❤️
thanks teacher
me videos eka balana kena badapu kenek ho nobadapu kenek unath thamange biridata godak adaraya karayi akki bs oyata jayawewa
Sthuthi wewa adarei
Akkage vedios mn hama akkama balanawa godak වැදගත් .
මන් ස්කෝලේ යන කාලේ එක කොල්ලෙක්ව දැක්කා... දැනට අව්රුදු 4ක්... මන් හිතන්නේ එයාට කෙල්ලෙක් ඉන්නවා... මොකද නැති වෙන්න බෑ... 🙂💔 මගෙන් ඕන තරම් කොල්ලෝ යාලුවෙන්න ඇහුවත් මන් හොයන්නේ එයා වගේ කෙනෙක්...
මට දුක හිතෙන දේවල් ගොඩක් වෙලා තියේ... එයාගේ යාලුවෝ මගෙන් යාලුවෙන්න අහද්දිත් එයා මුකුත් නොකියා හිටියා... එයා මට කැමති නැතුව ඇති... ඒක මන් දන්නවා 🙂 එයා මට වඩා වැඩිමල් කෙනෙක්...
මට ගිය සතියේ පුදුම හිතෙන දෙයක් උනා... මන් රෑ එයා ගැන හිතුවා විතරයි... උදේ වෙද්දි එයාව මන් දැක්කා... මට හිතා ගන්න බැරි උනා... මොකද එයා රට ගිහින් හිටියේ... මට එයා ගැන හොයාගන්න කිසිම විදිහක් නෑ... ඒත් ඒ ගැන මට ගොඩක් සතුටු හිතුනා... 🙂❤️
මන් හිතනවා මට කවදා හරි එයාව හම්බෙයි කියලා... එතකොට මට මන් මේ කාලේ හිතින් ආදරේ කරපු එක කියන්න පුලුවන් වෙයි...
මේක ආදරයක්ද කියලා මට තේරෙන් නෑ.... ප්ලීස් පුලුවන් නම් රිප්ලයි කරන්න... 🙏❤️
Akarshanaya
ඔය දේ මටත් උනා.. ගණන් ගන්න එපා.. ඒ ආදරය නෙවෙයි. මමත් පුදුම වෙලා තියනවා, රෑ හීනෙන් දැකලා උදේ එහෙම එයාව දැකලා.. ඒත් ඒක වැරදියි. පස්සෙ එයාට girl friend කෙනෙක් ඉන්නවා කිව්වා.. එක පාරටම. girl friend කෙනෙක් නෑ කියලා ඊට පස්සෙ දවසෙ ඉන්නවා කිව්වා.
එයාලා තනිකරම බොරු කරන්නෙ.. අහු වෙන්න එපා..
ඇත්තටම ආදරෙයි නම් ඔහොම හැසිරෙන්නෙ නෑ.. 😑
ඔය ආකර්ෂණය. ටික කාලයක් යද්දි හරියනවා. ඒක..
@@lochi4821 හ්ම්... ඔව්... මටත් පස්සේ තේරුනා... කොල්ලෝ ඔක්කොම බොරු කාරයෝ... හරි කෙනෙක් අදුර ගන්න බෑ... 🙂 ගොඩක් කොල්ලෝ අපිට කැමති වෙන්නේ පිටින් පේන රූපෙට විතරයි
නංගි ඔයා කියන හැම දෙයක්ම තියෙන අය හොයන එක ගොඩක් අපහසු දෙයක් මේ කියන ඒ වායින් එකක් දෙකක් බලන්න පුළුවන් හැබැයි මේ කියන ඔක්කොම ...කියන එක ලේසි වුනාට ප්‍රායෝගික මදි
ගැලපීම වැඩි තරමට සාර්ථක ප්‍රීතිමත් විවාහ දිවියකට තියෙන ඉඩ වැඩියි. නොගැලපෙන තැන් ගැනත් අවබෝධයෙන් බුදිධිමත්ව කටයුතු කිරීම වැදගත් 👍
හුරේ.......යි 😍😀
ehema hard feeling eka denena kena thmangen eth unama katada kiyanne karanne monawada kiyala hitha gannawath be akke
ගුට් නන්ගියො කියා දුන්නට මාත් අවුරුදු 15 මගෙ පාට්මෙට්ට දුක් දුන්න මන් හැදෙන්ඩ උස්සාහා කරනා
Apaa thathai ammai nm lassanata innawa e golo proposal ekakin merry karaa, e gollanta lassana puthakuth innawa 24years wala, a mama 😄😄😄👍dan ithin thawa tika kalakin mamath hoda kanak blalala ganna onee,mokada aya mata wife witharak nawai sahodariyak wannath onaa, maga ammitsi thaththitai hoda duwak wannath onaa,..👍💙
@@hewa6508 ඔව් ඔව් ඔයා කියුවේ මට එවා remove කරනවා කියලා...it's ok...👍🤜🤛
@yasasediriweera8281 දැන් හොයාගත්තද 😂❤
@@P-Erandi-ht8ww මොනවද
@yasasediriweera8281 අවුරුදු 3ට කලින් කියල තියෙන්නේ හොද කෙනෙක් බලල හොයාගන ඔින කියල,ඉතින් හොයාගත්තද 🙂
@@P-Erandi-ht8ww නැහැ නැහැ තවම නැහැ ඔයා ඒකද ඇහුවේ 😅
Niyamai
සුපිරි akka
self love🙂🙂🙂🙂
Jewiteta godak watinawa akke.attatama.oyata jaya
Eya ekka hodata hitiya.ewunath eya wena kenekta kamathilu.mata gdk strongly eywa feel wuna.ewunath eya giya.eya wena kenekta kamaththk thiyagena eka mata kiwwe na.mata eka wenasak danuna nisa mn eygen ahuwa nitharama.anthimata thma kiwwe.dn eyta kenek innwa.eya mage crush eka.eyth mata kamathi.dn ada eya wena kenekta kamathi.
Akke adaredi dennam ugath wenna onida ee gana tikak kiyanna puluwnd akke?
akki mata dana ganna oni mama yalu wela inna kena mata wada aurudu deka hamarak balai.ehema sambandakam athi unta passe pasukalinawa loku loku prashna walata muna denna sidda weida.ane akki e gana video ekak karannako.
Thank you akke
අනිවාර්යයෙන්ම දෙන්නට දෙන්නා එයාලගේ හීන වලට යන්න හයියක් නොවැටී ඉන්න උදව් වෙන කෙනෙක් උනහම ජිවිතේ පහසුයි.
ලංකාවේ ගැණු අය එහෙමමයි මන් හදාගන්නවා කියලමයි හිතන්නේ.
අවුරුදු 20-30ක් එක විදියට හැදුන කෙනෙක් වෙනස් වෙන්න ඉඩ අඩුයි නේ.
Strong feeling එකත් එක්කම communication නුත් ඕනි... ♥️
Good and nice
Can u tell me personality types matching for marrage related books
එයාගේ සතුටට බාදා කරන්නේ නැති කියන්නේ කොහොමද එයාගේ සතුට වටේ යන එක. එතකොට මං එයාගේ සතුටට බාදා නොකර පාඩුවේ ඉන්න ඕනිද 😊
ඉතින් එහෙම කෙනෙක් එක්ක ඉන්නෙ මොකටද? එයාගෙ සතුට ඒක නම් ඕන දෙයක් කරගන්න කියලා ඔයා අයින් වෙන එකනෙ කරන්න තියෙන්නේ 🤦
Matanam danne
Kalin kenath strongly feel una eth e affair ekata eya cheat kala. Hemadema depend.
thankyou
akki mn paule thani lamaya mge ammai thaththai mata galapena kenek hoyaganna ida deela thiyanawa habai thama mata hoda kenek na eth mn adaredi godakma hithanne mata salli walata wadiya hithe sathutin nidahase gatha mawa tgerum aran dennagema jeewithe success karaganna kenek mehema aya apita bahirin aduna ganna amrui mokada adahas wenaswa theyenna puluwan nisa namuth relationship godanagagannakota me dewal aniwarenma wadagath neda mokada eka angathyata balapana nisa
ඒක❤
akke wachana dahayakata wada katha karapu nethi , tikak lagin ashraya karapu kenek genath mehema hithenna puluwanda? berida?
Niyamai akkiyo
ආඩේ දැනෙනවා නේ 🤭🤭🤭😍😍😍
godak adarchamath akki me videos eka tbanks oyata bs oya me karana deyin labena pina athi oyata sanasima lagakaraganna
Thank you අක්කා :😍❤️
Mama hithanne akke mata gelapena.mama hoyapu kena mata lebuna kiyala eth mama thama mage adaraya eyata kiwwe ne.oyage videos jeewitheta godak watinawa.tnx
ආදරය හොයන්න කලින් මේකත් බලන්න
ua-cam.com/video/-KojlgjnJns/v-deo.html
බුද්ධ දේශනාවට අනුව ආදරය යනු කුමක්ද?
ua-cam.com/video/tjEDiQMv1WY/v-deo.html
Nbnncmkij
Akke oylage gedara milaniym sity eke ne
Pent karanna one num katha karnn
0774940642
ගයාන්ම තමයී 😢❤
Lassnai akke oyage wedasatahana....👍👍
mamath hamawelema randu wenna kamati kenek newei..e nisa mn hamawelema hinawela innawa..eya tikak sarai.eka thama lokuma adupaduwa..sara wenne waradak kaloth witharai habai.oyage family life eka gdk lassana atineda...satutin inna akkiyo❤❤❤
Hodai ne, ikmanatama kanthi yanna hoda ayata kiyala ahala nadda, tak gala normal wanawa nada,👍
akki ethakota eya seka karanne ai.
ඔන්න ඔන්න මතකයන් අතීතයට දිව යනවා. 😌
ඔය වගේ සීන් එකක් අක්කා මට උනානේ.
සෝල් මේට් කොහොමහරි සෙට් උනා අවුරුදු 5කට විතර පස්සේ.
ඒත් මට කැමති උනේ නෑනේ.
අන්තිමටම මටම ඇති වෙලා බ්ලොක් කරලා දාලා නිකන් හිටියා.
දැන් නම් කෙල්ලෝ ඉන්නවා ඒත් මේ සෝල්මේට් ෆීලින්ග් එක තාම ආවේ නෑ.
හැබැයි මේ අතරින් කෙනෙක් සෙට් උනා ලගදී එක පන්තියේ හොදම යාලුවෙක් අහම්බෙන්.
එයාගෙන් අහනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නේ. 😕
යාලුකමත් නැති වේවිද කියලා බයයි.
එකම වයස
එයා ගැනත් එහෙම හිතෙනවද? තව ටික කාලයක් යාලුවන් විදියට ආශ්‍රය කරලා බලන්න..
The Happiness Muse 😇👍
@@TheHappinessMuse අර කලින් අහපු කෙනාට කොල්ලෙක් ඉදලා ගෙදරින් පොරට කැමති නැති උන නිසා අතරින්න වෙලා.
ඉතින් ඒ ගැනම හිත හිත ඉන්නවා.
මට කැමතිම නෑ.
කොච්චර කිව්වත් බෑ බෑ.
ඉතින් මන් අයින් වෙලා හිත හදාගත්තා. 😌
ඒ උනාට මොන ලෝකේ ගියත් අපි කොහෙන් හරි මීට් වෙනවා.
දැන් මාස 5ක් කතා කලේ නෑ ලබන මාසේ ඒ උනාට ආයෙත් සෙට් වෙනවා ඩිප්ලෝමා එක ගන්න යද්දී.
මම එයාව දැක්කා අවුරුදු 5කට විතර කලින්.
ඒ දැකපු කෙනා අන්තිමටම මට මීට් වෙලා කතා කරන්නම සෙට් උනා එක පන්තියේ. 😍
ඒ උනාට කැමති නෑලුනේ හරියට හිත රිදෙනවා මීට් වෙනවා කියද්දීත්.
අපි බලන්නේ ඈත් වෙන්න නේ මේක මොනවා කලත් සෙට් වෙනවානේ. 🤔
@@GBBro එපා කියද්දි පස්සෙන් යන්න එපා. ඔයාගෙ අයගයක් දකින්නෙ නැති කෙනෙක් පස්සෙ යන්නෙ මොකටද? කෙල්ලොත් කැමති ටිකක් ගනන් උස්සලා ඉම්ම කොල්ලන්ට. සමහරවිට එයාටම හිතිලා අපහු ඒවි. ඒත් ඒ එනකල් බලාගෙන ඉන්න එපා. ඔයා සතුටින් ඔයාගෙ කටයුතු කරන් යන්න. මෙයා ආවොත් එහෙමයි, වෙන කෙනෙක් ලැබුනොත් එහෙමයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා
The Happiness Muse 😍👍
Ow aki, oya kiwa hari, oya ta b, s!
Akka ela 👍
Akki man oyage video baluwe ada thama godak pahadilawa hamadema kiya deno. Akki ane mata reply dennako puluwannam. Math gedara wadimala man marry karanna inna kenath family eke wadimala ehema unama hoda na kiyanne aththada akki. Ane plz akkiyo reply dennako
අනේ ඔයා ඇදුම් ගන්නෙ කොහෙන්ද අක්කි??
මං Saul mate කියලා හිතපු කෙනා මිය ගියා. නැවත මට එහෙම කෙනෙක් ලැබෙන්න ඉඩක් තිබෙනවා ද
මේ දේශීකාව කියන දේ සැරින් සැරේ
හා
ඔයා මිස් ඔයත් මේ කියන දේ
අත්දැකීමෙන්ම විදලද මේ ගැන
ඔයා කතා කරන්නේ ...
නැත්නම්
පොතක පතක තියෙන බටහිර
උගතුන් කියන ලියන ලද දේ මත
පමණක් ද ඔයා ඔයාගේ තර්කය
ගොඩ නගන්නේ
හා
ෂා
ඔයා අවසන් කරන්න කෝ
අවසානයේ ඔයා මොනවද මේ කියන්නේ කියලා බලමුකෝ
හා
ෂා
ජයවේවා !
මම නන්දන සෙනරත්
slfp sehnah kalaniya
මගේ ආදරය දිනා ගත්
හිමාෂී නිම්තෙරා
professor him nim ...
අක්කා කිව්ව ගට් feeling එක එන්නේ හුගක් දෙන්නම අාසරේ කරලම තේරැම් ගත්තාම නේද,,එ්කට කාලය වගේ ජිවිතේ යොදම විදියට ස්ටේබල් වෙද්දි එ කෙනාව ලැබෙනවා නේද
හිමාෂී නිම්තෙරා
ඔයාට මාව පීල් උනැද මාව
හා
ෂා
මම නන්දන සෙනරත්
slfp sehnah kalaniya
ඔයා හිමාෂී නිම්තෙරා
professor him nim
වෙන්න පුළුවන් වෙයි ඔයා ට
professor කෙනෙක්
.
Athma gatha bedim wennath puluwan neda?
big fan
Hi💐💐💐
කවුරුහරි රිප්ලයි කරන්නකෝ.අපේ සම්බන්ධයට අවුරුදු 3ක් .ඒත් එයා කියන විදිහට මං එයාට කතාකරන් නෑලු.එයා අහන දේට උත්තර දෙනවා විතරයිලු.ඒක ඇත්ත තමයි .කොහොමද අපි අපේ පෙම්වතා සමග දුරකථනයෙන් කතා කරන්නේ.මගේ හිතේ තියෙන දේවල් මගේ කටින් එයාට පිට වෙන් නෑ .මං කොච්චර ආදරේ උනත් එයාට දැනෙන විදිහට ඒ ආදරය දෙන්න මට තේරෙන් නෑ.මං අහන්නේ කොහොමද අපි දුරකථනයෙන් එයාව අපිට ඇබ්බැහි ඒ කියන්නේ එයාට අපිව දැනෙන විදිහට කතා කරන්නේ.කියන්නකෝ
මාත් ඔය බෝට්ටුවේ තමයි 😆🙋🏻♀️
ඔයා හැමෝගෙන්ම පොදුවේ අාන්සර් එකක් අහලා තිබ්බා හින්දා කියන්නම්,,,.
බෝයි ඕම කියනයනම් එයා අදහස් කරන්නේ එයාගේ හිතට දැනෙන විදියට අාදරේන් කතා බහ කරන්න කියන එක,සමහර විට එයාගේ අතිතය සමාජ වටපිටාව එක්ක එයා සැහෙන්න මනසින් වැටිලා හිත් රිදිවිම් වලින් තෙරපිලා මිරිකලා ඉදලා ඔයා ලැබුනම හරි ඔයාගේන් හරි අාදරේ සෙනෙහස පතනවා වෙන්නත් පුලුවම්,නැත්තතම් එ කෙනාට ඔයා හිතෙම් දෙන අාදර තෙරැම් ගන්න තරම් මානසික ශක්තිය හෝ මනසේ ෆෝකස් එක නැතිවෙන විදියට පේ්‍රසර් එනේ ඉන්න වා වෙන්නත් පුලුවම්,,
ඕනෙම අනිත් පැත්ත කෙල්ල තමන් අාස විදියට නැතිතම් තමන්ගේ හිත හොයපු විදියේ නැති වුනාම නොල්ලෙක්ට එපා වුනාමත් ඕමම කියනවා😑😑😑මටත් එ්ම කෙනෙක් ඉදියා පස්සෙ මම කිව්වා නංගි බකමුනෙක් වගේ හම් ගගා නැ බැ ගගා ඉන්නේ නැතිව කතා නරන්න කියලා😑😑😑😑😑😏😏😏🤦♂🤦♂
මේමයි ඔය ඔක්කොම කතා අදාලම නැ අාදරේ පටන් ගත්ත කාලේ වගේම එ් අාදරේ අඩුවක් නැතිව තියනවනම් කතා කරද්දි අාදරයක් දැනෙනවද නැතත්ම් හරියට කතා කරනවද කියලා අදාලම නැත
ඔයා හැමෝගේන්ම පොදුවේ අාන්සර් එකක් බලාපොරොත්තු වුන නිසා මම දකින කෝනය සහ මගේ අත්දැකිම් වලින් ඔයාට suggetion තුනක් නැත්තම් options තුනක් අාන්සර් විදියට දුන්නා,,ඔයාම හිතලා ඔයාගේ පස්නේට අනුකුලව apply කරලා බලන්න👍
Wyasen wdi knekta adre krna eka wraadkda akke
Not @all..👍 age adalama nh hashen..