Very true! These are Parliament jokes, which we all must be aware of! One of the reasons for al this drama is that we do not have a Leader of the Opposition who can do justice to that position! They are all good friends, nothing else! Absolutely sorry state in this country. People be wise at least from now on!
Bharatha, Thank you for your critical evaluation of the current development in relation to the new independent group who were original POHOTTU members. You have highlighted the need for people to be extremely watchful. Theruwansaranai. Mala Arambewela, Melbourne, Australia.
Minority could understand this. What about the majority? Please find solution to make the fools understand this situation. Telling this alone want bring in expected results. You must find workable solutions.
ලංකාවාසී අපි කොච්චර හරක්ද? අහෝ ලක්මවුනි ඔබ වැදූ දරුවන්😱😱 භාරත ඔබගේ විග්‍රහයට ඉතාම ස්තුතියි💐💐!
Harak? Bath Kana Harak!
එකනම් සත්තිය ඇත්ත ඔබට බොහොම පිං ජනතාව නිර්භීතව දැනුවත් කරනවට ඔබ බිහිකළ දෙමාපියන්ටත් බොහොම pin ඔබ ඇතුළු පවුලේ සියළුම දෙනාට දීර්ගායු!
මේ නාඩගම්කාරයෝ එළවාදමා අලුත් මාවතකට හැරෙමු ..නවමු අදහස් අත්දැකීම් සාමූහික ප්‍රයත්නය සහිත ජාතික ජනබලවේගය සමග මහජන බලවේගයක් ගොඩනැගෙමින් තිබේ ...සටන ශක්තිමත්ව පෙරට ...මාතෘභූමියට ජයවේවා !!
පැහැදිලි කිරීම නම් අතිවිශිශ්ඨයි පුතේ. සියල්ලන්ගේම දෙනෙත් විවරවෙත්වා!!!
♥️♥️♥️👍👍👍මේ 13 දෙනා සහ විමල්ලාගේ සෙට් එක දැන් කතා කරන්නෙ මැරිලා ඉපදුනා වගේ,ඒ උනාට අපි මැරිලා ඉපදිලා නෑ ,මුන් මේ රටට කරපු අපරාධ ලේසියෙන් අමතක කරන්න බෑ.
සහතික ඇත්ත
කාලකන්නි දේශපාලුවෝ ඔකුන්ගේ ලැජ්ජා නහරය කපලා මුසල කාලකන්නි හැත්ත
අද රට පවතින තත්වයට මොවුන් තමා වගකිවයුතු ..දැන් අපි ඕවට නෑ..කියල නාටකයක් තමා මේ.ඔබගේ විග්‍රහය හරි.ස්තුතියි.
@Ron Pat 📢මේ වීඩියෝ බලන ඔයාලට ලොකු වගකීමක් තියනව මේ වීඩියෝ එක ගෙදර හැමෝටම, හන්දියෙ, කඩපිලෙ පන්සලෙ කෝවිලෙ සද්දෙට හැමෝටම අහන්න දාන එක. අත් දෙක එකතුකරල වැදල කියන්නම් ඒක කරන්න. මිනිස්සුන්ට බුද්ධිය පාදල මේ පාදඩ පරදේශපාලුවන්ගෙන් මේ රට නිදහස් කරගමු 🙏 ඔබත් පණිවිඩ කාරයෙක් වෙන්න! හැමෝම දැනුවත් කරන්න!
@@emanside3519 ඉතාම හොඳ යෝජනාවක් .අපිත් ඕක කිව්වා.
ඔබට තවදුරටත් ශක්තිය පතමි . ජය 🙏🙏🙏
වටිනා පැහැදිලි කිරිම ක්. ජනතාව මෙහෙම හරි දැනුවත් කිරිම හරි වැදගත් 🌹🌹
පට්ට හොරුන් එකතුවෙලා හදා ගත්ත පොහොට්ටුවේ තවත් හොරැ කොටසක් වෙනත් විදියකට එකතු වෙලා ගහන්න හදන ගේමක්. විපක්ෂයේ කාර්යය වෙනත් විදියකට ඩැහැගෙන වෙනම හොරුන් කන්ඩායමක් එක්ක පක්‍ෂයක් අටවාගෙන බලය ලබාගන්න හදන බාල උත්සාහයක්. ඔබට බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම වෙනුවෙන්. 👍👍👍👍👍👍👍👍👍👍
ඔබගේ විශ්ලේෂණය විශිෂඨයි. ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව වැඩිකරන මෙවැනි දේශනා වැඩිවැඩියෙන් අවශ්‍යයි. මෙය සමාජ ගත කරමු. ස්තුතියි.
Opposition from proposition itself.
උන් ඔක්කොම හොරැ උන් වෙනම සන්විධාන ගත වෙලා පොහොටිටුවෙ චන්ද පදනමක් නැ ඒක අරන්දෙන්න මුන් දගලන්නෙ රැවටෙන්න එපෙ මෙි නාකියෝ පලයවි ගෙදර මැන්ටල් මිනිසුන් රවටන්නෙ නැතිව ස්තුතියි Mr Baratha ඔබ මිනිසුන් දැනුවත් කරනවාට මෙ රටෙි ඉන්න වහල්ලු මෙ සත්‍යය තේරැමි ගන්න කමි මෙ රටට දෙවි පිහිටයි
Hariyatama hari falasla muttiya danawa ohottwata Kade yanawa janathawa andamna baha
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි හදවතින්ම.....ඔබතුමා ඉතිහාසය සමග නැවත මතක් කිරීම් වලින් දේශපාලන වංචා මෙලෙස ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකන අතර ඔබතුමා ලංකාවට මිල කල නොහැකි සම්පතකි
භාරත සහෝදරයා ..... ලංකාවේ දේශපාලනයේ ඇත්ත කතාව.... මේ මොහොතේ වෙන සත්‍ය සිදුවීම අමුවටම පැහැදිලි කරා..... ගොන් බයි, ටොයි හරක්ට මේක තේරුම් ගන්න හැකිවේවා... පට්ට කතාව. 💗💗💗💗💗💗💗👌👌👌👌👌
Mageth hamadaama prarthanaya eekai.
අරගල ය ජය ගන්නා තුරු ....මේ මජර දේශපාලන අතීතය දිගින් දිගටම ජනතාව ට ආවර්ජනය කරන්න ..ඔබ ට ත් රටට ත් ජයවේවා ....
ඉතා අගනා කියවීමක් .. තාමත් වයසක උන්දලා ඇන්දුනත් බුද්ධිමත් තරුණ දරුවන්ව රැවටීම හුඟක් අපහසුයි.. දරුවනේ රට අයිති ඔබටයි.. ආයෙත් මේ නාකි පිල්ලි වලට රැවටෙන්න එපා..
නිර්මාණශීලි තරුණ දරුවන් ට දැන් වත් රට බාර දීලා වයස ක අය විශ්‍රාම යායුතු කාලය එළඹඇත.
නියම කතාව. නාකින් ඇන්දුනත් තරැන ඔබ ඇන්දෙන්න එපා. මේ ලියන මමත් නාකියි ඒත් ඇන්දෙන්නේ නැ
ඔව් ඔබ හරියටම හරි.
මමත් 60 පැනපු කෙනෙක්, ඒත් අපි නම් හොඳින් හිතනව දැන් මේ පහැදිලි කිරීම් අහන නිසා අපි නෑ මම නම් දැනුවත්.
පාර්ලිමේන්තුවෙ ඉන්න " පිල්ලි " ටික පන්නල රට ඉන්න පුළුවන් තත්වයට ගන්න තරුණ දරුවන් තම තමන්ගෙ දෙමාපියන් දැනුවත් කල යුතුමයි.
ඡන්දයක් ලං වෙද්දි මේ පිල්ලි කොහොම හරි ගේම් ගහල වයසක අයගෙ ඡන්ද ගනීවි. ඒක නවත්ත ගන්න ම ඕනි.... තරුණ දරුවනේ.
🙏🏾🙏🏾🙏🏾
අපේ මිනිස්සු මෝඩයි ...රවටන්න පුළුවන්....තරුණ අයව සමහරු ගනන් ගන්නේ නෑ...ඔය පරණ සෙට් එක ගෙදර යැවිය යුතුමයි ...
කොයිතරම් තේරුම් කළත් අපේ මිනිස්සු හරි මෝඩයි ...ඒක තමයි ඇත්ත ....දැන් රනිල් ගැන හිතන විදිය බලන්නකෝ...මැජික්කාරයෙක් කියලා හිතෙන්නෙ ...අයියෝ කාට කියන්නද?සජිත් පරිස්සමෙන් ....😆😆
@@hemadissanayaka8259 හරියට හරි
මුන් හැම එකාටම රැවටුන කාලය ඉවරයි. දිගටම ජනතාව සබුද්ධිකව තැබීම ගැන ඔබව තවදුරටත් අගය කරමි.
රටක් වටින ඔබ භාරත කවදාහෝ තැනක් එන්නම ඕනේ අපේ රටට ඉන් සෙතක් වෙන්නම ඕනේ එය අපේ එකම ප්‍රර්ථනාවයි මුලු හදවතින්ම ආදරෙයි ❤️🙏
හිනා නොවීකොහොම ඉන්නද හැට පැනල හින්දා මතක සක්තිය අඩු ඇතිඔයා හින්දා ඕව රසට අහනව භාරත මහත්තයෝ ස්තුතියි
💯💪 ඩලස්, විරවංශ, පන්නයේ මග කුඩාරම් කාරයෝ ගැන කියපු කතාව 💯% හරි මසුරන් දාන්න ඕන කතාව. අපි නම් ඒ ගොන් විකුණලා හුගාක් කල්. හැබැයි රටේ 75% ක් මේවට රැවටෙනවා. ඒක තමා මේ රටේ ඛේදවාචකය.
ඒ ඇයිද දන්නවාද .. බහුතරයක් ජාතිවාදයෙන් ඔදවැඩිලා නිසා...
පුතුනි, නුඹට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි! ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් කර දෙන ඔබ ගැන ආඩම්බරයි. අපිට මැතිවරණ පැවැත්වීම තමයි සුදුසුම අරගලයට ජය-!
📢මේ වීඩියෝ බලන ඔයාලට ලොකු වගකීමක් තියනව මේ වීඩියෝ එක ගෙදර හැමෝටම, හන්දියෙ, කඩපිලෙ පන්සලෙ කෝවිලෙ සද්දෙට හැමෝටම අහන්න දාන එක. අත් දෙක එකතුකරල වැදල කියන්නම් ඒක කරන්න. මිනිස්සුන්ට බුද්ධිය පාදල මේ පාදඩ පරදේශපාලුවන්ගෙන් මේ රට නිදහස් කරගමු 🙏 ඔබත් පණිවිඩ කාරයෙක් වෙන්න! හැමෝම දැනුවත් කරන්න!
ඉස්සර කාලෙ සිට පැවතීගෙන ආ ක්‍රමවේදයක් දෙමහල්ලො අකමැති නිසා 🌙 හදපානෙ යෑම ඉන්පසුව විවාහ වෙලා දරුවෙක් ලැබෙන්න සිටිනවා කියා ආරංචියක් මත දුවගෙ අම්මා තාත්තට හොරෙන් වාගෙ බලා එන්න යනවා තාත්තා ඒගැන සොයාබලන්නේ නැතිව නොදන්නාසේ සිට දරුවා ලැබෙන්න රෝහල්ගත ඌවායින් පසුව දෙගොල්ලොම මුනගැසිල සමාදාන වෙනවා . ඒවාගේ තමයි අපේ රටේ පක්ෂ කන්ඩායම් ප්‍රතිපත්ති . කනගාටුවට කාරනය වන්නේ චන්ද දායකයන් මේදක්වා තේරුම් නොගැනීමයි .
ඔබගෙන අර්ථ දැක්විම විග්‍රහය 100% සත්‍යය ක්. බොහොම ස්තුතියි භාරත. ජනතාව පව්, මොනවට ද මේ රට මෙහෙම කාලාකණ්ණි දේශපාලුවන් ඉන්න කොට.
පොහොට්ටුවේ අපේක්ෂිත ගීතය......"අරකන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කදු යායම අපේ තමයි අපේ රාජ්‍යයේ."
ඇත්තමයි 😀😆😀😆😀
Mage samiya raja thama apey rajyey.
තවත්,මිනිඝුන්,අන්දනවා,නරිරැල,පලාත්,ඝභා,චන්දය,තියන්න,ඔනෑ
@@chandrakanthi6921 ඒක වැඩක් නෑ, මහ මැතිවරනය තියෙන්න ඕනෑ.
ස්තුතියි මහතානනි !
නොදන්න කරුනු රාශියක් ඔබතුමාගන් දැනගත්තා.
ජයවේවා අපෙ අරගලයට
දැන් නම් තරුණ ජවය ඕවට රැවටෙන්න නැහැ නාකි ජෝක්වලට මුන් ඔක්කොම ගාල්කරන්න ඕනෑ අදත් ව්ග්‍රහය අතිව්ශිෂ්ඨයි බුදු සරණයි 🙏🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක් ජාතික ජන බලවේගය දිනවමු ජයවේවා.තෙරුවන්සරණයි.
📢මේ වීඩියෝ බලන ඔයාලට ලොකු වගකීමක් තියනව මේ වීඩියෝ එක ගෙදර හැමෝටම, හන්දියෙ, කඩපිලෙ පන්සලෙ කෝවිලෙ සද්දෙට හැමෝටම අහන්න දාන එක. අත් දෙක එකතුකරල වැදල කියන්නම් ඒක කරන්න. මිනිස්සුන්ට බුද්ධිය පාදල මේ පාදඩ පරදේශපාලුවන්ගෙන් මේ රට නිදහස් කරගමු 🙏 ඔබත් පණිවිඩ කාරයෙක් වෙන්න! හැමෝම දැනුවත් කරන්න!
ස්තුතියි මිනිස්සුන්ට ඇත්ත කියලා දෙනවට..ගොඩාක් පිං
නොබියව ඇත්ත කතා කරන ඔබවන් පුතුන් රටට ආඩම්බරයක් ,
Good morning Bharatha අරගලයට ජයවේවා. 🇱🇰❤️🔔👏👏👏
මුන්ට බලය විතරයි අවශ්‍ය. කිසිම quality එකක් ඇති මිනිස්සු නෙමෙයි මුන්. රටක් නොමඟ යවන තක්කඩියෝ. පහුගිය කාලයේ මුන් හිටියේ කොහෙද දන්නේ නැහැ. හැබැයි පුතේ මේ වගේ කාලකන්නීන්ට කඩේ යන පොරවල් මේ මුතු ඇටයේ බොහෝයි. රට වැසියන්ගේ මොලය හරි දේ සඳහා යොමු කරන්නේ කොහොමද කියලයි හිතන්න ඕනේ. අරගලයට ජයවේවා
විශිෂ්ටතම විචාරය 100% සහතික ඇත්ත 🙏❤️💐
හරිම කැමැත්තෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීම අහන්නෙ .අපි නොදන්නා දෙවල් පවා දැන ගන්න පුළුවන් .ඔබතුමාට තවතව මෙවන් අසාධාරණයන්ට කතාකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
Great explanation, Bharatha!
හිනා නොවී ඉන්නෙ කෝම ඒ සෙට් එක දුටුව විටදි................
අප්පිරියයි ඔය පිරිසයි අත ඉස්සුවෙ විස්ස ළඟදි.................
අයින් වුනා වගෙ පෙන්නා එක් වෙනවා ඔවුන් මගදි........
පගා,කොමිෂ් ලාභ සොයන සුදුකරපටි උඩින් පැළඳි.....
නිරවුල් පැහැදිලි ස්වරයෙන් රටේ විත්ති බෙදා හරින...........
පැත්තක් නැති ඇත්ත කියන එකයි රටට ගොඩක් වටින.......
රට වෙනුවෙන් යමක් කරන යුතුකම තම කරට රැගෙන..........
ක්‍රියාව ගැන හරි සතුටුයි මැතිඳ හිඳිනු මැන නිදුකින.............
පර්ලිමේන්තුවේ ඉන්න මේ කාළකණ්නි බල්ලො ටිකත් එක්ක අපෙ රටට කිසිදු යහපතක් වෙන්නෙ නැහැ. මුන් එකෙකු වත් තාම වෙනස් වෙලා නැහැ. මුන්ව වෙනස් කරන්න පුලුවන් නැවතත් ලොකු ජුලි 9ක් තියලා මේ හැම එහෙකුගෙම ගෙවල් ලගට මිනිසුන් යන්න ඕනෙ. එහෙම නැතිවුනොත් මේ කාළකණ්නි ටික එකතුවෙලා මේ රටම අපායක් කරනවා සහතිකයි. රටට ආදරය කරන හෑම පුරවැසියකුටම එකතු වෙන්නම ඕනෙ කාලයයි මේ.. ඔබගෙ දැනුවත් කිරිම ඉතාමත් නිවැරැදි ..
අපේ කියවීමම තවත් ගැඹුරින් කියවලා නියමෙටම ඉදිරිපත් කලා. ඒත් සති දෙකෙන් අමතක වෙන අපේ මිනිස්සු ගැන මතක් උනාම පරන ගොන්කම් කරයි කියලා චකිතයක් තියනවා
ඒක තමයි මේ අවුරුදු 74ටම වුනේ
ඔබට බොහේ පින් මේ කරන පුණ්‍ය කරමයට.... රටේ ඉන්න හරක් ගේ මෝලේ පෑදේවා....
ඔය දේම ඔබට කලින් මට හිතුනා. මගේ තාත්තත් එක්කත් මම කිව්වා .ස්තුතියි ඔබට පුරවැසියා දැනුවත් කරමින් ඔවුන්ගෙ ශක්ති ජනකය වනවාට.
තෙරුවන් සරණයි පුතා ඔබගේ පැභැදිලිකිරීම මම අගය කරනව අපේ ජනතාව දැනුවත් කරන්න ඕනෙ ඔහො මම කියල තමයි නැත්නම් තේරෙන්නෙ නැහැ .බොහොම ස්තුතීයි .❤❤❤🙏🙏
මේ වතාවෙ නම් උන්ට ලේසි වෙන්නෙ නැහැ මිනිස්සු අන්දන්න.මොකද තරුන පරම්පරාව ලේසියෙන් ඉඩ දෙන්නෙ නැහැ එයාලගෙ දෙමාපියන්ට රැවටෙන්න.ඕකුන්ට ඊලග පාර ඇපත් නැති කඑඅන්න ඕන.ඔබත් මේ විදියට මිනිස්සු දැනුවත් කරන්න දිගටම.මොකද තාම ඉන්නව මුන් ගහන,ගහන පදේට නටන බයියොත්.උන් ටිකත් වෙනස් කරගන්න බලමු.ඔබතුමාට තෙරුවන් සරනයි .👍👍👍
සොරි පලවෙනි නම කියනකොටම හිනා ගියා..😂
මුන්ට මොන පැත්තක් වත් නෑ.අන්තිමට
ගෙදර යන්නම වැඩෙ කරමූ.
අනර්ග පැහැදිලි කිරීමක් භාරත මහත්මා... මිනිසුන් කවද්ද මේ රැවටීම් තේරුම් ගන්නෙ... ස්තුතියි ඔබට...
භාරත සර් ගොඩක් පින් මෙලෙස දෙයක් වෙන්න කලින් දැනුවත් කරනා පිළිවෙළ.අපේ කරැමයක් වගේ මෙිය නමි😥සක්වල පාලන දෙවියන් ඔබ සැම රැක දේවා...තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න සර්
ඔබතුමාට අනේක වාරයක් ස්තුති ...අපව දැනුවත් කලාට ....ස
මිනිස්සුන්ට කියන්න ඕන ටික ලෙසටම කිව්වා! 💪💪💪👍
අරගලයට ජය වේවා 💪💪
මේ පැහැදිලි කිරීම ගැන ඔබතුමන්ට අප්‍රමාණ පින්. මුන්ගේ තක්කඩිකම් ගැන විශාල අවබෝධයක් ලැබුණා
මරු සෙට් එක අප්පා...
සහතික ඇත්ත, මතකයි වසන්ත යාපා ටෙලිවිෂන් වැඩ සටහන් වලට ඇවිල්ලා පම්පෝරිය ගහපු හැටි.....👍👍👍
පුතේ ඔයාගෙ පැහැදිලි කිරිම ගොඩාක් අගය කරනවා. ඔබවැනි උගත් බුද්ධිමත් දරුවන් තමයි රටට වැදගත්♥️ජේසුපිහිටයි පුතා. අරගලයට ජයවේවා 🇮🇹🇱🇰
ගොඩක් ස්තූතියි භාරත ඔබගේ දැක්ම ඉතාමත් නිවැරදියි.මේ කතාව නැවත නැවත කිව යුතු වෙනවා අර බැහැගෙන එන ජනතාව මඩුවේ නතර නොවීමට නම්
ඔබ ඉතාම නිවැරදි ලෙස තේරුම් කර දෙනව. ඔබට ස්තූතියි.
Dear bharatha son මං මේ මූදට දත නියවගෙන බලාගෙන ඉන්නවා අර වියත්මගේ නාකි දේශපාලන හැත්ත කිව්වෙ වාරකං කාලෙට කැස්බෑව න් ගොඩ ගහනවා කියලා තාම එකෙක් නෑනේ බෙහෙතකට tks best rgds next video soon pls
ජවිපෙට ජය
😂😂😂
😂
@@බලුනීතිය 🤣උබට හිනාද ඒකට
රිදිච්ච අය දෙන්නෙක් හිනා වෙලා
ජයවේවා භාරත කොල්ලා.
තරුණ ඩුවා දරුවනි නුබලා ගෙ චන්දය රට ට ජාතියට හදවතින්ම ආදරෙ කරන තරුණ අය වෙනුවෙන් පවිච්චි කරන්න ..........මෙ මහලු න් සියලු ඩෙනම ගෙදර යවමු
100% correct brother good speech
Well speech brother. Aragalata jayawaya
සුපිරි කතවක් අයිය ❤️❤️❤️👍👍🙏🙏🙏
Mr.Bharatha .ඔබ ජනතාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරනවා.දැන් ඉතින් ජනතාව මොළය පාවිච්චි කරලා තීරණ ගතයුතුයි.දියකර පොවන්න පුලුවන් නම් ඔබ එයත් කරයි.ඔබට ගඩොක් ස්තුතියි දැනුවත් කිරීමට .ඔය කියන set එක (වි) කියත්තු කවදාවත් ව්ශ්වාස කරන්න බැහැ .රටේ ජනතාව මෙයාලාගේ game ව්ශ්වාස කළා.ජයවේවා !!!!!🙏🙏🙏🇮🇹
ඔය කවුරු කොහොම නැටුවත් උන්ගේ කපටිකම් වලට අහුවෙන්නේ නැතුව සියලු දේශපාලුවන් පරාජය පත් කරමු ❤️🇱🇰
Super analysis as usual! 👍
අපේ පොදු ජනතාව නොසිතන වැඩිදුර නොබලන පජාත දේශපාලනයේ හෙළුව මෙසේ ව්ෂිශ්ඨ විෂ්ලේෂණයන් තුලින් සමාජ ගතකිරීම වෙනුවෙන් ප්‍රණාමය....මේ දැනුවත් වීම් තුලින්වත්, නිසි සමාජ දේශපාලන වෙනසක් අපේ රටතුල ස්ථාපනය කිරීමට හැකිවේවා, ඒ වෙනුවෙන් අපි සැවොම දිරි ගනිමු....🌄🌾🇱🇰
Great analysis thank you very much for educating our people
Baratha please keep educating our young generation god bless u
Great presentation. Keep informing the srilankans what is going on.You are doing a great service to our country! Budu saranai!
අනේ අපිව මෝඩයෝ කරන්න හදන හැටි.ලංකාවාසීන් හරිම අසරණයි .මුන්ට මොනවා කරන්න ඕනද?කාලකණ්ණි ,මුන්ට ඕනේ මොනවා හරි කරල බලේ ගන්න ඕන
සහතික ඇත්ත 👍👍👍
Excellent 👌 great 👍 explanation
Mr . Thennakone ..ඔබතුමා හරියටම හරි .....set එකේම පැටිකිරිය නිවැරදිවම කිව්වා... බොරු නෙවිනෙ ඒගොල්ලො කියපු දේවල්, කරපු දේවල් ,එම නිසා රටට වෙව්ව දේවල් ....අමතක ඒවා මකත් කරලම...දුන්න රටේ ජීවත් වුනාට සමහරුන්ට මෑත අතීතයත් ඉක්මනින් අමතක වෙනවා ...
Very true! These are Parliament jokes, which we all must be aware of! One of the reasons for al this drama is that we do not have a Leader of the Opposition who can do justice to that position! They are all good friends, nothing else! Absolutely sorry state in this country. People be wise at least from now on!
Bharatha, Thank you for your critical evaluation of the current development in relation to the new independent group who were original POHOTTU members. You have highlighted the need for people to be extremely watchful. Theruwansaranai. Mala Arambewela, Melbourne, Australia.
ඇස් කන් ඇරේවා ලක් මාතාවෙනි ඔබ දරුවන්ගේ.🙏🙏🙏🙏🙏🙏
ඩලස් කියන්නේ පටිට ඩබල ගේමි කාරයෙක්. ඩලස්,GL ඇතුලු හොර නඩය
හැම මඟුලකටම අත් උස්සලා දැන් කරන්නේත් මහින්දලාව ආරක්ෂා කරන
ගේමි එකක්. විමල්, වාසිදේව, ගොමිමන්පිලයා කරන්නේත් මේ වැඩේම තමයි.
නියම පැහැදිලි කිරීමක්.
ජයවේවා!
මෙයාල හැරෙන කොට මිනිස්සුන්ට දැන් තේරෙනවා ඔච්චර විස්තර නැතත්,ලබන චන්දෙට සූදානම් වෙන වැඩ පිලිවෙලක් බව.
ඒ නිසා පෙර තරම් රැවටිය නොහැකියි.
මේ දැනුවත් කිරිම් ඉතා වටී.
👍🌷❤🙏
Thank you very much for your great explanation...
👍👍👍
Very good explanation, for people's knowledge. Shared as long as I can.
භාරත තරුණ ළමයි නිරපරාදේ අත්අඩංගුවට ගන්න ව බය කරලා කටවල් වහිනවා ඔයා ඇයි ඒ ගැන රනිල් ට තදින් මුකුත් නොකියන්නේ ගෝටාභය ට වගේ මට අවුලක් ඒක.. ඔයා බොහොම මද්‍යස්ථ කෙනෙක්
ඒකත් ජනතා අප අන්දන්න උත්සාහයකි. ආන්ඩුවත් අපේ විපක්ෂයන් අපේ කියල අවශ්ය දේවල් ලස්සනට හොරකමත් හොරු ආරක්ෂාවත් කරගනියි.
කියලා වැඩක් නෑ..
ලංකාවේ මැතිවරණ තියන්නේ රට දිනවන්න ..අනාගත පරපුර දිනවන්න නෙමේ..
හොඳම හොරා..
හොඳම තක්කඩියා..
හොඳම මිනීමරුවා..
හොඳම දේශපාලන ගණිකාව..
තෝරන්නයි.... 😡
ඉතින් අපේ මවුබිමට හැමදාමත් "අබ ..කව්පි..සරණයි" 😫
.......................
නියම කතාව.. ❤️
රට කාබාසිනියා කරන තෙක් බකන්නිලාගෙන ඉදලා දැන් බණ කියනවා අලුත් පාලනයක් ඕනා.ජනබල වේගයට ජය වේවා.
නියමයි පැහැදිලි කිරිම . ඒත් මිනිස්සු රැවටෙන්නෙ පුදුම විදියට නෙ. තෙරුවන් සරණයි ඔබ තුමාට
📢මේ වීඩියෝ බලන ඔයාලට ලොකු වගකීමක් තියනව මේ වීඩියෝ එක ගෙදර හැමෝටම, හන්දියෙ, කඩපිලෙ පන්සලෙ කෝවිලෙ සද්දෙට හැමෝටම අහන්න දාන එක. අත් දෙක එකතුකරල වැදල කියන්නම් ඒක කරන්න. මිනිස්සුන්ට බුද්ධිය පාදල මේ පාදඩ පරදේශපාලුවන්ගෙන් මේ රට නිදහස් කරගමු 🙏 ඔබත් පණිවිඩ කාරයෙක් වෙන්න! හැමෝම දැනුවත් කරන්න!
අති විශිෂ්ටයි පැහැදිලි කිරීම .අැත්තටම මිනිසුන්ව රවටන රැවටිල්ලක් මෙි මැති අැමතිල .සමාජය හරි තැනකට ගෙනයන්න දරණ උත්සහය අගයමි .ඉදිරියටම මෙි කාර්්‍ය කරගනයාමට විශ්වයේ අාශිර්වාදයඔබතුමාට ලැබෙිවා ජේසුපිහිටයි.
අවුරැදු 74 තිස්සේ "අපිට හොරෙන් අපිව විකුණුවා". යනවිදිහට ආයිම ඒකම සිද්ධ නොවුනොත් තමයි පුදුමෙ!
මේ වගේ පැහැදිලි කිරීම් යූටියුබ් එකේ දැන් සුලභයි.මේකත් එක්තරා ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
මේ කට්ටිය එකතු වෙලා නායකත්වයක් ගෙන ස්ථිරසාර වැඩපිලිවෙලක් රටට
ඉදිරිපත් කරන්න .දැන් කතා නවතා ක්‍රියාත්මක වෙමු.
ඔබගේ විග්‍රහය අති විශිෂ්ඨයි තව තවත් ජනතාව දැනුවත් කරන්න
👌👌👌👌👌........👍.......... !
13 කල්ලිය විපක්ෂයට යාම හෙවත් විපක්ෂ නායකකම පොහොටිටුවට පවරා ගැනීමෙි පෙර හුරැව.........!
සහතික.ඇත්ත.භාරත.පුතා.මේ.කතාව.රටවැසියන් තේරුම් ගත්තොත්.රටේ.වාසනාව.
Great speech sir stay blessed
හරියට හරි, කුඩාරමේ කතාව. මිට්ටං කට්ටං
තක්කඩි ටික, ඒ පිලෙන් මේ පිලට, අපේ වහල්ලුන්ට මේවා කොච්චර කිවත් තේරෙන්නෙ නෑ. හරිම දුකයි.
Minority could understand this. What about the majority?
Please find solution to make the fools understand this situation. Telling this alone want bring in expected results. You must find workable solutions.
මිනිසුනේ මේ හොර තක්කඩියන් සේරම ඊලග පාර ගෙදර තියපල්ලා. .ඔබේ විග්‍රහය හරියට ම හරි මිනිසුනේ මොලේ පාවිච්චි කරපල්ලා මුන් මේ කන්නේ ඔබේ ත් මගෙන් රට
ස්තුතියි ඔබට .👍👍👍
Obatuma hariyatahari!!!!!!!!!!!
පොහොට්ටුව වෙනුවෙන් 2019/20 හිටපු අපි පොහොට්ටු හොරුන්ට එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන බවත් සහතික වෙන ජාතික ජන බලවේගයට අනිවාර්යයෙන්ම සහය දෙනවා.
එළ 👍👍
Aniwaryenma. watching from USA
👍👍👍
ඔබ්තුමාට පින් ලංකාවේ ජනතාවට මතක්කරලා දෙනවට මේවා ගැන. ඒත් නොතේරෙන අයත් ඇති .
දවසින් දවස ලංකාවේ දේශපාලනය ගැන වෛරයක් ඇති වෙනවා ඇරෙන්න හිතට සැනසීමක් ඇති වෙන දෙයක් නම් වෙන්නෙම නෑ...😔😔😔
Intelligent Outlook. Thx.
Superb analysis thanks
Good morning. Sir.
Well said. Sir you are great.
Thank you Mr. Tennakoon.
Valuable n awareness speech .very interesting to hear. Every one must watch. Each nd every words a so inspired. God bless 🙏
Bharatha OBage pehedilikirima. saksaratawaya adu thaksana pahasukam adu heena desapalana pata paksapati pirisata , pradana nagarawalin pita janatawata labadenna kramayak me samaga karanna puluwan nam balaporoththuwana desapalana wenasa karanna puluwan wei
😆😆😆 You are great .....this brings us so much humour ..ඔක්කොම එකයි...ලැජ්ජා නැති අය....රට නෙමෙයි තමාගේ දුරය රැකගන්නයි බලන්නේ.....🙈😳😫😁😥😆
Thank very much for your explanation for less knowledgeable voters