Very poor sound quality on the upload. There is no stereo separation. If the volume level is increased its horrible as all sound is coming on mono level. Please improve the sound quality to full stereophonic level for the fans to enjoy the real quality value of your uploads. This comment is same for all your e Tune uploads.
කාන්තාවක් එක්ක ගතකරන රාගික නිම්ෂයක් මෙච්චර ලස්සනට පද වැලක් කල අපුරැව, අචාර්ය අජන්තා රණසිංහයානනි ඔබට ස්තුති ❤
2:29 ඔහු ඒ අවස්තාව සෑහෙන්න විදිනව. ජයන්ත රත්නායකයන් දකිද්දි පට්ට දුකක් දැනෙන්නෙ හිතට🥺.
මුව මුඛ්යා ලතා පිපි රංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භාග්යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා
ආකාස ගං චන්ද්ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්රියේ
තුනු ශ්රීයෙන් විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී
නිසසනි සගගම පමපප නිනිසරි ග.
රිස සගරිස නිප නිස රි...
නිප මගප ගමප ගරි නිනි සරි ස...
හිරු එන්න පෙර රාත්රි මේ සීතේ
හා හා ගයම් සෞම්ය සංගීතේ
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලෙන් මගේ
සර්පිනාවෙන් ගහන්න ටොන් එකයි sarpinaawen එන ෆීලින් එක ගන්න මාරම දක්ෂයෙක් අපිට නැතිවෙලා ගියා RIP ජයන්ත රත්නායක අයියේ
😊 කවද ඇහුවත් එපානොවන ගීතයක් එඩ්වඩ් ජයකොඩි මහත්මයගෙ... ඉස්සර අපි ආසාවෙන් අහපු සින්දුමේ.. මෙතුමගෙ පුතත් ලස්සනටම සින්දුව කීයනව.. සීහශක්ති සන්ගීත කණ්ඩායමේ ඒ වාදනය අනර්ගයි..🎶🎶🎶🎶👌👌❤❤❤❤💖💖😊😊😊😊🎶🎶🎶
ශක්ති බෑන්ඩ් එක.. ආයෙත් අපි දකින්නේ කවදාද
ඔරිජිනල් එකෙ play කල සෙට් එකම ආයෙ 💚💚
අජන්තා රනසිංහයන්ගේ විශිෂ්ඨ පද මාලාවක් , ගායනයද අති විශිෂ්ඨයි .
chandeepage lassana .😍😍😍😍🤤🤤
JAYANTHA RATHNAYAKA SIR,MAY YOU ATTAIN SUPREME BLISS OF NIBBANA!!!
හරිම ලස්සනයි.අහන් ඉන්න හරිම ආසයි❤මේ තමා සංගීතය❤❤
show the real experienced and talented professionalism music singing
පට්ට සුපිරි ගීත .තුන් කාලයක්ම රැදෙනවා.තෙරුවන් සරණයි දෙන්නටම !
මම නම් කැමතිම එඩ්වඩ් සර් ගෙ පුතා කියන ට්කට ඒක පට්ට වෙනස්
සිහ ශක්තී ආනන්ද පෙරේරා
Sitha niwena sinhala sangeethaya👏👏👏
edwad mahathmaya godaak lassana geeyak puthath oba wagema dakshai budu saranai
Superb.May triple jem bless both of you.
Me songe eka hoya hoya hitiye my fewarit songe 😍😍😍😍😍😍😍😍
ua-cam.com/video/tIhiyuXOT3o/v-deo.html
Edward sirge කටහඬ හොඳයි ....
Ahanna ahanna asa hithena sindu
Den thiyana sindu athare mewa ahnkota senasimak denenwa 🙏
සුපිරී ඒකනම් ❤❤❤
2024 අහන අය කො
හරිම ලස්සනයි ❤
පුතාගේ ගායනය නම් හොදටම මදි .. තාත්තා නම් හැමදාම වගේ සුපිරි !!
Why
Puthath super
sirawata ekagai variations kethai
shah...niyama gamata awa wede..pankadui!
Very besutiful & creative always with father
😍😍😍😍
Super.. wow
Man asama song ekk.super.❤
Harima lassanai❤
ගොඩාක් ලස්සනයි දෙන්නම සිංදුව කියනො ❤😍 සංගිත කංඩායමත් හොදයි . ❤
It's great ❤❤
Niyamai 🌹🌹🌹🌹
Very Beautiful Singing
0:45 legend !
Godak lassanai
කොහොමද කියන්නේ මෙහෙම
👍super👍
Niyamai
Maru
Wow we're well I'm like see rege still
මුව මුක්තා ලතා remake එකක් කරන්ඩ චන්දීප bro ❤️
Very poor sound quality on the upload. There is no stereo separation. If the volume level is increased its horrible as all sound is coming on mono level. Please improve the sound quality to full stereophonic level for the fans to enjoy the real quality value of your uploads. This comment is same for all your e Tune uploads.
I think that there is a problem with your music output.
Try to change it and Ithink that will be a solution.
😢😢🎼
Superb
Meh sinduwa hadala thiyana ragaya pilooda ?
♥️♥️
❤❤❤❤
ammo adi mathra
ade program walata genakota thaththawai,puthawai dennawama gennanna ona..maruwata kiayanawa !!!!
ජයන්ත රත්නායක 😥
Nice
❤🎉😢
❤
ammoh..sinhala bashawata hageem prakasha karanna me tharam lassana wachana kohen labunada manda..
මේ සින්දුවටත් රාගෙයක් තියනවද මොකහරි
මේක මොකක්ද bn...original සින්දුව තමයි සින්දුව....
💐💐💐💐💐💐💐💐💐
Thaththata tharam be
Mokekda muu..appage lagin wath thiyanna baa...😮😮
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
❤️
මේක මොකක්ද bn...original සින්දුව තමයි සින්දුව....
❤❤❤❤
මේක මොකක්ද bn...original සින්දුව තමයි සින්දුව....