How to do Samatha & Kunadalani Meditation..Part 01 - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 147

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 4 роки тому +13

    භාවනා කරන හරිම විදිය අද තමයි දැනගත්තේ. අපව දැනුවත් කලාට ගොඩක් පින්. ජීවමාන රාවණ රජුගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා.......

  • @nimanthaweerasekara190
    @nimanthaweerasekara190 4 роки тому +2

    බලාපොරොත්තුවෙන් හිටියේ..ගොඩාක් ස්තූතිය් 🙏 🙏 🙏

  • @wsdilruksha2329
    @wsdilruksha2329 3 роки тому +3

    බුදු සරණයි ගොඩක් පින් මෙදේවල් අපිට කියල දෙන එක .

  • @wishwajithnayanapriya1813
    @wishwajithnayanapriya1813 3 роки тому +3

    මම මේ වගේ එකක් කාලයක් හෙව්වා පින් ඔබතුමාට

  • @kusalmadhurangha
    @kusalmadhurangha 4 роки тому +4

    Obathuma sidu karana භාවනා වැඩසටහන් ගොඩක් වටිනවා. ගොඩක් පින් obathumata. Obathumata බාධාවක් නැත්නම් ආනාපානසති භාවනාව පිළිබඳව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. මොකද ගොඩක් අය kiyanne එක එක දේවල්. Obathumata පුළුවන්ද ආනාපානසති භාවනාව සිදු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙන්න ගොඩක් පින්. තෙරුවන් සරණයි

    • @vishwamudra9577
      @vishwamudra9577  4 роки тому +2

      ඉදිරියේදී කියා දෙන්නම්

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 3 роки тому +1

    Video තවත් පලකරන්න....ඇත්තටම හොද videos.ඉගෙන ගන්න ගොඩක් හොද දේවල් තිබෙන වා.👍👍👍

  • @thanujanilanthi2468
    @thanujanilanthi2468 4 роки тому +2

    බොහොම පින් ඔබතුමාට මෙහෙම පැහැදිලි කර දෙනවාට 🙏🙏🙏

  • @nuwanmaleesha4434
    @nuwanmaleesha4434 4 роки тому +4

    ආඩම්බරයි ඔබතුමා ගැන🌸🙏

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 роки тому +1

    තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී සුවපත් වේවා .!!!
    ❤️❤️❤️🙏🙏🙏🌞

  • @hasinthatharidu3962
    @hasinthatharidu3962 4 роки тому +1

    ස්තුතියි සහොදරයා.ගොඩක් වටිනවා🙏🙏🙏 ඔබට ජය

  • @lahirumadushanka4854
    @lahirumadushanka4854 Рік тому +3

    Oba thuma aurudu 3kata kalin you tube eke dapu Kiyapu godak dewal aththa una idiriyedi mokada wenne kiyala obathumata puluwan nam pahadili video ekak karanna mokada eka wadagath wei minissunta .
    theruwan saranai 🙏.

  • @janakashanthapriya7160
    @janakashanthapriya7160 Рік тому +1

    හොඳට පැහැදිලි කිරීම ගැන බොහොම ස්තූතියි .භවනාව ට අවශ්‍ය වටපිටාව කෙසේ තිබිය යුතුද

  • @assedduwegedarapodimenike9638

    බොහොම වටිනා අදහස් ස්තුතියි ඔබතුමාට 🙏

  • @hasithakahawita7719
    @hasithakahawita7719 3 роки тому

    තෙරුවන් සරණයි. පෙර නොඇසූ පැහැදිලි කිරීමක්. ඉතාම වටිනවා 🙏

  • @manojwickramapala
    @manojwickramapala 4 роки тому +1

    ගොඩාක් දේවල් දැනගැනිමට හැකි උන දවසක්

  • @kazwicable
    @kazwicable Рік тому

    බොහොම වටිනා උපදෙස් 🙏🙏🙏

  • @NitroStrix
    @NitroStrix 4 роки тому +1

    ජයවේවා වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ

  • @ishankawijerathna5762
    @ishankawijerathna5762 4 роки тому

    Aththatama bawanawa gana nodanna karunu dana gaththa.Sthuthi obata. Theruwansaranai. 🙏🙏🌞🌞🌞

  • @shashikalamaduwanthi6044
    @shashikalamaduwanthi6044 4 роки тому +3

    🙏🙏🙏දෙවෙනි කොටසත් බලාපොරොත්තු වෙනවා ගුරුතුමනි

  • @විමුක්තියසොයා

    තෙරුවන් සරණයි මල්ලි යහාපතක්ම වේවා

  • @nruthyaprasadani4855
    @nruthyaprasadani4855 3 роки тому +3

    Godaak pin sidu vevaaa

  • @rasikawithanage977
    @rasikawithanage977 Рік тому

    ❤🙏🙏🙏godak hoda pehedili kirimak.dodak pin guru piyanani.🙏🙏🙏

  • @harshanaeranda_
    @harshanaeranda_ 4 роки тому +1

    ස්වස්ති සිද්ධම්!! 🙏🙏🙏

  • @sandulokuge2625
    @sandulokuge2625 4 роки тому

    Enna hitiye, et enna beri una, video 1kin hari ahna lebewa godak watinva!!
    🙏☀️☀️☀️☀️

  • @kumaridias5433
    @kumaridias5433 3 роки тому +1

    ගොඩක්..පින්..තෙරුවන්..සරනයි

  • @vijithabandara5727
    @vijithabandara5727 3 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 роки тому +2

    බොහොම සතුටුයි

  • @malkanthiperera3470
    @malkanthiperera3470 4 роки тому +2

    Enna beriwina video eka dapu ekata godak pin

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 роки тому

    Obathumata bohoma pin guru musthiyaknethuwa dawanawakiyala dunnata me Pina nimakarannabe theruwan saranaiiiiii

  • @sulochanamadu798
    @sulochanamadu798 24 дні тому +2

    හොදයි❤

  • @maduwa1305
    @maduwa1305 4 роки тому +2

    Pranayama kraddi Shariraya hodt pirisidu krgnd oned. meka krnda welawl thiynwlu. Ede aththda. Me gen podi pehedili kirimak. Mt me gen ahnd kenek hitiye ne.ඔබ තුමාට තෙරුවන් සරණයි ,ස්තුතියි ....

    • @vishwamudra9577
      @vishwamudra9577  4 роки тому +1

      අපි සාමාන්යෙන් අපිරිසිදුව ඉන්න අවශ්‍ය නෑ. එහෙම නැහැයි කියල ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි දින පතා පිරිසිදුව ඉන්නවා නම් හොදයි. තවද ප්‍රානයාම දවසට උදේ සහා රාත්‍රී නින්දට පෙර දෙපාරක් කරනවා නම් හොදයි.

  • @sandanasupeshala894
    @sandanasupeshala894 4 роки тому

    ගොඩාක් පින් ඔබතුමාට

  • @jayodhjayashan4631
    @jayodhjayashan4631 4 роки тому

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්!

  • @jamunajayawardena6581
    @jamunajayawardena6581 4 роки тому +2

    මීලග වැඩසටහන පැවැත්වෙන දිනයන් සදහන් කරන ලෙස කරුණිකව ඉල්ලා සිටිමි .

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 4 роки тому +1

    දීඝායු ඔබ තුමන්ට

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому

    Godak pin obata 🙏🙏🙏

  • @avishkachathumadura7137
    @avishkachathumadura7137 4 роки тому +2

    සමථ භාවනාව කරනකොට , අනාපනසති භාවනාව වගේ හුස්ම රැල්ල ගැනද සිහි කරන්න ඕනේ ? නැතිනම් ඕම් කියා හුස්ම උඩට අරගෙන භගවා කියා බුදුන්ගෙ රුව සිහිකරගෙන පහලට දාන්නද ඕනේ ගුරුතුමනි ?

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 4 роки тому +1

    බොහොම පින්

  • @disnakakavind7012
    @disnakakavind7012 Рік тому +1

    පින්

  • @danujajeshan8871
    @danujajeshan8871 3 місяці тому +1

    මහත්තයා ,වර්ම් දරුවන්ට බාවනාව කරන්න නාතියා ම තමයි කිවුවෙ .

  • @kasunsiriwardena122
    @kasunsiriwardena122 4 роки тому

    Excellent Gaiya... Niyamai... Honda wedak meka... kohomada bhawana karanna kaling api wata aarakshaawak daaganne?

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 роки тому

    Denuwath kalata godak pin🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @d7alpha722
    @d7alpha722 3 роки тому +1

    මන් ගැන අනුකම්පා පිනිස මගේ ප්‍රශ්න වලට පිලිතුරු දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්ව.

  • @dreamcatcher1704-n1w
    @dreamcatcher1704-n1w 4 роки тому +1

    Godak istuthi 🙏🙏🙏🌷🌷🌷

  • @dineshi6301
    @dineshi6301 11 місяців тому +1

    Man waramak thiyena kenek mage waram nathiya mata bawana karanna kiyanawa math asai bawana karanna obathuma kiwwane den waram thiyana ayata bawana karanna epa warama nethiwei kiyala e nisa baya hithuna man mk bawana karanna epada mata warama nethi karaganna be mata waramath oni mata plithurak denna man mk oni kiyala guruthumani🙏🙏🙏🙏

  • @ruwansampathwijesinghe2533
    @ruwansampathwijesinghe2533 4 роки тому

    2kotasa ikmanin genna masaganak ina epa .obatumage vidio balanna harima ashawen inne.budusaranai!

  • @dinethnavidu5445
    @dinethnavidu5445 3 роки тому

    Obathuma niyama helayek🙏🙏🙏

  • @sisilatv8882
    @sisilatv8882 3 роки тому

    Mamath bawana kala godak kal eka eka thanwalata gihin thama hariyata thanak hamba une na. Oba thumata pin mama godak nodanna dewal danagattha theruwan Sara mnai

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 роки тому +1

    මම භාවනා කරන vita මගේ අත පය සහ ඉන්න මුද්‍රසන එක එක විදිහට වෙනස් විම් සිදු වෙනවා මට කියල දෙන්න පුලුවන්ද ගුරුතුමනි එහෙම වෙන්නෙ ai කියල ,,,,,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @solsticestudios23
    @solsticestudios23 4 роки тому

    තෙරුවන් සරණයි🙏

  • @ashenudayanga6359
    @ashenudayanga6359 3 роки тому +1

    මගෙ හැම ප්‍රශ්නෙටම උත්තරේ තියෙන්නෙ භාවනාවේ. ඔයාගෙන් වත් මට මේක ගොඩ දාගන්න තිබ්බනම් හොදයි.🙂

  • @sunilbandara8916
    @sunilbandara8916 2 роки тому

    Dan u tube nisa godak igenaganna lesi oba thuma digatama vadasatahan karanna

  • @jayanthasampaya3927
    @jayanthasampaya3927 4 роки тому

    Godak pin obatumata

  • @athulanishantha3667
    @athulanishantha3667 3 роки тому

    අනර්ඝයි 🔥🔥🔥

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +1

    Kundalini mulaadaara chakraya avadi kr gnna vodih video ekak krnko 🖤🤘

  • @judepieris9674
    @judepieris9674 2 роки тому

    Harima watinava

  • @prasa.mahum.
    @prasa.mahum. Рік тому

    Oba thumage bawana wada satahan walata kohomada sambanda wenne

  • @jayanthasampaya3927
    @jayanthasampaya3927 4 роки тому

    adata wada pahadili unami🙏🙏🙏

  • @nisalmuthugala8591
    @nisalmuthugala8591 4 роки тому +1

    Kohomada wadasatahan walata sambanda wenne kiyala rply tiyanna.🙏🙏🙏

  • @anushadamayanthi3422
    @anushadamayanthi3422 4 роки тому

    Godak. Hodai

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 роки тому

    oba thuma face book inne mona namina?theruwan saranai..

  • @lakmaligunathilaka822
    @lakmaligunathilaka822 4 роки тому

    Math maaa wadasatahanta sahbagi wanna kamthhiii. Karunakara panividayk dannaaa milaga wadasatahanta kohada. Karunakara danum dannaa 🙏🙏🙏🙏

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 роки тому +1

    budusaranai

  • @darkadhiya4032
    @darkadhiya4032 2 роки тому +1

    සම්බන්ද වෙන්න පුලුවම් විදියක් කියන්න පුලුවම්ද

  • @1xbet0009
    @1xbet0009 4 роки тому

    Thank you...🙏🙏🙏🙏🙏

  • @wasanthakumara3888
    @wasanthakumara3888 3 роки тому +1

    Mata waramak thiyanawa atha asai bawana karanna waramath karanna mokakda mekata karanna oni

  • @sajinilanzha4308
    @sajinilanzha4308 3 роки тому

    Godak pin obathuma ta ....

  • @thilokarajapaksha9293
    @thilokarajapaksha9293 4 роки тому +1

    Ilaga wadasatana kawadda

  • @doniakka9905
    @doniakka9905 2 роки тому +1

    Mata udw krnn puluwanda oba thumata

  • @d7alpha722
    @d7alpha722 3 роки тому

    ඔබතුමන්ගේ වීඩියෝ බලලා ඒ අනුව මම බාවනා කලොත්.ඔබ තුමා කියන පරිදි මට අසනීප තත්ත්වයන්,එක එක රෝගා බාද වලට ගොදුරු නොවී ඉන්න පුලුවනද.?...ඔබතුමන්ගේ වීඩියෝ බලලා ඒ අනුව බවනා කලහම අතුරු ආබාධ වලින් ගැලවෙන්න පුලුවනද ?

  • @inokaherath3871
    @inokaherath3871 2 роки тому

    Obathuma harima pehediliwa Kiya denawa

  • @d7alpha722
    @d7alpha722 3 роки тому +2

    මට ඔබතුමන් සමග සම්බන්ධ වීමට දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවනද ?..

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 4 роки тому +1

    Mata purudu weadagana bawanakaranna kamaknedda

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 роки тому +1

    sthuthi

  • @aluthparapura5493
    @aluthparapura5493 4 роки тому +1

    Godak pin

  • @nethmichethana2404
    @nethmichethana2404 3 роки тому

    Sir anuradhapura inna apita obathumagen bawanawa igena ganna barida

  • @nethmisenevirathne6120
    @nethmisenevirathne6120 3 роки тому +1

    Sir how can I contact you sir

  • @dsdj418
    @dsdj418 2 роки тому

    Taniyn karnn puluwanda..

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 3 роки тому

    ඔබතුමා ගේ contact no එක දෙන්න පුලුවන් ද? මම facebook නැත

  • @thusipadeep2246
    @thusipadeep2246 11 місяців тому

    Danis amaru thiyanawa mta. Bawanakaranakota niwaradi iriyawwen wadiwenna baa mta danis ridenawa mage, mta ma bawana karana eka sudusuda?

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 4 роки тому +1

    පිට වෙන හුස්ම රැල්ලත් එක්ක බුදු ගුණ 9 හිතනවාද අයියේ ..නැතතම් රදවාගෙන හිතනවාද....

    • @vishwamudra9577
      @vishwamudra9577  4 роки тому

      පිට වෙද්දී හිතන්න ඕනේ.

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 роки тому +1

    Obathumagen bawanawa egena ganimata kamathi kohomada ekata awasthawak laba ganne.

    • @vishwamudra9577
      @vishwamudra9577  2 роки тому +4

      ගුරුතුමාව සම්බන්ද කරගන්න පුලුවන් whatsapp එකට කෙටි පනිවිඩයක් දමා තියන්න එතුමා එයට පිලිතුරක් දේවි. 0772 866955. උදෑසන 8 න් පසු සහ රාත්‍රී 8 ට කලින් සම්බන්ද කරගන්න බලන්න.

    • @lakminisgardenkitchen5511
      @lakminisgardenkitchen5511 2 роки тому +1

      @@vishwamudra9577 bohoma sthuthi🙏🏽

  • @milanthikosala4642
    @milanthikosala4642 4 роки тому

    2ni kotasa kawadada danne sir

  • @viduradias4646
    @viduradias4646 2 роки тому

    Bohoma pin

  • @NATURE-ou8nq
    @NATURE-ou8nq 3 роки тому

    ඔබතුමාව contact කරගන්න පුලුවන් number එකක් දාන්නකෝ....

  • @AABCTech
    @AABCTech 4 роки тому +1

    එන්න බැරි උනත් වීඩියෝ එක එනකන් ඉදියේ

  • @sandanasupeshala894
    @sandanasupeshala894 4 роки тому

    අනිත් කොටස් ටිකත් uplod කරන්න කියලා ඉල්ලනවා

  • @lahiruhirushan8922
    @lahiruhirushan8922 4 роки тому

    Ikmnt part 2 dandoo

  • @dinukasathsara246
    @dinukasathsara246 3 роки тому +1

    අනේ ඔබතුමාව සම්බන්ද වෙන්න පුලුවන් විදිහක් කියන්නකෝ

  • @Sanru-3
    @Sanru-3 4 роки тому

    2 වන භාවනා වැඩසටහන කවදාද සර්???

  • @rushtravel6388
    @rushtravel6388 4 роки тому +1

    Mm masa 5k vithra eka digatma maitri bawnawa dawsta peya 2k pmna digatma bwna kla.mge hitha
    hodtma sehellu wela godk snsun mnsak mta hda gnna puluwn una.eth dn sathi 2ka vithra idn bawna krnna ptan gnna welawe idan nalala meda loku hiri wetimk athi wenawa.obathumata hethuwa pehedili kla hekida.obata pin.

    • @vishwamudra9577
      @vishwamudra9577  4 роки тому

      ඒ දේවල් වලට හිත යොමු කරන්නේ නැතිව වෙනදා වගේ ඔබේ භාවනාව කරගෙන යන්න.

    • @avishkachathumadura7137
      @avishkachathumadura7137 4 роки тому

      Ishu rush ....Maithree භාවනාව කරන විදිය කියලා දෙන්න පුලුවන්ද ,ගොඩක් පින්...🙏

  • @jeewamaheshi17
    @jeewamaheshi17 3 роки тому

    ඔබ තුමාගේ මෙවැනි තව වැඩසටහන් තිබේද ඒවාට සහබගි වන්නේ කෙසේද?

    • @vishwamudra9577
      @vishwamudra9577  3 роки тому

      ගයාන් මහතා නැවත වැඩ සටහන් තබනේ නෑ. ඔබට ඔහුව සම්බන්ද කරගැනීමට අවශ්‍ය නම් එතුමාගේ face book වෙත පිවිසෙන්න. එතුමා සම්බන්ද වුනොත් ඔබට දැනුම් දේවි.

  • @gimhanprandhu3416
    @gimhanprandhu3416 3 роки тому

    Oya zoom bawana panthi Karina wadha

  • @d7alpha722
    @d7alpha722 3 роки тому

    Oba thumata katha kirimta mata oba thumage tel.nomber eka denna puluwanda..

  • @sanjayaelapathaarachchige7722
    @sanjayaelapathaarachchige7722 3 роки тому

    Aiye contact kara ganne Kohomada.

  • @gamezone7407
    @gamezone7407 4 роки тому +1

    මම පද්මාසනය ගොතනවිට මාගේ පාද දෙක උකුලේ තබා ගැනීමට අපහසුයිනේ.ඔබ කියූ පරිදි එක් කකුලක් ඉස්සී තිබු නිසා කොට්ටයක් තබා ගත්තා.එ්ත් කකුල් දෙක බඩේ ගාවගන්න අමාරැයිනේ.මීට මුදුසු පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @vishwamudra9577
      @vishwamudra9577  4 роки тому

      එකවර ගැහෙ මුදුනට යන්න තනන්න එපා. ගැහෙ මුල ඉදන් යන්න.

    • @gamezone7407
      @gamezone7407 4 роки тому

      ළමා වියේදිම භාවනා කරන අාධුනිකයෙකු මොන භාවනාවෙන්ද අාරම්භ කල යුත්තේ.විශේෂයෙන් කුන්ඩලනි බාවනා කිරීමට පටන් ගැනීමේදි.අමුනුෂ්‍ය බලපෑම් වලට මෙෙත්‍රි බාවනාවත් සුදුසුයිනේ.

    • @gamezone7407
      @gamezone7407 4 роки тому

      කුන්ඩලනි බාවනාව පටන් ගැනීමට පෙර කල යුතු බාවනා මොනවා හරි තිබේද?

  • @ruwanbuddika5972
    @ruwanbuddika5972 3 роки тому

    Kundali balaya oyatath thiyenwa da?

  • @sitharapriyadarshani3079
    @sitharapriyadarshani3079 4 роки тому +1

    💐❤️❤️🙏

  • @ishanjayarathna2316
    @ishanjayarathna2316 4 роки тому +1

    🙏🙏🙏🙏🙏

    • @yashodasamarage4591
      @yashodasamarage4591 4 роки тому

      It's a Great program. Please kindly upload the 2nd video. Thank you .

  • @sweetruki26
    @sweetruki26 4 роки тому

    Hmm..