වයිෆ් ට ඇඹුල් කන්න ආස හිතිලා | Try Not To Laugh Shock Edition | Adam and Vishu

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 257

  • @SAYIKO-KING4432
    @SAYIKO-KING4432 7 місяців тому +64

    විෂු අක්කගෙ මුන 😒 එක නෙවෙයි ඉලග පාර නෙල්ලි බිලිනුයි කන විඩියෝ එකක් දාමු

  • @Realitachi99
    @Realitachi99 7 місяців тому +35

    Hiru එකේ ඉස්සර ගිය MAD එකේ හිටිය ඩයල් එක වගේ නිකම්..😅

  • @malindumethsara6635
    @malindumethsara6635 7 місяців тому +34

    0:01 මන්නම් ආසම Vishu මෑනියොන්ගේ මෙන්න මෙහෙම මූන හදන් ඉන්න එකට 😅❤️❤️❤️

  • @sss6526
    @sss6526 7 місяців тому +7

    මේ පාර අක්කට අසාධාරණයක් 😂💔 අක්කා අකමැති උනාට අයියා ඒ ටොපියට කැමතී ඒ නිස ලබන පාර දෙන්නම අකමැති එකක් කන්න ගෙන්න..😂💔 අමූ කරවිල කන්න බැයිද

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 7 місяців тому +6

    අන්න මරු සුපිරි සුපිරි සුපිරි පරි ඉතිරි ආතල් ගොඩයි මේම තව ඕනෙ නියමයි අයිය අක්ක❤️❤️❤️❤️❤️🤘

  • @WageeshaSandaru
    @WageeshaSandaru 7 місяців тому +5

    ඕනෙ එකක් දාන්න...දාන ඕනෙ එකක් බලනවා 😄...අදත් සුපිරියක් තමා ❤️

  • @YasuriPrabuddika
    @YasuriPrabuddika 7 місяців тому +13

    ඇඩම් අයියා අද හැඩ වෙලානේ ම්ම්ම් 😌❤️

  • @thushariariyawathi9291
    @thushariariyawathi9291 Місяць тому

    අර බෙහෙත් විදින වෙලාවේ ඇඩම් අයියට හිනා ගියේ නෑ😊 විශූ අක්කට තමයි හිනා ගියේ😂😂 😜

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 7 місяців тому +12

    අම්මට සිරි ඇඩම් bro..ලුක් එක මරු..අද..මේ video එක බලපු මගේ husband ගෑනු මෝඩයි තමයිලු 🥴😪..

  • @DilshanBEATZ
    @DilshanBEATZ 7 місяців тому +7

    10:26 ආතල් නෙවෙයි සිරාවටම ලස්සම්නයි 🙂👌

  • @MalkiiKalupage-in2eh
    @MalkiiKalupage-in2eh Місяць тому +1

    Ayyee siravatama lassanai akkith lassanaiiii

  • @xTomioka-G
    @xTomioka-G 7 місяців тому +1

    5:45

  • @gihansankalpana6238
    @gihansankalpana6238 7 місяців тому +5

    අඩෝ අැඩම් අයියගෙ ලුක් එකනම් මරු 👍💪

  • @hasinthanirman7886
    @hasinthanirman7886 7 місяців тому +21

    අයියේ ..අක්කා පව්නේ ..හැබැයි කුරිරු පොඩි ලාල් එක් 😂කුත්තියෙනොනේ ...අද විඩියෝ එක් සුපිරි 💖💖 දෙනාටම දෙවි පිහිටයි බුදු සරණයි පරිසමින් සතුටින් ඉන්න ඉස්සරහටත් මේ වගේ සුපිරි විඩියෝ ඔනේ ..🫶

    • @upulindika2082
      @upulindika2082 15 днів тому

      මොකක්ද ban කියන්නේ

  • @madushankapathirana7294
    @madushankapathirana7294 7 місяців тому +4

    ඒ කිකිලී.woow.ජය වේවා ❤🎉

  • @Havindu1121
    @Havindu1121 7 місяців тому +4

    අරගලෙන් බැහැපු ඇඩම් අයිය😅

  • @omiya_14
    @omiya_14 7 місяців тому +2

    ඕක දෙපාරක් හපල සූප්පු කරානම් තමා ඇඹුල් වැඩි😹❤️

  • @imanu2083
    @imanu2083 7 місяців тому +2

    දෙන්නම මාර ලස්සනයි අක්කේ 🥰☺️

  • @vihangabimsara4716
    @vihangabimsara4716 7 місяців тому +1

    බිලිං ටිකක් එක්ක කරමුකෝ අර පොඩි නාරං ටිකක් ඒම එක්ක 😂😅

  • @dhana.t.creations
    @dhana.t.creations 7 місяців тому +6

    Ada aiyge hati 😂

  • @NuwanSenavirathna-e4x
    @NuwanSenavirathna-e4x 7 місяців тому

    ඊලග වීඩියෝ එකෙන් බිලින් ඕනිමයි අයිය හිනා උනොත් අයියට කරවිලයි අක්කට බිලිනුයි😂

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 7 місяців тому +2

    ඇබුල් කන්න ආස හිතිල කියන්නෙ මොකක් හරි යම්කිසි සිදුවීමක් වෙලා තියනව කියල හිතුනෙ මට විතරද 😂❤❤❤

  • @xTomioka-G
    @xTomioka-G 7 місяців тому

    විශු අක්කිගෙ ලස්සන ඇඩම් අයියා ලකී

  • @gayan7721
    @gayan7721 7 місяців тому

    අද අක්ක ලස්සනයි.ඒ විදියට කොන්ඩේ දැම්මාම.ආයේ තිබ්බොත් දෙහිවලින් ශොට් එක ගානේ දෙමු🌝

  • @theblack.z
    @theblack.z 7 місяців тому +1

    ඊලඟ try not to lugh එකේ හිනා උනොත් හිනා වෙන එක්කෙනා රතු ලුනු ගෙඩිය ගානේ කන්න...

  • @3dstarstudio968
    @3dstarstudio968 7 місяців тому +4

    center shock asa aya me konata enna

  • @PasinduBhagya-u1x
    @PasinduBhagya-u1x 7 місяців тому +3

    ඇඩම් හිනා උනොත් ඇටේට එකක් ගහන්න ඊලග සැරේ 🙂

  • @gaminggayan4329
    @gaminggayan4329 7 місяців тому

    මට වැඩි හරියක්ම හිනා ගියේ වීඩියෝ වල තියෙන ඒවට නෙවෙයි අක්ක හිනා වෙන විදිය දැක්කම

  • @dionranasinghe1012
    @dionranasinghe1012 7 місяців тому

    5.50 අත පොඩ්ඩක් එහෙට මෙහට වුනා නම් ඇඩමගේ හක්කේ😂😂😂

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 7 місяців тому +2

    😂 විශු ගේ මූණ 🤭 මරු ඩබල❤😘

  • @KarunarathnaAhangamawalawage
    @KarunarathnaAhangamawalawage 7 місяців тому +3

    Akkata kara wadeta aiyata sathiyak yanakan kema hadala denne nathuwa hitiyanam hari hebai😅

  • @Bunny14425
    @Bunny14425 7 місяців тому +2

    අද පට්ට ලස්සනයි ඇඩම් අය්‍යා

  • @senuralakshan1904
    @senuralakshan1904 2 місяці тому

    ඊලග පාර අයිස් කැට කමු නේද ඇඩම් අයියේ😹😹

  • @chandimaabeyrathna2093
    @chandimaabeyrathna2093 7 місяців тому +1

    10:26

  • @කාවින්දි
    @කාවින්දි 7 місяців тому +1

    අද 😂 සුපිරි යක් අක්කා පව් හැබැයි😅 අයියා සුපිරි ආතල් එකක් ගත්තේ ❤ තුන්ඩු දාලා හිනා වුනොත් කන්න ඇඹුල් සැර ජාති තොරාගත්තොත් සාධාරණ game ඒකක් සහ අලුත් අත්දැකීමක් වෙයි නෙද😁

  • @gamingISSA7594
    @gamingISSA7594 7 місяців тому +1

    dunna karadareta akka aiyava anden pallata dammama aiyage moona

  • @Mickayel
    @Mickayel 7 місяців тому

    එකකටවත් හිනා ගියේ nathi mama

  • @piyuminethmini3834
    @piyuminethmini3834 7 місяців тому

    ලස්සනයි අයියේ ( වීඩියෝ එක ) අක්කගෙ මූන 😂 පව් අප්පා 😪❤️

  • @imanu2083
    @imanu2083 7 місяців тому +1

    අනේ ශෝක් මෙන්න කාලෙකින් මං ආසම විදියෙ එකක් 😍❤️

  • @sanukasanuka8646
    @sanukasanuka8646 7 місяців тому +2

    ඒ මන් ඕකෙ ඇබුල යනකන් කටේ තියන් ඉනව බන්

  • @GayanGamage-x1q
    @GayanGamage-x1q 7 місяців тому

    ඇඩම් අයියා ගැම්මක් තමයි හොදෙ

  • @susthiTV_NaveenKumara
    @susthiTV_NaveenKumara 7 місяців тому +2

    සෙන්ට shock 😂😂❤❤❤

  • @MARIODEEPTHA
    @MARIODEEPTHA 7 місяців тому +2

    Ona kanna Miris

  • @ADIYA235
    @ADIYA235 7 місяців тому +1

    Supiriyak thma ithin❤🤗

  • @Deshan-ld6nv
    @Deshan-ld6nv 7 місяців тому +2

    ow ilaga eke blin kamu nee.adereyi
    💖💖

  • @KRISHAN_7515
    @KRISHAN_7515 7 місяців тому +1

    විශූ අක්කව බය කරන්න නියම භාන්ඩෙ..😂😂

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 7 місяців тому

    Meme template හම්බුනා ඇතිවෙන්න😂thanks adam boss

  • @GEEZHARADILZHAN
    @GEEZHARADILZHAN 7 місяців тому +1

    Vishu akka me video eke piti muttiyk wgene 😪

  • @gayan7721
    @gayan7721 7 місяців тому +1

    අපෙ යාලුවෙක් ඉන්නවා ඒකා කනවා ඕවා ගානක් නැතුව.මටනම් බෑ .එහෙම තියනවා වැඩියෙන් ඇඹුල් දැනෙන අය ඉන්නවා.😪👍සියඹලාවත් කන්න බෑ💔

  • @Dahami799
    @Dahami799 7 місяців тому

    Kola ek abul wdi 😅👀...mru video ekh😂❤

  • @sasiduniduneth1234
    @sasiduniduneth1234 7 місяців тому

    අයියෙ තට්ටෙ ගෑවනම් ලස්සනයි

  • @Jesvofficial1
    @Jesvofficial1 7 місяців тому

    බිලිං ගෙඩි දහයක් හිනාවෙන වාරයක් පාසා😂

  • @dhananjayaabewardhana8008
    @dhananjayaabewardhana8008 7 місяців тому +1

    ඇඩම් හොද ඇබුල් ගොඩකට කට ගහල තියන පාටයි

  • @MANULYRICS-b3g
    @MANULYRICS-b3g 7 місяців тому

    2:16 අර වෙලාවේ තොල imbada කොහෙද 😂❤

  • @dilmisasangi9445
    @dilmisasangi9445 7 місяців тому

    Amo😂😂😂ada tmaa hodama video eka akkage hinaawa dkkm twth hina ynw❤😂

  • @chamaraperera935
    @chamaraperera935 7 місяців тому +5

    අම්බෝ දෙන්නාම සුපිරි.ඇඹුල් කන්න ආස හිතුනාම මට හිතුනේ තව කෙනෙක් අලුතින් එනවාද කියලා 🙂😁

  • @induwaravihanga
    @induwaravihanga 7 місяців тому +1

    Memes වලට පට්ට template ටිකක් හම්බ උනෝ 😂😂😂😂😂

  • @NetHuja_
    @NetHuja_ 7 місяців тому

    10:08 ගත්තා නම් හපන්න ඕනෙලු 💀😂

  • @Happy_Kitty1111
    @Happy_Kitty1111 7 місяців тому

    අඩෝ අද නිකන් අර MAD එකේ හිටපු එකා වගේ😂

  • @shanukakasun6638
    @shanukakasun6638 7 місяців тому

    පට්ට ❤වෙනදා වගේම 🥰😘 ඊලගට බිලින් හොදයි නේ... 👍

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 7 місяців тому +2

    Try not to laugh කන්න ඕනේ මිරිස්

  • @ChaRuX
    @ChaRuX 7 місяців тому +2

    යො යෝ වාසි වාසි 😂❤️❤️

  • @chamodjeewaka
    @chamodjeewaka 7 місяців тому +1

    8:10 ai e kale dnuth kanwne ne rata rata abul jathi😅😅❤️

  • @widushanbro
    @widushanbro 7 місяців тому +2

    විශූ අක්ක උස ගිහිල්ලද නැත්තම් වාඩිවෙලා ඉන්නෙ කොට්ට දෙකක් පුටුව උඩින් තියලද😂

  • @LahiruKavinda-x6b
    @LahiruKavinda-x6b 7 місяців тому

    Adem aiyage konde maru akkage muna maru😂❤supiri

  • @W_l_k7814
    @W_l_k7814 7 місяців тому

    අපි බස් එකේදි ඕවා කනව . ඇඹුල් පෙන්නන එකා තව එකක් කටේ දාගන්න ඕනි
    ...... මම නම් කියන්නෙ ඒකත් කරල බලන්න 😊❤️‍🩹

  • @DinujaRashmika
    @DinujaRashmika 7 місяців тому

    මගෙත් ආසම toffee එක center shock ✌️🤩

  • @manojrathnayake9177
    @manojrathnayake9177 7 місяців тому +2

    සු......පි.........රි 👍👍👍

  • @deshanprabash
    @deshanprabash 7 місяців тому +1

    කොහොඹ කොල තමා මරුම 😂😂💔

  • @achinikaveesha5769
    @achinikaveesha5769 7 місяців тому

    Akkge muna thma😂😂
    Me vge videos onii 😁
    Labana para ekenm aiya cora wela yana video ekk oni😂😂😂❤

  • @mathishaosandaff1674
    @mathishaosandaff1674 7 місяців тому

    Man hithanne Adam ayya akkata horen yomu venawa wage😂

  • @prabork7747
    @prabork7747 7 місяців тому +2

    Adee adam ayyge lassana😁

  • @buddhika.gayashan002
    @buddhika.gayashan002 7 місяців тому

    ඊලග පාර ලුණු යෝගට් හැන්ද හැන්ද දාගත්ත නම් හරි..😁

  • @Mr.King_xMathiYa...
    @Mr.King_xMathiYa... 7 місяців тому

    මුන් දෙන්නා හැමදාම බොරුවට හිනා වෙලා අපිව රවට්ටනවා නේත😢😂

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 7 місяців тому

    Eka echchara abul na yako 😂 apith kala thiyenava mul tika vitharayi abul 😂

  • @Saniboy26
    @Saniboy26 7 місяців тому

    අම්බෝ අද වීඩියෝ එක මරු..😂♥️විෂූ අක්කගේ මූණ තමා මරු..😂💔

    • @adamandvishu
      @adamandvishu  7 місяців тому +1

      😋 heee Thank You...😋

  • @minesidecr
    @minesidecr 7 місяців тому +2

    Vishuu akka ada sassanai

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 7 місяців тому +1

    💙❤️😊😇👌

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 7 місяців тому

    අයියා හෑන්ඩ් ලුක් එකක් තියි 😁❤ අක්කත ලස්සනයි ඉතිම් 😁

  • @ChaRuX
    @ChaRuX 7 місяців тому +2

    😂❤️

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 7 місяців тому

    හිනායන්න එනකොට මොකක් හරි කියන්න...එතකොට හිනාව එලියට එන්නැ...ඊලග එකේදි ට්‍රයි කරලා බලන්න අක්කා ඕක🌝

  • @dilshanpriyanga
    @dilshanpriyanga 7 місяців тому

    8:12 හම්මෝ.... 😂😂😂😂🙏

  • @ChamikaSandanayake-y5x
    @ChamikaSandanayake-y5x 7 місяців тому +2

    මටත් ඒ රස මතක් උනා....😂

  • @lehanmathew5627
    @lehanmathew5627 7 місяців тому +2

    Oylge love story eka bala bala hitiyee den 😁😁

  • @Thisathdamhiru-l8f
    @Thisathdamhiru-l8f 7 місяців тому

    ඊලග පාර හිනා උනොත් නාරං කන එකක් කරමු 😅

  • @dinushshehan9331
    @dinushshehan9331 7 місяців тому

    Challenge එක මාත් භාරගෙන ඔක්කොටම හිනා නොවී හිටපු මම 😂😂😂

  • @mayamtharu
    @mayamtharu 7 місяців тому

    හොඳ වැඩේ ඇඩම් අයියට කරනෙව්වට

  • @Hashu0226
    @Hashu0226 7 місяців тому

    Truth or dare video ekak ooni...adath maru aiya akki❤️😂

  • @gimhandilina96
    @gimhandilina96 7 місяців тому +2

    Dennama bummagena oya denna thamai hodatama karanne ජයවේවා 😂❤

  • @InduwaraMadurashmi
    @InduwaraMadurashmi 7 місяців тому +6

    ඒ කියන්නේ දැන් දරු සුරතල් බලන්න පුළුවන් 😂❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 7 місяців тому +1

    හැම වෙලේම හුස්බන්ඩ්ට තිරිසනා කියන්න එපා.කැතයි.👍👍👍👍

  • @kushanpahasara1621
    @kushanpahasara1621 7 місяців тому +3

    Adam bosa gammak thamai aa

  • @deshanideshani9439
    @deshanideshani9439 7 місяців тому

    Adam aiyage lssna.akkith lssni hode 😍 mru ada nm 😅

  • @Yuhii_Nikii
    @Yuhii_Nikii 7 місяців тому

    Ayyoo train eke idan baluwe mekaa 😂😂 Hrima sok train eke minissu man Diha bala bala Hina wenawa😂😂😂

  • @JayOnAirNow
    @JayOnAirNow 7 місяців тому

    අදත් සුපිරි ❤❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ 7 місяців тому +2

    අදනම් ලාම්සනයි දෙන්නම🤍🌝

  • @epitawlahansamali-oo1cv
    @epitawlahansamali-oo1cv 7 місяців тому

    සුදු ලූනු සහ බිලුනු නැතිනම් රතුලුනු විශු අකා ආසවෙයි

  • @himansakawickramasekara2911
    @himansakawickramasekara2911 7 місяців тому

    ඇඩම් අයිය ගෙ ගැම්ම.. අඩෝ.......❤.❤🎉😂😂😂😂😂

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 7 місяців тому

    මචං පුලවන්නම් hot chips challenge එකක් කරන්න🎉❤

  • @gesanduperera1948
    @gesanduperera1948 7 місяців тому +1

    Try not to laugh salt edition 😂