අමාරුවෙ වැටුනම උදව් කරපු යාළුවෝ | Truth Or Dare | Adam And Vishu

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 568

  • @thilininimeshi
    @thilininimeshi Рік тому +547

    මං නිසා ලුණු කන්න උනාට sorry 🥹🤭

    • @adamandvishu
      @adamandvishu  Рік тому +106

      අනෙ කම්ක් නෑ අක්කෙ.. Thank You ආදරෙයි ❤️😍

    • @gamingkavi82
      @gamingkavi82 Рік тому +18

      Ispili Papili Witharaine Bari

    • @umangivinodya8977
      @umangivinodya8977 Рік тому +13

      thilini akka man oyata adarey❤

    • @LASSI4680
      @LASSI4680 Рік тому +9

      පව් අප්පා

    • @DanulaInduwara
      @DanulaInduwara 9 місяців тому +3

      Thilini oya prashne hriyta ahla nee..
      Oyata uththara denna puluwanda oyaata..
      Oka samanya denima prashnayak uththarayak hriytma thiyena
      Couple ekath moodai..(tharaha nee)
      Ara call krpu couple ekata mole thiyenawa..

  • @adamandvishu
    @adamandvishu  Рік тому +269

    ගයිස් අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝ ඔන නම් Video එක Like කරන් කමෙන්ට් එකක් දාන්නො ... ආදරෙයි ❤️😍

  • @yuwaniwageesha1040
    @yuwaniwageesha1040 Рік тому +62

    මාර ෂෝක් අනේ ඔයාලා දෙන්නා
    හැමෝම නිකන් වීඩියෝ එක විතරක් බලලා යන්නේ නැතුව සප් දීගෙන යන්න
    මේ අක්කයි අයියයි 100k ගහලා silver play button එක ගත්තා කියන්නේ මට ගත්තා වගේ සතුටුයි

    • @adamandvishu
      @adamandvishu  Рік тому +6

      අම්මො.. Thank You ආදරෙයි 😍❤️ දිගටම බලන්නො ..

  • @SanuHansana
    @SanuHansana Рік тому +6

    මම හිතන විදියට කුවේණි විජයත් එක්ක කතා කරන්න ඇත්තේ මාගධි ( පාලි ) භාෂාවෙන් වෙන්න පුළුවන් මොක ද මම දන්න විදියට බුදු කෙනෙක් උපදින කාලෙට මුළු ලෝකෙම තියෙන්නේ සෑම දෙනාටම තේරුම් ගන්න පුළුවන් මාගධි ( පාලි ) භාෂාව කියලා මම අහලා තියෙනවා
    තව යම රජ්ජුරුවෝ අපායේ ලොක්ක වෙන්න පින් කරන්න ඕන
    බෞද්ධ අටුවාවල ත්‍රිපිටකයේ ඒවා සඳහන් වෙනවා
    ඒ මොනවා වුණත් වීඩියෝ එක සුපිරි , ආතල්😁😁
    ආදරෙයි දෙන්නට ම 🥰🥰🥰

    • @shilpanethmi2110
      @shilpanethmi2110 6 днів тому

      ඔව්. යම රජ්ජුරුවෝ කරන්නේ අපායේ දොරටුව ළඟදි ඒ කෙනා කරපු යම් පිනක්, කුසලයක් තියෙනවා නම් ඒක ඒ පුද්ගලයට සිහි ගන්වන එක. එතකොට ඒ කෙනාට අපායට නොයා ගැලවෙන්න පුළුවන් 💙

  • @sandyakumari2865
    @sandyakumari2865 Рік тому +5

    Ane..pau nangi ...tharahatath ekka biththarun nawwa nedanangiyawa...maru oyalage වීඩියෝ ❤❤❤❤

  • @shavi2501
    @shavi2501 Рік тому +23

    අනේ ෂෝයි සුබ පතනවා ඔයාලා දෙන්නටම ඉදිරියට ලොකු ගමනක් යන්න පුළුවන් ❤️🥰

  • @achinihamesha1455
    @achinihamesha1455 Рік тому +25

    සුපිරි ❤❤❤❤
    තව ලස්සන video ගෙන්න 😍😍😍😍😍
    බඩ අල්ලන් පවුලෙ සැමට හිනාවෙන්න😍😍😍😍😍
    අම්මයි ,තත්ති දෙන්නත් බැලුවා🤭🤭🤭

  • @gesanduperera1948
    @gesanduperera1948 Рік тому +42

    හම්මො අක්කගෙ මනරම් කන්කලු කටහඩ තාමත් දෝංකාර දෙනවා වගෙ .ඉස්සරහටත් ඔය වගෙ ඒවා තව කරමු ☺☺

  • @skillhublk
    @skillhublk Рік тому +84

    අ යන්නෙන් පටන් ගන්න ඉස්පිලි පාපිලි නැති පලතුරු වල නම් හොයන්න ආව මා වැනි තවත් අය සිටීද? 😂🤣

  • @tuskerff2137
    @tuskerff2137 Рік тому +8

    අ panatan ganna ispili papili nathuwa kiyanne අ akurata witharak ispili papili nathuwa thiyena palathuru - අඹ, අන්නාසි, අනෝදා, අලිපේර, අතැඹුල ( බෙහෙත් නෙල්ලි ) ❤

  • @අදිසි_හෝරාව-Adisi_horawa

    උබල දෙන්න නම් මරු ඩබල ක්‌ තමයි 😄👍. ඉදිරි ගමනට සුභ පතනවා 🤟😄😘😍

  • @BEAST_STREAMING
    @BEAST_STREAMING Рік тому +151

    මුන් දෙන්නා ගෙ අතල් දවසක මුන් දෙන්නගෙ ලමයි දැක්ක දවසකට තමයි එ ලමයි දරුකමෙන් ඉල්ලා අස් වෙන්නේ 😂😂❤

  • @__TOBI__
    @__TOBI__ Рік тому +30

    මන් දන්න තරමින් තලගොයාගේ ගෑනු සතා උතුලී. ඒ වගේම කිකිලිද බිත්තරේද එකේ ඉස්සෙල්ලා ආවේ කිකිලි. මොකද බිත්තට කට්ටේ තියෙන ප්‍රෝටීන් හදන්න පුලුවන් කිකිලිට විතරයි කිකිලි ආවේ වෙන සතෙක්ගෙන් පරිනාමය වෙලා.🙂❤

    • @adamandvishu
      @adamandvishu  Рік тому +5

      අඩෙ ..ආදරෙයි මල්ලි ❤️😍Thank You ❤️😍

    • @__TOBI__
      @__TOBI__ Рік тому +3

      @@adamandvishu ❤

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 Рік тому +19

    අනේ ශෝක් දෙන්නා 😂 ආදරෙයි අක්කි අයියා 😚❤️🙈 video දානකම් බලන් ඉන්නේ

  • @dgpandagaming5942
    @dgpandagaming5942 Рік тому +5

    Hamadaama video dammath balanawa 🥰... Kohoma hari supiri video ekak🥹💓..
    Ayet ikmanata Truth OR Dare onee🌝🤘🏻

  • @lisiraviyathsara2006
    @lisiraviyathsara2006 Рік тому +7

    ඒ විඩීයෝ එකනම් පට්ට ආතල්. දිගටම කරගෙන යන්න. Gammac Adam & Vishu

  • @agtharinduvishwanath2444
    @agtharinduvishwanath2444 Рік тому +4

    Hari vinodai . Matath me wage athal kellek set wewa kiyala sadu karayak denna ❤😂

  • @spyidy0707
    @spyidy0707 Рік тому +16

    😂අර කොල්ල පව් අහ්...පොරගෙ gf තරහ වුනාද දන්නෑ 😂😂😂සුපිරී😂❤

  • @ChaRuX
    @ChaRuX Рік тому +16

    අඩේ,..😍. සුපිරිම සුපිරියක් 😙❤️ මරු අයියා & අක්කා 💗

  • @Ishani_560.
    @Ishani_560. Рік тому +6

    මරු කපල් එක අප්පා😘ශෝයි අනේ😘හැමදාම සතුටින් ඉන්න අක්කි දෙන්නම🥰❤️

  • @dilshanthilina241
    @dilshanthilina241 Рік тому +39

    මන්නම් හිතන්නෙ (අ) යන්නට ඉස්පිලි පාපිලි දාන්න බෑ කියල වෙන්න ඇති කියල තියෙන්නෙ {අබ , අන්නාසි , අතැබුල(බෙහෙත් නෙල්ලි),අලි පේර , අනෝදා ,අත්තික්කා , ආනමාලු }😌
    මේව නැතුව අ යන්නෙම් එන සන්පූර්න් වචනෙටම ඉස්පිලි පාපිලි එන්නැති පලතුරු ඇති කියලනම් මම හිතන්නෑ

    • @Sandesh.Ar1
      @Sandesh.Ar1 Рік тому +2

      ඇඹරැල්ලා තියෙනවා හැබැයි

    • @littlemermaid5921
      @littlemermaid5921 Рік тому +1

      ​@@Sandesh.Ar1ඒකෙ ඉස්පිලි පාපිලි තියෙන්නේ ඔය

    • @visalsathmina505
      @visalsathmina505 2 місяці тому

      @@Sandesh.Ar1😂🧠🚮

  • @dinukaamantha7068
    @dinukaamantha7068 Рік тому +6

    මෙ විඩියො එක නම් පිස්සු වක් බිත්තරෙ ඔලුවෙ ගහ ගන්න එක අතල් මෙ වගෙ විඩියො තා ගෙන්න ඔය දෙන්නටම ජය 😍

  • @tutu96012
    @tutu96012 Рік тому +27

    හැමදාමත් ඔයාලගේ වීඩියෝ බලනව. අම්මෝ අද තමයි හොදටම හිනා උනේ 😂😂😂 මරු අනේ 😂😂

  • @AchindaSilva
    @AchindaSilva Рік тому +13

    අදත් සුපිරියක් 😂
    හැබැයි අර කෑගහන එක තව ටිකක් කරන්න තිබ්බා 😂

  • @dhamidugayantha7295
    @dhamidugayantha7295 Рік тому +4

    මටත් ප්‍රශ්නයක් තියනව...😐👍
    විජය කුවේණිට Love කරානම් ඇයි චන්ද්‍රිකා ව බැන්දෙ..🤔 දැවෙන ප්‍රශ්නයක්..😐

  • @dayansenaka5833
    @dayansenaka5833 Рік тому +4

    හැමදාම ටව්මෙ ඇවිද ඇවිද ඉන්න මගේ සුදු මහත්තයා මේ විඩියෝ එකේ කොතැනකහෝ හිටීද යන්න කියා මා හොදින් නිරීක්ශනය කල විට, තවත් සුදු නෝන කෙනෙක් එක්ක ඉන්න මගෙ සුදු මහත්තයා මගෙ ඇස් දෙකට ගැටුනහම..🙂 confuse una bng😪

  • @nethmipabasara_18
    @nethmipabasara_18 Рік тому +12

    දෙයියනේ මගේ ප්‍රශ්නෙත් කියනවනේ 😂❤💫 අනේ ගොඩක් ආදරෙයි අප්පා ඔය දෙන්නට 😁💜😍 අනික ශාරද්ගෙන් උත්තරෙත් අහලා, ඒක තමයි හොඳම 😂❤ Thank You ප්‍රශ්නේ තෝරගත්තට 😉💗💕
    අර ෆේමස් අයියා ගැන යම්තාක් දුරකට දුකකුත් ඇතිවුණා හැබැයි 😪💔

  • @nishi523
    @nishi523 Рік тому +3

    Shoi ane ....adrei ❤️❤️

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 Рік тому +11

    තලගොයාගෙ ගෑනු සතා උතුලි🤩

  • @ChalaniBopage-uo2pl
    @ChalaniBopage-uo2pl Рік тому +25

    ඕයි😂😂 හූ.. එක තමයි ආතල්ම😂😂😂😂

  • @thisaththewnaka
    @thisaththewnaka Рік тому +1

    😂❤ meka thama mn dakapu oyale supirima video eka

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 Рік тому +40

    සුපිරිම තැන් ටික තමයි
    අර ඇන්ටිට හූ කියපු එකයි
    අර autograph ගත්ත කෙනා කොම්පියුස් උන එකයි 😂💔

    • @adamandvishu
      @adamandvishu  Рік тому +2

      Thank You. ආදරෙයි ..😍❤️

  • @waheesharavindu5260
    @waheesharavindu5260 Рік тому +2

    BBC Wild Life eke thiyenava mulinma ave biththare kiyala❤😀 jathiye prashneta uththare hambuna

  • @MadusankaWeerasingha-jn7ht
    @MadusankaWeerasingha-jn7ht Рік тому +1

    අක්කාගේ ඇහැට මොකද උනේ 🥲 කලින් විඩියෝ වල ඇහෑ ඔහොම වෙලා තිබ්බෙ නෑනේ

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf Рік тому +1

    විශු වගෙ කෙල්ලෙක් හම්බුන නිසාම හොඳයි අයියට.. සාමාන්‍යෙන් මේ වගේ ආතල් කෙල්ලො අඩුයිනෙ 😂💔 අක්කට respect ඇඩම් අයියත් මරූ... අපෙත් නගරෙ තමා ඔය😁♥️ අපරාදෙ මං දැක්කෙ නෑනෙ😂 anyway... vdo එක මරු♥️

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 Рік тому +6

    අම්මෝ අක්කගේ කිංකිනි කටහඩ කනට මී පැණි දාන්න වගේ...ඔලුව සේරෝම දෝන් කාර දෙනව😌😂❤

  • @sandaruwangunathilaka6697
    @sandaruwangunathilaka6697 Рік тому +3

    අඩෙ සුපිරි ❤දිගටම දාම් ඇ විඩියෝ❤

  • @thushadilushi
    @thushadilushi Рік тому +1

    අ akuren ehema palathuru na man hithanne..e prashne poddak waradila..අ akurata elapili papili nAthiwa palathuru 5k vidiyata enna ona

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      ඔව් ... වැරදුනා මිතුරෙ... .. 😢❤️😍 ආදරෙයි

    • @thushadilushi
      @thushadilushi Рік тому

      Aparade dare ekath karanna unanee 😢❤️

  • @achinihamesha1455
    @achinihamesha1455 Рік тому +1

    Biththare gahaththi akkige muna😂😂😂😂😂
    Harima shochaniyai , athal wada thawa oniiii

  • @piyumimadubashini2712
    @piyumimadubashini2712 Рік тому +3

    ඊයේ අවිස්සාවේල්ලේ දී ඔයාලා දෙන්නාව දැක්කා❤❤❤❤ ශෝයි අනේ😍😍😍

  • @RuviruDulaksha-l4c
    @RuviruDulaksha-l4c Рік тому +9

    විඩියො එකේ ඉන්න අන්තිම තුන්දෙනා විතරයි අදුරන්නැත්තේ අනිත් අය අදුරනවා. අපරාදෙ මටත් එන්න තිබ්බා

  • @ashelkariyawasam
    @ashelkariyawasam Рік тому

    යමය වෙලා ඉපදෙන්නෙ අනිවා පව් කරල හැබැයි ඌට පිනක් තියෙනව රජ වෙන්න අපායෙත් අනික ඌ අපායෙ සාමාන්‍යමිනිස්සු පව් කරල ඉපදෙන එකෙක් වගේ න්‍රවෙයි ඌ ප්‍රේතයෙක් ඌ අපායෙ ඉපදෙන නිරිසතුන්ට දඩුවම් දෙනකොට හිත්නවා "මුන් කරපු වැරදිවලටනෙ මේ දඩුවම් ඉක්මනින් මේක ගෙවල ආපහු යන්න කියල" ඒවගේ මනස දියුනු මට්ටමක තියෙන එකෙක් ඌ 👍

  • @shanukakasun6638
    @shanukakasun6638 Рік тому +13

    අඩ්ඩෙහ් මගෙ ඩෙයා ඒ 😂 ආදරෙයි අක්කෙ ආදරෙයි අයියෙ

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      ආදරෙයි ආදරෙයි ❤️😍

  • @udararupasinghe3068
    @udararupasinghe3068 Рік тому +1

    ඉස්පිලි පාපිලි විතරයි නේද තියෙන්න බැරි කීවේ...ඇලපිලි ඒම තිබ්බට අව්ලක් නෑනේ😒💔

  • @hiru26573
    @hiru26573 Рік тому +5

    Ammor Ammor..😂💔
    Ela Adam aiya Vishu akka..😎❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 днів тому

    ඉස්පිලි පාපිලි නැති වෙන්න ඕනෙ අ අකුරට විතරයි. සම්පූර්ණ වචනෙටම නෙවෙයි.
    අඹ, අන්නාසි, අනෝදා, අලිගැට පේර, අරළු තමයි උත්තරේ 😇

  • @krishanwijerathna7981
    @krishanwijerathna7981 Рік тому +5

    අඩෝ උබලා අවිස්සාවේල්ලේ ද බං . යකෝ ලගම ඉදලනේ .😂😂😂❤️❤️❤️

  • @rash_2917
    @rash_2917 Рік тому +28

    4:29 අපේ ජාතික බස් එක 😂❤️ 470 හංවැල්ල - අවිස්සාවේල්ල .
    අම්මේ මරු Dare ටික , අදනම් මරු අක්කී 😂❤️

    • @adamandvishu
      @adamandvishu  Рік тому +3

      අඩෙ...එහෙමදෝ ... Thank You ආදරෙයි 😍❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +3

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @tharukasemitha7497
    @tharukasemitha7497 Рік тому +1

    Shoyi adanam ♥️♥️

  • @ominduwijesinghephysics01
    @ominduwijesinghephysics01 Рік тому +3

    Thank you mage truth eka kalata

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 Рік тому +11

    සුපිරි 😂👍💥💖

  • @D_MUSICz70062
    @D_MUSICz70062 Рік тому +12

    අයියෙ අපි කාල තරනය කරල අතීතෙට ගිහින් සීයා මැරුවොත් අපිට මොකක් වෙයිද🙂

  • @Lexa_bea
    @Lexa_bea Рік тому +6

    Supiri❤

  • @Eranga_Kumara
    @Eranga_Kumara Рік тому +12

    ගැම්මක් තමා දෙන්නම❤

  • @KaveeshaImeshan2005
    @KaveeshaImeshan2005 Рік тому +5

    සුපිරියක් තමා

  • @VihagaVishma-e2s
    @VihagaVishma-e2s 3 місяці тому

    Adoh adoh avissawella town eka nehda

  • @CREATIVEIDEASlkfromkalana
    @CREATIVEIDEASlkfromkalana Рік тому +1

    7:31 matanam mathakayi adam ayiya ape santha mariya eke kellonta line demma e dawas wala😂😂😂

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 11 місяців тому +2

    2024 බලන කට්ටිය මේ කොනට 👍🤩

  • @lakshithajayamal1535
    @lakshithajayamal1535 Рік тому +15

    අත්සන ගහපු එකා confuse unga bunga😂😂

    • @adamandvishu
      @adamandvishu  Рік тому +5

      කොල්ලගෙ කෙල්ල ශේප් කලා වීඩියෝ එකෙන් පස්සෙ 😁😂

  • @user-kInGRex
    @user-kInGRex Рік тому +4

    අයියේ අක්කේ ඔයාලා හොදින් නේද......🥹❤️
    සොස්උයි යෝගටුයි
    රසයිද... අයියේ අක්කේ 🥹❤️

  • @prithidisanayake
    @prithidisanayake 2 місяці тому +2

    අක්කේ අයියේ ඔය ප්‍රශ්නය දුන්න එකාගෙන් අහල බලන්න උට උත්තරේ දෙන්න බැරි උනොත් ලූනු හැන්ද වෙනුවට බෝතලේම කන්න කියන්න

  • @KawasakiTracker
    @KawasakiTracker Рік тому +1

    Adee dnwan අවිස්සාවේල්le enwaaaa yakoo😢😢❤❤

  • @Ghost201s
    @Ghost201s Рік тому +6

    ලගදිම කයි වගෙ ❤❤😂😂 අදරෙයි

  • @PamuTV
    @PamuTV Рік тому +1

    යම රජ්ජුරුවෝ අපායෙ රජ වුනෙ පිං කරලා 🙂 හරිම උත්තරේ ඒක ජම රජ්ජුරුවෝ දෙවි කෙනෙක් සලකන අයත් ඉන්නවා

  • @PamuTV
    @PamuTV Рік тому +2

    සුපිරියක් තමයි ඉතින් ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 Рік тому +1

    Aiyo avissawelle ne eth dakke na ne oyala innawa 💕

  • @Piyumal_randima
    @Piyumal_randima Рік тому

    අපායෙ යම රජ්ජුරුවො වෙන්නනම් එයා පව් කරපු අයට දඩුවම් දෙන්නනම් එයා කවදාවත් පව් කරන්න බෑ. එයා අනිවාරෙන් එයා පින් කරන්න ඕනෙ .

  • @WageeshaSandaru
    @WageeshaSandaru Рік тому +3

    Ammooo😂😂😂😂😂....ආදරෙයි ❤❤😂

  • @pasinduravishka024
    @pasinduravishka024 Рік тому +2

    අනෙ... අම්මෝ... අද නම් .. පට්ට....😂😂😂😂 කියන්න වචන නෑ

  • @tutuempire
    @tutuempire Рік тому +6

    Brahaspathinda වීරයෝ ❤

  • @semi-kl9dl
    @semi-kl9dl Рік тому +1

    Adanam pattai😹💔

  • @DilankaKaveesh-v9h
    @DilankaKaveesh-v9h Рік тому +27

    A B C D ගෙවල් වල ප්‍රශ්නෙ නිකම් chemistry paper එකේ ප්‍රශ්න වගේ 😂

    • @ashelkariyawasam
      @ashelkariyawasam Рік тому +3

      Inoganic😢😂😂

    • @umangivinodya8977
      @umangivinodya8977 Рік тому

      ගහක් උඩ ගෙඩ්‍යක් ගෙඩ්‍යක් උඩ ගහක්

  • @chathuminilakshika4022
    @chathuminilakshika4022 Рік тому +4

    Ammo kidney touching vedio😂😂.ara kollage kellata monawa unada dan ne😂😂.ara issrawela keruwa vedio eka wage public place ekaka karana dare ekak ayemath gennako❤❤❤❤.akki shok ...

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      අනිවාර්යයෙන්..ඉස්සරහට... 😍❤️කරමු ...

  • @hamashaeshiya-gi2pb
    @hamashaeshiya-gi2pb Рік тому +1

    යම රජ්ජුරුවෝ කියන්නෙ දෙව ලොකෙ ඉන්න දරුනුම කෙනාලු එකලු එය අපයේ රජ්ජුරුවෝ වෙලා තියෙන්නෙ...පවු කරලා නෙමෙයි නැතුව (එහෙම තමා අහලා තියෙන විදියටනම්)😊

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 Рік тому +1

    Thilini akklai oyalai video ekk krnna

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      කරමු 😍❤️ ඉස්සරහට

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 Рік тому +3

    😂😂😂wenasma video ekak

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      Thank You සුද්දා ..ආදරෙයි

  • @S.Wickramarathna
    @S.Wickramarathna Рік тому +6

    තලගොයා කෙසෙ වෙතත් කිබුලගෙ ගෑනු සතා සීදේවි කියල දන්නො🌚

  • @ashelkariyawasam
    @ashelkariyawasam Рік тому +15

    තලගොයාගෙ ගෑනු සතා:- උතුලි👍

  • @Madu345
    @Madu345 Рік тому +2

    හූ කියලා දුවපු සීන් එක මරු අක්කේ😂💔👍
    හරි ශෝක් අනෙ ඔය දෙන්නා🙊😹❤️

  • @Chuty1024
    @Chuty1024 Рік тому +2

    කුකුල් බිත්තරේ කියලා දීලා නැනේ ඩයිනොසර් බිත්තරේ වෙන්න පුළුවන් එතකොට මුලින්ම ආවේ බිත්තරේ 👍🌝

  • @advice3
    @advice3 Рік тому +108

    දැනුමට, තලගොයාගේ ගෑණු සතා උතුලි 🙂
    අ යන්න පටන් ගන්න ඉස්පිලි පාපිලි තීන පලතුරු පහක් කියන්නත් අමාරු තීනව හැබැයි🥴

    • @adamandvishu
      @adamandvishu  Рік тому +9

      පලතුරු තියනවා වෙන්න පුළුවන් ..

    • @advice3
      @advice3 Рік тому +4

      @@adamandvishu තීනවා talk with chanu eke oya prshne ahuwa katath bari una 5k kiynn 😌

    • @adamandvishu
      @adamandvishu  Рік тому +6

      @@advice3 අඩෙ එහෙමදෝ...

    • @sampathmadupa1217
      @sampathmadupa1217 Рік тому

      @@adamandvishu palathuru 5k thiyenawa

    • @slskrmusic
      @slskrmusic Рік тому

      ​@@adamandvishu😅😅

  • @theekshanasadaruwen7152
    @theekshanasadaruwen7152 Рік тому +2

    සුපිරියක් දෙන්නම 😘💗✌️

  • @sathirapasanjithwithkorean
    @sathirapasanjithwithkorean Рік тому +1

    මම දැක්කා ජෝඩුව බදාද හවස අවිස්සාවේල්ලේ town එකේ කැරකෙනවා... 🤭🥰

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 Рік тому +2

    අර මහත ඇන්ටිට හූ කියපු නිසා ඔයින් ගියා...දුවන්න බෑනේ ඒ ඇන්ටිට...වෙන කෙනෙක්ට කිව්වනම් එහෙම😹💔

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      දත් ටික ලෙෆ්ට් 😂

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Рік тому +1

    ඒක සුපිරි මරු...

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 Рік тому +4

    අන්තිම වෙද්දි තියන ඩෙයා තමා පට්ට

  • @hirukachamadith3229
    @hirukachamadith3229 Рік тому

    Adeh ,Avissawelle ද ඉන්නේ

  • @SADEEYAA
    @SADEEYAA Рік тому +1

    ado mata ehema katha karanna epa. man uththara denne na 😂😂

    • @adamandvishu
      @adamandvishu  Рік тому +1

      බලාපොරොත්තුවෙන් සිටින්න 😁😁❤️

    • @SADEEYAA
      @SADEEYAA Рік тому

      @@adamandvishu ado ado

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb Рік тому +3

    තලගොයි කෑල්ලගෙ නම( උතුලි ] මයෙ ඩබල ✌️😁😅🤣❤️✌️

  • @RajeewaRajeewa-vj9cs
    @RajeewaRajeewa-vj9cs Рік тому +40

    මට හුස්ම ගන්න බෑ අයියේ අක්කේ😂😂😂

  • @littlemermaid5921
    @littlemermaid5921 Рік тому +1

    18:42 ඔයා මගෙ fan කෙනෙක් ලු😂😂 මන් ඔයාගෙ fan කෙනෙක් කියන්න ඕන බන්

    • @adamandvishu
      @adamandvishu  Рік тому

      නෑ නෑ එහෙම තමා කියන්නෙ...ඔයාලට ඇහිල නෑ හරියට 😅😅

  • @Sajith_Anuradha
    @Sajith_Anuradha Рік тому

    කිකිළිද බිත්තරේද මුලින්ම ආවෙ කියන ප්‍රශ්නෙට උත්තරේ කිකිළි. මොකද කිකිලිගෙ ඇග ඇතුලෙ බිත්තරේ හැදෙන තැන තියෙනවා ස්‍රාවයක්.. අන්නේ ස්‍රාවය secrit උන්නැත්තම් බිත්තරයක් හැදෙන්න කොහොමටවත් බෑ..
    ඒ මුල්ම කිකිලි බිහි වුනේ පරිනාමයේ අතුරු ඵලයක් විදියට. ජලජ ජීවින් ගොඩබිමට සංක්‍රමණය වීම පටන් ගත්ත කාලේ තමයි කිකිළි ඇතුළු ගොඩක් ජීවින්ගේ පරිනාමය පටන් ගත්තෙ😅

  • @Sanjeewanisenadeera
    @Sanjeewanisenadeera Рік тому

    Magen palaveni comment eka❤️adath lassani video eka

  • @anushalakmali1146
    @anushalakmali1146 Рік тому +17

    කිකිලි බිත්තර ප්‍රශ්නෙටනන් උත්තරේ කිකිලි මොකද පරිණාමය වෙන සීන් එකත් එක්ක මාළුවගෙන් පරිණාමය වෙන්න ඕනෙ

    • @achinihamesha1455
      @achinihamesha1455 Рік тому +1

      Ethakota malu danne biththarane🙄

    • @anushalakmali1146
      @anushalakmali1146 Рік тому +1

      @@achinihamesha1455 බිත්තරයි පරිණාමයයි අතර සම්බන්ධයක් මටනන් පේන්නෑ😁🙂

    • @anushalakmali1146
      @anushalakmali1146 Рік тому

      @@achinihamesha1455 Parinamaya veddi biththara valin ena saththu venas venava

    • @Chuty1024
      @Chuty1024 Рік тому +2

      උත්තරේ බිත්තරේ කුකුල් බිත්තර කියලා දීලා නැ. කිකිලිට කලින් ඩයිනොසර් බිත්තර ආව

  • @dilshanpriyanga
    @dilshanpriyanga Рік тому +2

    18:40 අරූ හොල්මන් යකූ.... 😂🤣🤣✌️

  • @SenaliWijesoriya
    @SenaliWijesoriya 3 місяці тому +1

    ඔලා ලත් ක්‍රිස්තියානිද? මම නම් ක්‍රිස්තියානි මම යන්නේ මාර විලකු රුස පල්ලියට තලගොයාගේ ගැනු එක් කෙනා : තමා උතුලි ⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🦍🦍🦍🦍🦍🐒🍁🐴

  • @yohansachindra8659
    @yohansachindra8659 Рік тому +32

    තලගොයාගෙ ගෑනු සතා උතුලි😂

    • @fhhhg866
      @fhhhg866 Рік тому +5

      Ethakota thalagoyage pirimi satha athulada?

    • @DilshanBEATZ
      @DilshanBEATZ Рік тому +1

      @@fhhhg866 😆😆

    • @yohansachindra8659
      @yohansachindra8659 Рік тому

      @@fhhhg866 😂😂 thalagoyamai pirimi satha

  • @SUSAGaming98
    @SUSAGaming98 Рік тому +1

    අයියෙ අ පටම් ගන්න ඉස්පිලි පාපිලි නැති වෙන්න ඔනි අ එකට විතරයි අනිත් අකුරු වලට පුලුවම් ඔයලා තෙරුම් ගත්ත වැරදි එහෙම පලතුරු 5 තියනවා😊

    • @SUSAGaming98
      @SUSAGaming98 Рік тому

      අඹ
      අලිපෙර
      අනොදා
      අන්නාසි
      අත්තික්කා පලතුරු 5

  • @DilshanBEATZ
    @DilshanBEATZ Рік тому +5

    මං උනානම් ජීවිතේට පාර යන උන් එක්ක ආතල් ගන්නෑ😆😆🙏❤️