ක්‍රිකට්වලට වඩා දැන් ලංකාවේ බලන්නේ FOOTBALL - මොහොමඩ් ෆසාල්

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 7

  • @chanuksbro7120
    @chanuksbro7120 9 місяців тому +1

    රටේ ක්‍රීඩාව කොහෙන් දියුනු උනත් ගොඩක් හොදයි එදා ඉදන් අදටත් ලංකාවෙ මිනිස්සුන්ගෙ හදවතේ ක්‍රිකට් කියන ආගම තියන්වා❤❤❤❤❤ඒක පිස්සුවක්..football වලටත් ආදරෙයි...ඊටවඩා ක්‍රිකට්වලට ආදරෙයි❤

  • @MohamedHalidh-c8o
    @MohamedHalidh-c8o 9 місяців тому

    6:35 😂😂😂

  • @MohamedHalidh-c8o
    @MohamedHalidh-c8o 9 місяців тому

    Cricket is the best 🔥🔥

  • @MohamedHalidh-c8o
    @MohamedHalidh-c8o 9 місяців тому

    Fasan 🗣️ foodball is famous in srilanka but i said cricket is our emotion in srilanka mind your words fasan

  • @Lordsecond6969
    @Lordsecond6969 9 місяців тому

    Over acting එපා මචන්😂 මමත් football බලනවා සෑහෙන කාලෙක ඉදන් ඒත් අැත්තම කිව්වොත් ලංකාවෙ football බැලුවේ වෑ වැඩිය😂 අැයි හැමදාම කනවා මිසක් සෙතක් තිබ්බෙ නෑනේ. සුජාන් විතරයි උපරිම සාදාරණයක් කරේ. 😂මේ අලුත් ටීම් එක අාවට පස්සෙ අාපහු බලනවා. ලංකාව cricket වලින් සෑහෙන පල්ලෙහට වැටිලා තිබ්බත් තාමත් top 10 nations අතර ඉන්නවා. ඒ වගේ එකක් අතෑරලා මිනිස්සු 204 ඉන්න එකක් බලයි කියලා හිතන්ඩ එපා😂

  • @nalinliyanage4055
    @nalinliyanage4055 9 місяців тому +3

    මූට පිස්සුද කොහෙද 😂😂😂. FIFA Ranking වල 204 ඉන්න Foot team එකක් දිහා බලන්නේ නැහැ මිනිස්සු Cricket අතහැරලා. ලංකාවේ විතරක් නෙවෙයි මුලු දකුණු ආසියාවෙම ජනප්‍රියම ක්‍රීඩාව එදත් අදත් හෙටත් Cricket තමයි