Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Harima hoda pahadili kireemak . Theruwan saranai oba thumata
ස්තූතියි.ඔයාට.
😮pahadiliwa kiyala dunnata sthuthi
මගේ පැල 600ක් තියනවා .යාරමිලා ගාන වැඩි නිසා විකල්ප හොද පොහොරක් නැද්ද මහත්මයා ?
pela situwa duna 7kin yaramila complex demmata kamak nedda
Sathi 3 kiyanne paleta thawanen pakat eke Pala katana dawase idanda mahathmaya
පැල බදුනේ සිට වූ දින සිට.
ඔබගෙ පැහැදිලි කිරිම අගය කරමි.මසක් වයස පැලැටියකට යාරමිලා දින කියෙන් කියට යෙදිය යුතුද?
දින 21 කට වරක්, මල් පිපෙන අවස්ථාව දක්වා.ස්තූතියි.
මෙ කැට පොහොර එක කුඩු කරල යොදා ගන්න බැරිද .එවිට ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන් ද?
ඔයා ඒ විදිහට කරල බලල අත්දැකීම මට කියන්න. ස්තූතියි.
තවානෙ පැල කුඩාම කාලයේදී හිට් මැරීම අඩු කර ගැනීම සදහා කල යුතු පිළියමක් නැද්ද ?
තවාන් පස් මාධ්‍ය නිවැරදිව ජීවාණුහරණය කරන්න. බීජ තැන්පත් කරන අවස්ථාවේදීම කැප්ටාන් ග්‍රෑම් එකක් ජලය ලීටරයක මිශ්‍ර කර පස් මාධ්‍ය තෙමෙන ලෙස ස්ප්‍රේ කර බලන්න. ස්තූතියි.පාදස්ථ කුණුවීම (දිලීර)හානිය තමයි තවානට ගොඩක්ම එන්නෙ.
Pele bag eke hitawa dawas keeyakinda daanna ona
සති තුනකට පසුව..කාලේ බෝතලේ මූඩියෙන් කපල දෙකක් ජලය යෙදීමෙන් පසුව උදේට දාන්න. ග්‍රෑම් දහයක් පමණ..
මාමෙ නයි මිරිස් බීජ තවාන් දාල දින කීයෙන්ද දිලීර නාශක හා කෘමි නාශක යොදන්නෙ?
තවාන් පස් මාධ්‍ය කැප්ටාන් වැනි දිලීර නාශකයකින් හෝ වෙනත් ජීවාණුහරණ ක්‍රමයකින් ජීවාණුහරණය කරගෙන ,තවානට වයස සති දෙකකට පසුව දිලීර නාශක ස්ප්‍රේ කළ හැකිය.
@@anandapremasiri9095 එතකොට කෘමි නාශක යොදන්නෙ දවස් කීයෙන්ද
සතියකට වරක් උදේ හෝ සවස නිර්දේශිත ප්‍රමාණයෙන්, යොදන්න. අවශ්‍යතාවය මත.
නයිමිරිස්, කරල් හැදෙද්දී ත්, යාර මිලා දැම්මට අවුලක් නැද්ද?, කරල් හැදෙන කාලේ මොන පොහොරද හොඳ ?
යාරමිලා ටාගට් පොහොර දින 10 කට වරක් ග්රෑම් 35 ක් පමණ ගසකට යොදන්න.
Mama naimiris pala indala dawas 5k wenawa ee pala kaha pata payak aran thinawa ekata mokada karanne😢
දින 7හෝ 10 කට වරක් ඇල්බට් දියරය මිලිලීටර 100 ක් මාධ්‍යයට දාන්න. වැඩි විස්තර අවශ්‍ය නම්,කරුණාකරල මගේ නාලිකාව බලන්න.
K pohora monawada danna
K 44,යාරමිලා ටාගට්, පොටෑසියම් නයිට්‍රේට්.
යාරමිලා කම්පෙක්ස් එකෙයි යර්මිලා ටාර්ගට් එකෙයි වෙනස මොකද
කම්ප්ලෙක්ස් වර්ධක අවධියේ යොදන පොහොරක්.ටාගට් කැටපොහොර පොටෑසියම් වැඩිපුර තියෙන පුෂ්පීකරණ අවධියේදී යොදන පොහොර. වෙනස එයයි.
ස්තුතියි
1kg kiyyada oka
දැන් රු.800/-යි.
NPK අගය සදහන් කරන්න පුලුවන්ද ....
46:28:60
12,11,18
පැල කඩෙන් ගත්තේ .ඒව එකට තියෙන්නේ .තාම ගොඩක් වර්ධනය වෙලා නෑ
හොඳින් නඩත්තු කරල හැකි තරම් මුල් නොකැඩෙන ලෙස සිටුවන්න.
Pale hitawala dawas kiyakinda danna oni
දින 21 කට වරක් මල් පිපෙන තෙක්..
එක ගහකට g කීයක් ඔනද සතියකට
දින 21 කට වරක් ග්රෑම් 35 ක් පමණ...
Me palayata dina 21 k da
දින 17 ක් ..
මම තාම පස සකස් කරනවා.මට මෙකට උදව් කරන්න මහත්මයා .
අනිවාර්යයෙන්ම.
ඔබ තුමා වැනිලා වගා කරලා තිබෙන බව පසූබිමින් පෙනවා .ඔබ තූමා ගෙ ගම
මම කුරුවිට, එරත්නෙ.
කුකුලු පොහොර තමයි තියෙන්නේ ඒව සැර වැඩි කියනවනේ
හොඳින්ම දිරාගිය ඒව ගන්න.
මේ සදහා වියලි එලූ පොහොර යොදාගැන්ම සුදුසු ද මහත්මයා
හැකි තරම් පරණ වියළි සහ එලු බෙටි ලෙහුණු තද ගතිය නැති පොඩිවන පොහොර සුදුසුය.වියලි ගොම වඩාත් සුදුසුය.0774513775 call.
මුලින්ම පැල 50ක් සදන්න තමයි උත්සාහ කරන්නෙ
ඒක හොඳයි. අත්දැකීම් ලබන්නට.
Madya hadaganne kohomada