✔රෑ කෑමට විනාඩි 5න් ඉදිආප්ප පිටි වලින් තෝසෙ හදමු (පුළුන් වගේ කිරි රසයි )those recipe💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 221

  • @chamiladeepthika1526
    @chamiladeepthika1526 3 роки тому +55

    මං ඔයාගෙ කෑම වර්ග තමයි වැඩිපුර ම හදලා තියෙන්නේ හරිම සරල විදිහට හොයාගන්න පහසු දේවල් වලින් හදන නිසා කෑම හදන්න ආස හිතෙනවා

    • @wijigunarathne718
      @wijigunarathne718 3 роки тому

      Wjitha I think it is a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night night my way to get a good day and night

    • @pawanipramu
      @pawanipramu 3 роки тому +1

      Mth ehmi, aswen hdnw😍💖

    • @gangaperera4462
      @gangaperera4462 2 роки тому

  • @user-ix7re7jv6q
    @user-ix7re7jv6q 3 роки тому +15

    ඉතා පැහැදිලිව කියලා දෙනවා.අනිවාර්යයෙන් හදනවා.තෙරුවන් සරණයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 роки тому +4

    ගොඩක් හොඳ යි ව්ඩ්යො එක ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому +5

    මේ කාලෙට ගැලපෙන recipe අඩු වියදමකින් හදාගන්නත් පුළුවන් .තවත් මෙවැනි වීඩියෝස් වලින් අපව දැනුවත් කිරීමට ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @beautystudio495
    @beautystudio495 3 роки тому +26

    අක්කිගේ හැම කෑම වර්ගයක්ම වැරදෙන්නේ නැතුව හදන්න පුලුවන් 😊😊😊😊😊😊😊😊

  • @ChintaWickramasinghe
    @ChintaWickramasinghe 4 дні тому

    අපිත් හැදුවා. රසයි, පාන් පිටි ටිකක් මදිවුනාට

  • @inokaharshani7226
    @inokaharshani7226 2 роки тому +5

    අනේ අපිත් හැදුවා..හරිම රසයි නියමෙටම ආව . Thank you ඔයාට

  • @dinukasubodini6111
    @dinukasubodini6111 Місяць тому

    හරිම ලේසි රසවත්ම රෙසිපි එකක්.මම හැදුවා ඔයාට ගොඩක්ම ස්තූතියි.මම ඔයාගෙ ගොඩක් රෙසිපි follow කරන කෙනෙක් ❤❤❤

  • @DashParrOfficial
    @DashParrOfficial 3 роки тому +22

    ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ ඉක්මං ලේසි recipes ගේනවට 👍👍👍👍

  • @sharmilarai1276
    @sharmilarai1276 Рік тому +3

    අද මම මේ තෝසෙ recipe එක හදුවා. ඒක මාරම රසයි Tnq MR Kitchen ♥️💫 හැමදාම මේ වගේ recipe කියල දෙන්න 💖✨

    • @DineshDinesh-px5dy
      @DineshDinesh-px5dy Рік тому

      මට කියන්න පුලුවන් ද ඒක නිකම්ම පුපුරලා වගේ කැඩෙනවාද හැඳුවා ම. නැත්නම් කඩේ ඒවා වගේ හොඳට තියෙනවා ද . ඉක්මනින් උත්තරයක් දෙන්න් පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 3 роки тому +12

    මේ රෙසිපිය හරිම ලේසියි.🙏❤️❤️❤️❤️❤️❤️❤️අනිවාර්යයෙන් හදනවා.💕💕💕💕💜️💜️💜️

  • @kenusandu557
    @kenusandu557 3 роки тому +5

    මගේ ආසම කෑමක් අක්කේ ස්තූති අක්කේ මේ වගේ ලේසී රෙසිපි අපට කියලා දෙනවට

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 3 роки тому +12

    අනිවාර්යයෙන්ම හදනවා අක්කී ❤️❤️❤️❤️❤️❤️

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому

    Obathumiyata bohoma pin yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 2 роки тому

    මම ආප්ප හැදුව ඹයාගේ විඩියෝ බලල තෝස හදනව රසයි

  • @w.r.d.weragoda8305
    @w.r.d.weragoda8305 Рік тому +1

    මමත් මේ recipe එක හැදුවා. හරි රසයි. ස්තූති ඔබට.

  • @monikafernando6677
    @monikafernando6677 3 роки тому +5

    මමත් හැදුවා හරිම රසයි💕💕💕

  • @sltravelingboy83
    @sltravelingboy83 3 роки тому +4

    ඔන්න ආපු ගමන් බැලුව

  • @dinukasubodini6111
    @dinukasubodini6111 2 роки тому +1

    ඔයාගෙ කෑම වට්ටෝරු ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් .ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේන ඔයාට .මම දැන් කීපයක්ම හැදුවා.ඔයා කියන විදිහටම හරි ගියා.👍👍😍😍

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 Рік тому

    පුතාට ගොඩක් පින් මගේ පුතේ ...මම හොය හොයා හිටියේ මෙවැනි recipes .

  • @ronaldpalitha2385
    @ronaldpalitha2385 3 роки тому +4

    Niyamayiii

  • @harshadulanjani702
    @harshadulanjani702 5 місяців тому

    😋😋😋😋ඇත්තටම රසයි.
    මම හැදුවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому +2

    හදල බලන්න ඕන. Thnak you

  • @D.M.P.Kaushalya
    @D.M.P.Kaushalya Рік тому

    මමත් හැදුවා හරිම රසයි 👍👍

  • @sithumiasha1596
    @sithumiasha1596 3 роки тому +3

    Waww harima lesi recipe ekak niyamai

  • @dilhanimuthuwanthi2915
    @dilhanimuthuwanthi2915 3 роки тому +4

    Niyamai

  • @sandivloghappy1120
    @sandivloghappy1120 3 роки тому +3

    First view first comment
    Congratulations 1 million

  • @AlokaSathsarani-r5s
    @AlokaSathsarani-r5s 2 місяці тому

    Mamath haduwa. Harima rasai.oyata budu saranai 😊😊

  • @sajanisajani9469
    @sajanisajani9469 10 місяців тому +1

    Mge amm kema kadayak karanw mth ekt kema hadal danw akke .mn hadanne oyge respy thama ❤❤ ewa hari lesi ewagem rasai

  • @chanimadhusha7666
    @chanimadhusha7666 Рік тому

    Mamath haduwa. Aththatama hodata awa. Thank you... ❤

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 роки тому +5

    අනිවාර්යයෙන් හදනවා

  • @AVACADxSH_Bae..
    @AVACADxSH_Bae.. 2 роки тому +1

    අපි හැදුවා හරිම් රසයි

  • @buddikaprashath6936
    @buddikaprashath6936 3 роки тому +6

    Apit හදලා බලන්න oni .thank you

  • @jagathnishantha3170
    @jagathnishantha3170 3 роки тому +2

    Mamath haduwa marama rahay👌👌👌😁😁😙

  • @anoshawalakuluarachchege5148
    @anoshawalakuluarachchege5148 3 роки тому +1

    Hoyahoya hitiye...thanx akkiyo..bs parissamen inna

  • @jagathnishantha3170
    @jagathnishantha3170 3 роки тому +14

    Dan balagena හැදුවේ 👌👌👌👌

    • @අමා-ම2ර
      @අමා-ම2ර 3 роки тому +2

      Kohomada ma ikmanta haduwA

    • @every77
      @every77 3 роки тому +1

      @@අමා-ම2ර බොරු අනෙ 😂😂😂

  • @chandanasuranga9875
    @chandanasuranga9875 3 роки тому +33

    ඉදි ආප්ප පිටි ටිකක්ක් තියෙනවා කරන්න දෙයක් නැතුව හිටියේ👆👆👍

  • @NipuniTharuka2010
    @NipuniTharuka2010 3 роки тому +1

    දාපු ගමන් බැලුවා wow 💝

  • @christinefernando4124
    @christinefernando4124 6 місяців тому

    Api meka haduwa. Harima rasai.❤️

  • @RamaniVikramapathirana
    @RamaniVikramapathirana 10 місяців тому

    Apith haduwa atthatama harima rasaii 😊

  • @mohamedzafran9085
    @mohamedzafran9085 3 роки тому +4

    Hi aym 1st ok

  • @manikesuravira3623
    @manikesuravira3623 2 роки тому +1

    Thank you so much god bleass you 🙏🛐👍♥️

  • @nipuniabeysingha9317
    @nipuniabeysingha9317 2 роки тому +1

    ගොඩක් රසයි අක්කා. මාත් හැදුවා, අද මේ දෙවෙනි පාරටත් හදන්න යන්නේ අද රෑට ❤️

    • @aktwins6336
      @aktwins6336 2 роки тому +1

      උදු පිටි වලින් හදන ඒවා වගේම තියනවාද

    • @gamingkolla2332
      @gamingkolla2332 Рік тому

      Ane dear alenawane. Galawanna amarui. Weradda mokakda kiyannako

  • @dilrukshi1235
    @dilrukshi1235 2 роки тому

    Idiappa piti waking udakama homing hitiya godak sthuthi

  • @shiranidarmalatha3246
    @shiranidarmalatha3246 2 роки тому

    ඔයාගෙ කෑම වර්ග හදන්න හරිම ලේසි නංගි හරිම පැහැදිලි කියලා දෙන විදිහ

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +3

    අනිවා හදනවා මැණිකේ..🙏♥️

  • @bhagyadevmith9167
    @bhagyadevmith9167 3 роки тому +2

    සුපිරි ❤️❤️👍

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi5540 2 роки тому

    Thank u very much. Out of all the recepies this is the simple and tasty and quick recepy.

  • @mrmbandara6392
    @mrmbandara6392 2 роки тому

    Godak rasai akki

  • @slasanthi9036
    @slasanthi9036 3 роки тому +3

    ගොඩාක් ස්තූතියී මදු අක්කේ❤️❤️❤️

  • @MarryFernando
    @MarryFernando 8 місяців тому

    Weyi❤❤❤

  • @niroshawijayanthigaganethp9013
    @niroshawijayanthigaganethp9013 3 роки тому +1

    1 view
    Super...👍👍👍

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 роки тому

    Adara madu .thanks oyata kolapata sambole saha rathu. Eka kiyala dennakoooookl. ...m

  • @buddikaprasanna1933
    @buddikaprasanna1933 2 роки тому

    පට්ට රසයි අක්කි😋😋😋😋😋😋yummy

  • @prabhadewika5019
    @prabhadewika5019 3 роки тому +1

    Harima rasayi....

  • @kumarikumari6213
    @kumarikumari6213 Рік тому

    akke math haduwa hara rasai bohama tankiw😊

  • @dilanirathna2901
    @dilanirathna2901 2 роки тому

    Thanks. Dan hadnv.mt godak wadagth una

  • @geethanjalieranaweera8944
    @geethanjalieranaweera8944 2 роки тому +1

    Thank you !! Akki mama meden hadala delloth ekka kanagaman inne.

  • @amaliwathsala5968
    @amaliwathsala5968 3 роки тому +6

    😍😍😍

  • @lakshmigunarathna3977
    @lakshmigunarathna3977 2 роки тому

    හරිම රසයි 😛😛😛😛

  • @pushpaathukorala1622
    @pushpaathukorala1622 2 роки тому

    Rasa hadala balamu oyata thanks

  • @manilanka1899
    @manilanka1899 3 роки тому

    thank u so much duwa, oyage kaama mama hadanawa, hurry rasai

  • @luckminibandara2823
    @luckminibandara2823 3 роки тому +3

    Thank you nange.❤️❤️❤️❤️

  • @stellamiss2618
    @stellamiss2618 2 роки тому

    Oyage kema warga seramawage man hadanawa oyata God an pin b a.

  • @prasadmaduranga5863
    @prasadmaduranga5863 Рік тому

    ම්ම්ස් හ්ෂ්දුඑස්

  • @banuka8985
    @banuka8985 2 роки тому

    Mamath haduwa harima rahai

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 роки тому +1

    අම්මෝ මේක දැක්ක ගමන් බඩගින්න වැඩි උනා

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 3 роки тому +2

    ගොඩක් ස්තුතියි

  • @sunandiabekoon6633
    @sunandiabekoon6633 2 роки тому

    Mama heduwa kedunane hodata awe ne those aka.kedenne ai kiyala kiyanna pls.thanks dear

  • @saralanka8041
    @saralanka8041 2 роки тому

    harima rasai, thx 😊

  • @nethmiroshelfanclub..6844
    @nethmiroshelfanclub..6844 3 роки тому +4

    First comment

  • @sajanisajani9469
    @sajanisajani9469 10 місяців тому

    Heta reta knn hadann one❤️

  • @kasun005
    @kasun005 3 роки тому +2

    Hal piti walinuth hadanna puluwanda akke?

  • @rebecadevika2330
    @rebecadevika2330 3 роки тому +3

    අපි අක්කා කියලා දෙන විදිහටම කරනවා

  • @nishshankathilakarathne426
    @nishshankathilakarathne426 Рік тому

    Api dan hadanawa akki hadala kiynnm 😊

  • @rajithnaveendra
    @rajithnaveendra 3 роки тому

    Math heduwa. Rasata awa

  • @sudharakadeshan3874
    @sudharakadeshan3874 3 роки тому +2

    cake ekak icing karanna video ekak genna puluwanda ?

  • @upulisamankumari7137
    @upulisamankumari7137 3 місяці тому

    මාත් හදන්න ඕන

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 3 роки тому +2

    Thanks Akka👌👌👌

  • @Ransi-es3vk
    @Ransi-es3vk Рік тому

    Thnkyou akki ❤️

  • @anusarachamodi9646
    @anusarachamodi9646 3 роки тому +1

    Wow

  • @sandunwalpola5215
    @sandunwalpola5215 10 днів тому

    ❤❤❤❤❤😊

  • @santhikasugandani4208
    @santhikasugandani4208 3 роки тому

    Super....

  • @lakshanujitha8846
    @lakshanujitha8846 3 роки тому +4

    නියමයි ❤️❤️❤️❤️

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 роки тому

    Akke lesiyen hadanna puluvam biriyani ekaka video ekak dannako..මොකද akka hadana vidiha harima lesi

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 3 роки тому

    Those kewa chutney eka haduwe kohomada. Ekath lassanai. Rasa athi.

  • @indikadilshan7084
    @indikadilshan7084 8 місяців тому

    Coconut milk add karanna one kiyakda

  • @priyankaranathunga6975
    @priyankaranathunga6975 3 роки тому +2

    Rasa patiii

  • @shainianuththara4827
    @shainianuththara4827 2 роки тому

    Oyage kemanm maruuu mama hadanne ma oyage kema 😋😋

  • @M.R.Doom-tm
    @M.R.Doom-tm 5 місяців тому

    Sambolaya hadanne kohada

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 3 роки тому

    Very delicious

  • @virajrathnayake2012
    @virajrathnayake2012 Рік тому

    Akki Lipe , kabale hadanna berida

  • @chandanikuruppu4110
    @chandanikuruppu4110 3 роки тому

    Duwa mekata pol kiri cup kiyak dnwda???budusaranai....ape duwa pregnant eya meka dakala asai kwwa....

  • @IreshaGamage-r9r
    @IreshaGamage-r9r 5 місяців тому

    🎉

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 роки тому

    Thanx a lot..😘👌

  • @rukikaushalya6465
    @rukikaushalya6465 3 роки тому +3

    Akka themparaduwa hada gaththa bajane handle ek e widiyata thiyenne ai eke wisheshathwaye mokadda akke

  • @dilshidiaz1064
    @dilshidiaz1064 3 роки тому

    congratulations..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @KushiMadushika-jt1yo
    @KushiMadushika-jt1yo Рік тому

    Mn hadana ganna ms

  • @salmaramzeen9726
    @salmaramzeen9726 3 роки тому

    Coconut milk powder or Fresh milk use karanna puluwanda

  • @nethmiroshelfanclub..6844
    @nethmiroshelfanclub..6844 3 роки тому +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻💓💓💓💓💓💓💓