Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කසුන් පුතාගෙ සිතුවිලි..කතා කරන විලාශය...කටහඩ...මේ හැම දෙයක්ම ජැක්සන් ඇන්තනී මහතාට බොහෝ දුරට සමානයි.මාධවීගෙ හිත කසුන් කෙරෙහි පැහැදෙන්න ඒකත් ප්‍රබල හේතුවක් වෙන්න ඇති කියලා මටනම් හිතෙනවා.කොහොම වුණත්...මාධවීට ගැහැණියක් විදියට ලැබිය යුතු ආදරය ගෞරවය රැකවරණය නොඅඩුව කසුන් ගෙන් ලැබෙන බව නම් ස්ථිර යි.ඉතින් තවත් මොනවද...සුබ ගමන් ඔයාලට ☸️🙏දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි..!!!!
ගැහැනියට හරියනම පිරිමියා ලැබුනු දවසට ඒ ගැහැනිය හැමදාම සතුටින්❤.
සහතික ඇත්ත
Aniwaryanma
❤
@@DiliniBiyagama😊😊😊😊😊😊😊😊😊😊😊
කසුන් පුතා ආදරණියයි හොද දරැවෙක් අමිමට සලකන දරැවෙක් මම ආදරෙයි අපේ අකිල සර් වගේ හොද ගතිගුන තියෙන නිහතමානියි කවුරැ මොනවා කිවාත් ඔයදෙන්න සතුටින් ඉන්න තෙරැවන් සරණයි ජේසු පිහිටයි
3 පාරක් නෙමෙයි 10 පාරක් උනත් බෙදලා සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමයි හරි. එකක් බෙදලා ජීවිත කාලෙම අපායක ඉන්න ඕනද ගෙහෙනු ?
Ehema galapa galpa yadde primi 10k ekkma ....dahmata anuwa kauda wenne eyata galapena kenmada kiyla kohomada danne Samajeta naraka adarsha Denna epa hlo
@@NimehaDil කියලා වැඩක් නැ 10 බැදලා සට්ගුටින් ඉන්නවා කියන්නේ එතන සතුටක් නෙමේ තියෙන්නෙ වටේ යනවා කියන්න පුලුවන් 😅
Oyala 10 parak wethara bedaganako ape family wala wedima unoth kasada 2k karapu aya thama inne
Okita magul pissuwa tiyenne
පට්ට ආතල් එකක් ඕයි එම බදින්න කවුද අකමැති මට නම් බෑ පවුලේ ගරුත්වය මගේ ඇගේ තින නිසා
සතුට රැදෙන වාසනාවන්ත අනාගතයක් වේවා ඔබ දෙදෙනාට🌹🌹
හොඳයි වැටිච්ච තැනම හුල්ල හුල්ල ඉන්නවට වඩා නැගිටිම ගැහැනියක් විදියට මම අගය කරනව සුභ පැතුම් 🎉🎉🎉
😂😂
ඇයගේ යුගදිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .❤
ජීවිතේට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කාලයක් ගියත් සතුට විශ්වාසය සහ ආදරය රැදුන තැන් වල ගැහැනු පිරිමි කවුරුත් සතුටින් ඉන්නවා.සතුටින් ඉන්න❤
විවාහ ජීවිතේ පැසසිය යුත්තේ මාස තුනක් ඇතුලත නොවේ ......අවුරුදු තුනකට පසුව හැරී බලා විවාහ ජීවිතේ ගැන යමක් කියන්න .....! පරිණත වීම යනු එයයි......!!
ජැක්සන් සර්ගේ නැවත ඉපදීමක් ඒ භාෂාව හැසිර වීම කසුන් තුල තියෙනවා ලස්සන විවාහ ජීවිතේට සුබ පැතුම් දෙන්නටම 🥰🥰🥰🥰❤❤❤
ඔව් ඔව් මිනිහ වෙලා තාත්ත 😑
@@LahiruNimesha-de2ys moda katha kiyanna epa
ඔයා කැමති කෙනා එයා නම්. ඔයාට කසුන් එක්ක ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන් නම් එක තමයි සතුට 😘😘😘😘😘😘
ජීවිතය වරදිනවා.ජීවීතය මාධවී හදා ගත්තා.ලොකූ වාසනාවක්. මාධවී ඹබ දෙපලට සූභ පැතූම්❤🙏💐
එයා කී පාරක් ජීවිතය හදා ගත්තා. තව ටික කාලයකින් වෙන කෙනෙකු ගෙන් ජීවිතය හදා ගනියි.
කිසිම කාන්තාව කට..නරක සැමියෙක් ලැබෙන්න හොද නෑ ..කිසිම පුරුෂයෙක්ට නරක බිරිඳක් ලැබෙන්න එපා
අක්කේ ඔයා හොඳ ශක්තිමත් ගැහැනියක් ඔය ශක්තිය හැම ගැහැනියකටම ලැබේවා ..පිරිමියකු ගේ ආදරය අපිට මහ මෙරක්
ඇයි කුණු හොයන්නෙ පාස්කු පහාරය ගැන හොයා පියවු
කිසිවෙක් හරියට දෙයක් නොදැන කිසිවෙකුට කිසිදෙයක් කියන්න එපා. ඒක හරි පවක්. ඒ ප්‍රශ්නය එක්ක ජීවත් වෙන්නේ අදාල පුද්ගලයා මිස බලන් ඉන්න අපි නෙවෙයිනෙ. ඒ ප්‍රශ්නයත් එක්ක අදාල පුද්ගලයා කොපමණ පීඩා විදිනවා ඇතිද. පව්. මාධවී බුද්ධිමත් කෙනෙක්. හොද කෙනෙක් බව පේනවා. ඔයාගේ යුග දිවිය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජයම වේවා.
Maadawi oyage මුහුනෙන් පේනවා ජීවිතේ ඔයා vindapu දුක් වේදනා...ලෝකයා ඒවා දන්නේ නැහැ අපි තමයි අපිව දන්නේ, කසුන් හිත හොඳ කෙනෙක්... ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න maadavi ..ඔයාල දෙන්නටම ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
එක පාරක් නෙමෙයි 10 පාරක් හරි බැදලා හරි කෙනා තෝරගෙන ජීවිතය හදා ගන්න ඕන.ජීවිතය විදින්න ඕන.බදින වාර ගනන නෙවෙයි අදාල වෙන්නෙ.සතුටින් ගැලපෙන විදියට ජීවත් වෙන්න පුලුවන්ද කියන එක.එකක් බැදගෙන ජීවිතය විදවන අය කොච්චර ඉන්නවද එහෙම අයමයි වැඩි පුර අන් අයගෙ අඩුපාඩු හොයන්නෙ.ඔය දෙන්න සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි ..සුබම සුබ අනාගතයකට සුබ පතනවා..!!!
ඔබ දෙපලට තෙරුවන් සරනයි කවුරු මොනා කිවත් සතුටින් ඉන්න
ඔයානම් මරයි කසුන් අයියෙ........සුපිරි චරිතයක් ...මාදවී අක්කගෙ හොද කාල.ඔයාල දෙන්න කියන කතාව හරි.....
ඔයාලා දෙන්නාට දලදාා සමිදුගේ් පිහිට ලැබි වාසනාවන්ත අනාගතයක් ලැබේවා
සාර්ථක විවාහ ජීවිතයට සුභ පැතුම් .....! ♥️😍🍃
ඔබට ලැබුනු හරිම කෙනා මෙයා තමයි කියලා මට හිතෙනවා .තාත්තා ඔයාට උදව් කලා වෙන්න ඇති.සතුටින් ඉන්න පුතේ
Oyalata suba mangalam❤❤❤❤❤❤
ඇත්ත
මේ program එක ගොඩක් කලින් ගිහින් තියනවා.....but Lahiru... best of luck... මෙයාලගේ wedding publicity එකත් එක්ක... නැවත වරක් දාලා.... good marketing idea...
වාසනාවන්ත ජීවිතයක් ඔබ දෙදෙනා ට ලෙබේවා !
හැමදාම ආදරේ න් ඉන්න වාසනාව ලැබේවා ඔබ දේපලට ❤❤❤තේරුවන් සරණයි
ජැක්සර් සර්ගේ ආදරය ආරක්ෂාව කසුන් තුලින් අපිට හැගෙනවා නම් ඇයට එය කෙතරම් ලඟ ඇතිද. තාත්තාගේ ආශිර්වාදයෙන් කසුන් මුණගැහුනා විය හැක.❤❤❤❤
Katha karana vidihath hari gaburui neda jackson sir ge voice eka wage,,,,,❤
කලින් උන් ගැනත් ඔහොම තමයි කිව්වේ😂😂
😂😂😂😂
😂😂😂
Eka wenna one aniwaren.e akkata aye waradinna hoda ne
හරිම ලස්සන යුවලක්...ජයම වේවා ...❤❤
තමන්ට තමන් ගැන සතුටුයි නම් අනිත් අයට ඇයි වේදනා
ඇත්තටම ජිවිතෙ වැරදුනාම ගොඩක් අය අපහස කරන්නෙ එයාලා තමන්ගෙ ජිවිත කතාවක් අමතක කරනවා හැබැයි වැරදුන ජිවිතෙට අලොකයක් දෙන්න පුලුවන් මනුස්සකම දන්න කෙනෙකුට විතරයි වචනෙන් හරි 💖🙏
හැමදාම ගැහැනිය දුකක්හිතේ තියන් ජිව්තේ ගත කරන්න ඔනි නැ එයාගේ සතුටු එතනයි හැමදාම ජිව්තේ ව්දවන්න ඔනි නැ හැමදාම සතුටින් පවුල් ජිව්තේ ගත කරන්න ලැබේවා කියලා පාර්තනා කරනවා බුදුසරණයි
ප්‍රශ්නය අනුන්ගේ වන තාක් උත්තරය දාර්ශනිකයි .
හරියන කෙනාමුනගැහුනම සතුටින් ඉන්න පුළුවන් සුභගමන් මාධවි ❤❤❤❤❤❤
Oyaalaa හොඳින් දේවල් අවබෝධ කරගෙන thiyena බව පේනවා .me ලෝකේ කවුරුත් සර්ව සම්පූර්ණ ne. ඉදිරියට සතුටින් sitiemata ලැබේවා !පතමි .
ඇත්තටම එයාගෙ ජීවිතේ හම්බවුනු හරිම කෙනා තමයි කසුන් කියන්නෙ මාදවීට එයාගෙම අපපච්චී දීපු තෑග්ගක් සතුටින් ඉන්න හැමදාම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලා දෙන්නට❤❤❤❤❤❤
වාසනාවන්ත යුග දිවියකට සුබපැතුම් මාධවී කසුන් දෙදෙනාටම ..! ජයවේවා .!❤
කසුන් දැනුමෙන් පරිනතය්... සුබවේවා ඔබ දෙපලට.....❤❤
මොනදේ උනත් අපි ටික කාලයයි ඉන්නේ ඒක තේරුම් අරන් ජිවත් වෙන්න ඔනේ ආවෙත් යන්නේ එන්නේත් තනියෙන්
අපි තමයි අපිව දන්නෙ නෙද පුතේ ආදරේයි ගොඩක් සතුටින් ඉන්න ලැබෙිවා ❤❤❤❤❤❤❤පුතේ
අනේ බනින්නෙ ඇයි.වැරදුනා කියලා මොනවා කරන්නද..ඒදරුවෝ ජිවිතය හදාගනි. සුබ පැතුම් .ඔයාලට .
නොගැලපීම මත දුක් විඳ විඳ ඉන්නවට වඩා ගැලපීම මත සතුටින් ඉන්න එක කොවිචර හොදද
කරැනාකරලා මාදවිට කවුරැත් බනින්න එපා.
❤️🙏
Ha
ගැලපෙනම දෙන්නෙක් තමයි එකතුවෙලා තියෙන්නෙ. මාධවී හරි හොඳ කෙනෙක් කියලා දැනුණා. ඉදිරි ජීවිතය සතුටම හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🎉🎉🎉🎉🎉
අකිල සර්ගේ කටහඩ සහ කතා විලාසය වගේමයි. සුබ පතනවා
ඔබ දෙපලට බුදුසරණයි
ඡැස්සන් සර් වගේම ගතිගුණ තිනවා කසුන් ගවා මධවිව අදරේන් බලාගනිවි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි කසුන් මාධවි අදරේයි හැමදම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏❤❤💐💐🎉🎉
ගැහැනියකට වැරදුන විටදි මඩ ගහනවට වඩා,හොඳක් දැක්ක විටදි අගේ කිරීම වටිනව.හරියන්නෙත් වරදින්නෙ ත් මනුස්සයන් වන අපිටයි.
කසුන් මාධවීට හොද සැමියෙක් මාධවීගෙ පෙර පින්.කසුන් හොද පවෘර්ශත්වයක්.ලස්සන විශිෂ්ට කෙනෙක් .
සුභ පැතුම් දුවට ❤❤ පුතාට.තෙරුවන් සරණයි දරුවනේ..
ඉදරි අනාගතේ සාර්ථක වේවා ඔබ දෙපලට සුභ පැතුම් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽❤❤
හදවතින්ම සතුටුයි..ඇත්තටම මාධවීට හොදටම ගැලපෙන කෙනා කසුන් කියල හිතෙනව...මොකද දෙන්නම කලාවට ලැදී
සතුට සැනසිම පිරිවාසනාවන්ත ිවිතයක් ලැබෙිවා ❤
Mamanam hareeema ආදරෙයි harema ලස්සන ලස්සන hadawatak thiyena ahinsaka ganu ළමයෙක් ❤❤❤❤❤❤❤
mamanam harima asai madavi oya dennata hamadamath sathutin inna adarei ❤❤❤❤❤❤
ජීවිතේ සාර්ථක ම වේවා💜️🙏
තවත් ජැක්සන් කෙනෙක්.යහපතක්ම වේවා .බුදුසරණයි
මාදවී හුගාක් තැම්පත් වෙලා.ඇත්තමයි ..සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම ..ජීවිතේ තියෙන්නේ විදින්න ම්සක විදවන නෙමෙයි ..තාත්තා එවපූ දේව දූතයෙක් ඔයාට ආදරෙ කරන්න ..ඔයාව බලාගන්න ...❤❤❤
බලන්න කතා කරන ලස්සන පවි සුබපැතුම් අගය කරන්න
වාසනාවන්ත සුබම සුබ අනාගතයක් මාදවි මිස්ට😘😘😘😘
මාධවිට ගැලපෙනම කෙනා ලැබිමට වාසනා.වුනා.❤
ජැක්සන් මහතාගේ ජීවිතයට ගැලපෙනම සමීපතම බෑනාදැන් තමයි හමුවෙලා තියෙන්නේ.ඇත්තටම අද එයා හිටියනම්සතුට කොතෙක්ද
ආදරණීය ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් පාර්තනා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🌹🌹🍁🍁🌷🌷🌻🌻
අලුත් ගමනට සුභ පතනවා...❤❤
ගැලපෙන තැන ඇලවිම සුන්දර දෙයකි,කතා කියන,කතා හදන කවුරුත් තමන්ට වචනයකින්වත් අස්වැසිල්ලක් වෙන්නෙ නැහැ.Prashnaya තමන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි
Athithaya wedak ne.den hodin adren inda..api hemadama inda ewillane.inna tike sathutin inda.budusaranI...
ප්‍රශ්නයක් තමන්ගේ නොවෙන තාක්කල් පිලිතුරු දර්ශ්ශනිකයි.
Minissu monawa kiuwath dan jeewithe lassanata geniyanna puthe dennama.jesu pihitai.
Madawee akkata galapenama kena Dan thama hambela thiyenne ❤❤ jiitha kalaya purama adaren ekata inna labewa❤❤
ඔයාට ගැලපෙන තැනක නවතින්න එතනයි මානසික සැනසීම
මාධවි හරිම ලස්සනයි දැන්
සමහර මිනිස්සු මෙයාලගේ ජීවිතේඑයාලගේ කරගෙන කොච්චරබොරුවට විදෝනවද?මෙයාල එයාලගේ ජීවිතේ තමන්ගේ කරගෙන කොච්චරආදරණීයව ගෙවනවද?සුබ පැතුම් ඔයාලට ❤️අකිල sir ගේ කතා විලාශය වගේ.
hapoi.............wena kauruth hitiye nedda program ekata.........genna ganna....
Den thamai oyata harima adaraya lebila thiyenne mamath oyage preshsakasikawak.deviyo apen wedakata nethi minisun eth karala danawa den thamai oyage harima sahakaru oyala dennama sathutin inna . Budusaranai
Hamadaama Sathutin inna labenna kiyala wish karanawa ❤❤
යහපතක් ම වේවා අක්කේ! සතුටින් ඉන්න ලැබේවා 😊
ඔය දෙන්න සතුටින් ඉන්න ❤❤❤❤❤❤ පරන දෙවල් අතිත්‍යක් විතරයි ❤❤❤❤❤❤
Daruvo anatha karala paul kada kappal karala 3veni parata bande nane.anika lassana tharuna ganiyak.jivithe vidinna kamathi ganiyak pirimiyek nathuva arakshavak na.e nisa eya hodama kena thora gaththanm oyata suba pathum.minissu innema thamanta ara lokayata katha hadanna.athma shakthiya thulin idiriyata yanna budusaranai ara vidio ekanm tikak aul
කවුරු මොන කතා කීවත් ඔයාලා දෙන්නා ඔයාලගේ ජීවිතේ විදින්න මොකද ලංකාවේ විතරයි මිනිස්සු හොදට හිටියත් වැරදී කෑවත් වැරදී ඇදුමක් ඇන්දත් වැරදී අනික් රටවල් වල මිනිස්සු එහෙම නෑ
අවුලක් නෑ විදින්න පුලුවන් වෙයි ටික කලක් ඊට පස්සේ ....
ඉස්සර දෙන්නටත් කිවිවෙ එහෙමයි
😂😂😂😂😂😂😂😂
එකෙන්ම 😂😂😂
😂
ජිවිතේ වෙරදුන ඔබට ලෙබුනු දෙවි.කෙනෙක් වගෙ කොල්ලෙක් .. මෙවෙනි කොල්ලො හමොට ලෙබුනා න්ම්
සුභ පැතුම්. සතුටින් ඉන්න හැමදාම
කවුරු මොනව කිවුවත් තමන් දන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන.ඇය වින්ද දුක දන්නෙ ඇයම පමණයි.ඒ නිසා ඇය දැන් ඉන්න විදිය එක්ක තේරෙන්නෙ ඇය දැන් සතුටින්.පහුවෙලා හරි ඇයට හරියන කෙනා ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව.ගැහැණු ගොඩක් ශක්තිමත්.දරාගැනීමත් ඒ වගේමයි නිසා ජීවිතේ දැන් හරි විදින්න.❤❤
හැමදේටම වඩා ගැහැණියකට වටින්නෙ ආදරය රැකවරණය .ඒ ආදරේ ලැබුන තැන ගැහැණියක් පොඩි දරුවෙක් වගේ
Oyala dennata lamayek hadagana lasssana jivithe gewanna mamath oya wage kenek madeevi
😮සුභ ගමන් ඔබ දෙපලට❤❤❤🎉🎉🎉🎉😊
අනුන් .ge..දේවල් .hoayanna.ap.ta man.ge.de.bala.ගන්න .oba .දෙන්න taBudusaranai deergau wewa .satutu inna .samadama
මම ඉරිසියා නැත්තෙක් වෙවා කියා හිතපල්ලා
අෙප් සතැට තිෙයන්ෙන් අපි ලග මාධවි කාටවත් ෙමාකටද ඒවා කසුන් තමයි ගැලෙපන ෙකනා
MN asam kenek oya madavi oya godak hodayi oyat thatta wage Hoda adahas thiyen therum ganimak thiyena wedagath mahattayek labila thiye oyala dennat sathutin inna labewa hamadam ikmanin chuti patiyekuth genna budu saranyi Asayi oyala ekka katha karann a
ඇයි මෙ මිනිස්සු එයාට බනින්නෙ එයාගෙ ජිවිතෙ ඕනෑම තීරණයක් ගන්න එයාට අයිතිය තියෙනවනෙ. නොගැලපෙන බැදිම් තියන් ඉන්නවට වඩා ගැලපෙන බැදිම් ඇති කරන් ජිවිතෙ ඉස්සරහට යන එක වටිනවා ❤🙌
Ouu අනිවාර්යයෙන්ම. ❤️❤️❤️❤️
Suba pathum oyala dennatama awanka adarayakat puluwan gahaniyakage jiwithaya udu yatikuru wenaw
ඇගේ ආදරය සදා රැකේවා.. ❤🫶
කසුන් කියන්නෙ ජැක්සන් මහත්තමයාම තමයි..පව්ල් ජිව්තෙ සාර්තක වේවා❤❤ඒ තමා ගැලපෙනම කෙනා❤🥰👌
taman adare karana kena loketa hangela adare karanawa nam etana adarayak ne.hare kena adare karala marry karapu eka amai hare❤❤
දැන් ඔය එක දෙක අමතක වෙන්න ඇරල ජීවිතේ ඉස්සරහට ගෙනියන්න .ඔයාල දෙන්නට මගේ සුබ පැතුම්
Suba patum madawee kauru mona kiwath tamaun tama danne tamangana ...good luck❤❤
I wish you both a very happy ,lucky and healthy long life ...
Ane mekita honey moon keeyakda.val balliyak.honey moon eke photos dapu vela anikwath danna amathaka vunada.manasika rogiyek meki.kasun mekita bayeda koheda.
මාදවී හරි 100/100ක් ම
ඒ දෙන්නාගේ වචන අවංකවම කියන වචන.❤️
Aasai,dedenama Katha karanawa.ahanna.Mukari......supiri🎉🎉❤
කසුන් පුතාගෙ සිතුවිලි..කතා කරන විලාශය...කටහඩ...මේ හැම දෙයක්ම ජැක්සන් ඇන්තනී මහතාට බොහෝ දුරට සමානයි.
මාධවීගෙ හිත කසුන් කෙරෙහි පැහැදෙන්න ඒකත් ප්‍රබල හේතුවක් වෙන්න ඇති කියලා මටනම් හිතෙනවා.
කොහොම වුණත්...මාධවීට ගැහැණියක් විදියට ලැබිය යුතු ආදරය ගෞරවය රැකවරණය නොඅඩුව කසුන් ගෙන් ලැබෙන බව නම් ස්ථිර යි.
ඉතින් තවත් මොනවද...
සුබ ගමන් ඔයාලට ☸️🙏
දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි..!!!!
ගැහැනියට හරියනම පිරිමියා ලැබුනු දවසට ඒ ගැහැනිය හැමදාම සතුටින්❤.
සහතික ඇත්ත
Aniwaryanma
❤
@@DiliniBiyagama😊😊😊😊😊😊😊😊😊😊😊
කසුන් පුතා ආදරණියයි හොද දරැවෙක් අමිමට සලකන දරැවෙක් මම ආදරෙයි අපේ අකිල සර් වගේ හොද ගතිගුන තියෙන නිහතමානියි කවුරැ මොනවා කිවාත් ඔයදෙන්න සතුටින් ඉන්න තෙරැවන් සරණයි ජේසු පිහිටයි
3 පාරක් නෙමෙයි 10 පාරක් උනත් බෙදලා සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමයි හරි. එකක් බෙදලා ජීවිත කාලෙම අපායක ඉන්න ඕනද ගෙහෙනු ?
Ehema galapa galpa yadde primi 10k ekkma ....dahmata anuwa kauda wenne eyata galapena kenmada kiyla kohomada danne Samajeta naraka adarsha Denna epa hlo
@@NimehaDil කියලා වැඩක් නැ 10 බැදලා සට්ගුටින් ඉන්නවා කියන්නේ එතන සතුටක් නෙමේ තියෙන්නෙ වටේ යනවා කියන්න පුලුවන් 😅
Oyala 10 parak wethara bedaganako ape family wala wedima unoth kasada 2k karapu aya thama inne
Okita magul pissuwa tiyenne
පට්ට ආතල් එකක් ඕයි එම බදින්න කවුද අකමැති මට නම් බෑ පවුලේ ගරුත්වය මගේ ඇගේ තින නිසා
සතුට රැදෙන වාසනාවන්ත අනාගතයක් වේවා ඔබ දෙදෙනාට🌹🌹
හොඳයි වැටිච්ච තැනම හුල්ල හුල්ල ඉන්නවට වඩා නැගිටිම ගැහැනියක් විදියට මම අගය කරනව සුභ පැතුම් 🎉🎉🎉
😂😂
ඇයගේ යුගදිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .❤
ජීවිතේට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කාලයක් ගියත් සතුට විශ්වාසය සහ ආදරය රැදුන තැන් වල ගැහැනු පිරිමි කවුරුත් සතුටින් ඉන්නවා.සතුටින් ඉන්න❤
විවාහ ජීවිතේ පැසසිය යුත්තේ මාස තුනක් ඇතුලත නොවේ ......අවුරුදු තුනකට පසුව හැරී බලා විවාහ ජීවිතේ ගැන යමක් කියන්න .....! පරිණත වීම යනු එයයි......!!
ජැක්සන් සර්ගේ නැවත ඉපදීමක් ඒ භාෂාව හැසිර වීම කසුන් තුල තියෙනවා ලස්සන විවාහ ජීවිතේට සුබ පැතුම් දෙන්නටම 🥰🥰🥰🥰❤❤❤
ඔව් ඔව් මිනිහ වෙලා තාත්ත 😑
@@LahiruNimesha-de2ys moda katha kiyanna epa
ඔයා කැමති කෙනා එයා නම්. ඔයාට කසුන් එක්ක ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන් නම් එක තමයි සතුට 😘😘😘😘😘😘
ජීවිතය වරදිනවා.ජීවීතය මාධවී
හදා ගත්තා.ලොකූ වාසනාවක්. මාධවී ඹබ දෙපලට සූභ පැතූම්❤🙏💐
එයා කී පාරක් ජීවිතය හදා ගත්තා. තව ටික කාලයකින් වෙන කෙනෙකු ගෙන් ජීවිතය හදා ගනියි.
කිසිම කාන්තාව කට..නරක සැමියෙක් ලැබෙන්න හොද නෑ ..කිසිම පුරුෂයෙක්ට නරක බිරිඳක් ලැබෙන්න එපා
අක්කේ ඔයා හොඳ ශක්තිමත් ගැහැනියක් ඔය ශක්තිය හැම ගැහැනියකටම ලැබේවා ..පිරිමියකු ගේ ආදරය අපිට මහ මෙරක්
ඇයි කුණු හොයන්නෙ පාස්කු පහාරය ගැන හොයා පියවු
කිසිවෙක් හරියට දෙයක් නොදැන කිසිවෙකුට කිසිදෙයක් කියන්න එපා. ඒක හරි පවක්. ඒ ප්‍රශ්නය එක්ක ජීවත් වෙන්නේ අදාල පුද්ගලයා මිස බලන් ඉන්න අපි නෙවෙයිනෙ. ඒ ප්‍රශ්නයත් එක්ක අදාල පුද්ගලයා කොපමණ පීඩා විදිනවා ඇතිද. පව්. මාධවී බුද්ධිමත් කෙනෙක්. හොද කෙනෙක් බව පේනවා. ඔයාගේ යුග දිවිය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජයම වේවා.
Maadawi oyage මුහුනෙන් පේනවා ජීවිතේ ඔයා vindapu දුක් වේදනා...ලෝකයා ඒවා දන්නේ නැහැ අපි තමයි අපිව දන්නේ, කසුන් හිත හොඳ කෙනෙක්... ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න maadavi ..ඔයාල දෙන්නටම ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
එක පාරක් නෙමෙයි 10 පාරක් හරි බැදලා හරි කෙනා තෝරගෙන ජීවිතය හදා ගන්න ඕන.ජීවිතය විදින්න ඕන.බදින වාර ගනන නෙවෙයි අදාල වෙන්නෙ.සතුටින් ගැලපෙන විදියට ජීවත් වෙන්න පුලුවන්ද කියන එක.එකක් බැදගෙන ජීවිතය විදවන අය කොච්චර ඉන්නවද එහෙම අයමයි වැඩි පුර අන් අයගෙ අඩුපාඩු හොයන්නෙ.ඔය දෙන්න සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි ..සුබම සුබ අනාගතයකට සුබ පතනවා..!!!
ඔබ දෙපලට තෙරුවන් සරනයි කවුරු මොනා කිවත් සතුටින් ඉන්න
ඔයානම් මරයි කසුන් අයියෙ........සුපිරි චරිතයක් ...මාදවී අක්කගෙ හොද කාල.ඔයාල දෙන්න කියන කතාව හරි.....
ඔයාලා දෙන්නාට දලදාා සමිදුගේ් පිහිට ලැබි වාසනාවන්ත අනාගතයක් ලැබේවා
සාර්ථක විවාහ ජීවිතයට සුභ පැතුම් .....! ♥️😍🍃
ඔබට ලැබුනු හරිම කෙනා මෙයා තමයි කියලා මට හිතෙනවා .තාත්තා ඔයාට උදව් කලා වෙන්න ඇති.සතුටින් ඉන්න පුතේ
Oyalata suba mangalam❤❤❤❤❤❤
ඇත්ත
මේ program එක ගොඩක් කලින් ගිහින් තියනවා.....but Lahiru... best of luck... මෙයාලගේ wedding publicity එකත් එක්ක... නැවත වරක් දාලා.... good marketing idea...
වාසනාවන්ත ජීවිතයක් ඔබ දෙදෙනා ට ලෙබේවා !
හැමදාම ආදරේ න් ඉන්න වාසනාව ලැබේවා ඔබ දේපලට ❤❤❤තේරුවන් සරණයි
ජැක්සර් සර්ගේ ආදරය ආරක්ෂාව කසුන් තුලින් අපිට හැගෙනවා නම් ඇයට එය කෙතරම් ලඟ ඇතිද. තාත්තාගේ ආශිර්වාදයෙන් කසුන් මුණගැහුනා විය හැක.❤❤❤❤
Katha karana vidihath hari gaburui neda jackson sir ge voice eka wage,,,,,❤
කලින් උන් ගැනත් ඔහොම තමයි කිව්වේ😂😂
😂😂😂😂
😂😂😂
Eka wenna one aniwaren.e akkata aye waradinna hoda ne
හරිම ලස්සන යුවලක්...
ජයම වේවා ...❤❤
තමන්ට තමන් ගැන සතුටුයි නම් අනිත් අයට ඇයි වේදනා
ඇත්තටම ජිවිතෙ වැරදුනාම ගොඩක් අය අපහස කරන්නෙ එයාලා තමන්ගෙ ජිවිත කතාවක් අමතක කරනවා හැබැයි වැරදුන ජිවිතෙට අලොකයක් දෙන්න පුලුවන් මනුස්සකම දන්න කෙනෙකුට විතරයි වචනෙන් හරි 💖🙏
හැමදාම ගැහැනිය දුකක්හිතේ තියන් ජිව්තේ ගත කරන්න ඔනි නැ එයාගේ සතුටු එතනයි හැමදාම ජිව්තේ ව්දවන්න ඔනි නැ හැමදාම සතුටින් පවුල් ජිව්තේ ගත කරන්න ලැබේවා කියලා පාර්තනා කරනවා බුදුසරණයි
ප්‍රශ්නය අනුන්ගේ වන තාක් උත්තරය දාර්ශනිකයි .
හරියන කෙනාමුනගැහුනම සතුටින් ඉන්න පුළුවන් සුභගමන් මාධවි ❤❤❤❤❤❤
Oyaalaa හොඳින් දේවල් අවබෝධ කරගෙන thiyena බව පේනවා .me ලෝකේ කවුරුත් සර්ව සම්පූර්ණ ne. ඉදිරියට සතුටින් sitiemata ලැබේවා !පතමි .
ඇත්තටම එයාගෙ ජීවිතේ හම්බවුනු හරිම කෙනා තමයි කසුන් කියන්නෙ මාදවීට එයාගෙම අපපච්චී දීපු තෑග්ගක් සතුටින් ඉන්න හැමදාම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලා දෙන්නට❤❤❤❤❤❤
වාසනාවන්ත යුග දිවියකට සුබපැතුම් මාධවී කසුන් දෙදෙනාටම ..! ජයවේවා .!❤
කසුන් දැනුමෙන් පරිනතය්... සුබවේවා ඔබ දෙපලට.....❤❤
මොනදේ උනත් අපි ටික කාලයයි ඉන්නේ ඒක තේරුම් අරන් ජිවත් වෙන්න ඔනේ ආවෙත් යන්නේ එන්නේත් තනියෙන්
අපි තමයි අපිව දන්නෙ නෙද පුතේ ආදරේයි ගොඩක් සතුටින් ඉන්න ලැබෙිවා ❤❤❤❤❤❤❤පුතේ
අනේ බනින්නෙ ඇයි.වැරදුනා කියලා මොනවා කරන්නද..ඒදරුවෝ ජිවිතය හදාගනි. සුබ පැතුම් .ඔයාලට .
නොගැලපීම මත දුක් විඳ විඳ ඉන්නවට වඩා ගැලපීම මත සතුටින් ඉන්න එක කොවිචර හොදද
කරැනාකරලා මාදවිට කවුරැත් බනින්න එපා.
❤
❤️🙏
Ha
ගැලපෙනම දෙන්නෙක් තමයි එකතුවෙලා තියෙන්නෙ. මාධවී හරි හොඳ කෙනෙක් කියලා දැනුණා. ඉදිරි ජීවිතය සතුටම හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🎉🎉🎉🎉🎉
අකිල සර්ගේ කටහඩ සහ කතා විලාසය වගේමයි. සුබ පතනවා
ඔබ දෙපලට බුදුසරණයි
ඡැස්සන් සර් වගේම ගතිගුණ තිනවා කසුන් ගවා මධවිව අදරේන් බලාගනිවි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි කසුන් මාධවි අදරේයි හැමදම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏❤❤💐💐🎉🎉
ගැහැනියකට වැරදුන විටදි මඩ ගහනවට වඩා,හොඳක් දැක්ක විටදි අගේ කිරීම වටිනව.හරියන්නෙත් වරදින්නෙ ත් මනුස්සයන් වන අපිටයි.
කසුන් මාධවීට හොද සැමියෙක් මාධවීගෙ පෙර පින්.කසුන් හොද පවෘර්ශත්වයක්.ලස්සන විශිෂ්ට කෙනෙක් .
සුභ පැතුම් දුවට ❤❤ පුතාට.තෙරුවන් සරණයි දරුවනේ..
ඉදරි අනාගතේ සාර්ථක වේවා ඔබ දෙපලට සුභ පැතුම් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽❤❤
හදවතින්ම සතුටුයි..ඇත්තටම මාධවීට හොදටම ගැලපෙන කෙනා කසුන් කියල හිතෙනව...මොකද දෙන්නම කලාවට ලැදී
සතුට සැනසිම පිරිවාසනාවන්ත ිවිතයක් ලැබෙිවා ❤
Mamanam hareeema ආදරෙයි harema ලස්සන ලස්සන hadawatak thiyena ahinsaka ganu ළමයෙක් ❤❤❤❤❤❤❤
mamanam harima asai madavi oya dennata hamadamath sathutin inna adarei ❤❤❤❤❤❤
ජීවිතේ සාර්ථක ම වේවා💜️🙏
තවත් ජැක්සන් කෙනෙක්.යහපතක්ම වේවා .බුදුසරණයි
මාදවී හුගාක් තැම්පත් වෙලා.ඇත්තමයි ..සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම ..ජීවිතේ තියෙන්නේ විදින්න ම්සක විදවන නෙමෙයි ..තාත්තා එවපූ දේව දූතයෙක් ඔයාට ආදරෙ කරන්න ..ඔයාව බලාගන්න ...❤❤❤
බලන්න කතා කරන ලස්සන පවි සුබපැතුම් අගය කරන්න
වාසනාවන්ත සුබම සුබ අනාගතයක් මාදවි මිස්ට😘😘😘😘
මාධවිට ගැලපෙනම කෙනා ලැබිමට වාසනා.වුනා.❤
ජැක්සන් මහතාගේ ජීවිතයට ගැලපෙනම සමීපතම බෑනාදැන් තමයි හමුවෙලා තියෙන්නේ.ඇත්තටම අද එයා හිටියනම්සතුට කොතෙක්ද
ආදරණීය ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් පාර්තනා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🌹🌹🍁🍁🌷🌷🌻🌻
අලුත් ගමනට සුභ පතනවා...❤❤
ගැලපෙන තැන ඇලවිම සුන්දර දෙයකි,කතා කියන,කතා හදන කවුරුත් තමන්ට වචනයකින්වත් අස්වැසිල්ලක් වෙන්නෙ නැහැ.Prashnaya තමන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි
Athithaya wedak ne.den hodin adren inda..api hemadama inda ewillane.inna tike sathutin inda.budusaranI...
ප්‍රශ්නයක් තමන්ගේ නොවෙන තාක්කල් පිලිතුරු දර්ශ්ශනිකයි.
Minissu monawa kiuwath dan jeewithe lassanata geniyanna puthe dennama.jesu pihitai.
Madawee akkata galapenama kena Dan thama hambela thiyenne ❤❤ jiitha kalaya purama adaren ekata inna labewa❤❤
ඔයාට ගැලපෙන තැනක නවතින්න එතනයි මානසික සැනසීම
මාධවි හරිම ලස්සනයි දැන්
සමහර මිනිස්සු මෙයාලගේ ජීවිතේ
එයාලගේ කරගෙන කොච්චර
බොරුවට විදෝනවද?
මෙයාල එයාලගේ ජීවිතේ තමන්ගේ කරගෙන කොච්චර
ආදරණීයව ගෙවනවද?
සුබ පැතුම් ඔයාලට ❤️
අකිල sir ගේ කතා විලාශය වගේ.
hapoi.............wena kauruth hitiye nedda program ekata.........genna ganna....
Den thamai oyata harima adaraya lebila thiyenne mamath oyage preshsakasikawak.deviyo apen wedakata nethi minisun eth karala danawa den thamai oyage harima sahakaru oyala dennama sathutin inna . Budusaranai
Hamadaama Sathutin inna labenna kiyala wish karanawa ❤❤
යහපතක් ම වේවා අක්කේ! සතුටින් ඉන්න ලැබේවා 😊
ඔය දෙන්න සතුටින් ඉන්න ❤❤❤❤❤❤ පරන දෙවල් අතිත්‍යක් විතරයි ❤❤❤❤❤❤
Daruvo anatha karala paul kada kappal karala 3veni parata bande nane.anika lassana tharuna ganiyak.jivithe vidinna kamathi ganiyak pirimiyek nathuva arakshavak na.e nisa eya hodama kena thora gaththanm oyata suba pathum.minissu innema thamanta ara lokayata katha hadanna.athma shakthiya thulin idiriyata yanna budusaranai ara vidio ekanm tikak aul
කවුරු මොන කතා කීවත් ඔයාලා දෙන්නා ඔයාලගේ ජීවිතේ විදින්න මොකද ලංකාවේ විතරයි මිනිස්සු හොදට හිටියත් වැරදී කෑවත් වැරදී ඇදුමක් ඇන්දත් වැරදී අනික් රටවල් වල මිනිස්සු එහෙම නෑ
අවුලක් නෑ විදින්න පුලුවන් වෙයි ටික කලක් ඊට පස්සේ ....
ඉස්සර දෙන්නටත් කිවිවෙ එහෙමයි
😂😂😂😂😂😂😂😂
එකෙන්ම 😂😂😂
😂
ජිවිතේ වෙරදුන ඔබට ලෙබුනු දෙවි.කෙනෙක් වගෙ කොල්ලෙක් .. මෙවෙනි කොල්ලො හමොට ලෙබුනා න්ම්
සුභ පැතුම්. සතුටින් ඉන්න හැමදාම
කවුරු මොනව කිවුවත් තමන් දන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන.ඇය වින්ද දුක දන්නෙ ඇයම පමණයි.ඒ නිසා ඇය දැන් ඉන්න විදිය එක්ක තේරෙන්නෙ ඇය දැන් සතුටින්.පහුවෙලා හරි ඇයට හරියන කෙනා ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව.ගැහැණු ගොඩක් ශක්තිමත්.දරාගැනීමත් ඒ වගේමයි නිසා ජීවිතේ දැන් හරි විදින්න.❤❤
හැමදේටම වඩා ගැහැණියකට වටින්නෙ ආදරය රැකවරණය .ඒ ආදරේ ලැබුන තැන ගැහැණියක් පොඩි දරුවෙක් වගේ
Oyala dennata lamayek hadagana lasssana jivithe gewanna mamath oya wage kenek madeevi
😮සුභ ගමන් ඔබ දෙපලට❤❤❤🎉🎉🎉🎉😊
අනුන් .ge..දේවල් .hoayanna.ap.ta man.ge.de.bala.ගන්න .oba .දෙන්න ta
Budusaranai deergau wewa .satutu inna .samadama
මම ඉරිසියා නැත්තෙක් වෙවා කියා හිතපල්ලා
අෙප් සතැට තිෙයන්ෙන් අපි ලග මාධවි කාටවත් ෙමාකටද ඒවා කසුන් තමයි ගැලෙපන ෙකනා
MN asam kenek oya madavi oya godak hodayi oyat thatta wage Hoda adahas thiyen therum ganimak thiyena wedagath mahattayek labila thiye oyala dennat sathutin inna labewa hamadam ikmanin chuti patiyekuth genna budu saranyi
Asayi oyala ekka katha karann a
ඇයි මෙ මිනිස්සු එයාට බනින්නෙ එයාගෙ ජිවිතෙ ඕනෑම තීරණයක් ගන්න එයාට අයිතිය තියෙනවනෙ. නොගැලපෙන බැදිම් තියන් ඉන්නවට වඩා ගැලපෙන බැදිම් ඇති කරන් ජිවිතෙ ඉස්සරහට යන එක වටිනවා ❤🙌
Ouu අනිවාර්යයෙන්ම. ❤️❤️❤️❤️
Suba pathum oyala dennatama awanka adarayakat puluwan gahaniyakage jiwithaya udu yatikuru wenaw
ඇගේ ආදරය සදා රැකේවා.. ❤🫶
කසුන් කියන්නෙ ජැක්සන් මහත්තමයාම තමයි..පව්ල් ජිව්තෙ සාර්තක වේවා❤❤ඒ තමා ගැලපෙනම කෙනා❤🥰👌
taman adare karana kena loketa hangela adare karanawa nam etana adarayak ne.hare kena adare karala marry karapu eka amai hare❤❤
දැන් ඔය එක දෙක අමතක වෙන්න ඇරල ජීවිතේ ඉස්සරහට ගෙනියන්න .ඔයාල දෙන්නට මගේ සුබ පැතුම්
Suba patum madawee kauru mona kiwath tamaun tama danne tamangana ...good luck❤❤
I wish you both a very happy ,lucky and healthy long life ...
Ane mekita honey moon keeyakda.val balliyak.honey moon eke photos dapu vela anikwath danna amathaka vunada.manasika rogiyek meki.kasun mekita bayeda koheda.
මාදවී හරි 100/100ක් ම
ඒ දෙන්නාගේ වචන අවංකවම කියන වචන.❤️
Aasai,dedenama Katha karanawa.ahanna.
Mukari......supiri🎉🎉❤