Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද හවස 6:00 ට සෙට් වෙන්න ❤️
Hmm
❤
6 නිල් පාට හින්දා එක එබුවම තඩි කනේ පාරක් වැදුනා ❤️😅
@@janithepetloversl3768 ඔව් අඩෙ 😂
ඒ උනාට අයියට තමා හොදම ශොට් ටික වැදුනෙ 😂❤
අද ඔයාලා දෙන්නා අවිස්සාවේල්ල ඉදියා නේද. අනෙ ඔයාලා ලගින් ගියා මං ඒත් අදුරගන්න බැරි උනා මට. මං බස් එකේ ඉද්දි ඔයාලා දෙන්නා එතනින් යනකොට තමා මට හරියටම මතක් උනේ කවුද කියලා. අවිස්සාවේල්ල ctb stand එකේ. අක්කා නම් සුදු t shirt එකක් ඇදන් ඉදියෙ. ඔයාලා දෙන්නා මාරම ලස්සනයි අනේ 🥺❤️🔥
අයියා අක්කට ආදරෙ නිසා හිමින් කම්මුලට ගැහුවේ 🤗😂❤
පිස්සුවෙන් වගේ ඔයාලගේ වීඩියෝ බලන අහිම්සක මම ❤😁
Attc 😂❤️😓
ගැම්මක් තමයි අදත් සූකිරි ජෝඩුවේ ❤️😙
Akki වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.😂❤❤❤❤❤
අයියටනම් සැර පාරවල් ටිකක් වැදුනා😂..අක්කටනම් එච්චර හයියෙන් ගැහුවේ නෑ හැබැයි අයියා.😊
Oh my god .wow.හරිම ලස්සනයි .හරිම අගෙයි.හරි ශෝක්...😂❤
Boru නෙවෙයි හොදේ ඇත්තටම enjoy කරා. Akka thamai හොඳටම කරේ ❤😂
අද තමා කදුලු එනකම්ම හිනා ගියේ 😂
😮බුදු සරණයී අක්කේ ඔයා පරිස්සමෙන් ඉන්න අයියාගේන්😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
13:26 ඒක සැර වැඩිද මංදා🤧😄💔
හැමදාම Boot එකෙ රස ටික වෙලාවකට හරි අමතක වෙන්න ඔයාලගෙ වීඩියෝ බලන මම 😌💖
Niyamai adath video eka 💕oyalage videos balanna gaththama stress ekath nathi wenawa
අදත් ගැම්මක් තමා ඉතින්❤
2:57 Meme එකකට මරු 😄😄😄
ඊලග පාර පස්සට ගහමු😊
අද තමා ආතලම වීඩියෝ එක බැලුවේ 😂😂😂
මෙතන try not to laugh එකට slap කරාට වඩා personal slap ගොඩක් තිබ්බෙ 😂😂anyway nice video😊😂
පොඩ්ඩක් පරක්කු වුනා අද බලන්න 😢 අදත් සුපිරියක්
උබලා දිහා බලාගෙන තනියෙන් හිනාවෙලා අම්මා ඇවිත් මගෙ කනට ගහලා ගියාම 🙂💔
💀
මාත් හිනා නොවී ඉන්න ට්‍රයි කරා වීඩියෝ එක බලන ගමන්...ඒත් කොහොමහරි හිනා නොවීම ඉන්න හැදුවත් ඔය දෙන්නගෙ මූන දැක්කමයි සව්න්ඩ් ඉෆෙක්ට් එක ඇහුනමයි හිනා යනවා🤣🤣❤❤
හේ හේ.. එකනේ 😁❤️
😂❤ අම්මො ශෝක් හැබැයි 😹 ❤❤
අක්කගේ හිනාවට හිනා ගිය මම😹
10:28 ammo
😅ඇඩම් අයියට පලවෙනි ශොට් එක වැදුනෙ 😅මන් දාපු වීඩියො එකට😅😅
😂😂
මගේ ගෑණුලමයත් එක්කත් කරන්න ඕනෙයි කියලා මතක් වෙලා .... ආයෙම මතක් උනාම කෙල්ල ඊයේ වෙන එකෙක් එක්ක පැනල ගියා කියලා😢
Imorshonal damege 😢
😂😂😂😂
අපෝ වැඩ බැරි එකා 😂
ආසම couple එකක් 🥰 අදත් video එක ෂෝක් 🤗 කාපු පාරවල් වලට දෙන්නම පවු කියලත් හිතුනා 😄
අක්කා ගුටි කනකොට දුක හිතෙන්නෙ මට විතරද 😢.
අනේ අක්කී &අයියා ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ...❤
oyalage vidio Ada thamai mulinma baluwe mn atthatama very funny....oyala 2 godak lassanai ...good luck akki and aiya
Thank You.. ආදරෙයි
මගේ යූටියුබ් ඉතිහාසේ විනාඩි 15ක් ගෙවුනා දැනුනේ නැති එකම වීඩියෝ එක මේක...ජය වේවා❤️🔥
ආදරෙයි 😍❤️❤️
අදත් මරැ ඉතින් ❤❤
ඒකනේ 😂😍❤️
5:15 corrrryyy😂❤
කම්මුල් left wage Ilaga para ohoma ekak karaddi lucky wheel ekak set karanna balanna😂😂😂adath සුපිරි
අද බලන අපිට double promotion වගේ .. දෙපාරකට හිනා වෙන්න..😂😅 අයියා තමයි හැබැයි ලෙසටම කෑවේ😂
අදනම් මරැ ඈ සුපිරි විඩිඔ එක
අද තමයි හැබැයි හොදටම කලේ😂😂😂
අම්මෝ කනේ පාරවල් ටිකනම් මරු හැබයි😂😂
අම්මෝ අද වෙනදාට වඩා මරු කියන අය මේ කොනට......😂😂😂
අම්මො හිනාකාලා මැරෙනවා අප්පා😂😂😂 මේකෙ තව පාට් එකක් ඕනි
😍❤️
Athal nm adam & vishu thma 😂❤
ඉලග පාර හිනා වේච්ච එක්කනා කොච්චි කරලක් කන්න ඔනි එක මරැවට තියේ🤣👍😁
Yesssss finally 😌❤️🫶🏻 finally try not to laugh ekak 😩❤️🫶🏻😂
මට කෑමක් තමා සෙට් උනේ 😁
Hri itimHamdma nhni 😁😂❤️
Me comment ekata like 10 k aran😢
අයියාට තමා හොදම ටික වැදුනෙ😂
Apiwa hinassanna mechchara deyak kalata respect.😂and love you both❤
Ada ayyai akkai dennagema amuthuma lassanak thiyeno ❤❤ada vidio akath maru 😂😂😂
maruu hodtama kalee vishu akka............
Maru ane😁
Eknm supiriyk 😂😂😂 ikmnt video dnn aiyoo eii❤❤
06:48 😂ඒක නම් සැරට වැදුනා
අම්මෝ කදුලුත් පැන්නා😂😂😂😂
Apita hina giye ayyai akkai diha balan iddi deyyane 😂❤️ hebei adarei eee pelenna ❤️😚
Hari lassanai very good
mama hari ahinsakai issara ubalage video blla thammai rahath une
මටත් ඕනෙ ඔය වගේ එකක් 😊 කනට ගහන්න පුලුවන්නෙ ගුටිකනව එයාගෙන් හැමදාම මරු වැඩේ
සැර පාරවල් ටිකක් වැදුනා හැබැයි තරහා පිරිමහගන්න මරු 😂
සුපිරි ❤😂
ඒකනේ 😅😅
අක්කා පවු ඒත් හොඳ වැඩේ අයියට හැමදාම ගහන වට 😅😅
එ aiyata ගහපු කම්මුල් පාරවල් 🥲යකෝ මටත් ගැහුවා වගේ දැනුන 🥺🥲
Ammmo oya dennanm pattama athal
2:24 khomada meva balanne 😅😅
චතුර අයියා left. Nice video good luck ❤😘
අම්මෝ හිනා වෙලා කැස්සත් හැදුනා 😂😂😂😂
menna gahaganno😂😂denna ekka hamadaama adaren sathutin parissamin inna❤❤
ආදරෙයි ❤️😍
මේ Segment එකට හරියන්නෙ මුතුගල සර්ගෙ වීඩියෝස්..😂😂
අයියා අක්කට කදුලු එනමම්ම ගැහුව නේද?%#&😁😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oken passe dennage දික්කසාද live eka බලාපොරොත්තු wana mama
හැබැයි දෙවනි පාරනම් අක්කාට හොද පාරක් වැදුනා 😂😂😂❤
denntma sartma wduna wge😂😂💖
ado sirawatama wadinawa neh😂10:25
Machan ganu hena kapati bn 😅😅😅😅😅😅
මේක තමා සුපිරිම වීඩියෝ එක 😂💔
මට මාවම මතක් උනෙ ඇයි බන්😂😂😂😂😂අම්මො මරු
ado patta athal 🤣🤣
හෙ හේ
ඔය දෙන්නා මරු❤😂අනෙ
Adha nm maru🤣
Saratama waduna ne😅... Adareiii හොදේ
සහෝදරයා උබේ කන තාම ඇහෙනවා කියලා මම හිතනවා....
Adam aiya ..baba oyage muna balan ghn puluwand baba....vishu akka kiwa muna baln tama gahuwe kiyla.😅.niyamai 2na🤗
Supiri oyalath kota wage days 30k eka digata video dannako
බලමු මේ මාසෙ
අනේ ෂෝයි 😍❤️
අම්මෝ අම්මෝ ...පහරක ඈ..❤❤
දෙන්නම හොදට දත් මැදල තියෙනව 😁👋
හෙමිට ගහපිය ❤❤❤😂
මේ වගේ කෙල්ලෙක් හම්බුනොත් මාත් සතුටින් 🥺❤️
ඒකනේ 😂😂
අයියා හරියට ගහන්නෙ නෑ අක්ක පව් කියලා අනික වීඩියෝ එක කලා වගේ නෙමෙයි අක්ක එක්ක පවුල් කන්නත් එපෑ 💕😂
8.26 balanna akka kiyapu eka ayyata thrune na ubalatath therune nadda balahalla 😂😂😂😂😂😅😅😅
අනේ බබා හිමින් ගහන්නකෝ🤭 ... I hate my mind😂
ඒ ශොට් ටික නම් අම්මෝ අම්මෝ 😅🖤
😂😂 අයියට වැදුන ශොට්වල හැටියට මොලෙත් එක්ක හෙල්ලිලා යනවා වගේ දැක්කේ
සාලෙට වෙලා වීඩියෝ එක බලබල අක්ක ගුටි කන වෙලාවට විතරක් සව්න්ඩ් එක අඩු කරන මම 😂
Kolla thadi haraka paw u😂
අනේ අයියා පවු🥲💗
අම්මො හිනා වෙලා බඩත් රිදෙනවා ❤️😂"පොල් ගද්දි මාවම මතක් වෙන්නේ "😂😂
මරු ඔයි😂😂😂😂
Supirima ekaaaa❤️
ඊලග පාර හිනා ගියොත් කටට ගන්න ඕනේ හරිත
අද හවස 6:00 ට සෙට් වෙන්න ❤️
Hmm
❤
6 නිල් පාට හින්දා එක එබුවම තඩි කනේ පාරක් වැදුනා ❤️😅
@@janithepetloversl3768 ඔව් අඩෙ 😂
ඒ උනාට අයියට තමා හොදම ශොට් ටික වැදුනෙ 😂❤
අද ඔයාලා දෙන්නා අවිස්සාවේල්ල ඉදියා නේද. අනෙ ඔයාලා ලගින් ගියා මං ඒත් අදුරගන්න බැරි උනා මට. මං බස් එකේ ඉද්දි ඔයාලා දෙන්නා එතනින් යනකොට තමා මට හරියටම මතක් උනේ කවුද කියලා. අවිස්සාවේල්ල ctb stand එකේ. අක්කා නම් සුදු t shirt එකක් ඇදන් ඉදියෙ. ඔයාලා දෙන්නා මාරම ලස්සනයි අනේ 🥺❤️🔥
අයියා අක්කට ආදරෙ නිසා හිමින් කම්මුලට ගැහුවේ 🤗😂❤
පිස්සුවෙන් වගේ ඔයාලගේ වීඩියෝ බලන අහිම්සක මම ❤😁
Attc 😂❤️😓
ගැම්මක් තමයි අදත් සූකිරි ජෝඩුවේ ❤️😙
Akki වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.😂❤❤❤❤❤
අයියටනම් සැර පාරවල් ටිකක් වැදුනා😂..අක්කටනම් එච්චර හයියෙන් ගැහුවේ නෑ හැබැයි අයියා.😊
Oh my god .wow.හරිම ලස්සනයි .හරිම අගෙයි.හරි ශෝක්...😂❤
Boru නෙවෙයි හොදේ ඇත්තටම enjoy කරා. Akka thamai හොඳටම කරේ ❤😂
අද තමා කදුලු එනකම්ම හිනා ගියේ 😂
😮බුදු සරණයී අක්කේ ඔයා පරිස්සමෙන් ඉන්න අයියාගේන්😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
13:26 ඒක සැර වැඩිද මංදා🤧😄💔
හැමදාම Boot එකෙ රස ටික වෙලාවකට හරි අමතක වෙන්න ඔයාලගෙ වීඩියෝ බලන මම 😌💖
Niyamai adath video eka 💕oyalage videos balanna gaththama stress ekath nathi wenawa
අදත් ගැම්මක් තමා ඉතින්❤
2:57 Meme එකකට මරු 😄😄😄
ඊලග පාර පස්සට ගහමු😊
අද තමා ආතලම වීඩියෝ එක බැලුවේ 😂😂😂
මෙතන try not to laugh එකට slap කරාට වඩා personal slap ගොඩක් තිබ්බෙ 😂😂anyway nice video😊😂
පොඩ්ඩක් පරක්කු වුනා අද බලන්න 😢 අදත් සුපිරියක්
උබලා දිහා බලාගෙන තනියෙන් හිනාවෙලා අම්මා ඇවිත් මගෙ කනට ගහලා ගියාම 🙂💔
💀
මාත් හිනා නොවී ඉන්න ට්‍රයි කරා වීඩියෝ එක බලන ගමන්...ඒත් කොහොමහරි හිනා නොවීම ඉන්න හැදුවත් ඔය දෙන්නගෙ මූන දැක්කමයි සව්න්ඩ් ඉෆෙක්ට් එක ඇහුනමයි හිනා යනවා🤣🤣❤❤
හේ හේ.. එකනේ 😁❤️
😂❤ අම්මො ශෝක් හැබැයි 😹 ❤❤
අක්කගේ හිනාවට හිනා ගිය මම😹
10:28 ammo
😅ඇඩම් අයියට පලවෙනි ශොට් එක වැදුනෙ 😅මන් දාපු වීඩියො එකට😅😅
😂😂
මගේ ගෑණුලමයත් එක්කත් කරන්න ඕනෙයි කියලා මතක් වෙලා .... ආයෙම මතක් උනාම කෙල්ල ඊයේ වෙන එකෙක් එක්ක පැනල ගියා කියලා😢
Imorshonal damege 😢
😂😂😂😂
අපෝ වැඩ බැරි එකා 😂
😂😂
ආසම couple එකක් 🥰 අදත් video එක ෂෝක් 🤗 කාපු පාරවල් වලට දෙන්නම පවු කියලත් හිතුනා 😄
අක්කා ගුටි කනකොට දුක හිතෙන්නෙ මට විතරද 😢.
අනේ අක්කී &අයියා ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ...❤
oyalage vidio Ada thamai mulinma baluwe mn atthatama very funny....oyala 2 godak lassanai ...good luck akki and aiya
Thank You.. ආදරෙයි
මගේ යූටියුබ් ඉතිහාසේ විනාඩි 15ක් ගෙවුනා දැනුනේ නැති එකම වීඩියෝ එක මේක...ජය වේවා❤️🔥
ආදරෙයි 😍❤️❤️
අදත් මරැ ඉතින් ❤❤
ඒකනේ 😂😍❤️
5:15 corrrryyy😂❤
කම්මුල් left wage
Ilaga para ohoma ekak karaddi lucky wheel ekak set karanna balanna
😂😂😂adath සුපිරි
අද බලන අපිට double promotion වගේ .. දෙපාරකට හිනා වෙන්න..😂😅 අයියා තමයි හැබැයි ලෙසටම කෑවේ😂
අදනම් මරැ ඈ සුපිරි විඩිඔ එක
අද තමයි හැබැයි හොදටම කලේ😂😂😂
අම්මෝ කනේ පාරවල් ටිකනම් මරු හැබයි😂😂
අම්මෝ අද වෙනදාට වඩා මරු කියන අය මේ කොනට......😂😂😂
අම්මො හිනාකාලා මැරෙනවා අප්පා😂😂😂 මේකෙ තව පාට් එකක් ඕනි
😍❤️
Athal nm adam & vishu thma 😂❤
ඉලග පාර හිනා වේච්ච එක්කනා කොච්චි කරලක් කන්න ඔනි එක මරැවට තියේ🤣👍😁
Yesssss finally 😌❤️🫶🏻 finally try not to laugh ekak 😩❤️🫶🏻😂
මට කෑමක් තමා සෙට් උනේ 😁
Hri itim
Hamdma nhni 😁😂❤️
Me comment ekata like 10 k aran😢
අයියාට තමා හොදම ටික වැදුනෙ😂
Apiwa hinassanna mechchara deyak kalata respect.😂and love you both❤
Ada ayyai akkai dennagema amuthuma lassanak thiyeno ❤❤ada vidio akath maru 😂😂😂
maruu hodtama kalee vishu akka............
Maru ane😁
Eknm supiriyk 😂😂😂 ikmnt video dnn aiyoo eii❤❤
06:48 😂ඒක නම් සැරට වැදුනා
අම්මෝ කදුලුත් පැන්නා😂😂😂😂
Apita hina giye ayyai akkai diha balan iddi deyyane 😂❤️ hebei adarei eee pelenna ❤️😚
Hari lassanai very good
mama hari ahinsakai issara ubalage video blla thammai rahath une
මටත් ඕනෙ ඔය වගේ එකක් 😊 කනට ගහන්න පුලුවන්නෙ ගුටිකනව එයාගෙන් හැමදාම මරු වැඩේ
සැර පාරවල් ටිකක් වැදුනා හැබැයි තරහා පිරිමහගන්න මරු 😂
සුපිරි ❤😂
ඒකනේ 😅😅
අක්කා පවු ඒත් හොඳ වැඩේ අයියට හැමදාම ගහන වට 😅😅
එ aiyata ගහපු කම්මුල් පාරවල් 🥲යකෝ මටත් ගැහුවා වගේ දැනුන 🥺🥲
Ammmo oya dennanm pattama athal
2:24 khomada meva balanne 😅😅
චතුර අයියා left. Nice video good luck ❤😘
අම්මෝ හිනා වෙලා කැස්සත් හැදුනා 😂😂😂😂
menna gahaganno😂😂
denna ekka hamadaama adaren sathutin parissamin inna❤❤
ආදරෙයි ❤️😍
මේ Segment එකට හරියන්නෙ මුතුගල සර්ගෙ වීඩියෝස්..😂😂
අයියා අක්කට කදුලු එනමම්ම ගැහුව නේද?%#&😁😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oken passe dennage දික්කසාද live eka බලාපොරොත්තු wana mama
හැබැයි දෙවනි පාරනම් අක්කාට හොද පාරක් වැදුනා 😂😂😂❤
denntma sartma wduna wge😂😂💖
ado sirawatama wadinawa neh
😂10:25