අමුක ඩුමක නැටෙව්වා | Dare Edition | Adam And Vishu

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 727

  • @DilmiSandeesha
    @DilmiSandeesha Рік тому +90

    මරු ජෝඩුව අදත් ශෝක් දෙන්නම 😚❤️‍🩹
    මොනා උනත් අමුක ඩුමක තමා ආතල් ම 😁💖

  • @funnypetparadise3988
    @funnypetparadise3988 Рік тому +28

    7:15 7:16 7:17 අක්කේ අයියගේ හිනාව නම් හරි අමුතුයි වගේ නේ😂❤ දිල්කි මාර ඇන්ටි පාර කියද්දි🤣🤣

  • @Nethmi_Nuwandara
    @Nethmi_Nuwandara Рік тому +40

    අක්කගේ Dance එක නම් මරැ ❤️😁

  • @maneeshathathsarani9420
    @maneeshathathsarani9420 Рік тому +26

    මෙකට තමයි හොඳටම හිනාගියෙ ආ😅 වකුගඩු නැ වගෙ. Congratulations අක්කා & අයියා😁💗 ආදරෙයි අහසක් තරම්... 😌

  • @sanjithranga7664
    @sanjithranga7664 11 місяців тому +3

    6:00 akke mn attama kiyannam taraha venn ep oyat natann ba😂

  • @shaluthakisal6285
    @shaluthakisal6285 Рік тому +23

    ඇඩම් අයියා ඇදන් ඉන්න කලිසම දැකලා තමා සුපිරියටම හිනා ගියේ😅

  • @DilshanBEATZ
    @DilshanBEATZ Рік тому +4

    2:15 ඒ සිංදුවට කොපිරයිට් වදී😂😂😂💀💀 ඒතරම් perfect 👌

  • @dilshanravindu8654
    @dilshanravindu8654 Рік тому +9

    අඩෙ ඒක මරූ වීඩියො එක බලලා ඉවර වෙලත් තනියම හිනා යනවා 🥲👍😁🥰

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Рік тому +9

    පරන මැච් එකක් බල බල ඉදලා ආවා මේ පැත්තට,නැත්නම් tv එක පොලෙවෙ ගහන්න හිතනවා..😔 දුක තුනී කරගත්න ආවා ඉතින්..අදත් මරු ❤️

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      අනේ..😔😔 ආදරෙයි ❤️😍

  • @Niccy.1
    @Niccy.1 11 місяців тому +2

    16:58 @The Kota

  • @vimodishehara384
    @vimodishehara384 Рік тому +49

    Memes review වලට වඩා මේ විදිය මරු ❤️ අද video එක නම් සුපිරී 😂❤️

  • @01xxcmr
    @01xxcmr Рік тому +13

    සුපිරී අනේ හැමදාම නිදා ගද්දි හිනා වෙලා නිදා ගන්නේ. සුපිරි කපල් එක මේ වගේ තමයි ඉන්න ඔනී❤🎉

  • @sithunawoda
    @sithunawoda Рік тому +9

    4:50 ඩෙයා එක පැත්තක තියලා අයියා ගුටිකාපූ එක තමා පව් 😢 😂😂

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      😂😂❤️ ආදරේට ඒ

    • @sithunawoda
      @sithunawoda Рік тому

      @@adamandvishu අපි දන්නවා අනේ ❤️ ශෝක් කපල් එකක් ආදරෙයි දෙන්නටම හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤️🩷

  • @MrRandika
    @MrRandika Рік тому +4

    02:14 කියපු සිංදුවනම් තේරුනේ නෑ ඒත් මරු හැබැයි 😂😂😂

  • @Danukawijekoon
    @Danukawijekoon Рік тому +14

    හරකගෙ කිරි දොවන්න එපා දත් ටික බඩෙ තියෙයි 😂

  • @matheesha3786
    @matheesha3786 Рік тому +13

    අම්මෝ අද video එකත් සුපිරියක් ඈ . තවත් මේ වගෙ එකක් ඕනේ. පට්ට දුකෙන් ඉදපු දවසක මූනට හිනාවක් ගෙනාවෙ ඔය දෙන්නා🙂❤️‍🩹😃

  • @kaveesha3914
    @kaveesha3914 Рік тому +1

    3:35 ammooo කැස්සක්ලු අවේ 😂😂😂 මරු අනේ 😂❤

  • @sureshwanniaracchi4316
    @sureshwanniaracchi4316 Рік тому +6

    අනේ අක්කා ගේ අමුක ඩුමක නැටුම මරු අනේ😂❤.. ම්ම්ම්ම් වෙරි ගුඩ්

  • @Sl_sandu_boy_tik_tok29
    @Sl_sandu_boy_tik_tok29 Рік тому +7

    මන් මේ හතිය හැදිලා ඇදට වෙලා ඉන්නේ.😢
    වීඩියෝ එක බලලා හතිය වැඩි උනාද කොහෙද.😂
    මොනවා උනත් මන් දැක්ක ආතල්ම ජෝඩුව ඔය දෙන්නා❤️🎉❤️😊

  • @SlRockey
    @SlRockey Рік тому +187

    මැච් එක කනවා දැකලා දුක හිතිලා ඉද්දින් තමයි නොටිෆිකේශන් එක ආවේ ඇඩෙන්න වෙලා තියෙද්දී මේක බලලා තමයි හිනාවුනේ ❤😢😂

    • @adamandvishu
      @adamandvishu  Рік тому +24

      ඒකනේ..ආදරෙයි ❤️😍

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 Рік тому +3

      කතා නොකර ඉමු

    • @IsuruSadnaruwan
      @IsuruSadnaruwan Рік тому +2

      sirwatm 😂

    • @SlRockey
      @SlRockey Рік тому

      @@adithyapiyumajith2663 කොහොමද බන් ඉන්නේ කියහන්කෝ

    • @SlRockey
      @SlRockey Рік тому

      @@IsuruSadnaruwan හ්ම්ම්ම්

  • @nadeeshansameera
    @nadeeshansameera Рік тому +2

    18:20 ඇඩම් බායි මොකද මේ අක්කගෙ කලිසමක් ඇදගෙන😂

  • @Sahasra_Sewwandi
    @Sahasra_Sewwandi 11 місяців тому +2

    😂සුපර් මැන්ගෙ බිත්තර දෙක😂💔

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa2840 Рік тому +7

    දවසක මැරෙන්නේ මේ ඩබලගේ විඩියෝ බලලා හිනා වෙලා 🤣😂 අදත් මරු විඩියෝ එක❤

  • @nilupulcharitha2576
    @nilupulcharitha2576 11 місяців тому +2

    ඇත්තටම කිකිළියක් වගේ අක්කේ
    ...😂😂😂

  • @SANUWA_exe
    @SANUWA_exe Рік тому +9

    අමුක ඩුමුක vishu Akka😂

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko Рік тому +5

    මාරම ජීවිතයක් මුන් දෙන්නා ගෙවන්නෙ...love සහෝ...🤗

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 Рік тому +1

    Adath සුපිරි mara adas thama oyatath enne

  • @lexi11113
    @lexi11113 Рік тому +5

    අමුක ඩුමුක ......❤😂 මරු හැබැයි

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Рік тому +6

    අම්මෝ හිනාකාල මැරෙනවා අද තමා හොදම වීඩියෝ එකහ් ❤😂😂😂😂😂

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      අම්මො දෙයියනේ ... Thank You ❤️😍

  • @tharukasemitha7497
    @tharukasemitha7497 Рік тому +9

    අදත් නියමයි, හැබැයි වෙන ආතල් විදියටත් වීඩියෝ දන්න මන් බලගෙන ඉන්නව ♥️

  • @sunilwijesinghasunil3755
    @sunilwijesinghasunil3755 Рік тому +1

    Ammo supiri akke aiye hina kala marenava last dare eka thama supiri good luck dennatama

  • @asithpubudulakshan2869
    @asithpubudulakshan2869 5 місяців тому +1

    Adoo eka supiri

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 Рік тому +10

    හැමෝම කතා උනේ අක්කගෙ ඩාන්ස් එක ගැන😂 කවුරුත් කතා කලේ නෑ අයිය බීට් එකත් එක්ක දුන්න සිංදුව ගැන 😂
    අයියා තමයි හොදටම කලේ 😂💔

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      අන්න ඒකයි ... 😁😁❤️❤️ Thank You

  • @nethmipabasara_18
    @nethmipabasara_18 Рік тому +10

    අක්කගේ නැටුම නම් කදිමයි 🤠❤

  • @cricketlife4481
    @cricketlife4481 Рік тому +1

    4:47 🌝 oke.....👉👈
    මුල් පුටුව මට අපායේ සිනමාසාලාවේ...❤

  • @devikasanjeewani5944
    @devikasanjeewani5944 Місяць тому

    මරු ජෝඩුව,කුකුලටත් අපහසයක්

  • @venukshikaushalya7989
    @venukshikaushalya7989 Рік тому +50

    Try not to laugh තමයි ඔයාලගෙ හොදම series එක!!😂❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 Рік тому +3

    හල්ලි හල්ලි හෙයියංගෙ හල්ලි...හල්ලි හල්ලි හෙයියංගෙ හල්ලි😹❤

  • @mihisarakeshan3937
    @mihisarakeshan3937 Рік тому +6

    Hamadama vidiyo blana set eka me konata ❤🎉

  • @ayodhyaayodhyadonii9613
    @ayodhyaayodhyadonii9613 Місяць тому

    19:16 හොරෙන් ඇරලා 😅

  • @senadheeraparami56
    @senadheeraparami56 Рік тому +1

    Appooooo akkii ayyaaa schl tests patan aran nahuthetama kelawila iddi akkaa amuka dumaka natanawa dekkama..🤣💔anee mru apppaaaa..ayya wgema mmth as nee thakkali walta..😿iiilga video ekth ikmntm dannooooo..💞🤩

  • @sweetheart.456
    @sweetheart.456 Рік тому +18

    දෙන්නට එදා කනේ පාරවල් කාලා එපා වෙලාද කොහෙද 😂❤

  • @devikasanjeewani5944
    @devikasanjeewani5944 Місяць тому

    මරු ජෝඩුව මම මේක බල බලා බත් කෑවෙ යකෝ බත් කටේ බත් ඇට ටික බිම යකෝ 😂😂.අයියගේ ප් ප් ප් ප් සද්දෙ ගත්ත විදිහ තමා මරූ

  • @Hansanapradeep
    @Hansanapradeep Рік тому +1

    ආතල් හොදේ❤️🤭
    අලුතින් චැනල් එක සෙට් වුනේ
    සුපිරි😁👌

  • @MRZEROOFFICIAL28
    @MRZEROOFFICIAL28 Рік тому +4

    අපෙ අම්මට අලුතෙන්ම හම්බ වෙන්න හිටපු බබ නැති උනා. එකෙ දුකෙන් ඉන්නකොට මෙක දක්කෙ ටික වෙලවකට හරි හිනා ගැස්සුවාට thanks ...අක්කෙ අයියෙ.😢❤

  • @kaveeandsapu
    @kaveeandsapu 11 місяців тому +1

    හරිම අගෙයි යාම්ලුවේ 😂

    • @adamandvishu
      @adamandvishu  11 місяців тому

      ඒම්කනේ...❤️😍

  • @NETHUSHA_NETSARA
    @NETHUSHA_NETSARA 9 місяців тому

    එලදෙනගෙන් කිරි දොවන ටිකට තමයි මම ආසම 😅😂😂😂😂😂

  • @Tharinduprabath966
    @Tharinduprabath966 11 місяців тому +1

    අමුක ඩුම්ක තමා මරු

  • @janukasanmith3593
    @janukasanmith3593 11 місяців тому

    Ado ado e sinduvanm maru kate ice kata purvn kiyana eka 🤣🤣😂😂😂

  • @AshaNadeeshani-lm6pf
    @AshaNadeeshani-lm6pf Місяць тому

    සුපිරිම ඈ😊😊😊😊😊❤ loveඅක්කි

  • @shamnukalakshan
    @shamnukalakshan 11 місяців тому

    awissawellatama adambarayak aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @dulajshanuka169
    @dulajshanuka169 Рік тому +3

    හෙන ගහන වෙලාවක පණ බයේ වීඩියෝ එක බලපු මම😁

  • @nurirathnayaka
    @nurirathnayaka Рік тому +8

    වීඩියෝ එක බලල ඉවර වෙලා අක්කගෙ අමුක ඩුමුක නැටුම බලන්න ආපහු ගිය මම 😂💔🙂

  • @VishmiOshadee
    @VishmiOshadee Рік тому +1

    හෙන අවුලෙන් ඉන්න වෙලාවෙ හලෝ video එක බැලුවෙ .තැම්ස් දෙන්නටම...............❤️❤️😌✌️

  • @Yehxbehsnwkalqlw
    @Yehxbehsnwkalqlw 11 місяців тому

    11:45 බේත් විදින්න යන පොඩි එකෙක් වගේ😂❤

  • @nishanthanawarathana-pt1ci
    @nishanthanawarathana-pt1ci Рік тому

    අක්කට ඩෙය එක විදියට පරෙ තියෙන වහනයක් sex මුඩ් එකෙන් අල්ලන්න කියන්න....😂😂😂 ....
    අද video එක මරු .. 🎉.

  • @SahanTharusha-c2n
    @SahanTharusha-c2n 11 місяців тому

    8:31

  • @imeshadilshani2492
    @imeshadilshani2492 17 днів тому

    අම්මෝ ආතල් ඩබල ආදරෙයී ❤❤❤❤❤❤

  • @SandaruDilshan-bj2jv
    @SandaruDilshan-bj2jv 11 місяців тому

    Vini pradacsan ece janaca wage ammo e munamayi thiyenne ❤️😋

  • @chamodjeewaka
    @chamodjeewaka Рік тому

    Maru habai adath.akkagen aiya gaththa supiri athal ekak dance eken eka thama pttma😅❤️

  • @rasindudilsara7001
    @rasindudilsara7001 Рік тому

    17:28

  • @Sonal_Damnidu
    @Sonal_Damnidu 11 місяців тому +1

    අඩේ මම හැටන් හලෝ 😂😂

  • @DJ_LAHIRU_ENTERTAINMENT
    @DJ_LAHIRU_ENTERTAINMENT Рік тому +2

    අදත් සුපිරියක් තමයි 😁😁

  • @amilamaduranga5436
    @amilamaduranga5436 Рік тому +3

    එක මරු ✌

  • @Chamika3
    @Chamika3 Рік тому +2

    මේකනම් මරුනේ 😂😂😂

  • @IndikaUpul-xt8xz
    @IndikaUpul-xt8xz 13 днів тому

    බණ්ඩාරවෙල වැලිමඩ බස් එක ඔනි❤❤❤❤❤❤

  • @OgiyaMemes
    @OgiyaMemes Рік тому +7

    අමුක ඩුමක අමල් බිමල්, යුප්ප යුපා😂❤

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      😂😂😂 ආදරෙයි 😍😍

  • @thirajdewmina7154
    @thirajdewmina7154 5 місяців тому

    Bandata passeth ohoma athal eke inna couples adui.Gammac

  • @LakshithaNipun-p7m
    @LakshithaNipun-p7m 11 місяців тому

    සුපර් මැන්ගෙ බිත්තර දෙකට වෙච්චි දෙ 😂😂😂😂 ඔයලා පට්ට කපල් එකක් ❤❤❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Рік тому

    අදත් සුපිරි ඇ ආදරේයි ඇ දෙන්නටම මම තවත් ආසම youtube චැනල් එකක් ❤❤❤❤❤❤❤

  • @WorkerCEB7034
    @WorkerCEB7034 Рік тому +1

    14:22 akkt hina gya akka hinawa hangan ayyw ahu kro 😂

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 Рік тому +2

    අද තමා හොදම😂...subscribe කරා❤

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      දෙයියනේ ❤️ Thank You

  • @lakshanmax1447
    @lakshanmax1447 Рік тому +1

    Adoo man aasama couple eka❤ man lagadi thamai videos balanna ptn gatte maarama asai oyalage videos walata. Dennatama pattama aadarei ❤

    • @adamandvishu
      @adamandvishu  Рік тому +2

      ආදරෙයි සුද්දා 😍❤️

  • @lexi11113
    @lexi11113 Рік тому +4

    ඇඩම් අයියට මොකක්ද වෙලාවගේනෙ...කෙට්ටු වෙලා වගෙ 🤔🤔

    • @adamandvishu
      @adamandvishu  Рік тому +3

      නෑ නෑ..රැවුල කපල.😂😂

    • @lexi11113
      @lexi11113 11 місяців тому

      @@adamandvishu ah ekane venasa😂❤️

  • @ChathurikaTharangani
    @ChathurikaTharangani 11 місяців тому

    @The kota 😂😂 16:41

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp Рік тому +2

    අද නම් හිනා වෙලාම බාගෙට මැරුණු මම.❤️‍🩹🤣😂😅

  • @shahilamahir1752
    @shahilamahir1752 11 місяців тому

    අද නං මරු හිනාවෙලා කටත් රිදෙනව 😂😂😂😂😂
    ඔය වගේ විඩියෝස් තව ඔනේ😅

  • @yohanavishka611
    @yohanavishka611 Рік тому

    Biththra podi unalu😅😅😂..akkanam dan hodatama wal wela...😂😂😂..❤❤❤

  • @eshandewmina
    @eshandewmina Рік тому +2

    අදනම් සුපිරි යක් 😅😅

  • @kavishanfernando7306
    @kavishanfernando7306 Рік тому +32

    අමුක ඩුමුක එකේ තව නැවෙන්නේ ඕනේ අක්කේ 😂 මොන උනත් මරු❤ අයියට Respect 🙂❤

    • @adamandvishu
      @adamandvishu  Рік тому +3

      ඒකනේ 😂😂😍

    • @kavishanfernando7306
      @kavishanfernando7306 Рік тому +1

      @@adamandvishu meme review එකට වඩා මේක ආතල් වගේ 🙂 මොනා උනත් දෙකම ඕනේ ❤👍

  • @xxhorrorr
    @xxhorrorr Рік тому

    හිනා ගියේ නැත්තන් තිරෙසෙනෙක් වෙන්න ඕනි 😹😹මේ vidieo එකට 😹😹😹😹😹

  • @gjei1234
    @gjei1234 Рік тому +1

    පම්පෝරි ජනක + අමල් අයියා = ඇඩම්

  • @Niccy.1
    @Niccy.1 11 місяців тому +1

    2:21 😂

  • @RavinduRandil
    @RavinduRandil Рік тому +2

    අනන්තර කයිෆපාල රබ්බුඛ බිය සහ බිල්ෆි🙌

  • @gamingk2k985
    @gamingk2k985 11 місяців тому +1

    අදස් ලස්සන video එක අද නම් මරු අක්කෙ &අයියෙ .❤ ලස්සනයි ❤❤❤😊

  • @udithapiyumal1139
    @udithapiyumal1139 11 місяців тому

    😂😂අද ෆට්ට ඇ ෆට්ට

  • @rusiruprabashana9000
    @rusiruprabashana9000 11 місяців тому +1

    දැන්නම් දෙන්නට හොදටම track පැනල තියෙන්නේ 😂❤

  • @vxdmusic3062
    @vxdmusic3062 Рік тому +2

    එකට නම් ඉද්‍රියන් ටික මාරු උනා වගේ😂😂😅❤

  • @ThejaniTharushika-kl4li
    @ThejaniTharushika-kl4li 11 місяців тому

    1:59කියන සින්දුව හොයා ගන්න බැරි මම 😢😢😢😂😂

  • @ImashiSithmi
    @ImashiSithmi Рік тому +4

    ඩාන්ස් ටිකනම් පට්ට 😂💔👍

  • @malihathurusinghe6515
    @malihathurusinghe6515 11 місяців тому

    එළදෙනගෙ කිරි දෙවිල්ල තමයි මරු😂😂

  • @HasenthaAkash-ju1kd
    @HasenthaAkash-ju1kd Рік тому +1

    ඇඩම් ගේ කලිසම මරු

  • @nethmi1178
    @nethmi1178 Рік тому

    Ada nam full aulen hitapu dawasak. Thank you vedio ekata. Much lv yh ❤😊

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      අනෙ තැන්කිව් අවුලෙන් ඉන්නෙ එපෝ

    • @nethmi1178
      @nethmi1178 Рік тому

      @@adamandvishu ❤️❤️

  • @CharukaDeshan-r2h
    @CharukaDeshan-r2h 2 місяці тому

    එක මරු ඈ❤

  • @chanugi1234
    @chanugi1234 Рік тому +2

    මරු අද නම් 😂😂😂❤

  • @savatarcodm32
    @savatarcodm32 Рік тому

    9:09 bruh moving maad 💀

  • @Umarya_Rodrigo
    @Umarya_Rodrigo Місяць тому +1

    16:42 16:44 16:45

  • @m.a.sandunitharaka6215
    @m.a.sandunitharaka6215 Рік тому +1

    මසුරන්ට පොදි බැන්ද සින්දුවට හොදම කවර් එක ඇඩම් අයියගෙන්😅

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      😁😁❤️😍 මගෙ එකා

  • @chamodisandeepani2025
    @chamodisandeepani2025 Рік тому +52

    මැච් එක බලලා වැඩක් නෑ...අයියගෙයි,අක්කගෙයි ආතල් වීඩියෝ එක බලලා හිනා වෙලා ඉමු 😊😂

    • @adamandvishu
      @adamandvishu  Рік тому +3

      ඒකනේ 😂😂😍 ආදරෙයි

  • @gamingnoob6726
    @gamingnoob6726 Рік тому +2

    නැටුම නම් nice 😎😂