සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියල හොයන අය වෙනුවෙන් | Law of Attraction Love and Brain
Вставка
- Опубліковано 18 лис 2024
- බොහෝ දෙනෙක් ප්‍රේමය විග්‍රහ කරන්නේ තමන්ගේ පාට කණ්නාඩි පැළඳගෙන. හැබැයි රසායනික ක්‍රියාවලියකින් මොළයේ අකුණු ගහන ආදරේ ගැන බොහෝ දෙනෙක් විවෘතව කතා කරන්නේ නැහැ. දෙමාපියෝ ගුරුවරු හැමෝම කියන්නේ ගැලපෙන කෙනෙක් විවාහ කරගන්න කියල. හැබැයි ගැලපෙන්න ඕන මොනවද කියන කාරණයේදී තමයි අපේ සමාජයේ බොහෝ දෙනෙක් වැරැද්ද කරගන්නේ.
Love කියන දෙය Law of Attraction හදාරණ අය බොහොම උනන්දු මාතෘකාවක්. Law of Attraction මූලධර්ම මතින් තමන්ගේ Twin Flame හොයාගන්න විදිහත් අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරමු.
Share කළ Subscribe කළ නැරඹු සැමට ස්තුතියි
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
.
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist
Contact Nadeepa
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#Love #Romance #LifeGoal
ඇත්ත. විරහව තුල ඕනිම දෙයක් කරන්න පෙලබෙනවා. වෙන් උනාම තව තවත් ආදරය කරනවා. අවසානේ නොලැබෙනවා කියලා තේරෙනවා, එත් එක්කම ඒ කෙනාවම හිතේ තියන් ආදරේ කරන්න ඒ අය පෙලබෙනවා. ජිවිත කළෙම ඒ කෙනා වෙනුවෙන් ආදරේ හිතේ තියන් තනිවම ජිවත් වෙනවා.
Aththa mth oy wage 💛oy hri
Na eeka ehema nemei.... Mage first break up eken passe mn kalintath wadiyen mn gana witharak hithanna gaththa...
Thank you miss🙏
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන එක අමාරු උනත් ආදරේ කරන්න ඕන එහෙමයි.නැත්නම් ආදරේ අපි හිතන තරමට නොලැබුනාම අපිටමයි දුක.
ගොඩ කාලයක් ආදරයෙන් බලාගෙන හිටපු මේ ලස්සන තෑග්ග මගේ ජීවිතයට දුන්නට නදීපා මැඩම්ට ගොඩාක් ස්තූතී. ඇත්තට ම මැඩම්ට ගොඩාක් ස්තූතී මගේ ජීවිතය ලස්සන කරනවට. මැඩම්ගේ අනාගතය හැමදාමත් සතුටින් පිරේවා. මැඩම්ගේ ජීවිතය හැමදාමත් ලස්සන වේවා.
අාදරේ කලත් නැතත් හැමදේකටම හැමෝටම ආදරේ කරන්න.❤️
කොන්දේසි ,විරහිතව, ආදරය කරන්නා මිනිසුන් අතර මිනිසෙකි. thanks ,for ,you
තමන් ආදරේ කරන අය වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ පවා දන් දෙන උතුම් අයත් මේ ලෝකේ ඉන්නවා.
කොහොමද
ඒකනම් ඇත්ත. ඔයාටත් ආදරේ එපා වෙලාද.
Ehema kenek labanna pin karala thiyenna one.
@@hiruhiru2600 අනිවාර්යයෙන්ම 😍😍
Ammooo ow
ආදරේ විදින්න තියා විදවන්න වත් කවූරුත් නැති උන් මේ කොනට 😅😅
☺️ආවා 👍
@@
✋
@@gayathriasanga394😃😃😏
@@disnakamuthukelum2303 🙄
ඊලග video එක එනකන් බලන් ඉන්නවා මිස්.මොකද මම ආදරය කරන්න කෙනෙක් හොයන කෙනෙක්.ජීවිතේ ගොඩාක් දේවල් ඔබගෙන් ඉගෙන ගන්න කෙනෙක් මම.ගොඩාක් ස්තූතියි ඔබට 🙏
මමත්... ඉක්මනින් ආධ්‍යාත්මික සහකරු හම්බවෙයි ❤️
@@thmavimukthisampathkumaras8406බොහොම ස්තූතියි 🙏
මමත් ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. මමත් කැමති ඉක්මනටම ආදරේ කරන්න කෙනෙක් හම්බ වෙනවනම්. ආදරේ කියන්නේ හදවතේ උපදින උතුම් සිතුවිල්ලක්
මට මේකට කවුරුහරි පිලිතුරක් ලබා දෙන්න 😢. අපට ගොඩාක් ආදරේ කරන කෙනෙක්ට ඇයි අපට ආදරේ කරන්න බැරි. ඇයි අපිට අපට ආදරෙ කරන්නැති කෙනෙක්ට අදරෙ හිතෙන්නෙ 😢😢
දෙම්වු පියන්තමයි හරියටම ආදරේ කරන්නේ එතනින් එහා දේවල් නැහැ
Aniwaren❤❤❤
Aniwaryenma.... ❤❤
Aniwa..
Aniwaren...apen kisima deyak nolebunath nosehenna adre kare ammai tattai vitaramai
ඔඔි
Video එක නියමයි.එත් ාහන් ඉන්න අමාරුයි.background music එක නිසා මගෙ ඔලුවත් රිදෙන්න ගත්තා.
Ow
Loving another person make you hurt. Therefore, Loving yourself rather than others make you better person in every part in your life. So, Love yourself unconditionally.
මමත් කවදාවත් ආදරේදි conditions අනුව කෙනෙක්ව තෝරල නෑ. ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් දැනුන මේ වීඩියෝ එක බලද්දි. ඒත් මම ආදරේ කරපු කිසිම කෙනෙකුගෙන් මට ආදරේ ලැබිල නෑ. දැං මට වයස අවු. 39ක්. මගෙ හිත තාමත් ආදරේ හොයනව. ඒත් මම දැං ඊට එහා යථාර්තයක් හොයනව. මොකද මම දන්නව මිනිස්සුන්ගෙ හිත් අවිනිශ්චිත බව. මනසින් මවන හැම දෙයක්ම බොරුවක්. මනස නොවන විඥාන තලයක් හමුවුණොත් ඒක සදාකාලික සැනසීමක් කියල හිතෙනව.
ඔයා කියන කතාව හරි...මමත් එහෙමයි ...ආදරේ කරනව කෙනෙක්ට...ලැබුණත් නැතත් ආදරේ කරනව මං එයාට හැමදාමත් ...
ආදරේ හොයන්න එපා.. ආදරේ ඔබ තුළ ගොඩනගාගන්න. ඊළඟ වීඩියෝ ව ඔබට ප්‍රයෝජනවත් වෙයි
@@NadeepaRanasinghe thank you mis..okay ..I will .
අනිවාර්යයෙන් ඒක ඇත්ත ..
Aniwaryenma..siyalla wenaswana sului
මේ වීඩියෝ එක මුලින්ම බැලුවේ මම
ඔබේ අනන්‍යතාවයෙන් යුතු මෙම පනිවිඩය හදවතින් ම ආදරයෙන් පිලිගන්නවා....දිගු ගමනකට සුබ පතනවා ....කොහොම වුනත් විශ්ව දහමත් සමග එක් වෙන්නේ un conditional love .....අදුරේ අතපත ගාන්නවුන් ගේ දෑස් , මේ අයුරින් හරි පෑදීමට ඔබ ගන්නා උත්සාහ ය මම නිරතුරු අගය කරනවා .....තෙරුවන් සරනයි !
ඔයාගෙ අදහසට මමත් එකගයි 👍
ප්‍රේමයත් මත්ද්‍රව්‍යක් වගේ ඇබ්බැහි උනොත් ඉවරයි😓
තමන්ට තමන් ආදරෙයි එච්චරයි මම දන්නේ නම් 🌷🌷🌷🌷
ඇයි ඔයත් ආදරේ කරන්නේ නැද්ද.
Aka atta
ඇයි කවුරුවත් කාටවත් ආදරේ
වෙන්නේ ? අනිවාර්යයෙන් එයාලට දෙයක් ලැබෙන හින්දා නේද??💔(දෙමව්පියන්❤ හැර)
ඇත්තටම
@@anubbs ඒකනේ...
දෙමාපියන්ටත් අපි ඇයි ආදරේ ?? දෙමාපියන් දාල ගිය අනාත නිවාසවල ඉන්න දරුවන් ඇයි දෙමාපියන්ට වෛර කරන්නේ. ආදරේ කියන්නේ කැප කිරීමක්. ඒක දෙපැත්තෙන්ම වෙන්න අවශ්‍යයි. සැබෑ ආදරය දැනෙද්දී අපි ඒ කැපකිරීම සතුටින් කරනවා.
@@NadeepaRanasinghe Thank You So Much.. මිස්..!❤️🙏 මිස් පුලුවන්නම් interview එකකට මුහුණ දෙන්න ඉන්න එනෙක්ට යහපත් මානසිකත්වයක් ගොඩනගාගෙන.. Thankfulness එක ගොඩනගාගෙන.. Positive Mind එකක් හදාගෙන ඒ interview එක සාර්ථක කරගන්න සරල Video Episode එකක් කරන්නකෝ..❤️🙏 තෙරුවන් සරණයි... Thank You..
ඒකනම් ඇත්ත ඔයාගේ කතාව මුලින්ම අපි අම්මටයි තාත්තටයි ආදරේ කරල ඉන්න ඕනෙ. ඉට පස්සෙ තමයි අපි අපේ ආදරයක් ගැන හිතන්න ඕනෙ.
අයියෝ අපරාදේ මන් හොය හොයම හිටපු වීඩීයෝ එකක් මේක. ඒත් මියුසික් ඒක නිසා මට හරියට මේක හිතට ගන්න හිත එකලසක් කරගන්න අමාරුයි 😥
Mt nm e music ek hodayi.🙂
ඔබ කියන අය ගෙන් එක්කෙනෙක් මමත් ස්තුතියි ඔබට 🙏
ලැබෙයිද නොලැබෙයිද ඉදීද යයිද මං දන්නෙනෑ.ඒත් ආදරෙයි මං.ආයෙ වෙන ආදරයක් එපා.තියෙන්නෙ එක හිතක් නිසා
ඔයාටත් ආදරේ එපා වෙලාද. මම දෙන්නම් විසදුමක්
Math adarei eyata.eya wena kenek lagata giyath mata wena kenek lagata yanna hitha hada ganna ba.eyawa ara wena kage adare mata labunath wadak na.
Nadeepa mis,පුලුවන් නම් ආදරෙදි වයස ආදාල නොවන එකට විඩියො එකක් කරන්න්කො ප්ලීස්
මේ කාලේ අවංක LOVERS ලා හරිම අඩුයි නේද??😖 ඉන්නවද?😶
එහෙම අය නෑ...ලෝකෙන් වඳ වෙලා ගිහිං😥
@@pramukash1735 ඒක තමයි😖
pradeepa madamge viedio balana gaman ohoma kiyanna epa oya ohoma hithana thak ehema kenek hambenne na,law of atraction
Innawa
@@hasikarunarathna ow 😊😊
ආදරෙදි කිසිම දෙකට නීතී දාන්නෙ නෑ කියන්නෙ ඒ ඇත්තම ආදරෙද😢
ආදරේනන් ආදරේ කියලා දැනෙන්න දෙන්න ඕනී🥰. හංගන් ඉදලා තේරුමක් නෑ😄 එතකොට අනිත් කෙනා දන්නැ මෙයා මට ආදරේ ද නැද්ද කියලවත්😁!
හැමෝටම අත්හැර ගන්න බැරි මොකක්ම හරි දෙයක් තියෙනවමයි.. අනිවාර්යෙන්ම..😞🥺
Miss oyage vedios Wala background music eka tikak wadiyi.e nisa oya kiyana Dewal ahenne na.thanks oyage vedios balala math deyak igena gaththa
Thanks ms for this valuable video. Love is unconditional thing and sacrifice... as humans, we can love to the whole world. No pain in true love...Theruwan saranai 🙏❤
Music එක නම් කරදරයක් මිස්.
Twin flame hoya ganna video eka ikmanata karanna miss ❤❤
Ow eka aththa
..ප්‍රේමය ගැන..පැහැදිලි යි...ඒත් මට කිසිවෙකු ප්‍රේමයේ නාමයෙන්..මුලා කලා..මිස...තනිකමට පේමකරම්..
ඔයත් ආදරෙන් පැරද්ච්ච කෙනෙක්ද.
අපි අකැමැති කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වන් යන්න උනොත් එතනින් අයින් වෙන්න මොනවද කරන්න ඕනේ වෛරයකින් තොරව එතනින් ඉවත් වෙන්න මොනවද කරන්න ඕනේ.. කොහොමද එහෙම ප්‍රශ්නෙකදි මනස හසුරවන්න ඕනේ..🙏
Thank You!!! Small suggestion- Pls use relaxing music or reduce volume for background music.
Mirror eka issarahata yanna.. Dan oyata Pena kenaata witharak aadre karanna... Oyata virahawa widinna oona wena ekak nathi Wei !!
Thamange hitha aduraganna eka wada wedagath samaje uwamana epakam gena hitha hitha innawata wediya. Hithata denuna thawath eka honda video ekak Thank you. 😊
ගොඩක් වටින වීඩියෝවක් මිස්. මං ආදරේ කල කෙනා මාව අතෑරියා එයාට මට උපන්දිනේට එයා ඉල්ලපු දේ මට දෙන්න බැරි උන නිසා. සම්බන්දේ නතර වෙලා දවස් දෙකකින් එයා වෙන කෙනෙක්ව බැන්දා. ලොකු මානසික පීඩනේකින් හිටියේ මං . තරමක් දුරට සැහැල්ලුවක් දැනෙනවා මිස්ගේ වීඩියෝ බැලුවට පස්සේ ❤️
Hithin yana aya athin alla nawathwannata be..
කෙලින්ම අදහස ප්‍රකාශ කිරීම ගැන මොකද කියන්නෙ 😊
Exactly ....... This video should be taught to the children of our country as a very important subject in the society.♥️
ආත්මීය ආදරේ හොයාගන්න විදියක් කියන්න ගොඩක් ස්තූති
Pissuda ehem ekk ne. Habai hewwoth hoyagnna beriwen ekkuth ne.🤔
Background music එක අඩු කරන්න.. ❤️
උදාහරණයක්- දෙමව්පියන්ගේ ආදරය
Ithin premaya yanu lowa suwadaima uthumma gaurawaniya hagimaki. Eya sabawinma hadunagath Kala ehi uparima mihira danenne sabawinma prema karannanta pamani❤❤❤
Thank you missa,next video eka enakan balagen innva 😋
මම ආදරේ කරන්න බයයි . මම bisexual ..
Love is a combination of Two person ,Ms.Nadeepa waiting for the next episode, How do we meet our Life partners and when?
Dear madam, Premayata adala nowana deyak ahanna kamathi. Mata kawadawath aramunak thibilath na adatath kisi aramunak na. Jivitgayata nowenasa wana aramunak athi karaganne keseda. Thank you.
ඔබට ජීවිතේ මොනවද අවශ්‍ය කියන එක ඔබම කල්පනා කළ යුතු දෙයක්. ඇත්තටම මට 2025 වෙද්දී මොනවගේ ජීවිතයක්ද අවශ්‍ය වෙන්නේ. මට මොනවද ඕන. ඒවා ඔබටම හිතුනේ නැත්නම් වෙන කෙනෙක් බලෙන් පැල කරපු අරමුණු ජය අරගත්තත් ඉතුරු වෙන්නේ මහන්සිය විතරයි.
Kisima deyak balaporttu novi adaraya karanna hamotama baa neda madam
තමන්ගෙ ජීවිතේ , කොච්චරක්
තමන්ගෙ අනිත් කෙනා වෙනුවෙන්
කැප කරන්න අපි ලෑස්තිද..
ඒකට තමයි ආදරේ කියන්නේ.
Ilaga video eka godak wadagath ,, enkm balan innwa miss 💖🙏
Godak hoda video ekk. Music eka adu una nm gdk hdy.
ගොඩක් වටිනා වීඩියෝවක් .
අදරෙයි මැඩම් ❤💖
Excellent gathering of info and presentation
Oba thumiya low of attraction wisathara karana widihata me mohothe thamnta thiyana de pilibadawa sathutu wa thankful wima thulin siduwanne e dewal walata alimak neda?budu dahamata anuwa eka akusal res kara genimak neda ?
Ada dawasa patan gnne me vidio eken sthuthii.. obata....
Kohomada
Thnk mis.wachanayakat vitharak sima novichcha hagimak adaraya.habai me hama dema madde minissu hitapu gaman wenas wenwa.e thirana thani thiranayak unama anith Kena eken kochchara vidawanwad.
Ane ou matath oya prashnemai thiyenne.eya eyage widiyata mawa wenas karala dan eya wenas wela.dan eyata mn hitiyat ekai nathath ekai.mata dan eyawa atha ara ganna ba.hariyata man eyata ඇබ්බැහි wela wage.
LOA karana vidiha step by step danaganna one missge vedio thiyenwada.....e wagema me vedio eka music sound eka wadine....
Love is a sacrifice or giving , without expecting anything
Love your self accept yourself.be honest yourself and always take care of you. Take time to evaluate, no matter who you are you are the most important person to you. If you understand this your partner loves you.
Please don’t put middle of the ads
Mn singl, mona pramayada affa apit, mn mt love, mn satutin nitrm
ඇයි ඔයාට ආදරය එපා වෙලාද.
Miss ekka personality katha karann one....🙏😓
මිස් මට කතා කරන්න ඕන මගේ නම්බර් එක මම දානවා nissa සම්බන්ධ කර ගන්නේ කොහොමද 00 39 38012 26 143
Nande wishwa shakthiya laba gnn widiyk kiynnkoo
Thanks miss you give a standard explanation.
Omg the positive energy of this video is awesome maam....
බොහෝම ස්තුති.යහපතක්ම වෙවා
Mis telepathy ganath video ekk krnnko
maam oya vaga keanka thama hoyanna adaraya karanna
Great explanation..thank you very much♥️
Oba kiynana vidihe knk mamath miss.
Good job miss
Thnk you miss
Why to much noice from back ground music. Can not lisnt comfotabaly
Can u reduce the volume of background music?
1st like akay comment akay mgen
Letting go method eka hariyatama karanne kohomada
Gratitude journal ekk liyna widiha kiyl dennko
Hi
Loku nidhadak denenwa..thanks miss
ඇත්තටම ගොඩාාාාක් වටිනව....❤️❤️❤️👌
ඇත්තටම ආදරේ කරද්දි කුතුහලය නැති වුනා කියලා එපා වෙන්නෑනේද?🤔
Ne.nee
@@danushkachathurangi93 tx🌚❤
Adare kiynne dwasin dwasa wedi wennona deyak..kalayath ekka aduwenna ona deyak newey kiyalay man athdakimen kiynne
@@danushkachathurangi93 🌚❤ tx ane
@@danushkachathurangi93 අනිවාර්යයෙන්ම 100% 😌
Oya ada godak lassnai miss 😍
Hmm lassanai dress akath
Bohoma sthuthi mis. 😍❣️
Me wage thwa vedio ekk krnko
Miss adare gana udawuwak ona.hari kena thoraganne komada kiyala
Madam harimaaa ලස්සනයි ❤❤❤❤❤❤
If we don’t have anyone to love ..can we find a person that we expect through law of attraction
Hi
Hariyatama aththa.oba thumiyata budu saranai!
Thanks a lot.ස්තුතිය
❤️ වටිනා විචාරයක්
Background music z too high.
Background music eka wdayk miss..
බලාපොරොත්තු ,කොන්දෙසි විරහිත පරාර්ත කාමි ආදරයක් තුල ආදරෙ තියෙන්නේ නේද මිස්
Your doing a good job for all of us
Mis mata katha karanna puluwanda mis akka
Contact karaganne kohomad miswa
Background music eke sound wedi
එක වෙලාවකට මට හිතෙනව ඔයා කියන දේවල් බොරු කියල. මම එහෙම කියන්න ලොකු හේතුවක් තිබෙනව. මට හිතුනොතින් ඔයාව මගේම කර ගන්න ඉතින් මට ඒක කර ගන්න බැහැනෙ
මිස් මට ඔබතුමිය සමග කතාකල හැකිද
Mes apita kiyawanna hoda poth monawda
Rawatannema girlsla thama
Beautiful vedio 🌷🌿🌿
How can i meet you madam...
ස්තූතියි ඔබතුමියට 👍🙏❤️