Why can't we just enjoy the beautiful original.... so much happening and the softness and the magical feel of the original melody and music is distorted. Kid is super talented and can easily do his own music without doing all this. There's no other voice like Edward and there never will be so let those beautiful songs as it is for future generations also to feel and enjoy. Don't get trapped in this musical disaster wave created by our generation.... they are only instant pop ups and rarely sunk in anyone's heart. Edward and his generation has their identity and let that remain as it is because it's just perfect the way it is. Anyone can try but there will no more be musical geniuses like kemadasa master, Rohan Weerasinghe and their parallels and I don't believe they made music with space for improvement. So let's not insult their work by trying to remarked them to suite a generation with a different taste of music. We have so much of young talent to do just that and they are making their own identity to go in history and that's good enough... just the way how I feel.... with deepest respect for all old and young srilankan artists with love !
දැන් fb එකෙන් දැකලා ආවා අය කෝ 🥹❤✨
Sirawaata bn❤
Me to🫶🏻
මම ❤
Mamath❤
🙋
මේක අද ෆේස්බුක් එකෙන් දැකලා හොයාගන ආවෙ ❤
Mamath aththatama godak lassanai ❤
Me to bro ! 🙌💥💯
මාත්😊😊
Mamath
මමත්
මේ කොල්ලගේ කටහඩ කනට මාර මිහිරි.❤
ඔබ දෙදෙනාගේ කටහඬ දිවිය අමුර්තයක් වගේ ❤️❤️❤️🙏🙏🙏 දීර්ඝායු වේවා!මේ වගෙ අය මෙලොව බැබලේවා!
මේවා සින්දු නෙවෙයි තනිකර භාවනාවක් කොච්චර ඇහුවත් ඵපා වෙන් නෑ.
අහම්බෙන් දැකලා බැලුවේ. දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ 😍❤️
මේ වීඩියෝව 10 පාරකට වඩා බලප අය ලයික් කොරන්ඩෝ
kasun lakmal 25 parakata wada man baluwa😄
10 paarak nevei mamanam 100
500 පාරක් විතර බලල ඇති අවුරුදු 4ක් පුරාවට
පැයක් ඇතුලත 30 පාරක් බැලුවා
අවුරුදු හයක් පරනයි....... ඒත් අනේ දැන් දැක්කෙ ....... මේ වෙනකන් වෙන සින්දු කරලා නැද්ද .......... තාත්තා වගේම මිනිස්සු න්ගෙ හිත නිවන හඩක් තියෙන්නේ ........
මෙවන් නිවිච්ච අපූරු පියෙකු ලබන්න තරම් ඔබ කෙතරම් වාසනාවන්තද...කලාකරුවනි චිරාත් කාලයක් වැජබේවා!!!!
පුතත් එක්කම තාත්තත් තමන්ගේ ගීතය වෙනත් වෙනත් විදියට ගයන්න ඉදිරිපත් වෙන එකම කොයිතරම්ද, නිහතමානිත්වය එතනම දිග හැරෙනව නෙවේද, පුදුම සනීපයක් දැනෙන්නේ කනට, හිතට, ආත්මෙටම....
Tik tok එකෙන් දැකලා බලන්න ආවේ. හරිම ලස්සනයි voices දෙකම. මේ මල් යායේ සින්දුව ගොඩක් ලස්සනයි. 🌷🤍
මාරම ලස්සනක්❤
ඒ වගේමයි පේෂල සර්ගේ තබ්ලා වාදනය අගය කල යුතුමයි❤
පියාට වගේම ලස්සන නිවුණ කටහඬක් puthatath තියනවා suba පැතුම්
මේවා ඇබ්බැහි වෙන භාවනා..........ආඩම්බරයි මේ තාත්තා පුතා ගැන ❤❤❤
මේවගේ දරුවෝ තමයී රටට ඕනී.හරිම මිහිරි හඬක්,භාවනාවක් වගේ.
මහා වෘක්ෂයන් ගෙන් පෝෂණය ලද වනස්පතින් ....
අපූර්ව ගායනයක්
මේ මල් යායේ මා හා එක්වීලා..
ඈ පෑ සිනා ළං වෙලා..
රෑ තරු වාගේ නිවුනා මැළවීලා..
මා දෑසේ දී වේදනා..
මා දෑතේ වෙළිලා එදා..
රෑ සීතේ සඳපානේ පිය නැඟුවා..
ඒ ඡායා සිහිනේ යාවී..
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..
සෝ ගීතේ සවනේ යාවී..
මා ලෝකේ තනි වූ සේ මට හැඟුනා..
ඈ මා හා පෙරදා මැවූ..
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..
මේ වෙනකොට කී පාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම් ලස්සනයි
අම්මේ.. පුදුමාකාර මිහිරියාවක් වින්දේ. මෙවැනි දේ අසන්න දකින්න ලැබීම ම පිනක්. ස්තූතියි. සංගීතය රසවිඳින්න ඉඩ සැලැස්සුවාට
Ada man tiktok eken dakala full song eka hoyan youtube awe ❤️❤️❤️
Mara lassanai
25.10.2024
කොහොම පටන්ගෙන
මොනවා ලියන්නද
නැත මට වැටහෙන්නේ....
ඒ තරම්ම මිහිරියි
මාරම ලස්සනයි ...👌කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤මේ සින්දුවෙ ඉතුරු ටික මෙහෙම කියලා නැද්ද..😪
කුට්ටම අල්ලං යටි ගිරියෙං කෑගහන ඔස්තාර් මේ වගේ ඒවා බලලා ඉගෙන ගන්න ඕන....සුපිරි සංයෝජනයක්...
පේෂලත් සුපිරියටම වාදනය කරනවා...
Style eken style ekata sing karana widiya wenas..uba kemathi ekak uba balapan..anik unge magul wiwechanaya nokara..
Rock, pop wage style meeta,wenas
කොයිතරම් බැලුවත් එපාවෙන්නේ නැ අහිංසක කට හඩක්... මාරම සැනසීමක් එ හඩ❤❤..අදරෙයි🎉🎉❤❤❤❤❤
ඇත්තටම මම fb එකෙන් දැකලා ආවේ....මාරම ලස්සනයි 😍😍😍😍😍
ඒ කටහඩ භාවනවක් වාගේ 😍😍😍😍😍😍😍😍
සුපිරියටම කියනවා
නුඹෙ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ..
Sts දැකලා හොයන් ආවේ,සුපිරියක්... 🥺👀🔥
Me wage thaththek labanna uba wasanawanthai, good luck , එඩ්වඩ් ජයකොඩි ,, නිහතමානී චරිතයක් ....
මාත් ඒක දැකලා ආවෙ.ගොඩාක් සැරයක් ඇහුවා .
පුතාගෙ හඩ හරිම ආදරනියයි.
සුභ පැතුම් සුභ අනාගතයක්
සිංදුවෙ පොඩි කොටසක් දැකල හොයාගෙන ආවෙ🥰මාරම ලස්සනයි❤️❤️
tiktok eken hoyan awe 😍😍😍
අනේ හරි හුරතල් ඒ මල්ලිගේ වොයිස් එක❤
So beautiful......n ..as a Sri lankan we are lucky to hear such a melodies in our own...
ඒක මාරයි 😢❤
මොනවා කියන්නද කියලා ඉවරයක් කරන්න බෑ ඒ තරම් මිහිරියි🥺💗
109,230ක් මේක බලලා තියෙනවා .එත් like කරලා නෑ . ඒකෙන් පේන්නේ හොද රසවින්දනයක් තියෙන අය නෑ කියන එක
Sinduwa rasawididdi like karanna mathak unee naa bn😁
රසවින්දනයක් නෑ නෙමේ සිංදුව අහද්දි like කරන්න අමතක වෙනවා😅
Aneee Ubata thiyena prashna 🤣🤣🤣🤣
කෙනෙක්ගෙ රසවින්දනය හොඳද නැද්ද කියන එක කොහොමද කියන්නෙ 🤣🤣
Sirawata@@Tharuka-c7c
පේෂල උඹ නම් පට්ට ඈහ්
❤ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 🔥😍
පේශල අයියගේ තබ්ලා පාර ❤️
Fb දැකලා මාත් මේක හෙව්වා.. මාරම මාරම ලස්සනයි ❤❤❤❤❤
කටෝර , ටකරං සංගීතයට like ඕන තරම්. එත් මේවාට නෑ.
පේෂල සර්ගේ තබ්ලා පාර 🥺👌
මාරම ලස්සනයි ෆ් බ් එකෙන් දැකලා ආවේ ❤
අව්රුදු 6ක් පරණයි අද වීඩියෝ එකක් දැකලා ආවේ 😍
I really can not sleep watching this as when I was. Teenager these are the song we use to listen to 1985 year I guess
Chandeepa ayiya and Edward sir superb work..superb chemistry...fantastic singing by Dad n son..
ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ අළුත් විදිහට වෙනස් විදිහට හරිම ලස්සනයි ❤❤❤❤
ඒ ඡායා සිහිනේ යාවී..
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..
එඩිවඩි මහතාට වගේම පේසලටත් ගොඩක් කැමතියි
මෙහෙම ලස්සනක්....යෙහෙන් වැජබේවා....!
Why can't we just enjoy the beautiful original.... so much happening and the softness and the magical feel of the original melody and music is distorted. Kid is super talented and can easily do his own music without doing all this. There's no other voice like Edward and there never will be so let those beautiful songs as it is for future generations also to feel and enjoy. Don't get trapped in this musical disaster wave created by our generation.... they are only instant pop ups and rarely sunk in anyone's heart. Edward and his generation has their identity and let that remain as it is because it's just perfect the way it is. Anyone can try but there will no more be musical geniuses like kemadasa master, Rohan Weerasinghe and their parallels and I don't believe they made music with space for improvement. So let's not insult their work by trying to remarked them to suite a generation with a different taste of music. We have so much of young talent to do just that and they are making their own identity to go in history and that's good enough... just the way how I feel.... with deepest respect for all old and young srilankan artists with love !
ලස්සනයි දෙන්නගෙම හඩ ..lassna cover song ekak❤
Tiktok එකෙ දැකලා හොයන් ආවෙ❤🥺
Yaluwekge states ekak dakala awe balanna.... Puduma lassanakne..... 🥺🥺🥺❤
කී පාරක් බැලුවද මංදා...🥺❤️
Fb එකේ දැකල ආවෙ❤
Watched many times 👌
කොල්ලගෙ ලස්සන ♥️🥹
කොච්චර මිහිරිද 🎊️♥️,,,🎼
මරම ලස්සනයි.කනට පුදුම රසයක් අම්මෝඕඔ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රශ්නේ තියෙන්නේ මේ video එකට unlike කරපු පාපතරයොත් ඉන්න එක 😡😡😡
Unta ජාතියක් ,ජන්මයක් නෑ .
Komath lankave Aya emai bro
Sandun Fernando un danne Na mewa sindu kiyala😬
Unta jathiyak agamak ne malli
හිතන්න එපා බ්‍රෝ අපි අමුතුම රටක් ජීවත්වෙන ජාතියක් .....ඒ මිනිස්සු හිතන හැටි හරි වෙනස්
Son is no way near him. but a good combination 👍👌
ඒක නම් නියමටම තිබුනා ....👌❤️🎧
thabla eke sound balansing tikak thibbanam 👍👍👍👍👋👋
Niyamai meawanea sindu math nitarama ahanawa
දක්ෂතාවය හැකියාව සුපිරි.❤️
කනට මිහිරි හඬක් ❤️❤️
Tiktok දැකලා ආපු අය කෝ❤❤❤
ee aiyanam fatta voice ekak thiyenne😘😘🥰🥰
Very beautiful & creative ❤❤❤❤❤❤
අහම්බෙන් දැක්කෙ ❤️❤️
6 yrs ago .. yako danui dakke ... eka parak neme mawathaka...❤
හරිම ලස්සනයි ❤
Harima lassanai song eka. Chandeepa oyath lassanai godak
Patta me wage aluth weda apita hemadama ona
Wenama ekak sangithe kiyannema wenama deyak❤
Father and Son, excellent combination, dresses ideally match the generation.
Ammo marama lassanai.deiyo. lassana kata hadak deela thiyenne.dennatama...washi wenawa...mama nam aye aye ahauwa.20 parak.😊
meweni geetha rachana kala ayata jathiye pranamaya.
ඒකනම් 👍👍..
සිතම නිවෙනවා...
අම්මො කට හඩ නම් පිස්සුවක්❤️❤️
Fb eken dekl dn awe ❤️
harima lassanaii ......thaththaii puthaiii lassantama kiyanw
තාත්තගෙ හඬ නම් පිස්සුවක්..❤...
Simply amazing!
හරිම මිහිරියි
Mn kamathima song ekak.. niyamai ❤❤❤
0:21 පිස්සුවක් ❤️🩹
මහේශ් බාබු වගේ පේන්නේ මට විතරද දන් නෑ....😊😊😊
Beautiful Father and Son Budusarani
Ahan inna asai.dad & son congratz both of you..mewata dislike krana gonnu kauda.sangite aduranne netnam ahanne netiwa inna balnawanam hodai.
Perfect mashup#❤this
මේකනම් පිස්සුවක්🥺❤️
27/10/2024 මේක මට මිස් උනේ කෝමද...😭 fb හොදම එකක් අවුරුදු ගානක් දැක්කෙ නෑ.
Ammohh lassanai gdk good luck.❤️❤️❤️
Me kolla puduma lassanak ❤❤❤
Maara ලස්සනයි
ගහෙ කටු උල් කරන්න ඕනේද ඉතිං.😊..💯❤️
wowwwww. kiyanna wachana naa.. marama lassanai.
Ane deiyne pissuwak eka nam😊😮
Aurudu 6kt klin dlth ldgi fb aken dkl hoyn apu mn 😢
Who can unlike to songs like this